2024 කොරියන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන් | korean admission 2024

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
Korean exm eps topik exam admission for 2024
කොරියානු භාෂා විභාග අයදුම් පත් ලබා දීම 2024
කවදාද දෙන්නෙ, මොනවද ඕනි සුදුසුකම්, කාටද ගන්න පුලුවන්, වියදම ගාස්තු කොහොමද
#epstopik #southkorea #sinhala
තිරතුරු සහිත PDF එක්
drive.google.com/file/d/1xN3-...
#southkorea #shopping #koreanjob #koreanlanguage #chocolate #sinhala #eps
මගේ තව වීඩියෝස්
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 501

  • @NTRADING8
    @NTRADING84 ай бұрын

    පහර චූටි පුතා❤ ගේමක් ගහමු හැමෝම

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආදරෙයි

  • @tharidusandeepa9262
    @tharidusandeepa92625 ай бұрын

    අවුරුද්දක්ම කෝස් එක කරලා ලියන්න පලවෙනි දවසම සෙට් වෙනකන් බලන් ඉන්න සෙට් එක මේ කොනට 😁💖🇰🇷❤

  • @Adeesha_online

    @Adeesha_online

    5 ай бұрын

    අවුරුදු 2ක් බන් 🥲❤

  • @tharidusandeepa9262

    @tharidusandeepa9262

    5 ай бұрын

    @@Adeesha_online🥲❤️

  • @user-xv3cq3ng4g

    @user-xv3cq3ng4g

    5 ай бұрын

    Palweni dawasa kiyanne

  • @user-xv3cq3ng4g

    @user-xv3cq3ng4g

    5 ай бұрын

    Pin kollo

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    සුපිරිම

  • @isurubro155
    @isurubro1555 ай бұрын

    හැමදේම පැහැදිලිව කියල දෙනවා අයියට පිං♥️👌

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @Pasindumusic910
    @Pasindumusic9105 ай бұрын

    ඉතා වටිනා විඩියෝ එකක් 👍💚සුපිරා

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe5 ай бұрын

    සුපිරියි අයියෙ වීඩියෝ එක.29 ඇඩ්මිෂන් දාන්න ඉන්නෙ පරක්කු වෙලා දින ලැබෙයි නේ බොහෝ විට.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-lv3zu3fi2k
    @user-lv3zu3fi2k5 ай бұрын

    මම හොයාගත්තා pixels 600 = 100KB (DOCUMENT ටික SCAN කරන්න ඕන 100KB හෝ ඊට අඩුවෙන්.) Photo එක ගන්න ඕන් 50KB සහ 15KB අතර ඒකතමයි Pixels 100 ත් 300 ත් අතර කියන්නෙ.මම KB 47 ට photo එක ගත්තා Quality එකත් හොදයයි.

  • @wageeshamendis

    @wageeshamendis

    5 ай бұрын

    Studio ekat mona kiyalad 4to eka gatte

  • @manojmadushan3291
    @manojmadushan32915 ай бұрын

    Bohoma sthuthi lasa Aiya hamadama oya karana me upakarawalata

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @chandanashan524
    @chandanashan5245 ай бұрын

    ගොඩාක් පින්

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @wathsalasadamali6673
    @wathsalasadamali66735 ай бұрын

    video eka godak watino blgenama hitiye oya me video eka dankmma parissamen inna bs oyta❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝදරයා

  • @LahiruKidithuwakku-zr8xe
    @LahiruKidithuwakku-zr8xe5 ай бұрын

    Thanks හැම දෙයම කියලා දෙනවට ❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @user-uu9jh7iu9g
    @user-uu9jh7iu9g5 ай бұрын

    Thanks for information brother.♥️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Always welcome brother

  • @banukabandara6243
    @banukabandara62435 ай бұрын

    වටින විඩියෝ එකක්❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @thaarudils9440
    @thaarudils94405 ай бұрын

    lasa me parath supiri vedio ekak ❤😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @dimpleproductions3367
    @dimpleproductions33675 ай бұрын

    Lasa adarei sihina deshayata awoth aniwaren oyawa muna gahenna onea ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් හම්බවෙමු

  • @ashubro5923
    @ashubro59235 ай бұрын

    🔸Okkoma goda yamu 🫂 ✨️Kaatawath bari na ...✨️ unanduwena ona kenekta aniwa goda yanna puluwan💪 Ubala okkotama jaya ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-fh3et5vt6c
    @user-fh3et5vt6c5 ай бұрын

    Supiriyak bro

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි සහෝ

  • @thashimadhusarani2902
    @thashimadhusarani29025 ай бұрын

    Tnx for lot❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Welcome

  • @madhuniroshani612
    @madhuniroshani6125 ай бұрын

    සේව 2 අංශය පිලිබද විස්තයක් කරන්නකො.skill test අනිවාර්යයෙන් තියෙයිද තිබ්බොත් මොන වගේ ඒව තියෙයිද මෙහෙ හෝටල් ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හදාරල තියෙන්න ඕනද වගේ විස්තර ටිකක් හොයල දෙන්නකො🥺❤️

  • @yasasnadun2309
    @yasasnadun23095 ай бұрын

    අය්යෙ,registration එක 12න් ඉවර වෙලානෙ..15 වෙනකම් කල්තිබ්බනෙ..එකපාර අඩු වෙලා දින😢...ඒකන්කරන්න බැරි උනාම exm ලියන්න දෙන්නෙ නැති වෙයිද😕

  • @TarushaShazz-pd5sc
    @TarushaShazz-pd5sc5 ай бұрын

    Thanak you aiya 🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @LahiruKumara-dv2ci
    @LahiruKumara-dv2ci5 ай бұрын

    අයියෙ අවුරුදු 12ක් 13කට කලින් හනියා එක්කට ඔපරේෂන් එකක් කරා එ්ක දැන් ප්‍රශ්නයක් වෙයිද අයියෙ😢😢

  • @thushara9534
    @thushara95345 ай бұрын

    අයියෙ මෙ පාර ඇඩ්මිශන් දෙන්නෙ මුලු අවුරුද්දෙ තියන විභාග වලටමද? නැත්තම් මෙ පාරට විතරක්ද?

  • @Dasanayaka21
    @Dasanayaka215 ай бұрын

    මෙලො දෙයක් දන්නැති විභාගෙ ලියන්න යන අය..💪😌

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    වැඩේට බහිමු

  • @Uvall_Godz
    @Uvall_Godz4 ай бұрын

    පෙබරවාරි 26 -29 වෙනකං විතරද ඇඩ්මිෂන් දාන්න පුලුවන් දින පහු වෙලා දාන්න බැයි ද කවුරුහරි කියනවද

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ආයෙ ඊලග සැරේ තමයි

  • @sachiweerasingha8404
    @sachiweerasingha84045 ай бұрын

    තැන්කුයි අයියේ ❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth5 ай бұрын

    ❤ ඕවා අපිට කියන එකට ගොඩක් පිං❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @mihindudananjaya2297
    @mihindudananjaya22975 ай бұрын

    brother ship bulding walata welding hari e gana corurs ekk karala thiyenna oneda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    තියනවන්ම් ගොඩක් වටින්ව

  • @user-nt4dw8gh6z
    @user-nt4dw8gh6z5 ай бұрын

    Passport eke main page ekai anith pituwai dekama scan karanna onada

  • @kpopblinkks
    @kpopblinkks5 ай бұрын

    අයියේ මන් දැන් මාස 3ක් විතර පන්ති ගියා. පන්තියේ තාම සිලබස් එක ඉවර කරලා නැ. සර් ගෙන් ඇහුවම කිව්වා විබාගේ දාන්න කියලා. මේ පාර දැම්මොත් කරගන්න පුළුවන් වෙයිද අයියේ ?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Puluwan

  • @slmansala-726
    @slmansala-7265 ай бұрын

    ayye mage harnia akak thibila den opareshn karala sathi dekak wage wenne aulak nethi wey neda

  • @pramodinisansala1373
    @pramodinisansala13735 ай бұрын

    අනේ ඔව් අයියේ කෘශො කර්මය පැත්ත ගැන කියන්නකෝ ඉක්මනට 20වෙනිදට කලින් අයියේ කෘශිකරමාන්තය ලකුනු කීයෙන්ද බලන්නේ අයියේ සාමානයෙන් ගෙස් කරල කියන්නකෝ ඒ ගැන වෙනම full video එකඔ ඔනෙ අයියේ 🥺

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඇගි නෑනෙ සහෝ

  • @user-nf2gf4jg1p
    @user-nf2gf4jg1p5 ай бұрын

    Machan lasa, admission me mase 26 idan ganna thiyenne. Mage passport eka expire wenne 2024 september. Mta danata admission ganna puluwan neda bro. Ita passe renew karanna puluwanne.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන් පුලුවන්

  • @SLAutoHub25
    @SLAutoHub255 ай бұрын

    අයියෙ සේවා 02 කියල තියෙන එක ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්නකො.ඇඩ්මිශන් ගන්න එන්න කලින්

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    උපරිම බලනව

  • @dulakshisasmitha8725
    @dulakshisasmitha87255 ай бұрын

    අයියේ Manufacturing field එකේ assembly, measurement ,joining කියන category වලින් girl කෙනෙකට හොදම category එක මොකක්ද? වැඩිපුරම agreement එන්නේ මොන category එකටද?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මේක් ස්කිල් එකට අදාල වෙනව assemble දාන්න ලේසි

  • @user-nt4dw8gh6z
    @user-nt4dw8gh6z5 ай бұрын

    Passport eke shanshodanayak karala thiyenne e shanshodanaya karapu pituwath scan karanna onada

  • @tharidunuvan5827
    @tharidunuvan58275 ай бұрын

    අයියේ id කොලේනේ තියේන්නේ මම බත්තරමුල්ලේ ගියා එතකොට කිවා තැපැලේන් කාඩ් එක එවන්නං කියලා තාම ආවේ නෑනේ එතකොට මට ඇඩ්මිෂන් ගන්න බැරි වේයිද😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Id eka oni kynwa mchn slbfe ekta cl krl blnoko poddak

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani99455 ай бұрын

    Oya hoda motivation ekak

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @dineshkumara2348
    @dineshkumara23485 ай бұрын

    2wani wataye admission aye denawd,2wani wataya wenakota 18 sampurna wela thibboth exam liyanna puluwn d ?ane dnne nethi nisai ehuwe ,plz riply me

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දෙවනි වටයක් දුන්නොත් හොදයි

  • @harshapraneeth-gd8ns
    @harshapraneeth-gd8ns5 ай бұрын

    Aiya mata civil engineering degree ekak tynwa.construction awoth kohomada.labour jobs natiwa apee jobs walata ena vidihak dannawada.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එහෙම බෑ ඇවිත් හදාගත්තොත් තම්‍යි නිෂ්පාදන වලින් කරන්න ඉගෙන ග්න්නත් පුලුවන් කෙනෙක්නෙ

  • @SanjulaKarunarathne
    @SanjulaKarunarathne5 ай бұрын

    Aiye ara rajayen ewapu link ekak shere una neda online application ekak 15t kalin purawanna kiyala me mase.eka aniwaryayenma purawanna oneda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දැන් කාලෙ ඉවරයිනෙ අවුකල් නෑ

  • @achinthadilshan4118
    @achinthadilshan41185 ай бұрын

    Aiye mn April liynn inne exam ek. Exam eka liynne nathuwa aye 2024 exam ekatath admission dnn puluwanda poddk kiynnko krnn ona wada piliwala 😢❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ගන්න් පුලුවන්

  • @user-xv3cq3ng4g
    @user-xv3cq3ng4g5 ай бұрын

    Kollo mama qatar inne marama kattak kanwa eth atarnne twa masa 7i evith balaporottuwa awa eke dekama inna.math koryan padam karanawa dennm hodiya puluwan mama tagath karanne 2025ta karanna puluwan weida

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් පුලුවන් ජයම වේවා

  • @shericlasnaka4584
    @shericlasnaka45845 ай бұрын

    Maru ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @dilupadilshan3851
    @dilupadilshan38515 ай бұрын

    2023e admition gaththu piliwelata exam date awanam man gaththe anthima dawase re 11i ganakata mata exam awe marthu 29 ehema gaththu piliwela anuwa exam awanam mata enna epei 2024 awruddewath

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔව්

  • @kaveeshagunawardana6280
    @kaveeshagunawardana62805 ай бұрын

    ❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @srithambapanniutc
    @srithambapanniutc5 ай бұрын

    Ayiye sir kiwwa admission gannakota muladi agadi noda mada dawasaka admission danna kiwwa exam parannu veyida

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Gnna dawasa anuwa exam setbune giya aurudde. Me parath ehema wei

  • @tharushaherath6881
    @tharushaherath68815 ай бұрын

    ❤🤩

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @ChathurangaRabukkanga-pd1pf
    @ChathurangaRabukkanga-pd1pf5 ай бұрын

    මගෙ පලවෙනි අවුරුද්ද වෙබ් ඉවරයි මෙ 2.27 ..කොටා එක තියෙන්නේ 3.11/3.15(ධීවර )..2.27 මම වෙබ් එකෙන් අයින් වෙයිද එ සම්බන්ධයෙන් දන්න දෙයක් තියනවා නම් කියන්න පුලුවන් ද යලුවා..විදෙස සෙවා එකෙන් mg වත් නෑ..😢😢😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දෙවනි අවුරුද්දට අප්ඩේට් එක ගන්න විදේෂ සේවා එකට හෙටම ක්තා කරන්න

  • @ChathurangaRabukkanga-pd1pf

    @ChathurangaRabukkanga-pd1pf

    5 ай бұрын

    ස්තුතියි යලූවා..👍👍👍

  • @DilshanNishanka
    @DilshanNishanka5 ай бұрын

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @user-tc7ev6zs9x
    @user-tc7ev6zs9x5 ай бұрын

    අයියා මට id කොලයනෙ තියෙන්නෙ 2005 මන් card එකක් ගන්නෙ කොහොමද ඊයෙ passport haduwe 🥺

  • @kanishkakumarage7272
    @kanishkakumarage72725 ай бұрын

    Aiya mage passport eke id eka parana number eka.id eka aluthin hadapu ekak.e nisa admission gannakota awulak weida.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මේක ගැන slbfe එක්න් අනිවාර්යයෙන් අහන්න සහෝ පොඩ්ඩක්

  • @RawinduSenarathna-wn1ep
    @RawinduSenarathna-wn1ep3 ай бұрын

    2025 ඇඩ්මිශන් දාන්න හිතන් ඉන්නෙ අයියෙ .. මන් තාම ක්ලාස් යන්නෑ .. දැම්ම යන්න ඕනේද පොඩ්ඩක් ඒගැන විස්තර කියන්නකො 2025 ගැන

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    දැන්ම යන්න එතකොට 25දි ගොඩ දාගන්න පුලුවන්

  • @cj-gn1sp
    @cj-gn1sp5 ай бұрын

    කලින් දාපු පොටෝ එක දැන්මත් අව්ලක් නෑ මතක ඇතුව ආයිත් ස්කෑන් කරල දාන්න නැත්නම් date එක තියෙනව

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අදුනාගැනීමේ ගැටලුවක් නෑනෙ

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya88635 ай бұрын

    👍👍❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰🥰

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara72005 ай бұрын

    අයියේ මගෙ ID එකේ අත්සන passport එකේ අත්සන ටිකක් වෙනස් . නම් වෙනස් නෑ. ඒක ගැටලුවක් නැහැ නේදා. දන්න කවුරුහරි කියන්න please ...🕊️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කේස් නෑ

  • @LakzzHymn029
    @LakzzHymn0295 ай бұрын

    දන්නේ නැති නිසා අහන්නේ korean exam එකට ඇප්ලයි කරන්න කලින් class යන්න ඕනෙද නැත්තන් ඇප්ලයි කරාට පස්සෙද class යන්න ඕනේ ? please Reply 😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒක කේස් එක්ක් නෑ

  • @user-mp6dk2bo3d
    @user-mp6dk2bo3d5 ай бұрын

    Aiye girls lawa gannawa aduida ,api pass unoth kochchara kalayak inna onida ,web ekata watuna gaman apita job ekak labeida, godak boyslatada chance eka tiyenne 🥺

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Girlslata chanse tynawa ohoma nohita karapu aya thami meheta enne me gemmen karanna baya nethiwa

  • @사드캘움2002
    @사드캘움20025 ай бұрын

    2023 exam thama iwara nathi aiyata .. 2024 exam dann barida.. naththan , February nathuwa wena month ekakadi admissions deida... Naththan 2023 exam iwara nathi ayt admissions denne nadda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දාන්න පුලුවන්

  • @Chathu_Girl
    @Chathu_Girl5 ай бұрын

    Man inne qatar aiye .lankawe inna kenekta salli gewanna kiyala mata mehen apply karanna puluwan neda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන්

  • @manjulanishan9595
    @manjulanishan95955 ай бұрын

    අයියෙ 27 හවස වගෙ දැම්මොට් කවදා වගෙ සෙට් වෙයිද අනුමාන කරලා අහන්නෙ😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කොහොමත් අවුරුද්ද මැද වගේ වෙයි නේද

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe5 ай бұрын

    💪🏻😉

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰

  • @user-ju1nk2dq2d
    @user-ju1nk2dq2d5 ай бұрын

    Aiye sewa anshaya gana podi pahadili kirimak karannako plzzz

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කරමු

  • @gayu__2005
    @gayu__20055 ай бұрын

    Ane aiye matath thiyenne id kolene ethakota apita me para exam krnna bari weida

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කඩ් එක් ගන්න

  • @user-ex9zi6uz9p
    @user-ex9zi6uz9p5 ай бұрын

    Exam liyala cutoff mark thama dala Nathi NISA nawatha exame dameema labagath prathipalayata balapanawada

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කේස් එකක් නා

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e5 ай бұрын

    Malli kohomada oyata admission aka gaddi kohomada bank account aka balaganne cash beposit karaddi

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආ ම්ං ඒ ගැන විස්තර දෙන්නම් සයිට් එක්ත් තියන්ව

  • @salindagsld6609
    @salindagsld66095 ай бұрын

    නිධන්ගත රෝග ට්ජියෙන අයට යන්න බැරිද

  • @erandajayamal8561
    @erandajayamal85615 ай бұрын

    Mage i d 1 nathiwela . Policeය dhapu antry cop 1 thiyanawa. Admition ganna puluwanda . Dannawanam kiyanna

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Be 4to ekkwat nedda hadaganna

  • @Pradeep_nuwan
    @Pradeep_nuwan5 ай бұрын

    අයියේ මේ අවුරුද්දේ එක පාරයිද ඇඩ්මිශන් දෙන්නෙ 😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ගොඩක් දුරට එහෙමයි

  • @supunchamara1470
    @supunchamara14705 ай бұрын

    අයියෙ සෙවා හොදද ඇගිමට් එනවද පැයකියක් වැඩ කරන්න ඔනද පඩි කොහොමද මෙකට උත්තරයක් දෙන්නකො😊

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    සේවා අංශය අලුත් නිසා හරියටම විස්තර දෙන්න අමරුයි බලන්න් ඕනි සහෝ

  • @supunchamara1470

    @supunchamara1470

    5 ай бұрын

    අනෙ හොයලා විඩියො එකක් දාන්නකො

  • @ky12dilanikarunathilaka88
    @ky12dilanikarunathilaka885 ай бұрын

    aiye Medical ekedi aswala penima hodatama balanawada..eka ahek penne nethi unoth eka getaluwak wenawada

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කන්නාඩි දාන්න් එතකොට ගැටලුවක් නෑ

  • @ky12dilanikarunathilaka88

    @ky12dilanikarunathilaka88

    5 ай бұрын

    @@Lasavlog කණ්නාඩි demmath eka ahek පෙනෙන්නේ නෑනේ.එතකොට moko කරන්නේ

  • @musicwithlapaya
    @musicwithlapaya4 ай бұрын

    මල්ලි medical එකේදි ඇස් බලනවාද කොහොමද ඒක වෙන්නේ 6/6 තියෙන්න ඕනෙද.

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සාමාන්‍ය විදියට දුර තියන බෝඩ් එක පෙන්වල බලන්නෙ අඩුපාඩු තියනවනම් කන්නඩි දාන්න කේස් එකක් නෑ ඒකට

  • @user-bz4co8nq9t
    @user-bz4co8nq9t5 ай бұрын

    Ayye rata inna kenek kohomada bank slip eke assana danne? Wena kenek assan karata kamak nadda?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    E wwge athsank danna kynna

  • @AmilaNishan-qq1nq
    @AmilaNishan-qq1nq5 ай бұрын

    පාස්පෝට් එකේ වාසගමේ අකුරක් වෙනස් කරා පස්සේ වැරදිලා....ඒ සංසෝදන එක ඉදිරිපත් කරන්න ඕනද?

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔව් ඒ ගැන වැඩි විස්තර slbfe korean section eken ahanna

  • @shanishani449
    @shanishani4494 ай бұрын

    2 weni awruddata medical karala aimath web ekata watenna kochchara dawasak yanawada malli...

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    Ikmaninma wetenawa baya wenan epa

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    Ikmaninma wetenawa baya wenan epa

  • @mrvoicetamil8140
    @mrvoicetamil81405 ай бұрын

    Exam liyala kochara kalakin agreement enawada.. agreement awuth oka cancel karoth aye agreement ekak enawada..

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කාලෙ කියන්න අමාරුයි කැන්සල් උනත් ආයෙ එනව

  • @kasunmadusanka3797
    @kasunmadusanka37975 ай бұрын

    Aiye ape reula not ekenma kapanna oneda . 4to ekak dadi

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එහෙමයි ඉල්ල්න්න්

  • @user-po4xc9mg2n
    @user-po4xc9mg2n5 ай бұрын

    Aiye oyata pulwanam ilaga video eka gena අවුරුදු 4.10 iwara wela ai korea awata රිඑන්ටිවු ena කොහොමද kiyala eka wada gath video ekak vai mokada ehema e gana kiyana hari video ekak na thama podak balan

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ක්‍රමු

  • @hashi3938
    @hashi39385 ай бұрын

    Ayye deyk degnna tyenwa medical eke prshnayk gena dengnne khmd

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Mge fn page ekta mg ekk danna

  • @user-vn9xm9co3j
    @user-vn9xm9co3j5 ай бұрын

    email eka kiyanne wabsite ekata log una email ekada denna one eka wedakara ekak wennath oneda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කෝකත් අවුලක් නෑ වැඩනම්

  • @abdulshaheer1106
    @abdulshaheer11065 ай бұрын

    Ayya koriyave sasthree genath podak kiyannako Mokakde hode kiyala Mapare admishan danna inna ❤❤❤ Please 😔

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මට කමන්ට් එක තෙරුනේ නෑ සහෝ

  • @dilanvithanage6975
    @dilanvithanage69755 ай бұрын

    දවස් දෙකක් බන්ධනාගාරේ හිටියා අයියේ...ඒක අව්ලක් වෙයිද

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    නඩුව අනුව අවුලක් නෑ ලෝයන්කෙනෙක්ගෙන් අහන්න්ස් පොලිස් වාර්තාවෙ එනවද කියල ඒ වරද

  • @user-uf2hd4hc1y
    @user-uf2hd4hc1y5 ай бұрын

    අයියේ skill එකේදී වර්ණඅන්දතාවේ test කරද්දී...ඒවත් අපි කියන්න ඕනේ කොරියන් වලින්ද..දන්නේ නැති හින්දා අහන්නේ🙁plz reply

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    English walin qwath aulak ne

  • @user-ym5up5wt3d
    @user-ym5up5wt3d5 ай бұрын

    Ane ayiye sewaa 2 yatate tiyana crtagari wala selary kohomada

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අඩුම 5ක්වත් සෙට් වෙනව

  • @ashanmadushanka7342
    @ashanmadushanka73425 ай бұрын

    මාර්තු exam තියෙන අය⁣ ලකුණු මදි උනොත් කොහොමද 2024 ඇඩ්මිශන් දාන්නෙ 😢

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මේ සැරේ එයාල්ටත් ගන්න වෙනව එහෙම්න්ම්

  • @Prabhani941
    @Prabhani9415 ай бұрын

    පලවෙනි වටයෙ දින ආවොත් ඒක ලියන්න බැරි උනොත් ආයෙ අනිත් අවූරුද්ද වෙනකම් ඉන්න ඕනද...කවුරු හරි කියන්න plz...❤

  • @user-ht8fb9oz2g

    @user-ht8fb9oz2g

    5 ай бұрын

    Ow ඒ දිනෙට ලියන්න බැරි උනොත් ආය ඇඩ්මිශන් දාන්න ඔන

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔව් මගහැර ගන්න එපා

  • @tharinduliyanage2991
    @tharinduliyanage29915 ай бұрын

    February 26 admission ganda bari unoth aya 2025 wenakn inna onida? Me aurudde aya denne nathiweida? Reply ekak danna please 🥺🥺

  • @IsuruLashman-ys1ik

    @IsuruLashman-ys1ik

    5 ай бұрын

    ඔවු කොල්ලා අවුරුද්ද්ට එක වතවයි ඇඩ්මිශන් දෙන්නෙ ඒ එකසෑම් එක ඉවර වෙන්නෙ 2025 ඉතින් අය 2025 ඇඩ්මිශන් අරන් ලියන්න වෙන්නෙ උබට ලබන අවුරුද්දෙ .

  • @tharinduliyanage2991

    @tharinduliyanage2991

    5 ай бұрын

    @@IsuruLashman-ys1ik passport prashne thama mata thiyenne awashya welawata passport ekawath ganda bari ratak meka😭

  • @LasanthaKumari-by1hy

    @LasanthaKumari-by1hy

    5 ай бұрын

    ​@@IsuruLashman-ys1ikමම තාම ක්ලාස් එක්කටවත් ගිහින් නැ ඇඩ්මිෂන් ඇරන් ඉවර වෙලා කෝස් එක ඉවර වෙන්නත් කලින් exam වැටුනොත් තමා නේද අවුල

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ගොඩක් දුරට එක සැරයයි අවුරුද්දට දෙන්න්

  • @dimuthulakshan9930
    @dimuthulakshan99305 ай бұрын

    Passport ඒකේ බා කොඩ් ඒක තියෙන්නේ. මගේ නමේ කැලි පහක් තියෙනවා. බා කොඩ් එකේ අන්තිමේට වාසගමේ අන්තිමේට අකුරු තුනක් අඩුයි. ඒත් උඩ තියෙනවා ඒවා id ඒකේ විදිහට හරියටම තියෙනවා ඒක අවුලක් වෙයිද 😢

  • @pasindumalshan8964

    @pasindumalshan8964

    5 ай бұрын

    පහල යටම තියෙන නමේ නම් අකුරු අඩු උනාට අවුලක් නෑ බන් නම දිග වැඩිනම් එහෙම තමයි දාන්නෙ.උඩ සම්පූර්ණයෙන් නම තියෙනම් හරි .

  • @dimuthulakshan9930

    @dimuthulakshan9930

    5 ай бұрын

    @@pasindumalshan8964 ආ ඒහෙනම් හරි මම හිතුවේ යට ඒකේත් සම්පුර්ණයෙන්ම තියෙන්ට ඔනි කියලා thank bro kiwwata ✌✌✌

  • @chathurikaushalya6824

    @chathurikaushalya6824

    5 ай бұрын

    Ow ehema awlakna.. Giya para math damme admition ekata danna one passport eke thiyana tika witharai e widihatama

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    නෑ නෑ එහෙම්‍යි තියෙන්න් කේස් නෑ

  • @rgr5584
    @rgr55845 ай бұрын

    මගේ අයිඩී එකේ නම වැරදිලා නම හැදුවා......අපි අලුත් ගෙදරකට ආව නිසා අලුත් ලිපිනය අයිඩී එකට දැම්මේ.... හැබැයි පාස්ට්පෝර්ට් එකේ තියෙන්නේ ඉස්සෙල්ලා ගෙදර ලිපිනය ....ඒක පාස්පෝර්ට් ඔපිස් එකට ගිහින් සංෂෝදනය කර ගන්න ඕනද දන්න කෙනෙක් කියන්නකෝ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පාස්පෝට් එකේ විදොයට ඇඩ්මිෂන් එක පුරවන්න

  • @sahanm5077
    @sahanm50775 ай бұрын

    අයියේ video එක ගන්නද tiktok දාන්න Credit දීල විඩියො අප්ලොඩ් කරන්නෙ ☺️❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Ok mchn

  • @sahanm5077

    @sahanm5077

    5 ай бұрын

    @@Lasavlog thank you so much aiye ,adarei ❤️🇰🇷✨️

  • @rushsl557
    @rushsl5575 ай бұрын

    මේ february වල addmission දුන්නට පස්සෙ කොරියන් exam දෙපාරක් කරන්න බැරිද😥දන්න කෙනෙක් කියන්නකෝ😓මේ පාර කරලා අවුල් ගියොත් ආයෙ ලියන්න බැරිද😢please reply🥺🥺

  • @chamii2002

    @chamii2002

    5 ай бұрын

    එක අවුරුද්දකට එක පාරයි පුළුවන්

  • @rushsl557

    @rushsl557

    5 ай бұрын

    @@chamii2002 එක පාරට වඩා exam කරන්න පුලුවන්ද ඒ කියන්නේ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මේ පාරත් ගන්න ඇඩ්මිෂන්

  • @nadeekadissanayaka3498
    @nadeekadissanayaka34985 ай бұрын

    මං ලගදි මේක ගැන දැනගත්තේ කෝස් එක මාසයකින් කවර් කරගන්න බැරි වෙයිද

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Admission aragena exam set weddi kal yai 27,28 wage ganna clz yanna kale ethi wei oyata

  • @shashikasathsarani5747
    @shashikasathsarani57475 ай бұрын

    Aiye mm thama class yann aran sathiyai.mt admission dala exam krgnn puluwan weida.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Anthima dawas tike ganna saho ethakota kal ethi ei

  • @Kavee302
    @Kavee3025 ай бұрын

    Addmision ganna kalin addmision ganna inne kiyakda balanna kalin application ekak puravanna thibbane eka nathiva addmishan eka ganna barida 🙄

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    කේස් එකක් නෑ

  • @shadowSS100
    @shadowSS1005 ай бұрын

    නිශ්පාදන වල සම්බන්ද කිරීමයි එකලස් කිරීමයි වල job මොනාද.ඒදෙකෙ වෙනස මොකක්ද අයියේ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒ දේවල් ස්කිල් එකේදි එන්නෙ සහෝ

  • @chanumiusicofficial6769
    @chanumiusicofficial67695 ай бұрын

    සර් Admission ගන්න කලින් වෙන පෝම් එකක් පුරවන්න ඕනෙද ඔන්ලයින් හරහා 🙂

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දැන් ඒක ඉවරයි කේස් එක්ක් නෑ

  • @chanumiusicofficial6769

    @chanumiusicofficial6769

    5 ай бұрын

    @@Lasavlog thanks sir ❤️

  • @harendrakumara6362
    @harendrakumara63625 ай бұрын

    👍💝💪

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    🥰🥰

  • @user-cn1pc1hq9w
    @user-cn1pc1hq9w5 ай бұрын

    Aiye mata April wala exam .mata 2024 ta ayeth me mase admition danna puluwanda

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන්

  • @wasanthapushpakumara4435
    @wasanthapushpakumara44355 ай бұрын

    Passport eke shanshodanayak karala thiyenawa ethakota e shanshodanaya karala thiyena pituwath scan karanna onada

  • @Kevin-Oz

    @Kevin-Oz

    5 ай бұрын

    මටත් ඒ ප්‍රශ්නෙම තියෙනව

  • @sachinikawshalya5866
    @sachinikawshalya58665 ай бұрын

    අයියේ පෙබරවාරිවල ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ආපහු ඇප්ලිකේෂන් දාන්න පුලුවන් වෙන්නේ කවදටද

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ගොඩක් දුරට ලබන අවුරුද්දෙ

  • @user-lf3px2ul1b
    @user-lf3px2ul1b5 ай бұрын

    වෙනත් රටක ඉඳන් ඇප්ලයි කරන්න බැරිද ? ලංකාවට ඇවිත් එක්සෑම් කරන්න.

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන්

Келесі