No video

ශ්‍රී ලංකාවේ ක්‍රිස්මස් දූපත | Christmas Island | Bibishana Kurera

#negombo #christmasisland #bibishanakurera #prasangafernando
ශ්‍රී ලංකාවේ දූපත් අතරින් නත්තල් උත්සවය ඉතාමත් උත්සවාකාරයෙන් සමරන දූපත් අතර මීගමුව ආශ්‍රිත දූපත අංක එකේ දූපත වන අතර, මීගමුවට ආවේණික වූ විවිධ සිරිත් විරිත් රාශියකින් හා ආගන්තුක සත්කාර වලින් හෙබි ප්‍රදේශයකි. මෙය ඒ පිළිබඳව විග්‍රාහ කරන වීඩියෝවක් වන අතර, ඔබත් මීගමුව ප්‍රදේශය තුල නත්තල් කාලය සහ ඉන්පසුවත් සංචාරය කර එහි සංචාරක කර්මාන්තය දියුණු කිරීමට දායක වන මෙන් ඉල්ලා සිටිමු‍. එක්ව ගොඩනැගෙමු.
Among the islands of Sri Lanka, the island around Negombo is the number one island among the islands that celebrate Christmas most festively, and it is an area with a variety of customs and hospitality unique to Negombo. This is a video analyzing it, and we request you to visit the Negombo area during Christmas and beyond and contribute to the development of the tourism industry there. Let's build together.

Пікірлер: 1

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5047 ай бұрын

    ❤❤❤

Келесі