වටේ උන් කියන කතා ඇහුවොත් කොරියන් යන්න තියා මොකුත්ම බෑ | when you need come to korea

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවට එනවනම් හරි මොනව කරන්නත් වටේ උන්, රට්ගු කියන කතා අහල ගමන යන්න බෑ..
#korean #southkorea #christmas #shopping #chocolate #koreanjob #koreanlanguage #eps
මගේ තව වීඩියෝස්
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 1 000

  • @Lasavlog
    @Lasavlog7 ай бұрын

    අන්තිමට හිම කුනාටුවට අහු උනා ඒ ටිකත් බලල SUBSCRIBE කරගෙන යන්ඩෝ ආදරෙයි .. ❤❤❤❤

  • @Kavish840

    @Kavish840

    7 ай бұрын

  • @tharukashadilshan5818

    @tharukashadilshan5818

    7 ай бұрын

    Hamadama iwara venakamma balanawa brother

  • @achiniuk-nu2yg

    @achiniuk-nu2yg

    7 ай бұрын

    දැන් දවස් 5ක්‌ විතර brother ගේ video බැලුවේ... ගොඩක් බැලුවා... ඔයා පාඩම් කරපු හැටි,සල්ලි හොයා ගත්ත විදිය 👏👏👏 මේ සැරේ exam ලකුණු කීයක් වගේ ඕනේ වෙයිද අයියේ 🤔 ඔයාට ජයවේවා 👍🏻👍🏻🎉🎉🎉

  • @Pansilu-mu5zy

    @Pansilu-mu5zy

    7 ай бұрын

    Subscribe කරා අයියෙ 😊😊😊😊 ආදරෙයි ❤❤❤❤

  • @Rashi-to1yc

    @Rashi-to1yc

    7 ай бұрын

    Ane aiye oya parissamin enna budusaranai ❤

  • @hasharasathmini3637
    @hasharasathmini36377 ай бұрын

    වටේ ඉන්න උන් මොනවා කීවත්. මේ ගේමනම් අතාරින්නෙ නෑ. මගේ ලොකුම හීනේ අනිවාරෙන් යන එක යනවමයි. ❤🇰🇷✈️

  • @sahanprabash531

    @sahanprabash531

    7 ай бұрын

    Oyala hamoma hine sabe wenna kiyala parthana keranaw ❤❤❤

  • @Adeesha_sanajana17.

    @Adeesha_sanajana17.

    6 ай бұрын

    කොරියාවට එන්න කොච්චර මුදලක් යනවද කියන්නක්කො

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @WishvaSandaruwan-qt3di
    @WishvaSandaruwan-qt3di7 ай бұрын

    කවුරු මොනා කිවත් මේ ගෙම ගහනවා ❤️🇰🇷🇰🇷❤️❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-xq8on8zz3i
    @user-xq8on8zz3i7 ай бұрын

    පවුලට බරක් නොවී තනියම ගේමක් ගහන්න ප්ලෑන් කරන ඔක්කොටම දවසක වසන්තය සත්තයි 💗💗💗 කට්ට කන එකා තමා ඒකේ රහ දන්නේ 🙂🤟😊💗💗💗

  • @shansl5214

    @shansl5214

    6 ай бұрын

    Aniva ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @madumaduwa2063
    @madumaduwa20637 ай бұрын

    ඉන්න ඔක්කොම එහෙම තමා අයියේ.. කොරියන් කරනවා කියද්දි හෙන ලොකු කතා කියන්නේ.. හීනයක් වෙනූවෙන් වැඩ කරනවට මිනිස්සු ඊරිසියයි. මොනවා උනත් මේ ගේම අතාරින්නෑ 🇰🇷❤️

  • @prasannamanju7541

    @prasannamanju7541

    7 ай бұрын

    👍💪💪💪💪🇰🇷🇰🇷🇰🇷💗💖🙏🙏

  • @sewminiprarthana2202

    @sewminiprarthana2202

    7 ай бұрын

    Katawat thaman karana de nokiya thaman තනියම ගේම ගහන්න ඕනි.මොකද අපි කරන්න හිතන් ඉන්න දේ සහ කරන දේ කාටවත් kiynn හොද නෑ .මොකද කිව්වොත් ඒ දෙ අනිවාර්යයෙන්ම වැරදෙනවා. කට්ටිය ඊරිසියා කරනවා ඒකයි.

  • @madumaduwa2063

    @madumaduwa2063

    7 ай бұрын

    @@sewminiprarthana2202 එක නම් ඇත්ත ❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @maxbro8497
    @maxbro84977 ай бұрын

    මුල් ටික නම් මරු ඈ😁... ඔහොම නෙමෙයි අයියේ .. මගේ බෙල්ලට පිහියක් තියලා තෝ කොරියන් යන්ඩ එපා කිව්වත් ... දශමයකින් වත් මේ ගමන නවත්තන් නෑ ඒක ස්ථිරයි.... ඇවිල්ලම තමා පස්ස බලන්නේ ❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @Kavish840

    @Kavish840

    7 ай бұрын

    😊

  • @shamilkathanujaya

    @shamilkathanujaya

    7 ай бұрын

    ❤🙏

  • @Adeesha_sanajana17.

    @Adeesha_sanajana17.

    6 ай бұрын

    කොරියාවට එන්න කොච්චර මුදලක් යනවද කියන්නක්කො

  • @maxbro8497

    @maxbro8497

    6 ай бұрын

    @@Adeesha_sanajana17. ලක්ෂ 5 / 6 විතර යනවා එක බැංකු ලෝන් එකක් වශයෙන් ගන්න පුලුවන් මුදල් අවුලක් කර ගන්න එපා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම

  • @crew_music_7365
    @crew_music_73656 ай бұрын

    මම දැන් වෙබ් එකේ අයියේ .අම්මෝ පන්ති යන දවස් වල මනුස්සයෝ කියපු කතා එහෙම කතා කියපු උන් අද ඔක්කොම විබාගේ ෆේල් වෙලා.කවුරුත්වත් කියන දේවල් අහන්නැතුව තමන්ගේ ටාගට් එක මතක් කරගෙන ඒක වින් කරන්න.good luck හැමෝටම ❤🇰🇷🌍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @Life-with-nuu12
    @Life-with-nuu127 ай бұрын

    මටත් කියල තියෙනව තොපිල යන රට කියල මන් නම් කියන්නෙ රටේ ලෝකෙ උන්ට මුකුත් නොකියා තමා කෝම හරි ගේම ගහල ගොඩ ඇවිත් පෙන්නව්ව නම් උන්ටත් ඇඩෙයි. අනික අපේ මිනිස්සුන්ට කට විතරයි වැඩ නෑ ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුත් කියවන තරමට කරානම් කොරියන් නෙවෙයි මොන රටකටවත් යන්න ඕනි වෙන්නෑ අපේ රට දියුණු වෙලා. ඒ නැති නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ. අයියගේ වීඩියෝ එක මරු මෝටිවේශන් එකක් අපේ කොරියන් යන උන්ට අනිවාර්යයෙන් හැමෝගෙම හීන හැබෑවෙන්න ඕනි 💝

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @MR.TEC.OFICIYAl
    @MR.TEC.OFICIYAl7 ай бұрын

    ඔව් අයියෙ එක ඇත්ත මගෙ හොදම යාලුවත් මාව මෙන්ශන් කරලා පොස්ට් එකක් දාලා තියෙ බොරු හින මවන්න එපා කියලා මාර යාලුවො අයියෙ අපිටත් ඉන්නෙ කවුරු මොනා කිව්වත් මම මගෙ හීනෙට යනවා♥️🇰🇷🤗

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ගැම්මෙන් යං

  • @cj-gn1sp
    @cj-gn1sp7 ай бұрын

    ඕවත් ඇත්ත වාසනාව තියෙන්න ඕන වාසනාවට වඩා හැම මනුස්සයෙක්ටම උත්සාහය තියෙන්න ඕන රැල්ලට යන එක නවත්තන්න ඕන ව්‍යවසායකයො බිහිවෙන්න ඕන නව නිර්මාණ ගොඩනැගෙන්න ඕන දෑතෙ හය්යෙන් හිතේ හය්යෙන් ලංකාවෙ නිෂ්පාදන කර්මාන්ත කෘෂිකර්මය ගොඩනැගෙන්න ඕන මේ රටට මොන අඩුපාඩුකම්ද ඉන්න පාලකයොයි තරුණ පරම්පරාවෙ ඔළු කන උනුයි එක්ක මේ රට හදන්න බෑ කොරියන් යන්නත් හැමෝටම බෑ වාසනාව තියෙන්න ඕන උත්සාහ කරන එක නතර කරන්න ඕන්නෑ කව්රුත් හැබැයි ඒ මත්තෙම ඉන්නැතුව ලන්කාවෙ ගේමක් ගහන්න ඕන තරම් පැති තියෙනව තමනුත් ගොඩ ගිහින් රටත් ගොඩදාන්න හැමෝම කැපවෙමු ❣️🤚

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-lh1ko6jy2v

    @user-lh1ko6jy2v

    5 ай бұрын

    එකගයි❤

  • @Irushadush
    @Irushadush7 ай бұрын

    අයියගේ වචන ටිකට පින්💗🙏හැමදාම වගේ ආදෙරෙයි 😍💗🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @kumudiniperera7765
    @kumudiniperera77657 ай бұрын

    අනේ ගෑනු ළමයින්ට තියෙන ජොබ් ගැන එයාලට හම්බෙන නවාතැන් ගැන එහෙම විස්තර කරලා vlog එකක් දෙන්නකො අයියේ ❤❤❤❤❤

  • @dimuthmaduranga-rk8bf

    @dimuthmaduranga-rk8bf

    6 ай бұрын

    බයවෙන්නම එපා ලංකාවට වැඩිහ සේෆ්ටි. මෙකේ ඉදල දුක් විදිනවට වැඩිහ එහේ මැරුනත් සැපයි. බය නොවී එක්සෑම් කරන්න මහන්සිවෙලා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @dushshanthiherath9460
    @dushshanthiherath94607 ай бұрын

    මාත් කොරියන් විබහගෙ ලබන මාසෙ ලියන්න ඉන්නෙ...ඇත්තමයි මටත් ඔහොම්ම කියලා තියෙනවා හුගක් අය...මාර විදියට හිත රිදෙන්න කතා කියලා තියෙනවා....විශේශයෙන්ම මන් ආදරේ කරන කෙනා...මට ඒක කියන්න ලැජ්ජාවක් නැහැ ...මොකද කවුරු උනත් දෙයක් කීවොත් කීවම තමයි...මන් කෙල්ලක් විදියට විදින දුක් අනන්තයි...මට මේ දේට බාදා ගොඩක් ආවා...තවත් එයි...අනිවාර්යයෙන්ම ආවෙ නැත්තම් තමයි පුදුම....ඒත් අතාරින් නැහැ ....ලග ඉන්න අය ඉදියි...නැති අය යයි...එහෙමයි මන් හිතන්නෙ...

  • @bindushakls6963

    @bindushakls6963

    7 ай бұрын

    jaya wewa...💪❤

  • @Madhu-px3tk

    @Madhu-px3tk

    7 ай бұрын

    ඔයාට අනිවා පුලුවන්. මහන්සි වෙලා විභාගෙ ගොඩදාගන්න. ජය වේවා. ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තමන්ගෙ ගමන හිත හයියෙන් අල්ලන් යන්

  • @PASINDU-KOREA1
    @PASINDU-KOREA17 ай бұрын

    මාත් මුල් සැරේ එක්සෑම් කරන්න ගත්තම...හැමෝම දැනගත්තා වටේ කට්ටිය...කොමද දන්නෙ නෑ...උන් කිව්වෙ කොරියාවට යන්නෙ හිගන්නො කිවුවා...මන් ඔවා ඇහුවෙ නෑ...ඉස්සර ඉදන් මගේ පුරුද්දක් තීනවා අයියෙ...කවුරුත් කියන එවා වැඩිය ඔලුවට ගන්නෙ නෑ..හරියන්න හරි වරදින්න හරි මන් එක කරලා බලනවා..(හරි දේවල්)...ඉතින් එක්සෑම් කරා..මුල් පාර ඩව්න්...එ කියපු උන් හිනා උන විදිහ තාම මතකයි...උන් මාර හැපියෙ හිටියෙ ෆේල් උන නිසා...ආයෙ ඇහුවා ටික දවසක් ගිහින් කරනවද අහලා..මන් කිවුවා...නෑ කියාලා...දැන් එ කියපු කවුරුත් දන්නෙ නෑ...මන් කරනවා කියලා..මේ කමෙන්ට් එක කියවන කට්ටියයි අයිය‍යි ... ක්ලාස් එකෙ සර් ඇරෙන්න...මට ඔනේ එ හිනා උනු උන්ට පේන්න ලස්සන මැච් එකක් ගහන්න..එක නිසා මන් අනිවාරෙන් කොරියාවට එන එක එනවා...😊

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dulakshalakmal8317
    @dulakshalakmal83177 ай бұрын

    මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත.පරිස්සමෙන් ඉන්න අයියා.බුදුසරණයි . ❤️❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Sanduninisansala822
    @Sanduninisansala8227 ай бұрын

    ඒ කතා ටික නම් ඇත්ත ... කවුරු කොහොම මොනවා කීවත් කළත් අරමුණ සාර්ථක වෙනකම් උපරිමයෙන් මහන්සි වෙනවා..😊 වීඩියෝ එකට ගොඩාක් ස්තුතියි ..! හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...🇰🇷❤️✊

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @kavisewwandi9718
    @kavisewwandi97187 ай бұрын

    නියම කතාව අයියේ..වටේ ඉන්න අය මොනා කිව්වත් මගෙ හීනෙට මං යනවා කෝමත් ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @prasannamanju7541

    @prasannamanju7541

    7 ай бұрын

    👍👍👍👍🇰🇷🇰🇷💪💪💪💪💪💪💗💗💗🙏🙏

  • @Mimmimm
    @Mimmimm7 ай бұрын

    ගමෙ උන් .= මල්ලි මොකො අර රට යන වැඩෙ 😂

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    😂😂😂😂😂

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr6 ай бұрын

    ගොඩක් ස්තුතියි බ්‍රදර්...ගමන නවත්වන්න හදන ගොඩක් උං අතරෙ,ඇත්ත කියල ලොකු මෝටිවේශන් එකක් දෙනවට...❤🙏👍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @KavinduLasith-oc2oj
    @KavinduLasith-oc2oj24 күн бұрын

    ඇත්තටම මන් වගේ කෙනෙක්ට ගොඩාක් වටින වීඩියෝ එකක් . අයියටත් සුබ පතනවා ලංකාවෙ ලොකුම ලොකු ගේමක් ගහන්න පුලුවන් වෙන්න කියලා 🥺💝

  • @teshannipunaofficial
    @teshannipunaofficial6 ай бұрын

    ❤ O/L කරගන්න බැරි උණ උබට Korean යන්න පුලුවන් ද 🥺

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඉරිසියාව

  • @dedunudedunu399
    @dedunudedunu3997 ай бұрын

    මන් ක්ලාස් යන්න ගන්නකොටම ගෙදරට ඇවිත් කට්ටිය කීවා අපේ අක්කගෙ දුවලත් කරා වැඩක් නෑ. මගින් නැවතුනා . වෙබ් එකේ ඉන්න එපැයි. කියල කීවා😂 මන් නම් ඕන එකක් කරගනින් කියල කෝස් එක කරනවා.❤ පලවෙනි පාර බැරි නම් දෙවනි තුන්වෙනි පාරක් හරි ට්‍රයි කරනවා කියල හිතන් ඉන්නෙ❤ අයියත් පරිස්සමෙන් ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    සුපිරිම ජය වේවා

  • @user-ns8ri5mf7z

    @user-ns8ri5mf7z

    7 ай бұрын

    Oya dannawanam kiyanna 10 day training eka thiyenne, Agreement sign kalata passeda? Web eke innawa kiyanne mokakda

  • @VigithaKumara-lo4fg
    @VigithaKumara-lo4fgАй бұрын

    නියමයි. මේ වගේ මොටිවෙට් කරල නොදන්න උන් ගොඩ යවන්න මෙච්චර දෙවල් හිතල කරනව කියන්නෙ ඔයා බොක්කෙන්ම තමයි මෙක කරන්නෙ,අනාගතේ ජයෙන් ජය✌ ❤

  • @damithbandara8466
    @damithbandara84666 ай бұрын

    අද තමා මේ චැනල් එක හම්බුනෙ.සුපිරි අයියා..මාත් A/L ඉවර උනෙ ගිය අවුරුද්දෙ .2024 කොරියන් කරනො..චැනල් එකත් subscribes කරා.❤🎉

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @sasindudananjaya1610
    @sasindudananjaya16107 ай бұрын

    ඔයා සුපිරි කොල්ලෙක් අයියෙ. පරිස්සමට වැඩ ටික කරගන්න.ජය 🖤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පරිස්සමින්

  • @oshadidananjana3693
    @oshadidananjana36937 ай бұрын

    කවුරු මොනා කිවුවත් මගෙ උත්සහය කවදාවත් අත අරින්නෙ නැ අයියෙ..අනිවාර්යයෙන් කොරියාවට එනව..🥺💙

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම

  • @Chamith849
    @Chamith8497 ай бұрын

    කියපු හැමදේම100/100ම ඇත්ත ඔය කියපු දේවල් අනන්තවත් හැහිලා තියෙනවා පට්ට වටින විඩියෝ අයියාගේ ඇත්තටම ඒ වචන හැම එකක්ම අපේ ජිවිතේට වැදගත් දේවල් කවුරු මොන කතා හැදුවත් මම කොහොම හරි කොරියාවට එනවා අයියා මේ අවුද්දේ subscribe 100k ගහන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා වැඩි දවසක් යන්න කලින් ❤💪

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @chamanithilakshika8636
    @chamanithilakshika86367 ай бұрын

    godak watina video ekkak malli....oya kiyana katawa etta...sihina deshayata yaanna inna hemotama goak watina etta katawak....❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Clash_With_Jeeth
    @Clash_With_Jeeth7 ай бұрын

    ආමි එකෙන් එල්ලලා ගහනවා😂 ඉන්ට පිස්සු නේ අය්යෙ❤ අයිය ඇත්ත කිය්න එක ගොඩක් වටිනව අපි වගේ අයට❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @angeldremas
    @angeldremas7 ай бұрын

    මේ කතා ඔක්කො ම මට කිවා අයියා ඒත් මං exam පාස් උනා අම්මත් දැන් සතුටින් ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    සුපිරිම

  • @chamaradilshan462
    @chamaradilshan4627 ай бұрын

    Aththa kathawa aiya uba yai korean kiyl matth danatth kiynw 😊 ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    හිටන්න එපා

  • @user-pb1hc6ur3x
    @user-pb1hc6ur3x7 ай бұрын

    Lassanai aiye video eka. Aththa kathawak. Matath oyawage katha kiyala thiyanawa aiye. Digatama oya wge video karanna aiye pi dapu gaman balanawa aiye. Budu saranai aiye

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @cookarytechnicks8914
    @cookarytechnicks89147 ай бұрын

    ඔව් අයියේ ඇත්‍ත කතාව කොරියන් කරනවා කියලා ආරන්චි උනාම ලගම නෑයො කියන්නෙ ඕක ඉතින් හැමෝටම යන්න අමාරුයි බිබාගෙ පාස් උනත් අර අහවල් කෙනාටත් එන්නෙ නෑ කියලා අතඇරලම දැන්මලු ඇත්තටම එහෙම කියද්දි ගෙවල් වල මිනිස්සුන්ගේ හිත් හිටන් අව්ල් යනවා.අනිවා උන්ට දැනෙන්නම කොරියාවට එනවාමයි❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    එහෙනම් මේ වීඩියෝ එක උබටමයි

  • @randimasugathadasa7459
    @randimasugathadasa74597 ай бұрын

    මමත් පන්ති යන්න ගත්තයි කියලා කට්ටිය දැනගත්තම ඔය ටිකම තමා මට කිව්වෙත් 😂.අනිත් අයට හරියනවට බොහොම පොඩි දෙනයි කැමති.ඒව ගැන දැනගෙන අපි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනේ.වටින කතාවක් අයියේ මොනා උනත් කට්ටිය කියන ඒවා අහල කරන්න ගත්ත දේවල් අතෑරපු අය මමත් ඇති තරම් දැකලා තියෙනවා.මමත් මේ අවුරුද්දේ කොරියන් විබාගේ ලියන්නවා ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @randimasugathadasa7459

    @randimasugathadasa7459

    6 ай бұрын

    @@Lasavlog බොහොම ස්තූතියි.අයියේ 🥰

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA2 ай бұрын

    ගැම්මක් ආවා ඉතිං ආදරෙයී අයියේ ❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ස්තූතියි

  • @tharushihashara9023
    @tharushihashara90237 ай бұрын

    සුපිරි අය්යෙ ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @Danukawijekoon
    @Danukawijekoon7 ай бұрын

    අඩෙ අයියෙ හෙට කෝස් එක පටන් ගන්නෙ යනවද නැද්ද කියලා හිත හිත හිටියෙ ඔය වගෙ ඇහෙන කතා හින්දා මෙ video එක බැලුවට පස්සෙනම් එක වෙනස් උනා හෙට යන්න ඕනෙ 🖤✌️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා සහො

  • @samithlaksan3541
    @samithlaksan35417 ай бұрын

    ඇත්ත කතාව 😂😂😂 අයියේ

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    😂😂😂

  • @creatcity4184
    @creatcity41847 ай бұрын

    Mata oya katha tika okkoma wage ahagaththa ayye dantama..oyaa nam supiri kollek ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @thilinasandaruwan5711
    @thilinasandaruwan57116 ай бұрын

    අනිවාර්යයෙන් වටින video ekk ayye ❤️🔥

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි මගෙ සහෝදරයා

  • @buddikanuwan9992
    @buddikanuwan99927 ай бұрын

    මටත් කිව්වා අයියේ බලමුකෝ ඕකා යන විදිය කොරියාවේ කියලා..😂. ඔය ඔක්කොම අහගෙන 2023 3 සෙට් එකේ විභාගේ කලා 175❤ මේ මගේ අවුරුද්ද අනිවාර්යයෙන් එනවා.. කොරියාවට..🔥

  • @Kavish840

    @Kavish840

    7 ай бұрын

  • @Floki_of

    @Floki_of

    7 ай бұрын

    Gemmak bn

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සුපිරිම

  • @user-pr2bg1rd2u
    @user-pr2bg1rd2u6 ай бұрын

    අනෙ මන් කොස් එක කරන්න ගියා එත් මට කිව්ව Al තුන් පරක් හරි කරන්නලු ඉගෙනෙ ග්න්න්ලු..එත් මගෙ හිනෙ කොරියාව.. කට්ටිය අම්මිට කියනව ඔක වැඩක් වෙ න් නැලු... ඇත්තට ම අහම්නෙ කෙල්ලෙ ක් කොරියන් කොස් එක කරල ඉහලම ලකුනක් ගත්තොත්..එ කෙල්ලට කොරියන් යන්න පුලුවන් වෙය්ද🥺 ප්ලිස් ප්ලිස් රිප්ලය් කරන්න 🙏🙏🙏🙏.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    එන්න පුලුවන්

  • @user-lj6js7tt1s
    @user-lj6js7tt1s3 ай бұрын

    NIyamay Ayiye 🎉❤

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි සහෝ

  • @rangikapramudini3053
    @rangikapramudini30537 ай бұрын

    මං ගොඩක් down වෙලා හිටියේ අයියේ.ඔයාගේ වීඩියෝ එක බලලා හිතට අරන් මං පාඩම් කරනවා.කෙල්ලෙක් නිසා මං බයේ හිටියේ .thank you so much ayye..bs 💖💖💖

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @yasa206
    @yasa2067 ай бұрын

    ඔය ඔක්කොම කතා අහලා තමයි අයියේ මේ පාර හෝල් එකේ වැඩම ලකුණු දාලා exam pass උනේ🇰🇷💪

  • @sewminiprarthana2202

    @sewminiprarthana2202

    7 ай бұрын

    Congratulations .❤ oy web eked den inne..

  • @yasa206

    @yasa206

    7 ай бұрын

    @@sewminiprarthana2202 තාම නැ අපිට skill තිබුණේ ඒකෙන් පස්සේ තමයි වෙබ් වැටෙන්නේ

  • @user-ts6vi5mo3z

    @user-ts6vi5mo3z

    7 ай бұрын

    Ahnnko oya job ekaka karana gamnd exam kre math awurudu 20i job ekaka karan gaman karann.baluwe 🥺🇰🇷🙏korean exam ek bariweid

  • @yasa206

    @yasa206

    7 ай бұрын

    @@user-ts6vi5mo3z නැ මම ⁣මුලින් job එකක් කරා පස්සේ job එකෙන් අයින් වෙලා තමයි exam කරේ

  • @user-ts6vi5mo3z

    @user-ts6vi5mo3z

    7 ай бұрын

    @@yasa206 e kynne job ekak karan gaman padam karann ba ned 🥺🇰🇷

  • @oshadiwarunika9113
    @oshadiwarunika91137 ай бұрын

    ❤❤❤❤ මාත් පන්ති යනවා ගමේ මිනිස්සු මාව වට්ටන්න හදනවා කොරියන් යන්න බෑ කියල කෙල්ලොන්ට මන් දවසක් ඇහුවා ඇයි කොරියන් කියන්නෙ පිරිමි අය විතරක් ඉන්න රටක්ද කියල . එනෝමයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @nipunnirmal-2706
    @nipunnirmal-27069 күн бұрын

    😂 ek aththa ❤

  • @Lasavlog

    @Lasavlog

    8 күн бұрын

    අනිවාර්යයෙන් 😂

  • @bindushakls6963
    @bindushakls69637 ай бұрын

    niyamayi lasa ayye❤ background music eka igi game eke wage...

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @akshiiduwara-ns9dp
    @akshiiduwara-ns9dp7 ай бұрын

    මගෙ සිහින දේශය කවුරු මොන කතාව කිව්වත් වෙනස් කරන්න බෑ ❤ අනිවාරෙන්ම ඒ හීනෙ හැබෑ කරගන්නවමයි❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-uc5sd8ek7h
    @user-uc5sd8ek7h7 ай бұрын

    ජීවිතේ win කරන්න නම් කට්ටක් කන්නම වෙමවමයි..කටු කන්න බැරි උන්ට මල් දෙන්න පුතේ දෙවියෝ ගංජා ගහලා නැ🤗🤗

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @pradeepsasanka8273
    @pradeepsasanka82737 ай бұрын

    Oya supiriyata kollonva moral karanava aiyee 😊 godak adarei ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @isurumadushan9919
    @isurumadushan99197 ай бұрын

    විඩියො එක පටන් ගන්නකොට කියපු කතා ටිකෙන් ගොඩක් දේවල් මටත් කිව්ව කට්ටිය..හොදම කාලෙ රට ගියාම ජීවිතේ විදින්නෙ කවද්ද ඇහුව..බැදල දෙන්න දෙපැත්තෙ ඉන්නෙ ඇහුව..නොයෙක් කතා ගොඩක් කිව්ව හිතින් වට්ටන්න..හැබයි ඒව අහල වැටෙන එක වෙනුවට මම කරේ හිත හයිය කරන් කොහොම හරි පලවෙනි කඩයිම විභාගය ගොඩදානව කියල..ඒ වගේම 190ක් දැම්ම..ඒ වගේම අනිත් දේවලුත් හොදින් කරගන්න බලන් ඉන්නව..🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    සුපිරිම බං

  • @chavindu8659
    @chavindu86597 ай бұрын

    මුල් ටික කියද්දි මමත් උඩ ගියා 😂 ආදරෙයි අයියෙ ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි

  • @GeethakaThathsara
    @GeethakaThathsara7 ай бұрын

    18 ලැබුව ගමන් Exam krl pass උනොත් අවුරුදු 20 ලබන්න කලින් Korean එන්න පුලුවන් වෙයිද Ayye ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @neranjagodamunna1154
    @neranjagodamunna11546 ай бұрын

    Malli niyamai oyage me karana wede math koreya hitiye ayama enna Exam karala pas wela inne godak un kollo baya karanawa aniwaryenma gemak gahanna koreyawe gihin puluwan ekanam digatama karan yanna jaya wewa budu saranai

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක් අයියේ..

  • @sriyanisriyani7913
    @sriyanisriyani79137 ай бұрын

    ගැම්මක් අයියෙ ඔයානම්❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @vidushidewthilini7115
    @vidushidewthilini71157 ай бұрын

    Aniyaren kiww Tika aththa ayiye 😊

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @vidushidewthilini7115

    @vidushidewthilini7115

    7 ай бұрын

    Nethi beri kamat koma hri goda ynn hadana kota pallehatama thama adala danna balanne

  • @rasindunilupul4346
    @rasindunilupul43467 ай бұрын

    අම්මෝ ඒකනන් ඇත්ත අයියේ .අපෙ අම්ම තාත්තට වඩා අපේ අනාගතේ ගැන ගමේ උන්ට අමාරුව තියෙන්නෙ😂

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අම්මප ඇත්ත

  • @AkarashaAchani-py4yv

    @AkarashaAchani-py4yv

    6 ай бұрын

    Aththa game unta mara kehillak thiyenne exam karanawa kiuwahama yako API mahansi wela padam karanne unta amaruwa okkotama penna yanawa yanawamay

  • @pushpakumari1384
    @pushpakumari13846 ай бұрын

    ගොඩක් ස්තුතියි අය්යේ.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @SajiAndAmee
    @SajiAndAmee7 ай бұрын

    ඒ කතාව නම් ඇත්ත අයියේ...මම මේ class එකට joine වුනා විතරයි..ගොඩාක් මිනිස්සු එක එක කතා කියනවා..ගෑනූ ළමයි exam කලාට වැඩක් නැහැ කියලත් කිව්වා..ඒත් ඉතින් මම නම් අතෑරියේ නෑ..කී පාරක් හරි විභාගේ කරලා කෝම හරි එනවා .🌼🌼

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st7 ай бұрын

    Aiyee pttma athta kathwak oya kiyanna ganu lami karanawa kiwwa gamn yanne wenna kiyanawami pudumi

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒකනෙ

  • @laksithamanjula8866
    @laksithamanjula88666 ай бұрын

    O/l දාගන්න බැරි වුන උබ කොහොමද කොරියන් යන්නෙ කිව්වා 😢😢😢😢 කොරියන් යන්න o/l පාස් වෙන්න ඕනිමද අයියේ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    නෑ නෑ

  • @PathumChinthaka-ls3tb
    @PathumChinthaka-ls3tb6 ай бұрын

    ඒ වචන ටිකනම් ගැම්මක් තමයි උබ මගේ එකා❤❤❤❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි

  • @hasithalaknath8593
    @hasithalaknath85936 ай бұрын

    මගෙන් අහල කිව්ව වගේ ඔක්කොම කිව්ව 😂අදරෙයි අයියේ ❤️😍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    🥰🥰🥰🥰😀

  • @dahamlankathilaka8832
    @dahamlankathilaka88327 ай бұрын

    ගොඩක්ම පවුලෙ කට්ටිය තමයි ඔය කතා කියන්නෙ. හැබැයි ඔක්කොම නෙවෙයි .

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-iq3up9ug1k
    @user-iq3up9ug1k7 ай бұрын

    පවුලෙන් උන්ම කිව්වා...උබ යන කොරියන්..අන්තිටම එන්න මෙන්න තියලා කුඩු කේස් එහෙකුත් පැටලෙව්වා 🥲

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අඩෝ

  • @kavindudananjaya6414
    @kavindudananjaya64147 ай бұрын

    Supiri aiya video eka ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @KOshan-zc3zn
    @KOshan-zc3zn3 ай бұрын

    ඔව් ඇත්තටමබං. ට්‍රයි කරනව මගෙ පළවෙනි පාර

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    පළවෙනි පාර නෙවෙයි ගොඩ යන පාර

  • @sachiweerasingha8404
    @sachiweerasingha84047 ай бұрын

    මටත් කිවුවා කෙල්ලොන්ට ජොබ් නෑ...අපරාදේ සල්ලි කියලා..

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ඒකනෙ

  • @rude9031
    @rude90317 ай бұрын

    Oyage lankawa ta eba video eka balala innakota meka awe

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @supunishanika128
    @supunishanika1287 ай бұрын

    Aiye godak gellamai bayai aththatama karanna enisa eyalataa haiyak vena video ekak karanna mm oyagen illanava ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @ThalinduLakruwan
    @ThalinduLakruwan7 ай бұрын

    මට මේක බලපුවම තමයි හිතුනෙ අඩෙහ් මං මාර හයිය කොල්ලෙක් කියලා එල අයියෙ ජය ❤💪

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම

  • @user-bh2ul9os1e
    @user-bh2ul9os1e7 ай бұрын

    අයියේ...ඔපරේශන් එකක් කරලා පිටෙ කැලලක් එහෙම තියන කෙනෙක්ට කොරියන් යන්න බැද මෙඩිකල් ගද්දී එහෙම අවුලක් යනවද

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    කේස් එකක් නෑ

  • @user-bh2ul9os1e

    @user-bh2ul9os1e

    7 ай бұрын

    Ehema balannewath nadda ayiya

  • @shalithaprageeth7350
    @shalithaprageeth73507 ай бұрын

    "වැඩක් නැ බන් කට්ට වැඩි.. අනික දැන් වෙබ් එකේම ඉන්නවලු බරක්.. අපිට යන්න වෙන්නේ නැ ඕවා කරාට.... " ඕක තමයි මට කිව්වේ අයියේ යාලුවෝ 😂

  • @user-ns8ri5mf7z

    @user-ns8ri5mf7z

    7 ай бұрын

    Eke weraddakma na macho. Ara 10 day training eka, Ambo eka hell ekak. Avichi ya wage, My God! Mama Romania try karanawa. ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අදාල කරගන්න එපාඅ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    😂😂😂😂

  • @shalithaprageeth7350

    @shalithaprageeth7350

    6 ай бұрын

    කට්ටක් කන්න බෑ නම් හීන කියන්නේ වචනයක් විතරයි 💗🇰🇷

  • @user-bv9wu3jm2q
    @user-bv9wu3jm2q4 ай бұрын

    Aniwa gema gahanawa❤❤ thanks aiye

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම

  • @tharakasapumal1091
    @tharakasapumal10916 ай бұрын

    මටම කරපු වීඩියෝ එකක් වගේ , ඇත්තටම ගොඩක් කතා වටෙන් පිටෙන් ඇහෙනව ඒත් මම මේක අතාරින්නෙ නෑ . මහන්සියෙන් ලබාගන්න දේවල්වල වටිනාකම වැඩී ❤❤ thanks aiye

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @Hirusha7687
    @Hirusha76877 ай бұрын

    තව අඋරුදු 7 කින් විතර කොරියන් රස්සා නැතිවෙයිද අයියේ 😢 කියන්නකෝ❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    මෙහෙ උන් ඊට පස්සෙ කම්පැනි වහන්නද බං

  • @AkashBalasuriya
    @AkashBalasuriyaАй бұрын

    අයියෙ මට ඉස්කෝලෙ ටීචර්ලත් හිනාවුනා . මගෙ යාලුවොත් හිනා වුනා . කොරියන් යන්න ඇමතිලට සල්ලි දෙන්න ඕනලු

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    කොහෙත්ම නෑ

  • @user-fq7zg8xj6z
    @user-fq7zg8xj6z6 ай бұрын

    Aniwaren oya wachana wena aygn ahena eka samanya deyak wela.target eka ath nohara idiriytma yana kena dinum❤ hamotama jaya🎉❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @githmisasanika406
    @githmisasanika4062 ай бұрын

    අහ්හ් අයියේ මම ඔයාව දැක්ක දෙරණේ ලෝකයෝ සහ ලෝකයෝ program එකේ 😇❤️

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඔව්නෙ ඊයෙ දාලනෙ ස්තූතියි ගොඩක්

  • @kavindasachin8750
    @kavindasachin87506 ай бұрын

    Nice work bro🖤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @DushshanthaNilnuwan
    @DushshanthaNilnuwan5 ай бұрын

    Mge kan deketa ahpu godak kta me video eken eliyta awa mn koriywata ewillama ewillama ewillam tama natara wenne fatta video eka meka sihiya 🙏🙏😍😍🧠

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ජයම වේවා

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish975 ай бұрын

    ඔය ඔක්කොම කතා හින්දා පලවෙනි පාර කෙල උනා අයියේ...දැන් දෙවෙනි පාර කරන්නෙ බොක්කෙම එකෙක් සෙට් උන හින්දා ආයේ කරනවා හැබයි හොරෙන්...හැම එකාටම හරියන්න ඔනේ ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනිවාර්යයෙන් ජයම වේවා

  • @Oshi_le
    @Oshi_le4 ай бұрын

    අනිවාරෙන් කොරියාවෙදි හම්බෙමු අයියට ජයවේවා...🫶🏻🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @Mastar383
    @Mastar3837 ай бұрын

    අනිවරෙන් පවුලෙ එවුන්ම ඉන්නවා වැටෙනකම් .. සමහර යාලුවො කටින් සුබ පතලා හිතින් ඉරිසියා කලන එවුනුත් ඉන්නවා

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sewvandiwasana8782
    @sewvandiwasana87823 ай бұрын

    සටන් කරනවා එන ඕනම දෙයක් එක්ක. අනිවාර්යයෙන්ම හැබැ කරගන්නවාමයි මේ හීනෙ.. කටුක ඉඩෝරයට පස්සේ එන වසන්තය හරි ලස්සනයි...

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @lakminimadurika1266
    @lakminimadurika12666 ай бұрын

    ඔය කියපු සේරම වගේ මමත් අහලා තියෙනවා, ගෑනු යන්නෙ විකිනෙන්නලු, මම දරුවො 3 ගෙ වැඩයි, මගෙ පොඩි බිස්නස් එකයි කරන ගමන් ගිය සතියෙ ඉදන් ක්ලාස් පටන් ගත්තෙ, කොහොම හරි එනවා, අවුරුදු 40 වෙනකන් පාස් වෙනකන් ට්‍රයි කරනවා

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා ඔයාට

  • @nilupulthilakarathna1884
    @nilupulthilakarathna18846 ай бұрын

    Sirama kathawa aiye minissu atha yata inna thakkal kamathi habai tikatika udata enna hadana wata kohomath tarahai kohomahri me game eka win karanawa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @I.v455
    @I.v4557 ай бұрын

    ආදරෙයි අයියෙ ❤ කොහොම හරි නොරියාවට එනවා අනිවරෙන්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @user-lj6js7tt1s
    @user-lj6js7tt1s7 ай бұрын

    Niyamaya Ayye ❤😮😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @ashandaminda7656
    @ashandaminda76565 ай бұрын

    ඔයා කියන කතාව අයියා ඇත්තම ඇත්ත මගෙත් යාලුවෙක් ඕම කිවුවා අනේ ඉතින් මමත් මොඩකමට ඇන්දුනා,ඒ කරලා ලක්ෂ 15 දීලා #කෙනියවෙ ආවා #ක යුරෝප් හොදයි.,ඒත් මට දුක නෑ අයියා මට මෙහෙ ආවට පස්සෙ මොලේ පැදුනා දැන් මාස 2ක ඉදලා ඔහෙ එන්න ගේම ගහගෙන යනවා එනම් අයියා අපි හම්බෙමු අපෙ දෙවැනි මව්බිමෙන් ආදරෙයි ❤🥰🫂🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඔහේ ඉදන් මෙහෙ එන්න ට්‍රයි කරමු

  • @sajithchampika2353
    @sajithchampika23537 күн бұрын

    Shipbuilding ගැන විඩියො එකක් කරන්න

  • @Lasavlog

    @Lasavlog

    5 күн бұрын

    අපි කරමු

  • @weera554-mcvt
    @weera554-mcvt6 ай бұрын

    Aiye vibahge gena oya padam karapu vidiya ehema podi vidiyo ekak dennko plz❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දාල තියනව

  • @seethaseetha7924
    @seethaseetha79245 ай бұрын

    කොරියාවට ගියපු අය වැඩ ගැන කියන්නෙ ම නෑ ඔයාට ගොඩාක් පිං .අපේ අයත් ඉන්නවා .එයාල එන්න කියන්නෙ නම් නෑ ..

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Api ewath katha kramu

  • @sewmithdilshan3333
    @sewmithdilshan33337 ай бұрын

    ජය වේවා අයියෙ කොල්ලන්ට කෙල්ලන්ට දෙන motivation එකට ♥️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @ruwanchethaka6102
    @ruwanchethaka61027 ай бұрын

    Patta katha tikaaaa eee❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @PawaraDulmina
    @PawaraDulmina6 ай бұрын

    මන් A/l කරන් නැ කොරියන් යනවා කිවුවා මගෙම අයියා කිවුවා ගෙදරට වෙලා හිටපන් කියලා උට පෙන්න කොරියන් ඇවිල්ලා අයියා ආස වාහනය අරන් දෙනවමයි 100/1000 ශුවර්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    සුපිරිම

  • @NightShan
    @NightShan7 ай бұрын

    Gammak aiyeee.❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

  • @sadusadusadusadu6065
    @sadusadusadusadu60657 ай бұрын

    Aththatama lassanai mamath koriyan ecssam eka karanawa malli ueamanawawen enna puluwan kiyala hithanawa

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන් ජය වේවා

  • @slththaravi
    @slththaravi7 ай бұрын

    පට්ට යි ඇ

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ස්තූතියි

Келесі