ගිණිගත් අහස යට ඇති රන්වැලියට | Sky Media Production | Bibishana Kurera

#hotelsrilanka #ranweli #visitsrilanka
ශ්‍රී ලංකාව තුල සංචාරකයින් බොහෝ විට ගමන්කරන්නේ සම්ප්‍රධායික සංචාරක ස්ථාන වලටය. නමුත් තවමත් සංචාරකයින් සංචාරය නොකල බොහෝ ස්ථාන ශ්‍රී ලංකාවේ පවතින අතර, එවැනි ස්ථාන ඔබට හඳුන්වා දීම අපගේ උත්සහයයි. එම අරමුණ ඔස්සේ අප ඉදිරිපත් කරන මෙම වීඩියෝව වයික්කාල රන්වැලි හෝටලය ආශ්‍රිත සංචාරක කලාපය පිළිබඳව ඔබව මෙලෙස දැනුවත් කරමු. එක්ව ගොඩනැගෙමු !

Пікірлер: 2

  • @lankafocus7103
    @lankafocus71039 ай бұрын

    නියමයි ලලි අයියා good luck ❤❤❤❤❤ බිබීසන කුරේරා❤❤❤❤

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5049 ай бұрын

    ❤❤❤

Келесі