ඔයා කැමති ලංකාවෙ කෙල්ලන්ටද කොරියන් කෙල්ලන්ටද..?😊 |Manjuwithsouthkorea|

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs
#southkorea
#manjuwithsouthkorea
#dailyvlogs
#manjuvlogs
#koreanlife
#koreandrama
#koreanstyle
FOLLOW ME ON SOCIAL
➜Facebook : profile.php?...
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs

Пікірлер: 86

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea2 ай бұрын

    වීඩියෝ එක එක්ක ගිය කතාවෙ ලස්සනම ටික් බලන්න මගේ පේජ් එකට ගිහින් fallow කරල තියා ගන්නකො... facebook.com/share/p/YvY7VLGnjYC9snpn/?mibextid=oFDknk

  • @nayaninisansala6704
    @nayaninisansala67042 ай бұрын

    😂🎉පඩිය ගැන video එකක් ඕන කියන කට්ටිය camend එකක් දන්න😂

  • @kamakada6717

    @kamakada6717

    2 ай бұрын

    Video එකක් දාලා තියෙන්නෙ මං හිතන්නෙ. Chanal එකෙ බලහන්🇰🇷

  • @Manju-Status340
    @Manju-Status3402 ай бұрын

    කොරියන් යන්න ඉන්න අය ලයික් 20 දාන්න🙁😢

  • @kavindra.nimesh
    @kavindra.nimesh2 ай бұрын

    මංජු අයියා මේ කෝටා එකෙනුත් බලන් හිටියා ඇග්‍රියක් එයි කියලා...ඒත් ආවෙ නෑ මංජු අයියේ...මාරම දුකයි...පරිස්සමින් ඉන්න මංජු අයියා...තෙරුවන් සරනයි ....ආදරෙයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanky_in_korea
    @shanky_in_korea2 ай бұрын

    හැමදාම මතක හිටින ලස්සන මතක ❤❤❤❤ අපේ මනුස්සය ළඟ ඔය තියනවා කියන 1억 එක කොහෙද කියලා කල්පනා කරන අහිංසක මං 😢😢

  • @disnadisna5303
    @disnadisna53032 ай бұрын

    හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි මනමාල යුවලට සුබ අනාගතයක් හරිම සතුටුයි බලනවිට හැමොම සතුටින් ඉන්න මම සවුදි අරාබියේ ❤❤❤❤❤❤

  • @thebikerkiki
    @thebikerkiki2 ай бұрын

    කලින් එම්බසිය තිබ්බ තැන මෙමරිකඩ් රිකවරි කරන තැනක් තියනවා කොරියාවේ..මට මතක විදිහට පියන්ජොම් වෙන්න ඕන..මාත් හොයලා හොයලා මුළු කොරියාවම පීරලා තැන හොයාගත්තේ..මාරම ෆයිට් එකක් දුන්නා හොයාගන්න තැන

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara2 ай бұрын

    අයියා දුන්නා ඔයාට කතාකරන්න අම්මෝ ❤ හැමදාම ආදෙරෙයි🎉 කොහොම හරි එනවා කොරියාවට

  • @sehaskykorea
    @sehaskykorea2 ай бұрын

    සතියක මහන්සිය.. කොරියාවෙ අමතක නොවන දවසක්.. ❤❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka75442 ай бұрын

    මංජු අයියා❤️ මග බලන් හිටියා❤

  • @kruwanj8558
    @kruwanj85582 ай бұрын

    අදත් ලස්සනයි මචං වැඩසටහන ❤

  • @dilsharaushani1825
    @dilsharaushani18252 ай бұрын

    Manju Ayya ලස්සන වෙලා ,කෙට්ටු වෙලා.

  • @ManuuNavee
    @ManuuNavee2 ай бұрын

    Korean අවුරුදු කුමරිය එක්ක Manju මොනාද කරේ කියල බලන්න ආපු උන් ටික කෝ 🙄🤭❤️

  • @SACHITH-kv
    @SACHITH-kvАй бұрын

    Photo shoot eka maru 🤛🔥

  • @TravelwithDoc2024
    @TravelwithDoc20242 ай бұрын

    නියමයි.. නියමයි... Love from JEJU ❤

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4k2 ай бұрын

    සුපිරි වැඩක් 🇰🇷💪❤

  • @ashenchalana9626
    @ashenchalana96262 ай бұрын

    Ayye paju aawot aya ape pette enna kala bila yanna❤️❤️

  • @nayaninisansala6704
    @nayaninisansala67042 ай бұрын

    Digatama video danna🎉🎉🎉🎉❤

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට2 ай бұрын

    ලගදිම එනව මංජු අයිය බලන්න... 💝💝

  • @kaviZZ7
    @kaviZZ72 ай бұрын

    adareyi manju aiiyee

  • @lpcookingshow1703
    @lpcookingshow17032 ай бұрын

    Supiriyak ❤❤❤😊😊 ayye ayye aniwaren mekt rp ekk one🎉 oya mokadda koreanwala karana job eka mokada math enna hadanne ekay💫💟

  • @disnadisna5303
    @disnadisna53032 ай бұрын

    පුතා අහානවාහොද දේවල් ව්ඩ්යව බලන ගමන් ඉතින් පුතේ කොමද

  • @HashinthaRukshan-hb7py
    @HashinthaRukshan-hb7py2 ай бұрын

    Thaniyen apu mata kondam Ekkuth thiyanava 😂😂

  • @nipuninisansala8663
    @nipuninisansala86632 ай бұрын

    nangila dennth akkat godak adreiii ♥️

  • @Sensor-ou5ic
    @Sensor-ou5icАй бұрын

    Ayye mama me para o/l liwwe mata den 17 mata 2025 korean exam aka liyanna puluwanda 🥺

  • @hirunidilsha3142
    @hirunidilsha3142Ай бұрын

    අයියෙ මම 2025 exam කරන්න ඉන්නෙ.. ගෑනු ළමයින් ගන්නව අඩුද.. ඒ ගැන video එකක් කරන්න්කො

  • @paradisehub831
    @paradisehub8312 ай бұрын

    aiye tenoshare walin delete una data recover karaganna mn sahena wathawak kala

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r2 ай бұрын

    Mama 2025 exam karanna labana mase idala class yannna patan gannawa manju aiye 😍🤩

  • @Gulubwayo
    @Gulubwayo2 ай бұрын

    ohoma ithin ganu date karaddi ganii ideeda manju ayye

  • @kasundilshan654
    @kasundilshan6542 ай бұрын

    Brother ❤️❤️❤️

  • @babiandhubby1
    @babiandhubby12 ай бұрын

    ❤❤❤

  • @dilantharaka8974
    @dilantharaka89742 ай бұрын

    Memory card ekkata Data Damme nethtam . delete kiyala old app ekkak ekka install karala recovery kara ganna.

  • @DilshanMadushanka-zw8fe
    @DilshanMadushanka-zw8fe2 ай бұрын

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily20802 ай бұрын

    ❤❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka45842 ай бұрын

    🔥💖

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya88632 ай бұрын

    👍👍❤

  • @shadowart4584
    @shadowart45842 ай бұрын

    backup eka ganna puluwam bro

  • @ShehanDilshan-nm5tc
    @ShehanDilshan-nm5tc2 ай бұрын

    Ape kisuksa laga thamai oya motel eka thiyenne aiye✌️

  • @lalithperera1197
    @lalithperera1197Ай бұрын

    අම්මෝ මේක නම් මාර මිස්ටේක් එකක්..... කස්ටමර් කොහොම හරි බැලන්ස් කලා නේද මල්ලි😂

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya2 ай бұрын

    ❤❤

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi2 ай бұрын

    අවුරුදු කුමරියට පොඩි සැපැක් දුන්නා නේ මන්ජු අයියේ 😊

  • @prasannamanju7541
    @prasannamanju75412 ай бұрын

    Hapoi kasun bro😂😂😂😂

  • @OneEye998
    @OneEye9982 ай бұрын

    Aiya wage photography krnna blgena inna mn 🙈🫣

  • @liyanagelakshmi5405
    @liyanagelakshmi5405Ай бұрын

    ❤❤❤ ලස්සනයි ayiye

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    🇰🇷😍

  • @rasikkaushalyarasik6122

    @rasikkaushalyarasik6122

    Ай бұрын

    ❤❤

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka21522 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm2 ай бұрын

    ❤❤❤🎉

  • @nethusanjila7924
    @nethusanjila79242 ай бұрын

    සෝල් වල තියෙන ලංකා එම්බසි එකට මොක්පො වල ඉදන් දුර කීයක් විතර ද

  • @EATHTHA-
    @EATHTHA-Ай бұрын

    🍃*නීල මැස්සා* පොරේට රසෙයෙන් මත් වී කන *අසූච්* ගොඩ තව කෙනෙකුට *පිළිකුල්* සහගත *අප්‍රිය* දෙයකි’ කෙනෙකු කැමති කෙනෙකු අකමැති *එකම දෙය* දෙව්දිහකි’

  • @kamakada6717
    @kamakada67172 ай бұрын

    ❤❤🥰.🇰🇷

  • @ASHAN11E
    @ASHAN11E2 ай бұрын

    Manju ayiye A/l result eka.koreawe job ekak ganiddi wadagath wenawada ❤❤

  • @koreansagaya-iw6rp

    @koreansagaya-iw6rp

    Ай бұрын

    අඩුම ගානේ ඉස්කෝලෙ ගියාද කියල බලන්නෙවත් නෑ

  • @nethmiupeksha5609
    @nethmiupeksha560922 күн бұрын

    Aiyeee mata hithaganna ba kiyannako plz mn korean walata enna kothaninda patan ganna oni mokadda mn karanna oni aiye plz video ekk karannakooo

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    19 күн бұрын

    මුලින්ම බාශාව ඉගන ගන්න

  • @nethmiupeksha5609

    @nethmiupeksha5609

    18 күн бұрын

    @@manjuwithsouthkorea ethanin ehata mn thawa mokkd karanna oni aiye 🙏

  • @akilaniroshan8563
    @akilaniroshan85632 ай бұрын

    මන්ජු අයියේ අද exam liwa 180 🎉

  • @sithumdilshan2004

    @sithumdilshan2004

    2 ай бұрын

    Ado padam karana vidiya kiyala dennako

  • @akilaniroshan8563

    @akilaniroshan8563

    2 ай бұрын

    @@sithumdilshan2004 පොත් දෙක හොදට කියවන්න ,මුලින්ම පටන් ගත්තු කෙනෙක් නම් වච්න පාඩම් කරන්න පොත් දෙකේ වච්න තියෙනවා කොටස් දෙකක් ඒක පාඩම් කරන්න ලිය ලිය .ඊට පස්සෙ පොත් දෙක කියවන්න .මන් පොත් දෙක exam කරන්න කලිම් 10 පාරක් වගේ කිය්වලා ඇති. තව 2000 පොත කරන්න .

  • @onesteptomillion5405
    @onesteptomillion5405Ай бұрын

    E lamai sapata pilliwelata inna puluwan rataka inna pin karala thiyenawa

  • @Brandon-LyNx0
    @Brandon-LyNx0Ай бұрын

    කොරියන් කෙල්ලො තමා මට නම් හොද

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    😍🇰🇷

  • @ilanperuapriya2880
    @ilanperuapriya28802 ай бұрын

    මට පේනවිදියද දන්නැ කාන්තාවොන්ගෙ පැත්තට ඇදෙනො වැඩියි වගේ 😂😂😂

  • @kavindatash
    @kavindatash2 ай бұрын

    මොන දේ උනත් lankava අමතක කරන්න හොද naha😮‍💨

  • @kasunsameera142
    @kasunsameera1422 ай бұрын

    Aiye kondam eka Mokada kare. 😅

  • @slkoreanhiker5031
    @slkoreanhiker50312 ай бұрын

    ❤❤❤❤❤🥰💪📷🇰🇷😘🌸

  • @lahiru..malisha
    @lahiru..malisha2 ай бұрын

    🗯️🇰🇷

  • @Dahamsaratv
    @Dahamsaratv19 күн бұрын

    කොරියාවෙ ගියාවගෙ

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    17 күн бұрын

    😍🇰🇷

  • @Life-with-nuu12
    @Life-with-nuu122 ай бұрын

    Boru marisi daala gennagaththe video ek blnn need 😂

  • @TharuManika-nb9kc
    @TharuManika-nb9kcАй бұрын

    මංජු අයියෙ මං තාම ඉස්කෝලෙ යනව මන් 2025 O/L කරන්න ඉන්නෙ.......... මං exam කරල ඉවර වෙලා කොරියන් එන්න ප්ලෑන් කරන්නෙ ලංකාවෙ ඉඳල වැඩක් නැ අයියෙ මං 10 වසරට තෝරගන්න විශයන් වලට කොරියන් තෝර ගත්තෙ............ඒත් ඉස්කෝලෙ ටීච උගන්වන ඒව තේරෙන්නෙ නෑ හරියට....අනේ අයියෙ O/L කොරියන් සිලබස් එකක් හොයල දෙන්න පුලුවන් ද ඔයා ෆ්‍රී වෙලාවක නැත්නම් වීඩියෝ එකක් හරි කමක් නෑ අයියෙ....................ඔයාට පිං🥺🥺🙏🙏@manjuwithsouthkorea

  • @Gamer____1234

    @Gamer____1234

    Ай бұрын

    2008 da oya

  • @Nildi2016
    @Nildi20162 ай бұрын

    ❤❤❤❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha2 ай бұрын

  • @Shayamali-wf5xk
    @Shayamali-wf5xk2 ай бұрын

    ❤❤❤

  • @Nethu_girl245
    @Nethu_girl245Ай бұрын

    ❤❤

  • @manjuwithsouthkorea

    @manjuwithsouthkorea

    Ай бұрын

    ♥️🇰🇷

  • @tharinduhashan2572
    @tharinduhashan25722 ай бұрын

    ❤️❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 ай бұрын

  • @user-sm3ne1fn2b
    @user-sm3ne1fn2b2 ай бұрын

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana2 ай бұрын

  • @isuruchathuranga2447
    @isuruchathuranga24472 ай бұрын

    ❤❤❤

  • @Sahandulanjana20
    @Sahandulanjana202 ай бұрын

    ❤❤❤❤

  • @yeshansasun7815
    @yeshansasun78152 ай бұрын

    ❤❤❤❤

  • @GUMIHO_94
    @GUMIHO_942 ай бұрын

    ❤❤❤❤

Келесі