හම්නා අසූර් සමග විශේෂ කතාබහක් | Bibishana Kurera

#ramadan #ifthar #bibishanakurera #negombo
ශ්‍රී ලංකා මුස්ලිම් සමාජයේ අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කරන දැනට යාපනය විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ඉගෙනුම ලබන හම්නා අසූර් ඉස්ලාමීය ශිෂ්‍යාව සමග එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සකස් කරන ලද වීඩියෝවකි. අන්තවාදී දේශපාලුවන් විසින් විනාශ කර තිබෙන සහජීවනය එකමුතුකම නැවත ආලෝකමත්වී මේ සමාජය තුළ බැබලේවායි සමස්ථා ඉස්ලාමීය සමාජය සහ අපද ප්‍රාර්ථනා කරමු. එක්ව ගොඩනැගෙමු.

Пікірлер: 24

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed35963 ай бұрын

    Ramadan ආරම්භ වීම ඇත්තටම මොකක්දෝ සතුටක් දැනෙනවා වගේම අවසන් උනාම මට නම් හරිම දුකයි අඩනවා මම. ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒ තරම්ම කැමති රාමදාන් උපවාසය ට මම නම්..❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz59503 ай бұрын

    Excellent Presentation Fantastic Eid Mubarak ❤

  • @mohammedkamil1562
    @mohammedkamil15623 ай бұрын

    Thanks for the programme

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv3 ай бұрын

    Super❤speech

  • @ameenmohamed4361
    @ameenmohamed4361Ай бұрын

    💐💐💐

  • @mohamedrazick2366
    @mohamedrazick23663 ай бұрын

    Excellent program go-ahead

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5043 ай бұрын

    ❤❤❤

  • @Nufail-lh8jq
    @Nufail-lh8jq3 ай бұрын

    ❤❤❤❤V.GOOD

  • @assenaabdulqader9388
    @assenaabdulqader93883 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @single2.8official
    @single2.8official3 ай бұрын

    V.good

  • @JP19455
    @JP194553 ай бұрын

    💖💐🥰

  • @abdulgaffoorzaglool5643
    @abdulgaffoorzaglool56433 ай бұрын

    මමත් මුස්ලිම් කෙනෙක් දුවෙ . මමත් හිතනවා සිංහල සමාජයට ඉස්ලාම් ආගම ගැන අපි දැනුවත් කලා මදි යි කියල.

  • @aliyanasheemmohammed3596

    @aliyanasheemmohammed3596

    3 ай бұрын

    ඇත්ත ගොඩක් ගැටලු ඇතිවෙලා තියෙන්නේ පැහැදිලි කිරීම් මදි.. මගෙ අදහසක් තියෙනවා අනාගතේ ගමින් ගමට ඉස්ලාම් දර්මය හා නීතිය හා මිනිස්සුන්ට ඇති විවිධ ගැටලු ගැන පැහැදිලි කිරීමේ වැඩසටහන් කරන්න . මොකද අල් කුර්( ආ) නය හා ඉස්ලාම් ගැන දැනගන්න කැමති සිංහල අය ගොඩක් ඉන්නවා . මේක ආගමට බදවාගන්නවා කියන දේ නෙවෙයි කියලා මිනිස්සුන්ට ඉස්සෙල්ලා ඔප්පු කරන්න ඕන. අරාබි භාෂාව ද ඒ සමගම සිංහල අයට කියලා දෙන්නම ඕන.

  • @lynxuptin2892

    @lynxuptin2892

    3 ай бұрын

    Sinhala Minissu Muslim aagamata heraweeme chethanaawen eka karanna epa. Sulu pirisak Islam aagama weladaganee, namuth thawa pirisak pera nowu wiru lesa Islam wirodhi wei. Dekka ne Thowheeth Jamath la Islam poth Sinhalata pariwarthanaya karala wechcha de ?

  • @Sawo-500

    @Sawo-500

    2 ай бұрын

    ​@@lynxuptin2892සුළු පිරිසක්වත් ඕකට එන්නෙ නෑ 😂😂 ආවත් නාකි උන් තමයි. තරුණ අය ආගම දිහා බලන්නෙ දාර්ශනිකව . බහුතරයක් දෙනා. අනික ගම්වල තරුණ අය කොහොමත් ඉස්ලාම් වගෙ ආගම් පස්සේ හොයන්න ට්‍රැක් නෑ 😂😂😂

  • @Sawo-500

    @Sawo-500

    2 ай бұрын

    ​@@aliyanasheemmohammed3596ඔක්කොම කලිං ලංකාවේ ඉස්ලාම් අත්හරින අයව ආරක්ෂා කර ගන්න. ලංකාවේ දැන් ex muslim සංවිධානයක් පවා තියෙනවා 😂😂😂 අනික ගම්වල තියා නගරබදව ඉන්න තරුණ අය ඔය දේවවාදී මිථ්‍යා කරෙ තියාගෙන යන්නේ නෑ 😂ඕව හොඳයි වයසක අයට. ඒ අයට ඕව කියන්න 😂😂

  • @nilushafernando234
    @nilushafernando2343 ай бұрын

    ❤❤

  • @zahirmohammad9104
    @zahirmohammad91043 ай бұрын

    Mage godak Sinhala Baudda yaluwo innawa Alla Dewiyanwahanse gena Al Quranaya gena dena ganna kemathi. Api gein geta gihin Baudda mithuranwa denuwath kala yuthui

  • @Sawo-500

    @Sawo-500

    2 ай бұрын

    😂😂 පලයං බං ඔය මගුල දැන ගන්න තරුණ අපට ට්‍රැක් නෑ බං 😂😂 ඕක හොඳයි නාකි අයට. ලංකාවේ තරුණ අය ඔය දේවවාදී මිථ්‍යා බහුතරයක් පිළිගන්නේ නෑ 😂😂

  • @muhammadnulaif8816
    @muhammadnulaif88163 ай бұрын

    ISLAAM GENA INIT AYATAT DENUVAT KARANNA GIYAPU VELAAVE TAMAY GANASAARA AYYA APATA GODAAK PRASNAVAL DEMME

  • @Sawo-500

    @Sawo-500

    2 ай бұрын

    ඔව් ඥානසාරට පිංසිද්ධ වෙන්න සතා කවුද කියල දැනගත්ත.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt3 ай бұрын

    මගේ මේ නිර්මාණය මම හැම තැනම කොපි පේස්ට් කරනව සමහර අයට මේක චිලි පේස්ට් වගේ සරයි. කෙටියෙන් පන්සිල් රකින කල් ජීවිතය මල්. විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියෙන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

Келесі