කොරියන් රැකියා හීනෙ වෙනුවෙන් ඉල්ලීමක්, සමාජ මෙහෙවරක් | A request for the Korean job dream

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවෙ රැකියා අවස්තාවක් අරගෙන කොරියාවෙ හොද වැටුපක් අරන් ජීවිතේ දිනන්න බලන උන් වෙනුවෙන් අපෙන් සමාජ මෙහෙවරක්,
#southkorea #shopping #koreanjob #koreanlanguage #chocolate #sinhala #eps
මගේ තව වීඩියෝස්
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 387

  • @Lasavlog
    @Lasavlog6 ай бұрын

    ගුරුතුමාගෙ නම දුරකතන අංකය කොටස් ලෙස කඩල අනිවාර්යයෙන් සදහන් කරන්න 🇰🇷 නම විතරක් මදි කෙනෙකුට හොයාගන්න ශෙයා කරල සබ්ස්ක්‍රයිබ් කරල යන්නෝ ආදරෙයි ❤❤

  • @mihiranimahendrika1421

    @mihiranimahendrika1421

    6 ай бұрын

    Malli puluwannam mata badulle class karana hoda sir kenek hoyala dennako mata thama hoyaganna beri una

  • @dimuthuchathuranga1

    @dimuthuchathuranga1

    6 ай бұрын

    number danna bh aiya comment eka remove wenawa

  • @NuwanBandara-ts2ri

    @NuwanBandara-ts2ri

    6 ай бұрын

    ඔව් කමෙන්ට් රිමූ වෙනව

  • @Irushadush
    @Irushadush6 ай бұрын

    Hana korean යන කට්ටිය දන්නවා වටිනාකම 💗🇰🇷ජිවිතේ හදාගන්න තැන යන කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා පින් තියන උන් කොහොමත් සෙට් වෙනවා💗😍

  • @sachiyaslifestyle

    @sachiyaslifestyle

    6 ай бұрын

    අනිවාරෙන් ❤ අපේ සර්

  • @sachiyaslifestyle

    @sachiyaslifestyle

    6 ай бұрын

    Highly recommended

  • @shalithaprageeth7350

    @shalithaprageeth7350

    6 ай бұрын

    අනිවාර්යයෙන් 🇰🇷💗

  • @Randulavidusha

    @Randulavidusha

    6 ай бұрын

    ani varen ape sir

  • @AnjanaSenavirathna

    @AnjanaSenavirathna

    6 ай бұрын

  • @Heshan...Lakshitha...
    @Heshan...Lakshitha...6 ай бұрын

    Hana koreyan ගොඩක් හොදයි, youtube චැනල් එක බලලම කොච්චර හොදයිද කියල ඔයාම බලන්නකො❤😇

  • @Pujani42
    @Pujani426 ай бұрын

    Sagith vikramasinha sir මාතර

  • @sachinthadilshan2638
    @sachinthadilshan26385 ай бұрын

    සගිත් වික්‍රමසිංහ සර්❤ 💯🇰🇷 මාතර.. මෙ සර්ගේ ගියා කියන්නේ කොරියන් එපා වෙන්නේ නම්.නෑ එකපරින් 180 වඩා ගන්න පුලුවන් ශුවර් 💓 good luck gys

  • @alexadee793

    @alexadee793

    5 ай бұрын

    Contact number ekak tiyeda bn🫠 mth matara

  • @sachinthadilshan2638

    @sachinthadilshan2638

    4 ай бұрын

    FB eke innawa sar msg danna

  • @talkwithsanath

    @talkwithsanath

    2 ай бұрын

  • @athaltrawler8845t
    @athaltrawler8845t6 ай бұрын

    Ranga gagabadage sir ❤❤ කුරුදුගහ හැතැක්ම

  • @user-kf8jl2nr2j

    @user-kf8jl2nr2j

    6 ай бұрын

    Alpitiyene

  • @isirathewnim1690

    @isirathewnim1690

    6 ай бұрын

    ❤ සර් අපේ

  • @user-lv3zu3fi2k

    @user-lv3zu3fi2k

    5 ай бұрын

    🎉🎉🎉❤❤❤

  • @lokkaff9065
    @lokkaff90656 ай бұрын

    අද අපේ මමා කොරියාවට අවා එයා එහේ ඉදලා අයේ ඇවිත් අද ගියේ🥺 එයාපොට් එකට ගිහයම මාරම ආසවක් මොරල් එකක් අවා අනිවාර්යයෙන් මම එනවා❤️❤️🥺

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @GihanPramod-qg4pt
    @GihanPramod-qg4pt6 ай бұрын

    ප්‍රදීන් විජේසිරිවර්දන සර්.. ගන්න ගානත් එක්ක බලද්දි මාර විදියට වැඩ කරනවා. කොරියන් පොත් දෙක විතරක්ම නෙමෙයි සවන්දීම වෙනම පන්තියක් කරනවා. ඇක්ටිවිටි class එකක් වෙනම කරනවා. ව්‍යාකරණ වෙනම කරනවා. ගන්න ගානත් එක්ක බලද්දි මාරම හොදයි

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @kanishkagayanath9980

    @kanishkagayanath9980

    6 ай бұрын

    මමත් යන්නෙ ඒ සර්ගේ online clz සුපිරියටම කරනවා

  • @GihanPramod-qg4pt

    @GihanPramod-qg4pt

    6 ай бұрын

    @@kanishkagayanath9980 ou godak hodai

  • @damithajantha160

    @damithajantha160

    6 ай бұрын

    mamath e sirgema thama uanne thawama mula yanne thawama histhen prashna ahe,ma therum ganna amaruy muladima eka hatiyakada passe hariyanawada

  • @GihanPramod-qg4pt

    @GihanPramod-qg4pt

    6 ай бұрын

    @@damithajantha160 සර් දුන්න වචන ටියුට් එක හොදට බලාගන්න. මුල් ටිකේ මටත් බය හිතුනා මට මේව බැරි වේවිද කියලා. ඒ උනාට සර් ඒ ගමන්ම තියෙන වියාකරනත් උගන්නනවනේ.. ඒවත් හොදට පාඩම් කරගන්න. අපේ මහන්සිය නැත්තන් ඉතින් සර් කොච්චර මහන්සි උනත් වැඩක් නෑනේ. හොදට පාඩම් කරන්න.

  • @priyankarasadaruwan8320
    @priyankarasadaruwan83205 ай бұрын

    laksiri rajapaksha sr.. Nittambuwa....kagalla...

  • @virajasanka5288
    @virajasanka52884 ай бұрын

    @Korean semiya ❤️🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ආදරෙයි

  • @SajiAndAmee
    @SajiAndAmee5 ай бұрын

    Sejong academy KZread chanel eke details thiye.. Mama igana ganne ethanin.supiriyatama therenawa..

  • @sahanhirusha9517
    @sahanhirusha95176 ай бұрын

    KZread thehan sarasavi කියලා සර් කෙනෙක් ගෙ මම බැලුවෙ. හොදටම තේරෙනවා 🥰♥️🤟

  • @oshadiwarunika9113

    @oshadiwarunika9113

    6 ай бұрын

    Mamath eken thamai igena ganne

  • @sahanhirusha9517

    @sahanhirusha9517

    6 ай бұрын

    @@oshadiwarunika9113 Hodatama pahadiliwa kiyala denawa.

  • @pradeepmadhusanka-lj2wl
    @pradeepmadhusanka-lj2wl6 ай бұрын

    මම 2023 පලවෙනි සෙට් එකේ exam කරලා දැනට web එකේ ඉන්න කෙනෙක්. මම ගොඩක් ම self study කරේ. ඒකට ගොඩක් youtube channel ප්‍රයෝජනවත් උනා. Namal gedarawathage sir, ranga gagabadage sir, යන ගුරුවරුන්ගේ video ගොඩක් ම ප්‍රයෝජනවත් උනා.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහො

  • @AchalaKumari-kr3ye
    @AchalaKumari-kr3ye3 ай бұрын

    Eththtama aiya vidio eka gdk watinwa. Comment tikath gdk watinwa. Dp education you tube channel eke rukmal senanyaka sir..

  • @Lasavlog

    @Lasavlog

    3 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @Deneth1910
    @Deneth19106 ай бұрын

    Isuru sanchula sir ❤😊 Mathara - Thudawa බය නැතුව එන්න පුලුවන් පන්තියක් සුපිරි ගුරුවරයෙක් අනිවාරෙන්ම කොරියන් හීනෙ හැබෑ කරගන්න පුලුවන් 💯🇰🇷💖

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @user-zs1le3id9f
    @user-zs1le3id9f5 ай бұрын

    Road to korean academy

  • @chathuranga_vlog
    @chathuranga_vlog6 ай бұрын

    1)=වසන්ත කොස්වත්ත සර් මාතලේ❤️ අනුරාදපුර❤️ දඹුල්ල❤️ කෑගල්ල❤ 2)=korean life with namal youtube channel❤

  • @animeworld-yb8op

    @animeworld-yb8op

    6 ай бұрын

    Dambulla koi hareyeda bn

  • @Udara_chinthaka

    @Udara_chinthaka

    6 ай бұрын

    @@animeworld-yb8op ඉස්ටැන්ඩ් එකට පොඩ්ඩක් මෙහා. මාතලෙ පැත්තට වෙන්න. රෝහන ස්ටොස් බිල්ඩින් එකෙ.

  • @chathuranga_vlog

    @chathuranga_vlog

    6 ай бұрын

    @@animeworld-yb8op එක නම් දන් නැ බ්න්න් මං මාත්ලේ යන්නෙ සර්ගෙ නම්බර් එක දෙන්නද

  • @LahiruMadushan2000

    @LahiruMadushan2000

    6 ай бұрын

    ​@@animeworld-yb8opසරසවි

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @dnmusic947
    @dnmusic9476 ай бұрын

    Ranga gagabadage sir

  • @GihanPramod-qg4pt
    @GihanPramod-qg4pt6 ай бұрын

    Sl infro korean academy කියලා youtube channel එකක් තියෙනවා 2000 ප්‍රශ්න පොත මුල ඉදන් පිලිවෙලට කියලා දෙනවා

  • @lakmalsandaruwan8979
    @lakmalsandaruwan89795 ай бұрын

    නීල් රත්නායක සර්.නුවර/ ගම්පොළ /මාවනැල්ල/නාවලපිටිය ❤😊

  • @gihanmadushan9513
    @gihanmadushan95136 ай бұрын

    නියම වැඩක් සහෝ 💖👊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @randomclick._.
    @randomclick._.6 ай бұрын

    Priyantha Kumara sir ❤️✨ ( Hana korean academy )🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @chamodlakruwan3431
    @chamodlakruwan34315 ай бұрын

    "Shashika subashini mis" 🙏🙏❤️❤️ , ආණමඩුව

  • @vinodyarathnayake8042
    @vinodyarathnayake80426 ай бұрын

    ලක්ෂ්මන් සිරිවර්ධන සර් - සැසිප් නුගේගොඩ Thehan Sarasavi

  • @sumedhamadusankafernando2990

    @sumedhamadusankafernando2990

    6 ай бұрын

    සැසිප් එකේ පංති තවම පටන් අරන් නෑ නේද...?

  • @CeylonMoments2004
    @CeylonMoments20046 ай бұрын

    තේහාන් සරසවිය ❤️

  • @dilushandilu7356

    @dilushandilu7356

    5 ай бұрын

    ❤️

  • @dulkethpinsara7185
    @dulkethpinsara71856 ай бұрын

    Sejong academy Sampath ediriweera sr Maharagama , navinna

  • @akilaniroshan8563
    @akilaniroshan85636 ай бұрын

    ලක්ශ්මන් සිරිවර්ධන සර් කුරුණෑගල

  • @tharinduchathuranga9167
    @tharinduchathuranga91676 ай бұрын

    Samantha anthony air

  • @NuwanBandara-ts2ri
    @NuwanBandara-ts2ri6 ай бұрын

    ලක්ශ්මන් සිරිවර්ධන සර් වෙන්නප්පුව ❤

  • @CeylonMoments2004

    @CeylonMoments2004

    6 ай бұрын

    මමත් දැන් එයා ලගට යන්නේ හොද සර් කෙනෙක් ❤️

  • @akilamaduwantha6029

    @akilamaduwantha6029

    6 ай бұрын

    එ සර් ආයේ අලුතෙන් class පටන් ගන්නේ මොන මාසෙද... මාත් එ සර් ගාවට එන්න බලාපොරොත්තු වෙනවා....😊

  • @CeylonMoments2004

    @CeylonMoments2004

    6 ай бұрын

    @@akilamaduwantha6029 ජනවාරි පටන් ගත්තා තාම සති දෙකයි

  • @sahandulanjaya3242

    @sahandulanjaya3242

    5 ай бұрын

    වෙන්නප්පුවේ කොහෙද

  • @Deneth1910
    @Deneth19106 ай бұрын

    aiya video danakn hamadama balan inna mn ❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි

  • @Deneth1910

    @Deneth1910

    6 ай бұрын

    @@Lasavlog 24 exam eka karanna aiye thama wayasa madi mata 18 wenne december walata addmition ganna ba 25 liyanne aiye aniwaren enawa korean 🇰🇷🤗

  • @Kawindupabasara1
    @Kawindupabasara16 ай бұрын

    මට වයස 17 යි මම Al කරනවා.ඒත් මගේ කැමැත්ත කොරියාවට එන්න ඒත් ගෙදරින් ඒකට වැඩි කැමැත්තක් නෑ මේ අවුරුදු 2 ඉවර උනාම කොහොමහරි කොරියාවට එනවා..🥺❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @janaka4001
    @janaka40016 ай бұрын

    Sagith wickramasinha sir❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv6 ай бұрын

    අනිවාරේන් එනවා අයියේ දකුණු කොරියාවට🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @lawalhichcha1557
    @lawalhichcha15575 ай бұрын

    Ranga gagabadage sonsennim❤

  • @gayu__2005
    @gayu__20056 ай бұрын

    සිසිර හේරත් සර් =කුරුණෑගල ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @gayu__2005

    @gayu__2005

    6 ай бұрын

    සිසිර හේරත් fb page eke නම

  • @gayu__2005

    @gayu__2005

    6 ай бұрын

    Meke number eka comment krnna ba delt wenw aiye

  • @Itz_me_Zaaaaru
    @Itz_me_Zaaaaru5 ай бұрын

    කොලඹ අවට . කඩුවෙල පැත්තෙන් ගම්පහ පැත්තෙන් clz එකක් ඕන

  • @theekshanachamod7038
    @theekshanachamod70386 ай бұрын

    Samantha Anthony sir nuwara ❤dhewi kenk wage

  • @dimuthulakshan9930

    @dimuthulakshan9930

    6 ай бұрын

    ඇත්ත මාත් යන්නේ ඒයාගේ කොලො කවදා පන්තියටද ඒන්නේ ❤❤

  • @theekshanachamod7038

    @theekshanachamod7038

    6 ай бұрын

    Man exam Kara Dan web eke inne ...😍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4106 ай бұрын

    මේ කරන වැඩේ මරු ලසා අයියේ

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහෝදරයා

  • @savindaweerakkodi410

    @savindaweerakkodi410

    6 ай бұрын

    ​@@Lasavlog❤

  • @savindaweerakkodi410

    @savindaweerakkodi410

    6 ай бұрын

    ​@@Lasavlognumbers danna ba aiye comment ek remove wenwa, 3nprk try kra

  • @ChithraKumari-nx4fx
    @ChithraKumari-nx4fx6 ай бұрын

    නියමයි අයියේ වීඩියෝ 👍👍👍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @HKA1072PASIDU
    @HKA1072PASIDU5 ай бұрын

    එකෙන්ම Hana තමා

  • @sahandulanjaya3242
    @sahandulanjaya32425 ай бұрын

    Naththandiya maravila awata clz ekak dhannakenek kiyannako😢❤

  • @user-jc8cr3vt6g
    @user-jc8cr3vt6g6 ай бұрын

    Aththatama aiye Mt gdk prshna ti kenek eth mm koriyan krnawa danata you tube eke maharagama sejon academia eke sirge.khm hari kr gnnawa me hine aniwarenma❤❤

  • @heshanyasarathna8191
    @heshanyasarathna81915 ай бұрын

    මාත් අයියා දැන් xm ekt ready wenwa, puluwn wei ned me tika klen mokk hri kraganna

  • @AS_PODDA

    @AS_PODDA

    5 ай бұрын

    පුළුවන් බන්. මහන්සිවෙන්න ඕනේ හොදට.. කම්මැලි වෙලා බැ. මහන්සි උනා wagema තමා ඉතින් ඒවගේ ප්‍රේතිපල ලැබෙද්දී 😌💗

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    පුලුවන් ඇඩ්මිෂන් ගද්දි 27,28වගේ ගන්න

  • @pushpakumararajitha640
    @pushpakumararajitha6406 ай бұрын

    Nelu weerasingha mis❤😊 Balangoda නාලන්දාව හැමදේම මුල සිට සරලවම කියලා දෙනවා . හීන හැබෑකරන පන්තිය 200% හොදයි 👊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය

  • @heshansalinda2420
    @heshansalinda24206 ай бұрын

    කියන්න දුකයි 🥺.මම 2023 පළවෙනි සෙට් එකේ exam ලියුවේ..ලකුණු 200.වයස 21.වෙබ් වැටිල මාසයක්වත් නැ.දෙසැම්බර් 14 ඇග්රිමන්ට් ආවා.දෙසැම්බර් 22 ට්‍රේනින් ගිහින් 2024 ජනවාරි 1ආවේ.කරන්න තිබුන ඉතුරු වැඩ ටිකත් පිලිවෙලට කරගෙන හදිසියේම ඇග්රිමන්ට් එක කැන්සල් උනා 🥺 ජනවාරි 25.කම්පැනි එකට කතා කරාම දැනගන්න ලැබුණා මේ දවස් වල වැඩ අඩු නිසා කැන්සල් කරා කියලා.ඒ වෙද්දි මට වීසා එකත් වැදිලා.බැග් එකත් රෙඩි කරගෙන.ඇග්රිමන්ට් එක කැන්සල් නොඋනනම් මට ජනවාරි 31 ෆයිනල් මීට්න් එක.අද 4 ෆ්ලයිට් ඩේට් එක.කොරියන් 🇰🇷 යන්න හීන දකින කිසිම කෙනෙක්ට අන්තිම මොහොතේ මේ වගේ දෙයක්නම් වෙන්න එපා.🙏🙏

  • @supunchamara1470

    @supunchamara1470

    6 ай бұрын

    පාඩම් කරපු විදිහ කියන්නකො

  • @oshadiwarunika9113

    @oshadiwarunika9113

    6 ай бұрын

    Ane oyata ithin aai agriment ekak enne nedda 😢😢😢😢

  • @Udara_chinthaka

    @Udara_chinthaka

    6 ай бұрын

    Aye agreement ekak enn oni aniwa ynn labewa ❤

  • @mihiranimahendrika1421

    @mihiranimahendrika1421

    6 ай бұрын

    Hemadema wenne hodata oyata thawa agrimant ekak ei ekmanin duk nowi inna. Budu saranai

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Ikmanin ayeth hambawei saho

  • @myvlogs8638
    @myvlogs86386 ай бұрын

    Hana korean academy (Nikwartiya) Priyanth kumara sir Online class

  • @udithamahesh2408

    @udithamahesh2408

    6 ай бұрын

    Hana Korean eka hodai

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @kpopblinkks
    @kpopblinkks5 ай бұрын

    අයියේ 2024 exam එකට admission ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දාන හැටිත් දෙන්න්ම් දැනට එක්ක් දැන්ම

  • @nuwanganethmina1631
    @nuwanganethmina16316 ай бұрын

    මේ E7-4 වීසා එක ගැන video එකක් දාන්න පුලුවන්ද.

  • @saajithahamed3770
    @saajithahamed37705 ай бұрын

    Tamil medium walin egana ganna onninam kaamil sir - panadura

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ඒක්න්ම් වටින්ව

  • @user-zq7qo9zw3q
    @user-zq7qo9zw3q6 ай бұрын

    Korean life with namal....mm class yanne na...a channel eke hodata kiyala denawa...❤

  • @SahanKavinda-zk6se
    @SahanKavinda-zk6se6 ай бұрын

    වාරියපොල සචිර සර් හොදට තේරෙනව නියමයි❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @ChamathRashmika-gt2bi
    @ChamathRashmika-gt2bi6 ай бұрын

    Priyantha kumara sir Nikaveratiya Hana korean academy

  • @shalithaprageeth7350

    @shalithaprageeth7350

    6 ай бұрын

  • @trendingvideo144
    @trendingvideo1445 ай бұрын

    කොරියන් හිතවති F.B පෙජ් එක අයිති නිශානි මිස්ගේ ක්ලාස් එක ❤️🌙🌺

  • @GIHANDHK253
    @GIHANDHK2536 ай бұрын

    (Hana korean󾓮) mekata yanna nam sansaraye pinak thiyenna one mekata awa kiyanne koreawema thama , adarei ape jivithe hadapu thana🙏🙏🙏

  • @sewminijayathissa9536
    @sewminijayathissa95366 ай бұрын

    Sejon academy sri lanka - you tube channel

  • @user-ok6ph7dt6c
    @user-ok6ph7dt6c5 ай бұрын

    Tharushi mis delgoda

  • @user-lj6js7tt1s
    @user-lj6js7tt1s6 ай бұрын

    ඉදිකිරීම් Andhe video

  • @tharindukavinda4965
    @tharindukavinda49656 ай бұрын

    Asantha asurumuni sir ❤️ කුරුණෑගල ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය

  • @avishkabandara3952
    @avishkabandara39526 ай бұрын

    supiri ayiye mata vayasa 15 y mama youtube eken korean igenaganava oheta enavamayi

  • @user-rg3ng7ne4f
    @user-rg3ng7ne4f5 ай бұрын

    ලක්ශ්මන් සිරිවර්ධන සර් කුරුණෑගල ymb එකේ ක්ලාස් තියෙන්නේ ❤

  • @tharinduchathuranga9167
    @tharinduchathuranga91676 ай бұрын

    සමන්ත ඇන්තනී සර්..නුවර

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @Vishal_777.
    @Vishal_777.6 ай бұрын

    sejong academy maharagama samath ediriweera

  • @Hirusha7687
    @Hirusha76876 ай бұрын

    E.7_ 4 වීසා එකෙන් පඋලේ අයත් කොරියාවට ගන්න පුලුවන් ද ❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Kenekwa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Amma tatta hari wifewa hari

  • @Devinbeddage
    @Devinbeddage6 ай бұрын

    Sagith wikramasinghe sirge giye. Mata lakunu 195. ❤ Exam date - 2023-09-05

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @thusithsavinda5791

    @thusithsavinda5791

    6 ай бұрын

    Brother sagith ge wicykarana note tika denna puluwanda 🙁

  • @imsadee-2003
    @imsadee-20035 ай бұрын

    hangugein api youtube channel eka best☺☺☺☺☺

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @wenukadilsara4628
    @wenukadilsara46285 ай бұрын

    priyantha kumara sir ( hana korean ) ❤

  • @user-yn4sf9bf6p
    @user-yn4sf9bf6p6 ай бұрын

    korean life with namal ..me chanal eka mula idan uganwanawa ...aththatama hodata therenawa mula idanma kiyala denawa ❤

  • @user-yn4sf9bf6p

    @user-yn4sf9bf6p

    6 ай бұрын

    Korean life with namal me chanal eka

  • @user-jw9ym2hw9e
    @user-jw9ym2hw9e6 ай бұрын

    Supiri ayya

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @ThilakWijerathna
    @ThilakWijerathna5 ай бұрын

    NAGOYA නුවර, කුරුණෑගල, පොල්ගොල්ලෙ

  • @nethminisevvandi6700
    @nethminisevvandi67006 ай бұрын

    සම්පත් එදිරිවිර higly recomnd baya nethuwa ynn ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය

  • @nethminisevvandi6700

    @nethminisevvandi6700

    6 ай бұрын

    @@Lasavlog 4n number ekknm danne nh aiye "sejog Academy" කියලා තමා දන්නේ

  • @kaviyavlogs198
    @kaviyavlogs1986 ай бұрын

    Karuth kiyala.newei damme. thawakenekta.clz ekak.gana danuwath.vimata vitharai🤗

  • @s.j.m
    @s.j.m6 ай бұрын

    ගාල්ලේ සජීමා ද සිල්වා 100%රෙකමන් කරනවා මං ඕනි කෙනෙක් නම්බරෙ ඉල්ලගන්න❤️🙂

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. Danna hemotama balaganna plwan

  • @wmgaminigamini8405
    @wmgaminigamini84056 ай бұрын

    Sagith wickramasingha sir ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..? ප්‍රදේශය

  • @tharushinethmini1313
    @tharushinethmini13135 ай бұрын

    aiye mata mg ekk danna puluwanda plzzzz deyak ahaganna thiyenawa math koreyan enna ende❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    මගේ fn page එකෙන් එන්න

  • @tharushinethmini1313

    @tharushinethmini1313

    4 ай бұрын

    @@Lasavlog e kiwe

  • @AmilaNuwan-qe5ls
    @AmilaNuwan-qe5ls6 ай бұрын

    Hana koriyan piyantha sir ❤❤❤

  • @udithamahesh2408

    @udithamahesh2408

    6 ай бұрын

    Hana Korean eka hodai

  • @kushithathimali
    @kushithathimali6 ай бұрын

    කොරියාවට ජොබ් වලට යන්න කර්මාන්ත ශාලා ඩීවර රැකියා වගේ නැතිව .IT වගේ ජොබ් වලට යන්න බැරිද.දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද කරන්නේ කියලා.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    මේ පැත්තෙන් බෑ

  • @shawindushawindu933
    @shawindushawindu9336 ай бұрын

    Aiye mata enna ona eth mama ami ake onne

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අයින් වෙලා ආවොත් තමයි

  • @anuradeshappiya7632
    @anuradeshappiya76326 ай бұрын

    වසන්ත කේ. කොස්වත්ත සර්..මන් යන්නේ සර්ගෙ මාතලේ,කෑගල්ල,අනුරාධපුරය

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @user-py7ul2pg4y
    @user-py7ul2pg4y5 ай бұрын

    Ranga gagabadage sar kurudugha,galle, neluwa 🙏🙏🙏

  • @harshaprabhath9663
    @harshaprabhath96635 ай бұрын

    Thehan sarasavi

  • @shanikathinnakoon
    @shanikathinnakoon5 ай бұрын

    You tube bhanuka jayasinha sir

  • @shanikathinnakoon

    @shanikathinnakoon

    5 ай бұрын

    Niyamai

  • @LifeofLOFI4273
    @LifeofLOFI42736 ай бұрын

    Pradeep wijesiriwardana sir❤ Mn 2024 liyanna yanne yanne sir lagata online.

  • @nuwanranaweera1546

    @nuwanranaweera1546

    6 ай бұрын

    අයකරන ගාන කීයද අනේ කියන්න.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @pointofbhanu8206
    @pointofbhanu82066 ай бұрын

    ඔයා කෑම පෙන්නලා කට ඖස්සන්න එපා ලසා මල්ලි 🥹❤️🎉

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අම්මෝ මතක ඇති නේ රස. 😍😍

  • @pointofbhanu8206

    @pointofbhanu8206

    6 ай бұрын

    ❤​@@Lasavlog

  • @ontv97
    @ontv976 ай бұрын

    Thumula liyanage.. youtube balanna waddek

  • @SandakalumYapa-cq9yl
    @SandakalumYapa-cq9yl6 ай бұрын

    Samantha anthony sir Kandy

  • @panda_yt66627
    @panda_yt666276 ай бұрын

    ඉදිරි අවුරුදු වල kr වලට එන්න ඉන්න අයට A/l පාස් වෙන්න ඔනද

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    NE

  • @user-oq6ej3mk2c
    @user-oq6ej3mk2c5 ай бұрын

    අනිවා එනවමයි❤️ 🤛❤😵‍💫

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    අනිවාර්යයෙන්

  • @chanukanimsara-bd8ty
    @chanukanimsara-bd8ty6 ай бұрын

    Adarei lasa aiye❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි ආදරෙයි

  • @udithamadushanka8747
    @udithamadushanka87476 ай бұрын

    ගාල්ලෙ හොද සර් කෙනෙක් කියන්නකො 😊

  • @user-qt5ll6sq4w

    @user-qt5ll6sq4w

    6 ай бұрын

    Ranga gagabadage sir highly recommend

  • @chamodirasanjana7617

    @chamodirasanjana7617

    5 ай бұрын

    Ranga gagabadage sir❤️

  • @kasunpresad9657
    @kasunpresad96576 ай бұрын

    අයියෙ 2030 විතර වෙද්දි ගනීද කොරියාවට🙂

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ගනී ගනී

  • @akilairan7567
    @akilairan75676 ай бұрын

    Ranga Gagabadage Sir ❤️🇰🇷.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @dishanchatchuranga1591
    @dishanchatchuranga15916 ай бұрын

    Thumula liyange sar❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @nilanperera6685
    @nilanperera66856 ай бұрын

    On line නම් samntha jawardana සර් Tamai

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @user-tj2zc7ek3c
    @user-tj2zc7ek3c6 ай бұрын

    Online pradeep sir.. Samantha ජයවර්ධන

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

  • @isurusampath9524
    @isurusampath95246 ай бұрын

    ප්‍රදීප් සිරිවර්දන සර්

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @chamoddilhara7
    @chamoddilhara76 ай бұрын

    Korean life with namal youtube chanel ek ❤

  • @thanujalakshan6749
    @thanujalakshan67496 ай бұрын

    අසන්ත අසුරුමුනි sir කුරුණෑගල

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    4n number eka. ?

  • @podikolla-xe7mn
    @podikolla-xe7mn5 ай бұрын

    දන්න කවුරු හරි කියන්න 2025 එලෙවල් කරන ගමන් කොරියන් විබාගෙට පන්ති ගියට කමක් නැද්ද (2025) යන අය ඉන්නවද???කියන්න පිලීස්

  • @RISON0911

    @RISON0911

    5 ай бұрын

    Ou innawa🤚🙂

  • @podikolla-xe7mn

    @podikolla-xe7mn

    5 ай бұрын

    @@RISON0911 oya ehemada Al moanada karanne

  • @podikolla-xe7mn

    @podikolla-xe7mn

    5 ай бұрын

    @@RISON0911 ඔයාද මොනාද එලෙවල් කරන්නෙ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    දෙක්ම අනාගන්න් නැතිව මේකන්තව විෂයක් කියල හිතන් කරමු

  • @SACHITH-kv
    @SACHITH-kv2 ай бұрын

    එක්කෙනෙක් වත් හොද නම කිල තිබ්බට නම්බර්ස් නම් දාල නැ 😅

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඒකනෙ කියන්නෙ

  • @maduwanthaprabathprabath9148
    @maduwanthaprabathprabath91486 ай бұрын

    බුද්දික දසනායක සර් රත්නපුර

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දුරකතන අංකය..?

Келесі