පංති නොයා කොරියන් යන්න, කොරියන් ගුරුවරයෙක් හොයාගත්දි | korean language class sri lanka

eps topoik book 01
drive.google.com/file/d/1IGAp...
eps topik book 02
drive.google.com/file/d/1qER2...
eps topik book sound tracks
drive.google.com/drive/folder...
question 2000 book
drive.google.com/drive/folder...
question 2000 sound tracks
drive.google.com/drive/folder...
youtube channels
/ @dpeducationlanguagesc...
/ @roadtokorea
/ @koreanlifewithnamal798
/ @hanakoreanofficial
/ @thehansarasavi
/ @malimawatv
/ @jcamvideo6788
/ @sejonglk
apps
learn korean - beginners
kogo
korean vachana huruwa
learn korean
korean bhasa
learn korean language & hangul
sinhala krean translator
korean guru
𝟭 ) Sunil Gamachchige සර්
මාතර ,ගාල්ල,මොරවක,බොරැල්ල
( 0772034994., 0711896699)
𝟮 ) Sagith Wickramasinghe සර්
මාතර,ගම්පහ (0770412790)
𝟯 ) Janaka Iddamalgoda සර් කුරුණෑගල, අවිස්සාවේල්ල .( 0719781400, 0712728853
𝟰 ) Kelum malwaththa සර්
රත්නපුර
(0712572170,0714337410)
𝟱 ) Samantha Anthony සර්
මහනුවර .( 0722503434,0779384893)
𝟲 ) Laksiri Rajapaksha සර්
නිට්ටඹුව, කෑගල්ල.( 0771556060, 0758777122 )
𝟳 ) Lakshman siriwardhana සර්
කුරුණෑගල ,නුගේගොඩ ,වෙන්නප්පුව
( 0713052010, 0776945365
𝟴 ) Sisira Herath සර්
කුරුණෑගල ( 0775230914)
𝟵 )Udayakumara Liyanage සර්
රත්නපුර. (0714511987, 0773582692)
𝟭𝟬 )Wasantha K Koswattha සර් අනුරාධපුර ,දඹුල්ල,කෑගල්ල ,මාතලේ (0774205048)
𝟭𝟭 )Chamila mendis සර්
අම්බලන්ගොඩ,ගාල්ල
(0774606383)
𝟭𝟮 )Lalith Jayawardana සර්
පැල්මඩුල්ල,බලංගොඩ,
අවිස්සාවේල්ල
(0776740916)
𝟭𝟯 )Sandaruwan Colambage සර් කලුතර ,මගරගම,ගාල්ල ( 0776942980)
𝟭𝟰 )Sampath Ediriweera සර්
මහරගම,ගම්පහ (0714400696,0774460294)
𝟭𝟱 )Promod udayanga සර්
ගොතටුව,කඩුවෙල
(0777540068, 0772642619)
𝟭𝟲. )Dinesh wikramarachchi සර්
ඇඹිලිපිටිය,තංගල්ල,වලස්මුල්ල
0712893867,0788192212)
𝟭𝟳 )Indika perera සර්
කළුතර,හංවැල්ල
(0715657072)
𝟭𝟴 )Nimal Bandara
පොලොන්නරුව ( 0774358384, 0717336803)
𝟭𝟵 )Samantha Jayawardana සර්
මතුගම
(0712349585,0778050666)
𝟮𝟬 )Pradeep wijesiriwardana සර්
ඇඹිලිපිටිය/ මාතර
(0718400004)
𝟮𝟭 )Janaka priyantha සර්
ඇඹිලිපිටිය
(0770217843)
𝟮𝟮 )Buddhika Dasanayaka සර්
රත්නපුර , කුරුවිට
(0774046053, 0715506770)
𝟮𝟯 )Priyanthi Bandara මිස්
ගාල්ල,මාතර, ඇඹිලිපිටිය
(0775767685)
𝟮𝟰 )Kms Bndara සර්
අම්පාර
(0712505114)
𝟮𝟱 )Champika indrajith සර්
කළුතර නාගොඩ
(0775128883)
𝟮𝟲 )Harsha Gunawardana සර්
පානදුර, මතුගම, අගලවත්ත, බුලත්සිංහල, බදුරලිය.
(0754810710,0764642546)
𝟮𝟳 )Nandana kekulawala සර්
කුරුණෑගල,ගම්පහා,අනුරාධපුරය
(0714400706,0776699300)
𝟮𝟴 )Denistar serasinhe සර්
(මහනුවර,මාතලේ)
(0714771658,0776216089)
𝟮𝟵 )Chandhima Dipthi මිස්
අතුගිරිය,ඉමදුව,අකුරැස්ස
(0727221722,0727524752)
𝟯𝟬 )Lal Rajapaksha සර්
කහවත්ත
(0713775290)
𝟯𝟭 )Ruwani wijesekara මිස්
Nuwan Ddisanayaka සර්
කුරුදුගහා හැතැක්ම ඇල්පිටිය
(0771905913,0765360588)
𝟯𝟮 )Mahesh gunathilaka සර්
හොරණ,මතුගම,
බණ්ඩාරගම,
(0779161910,0716884388)
𝟯𝟯 )Geetha piladuwa මිස්
තිස්සමහාරාම/මොණරාගල/අම්බලන්තොට
(0763843227)
𝟯𝟰 )Ajith Wijesooreya සර්
බියගම,කටුනායක
(0772423860)
𝟯𝟱 )Indika Mohandiram සර්
ගාල්ල
(0773777674)
𝟯𝟲 )Kusala Rangana සර්
මාතර
(0774276924)
𝟯𝟳 )Ranga gagabadage සර්
ගාල්ල,නෙළුව,කුරුදුගහා හැතැප්ම
(0718830577,0773156899)
𝟯𝟴 )Nelu weerasingha මිස්
පැල්මඩුල්ල,බලංගොඩ
(0713166147)
𝟯𝟵 )Saman jayasuriya සර්
මතුගම
𝟰𝟬 )Erandi nanayakkara මිස්
දෙනියාය,ඌරුබෝක්ක
𝟰𝟭 )Indika thilakarathna සර්
මහියංගණය
(0715599821)
(0775473061)
𝟰𝟮 )Janith kodikara සර්
බංඩාරවෙල
(0712780280)
𝟰𝟯 )Viraj Ediriweera සර්
මාතර,තංගල්ල
(0713872816)
𝟰𝟰 )Umayangani mathusinhe මිස්
මතුගම
0713273274
𝟰𝟱 )M.Nilam සර්
(සිංහල බසින් සහා දෙමල බසින්)
මොනරාගල,වැල්ලවාය,කහාවත්ත
077073610
𝟰𝟲 ) Rohitha සර්
අනුරාධපුර,කන්තලේ, පොලොන්නරුව
(0719691524)
𝟰𝟳 )Kalpani Nadeesha මිස්
අනුරාධපුර
0775469519
𝟰𝟴 )Nishantha abekon සර්
කුරුණෑගල
0712419797
𝟰𝟵 )Indika gunawardana සර්
ජා ඇල, රද්දොළුගම
0771669836
𝟱𝟬 )Ruwan rajapaksha සර්
හොරණ,මතුගම
0779379840
𝟱𝟭 )Sujith karunanayaka සර්
දඹුල්ල,කැකිරාව
0775478404
𝟱𝟮 )Sampath Wickramasinghe සර්
මිද්දෙණිය, මහර,මාතර,දෙනියාය
0710461570
𝟱𝟯 )Sanjewa Jayampathi සර්
මහරගම
0778811428
𝟱𝟰 ) Asantha Aesurumuni සර්
කුරුණෑගල,ගම්පහ,මහනුවර,මැල්සිරිපුර
0773386611
𝟱𝟱 ) Buddhika Sampath rathnayaka සර්
වාරියපොල
0775868328
𝟱𝟲 )Malkanthi මිස්
කටුනායක
0768022786
𝟱𝟳 ) ප්‍රියන්ත කුමාර සර්
( 하나 කොරියන් ඇකඩමිය )
කුරුනැගල /නිකවැරටිය /පුතතලම.
0768031043 / 071750458
𝟱𝟴 ) ටාරා රාජපක්ෂ මිස්
කඩවත 0771738585
𝟱𝟵 ) මදනායක සර්
0707255006 දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය
𝟲𝟬 ) සනත් අධිකාරී සර්
0718194894 / 0716828972
නුවර , පොල්ගහවෙල , කෑගල්ල
𝟲𝟭 ) රාජිත විජේසිංහ සර්
අම්බලන්තොට , තිස්ස , දෙඹරවැව
0779448157
𝟲𝟮 ) චානක සමරකෝන් සර්
NCI මහනුවර
0778243757 , 0715100010

Пікірлер: 248

  • @Lasavlog
    @LasavlogАй бұрын

    𝟭 ) Sunil Gamachchige සර් මාතර ,ගාල්ල,මොරවක,බොරැල්ල ( 0772034994., 0711896699) 𝟮 ) Sagith Wickramasinghe සර් මාතර,ගම්පහ (0770412790) 𝟯 ) Janaka Iddamalgoda සර් කුරුණෑගල, අවිස්සාවේල්ල .( 0719781400, 0712728853 𝟰 ) Kelum malwaththa සර් රත්නපුර (0712572170,0714337410) 𝟱 ) Samantha Anthony සර් මහනුවර .( 0722503434,0779384893) 𝟲 ) Laksiri Rajapaksha සර් නිට්ටඹුව, කෑගල්ල.( 0771556060, 0758777122 ) 𝟳 ) Lakshman siriwardhana සර් කුරුණෑගල ,නුගේගොඩ ,වෙන්නප්පුව ( 0713052010, 0776945365 𝟴 ) Sisira Herath සර් කුරුණෑගල ( 0775230914) 𝟵 )Udayakumara Liyanage සර් රත්නපුර. (0714511987, 0773582692) 𝟭𝟬 )Wasantha K Koswattha සර් අනුරාධපුර ,දඹුල්ල,කෑගල්ල ,මාතලේ (0774205048) 𝟭𝟭 )Chamila mendis සර් අම්බලන්ගොඩ,ගාල්ල (0774606383) 𝟭𝟮 )Lalith Jayawardana සර් පැල්මඩුල්ල,බලංගොඩ, අවිස්සාවේල්ල (0776740916) 𝟭𝟯 )Sandaruwan Colambage සර් කලුතර ,මගරගම,ගාල්ල ( 0776942980) 𝟭𝟰 )Sampath Ediriweera සර් මහරගම,ගම්පහ (0714400696,0774460294) 𝟭𝟱 )Promod udayanga සර් ගොතටුව,කඩුවෙල (0777540068, 0772642619) 𝟭𝟲. )Dinesh wikramarachchi සර් ඇඹිලිපිටිය,තංගල්ල,වලස්මුල්ල 0712893867,0788192212) 𝟭𝟳 )Indika perera සර් කළුතර,හංවැල්ල (0715657072) 𝟭𝟴 )Nimal Bandara පොලොන්නරුව ( 0774358384, 0717336803) 𝟭𝟵 )Samantha Jayawardana සර් මතුගම (0712349585,0778050666) 𝟮𝟬 )Pradeep wijesiriwardana සර් ඇඹිලිපිටිය/ මාතර (0718400004) 𝟮𝟭 )Janaka priyantha සර් ඇඹිලිපිටිය (0770217843) 𝟮𝟮 )Buddhika Dasanayaka සර් රත්නපුර , කුරුවිට (0774046053, 0715506770) 𝟮𝟯 )Priyanthi Bandara මිස් ගාල්ල,මාතර, ඇඹිලිපිටිය (0775767685) 𝟮𝟰 )Kms Bndara සර් අම්පාර (0712505114) 𝟮𝟱 )Champika indrajith සර් කළුතර නාගොඩ (0775128883) 𝟮𝟲 )Harsha Gunawardana සර් පානදුර, මතුගම, අගලවත්ත, බුලත්සිංහල, බදුරලිය. (0754810710,0764642546) 𝟮𝟳 )Nandana kekulawala සර් කුරුණෑගල,ගම්පහා,අනුරාධපුරය (0714400706,0776699300) 𝟮𝟴 )Denistar serasinhe සර් (මහනුවර,මාතලේ) (0714771658,0776216089) 𝟮𝟵 )Chandhima Dipthi මිස් අතුගිරිය,ඉමදුව,අකුරැස්ස (0727221722,0727524752) 𝟯𝟬 )Lal Rajapaksha සර් කහවත්ත (0713775290) 𝟯𝟭 )Ruwani wijesekara මිස් Nuwan Ddisanayaka සර් කුරුදුගහා හැතැක්ම ඇල්පිටිය (0771905913,0765360588) 𝟯𝟮 )Mahesh gunathilaka සර් හොරණ,මතුගම, බණ්ඩාරගම, (0779161910,0716884388) 𝟯𝟯 )Geetha piladuwa මිස් තිස්සමහාරාම/මොණරාගල/අම්බලන්තොට (0763843227) 𝟯𝟰 )Ajith Wijesooreya සර් බියගම,කටුනායක (0772423860) 𝟯𝟱 )Indika Mohandiram සර් ගාල්ල (0773777674) 𝟯𝟲 )Kusala Rangana සර් මාතර (0774276924) 𝟯𝟳 )Ranga gagabadage සර් ගාල්ල,නෙළුව,කුරුදුගහා හැතැප්ම (0718830577,0773156899) 𝟯𝟴 )Nelu weerasingha මිස් පැල්මඩුල්ල,බලංගොඩ (0713166147) 𝟯𝟵 )Saman jayasuriya සර් මතුගම 𝟰𝟬 )Erandi nanayakkara මිස් දෙනියාය,ඌරුබෝක්ක 𝟰𝟭 )Indika thilakarathna සර් මහියංගණය (0715599821) (0775473061) 𝟰𝟮 )Janith kodikara සර් බංඩාරවෙල (0712780280) 𝟰𝟯 )Viraj Ediriweera සර් මාතර,තංගල්ල (0713872816) 𝟰𝟰 )Umayangani mathusinhe මිස් මතුගම 0713273274 𝟰𝟱 )M.Nilam සර් (සිංහල බසින් සහා දෙමල බසින්) මොනරාගල,වැල්ලවාය,කහාවත්ත 077073610 𝟰𝟲 ) Rohitha සර් අනුරාධපුර,කන්තලේ, පොලොන්නරුව (0719691524) 𝟰𝟳 )Kalpani Nadeesha මිස් අනුරාධපුර 0775469519 𝟰𝟴 )Nishantha abekon සර් කුරුණෑගල 0712419797 𝟰𝟵 )Indika gunawardana සර් ජා ඇල, රද්දොළුගම 0771669836 𝟱𝟬 )Ruwan rajapaksha සර් හොරණ,මතුගම 0779379840 𝟱𝟭 )Sujith karunanayaka සර් දඹුල්ල,කැකිරාව 0775478404 𝟱𝟮 )Sampath Wickramasinghe සර් මිද්දෙණිය, මහර,මාතර,දෙනියාය 0710461570 𝟱𝟯 )Sanjewa Jayampathi සර් මහරගම 0778811428 𝟱𝟰 ) Asantha Aesurumuni සර් කුරුණෑගල,ගම්පහ,මහනුවර,මැල්සිරිපුර 0773386611 𝟱𝟱 ) Buddhika Sampath rathnayaka සර් වාරියපොල 0775868328 𝟱𝟲 )Malkanthi මිස් කටුනායක 0768022786 𝟱𝟳 ) ප්‍රියන්ත කුමාර සර් ( 하나 කොරියන් ඇකඩමිය ) කුරුනැගල /නිකවැරටිය /පුතතලම. 0768031043 / 071750458 𝟱𝟴 ) ටාරා රාජපක්ෂ මිස් කඩවත 0771738585 𝟱𝟵 ) මදනායක සර් 0707255006 දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය 𝟲𝟬 ) සනත් අධිකාරී සර් 0718194894 / 0716828972 නුවර , පොල්ගහවෙල , කෑගල්ල 𝟲𝟭 ) රාජිත විජේසිංහ සර් අම්බලන්තොට , තිස්ස , දෙඹරවැව 0779448157 𝟲𝟮 ) චානක සමරකෝන් සර් NCI මහනුවර 0778243757 , 0715100010

  • @vehicle494

    @vehicle494

    Ай бұрын

    Randil sir saha Bhanu sirge class යන්නෙ. මං දැකපු සුපිරියටම උගන්වන ගුරුවරු දෙන්නා.

  • @user-oq6ej3mk2c

    @user-oq6ej3mk2c

    Ай бұрын

    මුල ඉදන් උගන්නනවද..

  • @LakshikaBopitiyagamage

    @LakshikaBopitiyagamage

    Ай бұрын

    ගොඩක් ස්තුතියි අයියෙ

  • @ajithbandara9977

    @ajithbandara9977

    Ай бұрын

    පුත්තලම නෙ

  • @TharuManika-nb9kc

    @TharuManika-nb9kc

    Ай бұрын

    ලසා අයියෙ මං තාම ඉස්කෝලෙ යනව මන් 2025 O/L කරන්න ඉන්නෙ.......... මං exam කරල ඉවර වෙලා කොරියන් එන්න ප්ලෑන් කරන්නෙ ලංකාවෙ ඉඳල වැඩක් නැ අයියෙ මං 10 වසරට තෝරගන්න විශයන් වලට කොරියන් තෝර ගත්තෙ............ඒත් ඉස්කෝලෙ ටීච උගන්වන ඒව තේරෙන්නෙ නෑ හරියට....අනේ අයියෙ O/L කොරියන් සිලබස් එකක් හොයල දෙන්න පුලුවන් ද ඔයා ෆ්‍රී වෙලාවක නැත්නම් වීඩියෝ එකක් හරි කමක් නෑ අයියෙ....................ඔයාට පිං🥺🥺🙏🙏

  • @Korean969
    @Korean969Ай бұрын

    ළමයි 3000කට 4000කට උගන්වල, 100ක්‌ 150ක්‌ pass කරන ගුරුවරය දක්ෂයෙක් නෙමෙයි මගේ කෝනෙන් 👍👍👍 මගේ sir bhanuka jayasinghe ( point of bhanu with south korea ) sir ගහන ගේම ❤️ ඇවිත් බලන්න

  • @samandewaka457
    @samandewaka457Ай бұрын

    කුහක කමක් නැතුව චැනල් පවා හදුන්වා දුන්නා බ්‍රො.මමත් යූ ටියුබ් එකෙන් ඉගෙන ගෙන සුපිරි මිස්ස් කෙනෙක් සෙට් උනා පේපර් කරන්න ....පන්ති ගියා මාසයක් වගේ..සල්ලි පස්සේ දුවන නිකම් කියවාගෙන යනව.මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ..ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සහෝදරයා ❤❤👌👌🇰🇷🇰🇷🇰🇷

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    අන්න ඒකයි කොල්ලොන්ගෙ සල්ලි ඇදල උන් හීන පෙන්නල මාරු වෙනව

  • @samandewaka457

    @samandewaka457

    Ай бұрын

    @@Lasavlog ඔව් ලසා..අනිවාර්යයෙන් මේ ගේම ගහල මාත් එනවා කොරියාවට ..අපි එහේදී සෙට් වෙමු අනිවාර්යයෙන් ..ගොඩාක් ස්තූති ලංකාවේ ඉන්න කොල්ලො කෙල්ලොන්ගේ මොරාල් අප් වෙන්න මේ දේවල් කරනවට ..උතුරන්න හරියන්න ඕනි ඔයාටත් ලසා..💗🙏

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    @@samandewaka457 ජය වේවා මචං වීඩියෝ දාන්න වෙලාව නෑ මේ ටිකේ මේක දැමෙ කට්ටියට ඕනි වෙයි කියල හිතල ස්තූතියි බොක්ක..

  • @samandewaka457

    @samandewaka457

    Ай бұрын

    @@Lasavlog ජය වේවා ලසා..ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් වීඩියෝ දාන්න ..අපි එකෙන්ම ඉන්න්වා..💗💗👌👌🤜🤛🤝

  • @Korean329
    @Korean329Ай бұрын

    Bhanuka jayasinghe Language එකේ ඉදල, skill එකත් කරවල, කොරියාවට යනකම්ම ඉන්න අපේ sir ❤️ (Point of bhanu withsouthkorea )

  • @vehicle494

    @vehicle494

    Ай бұрын

    අපේ sir ❤️❤️❤️🙏

  • @kavinduhashan-tc9jb

    @kavinduhashan-tc9jb

    Ай бұрын

    මං බැලුව අද මේ sirge ව්‍යාකරණ උගන්වන video එකක්, සුපිරි (point of bhanu)

  • @user-qs9kc6uo6
    @user-qs9kc6uo6Ай бұрын

    මේවගේ ශක්තිමත් මොලේ තියෙන කඩිසර කමින් වැඩ කරන උබල නිසා තමයි අයියෙ අපේ කොරියන් හීනෙත් හැබෑ වෙන්නෙ බුදු සරනයි❤

  • @SACHITH-kv
    @SACHITH-kvАй бұрын

    ඔක්කටම වඩා අයියෙ ඔයාකරන දෙවල් ගොඩක්පින් වැදගත්..ඔයා නියම මනුස්සයෙක් මන්ජු අයිය වගෙමයි. මිනිස්සු මොරාල් කරල තමන් මහන්සි වෙලා අනුන් ගොඩගන්න හදන මිනිස්සු හරි පොඩ්ඩයි ඉන්නෙ.. අනිවාරෙන් අපිත් ලගදි කොරියා එනව❤

  • @user-qq6ex3yi2n
    @user-qq6ex3yi2nАй бұрын

    සුපිරිම කොල්ලෙක් මෙච්චර කොල්ලෝ කෙල්ලෝ ගොඩකට කොරියන් පිස්සුවක් ඇති කරපු ඔයාලට පින් ඒක බලලා ජීවිත්තේ ගොඩදාගන්න දගලන ගොඩාක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. අයියා ඔයාට උතුරන්න හරියන්න ඕනී බුදු සරණයි 👏

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_Ай бұрын

    දාපු ගමන් ම බලනවා 🥺❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා ගොඩක් ස්තූතියි ❤❤

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1cАй бұрын

    අයියෙ මම කෙල්ලෙක් .මම කොරියන් කෝස් එක කරන්න සල්ලි හොයාගන්න ආයුර්වේද සම්බාහන මද්‍යස්තානයක සමාජිකයෙක් ලෙස වැඩ කරා.එතන නරක දෙයක් උනේ නෑ.ඒත් බලපත්‍රනොමැතු ආයුර්වේද සම්බාහන මද්‍යස්තානයක සමාජිකයෙක් ලෙස වැඩ කිරීමට උසාවියේ 5000 දඩයම් ගැහුවා.🥺.මට පොලිස් වාර්තාව ගන්නකොට අවුලක් වෙන්වද.අනේ පින් මට මේකට උත්තර දෙන්නකො

  • @TheQues406
    @TheQues406Ай бұрын

    නියමයි ලසා aiye ❤️❤️❤️ ජයවේවා. කොල්ලන්ට මොරාල් ගේනවට thanks. ඔයයි point of bhanu with southkorea ඒකෙ sir රුඉ දෙනවා සුපිරි මොරාල් video ❤️❤️❤️

  • @Sanduninisansala822
    @Sanduninisansala822Ай бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් ....❤ බොහොම ස්තුතියි ... ජයවේවා ....♥️🇰🇷♥️

  • @Rashi-to1yc
    @Rashi-to1ycАй бұрын

    Ape lasa aiya vidiyo akak danakam balan hitiye ❤ thank you 😊 aiye

  • @lakminimadurika1266
    @lakminimadurika1266Ай бұрын

    ලෝකෙ කොහෙ හිටියත් ඉගෙනගන්න හොදම ගුරුවරයා මට හම්බවෙලා ඉන්නෙ, ඔයාලත් ගොඩයන්න ඕනෙ නම් Randill overseas කියලා යූටියුබ් එකේ ගහලා බලන්න, සල්ලි පස්සෙ පන්නන්නෙ නෑ , මිලකරන්න බැරි තරම් දෙයක් පොඩි ගානකට උගන්නනවා

  • @lakshani2652
    @lakshani2652Ай бұрын

    අනුරාධපුර skill කරන clz ekk දන්න කෙනෙක් කියන්නකො

  • @user-lw2yd7sw4k
    @user-lw2yd7sw4kАй бұрын

    ගොඩක් අයට වැදගත් සුපිරි වීඩියෝ එකක් 😘❤️🇰🇷💪

  • @supunpradeepa2002
    @supunpradeepa2002Ай бұрын

    Tnx brdh.🫂❤️‍🩹 සුපිරි වැඩක්🔥 keep it up…

  • @hibro8
    @hibro8Ай бұрын

    Uba patta aiye...👑️❤️ aniwa exam liyala next year eke korean awith uba ekka selfi ekak gahanawamai..🫂👑️ vidio set ekama baluwa adarei..❤

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7owАй бұрын

    අනේ මගේ චැනල් එකේ නමත් කීවට බොහෝම ස්තූතියි... ඇත්තටම වටින වැඩක් ඔබතුමා කරලා තියෙන්නේ.... ආදරෙයි ඔබට..තෙරුවන් සරණයි korean semiya - Semihiru supun pemarathne ❤

  • @ShehanMaduka-zt1lh

    @ShehanMaduka-zt1lh

    Ай бұрын

    Sar baluwa ne ❤

  • @KoreanSemiya-mv7ow

    @KoreanSemiya-mv7ow

    Ай бұрын

    @@ShehanMaduka-zt1lh බැලුවා පුතේ.. ඇඩුනා...👌💟🇰🇷💯😥 ආදරෙයි

  • @user-ul8pv8lj4y
    @user-ul8pv8lj4yАй бұрын

    Godak watina vedeo ekak lasaa aiya jaya wewa 💪❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ඕනි අය ඉන්න පුලුවන් ඒකයි දැන්මෙ

  • @user-ul8pv8lj4y

    @user-ul8pv8lj4y

    Ай бұрын

    @@Lasavlog godk watinw oy widihe thw vedeo tikak gemu 💪

  • @Udithanavodh
    @UdithanavodhАй бұрын

    Aiye oyage වවන වලින් මාර motivation ekak enne .... Thank you aiya ... adarei❤❤

  • @dilsharaushani1825
    @dilsharaushani1825Ай бұрын

    Godak tankuuu watina dewal tikak kiyala dunnata. math godak welawata youtube eke vdos balnawa language eka ta. tankuuu ayya

  • @LakshikaBopitiyagamage
    @LakshikaBopitiyagamageАй бұрын

    ගොඩක් ස්තූතියි අයියෙ අපිට මේ දේවල් ගැන දැනුවත් කරනවට අයියටත් උතුරන්න හරියන්නෝන

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි සහෝ

  • @SadinaPrabodani
    @SadinaPrabodaniАй бұрын

    Pin ayya me game eken godayanna dagalana unta mehema udauwak karana ekata ♥️ ayyage karana hama wadema supiriyatama hariyanna ona ... tnx ayya

  • @sumeda297
    @sumeda297Ай бұрын

    අයියෙ නැවු තැනිම් ගැන විඩිඔ එකක් දන්න කෝ 😢

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8onАй бұрын

    Apith goda giye bhanu sirge class gihin."point of bhanu with south korea"❤ape sir.❤

  • @amilaneranjan1849
    @amilaneranjan1849Ай бұрын

    බොහොම ස්තුතියි මචන් පරිස්සමෙන් වැඩ ටික කර ගන්න 🖤💪

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @dilinikankanama9400
    @dilinikankanama9400Ай бұрын

    ගොඩක් පිං අයියේ මේ වාගේ දැනුවත් කරනවට අපිව ❤🙏

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ranjaniperera4566
    @ranjaniperera4566Ай бұрын

    පාඩම් කරලා කරලා මහන්සි වෙලා..පොඩි වෙලාවක break එකක් ගන්න අතරෙ ඔයාගෙ video එක බැලුවෙ..'මහන්සි වෙලා ගේමක් ගහන්න දඟලන ඔයාට උතුරන්න හරියන්නෝනෙ..' ඒ අන්තිමට කියපු වචන ටිකට කඳුලුත් ආවා..Thank You Lasa ❤️

  • @nodutulowa399
    @nodutulowa399Ай бұрын

    Bhanu aiyage class ගිහින් ගොඩ ගියේ ආදරෙයි, bhanuka jayasinghe (point of Bhanu)

  • @vehicle494

    @vehicle494

    Ай бұрын

    අපිත් ❤️

  • @shashidinidu5803
    @shashidinidu5803Ай бұрын

    නියමයි ලසා අයියේ...❤❤❤

  • @SnArtBoyz
    @SnArtBoyzАй бұрын

    අයියෙ වයාකාරණ ටික මුල ඉදල යූටියුබ් එකෙන් ගොඩදාගන්න විදියක් කියන්න කො.. කොරියන් eps topic exam එකට එන වයාකාරණ පාඩම් වල නම් ලිස්ට් එක දෙන්න පුළුවන් නම් ගොඩක් ලොකු උදව්වක් අයියෙ 🙏🙄🇰🇷

  • @sachinthadilshan2638
    @sachinthadilshan2638Ай бұрын

    Sagith wicramasigha sar 💓💥💫💯✅

  • @pkd983
    @pkd983Ай бұрын

    සේවා වල ස්කිල් , ජොබ් ,ගැන දැනුවත් කරනාන්ම් වටිනවා❤

  • @user-ok6ph7dt6c
    @user-ok6ph7dt6cАй бұрын

    වටින විඩියො එකක් ලසා අයියෙ❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි මචං

  • @akilasachintha3900
    @akilasachintha3900Ай бұрын

    Godak isthuthyi ayiye ❤😊

  • @dimpleproductions3367
    @dimpleproductions3367Ай бұрын

    Lasa aiyaa adarei ❤❤ apita dena sup ekata ❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584Ай бұрын

    නියමයි 🔥💖

  • @lochiboy9237
    @lochiboy9237Ай бұрын

    ලංකාවේ ඉන්න අපේම උන්ට ගොඩක් වටින වීඩියෝවක්♥️♥️😍🙏🏻Jaya wewa aiye !!!!♥️♥️

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ලෝචී ස්තූතියි සහෝ

  • @lahirukanchana5138
    @lahirukanchana5138Ай бұрын

    ජයවේවා අපේ ලොක්කට🥰❤

  • @Lochashorts96
    @Lochashorts96Ай бұрын

    මටත් කෙල උනා ජනප්‍රිය ගුරුවරයෙක් පස්සෙ ගිහින් කෙලව ගෙන දැන් ඔලුව අවුල් වෙලා ඉන්නේ ලබන මාසේ 17 exam දැන් පන දාගෙන පාඩම් කරනවා දෙවෙනි පොත තාම clz එකෙ ඉවර නෑ මම youtube එකෙන් 2nd book එක cover කරගත්තා....ඒත් clz එකෙන් කිසිම paper එකක් කරේ නෑ...දැන් timing තනියම හදාගෙන කරගෙන යනවා sure එකක් තියෙනවා ඒත් අතාරින්නේ නෑ....ජනප්‍රිය අය පස්සේ යන්න එපා ජනප්‍රිය වැඩි මිනිස්සුන්ට ඕනේ සල්ලි විතරයි.....

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සුපිරිම ඉක්මනින් එමු එහෙනම්

  • @Lochashorts96

    @Lochashorts96

    Ай бұрын

    @@Lasavlog exam ලග අයට කරන්න ඕනේ හොදම දේවල් ටිකක් කියන්නකෝ මට දැන් 27යි වයස මේ පාර කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ මම දැනට paper වලට 120-160ත් අතර ලකුනු යන්නේ.....🥺

  • @AshanShanuka-rv1jm

    @AshanShanuka-rv1jm

    Ай бұрын

    වචන පුළුවන් තරම් පාඩම් කරන්න. පාඩම්වල වචන ඔක්කොම කවර් කරන්න. සංවාදවල පවා අහුවෙන හැම වචනයක්ම හොඳට කවර් කරගන්න. ව්‍යාකරණ පොඩි පොතක හදල අනිවාර්යෙන් හොඳට දවස ගානේ විභාග තියෙන දවස වෙනකන් හැම දිනකම පාඩම් කරන්න. වචන ටික පාඩම් කරද්දි ලෙසනින් ටිකත් ඔටෝම හදාගන්න පුලුවන්. බය වෙන්න එපා හොඳින් කරගන්න පුළුවන් වෙයි. ඉඳලා හිටලා පාඩම් වල චෝම්බෝ කොටස් එහෙම පොඩ්ඩක් බලල සිංහලෙන් කියවගන්න චුම්බෝ වල තියෙන්නෙ මොන වගේ දෙයක්ද සඳහන් වෙලා තියෙන දේ කියලා දැනගන්න ඕනේ. Good luck.😊

  • @user-ou3gh3tl3k

    @user-ou3gh3tl3k

    Ай бұрын

    Randyll overseas kiyana you tube chanl eka blnna tikk

  • @Chamiyalakshan-tf5qe
    @Chamiyalakshan-tf5qeАй бұрын

    ලසා අයියා ඔකොම විඩියෝ බලනවා❤

  • @Koreanwords517
    @Koreanwords517Ай бұрын

    Bhanuka jayasinghe ❤️❤️❤️(point of bhanu with south korea )

  • @beautifullsrilanka7393

    @beautifullsrilanka7393

    Ай бұрын

    අනිවාර්යෙන් අපේ sir Bhanuka jayasinghe ❤️❤️❤️🙏🙏

  • @dinujayadenuwan9899
    @dinujayadenuwan9899Ай бұрын

    Nimal sar supiri . .

  • @AmilaNuwan-xy4ol
    @AmilaNuwan-xy4olАй бұрын

    Ayiye ape hanakoriyan ekath godak hodayi❤

  • @HAYK2010-zc3zp
    @HAYK2010-zc3zpАй бұрын

    thank lasa 🥰

  • @dhanushkasenanayaka3696
    @dhanushkasenanayaka3696Ай бұрын

    නිමල් බංඩාර සර් පොලොන්නරුවේ අපිටනම් සුපිරි අපෙ සර්රුත් අවුරුදු 10ක් කොරියාවේ ඉඳලා ආවේ 😊 රිසාල්ට් නම් තියෙනවා ව්දෙශ සෙවා එකෙත් කොරියන් ට්‍රාන්ස්ලෙට් කෙනෙක් ව්දියටත් හිට්යා😊

  • @dinujayadenuwan9899

    @dinujayadenuwan9899

    Ай бұрын

    Ow

  • @lakshani2652

    @lakshani2652

    Ай бұрын

    Ee sir skill clz krnnwd

  • @dhanushkasenanayaka3696

    @dhanushkasenanayaka3696

    Ай бұрын

    @@lakshani2652 ow කරනවා

  • @dinujayadenuwan9899

    @dinujayadenuwan9899

    Ай бұрын

    @@lakshani2652 ow nikan karanne

  • @maleeshamalith490

    @maleeshamalith490

    Ай бұрын

    ​@@dinujayadenuwan9899මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ

  • @K.LKsl2002
    @K.LKsl2002Ай бұрын

    Aiye construction ගැන විඩියෝ එකක් ගෙන්නකෝ ❤ 🙏

  • @SaniduSathsara
    @SaniduSathsaraАй бұрын

    Asantha asurumuni sir ❤️

  • @hnslkchskl
    @hnslkchsklАй бұрын

    මම ඉන්නෙ 11 වසරේ මට කොරියන් ලියන්න කියවන්න පුලුවන් මට දැන් o/l එන නිසා මට කොරියන් පාඩම් බලන්න වෙලාවක් නැ.කාට හර් කියන්න පුලුවන්ද korean exam ekata admission ganna process eka (අැඩ්මිෂන් ගන්නෙ කොහොමද,අැඩ්මිෂන් දාන්නෙ අපි class ekakata යන්න කලින්ද නැත්නම් class giyata passe da?? ane kawru hari kiyn loku udawwak♥😥

  • @DilmiPathiraja-cx5gu
    @DilmiPathiraja-cx5guАй бұрын

    ගොඩක් පින් අයියෙ ඔයාට❤️ Agri පැත්තට යන්න පුළුවන් අලුතින් කෝට එකක් තියනවාද.ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නකො.

  • @Chinthaka08
    @Chinthaka08Ай бұрын

    මාත් යන්නෙ නුවර චානක සමරකෝන් සර්ගෙ ක්ලාස් එකට ❤ ගොඩක් ස්තූතියි අයියෙ

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ජයම වේවා

  • @Kamithurasmin
    @KamithurasminАй бұрын

    Hoda vidiyo ekak ❤❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @supunishanika128
    @supunishanika128Ай бұрын

    Embilipitiye nm janaka sir thama❤

  • @tharushadilshan5415

    @tharushadilshan5415

    Ай бұрын

    Mamath janaka sirge

  • @Milisha_tharuksha
    @Milisha_tharukshaАй бұрын

    ගිය මසේ 21 ලිව්වේ මාස 2 යි ලකුනු 125 මට හොදම ගුරුවරයා හම්බෙනකොට මට එක්සැම් එකට සති 2 යි ඒ සර් සති දෙකට උගන්නපු ටිකින් මන් ඒ ලකුන් ගත්තේ එත් මට ගොඩක් දුකයි දැන් ඉස්සෙල්ලා තිබ්බ මොර අල් එක නැතිම උනා ඉස්සෙල්ල මොරල් එක එක අති කරේ අයියා දැන් එකත් නැ මට එක්සැම් එකේ රිඩින් එකෙ වචන ඇහෙන්නෙ නැති උන හින්දා මට එහෙම උනේ අත උස්සලා එක හදද්දි අන්තිම පර්ශ්න දෙක 😔

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    කමක් නෑ මචං ගැටලු පරාජයන් එනව ඊලග පාර උබ ලොවෙත් ගොඩ. සුපිරිම ජයම වේවා...

  • @Kavinda_Malitha
    @Kavinda_MalithaАй бұрын

    @Korean life with Namal 👍

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සුපිරිම

  • @driftinghomies
    @driftinghomies9 күн бұрын

    Watinawa ✨💙

  • @Lasavlog

    @Lasavlog

    8 күн бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-th2xw6vw6w
    @user-th2xw6vw6wАй бұрын

    Super...

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි සහෝදරයා

  • @Cookpodi
    @CookpodiАй бұрын

    Korean semiya ❤ අපේ සර්

  • @KoreanSemiya-mv7ow

    @KoreanSemiya-mv7ow

    Ай бұрын

    ආදරෙයි පුතේ..❤

  • @TharuManika-nb9kc
    @TharuManika-nb9kcАй бұрын

    ලසා අයියෙ මං තාම ඉස්කෝලෙ යනව මන් 2025 O/L කරන්න ඉන්නෙ.......... මං exam කරල ඉවර වෙලා කොරියන් එන්න ප්ලෑන් කරන්නෙ ලංකාවෙ ඉඳල වැඩක් නැ අයියෙ මං 10 වසරට තෝරගන්න විශයන් වලට කොරියන් තෝර ගත්තෙ............ඒත් ඉස්කෝලෙ ටීච උගන්වන ඒව තේරෙන්නෙ නෑ හරියට....අනේ අයියෙ O/L කොරියන් සිලබස් එකක් හොයල දෙන්න පුලුවන් ද ඔයා ෆ්‍රී වෙලාවක නැත්නම් වීඩියෝ එකක් හරි කමක් නෑ අයියෙ....................ඔයාට පිං🥺🥺🙏🙏

  • @DimuthuSampath-zy7dg
    @DimuthuSampath-zy7dgАй бұрын

    ඔන්ලයින් ක්ලාස් නම් ප්‍රදිප් සිරිවර්දන සර්ගෙ ක්ලාස් එක තාමා ❤️❤️❤️ හැමදෙම කියලා දෙනවා

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සුපිරි

  • @serahbunnydear9030

    @serahbunnydear9030

    2 күн бұрын

    Eyage nmber ekk dennko

  • @vinodyamadushani401
    @vinodyamadushani401Ай бұрын

    අයියේ කොරියාවේ ලයිසන් එක ගන්න විදිහ ගැන vlog එකක් කරන්නකෝ

  • @HashinthaRukshan-hb7py
    @HashinthaRukshan-hb7pyАй бұрын

    Aiya igena gatta sirgenma tama math igena ganne lakshman sirivardana sir ❤ aththatama Hoda guruvarayek hodata ugannanava kiyala dena deval godak pehedili vidiyata ugannanava. @thehan sarasavi

  • @lashmidevika2658
    @lashmidevika2658Ай бұрын

    රන්දිල් ඔවරසීස්👈👌👌

  • @nipundilshan6081

    @nipundilshan6081

    Ай бұрын

    ❤ 우리 선생님 ❤

  • @mobileexpertdm2864
    @mobileexpertdm2864Ай бұрын

    Wasantha k koswaththa sir❤ high recimend 🙏

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සුපිරිම

  • @samithadilshan2330
    @samithadilshan2330Ай бұрын

    Sagith wikramasingha sir 💗💪

  • @jayaminithilini9217
    @jayaminithilini9217Ай бұрын

    7) Lakshman siriwardhana sirge online clz krnw mulu lankawatma , e wagema sir cbt system ekt lankawe papers karawana ekama sir ❤️❤️ highly recommended this clz ❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    මම ඉගෙනගත්ත සර් එයා. මං මෙහෙ ආවත් අමතක කලේ නෑ කතා කරනව

  • @jayaminithilini9217

    @jayaminithilini9217

    Ай бұрын

    @@Lasavlog ❤️

  • @lpcookingshow1703
    @lpcookingshow1703Ай бұрын

    Supiriyak 💫💜 lasa ayya❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි මචං

  • @thilinachanaka6171
    @thilinachanaka6171Ай бұрын

    💪🇰🇷👈 Godak watina wadak❤

  • @Craygamer0601
    @Craygamer0601Ай бұрын

    Samantha anthony sir.man giya class eka sir oluwat wadenna hodatma kiyala denawa.sir koriyawe wada karala tiyanawa me sare man exam kare

  • @chamikadineth3369
    @chamikadineth3369Ай бұрын

    මම ඉන්නේ නිට්ටම්බුවෙ මම ක්ලාස් යන්නෙ ලක්සිරි සර්ගෙ සර් ගොඩක් හොදයි ❤

  • @chanakamalinda2600
    @chanakamalinda2600Ай бұрын

    Nimal bandara recommend polonnaruwa 👍

  • @pranithshehan-qn6py
    @pranithshehan-qn6pyАй бұрын

    Adri aiya❤❤

  • @Malki-m2b
    @Malki-m2b29 күн бұрын

    Aiye oy korean aphu vidiy gana video akk krnnko

  • @DasuniKaushalya-jr7hl
    @DasuniKaushalya-jr7hlАй бұрын

    රන්දිල් ඕවරසීස් යුට්වුබ් එක සුපිරි අපේ සර්

  • @jrtechacademy9899
    @jrtechacademy9899Ай бұрын

    Mama ñamal sirge class ekata you tube eken yanava😊

  • @sasindumalshan9641
    @sasindumalshan9641Ай бұрын

    @Ranga Jayawardhana ❤

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    thanx

  • @dilsh135
    @dilsh135Ай бұрын

    අපේ ගල්ගමුවේ සහ මේ අවට ඉන්න හොදම ගුරුවරයා .. දීපාල් හපුහෙට්ටිගේ ඇවිල්ලා බලන්න ආස හිතෙයි ... සර්ගේ නම්බර් ඕන අය කියන්න .. මන් එයාගේ පන්ති යන ලමයෙක් ❤

  • @user-sf6jk2eq6m

    @user-sf6jk2eq6m

    Ай бұрын

    මට දෙන්න. මමත් ගල්ගමුවේ කෙනෙක්.

  • @Dhari27

    @Dhari27

    10 күн бұрын

    නම්බරය දෙන්න පුළුවන් ද සර්ගේ

  • @Kamithurasmin
    @KamithurasminАй бұрын

    matq thama 16i kohoma hari koriyawata yanawa 🤛💗

  • @tharushadilshan5415
    @tharushadilshan5415Ай бұрын

    Embilipiriye ape janaka sir ♥

  • @NilushaKumari-qh1xv
    @NilushaKumari-qh1xvАй бұрын

    එල❤❤❤❤❤🎉

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102Ай бұрын

    Video eka patan gaddima film ekak wage eee

  • @gtk.500K
    @gtk.500KАй бұрын

    අයියෙ මට අද තමා ඇත්තටම සතුටක් දැනුනෙ🥺 මම සල්ලි නැති හින්දා ගොඩක් දුර බස් එකේ යන්න බෑනෙ හැමදාම පන්තියට ඒ හින්දා ඔයා ලොකුම ලොකු උදවුවක් කරේ මට දැන් හම්බුනා කුරුවිට සර් කෙනෙක් ඔයාට ගොඩක් පින් අයියෙ මේ කරපු වැඩේට නම් 🤝🤝 ඔයාට අනිවාරෙන්ම දවසක ඔයාගෙ ඉලක්ක ඔක්කොම ටිකට යන්න පුලුවන් වෙනවා👊 අතාරින්න එපා අයියෙ කරගෙනම යමු🤝 මටත් වයස 16 යි තාම මම ඔයාව අමතක කරන්නෙ නෑ කවදාවත් පුලුවන් කමක් තිබ්බොත් අනිවාරෙන් අපි හ්බෙමු👊👊🤝 සර් කෙනෙක් හොයල දුන්නට නම් ගොඩක්ම ස්තූතියි.....🤝

  • @SnArtBoyz

    @SnArtBoyz

    Ай бұрын

    මට 17 ගේමක් ගහමු බන් 🇰🇷✊😀

  • @gtk.500K

    @gtk.500K

    Ай бұрын

    @@SnArtBoyz අඩෝ උබ නේ lochi boy korean channel එකේ මම උබේ comment එකට riply එකක් දැම්මා 🤝උබ නේ මේ👊 ┃

  • @clem9863
    @clem9863Ай бұрын

    malli oya dannawa nam DAEJEON..walin podi kamarayak hoya ganne kohomada kiyala kiyannako.igena ganna daruvekuta.kohomada mila ganan ee wagee.dannawa nam piliturak ewanna.godak stuuti.oyata jayen jaya.

  • @SnArtBoyz
    @SnArtBoyzАй бұрын

    අයියෙ වයාකාරණ මුකුත් දන්නැති කෙනෙක් ට පාඩම් 60 කර ගත්තොත් නිශ්පාදන අංශයේ ගේමක් ගහන්න පුළුවන් ද

  • @dikeshigimhani9902
    @dikeshigimhani9902Ай бұрын

    Hana korean academy priyantha kumara sir is the best teacher ❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @boykagaming1484
    @boykagaming1484Ай бұрын

    අයියේ පන්තියේ තාම හෝඩිය කියල දෙන නිසා මන් යූටුබ් එකෙපොතේ පාඩම් ලියාගෙන අහගෙන බලාගෙන යනව. හෝඩිය පුළුවන් උනාත් පොතෙන් ඉස්සරහට ඉස්සරහට හම්බෙන වචන ජිවිතේට දැකලනෑ ඒවා කියවද්දි ගොත ගැහෙන වගෙ පොඩි පොඩී delay වෙන එක සාමාන්‍ය ද කියන්නකෝ?? ❤

  • @IshaniHansika-1127
    @IshaniHansika-1127Ай бұрын

    ප්‍රදීප් චාමින්ද😻සර්

  • @nizzagaming4757
    @nizzagaming4757Ай бұрын

    අයියේ මට කොරියාවට යන්න ගොඩක් ආසයි ඒත් පොලිස් රිපෝර්ට් එක ගැන දෙයක් පවුද්ගලිකව අහන්න ඔනේ මට අයියව contact කරගන්නේ කොමද?

  • @LahiruMadushan2000
    @LahiruMadushan2000Ай бұрын

    ලසා අයියා ❤😊

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    සහෝ

  • @JanakaRaviZara
    @JanakaRaviZaraАй бұрын

    මම වගේ කාලයක් තිස්සේ බලන් ඉන්නවා

  • @uvinduviduranga9001
    @uvinduviduranga9001Ай бұрын

    감사합니다 라사 😊❤

  • @supunishanika128
    @supunishanika128Ай бұрын

    Palavani comment eka

  • @Kavinda_Malitha
    @Kavinda_MalithaАй бұрын

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863Ай бұрын

    ♥️👍👍

  • @nalakaudakumbura1859
    @nalakaudakumbura185925 күн бұрын

    Brother mama dan inna Dubai mama th kamathi Korean exam karanna me aurrude addmition October denawada 2025 exam ta

  • @Gayani441
    @Gayani4415 күн бұрын

    ❤❤❤❤❤

  • @SenakaNew
    @SenakaNewАй бұрын

    감사함니다 어빠

  • @Lasavlog

    @Lasavlog

    Ай бұрын

    ස්තූතියි

  • @Sadeepalakshan-fd8hf

    @Sadeepalakshan-fd8hf

    Ай бұрын

    Oya kellekda kellek nam thamai ayyata oppa kiyanne kollek nam kiyanne hyong ❤️😊

  • @Sensor-ou5ic
    @Sensor-ou5icАй бұрын

    Ayye mama me para o/l kare mata den 17 , 2025 korean exam aka liyanna puluwanda mata ayye 😢

  • @user-ro2hn8cx5e
    @user-ro2hn8cx5eАй бұрын

    ❤❤❤

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453Ай бұрын

    🙏🙏❤️❤️

Келесі