නුවරඑළිය "ලෙමන් ප්‍රෙන්ඩ්ස් හොලිඩේස්" | Sky Media Production

#nuwaraeliya #hortonplains
මෙලෙස ඉදිරිපත් කරන වීඩියෝව සමග "ලෙමන් ප්‍රෙන්ඩ්ස් හොලිඩේස්" නමින් ලස්සන දර්ශන ඇතුලත් නවතම වීඩියෝ මාලාවක් අප ආරම්භ කළ අතර, අප කණ්ඩායම සමග එක්වී තම තමන්ගේ නිවාඩුව ගතකිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් උපයෝගි කොටගනිමින් අප එම වීඩියෝ මාලාව සකස් කරනු ලබයි. එම වීඩියෝ මාලාවේ ප්‍රථම වීඩියෝව නුවරඑළිය නගර ස්වභාව සෙෳන්දර්යය ආශ්‍රිත කොටගෙන සකස් කර ඇති අතර, එය නැරඹීම සඳහා අප ඔබට ආදරයෙන් ඇරයුම් කරමු.
එක්ව ගොඩනැගෙමු.
Tracks used :
------------------------------
In Time by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / In Time: tinyurl.com/yn3uhkja
Music promoted by Audio Library tinyurl.com/2s3sr8cz
------------------------------
Touched by the Sky by GalaxyTones / galaxytones
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/4aBFNJa
Music promoted by Audio Library bit.ly/4aSxPe3
------------------------------

Пікірлер: 2

  • @caniciousappuhamy504
    @caniciousappuhamy504Ай бұрын

    Nice Captures❤

  • @sahanfernando5952
    @sahanfernando5952Ай бұрын

    🔥🔥🔥

Келесі