No video

මීගමුවේ ප්‍රංශ දොරටුව | Bibishana Kurera | Sky Media Production

#negombo #visitsrilanka #skymediaproduction
මීගමුව යනු ලෝකයේ සංචාරක ගමනාන්ත වල ප්‍රබල ස්ථානයක පවතින නගරයකි. බොහෝ දෙනා මීගමුව ගැන බොහෝ දේවල් දන්නා බව අප දනිමු. මේ වීඩියෝවෙන් අප උත්සහ කරන්නේ සමහරුන් දන්නා හෝ නොදන්නා කරුණු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඒ තුළ පවතින සංචාරක ආකර්ශනය වැඩිදියුණු කිරීම ලාංකික පුරවැසියන් වශයෙන් අපසැමගේ යුතුකමකි. එම යුතුකම මෙලෙස ඉටුකිරීමට අප උත්සහ කරමු. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වටා යැපෙන්නාවූ පවුල් වල ආර්ථිකය වැඩිදියුණුවනු දැකීම අපගේ අරමුණයි. එක්ව ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය ගොඩනගමු.
Negombo is a city that has a strong position in the tourist destinations of the world. We know that many people know a lot about Negombo. In this video, we are trying to present to you some things that some people know or don't know. It is the duty of everyone as Sri Lankan citizens to improve the tourism attraction in it. Let us try to fulfill that duty. Our aim is to see the economy of families dependent on the tourism industry in Sri Lanka improve. Let's build the Sri Lankan tourism industry together.

Пікірлер: 7

  • @lakshisilva56
    @lakshisilva568 ай бұрын

    Very well done.Ayye good job

  • @user-dz3wt2qy2r
    @user-dz3wt2qy2r4 ай бұрын

    Good video

  • @madushikakalhari4016
    @madushikakalhari40168 ай бұрын

    👍👍👍👍👍

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5048 ай бұрын

    ❤❤❤

  • @sithmikavindya2195
    @sithmikavindya21955 ай бұрын

    👍👍👍👍

  • @lankafocus7103
    @lankafocus71038 ай бұрын

    නියමයි ජය වේවා නියම වැඩසටහානක්❤❤❤❤

  • @SkyMediaProductionlk

    @SkyMediaProductionlk

    8 ай бұрын

    ස්තූතියි❤️

Келесі