මාස 8න් කොරියන් පාඩම් කලේ කොරියාවට ආවෙ මෙහෙමයි | The way I studied Korean, the way I came to Korea

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
මම කොරියාවට එන්න පාඩම් කරපු විදිය හා කොරියාවට ආපු විදිය ගැන ගොඩක් දෙනෙක් අහල තිබුන ඒ ගැන අද වීඩියෝ එක
අනෙකුත් වීඩියෝ
අලුත් 2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
E9 special
Korean job visa

Пікірлер: 1 000

  • @Lasavlog
    @Lasavlog Жыл бұрын

    subscribe 10000ට තව චුට්ටයි, අමතක නොකර Subscribe කරල යන්න ඔයාට දැනගන්න ඕනි බලන්න ආස දේවල් තියනවනම් එවත් කියන්න කොරියාන් පාඩම් කරන විදිය, kzread.info/dash/bejne/qouXytaDgpOxfrA.html තව වටින වීඩියෝ ගොඩක් චැනල් එකෙ තියනවා

  • @hasunpeddapitiya1208

    @hasunpeddapitiya1208

    Жыл бұрын

    කොරියා යන්න කීයක් විතර ඕනද

  • @hasunpeddapitiya1208

    @hasunpeddapitiya1208

    Жыл бұрын

    pdf eka download denne නෑ

  • @jolisimaproductions6838

    @jolisimaproductions6838

    Жыл бұрын

    අයියා ස්කීල් ටෙස්ට් එක කොච්චර කල් තියෙනවාද

  • @SL-zl5sz

    @SL-zl5sz

    Жыл бұрын

    Aiye pdf eka ganna bane eka denna puluwanda?

  • @lakshithamadura7035

    @lakshithamadura7035

    Жыл бұрын

    ❤️

  • @nuwanbandara7006
    @nuwanbandara7006 Жыл бұрын

    මාත් මාස 7 ක ඉදම් ක්ලාස් යන්නෙ .ලොකු විශ්වාසයක් තියෙනව exam එක හොදට කරන්න පුළුවන් කියලා.මේ වගේ විඩියෝ වලින් කොරියාවට යන්න ආසාවෙන් ඉන්න අයට මොරාල් 👊🤟 එකක් දෙනවට තැන්ක්ස් අයියේ.good luck 👊❤️🇰🇷🇱🇰

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ගොඩක්

  • @niroshanbandara2416

    @niroshanbandara2416

    Жыл бұрын

    Livvda

  • @tharidusandeepa9262

    @tharidusandeepa9262

    11 ай бұрын

    ලිව්වද exam eka 🙄

  • @sithumnimantha718

    @sithumnimantha718

    8 ай бұрын

    @@Lasavlog ayya you tube eken video balala exam eka karann barida.

  • @saduni5446
    @saduni5446 Жыл бұрын

    එදා විදපු දුක... අද සතුටක් බවට පත්වෙද්දී ජීවිතේ කොච්චර ලස්සනද...වපුරන දේ අනුව අස්වැන්න අපි කාටත් හිමියි....Good Luck🍃

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    aniwarenma me okkoma mahansiye prathipala

  • @gangathilini5448

    @gangathilini5448

    Жыл бұрын

    Math yanna asai clz yanne nathuwa...youtube eken igena ganna barida...

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Puluwan mula tika ehema

  • @nadeekakapuge7216

    @nadeekakapuge7216

    5 ай бұрын

    Malli mata 36 k.math exam liwwoth wayasa wedi nisa chance ekak nethi weida

  • @kumudunadees8814
    @kumudunadees8814 Жыл бұрын

    එල උදවු කරපු හැමෝගෙම නම කිව හොද කොල්ලෙක් මුල මතක 👍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    adiyak adiyak gane mathakai ...❤️❤️

  • @PasinduPasindu-hv9tw
    @PasinduPasindu-hv9tw Жыл бұрын

    සුපිරියි අයියෙ මම අදම ෆේශ් බුක් එක ඩිලිට් කරනව.කොරියන් යන්න හීනදකින හැමෝගෙම හීන ඉක්මනින්ම ඉටුවේවා.බුදුසරණයි.

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @udayangapushpakumara
    @udayangapushpakumara Жыл бұрын

    මමත් ඔයාගෙම වයසෙ brother. ඔයා මේ දාන වීඩියෝ හැම එකක්ම මාරම වටිනව අපි වගෙ කොරියාවට එන්න ඉන්න හැම කෙනෙක්ටම. කොරියාව ගැන මේ වගේ තව තවත් වීඩියෝ දාන්න. ජයවේවා සහොදරයා 👍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @arunasrinath443

    @arunasrinath443

    Жыл бұрын

    @@Lasavlog Korean yanna wade patan ganna oni kohenda malli wisthara Tika kiyanawada loku udauwak

  • @kasunpresad9657
    @kasunpresad9657 Жыл бұрын

    ගොඩක් පින් අයියේ ඔයා මේ වීඩියෝ ගේනවට මම 8 වසරේ මම දැන් ඉදම්ම කොරියන් පාඩම් කරනවා, ඔයාගෙ උපදෙස් ගොඩක් අපට වටිනව පරිස්සමින් ඉන්න අයියේ ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @dilmanthadickwella979
    @dilmanthadickwella979 Жыл бұрын

    කොරියන් විබහගේ ලියන්න යන කිසිකෙනෙක් එතනට ගිහින් බයවෙන්න එපා මොකද මමත් හොදටම පාඩම් කරලා ඔය අයියා කිව්ව විදියටම වැඩේකරා මම කර හැම පේපර් එකකටම ලකුනු 165/175 වගේ හොද ලකුනු මට්ටමක් තිබුනා ඒත් මම එතනට ගිහිල්ලා exam එකට බයවෙලා දන්න දේවලුත් කරගන්න වෙලාව මදි උනා 130 තිනුනේ ලකුනු ඒත් මම ගේම අතාරින්නෙ නැ 2023 අයිත් exam දාලා කිසිම බයක් නැතුව ලියලා අයියා වගේම මමත් එනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා සහෝදරයා

  • @eeshakodikara2071
    @eeshakodikara2071 Жыл бұрын

    නිහතමානීම, අහිංසක කෙනෙක්... සුබ පැතුම් මල්ලී.... 🥳🥳🥳

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ammo ස්තූතියි ස්තූතියි ගොඩක්

  • @piuminisansala5949
    @piuminisansala59499 ай бұрын

    ගොඩාක් හොද වීඩියෝ එකක්.මටත් ගොඩාක් ආස හිතුනා. බුදු සරණයි මල්ලී

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @r.k.imaljith8753
    @r.k.imaljith8753 Жыл бұрын

    Mn මේ මේ ජනවාරි 23 A/l ඒත් කොරියා සිහිනෙ ඉන්නේ තාම 19යි විභාගෙ පෙබරවාරි 13න් ඉවරයි ඊට පස්සෙ අයේ ඉතින් කොරියා එන්නම වැඩ කරනවා

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා සහෝදරයා

  • @dilinikankanama9400
    @dilinikankanama94002 ай бұрын

    අයියේ ඔයාගේ videos ඔක්කොම වගේ බැලුව අත්තටම මරම motivation එකක් ලැබුණේ මාත් exam කරන්න ඉන්නේ මේ වගේ හැමදේම ලෝබ නැතුව කියල දෙනවට අයියට ගොඩක් පිං 🙏🙏💝

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි ගොඩක් ඔයාට

  • @wrestlinghub1936
    @wrestlinghub1936 Жыл бұрын

    දුන්න උපදෙස් හරිම වටිනවා.මගේ පුතා 18 යි .2023 exam ලියනවා.ජීවිතේ වටිනාම කාලය ලංකාවෙි හිටියොත් අපතේ යනවා..

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ekane aparadayak

  • @rosha8301

    @rosha8301

    Жыл бұрын

    Puluwan nm kiyannako exm akata admishan ganne kohomada kiyala

  • @Nimarlls

    @Nimarlls

    4 ай бұрын

    Me wage demawpiyo inna lamai wasanawanthai ❤😊

  • @techtube0798
    @techtube0798 Жыл бұрын

    මට 16 යි අය්යෙ මාත් දැන් ඉදන්ම පාඩම් කරනවා කොරියා එන්න මම අනිවාරෙන්ම කොරියා එනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා කොල්ලෝ

  • @Rusid111
    @Rusid1117 ай бұрын

    මමත් ලක්ෂ්මන් සිරිවර්ධන සර්ගෙ Class ‍යන්නෙ😍මමත් අනිවා කොරියාවට එනවා ගේමක් ගහගන්න..අයියගේ විඩියෝ එකෙන් මාර මෝටිවේට් එකක් ආවේ❤කොරියාවට එන්න හීන මවන හැම එකාගෙම ඒ හීන හැබෑ වෙන්න ඕනෙ✈️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම

  • @imiradananjaya3337
    @imiradananjaya33378 ай бұрын

    නියමය් aiye මන් clz එකට ගිහින් දෙන් මාස 2 විතර වෙනවා. එත් මුලින් තිබ්බ ගැම්ම නැ. එත් මේ video එක බැලුවට පස්සේ මට මාර mortiwetsan එකක් උනා බොහොම ස්තුතියි.. 🤗🤗 ඔයාගේ සියළුම ප්‍රර්ථනා ඉස්ටවේවා කියලා ප්‍රර්ථනා කරනවා.. 🤗🤗

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ජයම වේවා

  • @bymaneeya7311
    @bymaneeya7311 Жыл бұрын

    Tanq ayye...❤️video eka baluwata passe mara gammaka awa.. adarei❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ❤❤❤❤

  • @tharakavissundaramudiyanse9400
    @tharakavissundaramudiyanse9400 Жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ මේ දේවල් කියල දුන්නට.........❤️🥰

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @yakadaheenashehara23329
    @yakadaheenashehara23329 Жыл бұрын

    අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා අයියේ 🥰.. ස්තූතියි .. බුදු සරණයි.. පරිස්සමෙන් ඉන්න ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි පරිස්ස්මින් ඉන්න

  • @tharushadilshan5415
    @tharushadilshan5415 Жыл бұрын

    10k aiya supiri aiya♥ wada tika hodin parissamin karagena yanna ikmanata 15k gahamu♥

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chamanithilakshika8636
    @chamanithilakshika863610 ай бұрын

    Math sirgen tmai igana ganne..wathura wage kiyala denawa marama lesi...igana ganna asa hithenawa ...oyage karunu godak wedagath..me dewal kiyala denawata godak pin...theruwan saranai

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @navinpramod2759
    @navinpramod275911 ай бұрын

    ගොඩක් ස්තුතිය අයියේ ❤ වටින විඩියෝ එකක් 😊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @kavindub549
    @kavindub549 Жыл бұрын

    වටිනම video එකක්, Good motivation , පරෙස්සමෙන් වැඩ ටික කරන්න.. බුදුසරණයි අයියේ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි පරිස්ස්මින් කොල්ලා ජයම වේවා

  • @artlona2002
    @artlona2002 Жыл бұрын

    Thenx Ayye kiyala dunna dewal watinawa.. jayawewa ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @kasunweerarathne9575
    @kasunweerarathne9575 Жыл бұрын

    Patta sathutui aiye oya gena. Supiri gema ghnna supiriyata. Budusaranaiiii parissamin aiye.❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @sampathnshalika1798
    @sampathnshalika179811 ай бұрын

    Harima nihathamani kenek oya.thankyou anith ayatath me dewal kiyla dunnata😊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @theekshanadhananjaya2915
    @theekshanadhananjaya2915 Жыл бұрын

    පරිස්සමින් ඉන්න බුදු සරනයි මගේ අයියේ❤️🥰..... කොරියන් වල වේලවෙන් ගත්තාම ඔයලට 2023:01:11 හැපි බද්දේ මගේ අයියේ හැමදාම සතුටින් ඉන්නා❤️🥰😘🎂🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ජයම වේවා

  • @dilrukshiwijesundara8689
    @dilrukshiwijesundara8689 Жыл бұрын

    Oyata godaak pin mama ahapu deta uththarayak dunnata oyata wadi wadiyen hariyanne oni saho pi B's

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ජයම වේවා

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 Жыл бұрын

    Thanks aiyya video ekata. Budusarani.

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @RajithaManoj-yn4nx
    @RajithaManoj-yn4nx9 ай бұрын

    ගොඩක් වටිනව tnx අයියා

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    😍😍😍😍😍😍😍😍😍🌹

  • @isirathewnim1690
    @isirathewnim1690 Жыл бұрын

    නියමයි aiye පොඩ් දෙයක් හරි අපිට කියලා දුන්නට 🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @isurubandara1484
    @isurubandara148410 ай бұрын

    Niyamai aiya budusaranai mat yanawa අනිවාර්යයෙන්

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    Aniwarenma

  • @nipundilshan9679
    @nipundilshan9679 Жыл бұрын

    Mamath a sirge videos thma balanne ayye. Mamath labna awrudde exam liynwa ayye. Thanks ayye❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @R.Rashmika
    @R.Rashmika Жыл бұрын

    මටත් 18යි කොරියන් එන්න ඉන්නෙ අයියල දෙන්නම 𝘒𝘖𝘙𝘐𝘈𝘕 ඉන්නෙ .එයාලගෙනුත් සපෝට් එකක් අරන් එන්න ඉන්නෙ .පෙබරවාරි මාසෙ 𝘤𝘭𝘢𝘴𝘴 එක පටන් ගන්නව. මට හිතෙන්නේ මේක තමා හොදම කාලෙ කියල ✨.

  • @R.Rashmika

    @R.Rashmika

    Жыл бұрын

    පෙබරවාරි මාසෙ 𝘤𝘭𝘢𝘴𝘴 පටන්ගෙන උපරිම කොච්චර කල් යාවිද කොරියා 𝘦𝘹𝘢𝘮 එකට 𝘳𝘦𝘱𝘭𝘺 𝘱𝘭𝘦𝘴𝘴 ☺️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    behelama karanna clz masa 6inam masa 6n puluwan saho

  • @R.Rashmika

    @R.Rashmika

    Жыл бұрын

    thanks ayye ✨

  • @madushansudesh9955

    @madushansudesh9955

    Жыл бұрын

    Malli mata no ekak denna oyage cal ekak gahanna wistara tikak danaganna

  • @shehantharuka1680
    @shehantharuka1680 Жыл бұрын

    ජය වේවා🌸

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @KaveenDevinda-b7r
    @KaveenDevinda-b7rАй бұрын

    ඔයාගෙ වීඩියෝ බැලුවෙ අහම්බෙන් නොදන්න දෙවල් ගොඩක් දැනගත්තේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ good luck ❤❤

  • @user-tz8nk8fx3f
    @user-tz8nk8fx3f3 күн бұрын

    පට්ට කතාව යාළුවා ❤❤❤

  • @dulanthakshila8129
    @dulanthakshila8129 Жыл бұрын

    බුදු සරණයි අයියේ පරිස්සමෙන් වැඩ කරන්න 💛

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ජයම වේවා

  • @KoreanDream2024
    @KoreanDream2024 Жыл бұрын

    නියමයි අයියේ ඔයා අවංකව ඔක්කොම කියලා දෙනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @ahinsamadumali
    @ahinsamadumali Жыл бұрын

    මටනම් 18 කොහොම හරි එනො හිතේ තියන හිනටක් දහ පාරක් ලිව්වත් එකොලොස් වෙනි පාරට හරි කරලා පාස් වෙනවමයි🥺 දෙයියන්ගේ පිහිටෙන් හරි ගියොත් හොදයි🥺❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ne en ekenma emu

  • @ahinsamadumali

    @ahinsamadumali

    Жыл бұрын

    @@Lasavlog 🥺

  • @hanumagaming1992
    @hanumagaming19927 ай бұрын

    Job ekaka karana gaman padam karana apita godak watinwa aiye 🇰🇷💪❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sajinilakshika3347
    @sajinilakshika3347 Жыл бұрын

    සුපිරී අයියේ . ඔයාගෙ කැපවීම අපි දැක්කනෙ හොදටම. කොරියන් පංති යන්න පටන්ගත්ත දවසෙ ඉදං උදේට Good morning කිව්වෙත් නෑ Annyasewo කියලනෙ කියන්නෙ 😍😁😁

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    අඩෙ අඩෙ

  • @madhikajayathilaka88
    @madhikajayathilaka88 Жыл бұрын

    බෝරින් නැතුව වීඩියෝ එක ඔක්කොම බැලුවා.thankyou පැහැදිලි ව කියලා දුන්නට❤😍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ස්තූතියි

  • @madushanekanayake739
    @madushanekanayake739 Жыл бұрын

    ජයවේවා අයියා තෙරුවන් සරණයි

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @O.M.G..
    @O.M.G.. Жыл бұрын

    ජය වේවා....

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @umashanayanathara1683
    @umashanayanathara1683 Жыл бұрын

    ගොඩක් ස්තූතී අයියා... ඉල්ලපු Vedio එක ඉක්මනටම දුන්නට💖... ගෑනු ළමයිට කොරියාවේ තියෙන ජොබ් ගැන... වැඩ කරන විදිය ගැන Vedio එකක් ඕනි අයියා💐💖

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ikmanin dennam

  • @nethz73

    @nethz73

    Жыл бұрын

    Ow anee ikmanata gennakoo video ekak.japan yanna hithan hitiye eth mn gdk wisthara heuwa wiyadamath ekka padiye ithuru wenawa adu nisa korean enn hithuwe eth girlsta wada boyslatai hoda korean kyl gdk aya kynw ekai😪😪

  • @VGS844
    @VGS844 Жыл бұрын

    ❤️ Good job brother .

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Thank you so much 😀

  • @ranganaravindra3234
    @ranganaravindra32347 ай бұрын

    Aiyae oyage vachana tikanam godak vatinava ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @ashanmadu6696
    @ashanmadu66966 ай бұрын

    මාත් අසාවෙන් koren yanna බලන් ඉන්නේ.. ලගදීම clz පටන් ගන්නවා.. Hari අසාවෙන් aiyage මේ කතාව අහල හිතට තම ශක්තියක් ඇති una... ගොඩක් පින් මේ වගේ දේවල් හැමෝම අතරේ බෙදා හරිනවට... හැමදේම හොදින් කරගෙන yanna ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @hashinimadushani3849
    @hashinimadushani3849 Жыл бұрын

    Thanks oyt Oy kiyapu vidiyat pdm kara hodat pdm mathaka hitinawa🥰🥰🥰

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742 Жыл бұрын

    සුපිරි ගේමක් ගහලා තියෙන්නේ අයියේ .

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @user-wy5ox9ob1j
    @user-wy5ox9ob1j6 ай бұрын

    video ekata godak thank you ayye🥰❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @emandi-tm7mg
    @emandi-tm7mg2 ай бұрын

    මට 19 යි අයියේ 2024 නොවෙම්බර් වල තමයි A/L ලියන්නේ මම කොරියන් clz සුත් යනවා 2025 exam ලියලා 2026 වයස 21වෙනකොට කොරියාවට යන්න තමයි අයියේ මගේ dreem එක

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඒ හීනෙ හැබෑවක්ම වේවා

  • @thilinidhanushka5287
    @thilinidhanushka5287 Жыл бұрын

    ජයම වේවා ලසන්ත අයියේ...!!

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ස්තූතියි ජයම වේවා

  • @sltvshow2849
    @sltvshow2849 Жыл бұрын

    සුපිරියක් ඈ 🥀

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @Harshasandaruwan2004
    @Harshasandaruwan2004 Жыл бұрын

    තෙහාන් සර්ගෙ වීඩියෝ මමත් බලනවා.කියලා දෙන එක හොදට තේරෙනවා ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @lakshankavinda6399
    @lakshankavinda6399 Жыл бұрын

    ජයවේවා බුදු සරනයි ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ආදරෙයි

  • @apsarakanchana
    @apsarakanchana Жыл бұрын

    උනන්දුව කැපවීම තියෙන තැන ජයග්‍රහණය නියතයි ඉදිරියටම යන්න සුභ පතනවා වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @shevindadissaanayake9948

    @shevindadissaanayake9948

    Жыл бұрын

    Ane Mata namaba aka denna plz visathara tikka dena ganna oni

  • @kasunliyanage847
    @kasunliyanage847 Жыл бұрын

    Goood job...💗💗💗

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ස්තූතියි

  • @nimalgunathilaka-kp2jk
    @nimalgunathilaka-kp2jk Жыл бұрын

    Oya supry kollaek hodata tharum athuwa kilala denwa mamath enna innae aniwaraenma mamath ennamai innae oyata godak pin kiyala denwata anith you chala wala kiyala dennae na thaks awhama katha karamu aiye

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    aniwa enna awama hambu wemu

  • @wishwasandaruwan4025
    @wishwasandaruwan4025 Жыл бұрын

    Aiya neyama video akak 💗💗💗

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @SupunMadusanka-ut7ff
    @SupunMadusanka-ut7ff Жыл бұрын

    ඔයාගේ කතාව අහල මටත් සතුටුයි. මාත් පාඩම් කරනවා වයස 18 යි A/l නොකර ,ජොබ් එකක් කරන ගමන් මම පාඩම් කරනවා අයියේ...❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Kohomin hari ikmanin awoth oyata gihin hari AL karannath puluwan ithin

  • @sasidumihiranga7046

    @sasidumihiranga7046

    11 ай бұрын

    Man wage🥺

  • @SupunMadusanka-ut7ff

    @SupunMadusanka-ut7ff

    11 ай бұрын

    @@Lasavlog A/l නොකර කොරියන් කරන්නේ...❤️

  • @SupunMadusanka-ut7ff

    @SupunMadusanka-ut7ff

    11 ай бұрын

    @@sasidumihiranga7046 ඔය කොහෙද

  • @tharidusandeepa9262

    @tharidusandeepa9262

    11 ай бұрын

    ලීවද ඔයා

  • @chathuniimesha5669
    @chathuniimesha5669 Жыл бұрын

    ගොඩක් නිහතමානී කෙනෙක් උදවු කරපු මිනිස්සු මතක තියෙනවා කියන්නෙ ඒක ගොඩක් වටිනවා අයියෙ ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @chamathkadulshan2153
    @chamathkadulshan2153Ай бұрын

    Thx Aiyh 💗

  • @danushkamadushanka3757
    @danushkamadushanka3757 Жыл бұрын

    Thank you! අයියා.. ආදරෙයි

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි පරිස්ස්මින්

  • @Mood_official_
    @Mood_official_7 ай бұрын

    අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් බැලුවා මන් exam ලියන්න ඉන්නේ ලබන ආවෘද්දේ..මගේ nb එක දැම්මොත් මට wp mg එකක්. දාන්න පුළුවන් ද busy නැති වෙලාවක. ❤️😗..ලොකු උදව්වක් අයියේ .ඔයා නියම චරිතයක්...❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    Mata msg ekak ewalabtynna mage fb eke number eka ethi

  • @2nytnt698
    @2nytnt698 Жыл бұрын

    තෙරුවන් සරණයි බෝම ස්තූතියි තොරතුරු ගෙනාවට ස්තූතියි පුතේ♥️♥️♥️♥️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි බුදු සරණයි

  • @SAHIYAHub
    @SAHIYAHub Жыл бұрын

    නියමයි අයියේ ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @maheshlahiru7098
    @maheshlahiru70987 ай бұрын

    මාරයි සුද්දා...මන් නේව් එකේ ඉන්නේ..ඉන්න ගමන් පාඩම් කරන්නේ..ව්ඩ්යෝ බල බලා..class යන්න බෑනේ..උනන්දුව කැපව්ම තියනවානම් බැරි නෑ..❤❤❤💪💪

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ජයම කොල්ල

  • @chamithiwantha-lw2ox
    @chamithiwantha-lw2ox9 ай бұрын

    ගොඩක් ස්තුතියී ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    😍🌹😍🌹😍🌹

  • @maleeshamaleesha4588
    @maleeshamaleesha4588 Жыл бұрын

    ආදරෙයි aiye ගොඩක් වටිනවා mama dan A/l walata koriyan lanwej eka karanne අනිවාර්යයෙන් කොරියාවට එනවා . Gammak aiye ❤️❤️

  • @madushantharindu364

    @madushantharindu364

    Жыл бұрын

    Math a/l korean karanne

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    සන්තෝසයි...❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    සුපිරිම

  • @sumuduaraliya3424
    @sumuduaraliya3424Ай бұрын

    එ අදහස් වලට මාරම ගැම්මක් ආවා...🙏 ..🤗❤️

  • @SachinthaHeshan-i8n
    @SachinthaHeshan-i8n18 күн бұрын

    Watinawa aiye jayawewa❤

  • @HHbhbj
    @HHbhbj Жыл бұрын

    ගොඩාක් පින් පුතේ ඔයාට මගේ පුතත් කොරියා යන්න පන්ති යනවා. ඔයාගෙ උපදෙස් ගොඩාක් වටිනවා කොරියන්් විභාගය කරන්න ඉන්න කෙනෙකුට මගෙ පුතාට අවුරුදු 17යි

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ගොඩක් සන්තෝසයි ජයම වේවා

  • @UPDATEGAMER2005

    @UPDATEGAMER2005

    Жыл бұрын

    Jayawewa ayye me loku udawwak

  • @UPDATEGAMER2005

    @UPDATEGAMER2005

    Жыл бұрын

    Paressamen inna

  • @anjanasuresh705
    @anjanasuresh705 Жыл бұрын

    මට 20 යි අයියෙ මාත් අනිවාරෙන්ම කෝමහරි එනවා ඔයාට ගොඩක් ස්තුති කරනවා අපි වගේ කොරියාවේ එන්න හීන මවන කොල්ලො කෙල්ලොන්ට අදහස් දීලා උදව් කරනවට

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    jayama wewa kolla

  • @koreanacedamy9878
    @koreanacedamy9878 Жыл бұрын

    අයියා ඔයාට ජයවේවා

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ජයම වේවා

  • @MadushiRumeshika-lt4hg
    @MadushiRumeshika-lt4hg5 ай бұрын

    Hemotama godak adarshawath kenek aiye oya budu saranai👌👌

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sajeesajith499
    @sajeesajith499 Жыл бұрын

    ඔයා වගේම තමා මමත් ...😁 හැදෙන්න වෙිනවා....❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @maxbro8497
    @maxbro8497 Жыл бұрын

    නියමයි අයියේ..... සුපිරියට කියලා දුන්නා..... කොරියාවට අපි අාවට පස්සේ අපි සෙට් වෙමු අැ😁😁😁😁😁😁... පොතේ තියෙන දෙබස් ටික පාඩම් කරගත්තනම්... කොරියන් කතා කරන්ඩ සුපිරියට පුලුවන් නේ...මරැ මරැ ඡය වේවා

  • @maxbro8497

    @maxbro8497

    Жыл бұрын

    කොන්ඩේ කපන්න කියක් විතර ගන්නවද කොරියාවේ😁😁😁

  • @maxbro8497

    @maxbro8497

    Жыл бұрын

    මට අයියේ 20 දැන්.... උසස් පෙල කරා කලා AAC ... එක එතනින් නැවැත්තුවා.... කොරියන් යන්ඩ තමා අාස ... දැන් ඉතින් කොරියා තමා ඡිවිතේ

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    gema gahala lankawata ghn job ekak hadagamu, job newei jivithe kiyala den thamai terenne, kondetanam kollo 2000kata wada yanawa

  • @RohiniKumari-km1ex
    @RohiniKumari-km1ex7 ай бұрын

    Atthatama godak watinawa 😃😃

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @dineshisamarakoon8283
    @dineshisamarakoon8283 Жыл бұрын

    Thank you aiyee 😍😍😍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @hirushalakmal8758
    @hirushalakmal8758 Жыл бұрын

    Thank you Ayya ❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @ushanrandika7415
    @ushanrandika7415 Жыл бұрын

    aiya mt wys awurudu 17 dn සාමාන්‍ය විදිහට korean puluwn. You tube eken thm godk igena gtte. ඊලග අවුරුද්දේ clz ekkt gihin exam ek krnw. Mge target ek awurudu 20 wenakota koreawt ena eka❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    niyamai kollo hodama wayasa

  • @nipunkavishka4956
    @nipunkavishka495610 ай бұрын

    Godak watina kathawk ayya ❤️.

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ස්තූතියි

  • @janakasandaruwan8514
    @janakasandaruwan8514 Жыл бұрын

    Ela kollek ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @yasa206
    @yasa206 Жыл бұрын

    සුපිරියක් අයියේ මාත් 2023 ලියනවා 200 තමයි ටාගට් කරන් ඉන්නේ

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @lashikakrishani6580
    @lashikakrishani6580 Жыл бұрын

    👍💪Thank motivation

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @sarathkumarsarathsarathkum2901
    @sarathkumarsarathsarathkum2901 Жыл бұрын

    Thank you ayye

  • @ml11amilabandara35
    @ml11amilabandara35 Жыл бұрын

    lokuuu haiyak una e wachana... godak pin 🙏🙏🙏🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    ස්තූතියි

  • @Irushadush
    @Irushadush9 ай бұрын

    මටත් 18 අයියේ 2024 එක්සෑම් එක ලියන්න පාඩම් කරන ගමන් වීඩියෝ එක බැලුවේ a/l කරන්නැතුව කොරියන් කරන්නේ💗🇰🇷අනිවාර්යයෙන්ම ලකුණු 200ගන්නවා 💗😍අයියගේ වීඩියෝ මාර ලස්සනයි😌💗

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    ජයම වේවා හදවතින්ම සුබ පතනව

  • @user-jy7gh1sp3w
    @user-jy7gh1sp3w Жыл бұрын

    අයියේ ඔයා කිවා වගෙ මාත් ස්කොලේ ගියත් නිකන් ඉන්න වෙලාවෙ ප්තෙ පිටි පස්සෙ කොරියන් හොඩිය ලියනවා .යාලුවන්ගෙ පොත් වල හිටන් ලියනවා 😂😁.

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰🥰🥰

  • @subodasamanmali2205
    @subodasamanmali2205 Жыл бұрын

    Thankyou soooomuch aiya ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰❤️🥰❤️🥰❤️🥰❤️

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 Жыл бұрын

    සුපිරී ❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @vihagadilhara8034
    @vihagadilhara8034 Жыл бұрын

    මාත් එන්න ඉන්නෙ අයියේ පාඩම් කරල පස්සෙ නිකන් ඉන්නෙ වෙලාවට විඩියෝ බලද්දි චැනල් එක සෙට් උනේ මරු එනකන් නින්ද යන්නෙ නෑ ඇවිත් මේ අවුරුද්දෙ සෙට් වෙමු හම්බවෙන්නම ඔනි❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Жыл бұрын

    Thanks 😍🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ❤❤❤

  • @rajithaneranjan1505
    @rajithaneranjan1505 Жыл бұрын

    Aiya සුපිරි mama klpana kra kra htye pot deka vtrak krla adda kikiya hoda dnumk lbuna jaya oyata

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 Жыл бұрын

    පට්ට............👌👌👌

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @keshuliyanage1214
    @keshuliyanage1214 Жыл бұрын

    කෙල්ලන්ට කොරියන් එන්න අමාරුයිද...එයාලට කරන්න තියෙන ජොබ් මොනවද..ගොඩක් අය කියනවා කොරියන් කෙල්ලන්ට යන්න අමාරුයි ගන් නෑ කියලා..ඒත් මන් ආසයි❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    adui wage penunata adu ne enna plwan

  • @madhikajayathilaka88
    @madhikajayathilaka88 Жыл бұрын

    එක්සෑම් එකේ අහන ප්‍රශ්න ගැන,කොහොමද ලියන්නේ,ලකුණු කොච්චර ඕනේද වගේ දේවල් ගැන පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    kzread.info/dash/bejne/ZWGmq6Zuj7nFnrA.html

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    exam gena ekak karannam

  • @di__la2878
    @di__la2878 Жыл бұрын

    Adarei❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

Келесі