කිරි පාතාලයේ වැඩකාරයෙක් | Bibishana Kurera

#samupakaraya #bibishanakurera #negombo #freshmilk
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය බොහෝ ප්‍රදේශ වල ඉතාමත් ක්‍රමවත්ව සිදුකෙරෙමින් පවතින අතර, කිරි ගොවීන් තව ස්වෝත්සහයෙන් එම කර්මාන්තය පවත්වාගෙන යාමට උත්සහ කරයි. පවතින රජය මගින් බලාපොරොත්තු වන තරමේ සහයක් නොලැබෙන බව දක්නට ලැබෙන කරුණකි. එවැනි වාතාවරණයක් යටතේ මීගමුව වැනි තදාසන්න ප්‍රදේශයක සිට ගවයින් පාලනය කරමින් ශ්‍රී ලංකා කිරි කර්මාන්තය දියුණු කිරීමට උත්සහ කරන ජූඩ් සුසන්ත නැමති දිරිය මිනිසා පිළිබඳව සකස් කරන ලද වීඩියෝවකි. එක්ව ගොඩනැගෙමු....

Пікірлер: 8

  • @lankafocus7103
    @lankafocus71032 ай бұрын

    කාලෙකට පස්සේ ඉතාමත් හොද වැඩසටහානක් මේ වගේ Video තමා ආසාවෙන් බලන්න පුළුවන් ❤❤❤❤❤ ජය වේවා

  • @warnakulasuriyagesudahini533
    @warnakulasuriyagesudahini5332 ай бұрын

    Good job 👍

  • @DiluFrenando-lp2vt
    @DiluFrenando-lp2vt2 ай бұрын

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5042 ай бұрын

    ❤❤❤

  • @hirushadilhara-fl9fc
    @hirushadilhara-fl9fc2 ай бұрын

  • @sithmikavindya2195
    @sithmikavindya21952 ай бұрын

  • @NadeshaaHemamali
    @NadeshaaHemamali2 ай бұрын

  • @NadeshaaHemamali

    @NadeshaaHemamali

    2 ай бұрын

    Hi ජුට් 😊😊😊😊😊

Келесі