ලොකුම කොරියන් චොකලට් ෂොපින් එක | south korea 40kg biggest chocolate shopping

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
korean chocolat shopping vlog sinhala
කිලෝ 40කට වැඩි මගේ ලොකුම ෂොපින් ව්ලොග් එකත් අරන් අවේ, ලංකාවට කොරියාවෙ ඉදන් වැකේෂන් එකක් එන්න හදන්නේ, මේ එ ගේන්න ගන්න බඩු තොගේ..❤️😀 ඊලග වීඩියෝ එක ගෙදර එන එක ඕනිනම් කමන්ට් එකක් දාගෙන යන්නෝ..
In this shopping vlog, we go to the Seoul mall and buy 40kg of chocolate. This is the biggest shopping haul I've ever done and I have a lot of fun doing it. #chocolate #shoppingvlog #challenge #southkorea #korean #chocolate #koreanfood #eps #sinhala #epstopik #japan
Korean chocolate shopping
මගේ තව වීඩියෝ පහල දාල ඇති බලන්න
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa
In this video, we'll share the cost of living in South Korea!
From apartments to food to transportation, we'll cover everything you need to know about living in South Korea. We'll also give you a list of things to watch out for while living in South Korea, so that you can make the most of your time in the country!

Пікірлер: 743

  • @Lasavlog
    @Lasavlog11 ай бұрын

    බලල සබ්ස්ක්‍රයිබ් කරල 50k ලගට යන්න උදවු කරන්න.. ❤

  • @dilankapushpakumara338

    @dilankapushpakumara338

    11 ай бұрын

    මටත් චොකලට් ටිකක් දෙන්නකෝ අයියේ 😭🥰

  • @nilikakumara2648

    @nilikakumara2648

    11 ай бұрын

    Cokalte

  • @user-ko7bh4yb3l

    @user-ko7bh4yb3l

    4 ай бұрын

    එකව්න්ට් 3කින් ඔයා සබ් කරා අයියෙ

  • @nimeshaaloka4470

    @nimeshaaloka4470

    4 ай бұрын

    ❤❤❤❤

  • @T.anu12
    @T.anu1211 ай бұрын

    මං මැරි කරන්න ඉන්න එක්කෙනත් ඉන්නේ කොරියා තමයි. 😇 මට සතුටු මට එයාව ලංකාවේ කට්ට කන කාලේදිම හම්බුන උන එක ගැන.එයාට sapport එකක් වෙන්න පුලුවන් උනු නිසා. ❤️🥰🥰

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    පට්ට හදවතක්

  • @Shashx.
    @Shashx. Жыл бұрын

    මගෙත් ඒ අහිංසක හීනේ ඉක්මනින් ඉටු වේවා❤😢

  • @damithconstruction591

    @damithconstruction591

    Жыл бұрын

    Mageth

  • @kaviya763

    @kaviya763

    Жыл бұрын

    ඔහොම හිත හිත ඉදලා හරියන්නේ නැ හුත්තො පාඩම් කරපන්.නැත්නම් ඉටුවෙයි පක😂

  • @Shashx.

    @Shashx.

    Жыл бұрын

    @@kaviya763 hari machn thnq.👍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @sahasya3677
    @sahasya367711 ай бұрын

    Aneh 🥺 ඇත්තටම ඔයා නම් හරිම හොද කෙනෙක් හැමෝ ගැනම හිතනවා ඒකට අපිට ඉන්න නෑයො රට ඉදන් ආවාම අපිව අදුරන්නෙත් නෑ

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අම්මෝ

  • @pdkasunchathurangapdkasunc4438

    @pdkasunchathurangapdkasunc4438

    11 ай бұрын

    Aettama katawa.

  • @rathnaprinters1450

    @rathnaprinters1450

    11 ай бұрын

    Ane enkota matath choklat gennako

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    2 ай бұрын

    හැමොම එහෙම තමා

  • @d.d.pherblineproduct5509
    @d.d.pherblineproduct550911 ай бұрын

    හිත හොද නිහතමානි චරිතයක් .සමහරු ඉන්නවා.යාලුවො අමතක මුල අමතක..ජය වේවා කොහෙ හිටියත් ජය වෙන්න ඕනි.බුදු සරනයි..

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @dilhaniprasangika2778
    @dilhaniprasangika27785 ай бұрын

    වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ. හිත හොද නිහතමානී චරිතයක් ❤ මගෙත් ලොකු හීනයක් තමයි ඔය විදිහට කොරියාව ට ඇවිල්ලා වැඩ කරන සල්ලි වලින් ගෙදරට බඩු යවන්න ❤ කොහොම වුනත් lasa vilog ජයෙන් ජය ❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @hmksandulmini7
    @hmksandulmini711 ай бұрын

    බලපු මුල්ම වීඩියෝ එක මේක .අහම්බෙන් දැක්කෙ.මේකෙන්ම සෙට් වුනා මටනම් .මරු ❤👍

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @janviapsara8696
    @janviapsara869611 ай бұрын

    අද තමයි අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කේ.. ගොඩාක් සතුටුයි ඔයා ගැන ඒ වගේම ගොඩාක් දුකත් හිතුනා මට මොකද කොරියාවේ කොයිතරම් දුක් මහන්සි වෙලා වැඩ කරලද ඔයා මේ තරම් බඩු ගොඩක් අරගෙන යන්නේ අනුන් ගැන හිතලා... ඒ අතින් ආඩම්බරයි ඔයා ගැන.. ඉදිරියටත් සාර්ථකව වැඩකරගෙන යන්න පුලුවන් ශක්තිය ලැබේවා'යි කියල ප්‍රාර්ථනා කරනවා සහෝදරයා.. ජයවේවා!

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ගොඩක් සහෝදරී..🥰🥰🥰

  • @PiyumikaRanathunga-ko7zc
    @PiyumikaRanathunga-ko7zc11 ай бұрын

    Anee niyamai video eka .... Math asai Korea yanna ❤😍

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    එමු එහෙනම්

  • @hansanidesilva2065
    @hansanidesilva206511 ай бұрын

    මගෙත් හිනය.❤😊💞වීඩියෝ එක ලස්සනයි.ජය වේවා.

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @user-uf8qm9fy8g
    @user-uf8qm9fy8gКүн бұрын

    පට්ට👍❤️

  • @Lasavlog

    @Lasavlog

    Күн бұрын

    ස්තූතියි

  • @deshuherath1721
    @deshuherath172111 ай бұрын

    Oyage balamu mulma vdo ek.shoi ane.hoda hadavathak thiyenv oyt.✨️♥️ choclt tik dkmanm pissu hduna.🥺♥️

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @rasidudiluka8730
    @rasidudiluka873011 ай бұрын

    ජය වේවා අයියේ ආදරෙයි ❤.!!.

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ආදරෙයි ඉතින්

  • @minurashelan
    @minurashelan Жыл бұрын

    Lassanai ayye video eka❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි

  • @ishaninihansa
    @ishaninihansa11 ай бұрын

    ඔයාගේ බලපු මුල්ම video එක ලස්සනයි ගොඩාක් 😊😊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @ThushariBasnauaka
    @ThushariBasnauaka5 күн бұрын

    පට්ටම හදවතක් තියෙන් මල්ලි ඔයාට ❤❤❤❤😘😘😘

  • @yumalshinanayakkara-jl4su
    @yumalshinanayakkara-jl4su10 ай бұрын

    මම ශොපින් වීඩියෝ බලන්න හරිම ආසයි🤩 . අහම්බෙන් මේ වීඩියෝ එකත් බැලුවෙ . වීඩියෝ එක ලස්සන නිසාම subscribe කලා අමතක නොකරම❤ ඇත්තටම ආසයි මේ දේවල් දකිද්දි 🥺.ඔයාගෙ කටහඩ වීඩියෝ එකේ සවුන්ඩ් එක වැඩි නිසා ඇහෙනවා චුට්ටක් මදි 😊. මෙහෙම වීඩියෝ බලලා සතුටු වෙන අය අතරේ මමත් ඉන්නවා😍

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ස්තූතියි මගේ අඩුපාඩු හදාගෙන ලස්සන දේවල් ටිකක් කරන්නම් තව

  • @Udithanavodh
    @Udithanavodh Жыл бұрын

    Video eka niyamai❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි ගොඩක්

  • @Dishna1991
    @Dishna199111 ай бұрын

    ඇත්තටම සුපිරි කොල්ලෙක් ඔයා,යාලුවන්ව අමතක කරලා නෑ.සමහර අය ඉන්නවා,පොඩි දෙයක් ගේන්න කීවත් ගෙනත් දෙන්නෙ නෑ,

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @devindubro1866

    @devindubro1866

    11 ай бұрын

    shirawata

  • @dpharshani4662

    @dpharshani4662

    11 ай бұрын

    Etthatama mekai mama a deta viruddai mokada niwaduwak yanne thamange gedara minissunwa balanna.podi deyak geniyannam kiyala baragatthama kilo ganan badu denawa gihin denna kiyala.mage mahaththayath korean inne.eyatath hemadama ehema wenawa.hebei eya kawadawath yaluwek eddiwath yaddiwath kisima deyak denne.mokada eya yanne eyage gedara ayawa sathutu karanna nisa.gewal walata monahari yawanna oninam thepela tiyenawa.salli yannetiwa deyak karanna puluwannam minissunta ita wada deyakne.

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    @@dpharshani4662 😀 මටත් ඕකම උනා 3ක් කිකල 8ක් එවුව කිලො

  • @dpharshani4662

    @dpharshani4662

    11 ай бұрын

    @@Lasavlog anna eekani lankawe minissunge gathiya. itin aya udawwak karanna hithenne😂

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 Жыл бұрын

    Wooow Niyamai ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰🥰

  • @udeshikamadushani2169
    @udeshikamadushani216910 ай бұрын

    Oya Hari hoda kenek oyata jayawewa👍

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ඔයාටත්

  • @user-nn9fj2oh7j
    @user-nn9fj2oh7j4 ай бұрын

    Lassanai aiye niyamai❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @HELLOWORLDLK
    @HELLOWORLDLK11 ай бұрын

    Eka maru aiya ❤

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰 ස්තූතියි

  • @Sandu908
    @Sandu90811 ай бұрын

    ලස්සනයි Vlog එක 💜️🥀💞

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @asangidilrukshi9286
    @asangidilrukshi92869 ай бұрын

    ගොඩාක් ලස්සනයි අයියේ ඔයා ගොඩාක් නිහත මානි කෙනෙක් තවත් ලස්සන විඩියො කරන්න මම සුබ පතනවා

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @dulmiartrainbow9348
    @dulmiartrainbow934810 ай бұрын

    අම්මෝ ඒ මාර්ට් වල තියෙන දේවල් 🤩❤️

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    Eekane

  • @yakadaheenashehara23329
    @yakadaheenashehara23329 Жыл бұрын

    Aiya 🥰 Budu Saranai.. Parissamin inna ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Theruwan saranai...

  • @tharindusandaruwan8446
    @tharindusandaruwan84468 ай бұрын

    Niyamai ayye ❤🥰.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    ස්තූතියි

  • @damayanthiiresha1560
    @damayanthiiresha156011 ай бұрын

    Ela kollek 👊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰

  • @woofbgm20
    @woofbgm20 Жыл бұрын

    ජය ❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ජයම වේවා

  • @dimpleproductions3367
    @dimpleproductions33679 ай бұрын

    Apitah ape heena haba kraganna labewa jaya wewaa aiyaaa ❤️❤️❤️

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    Aniwarenma jayama eewaa

  • @lpcookingshow1703
    @lpcookingshow170311 ай бұрын

    Supiriyak ♥️♥️♥️♥️

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @sampathnshalika1798
    @sampathnshalika179811 ай бұрын

    Matath choclat ekak denawada aiye mn godak asai ane. prissamin enna.budusaranai!😊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰

  • @dinusenanayaka-bp1ck
    @dinusenanayaka-bp1ck Жыл бұрын

    Super video .👍👍❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Thank you! Cheers!

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 Жыл бұрын

    Aiyaaaa ❤😍

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    bokka

  • @senurisenuri
    @senurisenuri8 ай бұрын

    Eththatama supiri bokkak

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @user-vl9zw9gb7t
    @user-vl9zw9gb7t Жыл бұрын

    මිලත් එක්කම දාන්න ආය හොදේ ලස්සනයි වීඩියෝ එක....😊🇰🇷💕💕... මමත් එන්නම් කො ලගදි ම...😊

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Aniwarenma

  • @hirushanakalanka
    @hirushanakalanka Жыл бұрын

    Apieth a hine ikamnta ishta wei aiye...baground music eke sadde tikak wadi aiya.

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    ස්තූතියි මචං

  • @madusenevirathna-bx8rh
    @madusenevirathna-bx8rh11 ай бұрын

    Oyath parissmin inna.budu saranai

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Thruwan saranai oyatat

  • @aselajayawardana2491
    @aselajayawardana249111 ай бұрын

    Wow oya nn maru ane❤

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @achiraprabath4191
    @achiraprabath419110 ай бұрын

    සුපිරී අයියෙ❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    ස්තූතියි ස්තූතියි

  • @pavithrasandamali8758
    @pavithrasandamali875811 ай бұрын

    Apitath chocolate one❤❤bs dp parissamin inna aiyee

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Denooo

  • @vishanthimanel9884
    @vishanthimanel988411 ай бұрын

    ඔයා හොද කෙනෙක්..අනිත් අය ගැනත් හිතනවා....සමහරි..ටොපියකට සලකන්නෙ නෑ....

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰

  • @akash-xs2cc
    @akash-xs2cc6 ай бұрын

    අනේ...... අපේ කවුරුත් රට නැද්ද කියල පුතාල හැමදාම දුකින් අහනවා.කවදහරි මම එයාලව රට යවනවා.අපිට අහිමි උන හැමදේම එයාලට ලැබෙන්න ඕනෑ..... ලංකාවේ අපිට දැන් චොකලට් කියන්නෙ හීනයක් තමා.

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilananjuna5617
    @dilananjuna5617 Жыл бұрын

    Math enawa aiye koma hari.😘

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    අනිවාර්යයෙන් 🥰🥰🥰🥰

  • @deshanbandara5005
    @deshanbandara5005 Жыл бұрын

    සුපිරිම 🍺

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Bokka..

  • @arunadilu1251
    @arunadilu125111 ай бұрын

    අම්මෝ චොක්ලට් දැක්කම ආසාවේ බෑ. ප්‍රෙග්නන්ට් නිසාද මන්දා ඔයාගේ ගෙදර හොයන් එන්න හිතෙනෝ😢 ගෙදර අය හරිම සතුටින් ඇති.ඉල්ලගන්න තිබුනනම්😭. හරිම සතුටුයි ලස්සන වීඩියෝ එකක්...❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Aneeeee okkoma iwara unane. සමාවෙන්න

  • @arunadilu1251

    @arunadilu1251

    11 ай бұрын

    @@Lasavlog අනේ ඒකට කමක් නෑ මල්ලි..හිතුන දේම කිවා🙈

  • @shashiraruwan2407
    @shashiraruwan24078 ай бұрын

    පට්ට ඕයී

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    ස්තූතියි ගොඩක් මචං

  • @user-km1zw8ff9o
    @user-km1zw8ff9o5 ай бұрын

    අයියේ ලස්සනයි වැඩේ❤❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani994511 ай бұрын

    වීඩියෝ එක නියමයි සුපුරුදු පරිදි කෑම වලට කෙළ හලපු මං😂😂

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Ammooo

  • @AyoddyaNethmini-yh3hl
    @AyoddyaNethmini-yh3hl6 ай бұрын

    Apitth onee aiyee🤤🤤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    දෙනෝ

  • @lankanalways9968
    @lankanalways9968 Жыл бұрын

    Bro.. next time mila ganan ekka dann plwan nam... bs..❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Aniwarenma ස්තූතියි

  • @madaradilmini4236
    @madaradilmini42365 ай бұрын

    අයියේ ඇත්තමයි ගොඩාක් ආස හිතෙනවා එන්නම තමයි හිත.. ❤️

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    එමු

  • @sayu9978
    @sayu99789 ай бұрын

    Apitaaath🙈

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    Denawoo

  • @chanuthisadinsa7974
    @chanuthisadinsa797411 ай бұрын

    අයියේ අපිටත් chocolate ඕනේ 😋😋😋

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @harshadanceAcademyvlogs

    @harshadanceAcademyvlogs

    9 ай бұрын

    ලැජිජාවක් නැන්ද බන් එෙ අයියට කියන්නෙ කඩන් කාපන්

  • @nimashasathsarani5485
    @nimashasathsarani54859 ай бұрын

    Ammoh....chocolates goda.....mage lokuma dream ekk...NEW SUBSCIBER....❤

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    sthuuuuthiii

  • @nalithamadushan575
    @nalithamadushan5756 ай бұрын

    අපි හැමෝගෙම කොරියන් සිහිනය ඉක්මනින් සැබෑ වේවා🎉❤❤

  • @Lasavlog

    @Lasavlog

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @nalithamadushan575

    @nalithamadushan575

    6 ай бұрын

    @@Lasavlog ❤️

  • @weera554-mcvt

    @weera554-mcvt

    6 ай бұрын

    Aniwarennama❤

  • @hiranthimmallawaarachchi777
    @hiranthimmallawaarachchi77710 ай бұрын

    videos lassanai.😉

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ස්තූතියි

  • @tharushihashara9023
    @tharushihashara902311 ай бұрын

    ලස්සනයි 😍

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @Dilini309
    @Dilini30911 ай бұрын

    Apitath choclte ewannoooo❤🤤🤤..prissmen enn aoye bs

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dvupali7510
    @dvupali7510 Жыл бұрын

    ලගදි ඇවිත් ගියා නේද මාර වැකේසන් ටිකක්නෙ තියෙන්නෙ හොදා හොදා බුදුසරණයි

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰 එනෝ

  • @ajithkumara4741
    @ajithkumara4741 Жыл бұрын

    ලසා.......... 🥰🥰 අපිත් තවම ඒ හීනෙ වෙනුවෙන් මග බලාගෙන ඉන්නව කොල්ලො ........

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    උබ ඉක්මනින්ම එන්න ඕනි.. මග බලාගෙන ඉන්නෝ

  • @ajithkumara4741

    @ajithkumara4741

    Жыл бұрын

    ​@@Lasavlog aniwaryayen ❤

  • @ajithkumara4741

    @ajithkumara4741

    Жыл бұрын

    @@Lasavlog agreement awa, තාම CCVI na kollo

  • @chathuperera4150
    @chathuperera415011 ай бұрын

    පැකට් ටික කඩලා දැම්මා නම් ඉඩ තව ගන්න තිබ්බා 😊 චොක්ලට් පැකට් ඇතුලේ තව පැකට් එකක් තියෙන නිසා එහෙම කඩලා දැම්මත් අවුලක් නෑනෙ

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    හිල් කරල හුලං යවල දැන්මෙ

  • @Tharu248
    @Tharu2488 ай бұрын

    Ane soi ne ❤ mtth asa hithuna Anna 😊

  • @Lasavlog

    @Lasavlog

    8 ай бұрын

    එමු එහෙනම්

  • @Tharu248

    @Tharu248

    8 ай бұрын

    @@Lasavlog awoth kiynnm 🥺🤗

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 Жыл бұрын

    Vedio ekanm pIliwelai aiya..hinayak mget🇰🇷❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    hine hebewennama oni

  • @chathurangasamjewa8162

    @chathurangasamjewa8162

    Жыл бұрын

    @@Lasavlog tnq aiyndii❤️❤️

  • @kalaninethmini9740
    @kalaninethmini974011 ай бұрын

    Heeneta yan yan awidan yam💕💕

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰🥰

  • @pulinduvitharana818
    @pulinduvitharana81811 ай бұрын

    නියමයි අයියේ.සාමාන්යෙන් නිෂ්පාදන අාවම සෙට් වෙන්නේ මොන වගේ ජොබ්ද අයියේ

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    ඒව අපිට තෝරගන්නත් පුලුවන්

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna44565 ай бұрын

    Sathutui dekkahama lankawe kollekne ...❤👍

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ස්තූතියි ගොඩක්

  • @nimeshaaloka4470
    @nimeshaaloka44704 ай бұрын

    Magaeth asama heene❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    සුපිරිම

  • @SLKalaaBoy
    @SLKalaaBoy10 ай бұрын

    පිස්සුහැදෙයි😂💪❤️

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    Mmmmmmm 😘🥰🥰🥰

  • @user-co6co5rl9r
    @user-co6co5rl9r Жыл бұрын

    ❤house go vedio eka oni

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    💕💕💕💕❤️❤️❤️❤️

  • @praneethsiriwaradana1423
    @praneethsiriwaradana142311 ай бұрын

    Ubath Machan mama vage kana bona kollek.

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰 කොල්ලොනේ

  • @readytoknow
    @readytoknow11 ай бұрын

    Niyamai

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @Alan_Gam
    @Alan_Gam4 ай бұрын

    Mama australia yannna inne giyata passe mamath vlog channel ekak karanawa lagadi❤

  • @Lasavlog

    @Lasavlog

    4 ай бұрын

    හදවතින්ම සුබ පතනව අනිවාර්යයෙන් ලින්ක් එක එවන්නනෝනි

  • @Alan_Gam

    @Alan_Gam

    4 ай бұрын

    @@Lasavlog anivaren❤😍

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k11 ай бұрын

    සුපිරි අයියා ❤❤❤ විඩියෝ එක මමත් අයියා වගේ vlogs චැනල් එකක් කරනවා කොරියාවෙි එන්න දඟලන කොල්ලෙක් අයියා ❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Niyamai aniwarenma emu

  • @sadeepakaushan5911
    @sadeepakaushan591111 ай бұрын

    අම්මෝ අයියේ ❤😅

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    Ammooooo

  • @UANilanthi-nv9rx
    @UANilanthi-nv9rx7 ай бұрын

    Ayye apitath oni chokalat ❤😋😛

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @suishara
    @suishara11 ай бұрын

    මෙන්න යාළුවො🤩🤩🤩

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰

  • @SLCartoonWorld-wy1oc
    @SLCartoonWorld-wy1oc11 ай бұрын

    Ane eyiye ilaga para ohoma video ekak daddi Buy karana item eke price ekak dannako please ❤❤❤😢😢 Ekanemeyi ayiye okkotama kiyak vithara giyada 😊🎉

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @applemac2417
    @applemac2417 Жыл бұрын

    ලංකාවට එන විඩ්යෝ එක ඔන අයියෙ.

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️❤️🥰🥰🥰

  • @Shashx.

    @Shashx.

    Жыл бұрын

    අවුරුදු කීයකින්ද ලංකාවට එන්නේ

  • @lamayaj205

    @lamayaj205

    Жыл бұрын

    ​@@Shashx.Lagakdith awith giye me aiyaa

  • @rashutv2374
    @rashutv237411 ай бұрын

    Lassanai aiya video eka ❤😊

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    ස්තූතියි

  • @musiclovers5109
    @musiclovers510929 күн бұрын

    මගේ ලොකුම හීනෙ කොරියාවට එන එක.....❤

  • @isharanadeeshani4612
    @isharanadeeshani461211 ай бұрын

    Matath ona ramen ekak😊😊😊😊b.s

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @charikaudayangani2175
    @charikaudayangani21755 ай бұрын

    ඔයාගෙ මේ video එක අද තමයි දැක්කෙ ආයෙ කවදද ලංකාවට එන්නෙ

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    ආයෙ කියන්න් බෑ ඉතින්

  • @SandunChamara-mt3wf
    @SandunChamara-mt3wf2 ай бұрын

    Thawa danna thibba

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    ඒක ඇත්ත

  • @Nelaradhamsa-ux7nk3ru8w
    @Nelaradhamsa-ux7nk3ru8w5 ай бұрын

    Mathath chocolate genawata mn mukuth kiyanne nee hodeeeeeeee...🙈😁

  • @Lasavlog

    @Lasavlog

    5 ай бұрын

    අනේ 🥰

  • @RizkyRamadhani-oq6eu
    @RizkyRamadhani-oq6eu11 ай бұрын

    මගෙත් ඒ හීනේ සැබෑ වෙයි කියලා හිතනවා...💖💖😢

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 Жыл бұрын

    කොරියාවෙ ඉදන් ගෙදරට එන වීඩියෝ එක දෙන්න අයියේ පුළුවන් විදියට . ගෙදර අයත් සප්‍ර්‍රරායිස් කරන්න පුළුවන්නන් තවත් හොදයි 😁😁😁😁

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰 ස්තූතියි

  • @dilanidilani9832
    @dilanidilani983210 ай бұрын

    Onna malli apith ada idan oyage video balanawa apitath topi tikak ewanna

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    එවනෝ එවනෝ ❤️🥰🥰🥰

  • @prasadip8569
    @prasadip856911 ай бұрын

    Meka set na 😂 manju aiya tamai niyamata karanne ❤❤❤❤me hutta wadak na

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    අපි ඉතින් තවම අලුත්නෙ මචං ඉස්සරහට ලස්සනට කරන්නම් හරිද...හරිද... 🥰🥰🥰

  • @prasadip8569

    @prasadip8569

    11 ай бұрын

    @@Lasavlog ha ha

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    😂

  • @user-eb3ni4xb6i

    @user-eb3ni4xb6i

    8 ай бұрын

    මටනම් සුපිරි ඔයාගෙ වීඩියෝ පිලිවෙලයි වගේම අවංකයි. ජය 🎉

  • @lakshadisni
    @lakshadisni Жыл бұрын

    Dakkama pissu hadenw 🥰❤️

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰

  • @sindu-u2c
    @sindu-u2c Жыл бұрын

    bro🤩

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    මචං..

  • @tharindubhashitha
    @tharindubhashitha11 ай бұрын

    Wow 😳

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰🥰

  • @Rathnapuragem
    @Rathnapuragem Жыл бұрын

    අපිටත් හම්බෙයි එහෙනම්❤❤❤❤

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😝😝😝😝😝😝

  • @sachisaavi
    @sachisaavi2 ай бұрын

    අපිටත් මොනා හ‍රි එවන්ඩෝ 🤭😁❤

  • @Lasavlog

    @Lasavlog

    2 ай бұрын

    එවනෝ

  • @susanthadinesh5414
    @susanthadinesh54147 ай бұрын

    ඇනිවරයෙන් මමත් එනවා එනවාමයි ❤️❤️💪

  • @Lasavlog

    @Lasavlog

    7 ай бұрын

    ජයම වේවා

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc9 ай бұрын

    එනවා කොහොම හරි ❤

  • @Lasavlog

    @Lasavlog

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @SR-Cartoons
    @SR-Cartoons Жыл бұрын

    අලෝ...තාමත් කොරියන් වලට විබාගෙන් ඉස්සර වගේම කට්ටිය ගන්නව නේද broo🥺 මන් මේ අහන්නෙ පාඩම් කරපු එක මන් නැවැත්තුව ටික කාලෙකට ආයි මන් අද ඉදන් පාඩම් කරන්න පටන් ගත්තා..තාමත් තියෙන්නෙ අර පොත් දෙක පාඩම් කරල ලියන්න ඕන විබාගෙ නේද?❤️

  • @사드캘움2002

    @사드캘움2002

    Жыл бұрын

    Yah brother 💪

  • @Lasavlog

    @Lasavlog

    Жыл бұрын

    Kalin wagema gamnawa poth dekai prashna 2000e pothai goda daganna

  • @사드캘움2002

    @사드캘움2002

    Жыл бұрын

    @@Lasavlog aiye 😍💪💫

  • @SR-Cartoons

    @SR-Cartoons

    Жыл бұрын

    @@Lasavlog ❣️❣️❣️❣️❣️❣️❣️❣️👍

  • @adtele2965

    @adtele2965

    11 ай бұрын

    Kisima looba kamak naethuwa shopping kalaa oyaa..maara chocolate godak gattee....apitath laebeyida???

  • @dasuni3304
    @dasuni330411 ай бұрын

    Matath oniiii❤

  • @Lasavlog

    @Lasavlog

    11 ай бұрын

    🥰🥰🥰

  • @rithuakasha9549
    @rithuakasha954910 ай бұрын

    අනේ 😢♥️🥺 මාත් දවසක එනවා අනිවාරෙන්ම 🥺✊

  • @Lasavlog

    @Lasavlog

    10 ай бұрын

    අනිවාර්යයෙන්

Келесі