කෙල්ලො ආසම දෙවල් කොරියාවේ Shopping vlog 🇰🇷 | Girls' favorite things in Korea shopping vlog
Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කෙල්ලො පිස්සු වට්ටන කොරියාවේ ශොපින් කරපු ව්ලොග් එකක් අද ඔයාට
Girls' favorite things in Korea shopping vlog
South korea beuty product shopping
#southkorea #shopping #korean #sinhala #chocolate #koreanfood #beuty #bts
දකුණු කොරියාවට රැකියාවකට එන ඔයාට කොරියාවෙදි වැටුපට අමතරව ලැබෙන පට්ට වරප්‍රසාද ටික
#southkorea #sinhala #korean #eps
චතු අයියගෙ චැනල් එක Korean network
youtube.com/@koreannetwork?si...
මගේ තව වීඩියෝස්
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa
Пікірлер: 232
අමතක නොකර Subscribe කරල යන්න, ආදරෙයි ❤❤
@SLKPOPMASHUP
9 ай бұрын
KPOP කියන්නෙ වෙනම Brand එකක් 😏
@SLKPOPMASHUP
9 ай бұрын
දකුණු කොරියාවෙ දි BTS ලට බනින්න තහනම් නෙද ? ඒක මේ ලන්කාවෙ අය තාම දන්නෙ නැහැනෙ 😊💪🙏
@user-lb7xo1mf1l
9 ай бұрын
❤❤❤❤adare ta adarei godak
2018 ඉදන් යන්න හදන්නේ ඒත් වයස මදී මේ අවුරුද්දේ 18 උනේ ලබන අවුරුද්දෙනම් කෝමහරි exam පාස් වෙලා.මගේ සිහින දේශයට එනවාමයී 😘😍🥺❤
@Lasavlog
9 ай бұрын
අනිවාර්යයෙන් ජයම වේවා 💪💪
@user-kg9cu6gj3y
9 ай бұрын
❤අනිවරයෙන්
@damithconstruction591
9 ай бұрын
Aniwaaa ❤
@user-xg3hb3cc1c
9 ай бұрын
මටත් මේ පාර 18ට වුනේ මාත් කොහොම හරි ඊලග අවුරුද්දේ යනවාමයි සිහින දේශයට ❤
@tharidusandeepa9262
9 ай бұрын
@@user-xg3hb3cc1c 🥰❤ අනිවාරෙන්ම සුභ පැතුම් ඔයාට ❤😍
එකටනම් මටත් පිස්සු හැදුනා❤❤❤❤❤. Online shopping තමා ඉතින් අපට 😂😂😂. පරිස්සමට ඉන්න මල්ලා . ඡීවිතය හැමදාම හරියන්න ඔනා🙏 බුදු සරණයි🙏🙏
@Lasavlog
9 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි
මේ තැන් දකින කොට ලoකාව ගැන දුකත් හිතෙනව බන්😢😢❤
@Lasavlog
9 ай бұрын
පාලනය වෙනස් කරල අපිම තමයි ගොඩ දාගන්න ඕනි මෙක
වෙනදා වගේම අදත් වීඩියෝ එක සුපිරියක්.❤❤❤
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ගොඩක්
ඔන්න මම තමා ඉස්සල්ලාම බැලුවේ like කලේ අද...✌️💗
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ගොඩක් 🥰🥰❤️😘
Great Great shopping vlog godbless dear
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි ගොඩක් ආදරෙයි
අයියෙ කොල්ලො ආසම දෙවල් ගැන අලුත් විඩියෝවක් ගෙමුත ❤
@Lasavlog
9 ай бұрын
ගේනව ගේනව. මුල් එක 10 වෙනිදායින් පස්සෙ දෙන්නම්
ada video ekath lassanai ane lassanai e dewal assai hodata padam krla aniwaryen enewa koriyawata parissamen inna bs dp❤❤❤❤
@Lasavlog
9 ай бұрын
ජයම වේවා
කොරියාවට අනිවාරෙන් එන්නම ඔනී ලසා අය්යේ 😝🇰🇷✌️❤️
@Lasavlog
8 ай бұрын
අනිවාර්යයෙන්ම
අදත් සුපිරියක් තමයි ඉතින්🥰
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ගොඩක්
දවසක එනවමයි ....😁👍❤️
@Lasavlog
9 ай бұрын
අනිවාර්යයෙන්
මාත් ලබන පාර එක්සෑම් කරන්නේ මේවා දකිනකොට පුදුම ආසාවක් එන්නේ.මමත් උපරිමෙන් මහන්සි වෙලා මගේ හීන හැබෑ කරගන්න සිහින දේශයට අනිවාරෙන්ම එනවා❤️🇰🇷 පරිස්සමෙන් ඉන්න අයියෙ ඔයත් බුදු සරණයි❤️🙏
@Lasavlog
9 ай бұрын
තෙරුවන් සරණයි සහෝදරයා
@DulanSanjaya-qj2cq
9 ай бұрын
@@Lasavlog 🙏❤️
නියමයි අයියේ.. බයික් ගැන කාර් ගැන වීඩියෝ එකක් ඕනී ❤️🇰🇷
@Lasavlog
9 ай бұрын
Bike sale ekak hariyata set une nene nettan ikmaninma karanawa
Lassanai aiya ❤🎉
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි
මරු aiya 👍🇰🇷
@Lasavlog
9 ай бұрын
🥰 ස්තූතියි
හරිම ලස්සනයි ..! ❤️❤️❤️
@Lasavlog
9 ай бұрын
ස්තූතියි
ලස්සනයි අයියේ♥️😍
@Lasavlog
9 ай бұрын
ස්තූතියි
ආදරෙයි සුද්දා... 🙈 ගැම්මක් තමා බන්. 💗💫✨
@Lasavlog
9 ай бұрын
ආදරෙයි ස්තූතියි ස්තූතියි
❤😍 ammoh ekh..
@Lasavlog
9 ай бұрын
Eekane
මටත් පිස්සු වගේ ඒවා දැක්කහම🥲❤️
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි
අනේහ් 🥺❤️🩹🇰🇷
@Lasavlog
6 ай бұрын
❤️❤️
සුපිරි කොල්ලෝ❤️
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි
Ammmooooo labana awurudde ikmaninma enawa avith mulinm enne othanata thamayi ane e tika bts album tika 😍😍🥰❤️🩹
මරු රත්තරන් වැඩටික හොදට කර ගන්න
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි ගොඩක් ආදරෙයි
Korean phone වල price ගැන ව්ඩියො එකක් කුත් ගෙමුකො
@Lasavlog
9 ай бұрын
කරන්නම් අනිවාර්යයෙන්
එක දැකලා කොරියන් එන්න තියන පිස්සුව ඩබල් උනා ❤❤❤❤😍😍😍😍😍😍
@Lasavlog
4 ай бұрын
නියමයි
ඔය වගේ ලස්සන වීඩියෝ විනාඩි 30 ක් විතර කරන් කෝ අපි ඔහේට එනකං වත්..😊..🇰🇷💕💕💕💕
@Lasavlog
9 ай бұрын
දිග වැඩිනෙ එතකොට කම්මලීනෙ
අනිවාර්යයෙන් රිප්ලයි එකක් දාලා තියන්න ❤
@Lasavlog
9 ай бұрын
කොල්ලෝ
😁 ජය වේවා ..💓🇰🇷😁🤣
@Lasavlog
9 ай бұрын
බොක්ක. 🥰🥰🥰
කොරියාවේ රත්තරං ගැන වීඩීයො එකක් ඕන රත්තරං ❤️😁
@Lasavlog
9 ай бұрын
අනිවාර්යයෙන් රත්තරං කරනවමයි
🥺🙊😍♥️
@Lasavlog
7 ай бұрын
❤️❤️❤️❤️
Lassanai ❤❤❤❤kohomada oyata
@Lasavlog
9 ай бұрын
ස්තූතියි හොදින් ඉන්නෝ
❤😍😍😍🤗
@Lasavlog
6 ай бұрын
🥰🥰🥰
Supiruyak tama itin ❤❤❤😊😊
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි
❤❤
@Lasavlog
9 ай бұрын
😘🥰❤️❤️❤️❤️
❤️❤️🇰🇷
@Lasavlog
9 ай бұрын
🥰 🥰🥰🥰🥰
❤❤😮
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰
😮❤
@Lasavlog
9 ай бұрын
❤️❤️❤️❤️
❤️Maru aiye
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ස්තූතියි
😍😍😍😍
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰
පිස්සු හැදෙනවා දැක්කම 🙂❤️
@Lasavlog
7 ай бұрын
ඒකනෙ
👍
@Lasavlog
9 ай бұрын
❤️❤️❤️❤️
사랑해요 ❤️🇰🇷
@Lasavlog
9 ай бұрын
ආදරෙයි ආදරෙයි
❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰🥰
Brother ❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
❤️🌸👍
@Lasavlog
9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
My dreams❤
@Lasavlog
3 ай бұрын
🥰🥰🥰🥰🥰
❤❤❤❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰🥰
ice thent nam giyoth nam ennh aiye😊
🌼❤️
@Lasavlog
9 ай бұрын
❤️❤️❤️🥰🥰🥰🥰🥰😘
Girl's mortivation 😂❤️
@Lasavlog
9 ай бұрын
😂😂😂❤️❤️❤️
දවසක අනිවාර්යෙන්ම යනවා 🇰🇷❤️🤜
@Lasavlog
8 ай бұрын
අනිවාර්යයෙන්ම
Ani❤🤗😱😱
@Lasavlog
5 ай бұрын
සහෝ
Ammo ayiye ekanam pissuwak
@Lasavlog
5 ай бұрын
ස්තූතියි ස්තූතියි
@srithambapanniutc
5 ай бұрын
@@Lasavlog 감사합니다 ❤🤗
Mawa koreawata gihin danna ioo 😍
@Lasavlog
9 ай бұрын
අපරාදෙ මං ලගදි එද්දි දන්නවනම් බෑග් එකේ දාගෙන එනවනෙ 😀
🇰🇷❤️
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰❤️❤️😘
අයියෙ මම වැඩ කරන්නෙ දැනට රෙස්ටුරන්ට් එකක පැය 8 මට එතනින් ලක්ශයකටඑහා පඩි ගන්නව මම මාර්තු මාසෙ එක්සැම් කරන්න ඉන්නෙ මට කොරියන් හොදටම පුලුවන් පාඩම් 52 තනියම හොදට මා පාඩම් කරල තියෙන්නෙ ඒත් මට බයයි ලකුනු අඩු වෙයි කියල මම එක නිසා මෙ.මාසෙ ඉදන් ජොබ් එකෙන් අයින් වෙන්න බැලුවෙ පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද ඔයා අන්තිම මාස ටිකෙ පෙපර් කරාද😮
@Lasavlog
8 ай бұрын
පේපර් කරන්න මචං මං කියන්නෙනම් රස්සාව නැති කරගන්න එපා. මමත් එන්න කලින් දවසෙ තමයි අන්තිමට වැඩට ගියෙ. ජොබ් එක තියගෙන් කරන්න
🇰🇷🥰❤️
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰
අයිටේ toy shopping video එකක් දාන්නකෝ
@Lasavlog
9 ай бұрын
අනිවාර්යයෙන් කරමු
හැඩවෙන්න ඹන සේරම තියනවනෙ 👗👜💅🏼💄😁😁
@Lasavlog
9 ай бұрын
Eekane eekane
🥺❤️
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰
Aiya man 2024 liyanna inne. Vibageta mona wage ewada enne .. me para liyapu aiya kenek kiyanawa amarui kiyala. Wachana kiya wanna puluwannam aulak na neda ❤😊 anika mama girl kenek matath enna puluwan neda😊
@Lasavlog
9 ай бұрын
Girlslata enna puluwan. Wachana kiyawala therum ganna plwannam harima lesi
අයියෙ පොඩි දෙයක් දැනගන්න ඕනෙ ජීවන වියදම් එක්ක කොරියාවෙද ඉතුරු කරන්න පුලුවන් ජපානෙද
@Lasavlog
3 ай бұрын
දෙකම එකයි වගේ හැබැයි
Ayye ilaga video eka sport shop gana ona visheshayen cricket badu gana
@Lasavlog
9 ай бұрын
Cricket dadunam adu ethi mehe nene cricket. Man karannam mchn
Korean enna work experience oni da ,nttm ohe dena wdk d kranna oni❤
@Lasavlog
9 ай бұрын
Work experience gena sahathika idiripath karanna puluwan. E unata oyata ena job eka agreement eka mokakda danne neene. Ethakota godak welawata dena job ekak traning karala oyata weda karanna denawa mehedi
🇰🇷💙❤️🇰🇷🌼
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰
ලසා අයියා
@Lasavlog
9 ай бұрын
බොක්ක.. 🥰🥰🥰🥰
@user-hp3zm8eq6u
9 ай бұрын
@@Lasavlog vidiyo ekk one vidi kema
දුකායි..........😢😢❤
@Lasavlog
9 ай бұрын
අනෙ.. 🥲
අහ් ලසන්ත අයියෙ කොහොමද ගොඩක් දවසකින් නේද
@Lasavlog
9 ай бұрын
ඉන්නවො ඔන් ඔහේ වැඩ තමයි
oyage video patta❤
@Lasavlog
9 ай бұрын
ස්තූතියි ගොඩක්
Korean wala item lankavata gennala sale karanne kohomada kattiya..sheet mask ehema 190ta vage sale karanava lankave eth eyalata ita wada aduwata hambenna epai e ganata sale karanna kohomada ehema karanne
@Lasavlog
8 ай бұрын
තොග ගනිද්දි පුලුවන් ක්‍රම තියනව
ලොකු අයියා උදව්වක් දෙනවකෝ
@Lasavlog
9 ай бұрын
කියන්නෝ
@BOYSLK11
9 ай бұрын
සල්ලි ගන්නවා
Aiye mt Dan vayasa 21 mn tika kalayak Japan ssw karana gaman inne Eth Dan eka nathara Karala Korean karanna kiyala inne kohomahari labana aurudde goda daganna balagena Japan yanavata vada Korean try karana eka hodai neda aiye
@Lasavlog
9 ай бұрын
හොදයි මචං ගැම්මෙන් ආසාවෙන් කරමු ජපන් වැඩේ වගේ මගදි හිත වෙනස් නොකර කරන්න ඕනි එකෙන්ම
අයියෙ, කොරියාවට job එකක් කරන්න එනවනම් අපිට කීයක් විතර දැන් යනවද?(Total cost එක) මම ඒ ගැන තියන කලින් vedio එක බැලුව ඒ ගනන් මේ කාලෙ වෙනකොට වෙනස් වෙලාද?? Answer plz...❤❤❤❤❤❤
@Lasavlog
9 ай бұрын
දැනට ඒ මුදලින් කොහොමත් රුපියල් 10000ක් වගේ ඕනිනම් වෙනස් වෙලා ඇති ටිකට් ඉතින් වෙනස් වෙනවනෙ කාලෙන් කාලෙට
@manulkakarunathilaka1244
8 ай бұрын
Thanks aiye❤️❤️❤️❤️
අයියෙ 2023. දෙවෙනි සෙට් එකේ cut off එක 160 කියලා කතාවක් යනවා. ඒක ඇත්තක් වෙයිද? එහෙම නැත්නම් 160 ට වඩා වැඩි වෙයිද ?
@Lasavlog
9 ай бұрын
160තමයි කියන්නෙ
@user-uw4wx8hd3i
9 ай бұрын
2023 tunweni set ekath 160 balanne.man 154 තියෙනවා .mepara yanna barida .
අයියෙ සාමාන්‍යයෙන් දවසට කොරියන් වචන කීයක් විතර පාඩම් කරන්න ඕනද 😊
@ටිංටිං
9 ай бұрын
😂
@Lasavlog
9 ай бұрын
ගානක් කියන්න බෑ ඔයගෙ උනන්දුවයි ඔයගෙ හැකියාවයි එක්ක උපරිමෙන්ම
@ටිංටිං
9 ай бұрын
@@Lasavlog 💙
@tracademy6935
9 ай бұрын
@@Lasavlog ❤
Ane ayya job visa awith job ekak karana gaman ohe degree ekak complete karanna puluwnda.. ehema puluwn nam oni qualifications monawada.. ane plz ayya me gena video ekak karannako 🥺❤️
@Lasavlog
8 ай бұрын
ටොපික් කරල කැම්ප්පපස් යන්න පුලුවන්
Mage hine thama ithin adarei koriyan
@Lasavlog
9 ай бұрын
ඒ හීනෙ ජයගමු
වීසා වර්ග ගැන විස්තරක් වීඩියෝ එකකින් ගෙන්න පුලුවන් වෙයිද?
@Lasavlog
9 ай бұрын
ඒක හොදයි මං විස්තර එකතු කරල කරන්නම්
මේ අයියේ දෙයක් දැනගන්න ඔනි 🙄2025 korean වලට lanka වෙන් ගන්න ශ්‍රමිකයින් සංඛ්‍යාව අඩුකරයිද 🥺❤️🩹
@Lasavlog
9 ай бұрын
එහෙම කතාවක් යනව කියල ආරන්චි ඒ උනට ඒක සම්පූර්ණයෙන්ම බොරු
@mashi-xn4lx
9 ай бұрын
@@Lasavlog ♥️🥺 හම්මො thank you ♥️
Vayasa 20 di yanna pulavanda
@Lasavlog
9 ай бұрын
18ඒ ඉදන් එන්න පුලුවන්
Lasa aiye 24 exam karanawa mn .ahannko api ohe avith 4,10 iwara unamada tiyena exam ara oya karanawa kiwwe ewa karanna puluwan
@Lasavlog
9 ай бұрын
ආපු කාලෙ ඉදන්ම කරගත්තොත් හොදයි
@sagarikakumudumali-iv2st
9 ай бұрын
aiye E gana vidiyo tikk karanna puluwannm
@sagarikakumudumali-iv2st
9 ай бұрын
Oyalage givitha sarthka wenna oni nodanna godak igena gannawa api jaya wewa aiye
@sagarikakumudumali-iv2st
9 ай бұрын
Awa gamn ehema exam karanna denawada e gana vidiyo ekka danna serama terum karala aiye
gym ekata gihin pennannako
@Lasavlog
8 ай бұрын
ම්ම්ම් මං බලන්නම් එහෙනම්
Aiye oya inne Seoul walada?🤔
@Lasavlog
9 ай бұрын
Kittuwa tikak
කොරියාවේ කොහේද 😊😊😊
@MadaraVipulasena-jb4zo
5 ай бұрын
Maru❤
@Lasavlog
5 ай бұрын
මේ සෝල් ටවර් පැත්තෙ
ඔයා ගන්න කවදහරි girl ට හරි wife ට හරි දෙන්න පුළුවන් නේද. 😊
@Lasavlog
9 ай бұрын
😂🥰🥰 ඒක ඇත්ත
අයියේ වොන් එකක් රුපියල් කීයද ? දන්නැති නිසා අහන්නෙ 🙂
@dinalcharuka
9 ай бұрын
Won 100 = rs.24k vage
@Lasavlog
9 ай бұрын
මේ කමන්ට් එක හරි
අයියේ ඔයා තිලිනි අක්කිව අදුරනවද
@Lasavlog
9 ай бұрын
Koi kenada male, game kena, ne wena kena, ofz eke kena..?
Aiye girllata koriyan enna thiyana chans eka aduda
@Lasavlog
8 ай бұрын
පොඩ්ඩක් අඩු උනාට ලොකුවට අඩු නෑ
🤍
@Lasavlog
9 ай бұрын
😘🥰❤️❤️❤️❤️💪
Ai me kello ganama kiyanne
@Lasavlog
7 ай бұрын
මේ තැන් එයාලටම නිසා
@earlybird-kh2dt
7 ай бұрын
@@Lasavlog eth mewa kollontath use kalahakine 😌
ඒ මොකො කෙල්ලෙක් එක්ක එන්න හොද නැත්තේ
@Lasavlog
9 ай бұрын
යන්න වෙන එකක් නෑ ලක්ෂෙකුත් මදි වෙයි
@Lasavlog
9 ай бұрын
දෙයක් අහන්මද කියල කමන්ට් එකක් තිබුන මොකක්ද?
@asangidilrukshi9286
9 ай бұрын
@@Lasavlog ඔයලා ඉන්න රට එන්න භාෂාව ඉගන ගන්න ඔනේ නේද
@asangidilrukshi9286
9 ай бұрын
@@Lasavlog අපොයි මෙයා එහෙනම් ඔවාට අකමැති කෙල්ලෙක්ව බදින්න
@Lasavlog
9 ай бұрын
@@asangidilrukshi9286 ow language eka thamai 1. Language exam eka thamai pass karagannanoni ekama de enna
💗😍
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰
❤❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰🥰
❤❤
@Lasavlog
9 ай бұрын
😘❤️❤️❤️
❤❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰
❤❤
@Lasavlog
9 ай бұрын
🤩🤩🤩
❤❤
@Lasavlog
9 ай бұрын
🥰🥰🥰🥰