No video

මුද්දර ලෝකයේ සිටුවරයෙක් | Bibishana Kurera | Sky Media Production

#stampscollection #bibishanakurera #negombo #dull_rose
මුද්දර එකතු කිරීම යනු ලෝකයේ ප්‍රකට විනෝදාංශයක් වන අතර, එය පුළුල් ලෙස මිනිසාගේ ජීවිතය නිසියාකාරයෙන් හැඩගස්වා ගැනීමට ඉමහත් රුකුලක් වූ ක්‍රියාවකි. අද වීඩියෝවේ අප සමග සංවාදයේ යෙදෙන සමන්ත සිල්වා, ශ්‍රී ලංකාවේ මුද්දර එකතු කරන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නා වූ පුද්ගලයෙකු වන අතර, ඔහු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන අතර, ඔහු සමග මුද්දර එකතු කිරීම සම්බන්ධව පැහැදිලි කර ගැනීමට කරන ලද සංවාදයක් මෙලෙස මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරමු. එක්ව ගොඩනැගෙමු.
සමන්ත සිල්වා 0771208286

Пікірлер: 2

  • @PraneethaSilva
    @PraneethaSilva2 ай бұрын

    Niyamai samnta aiye🎉🎉

  • @susithgomis
    @susithgomis2 ай бұрын

    Supiri🎉

Келесі