නත්තල් අවතාරය කැරොල් | Sky Media Production | Bibishana Kurera

#christmas #carol #silentnight #skymediaproduction #bibishanakurera
ශ්‍රී ලංකාවේ තරුණ සංගීතවේදීන් අතර විශේෂයෙන් දේවස්ථාන ආශ්‍රිතව සංගීත කටයුතු වල නිරත වෙන තරුණයින් අතර ජනිත් ජයවීරට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එමෙන්ම තවත් තරුණ තරුණියන් මෙලෙස ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රය සුපෝෂණය කිරීමට දක්වන දායකත්වය අප අගය කරමු. ලෝකයටම නත්තල් ප්‍රීතිය පැමිණ ඇති මොහොතක මෙලෙස අතිදක්ෂ තරුණ සංගීතවේදියෙකු වන ජනිත් ජයවීර සමග කැරොල් යන තේමාව මුල්කොටගෙන එහි ඉතිහාසය අතරින් සංගීත රසය ඔබ වෙත ලඟාකිරීමට අප දරන ලද උත්සහය යයි මේ. එක්ව ගොඩනැගෙමු. සුභ නත්තලක් වේවා෴
විශේෂ ස්තුතිය - සංගීතවේදී ජයමාල් ජයවීර

Пікірлер: 1

  • @lakshisilva56
    @lakshisilva567 ай бұрын

    Elah

Келесі