No video

භාතිය සන්තුෂ් ලංකාව වටේම හොයන ගායන පවුලේ කඳුළු කතාව | Maryam and Beenish

බුකියේ ලක්ෂ ගානක් ආදරෙන් බලපු Maryam and Beenish යුටියුබ් වීඩියෝව වල නොපෙනෙන කඳුළු කතාව
Maryam and Beenish Life Story

Пікірлер: 2 400

  • @UMARAmusic
    @UMARAmusic4 жыл бұрын

    I would love to give a scholarship to these 2 beautiful Kids at my Vocal Academy.If anyone has their contact details please do share it with me.💜🇱🇰Sending this family so much love, strength and blessings...

  • @madushkaperera3489

    @madushkaperera3489

    4 жыл бұрын

    Thats so generous of you. ❤

  • @dharmawijetunga50

    @dharmawijetunga50

    4 жыл бұрын

    Menna innawa umara hoyapu aya.

  • @judemalshanfernando7402

    @judemalshanfernando7402

    4 жыл бұрын

    Respect U 🔥💪

  • @virtualgarage

    @virtualgarage

    4 жыл бұрын

    Was about to post this on your feed. You did one better. Hope to see these young talents blossom to be like the 'Singhawansa Sisters'

  • @sadhanava6538

    @sadhanava6538

    4 жыл бұрын

    Really appreciate your generosity. God bless you too.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl4 жыл бұрын

    "ජාතිය මුස්ලිම් , ඒ උනාට srilankan" Respect you❤🇱🇰

  • @Gsam-sm4gg

    @Gsam-sm4gg

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @deshanfernando

    @deshanfernando

    4 жыл бұрын

    Hi poo ඔයා good comment ☺️👍😘

  • @sameerasaman805

    @sameerasaman805

    4 жыл бұрын

    Akki oya methana

  • @asanthadesilva2534

    @asanthadesilva2534

    4 жыл бұрын

    api theme ayate godas adereiiiii

  • @anurakumara8593

    @anurakumara8593

    4 жыл бұрын

    @@kavindiperera7975 SAMAVENNA, OBA VERADIY. ITHA SULU PIRISAK HERA BAHUTHARAYAKMA INNE RATA GENA VISHALA ABHIMAANAYENUI. DESAPALUWAN SAHA OKUNTA (POHOTTUWE) KADEYANA SAMA"HARAK" SIWRU HORUN OKUNGE PEVETHMA UDESA VERADI CHITHRAYAK MAWAPAMIN, BAHUTHARAYA WANA SINHALA JANAYAWA MULAKARAMIN INNA BAWA SINHALAYAN THERUM NOGENEEMAI RATE LOKUMA AWAASANAWA.

  • @malishgfdo1682
    @malishgfdo16824 жыл бұрын

    තාත්ත නම් මාරයි ඒ වචන වල තියනව හරි නිර්ව්‍යාජ ගතියක්.. අමුවෙන්ම කතා කරනව.. වරදින්නෑ ලංකාවෙ ලොකු පෙරලියක් කරන ෆැමිලි බෑන්ඩ් එකක් වෙන්න කියල සුභපතනව 😍

  • @neroshsrilanka437

    @neroshsrilanka437

    Жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 Жыл бұрын

    ජාතිය මුස්ලිම් ඒ උනාට ශ්‍රී ලංකන්.🙏 හිතට වැදුන ඒ වදන් පෙල.අපි හැමෝම ශ්‍රී ලාන්කිකයි.ආදරෙයි ගොඩක්♥️

  • @yeshimathews4748
    @yeshimathews47484 жыл бұрын

    පොඩි උමාරියා ලංකාවේ බිහිවෙිලා😘😘😘 ආඩම්බරයි

  • @nuwanmudalige3961

    @nuwanmudalige3961

    3 жыл бұрын

    උමාරියා සිංහවංස පරපුරෙන් බිහිවූ පුංචි කුමරිය

  • @nelukachandranath7183
    @nelukachandranath71834 жыл бұрын

    බයිල නෑ කියන්න තියන දේ කෙලින් කියන මාරම තාත්ත කෙනෙක්..මගේ ගෞරවය නුඹට..මේ පුන්චි පවුලට ඉක්මනට හරියන්න ඕනෙ.. ආදරෙයි පොඩ්ඩන්ට..හරිම ලස්සන හඬවල් දෙකක්..❤️❤️❤️💐💐💐💐

  • @percywijesekara1034

    @percywijesekara1034

    4 жыл бұрын

    Yes Bro good job 👍 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ruwangallage1061

    @ruwangallage1061

    4 жыл бұрын

    Budusarani

  • @chammalexander4511

    @chammalexander4511

    4 жыл бұрын

    එකෙන්ම ආයියෙත් ආහාලා

  • @dilharawijekoon6641
    @dilharawijekoon66414 жыл бұрын

    නියම ශ්‍රී ලාංකික මුස්ලිම් පවුලක්... නියම මුස්ලිම් ජාතිකයන්.... අන්තවාදීන්ට බලා හැදෙන්න ඔවුන් හොද ආදර්ශයක්...ඔබ සැමගේ අනාගතය සාර්ථක වෙිවා...

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chinthakaweerakotuwa666

    @chinthakaweerakotuwa666

    4 жыл бұрын

    Super . Good Luck.

  • @kavindudananjaya7268
    @kavindudananjaya72684 жыл бұрын

    ජාතිය අදාල නැහැ කෙලින්ම කිව්වොත් උබල නියම Family එකක්.ආදරෙයි ඔයාලට අනිවාරෙන් හරි යනව.බුදුසරනයි අල්ලා පිහිටයි❤️❤️❤️❤️❤️❤️

  • @ranjanikusum8198

    @ranjanikusum8198

    4 жыл бұрын

    Godak adari oualata mata danna puluwan adarypamani

  • @_issuwadamma4359
    @_issuwadamma43594 жыл бұрын

    පොඩි උං දෙන්නා උමාරා උමාරියා වගේ ස්ටේජ් පෙරලනවා..තව අවුරැදු 15කින් විතර මෙයාලා ඒ දේ කරනවා.ඉර හද වගේ විස්වාසයි.ඒ වගේම සුභ පතනවා පැටව් දෙන්නට..ඉක්මනටම පැටවු දෙන්නත් එක්ක අම්මටයි තාත්තටයි සතුටින් තමන්ගෙම ගෙදරක ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා❤️❤️❤️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    4 жыл бұрын

    👌👌

  • @sachishehansa4571

    @sachishehansa4571

    4 жыл бұрын

    Excellent

  • @gdkanthi2883

    @gdkanthi2883

    Жыл бұрын

    ,👌👌👌💕💕💞දුක් වෙන්න.එපා...දරැවොදෙන්ටත්..ඔබදෙපලටත්..දෙවියන්වහසේ ආශිර්වාදකරනසේක්වා..ජේසු.පිහිටයි

  • @gdkanthi2883

    @gdkanthi2883

    Жыл бұрын

    ඔබටහැකිනම් මට්ටක්කුලිය පර්ගියූෂන්පාර ආමිකෑම්ප් එකලග සහනයදොරටුවට යන්න..පිහිට.අනිවාර්යයී...( පාස්ට්.ශ්‍රි.ලාල්) ඔබට.දෙවියන්වහන්සේ..පිහටවෙනවාමයී ජේසු පිහිටයි ඔබට අවශ්‍ය නම්.යන්න

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    🤗🤗🤗🤩🤩🤗

  • @nalijay2849
    @nalijay28494 жыл бұрын

    අනේ ලොකු දුව ගොඩාක් ලස්සනයි රූ රැජිනකගේ පෙනුම තියෙන්නේ..😍😍💖තාත්තායි අම්මයි නියම දෙමව්පියන් නියම ශ්‍රී ලාංකිකයන් 💖 හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා!!! ජයවේවා 💖💖

  • @arjunaweerathunga8567
    @arjunaweerathunga85673 жыл бұрын

    ම්නිස්සුන්ගේ වෙදනාව සුවපත් කරන හඩක් තියන දරුවන් දෙදෙනෙක් ඉන්නවා කවදා හරි ඔබේ පැම්ලි එකට හරි යයි ජයෙන් ජය වේවා! සියලු දෙව්‍ යන්ගේ පිහිටයි බුදුසරණයි

  • @nideshiperera9936
    @nideshiperera99363 жыл бұрын

    මන් දැක්ක ලොකුම දෙයක් ඒ තාත්තා පැටව් දෙන්නට වගේම අම්මටත් ගොඩක් ආදරෙයි .. හරිම ආදරනීය පව්ලක් 🥺♥️

  • @gayanchathuranga7164
    @gayanchathuranga71644 жыл бұрын

    තාත්තා පටිට positive thinking තියන කෙනෙක්.. කතාව අහන් ඉන්න ආසයි.. ඉක්මනටම බලාපොරොත්තු ඉටුවෙනවා....

  • @ruwangallage1061

    @ruwangallage1061

    4 жыл бұрын

    Duwala denawa ahak wage balagena fimly aka godak sathutin enna budusarani

  • @sanjuwhs1286
    @sanjuwhs12864 жыл бұрын

    පොඩි දේන්නගෙ ඉගි බිගි..cute පැටව් දෙන්නෙක් 😘😘😘😘😘..ඒ වගේ ආදරණීය පවුලක්..අගහිග කොයිතරම් තිබ්බත් ඒ හතර දෙනා අතර තියෙන බැදීම ආදරය. බිරිදට දරුවන්ට කතා කරන ආදරණීය වචන සෙනෙහස උතුරුනවා ඒ වචනවල.. ඒක තමයි පවුලක තියෙන්න ඕනි වටිනාම දේ.ඇස්වහක් වදිනෙපා.. තෙරුවන් සරණයි

  • @teklaeroshane9059

    @teklaeroshane9059

    4 жыл бұрын

    Eka aththa.harima adaraneeyai

  • @supun4656

    @supun4656

    3 жыл бұрын

    ඔයාගේ අදහස් ලස්සනයි ❤️

  • @osandalivinuka.5999
    @osandalivinuka.5999 Жыл бұрын

    සල්ලී වැඩි වෙලා සමහර family විනාස වෙනවා,දුප්පත් උනත් මෙයාල හතර දෙනා ගොඩාක් සතුටෙන් ඉන්නවා හරිම ලස්සන family එකක්.ඒ දෙමුපියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වෙන දවස වැඩි ඈතක නැහැ.ගොඩාක් දුක් විදලා තමා සතුටක් ලබන්නේ.තෙරුවන් සරණයි

  • @ke9178
    @ke91784 жыл бұрын

    නළුවෙක් වගේ.ශාරුක්කහන් වගේ ටිකක්.film එකකට සුපිරි ගාම්භීර චරිතයක්

  • @christyfernando8854

    @christyfernando8854

    3 жыл бұрын

    Sirawatam ow

  • @nilupaathapaththu8609

    @nilupaathapaththu8609

    Ай бұрын

    අනිවාර්යයෙන් බ්‍රො

  • @maleeshanuwandika.9768
    @maleeshanuwandika.97684 жыл бұрын

    මේක නිකන් Motivational Speech එකක් වගේ... Woow ඒ Family එක.. තාත්ත මාරම Positive කෙනෙක්... පොඩි උන් දෙන්නත් මාරම Talent..

  • @Irishdudeonyt
    @Irishdudeonyt4 жыл бұрын

    ඇහැට කදුලක් එන කතාවක් මේ පුංචි පැටව් දෙන්නා ඔයාලගේ හීන හැබෑකරයි අනිවාර්යයෙන්ම 🙏🙏🙏

  • @lakmalwanshadeera2659

    @lakmalwanshadeera2659

    4 жыл бұрын

    Mama abana gaman balanna hetata දුකයි

  • @dharmawijetunga50

    @dharmawijetunga50

    4 жыл бұрын

    Mona unath poddo hinawela innawa.

  • @ghitamala2008

    @ghitamala2008

    4 жыл бұрын

    Loku doni.oyata budu saran.doniyo.oyage anagathaya....doni. athe sundarai.Good luck

  • @agampodisilva8695

    @agampodisilva8695

    4 жыл бұрын

    Budusaranai oyalta aniwaren hariyanna kiyala mama partana karanawa 🙏🙏🙏

  • @udariprabudya4066

    @udariprabudya4066

    4 жыл бұрын

    Mona dukak vindat oya prasna ikmanata visadei brother .

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 Жыл бұрын

    මොනවා තිබුනත් නැතත් හරිම ආදරණීය පවුලක්.තමන්ගේ දරුවන්ගේ අනාගතේ ගැන හිතන කොන්දක් තියෙන තාත්තෙක්.හැමෝටම බුදුසරණයි

  • @surangikaayanthi2413
    @surangikaayanthi24132 жыл бұрын

    ලස්සන පවුලක්, බබාලා ලස්සනයි ගොඩාක් , god bless your family 🙏🙏❤️❤️❤️❤️ දුව ලස්සනයි ,හරිම පිං පාටයි, දෙන්නම ලස්සනයි ,ලස්සන අනාගතයක් දරුවන්ට ලැබේවි ,!!

  • @tharindunimesh8332
    @tharindunimesh83324 жыл бұрын

    මුලු ඇගම හිරිවැටෙනව ඒ කටහඩට....අද දවසටම විසි පාරකට වඩා අහන්න ඇති ❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤

  • @rrt5yy648

    @rrt5yy648

    4 жыл бұрын

    Ou

  • @madhuabeysekara9202

    @madhuabeysekara9202

    4 жыл бұрын

    ❤️

  • @zoysavlogs6806
    @zoysavlogs68064 жыл бұрын

    ජාතිය මුස්ලිම් ......ඒ උනාට මම ශ්‍රී ලන්කන් ....ඒ වචන ටික පට්ට....අපේ රටේ හැගිමක් තියෙන්න ඔනෙ....ජාතියෙ නෙමෙ....ජාතිය මොකක් උනත් හදවතින්ම ශ්‍රි ලාංකිකයි...

  • @livewithme6392

    @livewithme6392

    4 жыл бұрын

    Eka maru

  • @surangahemachandra

    @surangahemachandra

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම. මේවායි බලන්ඩ ඕනෙ මුස්ලිම් උන්

  • @sumanagodage5446

    @sumanagodage5446

    4 жыл бұрын

    @@livewithme6392 czdf

  • @sumanagodage5446

    @sumanagodage5446

    4 жыл бұрын

    @@livewithme6392

  • @navindradinu1297

    @navindradinu1297

    4 жыл бұрын

    adarei

  • @nimashithashmila1378
    @nimashithashmila13783 жыл бұрын

    උමාරයි උමාරියයි වගේ වෙයි දෙන්නා දවසක ❤️ ෆට්ටම ටැලන්ට් එකක් 😍😘

  • @devikawijesundara6813
    @devikawijesundara68134 жыл бұрын

    "ජාතිය මුස්ලිම් - ඒ වුනාට sri lankan" 🙏❤🇱🇰 No matter what our races and religions are.... We all are SRI LANKANS 🇱🇰🇱🇰😊

  • @laksithliyanage1009
    @laksithliyanage10094 жыл бұрын

    අනේ දෙවියනේ ඒ තාත්තා සමාජයට දෙන ආදර්ශය... දුවට කියනවා සිංහලෙන් කියන්න පැටියෝ කියලා. පේනවා නේද හරියට දෙයක් දන්න මිනිහා කොච්චර නිහතමානීද තමන්ගේ රටට කොච්චර ආදරේද කියලා? අඩු කළ හෙල්ලුනාට පිරුණු කළේ හෙල්ලෙන්නේ නෑ බ්‍රෝ...☝️ බාලාගෙන හැදියල්ලා මෙි දෙමව්පියෝ දිහා✋❤️

  • @mirwafgfthb5818

    @mirwafgfthb5818

    4 жыл бұрын

    Aththa bn ape kattiya wachanayak dekkak denagena merenna hadanawa.

  • @laksithliyanage1009

    @laksithliyanage1009

    4 жыл бұрын

    @@mirwafgfthb5818 කියලා වැඩක් නෑ

  • @_lone-wolf

    @_lone-wolf

    4 жыл бұрын

    ekenma

  • @kushilove9011

    @kushilove9011

    4 жыл бұрын

    ow aththatama ♥️

  • @malkanthiperera5377

    @malkanthiperera5377

    4 жыл бұрын

    අනේ ඔව්

  • @feel_2.041
    @feel_2.0414 жыл бұрын

    ජාතිය මුස්ලිම්.එ්ත් Sri Lanka මාරම අාඩම්බරයි.නියම මුස්ලිම් කාන්තාවක්.

  • @ThpawaninethsaraliyanageThpawa
    @ThpawaninethsaraliyanageThpawa Жыл бұрын

    මාර ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි 😊

  • @Nilu157
    @Nilu1574 жыл бұрын

    දෝණි පැටවු දෙන්නා. 💖💖💖💖💖 කට හඬත් ලස්සනයි ලොකු දෝණිගෙ . ලංකාව ගැන හැඟීමක් තියෙන මුස්ලිම් සහෝදරි ගැන ආඩම්බරයි .

  • @natas8115
    @natas81154 жыл бұрын

    "දුවෙක් "පවුලකට අනර්ඝ මැණිකක්. 🙏🙏🙏🙏 හිතාගන්න. 😌😌😌😌 දුවලා දෙන්නෙක්. 🌞🌞🌞🌞🌛🌛🌛🌛🌛🌛 හිරු +සදු

  • @dufiyajay9360

    @dufiyajay9360

    4 жыл бұрын

    එක පුතෙක්ට ඔය නල්ලමලේ දූලා ඔක්කොම පදිරි🤗

  • @nirmitha7902

    @nirmitha7902

    4 жыл бұрын

    පුතාලා අම්මලාට තාත්තාට සලකන් නැහැ marry කළාට passe.ගෑනිගෙ කීම අහගෙන innawa

  • @praveensathsara4518

    @praveensathsara4518

    4 жыл бұрын

    හා 😹😹😹

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@dufiyajay9360 පුතාලා ගොඩක් ව්ට අම්මා ලා ගැන බලන් නැ දුවෙක් ඉතින්. සලකන්න බැරි වෙන්නෙ ගොඩක් ව්ට හස්බන්ඩ් ගෙම යැපුනම.අනික ඉතින් ගොඩක් පුතාලා වට්න්නෙ නම යන නිසාඒ හැර ඉතින් දැන් පුතා,දුව ගෙ වෙනසක් නැ

  • @geethaperera6059
    @geethaperera60594 жыл бұрын

    ඔයාලගෙ පවුලට දෙවියන්ගේ ආසිරි වාදය nowaduwa ලැබේවා හිතින් වැටෙන්න එපා . ඔය විඩිහට දිගටම ශක්තිමත්ව යන්න . Jesu පිහිටයි ඔබ පවුලට .

  • @mihiranfernando5197
    @mihiranfernando51974 жыл бұрын

    වසරේ තාත්තා.. ඒ කරේජ් එක දවසක පවුලම ගොඩදාගෙන පොඩී නෙමේ හොද ගේ කෑල්ලක සතුටින් ඉදීවී ❤

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Жыл бұрын

    කවුරු මේ පවුල හෙව්වත් මෙයාලට යහපතක් වුනොත් හොඳයි.එයාලගේ යහපත ගැන නොහිතා.ඇත්තටම ඔබ පවුලට ජයෙන් ජයම වේවා.ඔව් කාටවත් යටත් නොවී ඔබට පුළුවන් විදිහට තනියම ගොඩයන්න බලන්න .ඔබලාගේ දක්ෂකම් වෙන අය වාසියට හරවා ගනී.ඔබලට වරදින්නේ නෑ ඉදිරියට යන්න . සුභ පැතුම්.god bless you

  • @chamaralasantha561
    @chamaralasantha5614 жыл бұрын

    මම ජීවිතේ ඇතටම ෆේල්...හිතට දැනුනා...නැගිටපන්...මචෝ....ජයවෙව්වා....

  • @chinthakapethum8441
    @chinthakapethum84414 жыл бұрын

    උබ open ,කතාකරන එක පට්ට උඹලා sri lankan රියල් මුස්ලිම් ❤️❤️❤️❤️💕

  • @shanikadedunu5296

    @shanikadedunu5296

    4 жыл бұрын

    ඔව් ඇත්ත.

  • @manorikularathne5297
    @manorikularathne52974 жыл бұрын

    බුදුසරණයි ඔයාලට...පොඩි දෙන්නට සාර්ථක ජීවිතයක් තියෙනවා ...දිගටම උගන්වන්න .ගෙවල් එයාලා හදාවි දවසක...

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    හොද පැමිලි එකක් කවදාවත් වරදින්නැ ජිවිතේ දිනන්න පුළුවන් දුවලා දෙන්නා හරිම ලස්සනයි all the best හාතිය සන්තුස්ටත් ගොඩක් ස්තුතියි මේ කරන දේ නිසා

  • @kaveemgamage2260
    @kaveemgamage22604 жыл бұрын

    මන් ආසම ඒ අම්මාගෙයි තාත්තාගෙයි තියෙන නිර්ව්‍යාජකමට...දුක් අතරින් හිනහෙන මිනිස්සුන්ගේ ජීවත කතා හරි ලස්සනයි❤️...ඕපන් කතා කරනවා පුංචි පැටව් දෙන්නත් ඒ අම්මව තාත්තා ව අනුගමනය කරනවා...අපි ඔක්කොම ශ්‍රිලාංකිකයෝ...ඒ වචන පපුව ඇතුලට වදිනවා...යන ගමන සාර්ථක වෙන්න සුභ පතනවා...ඒ වගේම පුංචි පැටව් දෙන්නගේ දක්ශතාවය ගැන ගොඩක් සතුටුයි❤️ wish your all the best for future targets ...ඒ වගේම ඕනි තරම් you tubers ලා දැකලා තියේ මේ වගේ හරවත් දෙයක් කරනවට නයි fm congratulations 😍 good job❤️

  • @leslieperera5589

    @leslieperera5589

    Жыл бұрын

    පව්... පුලුවන්ද උදව්වක් කරන්න.

  • @zaara6492
    @zaara64924 жыл бұрын

    මාරම ලස්සන අනගතයක් තියෙන පොඩි දෙන්නෙක්.. ජිවිතේ ජයගන්න හදවතින්ම සුභ පතනව..

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd85374 жыл бұрын

    ඉන්ෂ්අල්ලාහ් ඉක්මනින්ම.හැම.දෙයක්ම යහපත්.වෙිවා..අපිත්.අසරන.එව්‍රන් එ්කයි වැඩෙි.දරැවෝ.දෙන්න.හොදින්.රැකගන්න..

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    මේ family එක දැක්කම අමුතුම හිතට සතුටක් දැනෙනව... මාරයි.. තෙරුවන් සරනයි 💖🙏🇱🇰🌺 අනිවාර්යයෙන් ජීවිතේ ජය ගන්නලැබිල හොද සුපෝපබෝගී සතුටු ජීවිතයක් ලැබේවා...🌺🇱🇰🙏💖

  • @arrowjr5498
    @arrowjr54984 жыл бұрын

    තාත්තා සුපිරි ලීඩර් කෙනෙක් දවසක පොඩි කෙල්ලෝ දෙන්නා ලොකුතැනක ඉදී.

  • @livewithme6392

    @livewithme6392

    4 жыл бұрын

    Eka atta

  • @ruwangallage1061

    @ruwangallage1061

    4 жыл бұрын

    Thatha supiriy budusarani

  • @anushapriyanga6517

    @anushapriyanga6517

    4 жыл бұрын

    Taththa. Amma supiri lidar kenak dawasaka podi dula denna loku thenakata idi budusarani...

  • @sriyaniperera4435

    @sriyaniperera4435

    3 жыл бұрын

    Beautiful nice family s gods blessing nice beautiful father and mother little happy baby girl 2 gods blessing I wishing all family s 💖💖💖💖⛦⛥⛦⛥🕭🕭🕭🕭

  • @nandannadani2746

    @nandannadani2746

    Жыл бұрын

    හොඳ අවංක තාත්තා කෙනෙක්.හරිම ආදරණීය පවුලක්.එයම ඇති ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට. සියළුම යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වේ වා. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @chandraalwis3874
    @chandraalwis38744 жыл бұрын

    ඔබ හොඳ ගායකයෙක් ඉදිරියට යන්න වරදින්නේ නැහැ ඇත්ත කොරෝනා නිසා හැමෝම අසරණ වුණා හතර දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️👌👌👋👌👍💕💕

  • @sachinbuddika1405
    @sachinbuddika14053 жыл бұрын

    නැතිබැරිකම් කොච්චර තිබුනත් තියෙන විදියට පිරිමහගෙන ආදරෙන් සතුටින් සමගියෙන් ජීවත් වෙන ඔයාලා රටට ආදර්ශයක්.🙏👏👍

  • @sirisenarulz2278
    @sirisenarulz22784 жыл бұрын

    පට්ට honest තාත්තා කෙනෙක්. මට හිතාගන්න බැහැ මෙතුමා ඇයි මෙ තත්ත්වය පත් උනේ කියලා. දැකපු ලස්සන පවුලක්.

  • @udarimahinsala3803
    @udarimahinsala38034 жыл бұрын

    ඒ ඇස් 8 ඇතුලෙ තිබ්බ බලාපොරොත්තුව❤දවසක අනිවාර්යයෙන් ඉෂ්ඨ වෙනවා❤

  • @janakachathuranga3839

    @janakachathuranga3839

    4 жыл бұрын

    Dakapu hodama parthanawa dear..🙏🙏

  • @yamunahewage7166
    @yamunahewage71664 жыл бұрын

    ඇත්ත කතා කරන්න පුළුවන් එක තමයි ලොකුම වටිනාකම ....ළඟදීම හොඳ news එකක් අපිට අහන්න ලැබේවා ❤❤❤❤🌹🌹🌹🌹

  • @WasanaDoni
    @WasanaDoni Жыл бұрын

    ලස්සන,ආදරණීය පවුලක්,,ජයවේවා.❤️❤️🙏🙏

  • @wasanarandhi7511
    @wasanarandhi75114 жыл бұрын

    ඇත්තමයී මේ වගේ ෆැමිලි එකක් අපිට ලැබිලා තියෙන්නෙ පිනට..❤ පුදුම ආඩම්බරයක් හිතට දැනෙන්නේ..😍චූටි පුතා දුව අම්මා තාත්තා ඔයාලා හරීම දක්ෂයී.. ❤ really appreciate u❤ ඔයාලගේ ප්‍ර‍ර්ථනා ඉෂ්ට වෙනවාමයී. බුදුසරණයි දෙවි පිහිටයී

  • @romwij
    @romwij4 жыл бұрын

    හොද මිනිසුන්ට කෙලවීමේ සම්භාවිතාවය ඉතා ඉහලය.

  • @kirthijagath4238

    @kirthijagath4238

    4 жыл бұрын

    Aknma

  • @ByDilshanSL

    @ByDilshanSL

    4 жыл бұрын

    හැබයි අනිවා කාළයක් ගිහින් hariyanawa brother

  • @amalijayasekara3913

    @amalijayasekara3913

    4 жыл бұрын

    What you said is 100/ correct

  • @TheCoolchamax

    @TheCoolchamax

    4 жыл бұрын

    ඉතාමත්ම ඉහලයි..අත්දැකීම් එමටයි.

  • @RK-qj3fp
    @RK-qj3fp4 жыл бұрын

    අරාබි නෙමෙයි✋ . ශ්‍රී ලාංකික මුස්ලිම් ආදරෙයි ❤❤❤❤❤❤❤❤. Talent එකත් brilliant ❤ කවදා හරි music වලින් ලොකු ගමනක් යන්න සුබපැතුම් ❤

  • @nuranura4103
    @nuranura4103 Жыл бұрын

    හරිම ලස්සනයි දෙවිපිහිටයි පවුලේ සැමට ඔබලට ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා

  • @chathurangikaush553
    @chathurangikaush5534 жыл бұрын

    Unlike කරල තියෙන්නෙ විද්වත්,විශාරද,අති පන්ඩිත ,සෑම අතින්ම සර්ව සම්පූර්ණ පිරිස වෙන්න ඇති .😂 ඉදකින් කාලකන්නි ඉරිසියාකාරයො😅😅

  • @Topithecorgi123

    @Topithecorgi123

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @premonline2653
    @premonline26534 жыл бұрын

    මේ තමයි ඇත්ත අපේ ශ්‍රී ලාංකික මිනිස්සු ...❣️❣️❣️සුබ අනාගතයක් වේවා !!!❣️❣️❣️

  • @nishushani3336
    @nishushani33364 жыл бұрын

    කොහේ කොහොම හිටියත් ඔයාලගෙ පවුලෙ ලොකු ආදරයක් තියෙනවා.ඒ ආදරේ ශක්තියෙන් ඔයාලට ගොඩක් දුර යන්න පුලුවන්.ඔයාලගෙ ආර්තිකය යහපත් වෙලා,සියලු පැතුම් ඉටුවෙන්න කියල පාර්තනා කරනවා.පවුලටම බුදු සරණයි.....🙏🙏🙏🙏

  • @upul1684
    @upul1684 Жыл бұрын

    2022 .20.26 මම මේක බලන්නේ...කියන්න තියෙන්නේ එකයි මචන් ..උඹ වගේ බොක්කවල් වලට හරියන්න ඕන. පැලෙන්න ..බුදුසරණයි .අල්ලා දෙවි පිහිටයි

  • @MSMA1982
    @MSMA19824 жыл бұрын

    යාතාර්තයේ ඔබලාටම කියා නිවසක් ලැබේවා කියා මා ප්‍රරාර්ථණා කරනවා අම්මා ගේ කතාව සංපූර්ණ ඇත්ත අද ලමයී තනීකරන්නම බෑ ටිකක් ඉවසමූ මේ දේශපාලනේ කලේ ඉවර වෙන තුරුම

  • @sanjuwhs1286
    @sanjuwhs12864 жыл бұрын

    ලොකු බබා black american පෙනුමක් තියෙන්නෙ ලස්සනයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාලා හතරදෙනාටම..නියම ලාන්කිකයෝ ඔයාලා...

  • @darshikaaththanayaka4260

    @darshikaaththanayaka4260

    Жыл бұрын

    Thaththa sharuk kan wage

  • @sanjulamadushan7939
    @sanjulamadushan79394 жыл бұрын

    මචන් අයියේ.. උබේ කතාවෙන් තේරෙනවා හෙන උනන්දු පොරක් කියලා.. ලස්සන පවුලක් ඉන්නවා උබට.. අනිවාරෙන් උබට හරියනවා.. සුබ පතනවා හදවතින්ම..

  • @thethemiya5
    @thethemiya54 жыл бұрын

    මේවගේ රත්තං මනුස්සයෙක්ට ඒ ආදරණීය බිරිද කොච්චර හයියක්ද.. හමුවෙන්න ආස මනුස්සයෙක්..contact එකක් එවීමට හැකිනම්

  • @hashanfernando
    @hashanfernando4 жыл бұрын

    9 Year Old Little girl Will be Miss Sri Lanka One day .....

  • @rasanjanikavindya8934
    @rasanjanikavindya89344 жыл бұрын

    මං හරි ආදරෙයි මේ නංගිලා දෙන්නට ....... මමත් music කරනව ....... ඇත්තටම මං හරීම ආඩම්බර වෙනවා මේ වගේ චූටි මැනික් දෙකක් ....... 😙😙😙😙😙

  • @ritakotikawatta1969
    @ritakotikawatta19694 жыл бұрын

    පුංචි දුවලා දෙන්නගේ අනාගතය වාසනාවන්ත ,සිතුම් පැතුම් ඉටුවෙන දීප්තිමත් අනාගතයක්ම වේවා !මුලු පවුලටම දේව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !

  • @chanakagunarathne8264
    @chanakagunarathne82644 жыл бұрын

    තාත්තා කියනව දුවට සින්හලෙන් කතාකරන්න කියල.අම්ම කියනව මුස්ලිම් උනාට ෂ්‍රී ලාංකික කියල. ඒකට දරුවන්ගෙ දක්ෂ කම සහ පවුලේ සමගිය එකතු උනාම අපට පෙනෙන දේ මොනතරම් සුන්දර ද..? සුබ පතනව හදවතින්ම...

  • @dulakshidewmini1237

    @dulakshidewmini1237

    3 жыл бұрын

    Aniwaren 🥰

  • @shaniaponsu6248

    @shaniaponsu6248

    3 жыл бұрын

    @@dulakshidewmini1237 upba paulara budu saranl davi phitai

  • @shaniaponsu6248

    @shaniaponsu6248

    3 жыл бұрын

    @@dulakshidewmini1237 lowatama hodak oba paula taruwan sarani

  • @dulakshidewmini1237

    @dulakshidewmini1237

    3 жыл бұрын

    @@shaniaponsu6248 ❤😘

  • @anjalimalwattage6342
    @anjalimalwattage63424 жыл бұрын

    නිවේදක මහත්තයා අගය කල යුතුයි!!!👏👏

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka39584 жыл бұрын

    උත්සාහ වන් දයා ජය ගන්නවා සහෝදරයා උත්සාහ කරන්න ඔබ දෙපළටත් චුටි කුමාරියේ දෙන්නටත් දෙවි පිහිටයි

  • @malikadewathi3584

    @malikadewathi3584

    4 жыл бұрын

    Lassanai ma Paula

  • @a.m.d.prabhath6217
    @a.m.d.prabhath62174 жыл бұрын

    "ජාතිය මුස්ලිම් , ඒ උනාට srilankan" Respect you❤

  • @gnanathilakabandara3657
    @gnanathilakabandara36574 жыл бұрын

    ජාතිය ආගම කුමක් උවත් ශ්‍රීලාංකීය බව හොඳින් දැනෙන පවුලක් ලොකු ලොකු හීන නෑ බොහොම අහිංසක බලාපොරොත්තු ටිකක් තියෙනවා අපි ප්‍රාර්ථනා කරමු දුක්කරදර ඉක්මනින් නිමාවෙන්න කිය ලා...

  • @ladybugsl1895
    @ladybugsl18954 жыл бұрын

    Those kids! They have the looks as well as the talent ❤️ කවදාහරි දවසක ජීවිතේ ජයගන්න ආශිර්වාද කරනවා ❤️

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife98744 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝ එකක් ... ඉවර වෙනකල් ආසාවෙන් බැලුවා ... ඔයාලගේ හීනෙ සැබෑ වෙන්න කියලා මං පාර්ථනා කරනවා... සතුටින් ඉන්න ඇබෙන්න ඕනි හැමදාමත් ...

  • @upekkhaweerasingha601
    @upekkhaweerasingha6014 жыл бұрын

    බබාල නිසා තමයි ඒවගෙ original songs අහන්න පෙලබුනේ...පුන්චි ලන්කාව ලෝකෙ පුරා බබලවන්න..මෙවන් පියෙක් මවක් ලද දරුවන් දවසක ලොව දිනනවා සත්තයි..ආදරෙයි මැනික් කැට 2 ට.

  • @jayaweerasampath676
    @jayaweerasampath6763 жыл бұрын

    අනේ කවුරු හරි මේ තාත්තව හොද ෆිල්ම් එකකට ගන්න. හොද ඩිරෙක්ටර් කෙනෙක්ට හම්බ උනොත් අනිවා හොද ෆිල්ම් එකක් කරන්න පුලුවන්

  • @anashibishy3161

    @anashibishy3161

    3 жыл бұрын

    Ow sahathika Aththa , Sharukh khan wage.

  • @nilnadeefernando2747
    @nilnadeefernando27474 жыл бұрын

    අනෙ pau දෙවියන්ගේ පිහිටයි තාත්තා ඇතුළු සියලුම දෙනාට ඉක්මනින් ගෙයක් හාදා ගන්න දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @rangalakmal9970
    @rangalakmal99704 жыл бұрын

    පපුවෙන්ම කතාකරන නියමය ශ්‍රී ලාංකිකයෙක් දැක්ක මම ඔහුගෙන්.

  • @lankika221
    @lankika2214 жыл бұрын

    ඇත්තට මටනම් මාරම දුකක් ආවේ මම කැමති මෙ ළමයි දෙන්න එක්ක මෙ පුන්චි පවුල ගොඩ යන්න යමක් කරන්න nai fm මට පුලුවන්නම් මෙ සහොදරයාගෙ නම්බර් එක එන්න ඇත්තට මම දැං ඉන්නේ කුවේට් වෙල ලංකාවට එන්න ඉන්නේ ආපු ගමන් මෙ සහෝදරයාව බලලා මට පුලුවන් උදව්වක් කරන්න පුලුවන් මට මෙ අයගේ නම්බර් එක දෙන්න පුලුවන්නම් ලොකු පිනක් 🙏❤️

  • @TracksMafia

    @TracksMafia

    4 жыл бұрын

    Bro.. video eke eyge addrss eka kynwa..mul hriyedi.. mtath godk upst giya vdeo eka bluwma

  • @Jonti576
    @Jonti5764 жыл бұрын

    ජාතිය , මුස්ලිම් .....but sri lankan .. wow .. respect 👉💪❤...

  • @nadeeudagedara7457
    @nadeeudagedara74574 жыл бұрын

    Me වාගේ thaththek ලබන්නට dula denna harima වාසනාවන්තයෝ ,ammath එහෙමයි

  • @nadeeshapodi6040
    @nadeeshapodi60404 жыл бұрын

    නිහතමානී මිනිස්සු ඇත්තටම. ඇත්තටම හොද හැකියාවක් තියනවා පොඩි දෙන්නට. සල්ලී මිනිස්සුව මොන තරම් අසරණ කරනවද. ඔයාලගේ හැම බලාපොරොත්තුවක් ම ඉටු වේ වා. ❤️❤️❤️❤️

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x4 жыл бұрын

    ජීවිතයේ දුක් කරදර හින්සා පීඩාවක්. බොහෝයි ඉවසීවයි. ජීවිතෙ දියුනුව .තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ...!!! 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @saddfsav9006
    @saddfsav90062 жыл бұрын

    මුසලයිම්.උනාට හරිම හොදම පවුලක්.දුවලා .දෙනාටම ඉස්සරහාට.යන්න අපි.ප්‍රාර්ථනා කරවා

  • @COINAGE369
    @COINAGE369 Жыл бұрын

    💖💖💖💖 සිංහලෙන් කියන්න පැටියොයෝ...🥺🥺🥺💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 ඒ වච්න ටික.. මේ තරන් හැකියා තියන මිනිස්සු ඉස්සරහට ගන්න... 🙏🙏🙏🇱🇰🇱🇰 අපේ රටටම කීර්තියක් ගේනව විශ්වාසයි...🇱🇰🙏💖

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS4 жыл бұрын

    Good Program ♥️ Respect 🙏

  • @mwcovercreation1290
    @mwcovercreation12904 жыл бұрын

    බුදු සරණයි...පවුලටම.. අනිවා ජීවිතය ජය ගන්නවා brother .. Congratulations

  • @tharakasandaruwan2137
    @tharakasandaruwan21373 жыл бұрын

    සුබ පතනවා හැම බලාපොරොත්තුවක් ම සාරතක වෙන්න කියලා.කට්ට කාගෙන ඉස්සරහට යන මනුස්සයා සැබෑම දක්ෂයෙක්.ඔයාලත් එහෙමයි.ඔය හිතේ ශක්තිය හැමදාමත් තියා ගන්න.බුදු සරණයි!

  • @dinishanilmini8721
    @dinishanilmini87216 күн бұрын

    ලොකු බාබා පුදුමාකාර ලස්සනයි.....හරිම ලස්සනයි....ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakyakathriarachchi7825
    @shakyakathriarachchi78254 жыл бұрын

    පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ....❤️❤🎤🎤 ආඩම්බරයි ඔයා ගැන පවි..😘❤️

  • @shedyboy4885
    @shedyboy48854 жыл бұрын

    ආදරෙයි බ්‍රෝ ..ආගම අදාල නැහැ බන් එළ ෆැමිලි එකක් ආදරෙයි

  • @samanthimapa471

    @samanthimapa471

    4 жыл бұрын

    Attatama oyala harima daksai I love you

  • @ruwangallage1061

    @ruwangallage1061

    4 жыл бұрын

    Budusarani

  • @manjulrishantha1824
    @manjulrishantha18244 жыл бұрын

    මේ හැකියාවන් වලට අත දෙන්න ඉන්නවනම් සුපිරියි කියල හිතන අය ඉන්නවද...🙏👍

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 Жыл бұрын

    ලස්සනයි . ජයෙන් ජය.සියලු පැතුම් ඉටුවේවා.බුදුසරණයි .

  • @delldell4909
    @delldell49094 жыл бұрын

    ඇත්තමයි හරි දක්ෂ පැමිලි එකක් ගොඩක් ආර්ථික ප්‍රශ්න නිසා මනසිකව වැටිලා සියලුම දෙවියන්ගේ පිහිට ලැබි සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබි සිත්තුල සතුට සැනසිම ලැබේවා

  • @sadamalijayalath2393
    @sadamalijayalath23934 жыл бұрын

    රෆික් අයියේ සුභ පැතුම් ඔයාටත් දුලා දෙන්නාටත් අක්කාටත් ..පැටවු දෙන්නා ඉදිරියට අරින්න ශක්තිය ලැබේවා ...

  • @JagathChaminda9900

    @JagathChaminda9900

    4 жыл бұрын

    Eyage nama Rafeek da? Mata contact number ekak denna puluwan da Whatsapp.Please

  • @tilancharika1405
    @tilancharika14054 жыл бұрын

    Respect you dad.. You are the father of the year. ❤️ ඔබ පවුලේ සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා..

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n3 жыл бұрын

    හරිම ලස්සනට සින්දු කියනවා.සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා....

  • @smanikk3674
    @smanikk36744 жыл бұрын

    විශ්වාසෙන් එන්න ජීවමාන දෙවියන් වහන්සේ ඔබ සමග .මේ පවුල් ජීවිතය ලස්සන දරුවෝ දෙන්නෙක් දුන්නේ උන් වහන්සේගේ සැලැස්ම අනුව .ඔබට ජය .ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් 🙏✝️👑❤❤❤❤👑

  • @rashmisawindya8025

    @rashmisawindya8025

    Жыл бұрын

    Amen

  • @thusithawijesekara7958
    @thusithawijesekara79584 жыл бұрын

    අම්මලා කවදාවත් දරුවන්ව අයින් කරන්නේ නැහැ...ඔයාලට god's blessings💛💚💙❤💜

  • @mayasenanayaka315
    @mayasenanayaka3154 жыл бұрын

    මට පුළුවන් ඔයාලට ගෙයක් දෙන්න හැබැයි මාවනැල්ල නගරයේ කැමති නම් කියන්න

  • @chanrani6626

    @chanrani6626

    4 жыл бұрын

    ඔබ ට පුළුවන් නම් ම ට ගේ යක් ලබා දෙන්න ගොඩාක් පින්

  • @chanrani6626

    @chanrani6626

    4 жыл бұрын

    +966504968741

  • @dimooffroad1408

    @dimooffroad1408

    4 жыл бұрын

    Puluwannam mata laksha 7k denna mata jeewithe goda yanna awrudu 2k ethulatha mama goda gihin pennanawa oyata.mage life eka balalala puluwannam udaw karanna mata thawa awrudu 7kin withara karaganna puluwan de mata ikmanatama karaganna puluwan oya udaw kaloth

  • @jayaweerasampath676

    @jayaweerasampath676

    3 жыл бұрын

    එල...මෙයාලව සම්බන්ද කරගන්න බලන්න. මෙන්න නියම ජතික හැගීමක් තියෙන මිනිස්සු

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 Жыл бұрын

    මේ වගේ අයට උදව්වක් කරන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා නේද ස්තූතියි

  • @rohanfernando1333
    @rohanfernando13334 жыл бұрын

    ඔයාලට ජේසු පිහිටයි. අම්මා තාත්තා හැටියට ඔබ දෙපල දරුවන් ගැන හිතන ආකාර ගැන ගොඩක් සතුටුයි.හැමදෙම හරි යයි.සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @nicemoment7028
    @nicemoment70284 жыл бұрын

    ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි.. අනාගතය සාර්ථක වේවා 🙏♥️🌟🌟

  • @kkww3805
    @kkww38052 жыл бұрын

    අැත්තටම හරිම ලස්සනයි හරිම උනන්දුවක් තියෙනවා බුදු සරනයි.

  • @kishairomi5984
    @kishairomi59843 жыл бұрын

    හොඳ පවුලක්.දක්ෂ දරුවෝ දෙන්නෙක්.ඔයාලා හතරදෙනාටම යහපත් අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Келесі