දකුණට - 1 | Bibishana Kurera | Sky Media Production

#downsouth #wildboar #srilanka #expressway
ස්කයි මීඩියා ප්‍රඩක්ෂන් ආයතනයේ හිතවතුන් සමග නත්තල් නිවාඩුව සඳහා දකුණු ශ්‍රී ලංකාවේ සංචාරය කල අතර, එම සංචාරයේ අත්දැකීම් කොටස් වශයෙන් ඔබ හා බෙදා ගැනීමට අදහස් කළෙමු. එහි මුල් පියවර ලෙස දකුණුට යන නමින් වීඩියෝවක් ඉදිරිපත් කරන අතර ඉදිරියේදී එම වීඩියෝවට සමගාමීව අනෙක් අත්දැකීම් සියල්ල ඔබ හා බෙදාහදා ගැනීමට අදහස් කරමු. ඒ සියලු වීඩියෝ සමගින් අප හා රැඳී සිටින ලෙස ඉල්ලා සිටින අතර එක්ව ගොඩනැගෙමු.

Пікірлер: 1

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5047 ай бұрын

    ❤❤️❤️

Келесі