කැඩිලා බිඳිලා ඉන්න වෙලාවට With RASIKA JAYAKODY

Grab Your Tickets - LA MAKALO KAY 2.0
bit.ly/la-makalo-kay-2
Websites:
GET PEAK: getpeakonline.com
SL VLOG: slvlog.lk
Subscribe us:
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
WhatsApp:
GET PEAK: bit.ly/getpeakwhatsapp
SL VLOG: bit.ly/slvlogwhatsappgrp
Other Social Media:
/ manjunishsha. .
/ abisheka.fer. .
#slvlog #slvlogpodtalks #getpeakonline

Пікірлер: 134

  • @senavirathneigpc
    @senavirathneigpc8 ай бұрын

    බෘනෝ මේක ඉවරකරන්න නම් හිතන්නවත් එපා... නියම කන්ටෙන්ට් එක... Thank you ..

  • @erandamudalige139

    @erandamudalige139

    8 ай бұрын

    ගොඩක් වටින අදහස් මාලාවක් ගොඩක් දේ ඉගන ගත්ත

  • @ireshakalankaYT
    @ireshakalankaYT8 ай бұрын

    හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ රසිකගෙ අදහස් මාරයි ❤

  • @rashuninilushika9188
    @rashuninilushika91888 ай бұрын

    සෑහෙන කාලෙක ඉදන් රසික ලියන ඒව කියවනව. මම දැකපු ලංකාවෙ ඉතාම දනාත්මක අදහස් තියෙන මම දැකපු මිනිස්සු අතර ඉතා අගය කල යුතු පුද්ගලයෙක්. කොරෝනා සමයේදී මම ඉංග්‍රීසි පොඩ්කාස්ට් ගොඩක් අහන්න පුරුදුඋනා. මට ඒව අහනකොට හිතපු දෙයක් තමයි ලංකාවෙ අයටත් මේ දේවල් අහන්න තිබුන නම් අපේ ජීවිත මොන තරම් වෙනස් වෙයිද කියල. මට හරි සතුටුයි රසික මාර්ගයෙන් හරි ඒ දෙය අපෙ මිනිස්සුන්ට අහන්න ලැබෙන එක. මේක අහල එකෙක් දෙන්නෙක් හරි ජීවිතයට යමක් එකතු කරගන්නවනම් වටිනව. ඔයාලගෙ ටීම් එක හරහත් යම් සුබදායී යමක් සමාජයට ලැබෙනව පේනව. අපිට ඕන වෙනස ඕකයි. ජය

  • @champikalakshman
    @champikalakshman8 ай бұрын

    සාමාන්‍යයෙන් මං උගන්වන ළමයින්ට රසික මං කියවන පොත් දෙනව එයාලටත් කියවන්න. ඉතිං සාමාන්‍යපෙළ රිසාල්ට් ආවට පස්සේ A9 ක් ගත්ත ළමයින්ට මොනාහරි දෙන්න ඕන නිසා මං කිව්වා පුතේ මං ඔයාලට පොතක් දෙනවා තෑග්ගක් විදිහට මං ළඟ තියන පොත් වලින් ඔයාලට මොන පොතද ඕන ඇහුවා . ඒ ළමයි හැමෝම ඉල්ලපු පොත් දෙකක් තිබුණ එකක් ආදරය සහ නිදහස්වීම අනික ජීවිතය යලි සොයා ගැනීම ඒ තරම් රහට, ඕනම දැනුම් මට්ටමකට තේරෙන්න ලියල තියනවා ඒ පොත් තුනම ( අලුත් සමාජය පොතත් එක්කම ) . මං හරි ආසයි රසික ජයකොඩි කියන ලේකකය දිගටම කන්ටිනිව් වෙනවනම්. ඒක ඉල්ලීමක්. බෲනෝ අපි රසිකව පුෂ් කරමු. මේ වගේ පොත් තව ලියන්න.

  • @dilinisandeepani3954
    @dilinisandeepani39548 ай бұрын

    බාහිර සාධක නැතුව කරන එකම දේ නිදාගන්න එක❤ ලෝකෙ මොනවා කිව්වත්, මොන විදයට මාව මැන්නත් නිවාඩු දාල long weekend අල්ලලා නිදාගන්නව...❤❤❤මට දැනෙනව නැවත ඉපදුනා වගේ ගතියක්....😊😊😊😊(ආ පෝන් එක off )ඈ......

  • @ThanujaIngves
    @ThanujaIngves8 ай бұрын

    Wow, what an amazing discussion! I really want to express my gratitude to Bruno and Rasika for this incredible series. ❤️ Rasika, I was wondering if there's any chance you could make your books available in ebook format? It would be really awesome if you could consider your readers who live overseas.😊

  • @slvlogpodtalks

    @slvlogpodtalks

    8 ай бұрын

    Glad you enjoyed it! It's a great idea 💡

  • @greengreens3001
    @greengreens30018 ай бұрын

    ඇත්තටම මෙවා කියෙන් කි දෙනාටද තෙරෙන්නෙ කියලා හිතෙනව සමහර මිනිස්සු ආශ්‍රරය කරද්දි.good work👍

  • @Pradeepwijesinghe98
    @Pradeepwijesinghe988 ай бұрын

    ජීවිතේ වෙනස් කලා ගොඩක් Sl vlog ඔයාලා ස්තූතියි.එක podcast එකක්වත් පරක්කු කරන්න එපා😌❤️🤜

  • @user-be5iq9wi8f
    @user-be5iq9wi8f8 ай бұрын

    අහම්බෙන් දකින්න ලැබුන මේ POD TALKS නිසාම ප්‍රාණ පොත් 3 යුරෝපයට එනවා. ඉතිරි පොත් ‌නැවත මුද්‍රණයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. බෘනො සහ රසික, මේ කතා බහ හසුරවන හැටි හිතට හරි සැහැල්ලුයි. හැබැයි හෙමින් සැරේ දවසක් දෙකක් හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන වැඩ සටහනක්. ඔබ දෙපලට බොහොම ස්තූතියි. මේ කතාබහ නතර කරන්න එපා. ජය❤

  • @hirucent6023
    @hirucent60238 ай бұрын

    බනක් ඇහුව වගේ අඩේ ❤ දිගටම කරන් යන බෲනෝ ❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe8 ай бұрын

    අද නෙමෙයි නේ... හෙට නේද එන්න තිබ්බේ... නියමයි... අසාවෙන් බලන podcast එකක්... දිගටම ඕනේ... ජය ❤❤

  • @damayanthiperera3499
    @damayanthiperera34998 ай бұрын

    ඔබ දෙන්නාටම අද හස් දැක්විම ඉතා මත් වටිනා කාලො චිතයි ස්තුතිය අපි ඔබ සමගයි .

  • @geethakakalingu7879
    @geethakakalingu78797 ай бұрын

    හිතවත් එස් එල් වොල්ග්ස් පොඩ්කාස්ටුවනි, මේ මේක ආයි මුල ඉඳං බලනව අප්පා දෙවනි පාරටත්. ඒතරං රහයි මේ වැඩේ, එදා ආපු නැති අදහසක් කියන්න හිතුනා. මතකද දොරමඩලාව? ආන්න ඒකේ පොලිටිකල් ඇප්‍රෝච් එක ගලවලා සත්‍ය සාධාරන සාධක සහ තර්ක තවතවත් ඇතුල් කරලා මහා බරපංතියේ වචන නැතුව තේරෙන සිංහලෙන් සහ තේරෙන පුරබසෙන් කරන සුපිරි වැඩක්. මාරම ආසාවෙන් බලන්නෙ, අනිත් එක රසික / බෲ අයියේ හොඳට බලන්න මිනිහෙක් ලෙල්ලට ලෙඩවෙලා මරනාසන්න වෙලාවෙ ඉන්නෙ තමංගෙ වටේ ඉන්න ඔරිජිනල්ම කට්ටිය විතරයි හැබැයි ඒ මනුස්සයා මැරුනට පස්සෙ බස් පිටිං පුරවගන එන්නෙ. ඒ ඇයි කියලා හිතල තියනවද? මැරුන වෙලාවට එහෙම ලොකුවට උදව්වක් කරන්න ඕනි නෑනෙ ආවා පොඩ්ඩක් ඇඬුවා ගියා. හැබැයි මැරෙන්න කලින් ආවම අම්බානට දේවල් කරන්න වෙනවා ඒක නිසා එතකොට ඒ කට්ටිය අම්බානට බිසී වෙනවා. කිව්වත් වගේ ඉතිං එහෙම ටොක්සික් සර්කල් එකක් නඩත්තු කරනව කියන්නෙම නිකං කෙලින්ම සුදු අලියෙක් නඩත්තු කරනව වගේ හෙන "මානසික වියදමක්" යන වැඩක් අනික එහෙම සෙට් එකක මූලිකම තියරිය තමයි "අපෙන් පිච්චියයි උඹලගෙන් පවුමයි" . කරුමෙ කියන්නෙ එහෙම ඒව අතෑරගන්න බෑනෙ.තව දෙයක් අපි අපේ දරුවො අහන්නත් කලින් දේවල් අරං දෙන්නෙ තිබිලා නෙවෙයි එතන යට තියනවා ඒ කාලෙ අපේ අම්මට තාත්තට තිබ්බ වියදම් එක්ක අපිට දීගන්න බැරි උන හෙන "ඩිමාන්ඩ්" දේවල් අපිට ලැබුන නැති එකේ පර්සනල් දුක. අන්න ඒක අපේ පොඩි ඈයොන්ට ඕනි නෑ කියන සිතුවිල්ල සහ මෙන්න මේ වයසෙ මට මේක තිබ්බනම් හොඳයි ඒක නිසා අපේ එකාට මේක අරං දෙනවා කියන සිතුවිල්ල නේද? හැබැයි දැං ඒක නිසා දැං උං ටිකක් මුරන්ඩුවෙලා වගේ එකකුත් හිතෙනවා එහෙම බැලුවල ඉස්සර අපේ අම්මල තාතලගෙ ඇප්‍රෝච් එකත් හරිද මංදා මොකද ඒ අඩුපාඩු වලින් තමයි අපේ ජීවිත ලස්සන උනේ සහ මේ තැන්වලට අපිම කොහොම හරි බඩගාගන දනගාගන නාගන එන්න ඕනි කියන මයින්ඩ් සෙට් එක හැදුනේ කියලත් හිතෙනවා. එහෙනං ගේන්න දිගටම ජාති ඈ. එඤ්ඤං.....රත්නත්තරේ පිහිටයි.

  • @dilipjayasuriya6614
    @dilipjayasuriya66148 ай бұрын

    Isn't it what the teachings of our Lord Budha explains if we care to follow. Rasika's explanation is good mindfulness was explained 2500 years ago.

  • @vimalbogahawatta
    @vimalbogahawatta8 ай бұрын

    පෙරදිග දර්ශන වල මානවීය ගතියක් නෑ කියන්නෙ ... බුදුදහමෙ එහෙම නෑ කියන්නෙ කොහොමද ? හැදෑරීමක් කරලද? ඔක්කොම ආගම් එකයි කියා එකට තියා ප්‍ර්තික්ශේප කිරීමක්ද? නිරාගමිකවීමට පාර කපා ගැනීමක්ද? මේ කතාතුල බුදු දහම හැදෑරීමක් තියෙනබව පේන්නෙ නෑ.. මම කැමැත්තෙන් අහනව ඔබලාගේ සංවාද මට හිතෙන දේ මම කියන්නෙ .ස්තූතියි ❤️

  • @janakagunasekara3863
    @janakagunasekara38638 ай бұрын

    මේ වට එකම විසදුම තියෙන්නේ බුදු දහම තුල විතරයි දැන් පන්සල් වල තියෙන එකනම් නෙමෙයි

  • @badralim7704
    @badralim77048 ай бұрын

    Rasika and Bruno, Again a good podcast with a great topic and knowledge...keep up the good work! You both nailed it.

  • @chulagalappaththi
    @chulagalappaththi8 ай бұрын

    Excellent discussion keep up your good work !

  • @rpussewela
    @rpussewela8 ай бұрын

    Absolutely fantastic, Bruno! Your interview was impeccably executed, showcasing Rasika's insightful observations on life that hit close to home and prompted deep reflection. I'm genuinely curious to hear Rasika's perspective on "deferred gratification". Kudos to the entire team for a job well done!

  • @shakthirathsara4247
    @shakthirathsara42475 ай бұрын

    හැම මනුස්සයම experience කරන එකම path එකක අපි ට පේන ඒත් පිළිගන්න අකමැති reality එක.❤ රසික මාර ලස්සනට කියනවා... ඒ කියන හැම කතාවකට ම තනියම හිනායනවා ලොකු ඇත්තක් ඔලුවෙ මැවෙන ගමන් ම

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid70678 ай бұрын

    Eye opening discussion ...thanks ...❤

  • @isira770
    @isira7708 ай бұрын

    රසික එක්ක podcast ඒක දිගටම කරන්න...

  • @tavinathisak2546
    @tavinathisak25468 ай бұрын

    Great discussion Bruno and Rasika🔥 we need more content like this

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25617 ай бұрын

    Bruno ❤ thankig u brought to rasika ,Who Is most suitable person. Because he give vas knowledge to the public

  • @user-sv4jm4ml4f
    @user-sv4jm4ml4f8 ай бұрын

    රසික මාරයි මේ වා ඇත්ත ම ඇත්ත . ❤

  • @nelumpiyasena5203
    @nelumpiyasena52038 ай бұрын

    Very meaningful discussion. Many thanks. Totally agree sometimes my weekend gets so busy with all the things I think I have to do for others. It’s not others problem actually it’s my problem. Absolutely correct I cannot let go those things I think I should do. From now on words I will try to let go those feelings and make myself relaxed

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena75997 ай бұрын

    Very radical and meaningful ideas expressing in this discussion Congratulations Theruwan saranai

  • @clementfernando3914
    @clementfernando39148 ай бұрын

    නොමල ගෙදරකින් අබ හොයාගන්න බෑනෙ, හරිම වැදගත් වැඩසටහනක් 😅😅

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali46778 ай бұрын

    Godak watina,godak wadagath, Hari lassanai Mea program eaka.Bruno, Rasika godak thanks.🙏❤️

  • @k.a.rbandula7501
    @k.a.rbandula750119 күн бұрын

    මේ වැඩසටහනට කැමතිම අය මෙතනින් ඉදිරියට මනස ගෙනයාම සඳහා වලස් මුල්ලේ අභය හිමියන්ගේ ධර්මය ශ්‍රවණය කරන්න තෙරුවන් සරණයි

  • @angelafernando7929
    @angelafernando79298 ай бұрын

    ලංකාවෙ මිනිස්සු නෑදෑයො maintain කරන්න තවත් හේතුවක්, තමන්ගෙ මළ ගෙදරට සෙනඟ නැතිවෙයි කියන බය. උන් හිතන්නෙ සෙනඟ වැඩිවෙන තරමට තමන් වැදගත් මිනිහෙක් කියල නෙ....

  • @Srishanth318
    @Srishanth3188 ай бұрын

    Great discussion 👏🏻

  • @nilukahattotuwa6354
    @nilukahattotuwa635419 күн бұрын

    Beautiful discussion 👌

  • @hansanimnada9731
    @hansanimnada97316 ай бұрын

    බොහොම හොඳ Concept එකක්. දිගටම වැඩේ කරගෙන යන්න. මටත් තියනවා ගැටළුවක් පුලුවන් නම් ඒකටත් උත්තරයක දෙන්න. Relationships වල ගොඩක් තියන අව්ලක් නේ නොගැලපීම් සමහර ඒවා විවාහයට කලින්ම නතර වෙනවා අනිත් එවා විවාහයට පස්සෙ කාලයක් ගියාම නොගැලපෙන්න ගන්නවා. ඒ හැම එකේම සමාන කමකුත් තියනවා එක් පාර්ශවයක් හරි. අනික් පැත්තට පට්ට Fault/Fraud. නට් එකකුයි බෝල්ට් එකකුයි වගේ. දෙකටම අනිත් එක නැතුව පැවැත්මක් නෑ. අනිත් අතට 10’ Bolt එකය 9’ Nut එක සෙට් වෙන්නෙ (Breakups Before Marriage)නෑ. ඒත් එක්කම 10’ Bolt එකට 11’ Nut එක සෙට් වුනත් Bond වෙන්නෙ නෑ හැලිල යනවා (After Marriage) මෙක ගැන ටිකක් පැහැදිලි කරන්න. Thank you very much 🎉

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe18035 ай бұрын

    Very fruitful discussion

  • @krishabeywardane
    @krishabeywardane6 ай бұрын

    I absolutely loved this session.. thank you Rasika❤

  • @yasiruhiruwinda5666
    @yasiruhiruwinda56668 ай бұрын

    One small request. Make these available as audio podcasts in google podcasts and ipodcasts

  • @hansishenali9362
    @hansishenali93628 ай бұрын

    මම නම් කියලා නෑ ඔයා මලොත් මම මැරෙනවා කියලා මම කියලා තියෙන්නේ ඔයා මලොත්. තව කෙනෙක් හොයාගෙන බැද ගන්නවා තනිවට පාලුවට කියව කියවා හරි ඉන්න කියලා ඕක කීවම යකා නගිනවා එයාට ඕනි මම කියනවා අහන්න මමත් මැරෙන්වා කියලා එයා මලොත් මම ප්‍රාර්ථනා කරන්නේ එයාට වැඩියෙන් දවසක් හරි මට ජීවත් වෙන්න ලැබෙන්න කියලා😅😅😅😅😅

  • @jayaweeragerukshanjayaweer4092
    @jayaweeragerukshanjayaweer40924 ай бұрын

    Great conversation

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe16333 күн бұрын

    I cannot live for 100 years , but I can adopt experiences of guys like you worth of 200 years.Thanks buddies !

  • @ruwanisenadhipathy1595
    @ruwanisenadhipathy15958 ай бұрын

    Great examples

  • @shenon321
    @shenon3218 ай бұрын

    වැඩේ මරැ....දිගටම යමු.....🤩🤩🤩

  • @AnushaSilva-vg2xd
    @AnushaSilva-vg2xd8 ай бұрын

    Well explained by rasika Great thinker❤

  • @chamindiwijeratne8075
    @chamindiwijeratne80758 ай бұрын

    Thank you all who helped to make Rasika think like this....!!! Mr Bruno ....environmental problems are growing BIGGER than YOU....please please please..talk

  • @videolyrics8568
    @videolyrics85684 ай бұрын

    වැටුණු මනසට සහනයක්. Thank you දෙන්නටම❤

  • @dineshpathirana8777
    @dineshpathirana87778 ай бұрын

    very good that you both have analyzed and given a peoples psychological mindset, most of our people are a hypocritical lot, steeped in religious pious, and so called culture...who don't even understand how hypocritical we are in our beliefs and expectations. sadly even the highly educated people are close minded. some time back asked a friend what he thought of Rasika Jayakodi, and the simple term he told me was...pissek...shows the understanding and value system we have got conditioned for over 40 years.

  • @harshanimunidasa6497
    @harshanimunidasa64978 ай бұрын

    There is a common saying if you love someone let him/her go, and if he/her returns him/her has always been yours. Give your partner/children the freedom of choice and you will have a great relationship. Thanks for a wonderful thought provoking discussion Bruno and Rasika ❤

  • @sunildesilva

    @sunildesilva

    8 ай бұрын

    totally agree 👍

  • @AnushkaWeerakkody
    @AnushkaWeerakkody6 ай бұрын

    Thank you

  • @Sasara6872
    @Sasara68728 ай бұрын

    A different but very relevant discussion…

  • @DonWickramasinghage
    @DonWickramasinghage7 ай бұрын

    Decode කිරිල්ල මාරයි හැම එකාගෙම life එක ඒ විදිහට ලිහල දෙන මනුස්සයෙක් වෙන එකත් මාරයි

  • @user-qk2ws2hk1k
    @user-qk2ws2hk1k6 ай бұрын

    Me kaiya asse bududhahama tikak wage thiyanawa❤ thanks brother's

  • @tharindu5128
    @tharindu51288 ай бұрын

    thank you......

  • @kalish2565
    @kalish25654 ай бұрын

    මේ මනුස්සයා දෙන උත්තර මාරයි, එහෙම උත්තර දෙන්ඩ අර මිනිහා අහන ප්‍රශ්න මාරම මාරයි, 🖤🖤

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana64048 ай бұрын

    Great 👍

  • @akilageethanjana8244
    @akilageethanjana82447 ай бұрын

    Nice podcast..

  • @SKH_SL
    @SKH_SL8 ай бұрын

    Bruno, this is a happy pill💊❤️😇👌💯

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh8 ай бұрын

    Just wow ❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera78588 ай бұрын

    Thanks

  • @oshadhipathirana5717
    @oshadhipathirana57173 ай бұрын

    නියමයි 🎉

  • @DilshanK255
    @DilshanK2558 ай бұрын

    විශාල කරදරයක් උනානේ මේක ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25617 ай бұрын

    Bruno!we Hope mr champika ranawaka, also to be with Ur podcast!

  • @udenidesilvaperera4183
    @udenidesilvaperera41838 ай бұрын

    My take---What you are explaining is an internal lens in to human relationships. How becoming more nuclear in your relationships will help you (personally) to achieve peace. One, as you yourself state, this philosophy is not relevant to a myriad of relationships starting from the most important, relationships between mother-child, parent-children etc. But even in contexts it applies to, becoming more and more nuclear and individualistic in human relationships will, in my view make a society less empathetic in the long run. China is a good example.

  • @24banda
    @24banda5 ай бұрын

    මේක බලපු දවසෙම හිතා ගත්තා මේ පොත ගන්නවා කියලා, පස්සෙ stock එනකල් බලාගෙන ඉඳලා පෙරේදා පොත් තුනම ගත්තා සරසවියෙන්...

  • @udayagunasekara
    @udayagunasekara8 ай бұрын

    Super !

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if8 ай бұрын

    අපේ ගොන්කම අතහරින්න සහ බමුනුකුලේට අහුනොවී ඉන්න . ,thank you

  • @chamithadikari8416
    @chamithadikari84168 ай бұрын

    27:34 අපිත් ඔය සමාගමට බැදිල ඉන්නෙ.video දැම්මෙ නැත්නම් බනිනව සතියකට එකක් හරි දාපන් කියනවා ,

  • @kumarirodrigo6726
    @kumarirodrigo67268 ай бұрын

    Superb

  • @user-mq8gw6dw4h
    @user-mq8gw6dw4h8 ай бұрын

    Good job ❤

  • @Victor_sen
    @Victor_sen4 ай бұрын

    අනේ රසික, ඔයාව අදහන්න වටිනව මේ කියන දේවල් වලට.

  • @shashiya999
    @shashiya9998 ай бұрын

    ඊළඟට යාළු වෙන කෙල්ලට මේක අනිවා පෙන්නන්න ඕනි😂

  • @nadeeshanialahakoon2946
    @nadeeshanialahakoon2946Күн бұрын

    මේකට ඇබ්බැහි වෙලා .... ❤❤❤

  • @sachithranishadhani3949
    @sachithranishadhani39495 ай бұрын

    Relationship eka bimin Tiyanna eka peththakin kemati nethnm mokada krnna oneh..how to explain

  • @dilanperera6882
    @dilanperera68827 ай бұрын

    Good discussion. But am I the only one to notice Rasika has taken teachings of Lord buddha as brought to mass western population by Ven Ajahn Brahm but delivering as Rasikas findings/ insights ?

  • @user-nq1by2kg3y
    @user-nq1by2kg3y8 ай бұрын

    අබ ඇටේ නම් නෑ ඕං කමෙන්ට් එක දැම්මා බෲනෝ

  • @sankadew2176

    @sankadew2176

    8 ай бұрын

    Hri bn api ඇටේ ඉන්නෙ 👍

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara77348 ай бұрын

    මේක සුපිරියක් ❤

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane65448 ай бұрын

    ❤❤❤ true

  • @stardustindigo
    @stardustindigo7 ай бұрын

    එලකිරි... දැං තමයි මට මේක click වුණේ දිගටම කරගෙන යමු 😊

  • @bhagyakarunathilaka1133
    @bhagyakarunathilaka113310 күн бұрын

    ❤️❤️

  • @maasramanayake161
    @maasramanayake1618 ай бұрын

    නියම programm එක බෲනො

  • @CodeWithDasun
    @CodeWithDasun8 ай бұрын

    Good one!

  • @nayanawikramage4341
    @nayanawikramage43418 ай бұрын

    👍

  • @SEAWARRIORZ
    @SEAWARRIORZ7 ай бұрын

    ❤️

  • @kalyanirohini1738
    @kalyanirohini17388 ай бұрын

    හොද වැඩසටහනක්

  • @teddyperera8531
    @teddyperera85318 ай бұрын

    Meka aniva hama sathiyema ona 🎉🎉🎉❤❤

  • @kamaluda8252
    @kamaluda82528 ай бұрын

    ඒක පට්ට,, ✌️✌️✌️

  • @ravindraabeykoon
    @ravindraabeykoon8 ай бұрын

    ජීවිතේ වෙනම මානයකට අරං ගියා වගේ.

  • @samikavi2237
    @samikavi22376 ай бұрын

    පට්ට❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25617 ай бұрын

    Broono, you must continue with rasika discussione, its! Improve our knowledge because nonsense available milions on u tube, great work,

  • @user-ww8cb9om4d
    @user-ww8cb9om4d7 ай бұрын

    Patta eka

  • @shasikarukmal7599
    @shasikarukmal75998 ай бұрын

    Rasikaga voice eka volume eka tikak adui waga. Nxt podcast eka podak hadagnna eka

  • @gamagerenuka7500
    @gamagerenuka75008 ай бұрын

    👌👌❤💐

  • @anurabandara2251
    @anurabandara22518 ай бұрын

    ,පටිට 👍

  • @senavirathneigpc
    @senavirathneigpc8 ай бұрын

    🔥🔥🔥

  • @udarakeshan30
    @udarakeshan308 ай бұрын

    Nice 🖤

  • @chanakapiyumal4410
    @chanakapiyumal44108 ай бұрын

    🎉

  • @techhipster5106
    @techhipster51068 ай бұрын

    පොඩ්ඩක් නිහිලිස්ම් පැත්තට යනවා වැඩි වගේ

  • @maheshrathnayake5807
    @maheshrathnayake58078 ай бұрын

    ❤❤❤

  • @chemistryLK
    @chemistryLK8 ай бұрын

    🎉❤

  • @chanakadharmasena7448
    @chanakadharmasena74488 ай бұрын

    මේක වෙනම ලෙවල් එකක්. අපෙ ජීවිතේ හිල් ටික

Келесі