Mage godak Sinhala Baudda yaluwo innawa Alla Dewiyanwahanse gena Al Quranaya gena dena ganna kemathi. Api gein geta gihin Baudda mithuranwa denuwath kala yuthui
Sinhala Minissu Muslim aagamata heraweeme chethanaawen eka karanna epa. Sulu pirisak Islam aagama weladaganee, namuth thawa pirisak pera nowu wiru lesa Islam wirodhi wei. Dekka ne Thowheeth Jamath la Islam poth Sinhalata pariwarthanaya karala wechcha de ?
Пікірлер
❤This is the Best Cricket Academy, in Kochchikade👌
Well done
Very Nice
Nice Captures❤
🔥🔥🔥
❤❤❤
❤️❤️❤️
💐💐💐
You are spreading great information to the world. Great work 😊keep up the good work ❤
Thank you so much♥️
වජි අක්කා💜️🌸
ඔයාව අමතක වෙන්නෙ නැහැ♥️
Great vajira 👍👍🌹🌹❤️❤️
Thank you🙏
Thank you malli♥️
Great akke ❤
Thank you♥️
🌹🌹🌹🌹🌹
Two role models who work for the society and the country
❤❤❤
👍👍👍
❤
Supiri🎉
ඔබතුමා එන්න දවසක දැදුරු ඔය වේල්ල බලන්න අපේ ගමේ තියෙන්නේ
ස්තූතියි ඔබේ ආරාදනාවට🫶
Niyamai samnta aiye🎉🎉
Good job 👍
❤
Hi ජුට් 😊😊😊😊😊
❤
කාලෙකට පස්සේ ඉතාමත් හොද වැඩසටහානක් මේ වගේ Video තමා ආසාවෙන් බලන්න පුළුවන් ❤❤❤❤❤ ජය වේවා
❤❤❤
❤
❤
❤❤❤
❤
හිතවත් මිතුර ඔබ සදහන්කල ආකාරයට අපගේ රමදාන් උපවාසය කටුක අමිහිරි අද්දැකීමක්නොව අපටනම් එය ඉතාමිහිරි අද්දැකීමක්බව කියන්නට ඕනෙ නමුත් ඔබසදහන්කලේ සමහරවිට එය අන්ආගමික අයට වෙන්න ඇතිකියා මම හිතනව ඉතින් මේ උපවාසයගැන තවටිකක් පුලුල්ව සදහන්කලොත් රාම්සාන් උපවාසදින ලගාවනතෙක් අපමගබලාඉන්නෙමු එය අපට අලලාහ් ලබාදී තිබෙන්නේ භක්තිය වැඩිකරගැනීමටත් වැඩියෙන් පින්කරගැනීමටත්ය එපමනක්නොව මේ උපවාසයෙන් අපට තවත් ප්‍රතිඵල ලැබේ එනම් අපගේ ශරීරයේ මේදය දහනයවේ සීනි අඩුවේ සෙම අඩුවේ කොලෙස්ට්‍රොල් අඩුවේ ශරීරයේ ශක්තිය ඉතිරිවේ තවද ඒකාලයතුල දප්පතා හා පෝසතා එකහාසමානකරයි ඒ දෙගොල්ලම නිරාහාරව තැබීමයි එවිට දුප්පතාගෙදුක හා බඩගින්න පෝසතාටද දැනෙන්න සලස්වයි එයින් දුප්පතාට උදව්කිරීමට ඉඩසලසයි
ISLAAM GENA INIT AYATAT DENUVAT KARANNA GIYAPU VELAAVE TAMAY GANASAARA AYYA APATA GODAAK PRASNAVAL DEMME
ඔව් ඥානසාරට පිංසිද්ධ වෙන්න සතා කවුද කියල දැනගත්ත.
Super❤speech
V.good
Mage godak Sinhala Baudda yaluwo innawa Alla Dewiyanwahanse gena Al Quranaya gena dena ganna kemathi. Api gein geta gihin Baudda mithuranwa denuwath kala yuthui
😂😂 පලයං බං ඔය මගුල දැන ගන්න තරුණ අපට ට්‍රැක් නෑ බං 😂😂 ඕක හොඳයි නාකි අයට. ලංකාවේ තරුණ අය ඔය දේවවාදී මිථ්‍යා බහුතරයක් පිළිගන්නේ නෑ 😂😂
Excellent program go-ahead
❤❤❤❤❤❤❤❤❤
❤❤
💖💐🥰
Thanks for the programme
Ramadan ආරම්භ වීම ඇත්තටම මොකක්දෝ සතුටක් දැනෙනවා වගේම අවසන් උනාම මට නම් හරිම දුකයි අඩනවා මම. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒ තරම්ම කැමති රාමදාන් උපවාසය ට මම නම්..❤
“අසල්වැසියා කුසගින්නෙන් සිටියදී තම බඩ උපරිමයෙන් පුරවාගන්නා පුද්ගලයා, අපට අයත් අය නොවේ"යනුවෙන් හදීසයක මුහම්මද් නබි (සල්) තුමා පවසා ඇත. අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
මගේ මේ නිර්මාණය මම හැම තැනම කොපි පේස්ට් කරනව සමහර අයට මේක චිලි පේස්ට් වගේ සරයි. කෙටියෙන් පන්සිල් රකින කල් ජීවිතය මල්. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියෙන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
Excellent Presentation Fantastic Eid Mubarak ❤
මමත් මුස්ලිම් කෙනෙක් දුවෙ . මමත් හිතනවා සිංහල සමාජයට ඉස්ලාම් ආගම ගැන අපි දැනුවත් කලා මදි යි කියල.
ඇත්ත ගොඩක් ගැටලු ඇතිවෙලා තියෙන්නේ පැහැදිලි කිරීම් මදි.. මගෙ අදහසක් තියෙනවා අනාගතේ ගමින් ගමට ඉස්ලාම් දර්මය හා නීතිය හා මිනිස්සුන්ට ඇති විවිධ ගැටලු ගැන පැහැදිලි කිරීමේ වැඩසටහන් කරන්න . මොකද අල් කුර්( ආ) නය හා ඉස්ලාම් ගැන දැනගන්න කැමති සිංහල අය ගොඩක් ඉන්නවා . මේක ආගමට බදවාගන්නවා කියන දේ නෙවෙයි කියලා මිනිස්සුන්ට ඉස්සෙල්ලා ඔප්පු කරන්න ඕන. අරාබි භාෂාව ද ඒ සමගම සිංහල අයට කියලා දෙන්නම ඕන.
Sinhala Minissu Muslim aagamata heraweeme chethanaawen eka karanna epa. Sulu pirisak Islam aagama weladaganee, namuth thawa pirisak pera nowu wiru lesa Islam wirodhi wei. Dekka ne Thowheeth Jamath la Islam poth Sinhalata pariwarthanaya karala wechcha de ?
@@lynxuptin2892සුළු පිරිසක්වත් ඕකට එන්නෙ නෑ 😂😂 ආවත් නාකි උන් තමයි. තරුණ අය ආගම දිහා බලන්නෙ දාර්ශනිකව . බහුතරයක් දෙනා. අනික ගම්වල තරුණ අය කොහොමත් ඉස්ලාම් වගෙ ආගම් පස්සේ හොයන්න ට්‍රැක් නෑ 😂😂😂
@@aliyanasheemmohammed3596ඔක්කොම කලිං ලංකාවේ ඉස්ලාම් අත්හරින අයව ආරක්ෂා කර ගන්න. ලංකාවේ දැන් ex muslim සංවිධානයක් පවා තියෙනවා 😂😂😂 අනික ගම්වල තියා නගරබදව ඉන්න තරුණ අය ඔය දේවවාදී මිථ්‍යා කරෙ තියාගෙන යන්නේ නෑ 😂ඕව හොඳයි වයසක අයට. ඒ අයට ඕව කියන්න 😂😂
❤❤❤❤V.GOOD
❤❤❤
අදාල දේ විතරක් කියන්න බලන්න
💗💗💗💗👍👍👍🙏🙏🙏🙏🙏🙏
😍
Good video