කුරුසියේ ඇණ ගැසූ ග්‍රාම සේවක | Bibishana Kurera

#pasku #lesterjayakody #bibishakakurera
ලෙස්ටර් ජයකොඩි යනු ග්‍රාම නිලධාරියෙකු හැටියට කටයුතු කර දැනට විශ්‍රාම ගොස් සිටින අයෙක් වන අතර ඔහු පාස්කු නාට්‍ය ආශ්‍රිතව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය සහ වෙනත් බොහෝ චරිත රඟදක්වා ඇත. මෙම වීඩියෝව ඔහුගේ පාස්කු නාට්‍ය ආශ්‍රිතව රංගන ජීවිතය සම්බන්ධව විමසුමට ලක්කිරීමට ගත් උත්සහයකි. පාස්කුව යනු ඇතුලාන්ත වෙනස්වීමක් තුල එකිනෙකාගේ ජීවිතය ගොඩනගාගන්නාවූ යහපත් කාලසීමාවකි. එම කාලසීමාවද මෙම වීඩියෝව නිර්මාණය කිරීමට එක් හේතුවකි. එක්ව එතෙර වෙමු.

Пікірлер: 5

  • @crishanthawelladagedon3963
    @crishanthawelladagedon39635 ай бұрын

    ❤️❤️❤️❤️ නියමයි බීබිශන අයියා...

  • @menukadamayanthi2894
    @menukadamayanthi28945 ай бұрын

    ❤❤

  • @madushikakalhari4016
    @madushikakalhari40165 ай бұрын

    ❤❤❤❤❤

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5045 ай бұрын

    ❤❤❤

  • @Rangika_Rathnabharana
    @Rangika_Rathnabharana5 ай бұрын

    👍

Келесі