කොරියාවට යනවා නම් මෙන්න ප්ලැන් එක | Korean Exam 2023 | Korean job visa for sri Lankans | Sinhala
කොරියාවට යනවා නම් මෙන්න ප්ලැන් එක | Korean Exam 2023 | Korean job visa for sri Lankans
• කොරියාවට යනවා නම් මෙන්...
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 07102005532
Пікірлер: 238
කොරියන් හීනයට ආස කරන හැමෝගෙම හීන සාර්ථක වේවා❤️
මේ වීඩියෝ එක කොරියන් ඉන්න අය දකිනවානම් ඒ අය ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ගැන හිතලා කම්පැනී මාරු නොකර හොදට වැඩේ කරන් ලංකාවේ අයට තවත් තවත් තැන හදන්න මේකේ මගේ විතරක් නෙවේ කොරියන් යන්න බලන් ඉන්න සියලුම දෙනාගේ ඉල්ලීමක් ❤❤
@ZeroNinja__
9 ай бұрын
😊😍සිරා
Korean යන්න ඉන්න අයට පට්ටම motivation එකක් ❤️❤️
මම O/L ඉවර උන ගමන් කොරියන් කරේ අවුරුදු 16 න් කරේ , දැන් 17 යි 2024 ලියන්නෙ 😌❤️
@user-uf8qi1dw1b
Жыл бұрын
මමත් ❤😌
@user-uf8qi1dw1b
Жыл бұрын
Good luck 👍 ❤
@pramudithalakdhan3335
Жыл бұрын
ගොඩක් කල් යනවද ජොබ් එන්න
@user-uf8qi1dw1b
Жыл бұрын
@@pramudithalakdhan3335 web එකට වැටුනම එහෙන් කම්පැනි එකකින් තෝරගන්නකන් ඉන්න වෙනවා.ඒම ලොකු කාලයක් යන්නෙ නෑ
@newnimantha9570
Жыл бұрын
Supiri bn
ඒ අයියාට ඒ වි්‍යාපාරය හිතනවටත් වඩ හොදින් තවතවත් සර්තක කරගැනිමට වාසනාව ලැබේවා...❤
@Sasidusathsara-cu6ey
2 ай бұрын
Ape sir ❤❤❤
නියමයි ❤සුපිරියටම විස්තර කරලා තේරුම් කරලා ජිවිතේට අවශ්‍ය 💪 හඳවතින්ම දෙනවා
මම මුලින්ම කොරියානු විභාගයට මුලින්ම මුහුණ දෙන්නේ 2022 වසරේ දි .නමුත් එයින් මම අසමත් වෙනවා. නැවත වරක් විභාගය කරලා කොහොම හරි exam එක ගොඩ දන්න හිතා ගෙන class ගිය . දෙවනි වාතව නිසා ගොඩක් මහන්සි වුනා සම්පුර්ණ කාලයම මේකට වැයකර .2023 ජුනි ආයෙත් exam ලියලා ආයෙත් Fail මම. මට දැන් වයස 23 යි .මුලින්ම korean class එක්කට ගියෙ 2020නොවැම්බර් වල covid ඇවිත් එක නැවතුනාට එතකොට මට වයස 20 යි අවුරුදු 3ක් මේ හීනය වෙනුවෙන් බලන් හිටියාත් එක එහෙම වුනේ නැ😢එහෙමයි කියලා අතාරින්නේත් නැ
@nilanthisoysa1546
Жыл бұрын
ඔයා හරියට ඉගන ගෙන නැ එකයි මාස 3න් මගෙ යාලුවා පාස්
@dilshanmadushanka1498
Жыл бұрын
@@nilanthisoysa1546 wenna athy mta ath mata exam eka pss wnn bry une mge thbba hadissiya nisa
@lakshan8539
11 ай бұрын
Mn masa 5n goda hariyata karanna
@kaviya763
9 ай бұрын
හොද sir kenek ගාවට පලයන් හුත්තො 😂මේකට ඔච්චර තටමන්න ඕන නැ😂
@sandunisanduni-sy8hn
9 ай бұрын
@@nilanthisoysa1546 clz giye onlineda kageda
,ammo mata dan 16 වයස මෙකටනම් මගේ හීනෙට මාර මොටීවේශන් එකක් ❤❤
ptta video. motivation karanwa minisunwa
තව තවත් සාර්ථක ලෙස ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍
Thank you for the valuable discussion❤❤❤
Api nam kimchi hadagena kanawa...eth welawaka oya restaurant ekata awith wena kemak kala balanna one...Korean kema kapu aya e kema kana eka nawaththanne ne...hoyagena Hari hadagena Hari kanawa...siyalu weda sarthaka wewa kiyala pathanawa... theruwan saranai!
Thanks අයියෙ ඉල්ලපු එක දුන්නට.❤❤
අවශ්‍යය දේ කතාකරන හොඳම channel එක
අනේ මේ සර් ගේ නම්බර් එක එවන්න කෝ ගාල්ලෙ තැන වැඩ කරන්න ආසයි. පඩිය නෙමෙයි ඕන. මාත් කොරියන් යන්න ඉන්නෙ. එතන ඉදලා වැඩ ඉගෙන ගන්න ආසයි.
@thebulletsrilanka
Жыл бұрын
0701473786
ඒ කටහඬ ඇහුනත් පට්ට මොරාල් එකක් එනවා.. ❤❤❤
අයියෙ ship building exam නැවත තියන්නෙ කවදාද ඒ ගැන video එකක් කරන්න.මේ පාර මම ship building exam කරා.ලකුණු 37.5 යි.පාස් වුන ප්රමාණය අඩු නිසා ලකුණු අඩු අයට chance එකක් නැතිද?
Go ahead brother good luck ❤
අපෝ අව්රුදු 25 එව්න්ගේ ජවය ගැනනම් කතා කරන්න එපා. ලපටි පැටව් ගිහින් තමා කන්නේ රටවල්
Supiri waitna kathawak.thama try karanwa korean yanna.
ඔය video එක තුන්පාරක් බැලුවා මාර ගැම්මක් හිතන්නේ 😎❤️😈
Ape sir❤❤❤e dena motivation ekanam patta❤❤❤💪🏽💪🏽💪🏽
Superi niyamai Thanks
Goooodak sthuthi sir gooooodak deval hithata gatha katha bahen math kimchi kanna asai eth hariyata hadapu kimchi kala na you tub eken balala kava puluvan unath davasaka enava sir❤❤❤ vada katauthu silla sarthaka veva
බුදු සරණයි, සුවපත් වේවා.
ලබන අවුරුද්දේ exam තාම 18i 😙
හෝදයි අයියේ හදවතින්ම සුබ පතනවා❤❤
🥺🥺🇰🇷❤️❤️ ආදරෙයි කොරියාව
නියමයි..කරන වැඩ සේරම සාර්ථක වෙන්න ඕන❤️
Mata 17 i masa 7i man labana awrudde exam liyanwa ,,💖💪
අලුතින් ආපු service 2 අංශයේ skill test තියෙනව ද මොනාද තියෙන්නෙ කියල කියන්නකො.අපි exam කරල ඉන්නෙ skill test එකක් ගැන හිතාගන්න බැරුව ඉන්නෙ
මෙ මොහොතෙ හිතුන කෙනෙක්ට ඒ හීනෙට යන්න.මුලින්ම මොකද කරන්න අව්ශ්‍ය.අද 2023.10.01
@Adeesha_sanajana17.
6 ай бұрын
Clz ynna ita psse admissions aram exam liynna eken pass unoth skill test eka krnna ita psse pass unoth oywa web ekta wetenwa ita psse aggriment ekk awoth ynna good luck brdh ❤❤
ඒ වචන ටික හයියක් ❤️
හෝදයි අයියෙ හදවතින්ම සුබ පතනවා
Pattama dayal ekak, jaya wewa aiye 🤟💖
Me sirge classes gana details danna kenek kiynnako loku udawwak 🙏
අනේ අයියෙ මට 17යි මටත් ඔයා ගාව ජොබ් එකක් දෙන්නකො මට කෝස් එකක් කරන්න cookary සල්ලි නැහැ ඒ නිසා මාස පහකට විතරවත් දෙන්නකෝ
Excellent 👌👍
Man yanneth me sir ge . හොඳට wada tika karanawa super ❤
@harshinilakshika7821
7 ай бұрын
Online clz karanawada me sir..kohomada join wenne
Ape sir .... ❤️🇰🇷 jaya wewa ❤️🙏
Thank you❤
Math Me para Al ekata neme padam karane koriyan excem ekata Al aetherala thiyene ❤️
Godak vadagath.. Niyamai
ජය වේවා❤
❤😍 ape sir...... හීන හීනයක්ම නොවී හීන හැබෑ කරවන ගුරුවරයා .....isuru sanchula sir❤❤❤
@nisansaladilrukshi3719
11 ай бұрын
mata isuru sanchula sirge phone number ekak denna puluwanda
@kasunsampath9625
10 ай бұрын
Matat number aka ona
@RanganaNirasha
9 ай бұрын
Matath dennako
@JourneybyNira
8 ай бұрын
Sirwa sambanda karaganne kohomada
හොද කතාවක් 🇰🇷🌎
Mata tahama 15 wai man kohoma hari yanna hithan innawa (~යන්න ඉන්න අයටත් සුබ පතනවා~)❤️❤️
අවුරුදු 14 මෙ ප්ලැන් එක ආවෙ දැන් 15 ලබ අවුරුද්ද ඉවර වෙද්දි මත් මේ ගෙම ගහනො
අනේ ඔයා ට හරියන්න ඕනි අය්යේ..❤❤❤❤පට්ටම හොදයි..මනුස්සකම..
Ane sir 2025t aluthin clz kranna patan gannawada danma ane pz kiyannako sir
Jaya wewa ayia
බුදුසරණ යි
Korean clz karana best clz ekak kiynnko
Korean exam ekata apply kranna application call kranne koi kaleda? Mta korean katha karanna පුළුවන්.liyanna kiyawanna thamai ඉගෙන ගන්න oni.hoda teacher knk innawanm kiyanna.mage hometown kandy.
Sr mata cainis menuwal koththu rayis weda puluwan appa sotis pliss mata oyaththekka gamanak yanna chans ekak denna
Oyalage kema nm supiriy aiye koreawata gihin korean kema kewa wage thama
Budu saranai ❤
Korean walata giyata passe hadissiye wath bashawe kiyana deyak teeunneti unoth aulak wevida
❤නියමයි ..
Ape sir ❤
Papuwtma wdina motivation mewa ❤️🙂
8000 කෝට එකක් තියෙ කියල පච කියපු යාප මහත්තය එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අයියෙ.
ජය වේවා...
Aurudu 42 i kiyanne yannama be neda. Kalin vibage liiwa. Lakunu 4k madi una.
Supiri ❤
ඒ වචන ටික ❤
කර්මාන්ත අංශෙන් ගියාමද ආහාර සැකසුම් වලට ගන්නෙ කොරියාවෙ?💗
මන් 2023 exam එක කලා ලකුණු 105. 2023 A/l කලා results S3. හැමෝම කියනවා ආයෙමත් පාරක් A/l කරන්න කියලා.2024 කොරියන් exam එකයි A/l දෙකම කරන්න ගියොත් අවුල් යයි නේද. මේ දෙකෙන් තෝරගන්න හොදම දේ මොකක්ද 😢
@nadeekakapuge7216
6 ай бұрын
Korean exam karann
Super ❤
වෙබ් එකට පාස් උනන් එතනින්ම දානවද කොහොමද දාන්නෙ වෙබ් එකට
පටිටම මොරාල් එකක් දෙන්නේ ❤️
ඒ කියන්නෙ අවුරුදු 38කෙනෙක් exam ලියන එක තේරුමක් නැද්ද?
මට33යි මෙහේ මාර කට්ටක් කන්නෙ අපිව වෙබ් එකෙන් අයින් කරනවද 😢
අපෙ ඉසුරු සර්💞
එනෝ අයියා දවසක අනිවාර්යයෙන් 😊
හදවතේ ගුරුතුමා❤
නිශ්පාදන වලට ලකුන් කොච්චරක් ගන්න ඔනිද
ගාල්ලෙ කොහේද location
A/l katana road Honda korean yana road a hoda
Aiye mama koriyawe gihin awa kenek Mata hodata Katha karanna puluwan Mata job akak denna godak pin
වයස 45 වෙනකම් දුන්නනම් කීදෙන්ක් ගොඩ යනවද 😒
Mama aniwaren enawa corean kema kanna. Mn mara asai😊
Mamath giya matara s&s korean kema kadeta
Video ahanne na..??
Gihing hariyata wada karapiyaw
Sir mata 38 bariweaida 2024 kraganna
මෙයත් අර පිරමිඩ වගේ… සියලු ආර්තික මූලධර්ම බිදගෙන යන්නේ.. මේක බැලුවම නිකං දිව්‍යලෝකයක් මවන්නේ… unskilled කෙනෙක්ට ඔච්චර පඩි දෙන්න… නිකං දිව්‍යලොකයක් මවන්නේ…
Isuru mahaththayageekathawa sahthika aththa..magee yaluwoo godaak unnawa o/l pawa fail hebeyi den wahana thiyan supiri jiwitha gewana koriyawa nisa..a yaluwo dekkama mata mama gena marama dukak athiwenawa.a/l pawa pass mama adatath kuli weda kara kara duk widinawa..mama koriyan giyoth mee isuru mahaththayagee wachana nisa..loku pinak mahaththayoo wachana tikata..mata daruwo dennek innawa wayasa 30i..aniwaren koriyawata yanawa..magee daruwonta mama widina duka widinna denne nee...
Kiwwa dewal okkoma aetta...mokada koriyan idala apu kenek boru kiyan nehe...anika 18.19 korean enna epa meya kiwwa dewal walin weradi de eka vitharai...aduma gane mesan wedata help karannawath aurudu 2 wath yanna ona nettam block gal hadanna hari yanna ona aurudu 2 wath...ekata hethuwa mehe machine wala weda karana kota godak kollanta demage wenawa godak kollange aegili nehe....
Sir ❤️
Ape sir❤
ඔබතුමාගේ සෑම වැඩක්ම සාර්ථක වේවා
Apita malabeta ekak oni.....kama rasai oni apita 식당...ekak.
එල කොල්ලෙක්.කොරියාවෙ අය්යල කියාගත්ත කන්න බොන්න වියදම් විතරක් කරන චරිත කියල පෙන්නන්න හදන පොරවල් කියල හිතන් ඉන්න ගොබ්බයන්ට මෙයාගෙ කතාවට ගොඩක් රිදිල වගේ 😂 සමාර කමෙන්ට් දැක්කම පේනව 😂
On line clz ekata sambanda wenna number ekak oni
මට 18යි කොරියන් කෝස් එකක් කරන්න ඕනෙ මට ඔන්ලයින් කරන එක සාර්ථක වෙන්නේ නෑ මෙහෙට සිග්නල් නෑ හරියට ගිහින් ඉගෙනගන්න පුළුවන් තැනක් දන්න කවුරුහරි කියන්න ලොකු උදව්වක්
@OhansaKoreanAcademy
Жыл бұрын
Koheda Oya inne
Sir❤
jayasre..maha.bode. saranaye.oba..tumata
Ape sir ❤❤
@bhagyasewwandi4
11 ай бұрын
Clz kohed tiyenne
සර්.... වර්ණ අන්දතාවය තියෙන කෙනෙකුට කොරියන් යන්න විකල්පයක් නැද්ද .පුළුවන්නම් විමසීමක් කරන්න පුළුවන් ද
@thebulletsrilanka
Жыл бұрын
විමසීමක් කරලා තියෙනවා යාපා මහත්තයා එක්ක කල වීඩියෝ කිහිපයකම. හැකියාවක් නැතිබවයි කීවෙි.
@Sureshmadushanka1994
Жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයො පිලිතුරක් ලබා දුන්නට.මම දැනුවත්ව ගිය අයනම් ඉන්නව .ඒත් ඒ කොහොමද කියල කියන්නෙත් නෑ.මම 2017 ඉදන් මේක හෙව්ව.ආසම නිසා හෙව්වෙ.මොනව කරන්නද.ජය වේව ඔබතුමාට ..... තෙරුවන් සරණයි ... ❤️❤️❤️❤️❤️💪💪💪💪💪