වවුල් කැලේ මැදින් ගිය බෝට්ටු ගමන | Hamilton Path Boat Ride | Bibishana Kurera | Sky Media Production

#dutch_canal #boatriding #boattour #negombo #bibishanakurera
ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් හැමිල්ටන් ඇල ඔස්සේ සංචාරය කිරීමට අමතක නොකල අතර, එය ප්‍රවාහණ කටයුතු සඳහාද යොදා ගැනින. මීගමුව සංචාරක කලාපයට අලුතින් එක්වන යාත්‍රා සේවය වන Negombo Hamilton Path සම්බන්ධයෙන් සකස් කරන ලද වීඩියෝවක් වන අතර, දෙස් විදෙස් සංචාරකයින් හට මෙය කිසිදා අමතක නොවන ගමනක් වනු ඇතැයි අප විශ්වාස කරමු. අපද එම අද්දැකීම විඳගත් අතර, ඔබටද ආරාධනා කරමු.
එක්ව ගොඩනැගෙමු.
Since the distant past, tourists who came to Sri Lanka did not forget to visit the Hamilton Canal, which is also used for transportation purposes. This is a video about Negombo Hamilton Path, the new cruise line joining the Negombo tourism zone, and we believe that this will be an unforgettable journey for local and foreign tourists. We have had the same experience and invite you too. Thank You.
Call us on 0094778545671 for boat tour enquiries.
*බෝට්ටු සංචාරය පිළිබඳ සියළුම විමසීම් සඳහා අමතන්න.
0778545671 (මංජුලා)

Пікірлер: 2

  • @antaboy-hk6tw
    @antaboy-hk6tw5 ай бұрын

    GMK❤‍🔥

  • @nuwanchamara4679
    @nuwanchamara46794 ай бұрын

    God bless you ...❤❤❤❤

Келесі