ශ්‍රී ලංකාවේ පහතරට හිමාලය | Bibishana Kurera | Sky Media Solution

#himalayan #srilanka #walahapitiya
හිමාලය යනු ලෝකයේ නිශ්ශබ්දතාවයෙන් අගතැම්පත් ස්ථානයකි. වර්තමානයේ පවා තාපසවරුන් සහ මාස්ටර් වරුන් තම අධ්‍යාත්මික කටයුතු සඳහා යොදාගන්නා වචනයෙන් විස්තර කළ නොහැකි පාරිසරික කලාපයකි. එම අත්දැකීම ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශය තුල ලබාගත හැකි ගම්මානයක් වන වලහපිටිය ආශ්‍රිතව රූපගත කර සකස් කරන ලද වීඩියෝවක් වන අතර ඉතිහාසගත කතා රාශියකින් හෙබි පාරිසරික පද්ධතියකි. මෙවැනි කෙටි වීඩියෝවකින් එම සියලුදේම පවසන්නට උත්සහකිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර, කෙටියෙන් හෝ ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප උත්සහ කලෙමු. හිමාලය යනු සමස්ථ විශ්වයේම සම්පතකි. එසේනම් එක්ව ගොඩනැගෙමු.

Пікірлер: 2

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5048 ай бұрын

    ❤❤❤

  • @2009kashira
    @2009kashira8 ай бұрын

    ❤❤❤❤GR8 vidio brother ..Gudluk

Келесі