2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල් | 2024 korean exam admission

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
2024 කොරියානු භාෂා විභාගය වෙනුවෙන් අයදුම් පත් නිකුත් කරන දිනය, මොනවද ඕනි කරන්නෙ n#korean #southkorea #koreanjob #koreanlanguage #sinhala #koreansinhala
මගේ තව වීඩියෝස්
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා

Пікірлер: 663

  • @prasathchathuranga6838
    @prasathchathuranga68386 ай бұрын

    adath wedagath video ekakk ayye.jayawewa budu saranai

  • @tharushinavodya387
    @tharushinavodya3876 ай бұрын

    ගොඩක් වටිනව අයියා thank you ❤️❤️❤️

  • @Lakshanhettiarachchige
    @Lakshanhettiarachchige6 ай бұрын

    බොහොම ස්තූතියි 🤍 අවශ්‍ය සියලු documents ගැන විඩියො එකක් ඕන

  • @pathumranathunga2832
    @pathumranathunga28326 ай бұрын

    ගොඩක් වටිනවා අයියේ.. දිගටම වීඩියෝ ඕනී 🙏

  • @maleeshadilshani9786

    @maleeshadilshani9786

    6 ай бұрын

    kzread.info__7EtnzVAgs?feature=share

  • @user-tn1sw3vs4x
    @user-tn1sw3vs4x6 ай бұрын

    Godakk pin aiyeee ❤❤

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga16 ай бұрын

    video eka godak watinawa aiyeee❤godak pin api wenuwen kepa kirim karana oyata❤❤❤❤❤😍󾓮

  • @rashmianjalika1331
    @rashmianjalika13316 ай бұрын

    Location eka godaak lssni aiy❤️😘 me wage lassana, wedagath video danwat godak isthuthi aiy❤️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @sagarikakumudumali-iv2st
    @sagarikakumudumali-iv2st6 ай бұрын

    Oyage vidiyo hamadama balanne aiye saralai pahadili watinawa godak pin hodada mehema dauwath karanawata

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-sv3ot8oh2g
    @user-sv3ot8oh2g6 ай бұрын

    godak watinawa aiye video eka oyata thank you aiya.❤.❤.❤.❤.❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    thanx bro

  • @capCut__Edits-qj1kf
    @capCut__Edits-qj1kf6 ай бұрын

    ඇත්තේන්ම ගොඩාක් පින් මේ දේවල් විස්තරාත්මක ව කියලා දෙන වට

  • @maleeshadilshani9786

    @maleeshadilshani9786

    6 ай бұрын

    kzread.info__7EtnzVAgs?feature=share

  • @TharinduDinelka
    @TharinduDinelka6 ай бұрын

    ස්තුති අයියා ♥️

  • @KaushiKkarunarathna-gx5hp
    @KaushiKkarunarathna-gx5hp6 ай бұрын

    මටත් හිතෙනවා කොරියන් භාෂාව ඉගෙනගන්න මේ අවුරුද්දේ නැතත් තව ටික කාලෙකින් හරි කොරියාවට එන්න උත්සාහ කරන්න ආසයි,😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @ashenmadusanka7176
    @ashenmadusanka71766 ай бұрын

    Lasa aiyee godak pin me update ekata ❤🙏 mn inne danta kuwait study krnava online apply krnna enavada kiyala hriytama dana ganna vidiyak thiyenavada

  • @subodasamanmali2205
    @subodasamanmali22056 ай бұрын

    Thanks aiye, mamath maga balan idapu video ekak.dawasaka mama oya ratata enakota oyawa balala yanna enawa eka dawasaka 💐💕, thank you hama wachanekatama!

  • @wathsalasadamali6673
    @wathsalasadamali66736 ай бұрын

    lassanai video eka godak watinewa parissamen oya bss❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහෝදරයා

  • @gtk.500K
    @gtk.500K6 ай бұрын

    1st like eka magen lasa ayyee❤️😹👍👍👍

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @worldchange.6052
    @worldchange.60526 ай бұрын

    Thankyou ලසා අයියේ you are the best.❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි සහෝ

  • @user-yr9ls7og9v

    @user-yr9ls7og9v

    6 ай бұрын

    අනේ මට ආරංචියක් 2025 න් පස්සෙ කොරියාවට ගන්නෙ නෑ කියලා අනේ ඒක ඇත්තද 🥺☹🥺 ​@@Lasavlog

  • @kpopblinkks
    @kpopblinkks6 ай бұрын

    අයියේ skill test එක ගැන පැහැදිලි කරලා video එකක් දෙන්නකෝ

  • @Hirusha7687
    @Hirusha76876 ай бұрын

    හරි අයියේ ස්තූතිය ❤

  • @keshan8201
    @keshan82016 ай бұрын

    thank you aiya .❤️

  • @priyanthakandauda-pg7cv
    @priyanthakandauda-pg7cv6 ай бұрын

    ගොඩක් වඩින. විඩියෝ එකක් ලස්සන යි❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @SandakalumYapa-cq9yl
    @SandakalumYapa-cq9yl6 ай бұрын

    Thank you Lasa aiye❤❤

  • @rashenlakshitha1276
    @rashenlakshitha12766 ай бұрын

    Thank you aiye ❤🔥

  • @brmaster4191
    @brmaster41916 ай бұрын

    අයියෙ student visa වලින් කොරියන් කැම්පස් එකකට යද්දි , දල වශයෙන් යන වියදම එ කරුනුත් එක්ක් කියල දෙන්න බැරිද, පාස්පොර්ට් හදන්න , කැම්පස් එකක අවුරුද්දක වියදම , වගේ දේවල් එක්ක 🙂💔

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4106 ай бұрын

    Thanks aiye❤

  • @sriyanisriyani7913
    @sriyanisriyani79136 ай бұрын

    ලසා අයියෙ දිගටම විඩියො දාගෙන යමුකො,ආසාවෙන් විඩියො එකක් බලන්නෙ කාලෙකින් , කොරියාවෙ ලස්සන තැන්වල vlog දෙන්නකො අයියාගෙ විඩියො බලන්නෙ හරි ආසාවෙන් , ❤ ,

  • @dhanushkamadushanka9896
    @dhanushkamadushanka98965 ай бұрын

    බොහොම පිං අයියේ 🙏🙏

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි

  • @G.S.Dilshan2004
    @G.S.Dilshan20046 ай бұрын

    මම අද කෝල් එකක් දාලා බැලුවා 1 day දාන්න 20000යි කිවුවෙ ☹️☹️☹️

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    Aa ehenam ela

  • @diliniperera473

    @diliniperera473

    6 ай бұрын

    Ow 20i web eke update krla thiyewa

  • @G.S.Dilshan2004

    @G.S.Dilshan2004

    6 ай бұрын

    @@Lasavlog 🥰❤️😍

  • @G.S.Dilshan2004

    @G.S.Dilshan2004

    6 ай бұрын

    @@diliniperera473 ❤️🥰

  • @vidurangabalasooriya885

    @vidurangabalasooriya885

    6 ай бұрын

    Katada katha kale

  • @user-wy5ox9ob1j
    @user-wy5ox9ob1j6 ай бұрын

    දිගටම විඩියො ඕනි අයියේ♥️🎉

  • @dimuthadarshana4787
    @dimuthadarshana47876 ай бұрын

    දැනට මාස දෙකක් විතර වෙන්නෙ පන්තිය කට ගිහින්,ජොබ් එකට යන ගමන් ඒකත් කරන්නනෙ අයියෙ,⁣විභාගෙ ලගම වැටුනොත් කියන එක තමයි ප්රස්නෙ,⁣මේ පාර නොදා ඉන්න එක ද හොඳ ,උපදෙසක් බලාපොරොත්තු වෙනව අයියෙ🙏

  • @kavindudevinda-7320

    @kavindudevinda-7320

    6 ай бұрын

    එහෙම උනොත් 🥲මේ පාර ලියන්න වෙන්නැනෙ අඩෙහ් මගෙත් පස්පොර්ට් එක දැම්මෙ ජනවාරි🥲ෆින්ගර්ප්‍රින්ට් දෙන්න තියෙන්නෙ 🥲3වෙනි මාසෙ

  • @acoustic_music_girl
    @acoustic_music_girl6 ай бұрын

    Hemadema ketiyen saralawa kiyala denawata sthuthie. ❤

  • @shanikamadupani2827
    @shanikamadupani28276 ай бұрын

    Thanks❤ malli Mn inne Kuwait 🇰🇼 Photo oni wenawada.. Mage ID ekanm clear ne

  • @hirukalpa3156
    @hirukalpa31565 ай бұрын

    Admission dnna kalin Sewa anshaya gena video ekk gennko dr... Smpurna visthryk... Salary , Monawge Then wlda weda krnna thiyenneh, Hotel,Restaurant,Supermarket, Mewge then wlda jobs thiyenne...

  • @uminduimantha9502
    @uminduimantha95026 ай бұрын

    අයියෙ අයිඩි කාඩ් එක නැතුව කොලෙ තිබුනට අවුලක් නෑ නේද 😍♥️

  • @ishaniramanayaka2552
    @ishaniramanayaka25525 ай бұрын

    Thank you aiyhe

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    Welcome

  • @Budubanapda
    @Budubanapda6 ай бұрын

    Mama online passport eka hadanna damme online urgent fingerprint eka thiynna thiyenne me mase 22. Eta kalin ag ekata gihin fingermark eka thiyennabada

  • @rushsl557
    @rushsl5576 ай бұрын

    පංති යන්න ඉන්නේ මේ මාසෙ.ඉවර වෙන්නෙ අප්‍රේල් වගේ.මේ මාසෙ ඇඩ්මිශන් ගත්තට අවුලක් නැති වෙයි නේද?විභාගෙ මේ අවුරුද්දෙ අග වගේ වැටෙයි නේද

  • @nihaldayawanshapcgame4301
    @nihaldayawanshapcgame43016 ай бұрын

    tx ayya oyata

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @user-mohamedijazz55
    @user-mohamedijazz556 ай бұрын

    Brother vitiligo infection thiyana ayata Korea yanna puluwandha. Please reply ekak dhanna 🙏

  • @user-em9yq9zj3p
    @user-em9yq9zj3p6 ай бұрын

    aiya mata warna anda tawaya eka wargayak penne ne anit serama penawa mama ekata kachayak danna inne aulak wenne neti wei neda

  • @prasanikapitiya2750
    @prasanikapitiya27506 ай бұрын

    Agili hiriwatena nisa athe oparetion ekak karala thibunoth awlak weida... online addmition ganne kohomada kyalath kiyanna puluwanda ❤❤

  • @krishanjay9367
    @krishanjay93676 ай бұрын

    අයියෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආසාවෙන් යන්න හදන ගමන කෙලවෙයිද කියල හිතෙද්දි ආයෙ ඕන නෑ 😞.. පොඩි වෙලාවකට අයියා එක්ක සම්බන්ද වෙන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පොඩ් දෙයක් දැනගන්න. Reply please 😞

  • @hrchanaka5392
    @hrchanaka53926 ай бұрын

    Ane aiye dath galawanakota vidina behetha aulda korean medical ekata poddak dannawanam kiyannako

  • @Thilindawickramasinghe
    @Thilindawickramasinghe6 ай бұрын

    මටත් එන්න පුලුවන් වෙයි ගොඩක් දුරට පේපර් කරන්නේ දැන් නම් ආපුවාම සෙට් වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා ❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ජයම වේවා

  • @prasannaweraniyagoda4069
    @prasannaweraniyagoda40696 ай бұрын

    Malli agriculture visa gana kiyannako..

  • @sldarkdragon5878
    @sldarkdragon58786 ай бұрын

    ADMITION dana vidiya apply karana video danna❤❤😊

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @pointofbhanu8206
    @pointofbhanu82066 ай бұрын

    ❤️❤️❤️

  • @user-yl2vy5mr9c

    @user-yl2vy5mr9c

    6 ай бұрын

    සර් 🇰🇷🙏

  • @user-dl6cf7sd8u
    @user-dl6cf7sd8u6 ай бұрын

    අය්යේ, මට ඔයා ගෙන් පොඩි දෙයක් අහ ගන්න ඕන. මට ඔයා සම්බන්ද කර ගන්න කොහොමද. මේක ලොකු ම උදුවක්. ♥️

  • @R.Rashmika
    @R.Rashmika6 ай бұрын

    මට 26 exam එදාට ලියල ඇඩ්මිශන් දාන්න බෑද ආපහු exam eka ශුවර් නෑ මේ පාර 💔😩

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    me mase dena eka stira ne mchn bay nowi imu

  • @AmodSuranjika
    @AmodSuranjika6 ай бұрын

    Admistin ganiddi thiyenna ona photo Eka Gena wistarayak denna puluwanda?

  • @ishanishan636
    @ishanishan6365 ай бұрын

    Aiya salli gewanna ona kohetada bank acaunt ekak denawada kawadata wageda eka denne

  • @user-yl5yn2uv3x
    @user-yl5yn2uv3x5 ай бұрын

    අයියේ මත් ද්‍රවය පොඩි ප්‍රමාණයක් අහුවෙලා තියනවා උසාවි ගිහින් වැරදි කරුවෙක් වෙලා තියනවා.එතකොට මට එන්න බැරි වෙයිද අය්යේ 😢

  • @savithrachathurangani6093
    @savithrachathurangani60936 ай бұрын

    කොදුඇට පේළියේ ආබාධ check wenawada malli. Xray wage gannwada medical ekata.

  • @Hansaka_madhu
    @Hansaka_madhu6 ай бұрын

    අයියෙ තාම class පටන් ගත්තෙත් නෑ වෙලාව ඇති වෙයිද ඇඩ්මිශබ් පෙබරවාරි ඇවිත් ගත්තොත්

  • @nihaldayawanshapcgame4301
    @nihaldayawanshapcgame43016 ай бұрын

    mata kiyanna puluwanda mage paasprt eka all conty karaganna kiyak yavida kiyala kiyanna puluwanda.....plz yana gaanath dannawanm kiyanna loku deyak

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    පාස්පෝට් ඔෆිස් සයිට් එකෙන් බලන්න පුලුවන්

  • @dewindamaduhansa8468
    @dewindamaduhansa84686 ай бұрын

    අයියෙ ඇගිල්ල ටිකක් කැපිල තියනව හැබැයි පුරුක් පිටින් නම් කෑලි ගිහින් නෑ..අව්ලක් යන්නැති වෙයි නේද..

  • @maliyaexp8829
    @maliyaexp88296 ай бұрын

    අයියේ අර වර්ණ අන්දතාව චෙක් කන්න එකෙ සමහර අන්ක (ඔක්කොම නෙමෙ සමහර එවා ) පෙන් නැත්තම් කරන්න කිසිමද දෙයක් නැද්ද.කාච වගෙ එහෙම නැද්ද ?💔

  • @gayanmadhuranga4136
    @gayanmadhuranga41366 ай бұрын

    1day pasport eka gannavanam kalin davasak ven karaqganna onida

  • @user-yl2vy5mr9c
    @user-yl2vy5mr9c6 ай бұрын

    අයියෙ මට 2025 අප්‍රේල් 14 නිදට 18 ලබන්නෙ.. එතකොට 2025 දිත් මෙහෙම පෙබරවාරි වගේ ඇඩ් මිශන් දුන්නොත් මට 2025 දිඇඩ් මිශන් ගන්න බැරිවෙයි ද...

  • @shalithaprageeth7350
    @shalithaprageeth73506 ай бұрын

    අයියා මේ පාර ගන්න ජොබ්ස් ගැනත් කියන්න

  • @oshadiwarunika9113
    @oshadiwarunika91136 ай бұрын

    Aiye grl kenekta hotel , house hodaida .salary ehema 😊

  • @Ikkk_
    @Ikkk_5 ай бұрын

    කවුරු හරි මට පොඩ්ඩක් පැහැදිලිව කියනවාද 2023 Addmission අයටද මේ march අප්‍රේල් වල වගේ exam තියෙන්නේ නැත්නම් 2024 Addmission දාපු අයටද කියලා...මන් korean exan එක ගැන දන්නේ නෑ ඒකයි..😢...මේ මාසෙ 26 Addmission දාන්න ඕන 2024 ලියන්න ඉන්ඩ අයද නැත්නම්.?

  • @thisaruravishanka1040
    @thisaruravishanka10406 ай бұрын

    අයියෙ ඇඩ්මිශන් අරගෙන exam වලට කොච්චර කල් යයිද

  • @BoomMusic-ot1tt
    @BoomMusic-ot1tt6 ай бұрын

    First comment❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි ඒනම්

  • @harshanisandamali8805
    @harshanisandamali88056 ай бұрын

    Aiyye admition dila kochchara kalekinda exam eka tiyenne kiynankooo

  • @HESH999
    @HESH9996 ай бұрын

    Aiya passport eke photo ekd veb ekt wetenne

  • @lahiru..malisha
    @lahiru..malisha6 ай бұрын

    Id kolen vibage danna puluwannada

  • @suranajgg
    @suranajgg6 ай бұрын

    Aiiye hotel field eke job thinawada??🤔

  • @lahirusandaruwan668
    @lahirusandaruwan6686 ай бұрын

    Online hadanna demma passport eka...lagadi fingerprint tynna tynne me mase 27... Fingerprints tynla sathi deken ghin gnna pluwanda

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දන්න තරමින් පුලුවන් කෝල් කරල බලන්න සහෝ

  • @sajithchathuranga8270
    @sajithchathuranga82705 ай бұрын

    Aiye ID neththam licen eken puluwnd. Nethnam passport eken witharak admitionbgn puluwnd

  • @pawaninisansala7550
    @pawaninisansala75506 ай бұрын

    අයියේ මට මාර්තු මාසේ exseam තියේන්නේ මට පාස් වෙන්න බැරි උනොත් අයේ ඇඩ්මිෂන් ගන්න බැරිද 2024ට

  • @jayaminithilini9217
    @jayaminithilini92176 ай бұрын

    අය්යේ මගේ කකුලේ පොඩි අවුලක් තියෙනවා ඒ කිය්න්නේ පොඩි ඇදයක් තියෙනවා ඒක පේන්නෙ නෑ ලොකුවට ඒක අවුලක් වෙයිද ? 😢😢

  • @SLsasiya_
    @SLsasiya_6 ай бұрын

    අයියේ අඩී එකේ කොලයට කරගන්න බැරිද ඒ කාඩ් එක ගන්න පුලුවන්ද අපිට දවසින්

  • @pradeepsasanka8273
    @pradeepsasanka82736 ай бұрын

    අයියා ඇඩ්මිශන් දීලා දවස් කීයක් විතර තියෙයිද විභාගෙට

  • @maheshkumarasinha2737
    @maheshkumarasinha27376 ай бұрын

    aiye oyage vidiyo eka avasanayata thiyana song eka mokdda aiye

  • @shanakasandaruwan-xh8rk
    @shanakasandaruwan-xh8rk6 ай бұрын

    අයියේ පාස්පෝට් එක අලුත් කරන්න කීයයක් යනවද

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u6 ай бұрын

    Student veesa gena one vedeo ekak lasa aiye

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    කරමු කරමු

  • @FfAcc-fu5yw
    @FfAcc-fu5yw6 ай бұрын

    අයියෙ ඔයා නැව් වෙල්ඩින් විඩියො එකක් ගෙන්නකො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😓🙁

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    කරන්නම්

  • @KushaniSeuvandi-jn6uz
    @KushaniSeuvandi-jn6uz6 ай бұрын

    Ane aiya usa bara prashnayak venavada

  • @kaveeshakavindi1677
    @kaveeshakavindi16776 ай бұрын

    ඇනේ අයියෙ මට මෙ අගෝස්තු වලට තමා 18 වෙන්නෙ 😢. මට කියන්න පුලුවන්ද අයියෙ admission දෙන දවසටද 18 සම්පූර්ණ වෙන්න ඕන . නැත්නම් දිනයක් දෙනවද එදාට 18 සම්පූර්ණ අයට admission දාන්න පුලුවන් කියලා. අනේ එක ගැන ටිකක් කියන්නකො 😢🥺🥺

  • @kumudiniperera7765

    @kumudiniperera7765

    6 ай бұрын

    18 සම්පූර්ණ වෙන්න ඕනේඑ 🙄

  • @Fas806

    @Fas806

    6 ай бұрын

    Next year thma apply Karna 2025

  • @kaveeshakavindi1677

    @kaveeshakavindi1677

    6 ай бұрын

    🥺

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඇඩ්මිෂන් දෙනකොට 18වෙලා තියෙන්න ඕන සහෝ

  • @diliniperera473

    @diliniperera473

    6 ай бұрын

    දැන් හොදට පාඩම් කරලා next year එකේ exsame ලියමු.

  • @harshanasadaruwan6023
    @harshanasadaruwan60236 ай бұрын

    Thanks aiye. Mta thawa chuti udauwak oni ape rate hama palathatama wage distrikketama wage inna sar lage gana poddk kiyanawa. Hoda sarla ape godak lamai innwa hariyata yanna thanak hoyaganna bariwa atharaman wela. Horunta ahu wela. Oya wage ekkenek recommende karoth kattiya hari parata watei. ♥️🥰

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @hirushi9
    @hirushi95 ай бұрын

    2006 03 10 birthday mage duva eyata admission danna puluvamda kiyanna malli

  • @user-fl4vn2zh4y
    @user-fl4vn2zh4y5 ай бұрын

    අයියේ නේවි එකෙන් අයින් වෙලා ඉන්නවනම ලිව්වට කමක් නෑ නේද .එහෙම බලපාන්නෙ නෑ නේද

  • @Damith....12
    @Damith....126 ай бұрын

    දැන් හිම වැටෙන එක නැවතිලාද අය්යේ..

  • @user-wi3sq1fe5e
    @user-wi3sq1fe5e6 ай бұрын

    අයියෙ අඩි එකෙ කොලයක් මං ගාව තියෙන්නෙ එක හරි යන්නැද්ද..😢

  • @randimasugathadasa7459
    @randimasugathadasa74596 ай бұрын

    Dapu gaman baluwa

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ආදරෙයි

  • @rashenlakshitha1276
    @rashenlakshitha12766 ай бұрын

    අයියේ photo ගන්න කොට රැව්ල සම්පූර්නයෙන්ම කපලද photo ganna one

  • @NuwanYT-el6uw
    @NuwanYT-el6uw6 ай бұрын

    id එක වෙනුවට lison එක ගන්න බැරිද 🥺

  • @BuddikaBuddika-no4rp
    @BuddikaBuddika-no4rp6 ай бұрын

    අයියේ ඇඩ්මිශන් ගන්න සල්ලි පාස්පෝට් එකයි විතරද ඕනේ

  • @srilanka299
    @srilanka2996 ай бұрын

    ඇඩ්මිශන් එක ගන්න කලින් පොන් එකෙන් ලියාපදිංචි වෙන්න ඔනද

  • @SilvaSasanka
    @SilvaSasanka6 ай бұрын

    Ayiya admission eka ganna id eke photo eka athida? Exam ekedi id eka balanawada? Please reply

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ඒකනම් SLBFE එකෙන් අහන්න වෙනව

  • @user-ud2np6lv6r
    @user-ud2np6lv6r5 ай бұрын

    Id card eka parana eka photo eka podi kale ekak tikak clear na gataluwak nadda eka

  • @pathumranathunga2832
    @pathumranathunga28326 ай бұрын

    ශිප් බිල්ඩින් අංශය ගැන වීඩියෝ එකක් කරන්න බැරිද

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    karannam saho

  • @chathuranga_vlog
    @chathuranga_vlog6 ай бұрын

    ❤😍

  • @samanpathmasiri2114
    @samanpathmasiri21146 ай бұрын

    Aiye sigarat bona aka aulda koriyan medical akata..yanna thiyenne dawas lagai...mara aulen inne ...achcharai weraddakata karanne.akath nawaththala Sathi akahamarak wage . . Ane reply akak ona?

  • @Topteninsigh

    @Topteninsigh

    6 ай бұрын

    සිකා නම් අවුලක් නැති වෙයි ඒත් අනිත් ඒවනම් අවුලක් යයිද දන්නෑ වෙන drugs පාවිච්චි කරල තියේද?

  • @samanpathmasiri2114

    @samanpathmasiri2114

    6 ай бұрын

    @@Topteninsigh ne

  • @PathumNadeeka-xb3dc
    @PathumNadeeka-xb3dc6 ай бұрын

    2023 Diwara exam pass wela iddi apahu 2024 nishpadana liyanna barida?

  • @chathunisenandi1267
    @chathunisenandi12676 ай бұрын

    id kolaya thibbata prshnayk nadd

  • @SamudithaDilshan-hl9ek
    @SamudithaDilshan-hl9ek6 ай бұрын

    කොරියාවයට එන්න 0 / L අනිවාර්ය ද

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    නෑ නෑ

  • @user-zj2mj7dy4m
    @user-zj2mj7dy4m5 ай бұрын

    රැකියා පලපුරුද්ද අනිවාරෙන් ඕනිද?

  • @lakshansanjula4383
    @lakshansanjula43836 ай бұрын

    කකුලට ප්ලෙට් එකක් දාපු කෙනෙක්ට කොරියාවේ යන්න පුලුවන් ද

Келесі