කොරියාවේ ගෙවල් වල මිල ගනන් | Price of Korean Houses | 한국 집값

විඩීයෝ එක බලලා හොදනම් Like එකක් දාගෙන Comment එකක් දාගෙන යන්න.අමතක නොකර Channel එක Subscribe කරන්න.
තවත් ගොඩක් දේවල් එක්ක ඉස්සරහට හම්බ වෙමු.😁🇰🇷🇱🇰
Follow me 👇
FACEBOOK
profile.php?...
INSTAGRAM
dushan_chandra_...
TIKTOK
www.tiktok.com/@dushanchandra...
මාන් 1ක් = රු.2500/=
#korea #trending #koreanvlog #viral #top #koreanhouse #luxuryhomes #houseprices

Пікірлер: 54

  • @NightShan
    @NightShan5 ай бұрын

    අයියේ කොරියාවේ රැකියාවලට ගන්නේ ශ්‍රමිකයන් විතරද? ඵ් ගැන පොඩි Video එකක් කරන්නකෝ

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    හරි අපි ඉස්සරහට එහෙම වීඩීයෝ එහෙකින් හම්බවෙමු මල්ලි.❤

  • @NightShan

    @NightShan

    5 ай бұрын

    @@Diaryofbaba thank you aiyee🥰🥰

  • @Dreambee000
    @Dreambee0005 ай бұрын

    Hoya hoya hitpu video ekk ❤️💪

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ❤🍂

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc5 ай бұрын

    Thanks ayya ඉල්ලපු වීඩියො එක දුන්නට❤❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ඔන්න ඔයාගේ වීඩියෝ එක ගෙනවා මලයා💜️🍂🇰🇷

  • @DanujaNawanjana-cd9cc

    @DanujaNawanjana-cd9cc

    5 ай бұрын

    @@Diaryofbaba ගොඩක් පිං අයියාට,අයියගෙ වැඩ සර්වප්පකාර්යෙන්ම සාර්තක වේවා 🌸

  • @ThashusDiary
    @ThashusDiary5 ай бұрын

    ❤❤මාත් ඉක්මනින් එනවා 🇰🇷✈️

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    අනිවා ඔයාට පුලුවන්🇰🇷💜️

  • @sachinthadilmin5122
    @sachinthadilmin51225 ай бұрын

    Ela❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    💜️🍂

  • @achinthanethsara4088
    @achinthanethsara40884 ай бұрын

    Bike gana video ekak one❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    4 ай бұрын

    Haree

  • @chamodhmadushanka6163
    @chamodhmadushanka61635 ай бұрын

    ❤❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ❤🍂

  • @wanniarachchichathu3095
    @wanniarachchichathu30955 ай бұрын

    ❤❤❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ❤😍

  • @ds_music_home
    @ds_music_home5 ай бұрын

    Asawen indapu video ekk❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    😍🍂

  • @vihangagimhana9002
    @vihangagimhana90025 ай бұрын

    😍💪

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    💜️🍂

  • @Explorifyworld188
    @Explorifyworld1885 ай бұрын

    Vehicle gna video ekk onee....❤❤❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ඉස්සරහට දෙන්නම්❤

  • @ShidaharaHiruni-kf3em
    @ShidaharaHiruni-kf3em5 ай бұрын

    හිම වැටෙන vidiyo ekak dnnko aiye

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    හිම නෑනේ මෙහෙට තාම.වැටුනම දාන්නම්🇰🇷

  • @ShidaharaHiruni-kf3em

    @ShidaharaHiruni-kf3em

    5 ай бұрын

    Ha aiye 😊

  • @udayakumarakarunarathna9089
    @udayakumarakarunarathna90895 ай бұрын

    Aiyeee....oyala senasurada bona video ekak denna

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    😂

  • @Shashx.

    @Shashx.

    5 ай бұрын

    🤭😅 Track d bn

  • @jaanakaruwan4967
    @jaanakaruwan49675 ай бұрын

    Yalu ohedi apita asanepayak hedunoth කොහොමද beheth ganne A process eka gena kiyandako

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ඉස්සරහට වීඩියෝ එහෙකින් කියන්නම් ❤

  • @DJemalkaNanaayya
    @DJemalkaNanaayya7 күн бұрын

    සමහරක් කට්ටිය ඉන්නවා නෙද කොරියාවෙ අව්රැදු 10 විතර ඒ කොහොමද

  • @Diaryofbaba

    @Diaryofbaba

    7 күн бұрын

    Aurudu 10k inn puluwan e9 eken.e7 eken ita wada inn puluwan

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc5 ай бұрын

    එතකොට අයියේ ඒ ගෙදර විකුනන ගානද ඔයා කිව්වෙ❤

  • @DanujaNawanjana-cd9cc

    @DanujaNawanjana-cd9cc

    5 ай бұрын

    හැමදාටම්

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    ඒක agreement එක අනුව වෙනස් වෙන්න පුලුවන් මල්ලි

  • @DanujaNawanjana-cd9cc

    @DanujaNawanjana-cd9cc

    5 ай бұрын

    @@Diaryofbaba thanks ayya

  • @chamilamadhushan5036
    @chamilamadhushan50365 ай бұрын

    Day vlog ekak karannako 🇰🇷✊

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    පුලුවන් ඉක්මනටම ගේන්නම්💜️

  • @jaanakaruwan4967
    @jaanakaruwan49675 ай бұрын

    Seetha kale wathura gal unama moko karanne

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    බොන වතුර line එකද?

  • @user-ts6vi5mo3z
    @user-ts6vi5mo3z5 ай бұрын

    Ganu lamyket hari dennekt hari gann thani kamara nadd ayye podi gewal wage 🇰🇷🥺🤍

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    Puluwam hoyaganna oyala koheda

  • @mathishrathnayake6479
    @mathishrathnayake64795 ай бұрын

    Meka ayiye mee hemdtm salli dila gnna ewd

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    Ne malli

  • @nishandilhara1387
    @nishandilhara13875 ай бұрын

    Aiyala inna palatha kohed

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    Api seoul kittuwa inne

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805Ай бұрын

    මාන් 6000ක් දාලා මාසෙකට මාන් 50 ගානේ අවුරුදු කීයක් ගෙවන්න ඔනිද?

  • @Diaryofbaba

    @Diaryofbaba

    Ай бұрын

    ඉන්නකන්ම ගෙවන්න ඕන

  • @thamiduhasalanka5805

    @thamiduhasalanka5805

    Ай бұрын

    @@Diaryofbaba ඒක අසාධාරණ නැද්ද? නිශ්චිත වටිනාකමක් නෑ නේ එතකොට? තමන්ගේ කියලා ගෙයක් නෙමේනෙ? කොරියන් අයත් ඔය විදිහටමද ඉන්නෙ නැත්නම් විදේශික අයට විතරයි ද ඔය විදිහ

  • @Diaryofbaba

    @Diaryofbaba

    Ай бұрын

    @@thamiduhasalanka5805 එහෙම විකුණන ගෙවල් තියෙන්වා.ඒවා ගනන් ගොඩක්.කොරියන් අයටත් මේ විදියම තමා.ගොඩක් අය අවුරුද්දෙන් දෙකෙන් ගෙවල් මාරු කරනවා එයාලගේ කාර්‍ය්බහුල ජීව්තේට වෙනසක් ඕන නිසා.

  • @ErandiSaumya-kp9cx
    @ErandiSaumya-kp9cx5 ай бұрын

    ❤❤

  • @Diaryofbaba

    @Diaryofbaba

    5 ай бұрын

    💜️🍂

Келесі