Acoustic Versions of Gunadasa Kapuge Vol:1

Музыка

Acoustic Versions of Gunadasa Kapuge Vol:1
Please let us know your opinion about this video
00:00 - Man Mulaavee (මන් මුලාවී )
03:57 - Ninda Nathi Raye (නින්ද නැති රැයේ )
07:48 - Unmada Sithuwam (උන්මාද සිතුවම් )
11:27 - Sambanda Api Kandu Nowemu (සම්බඳ අපි කඳු නොවෙමු )
14:32 - Duka Hadu Dena Raye (දුක හැදු දෙන රැයේ )
18:13 - Viduli Mini Pahan (විදුලි මිනි පහන්)
22:12 - Mage Hada Madala (මගේ හද මඬල )
25:17 - Ruwak Andenwa (රුවක් ඇඳෙනවා )
29:02 - Dawasak Pela Nathi Hene (දවසක් පැල නැති හේනේ)

Пікірлер: 828

  • @Matheesha_2006
    @Matheesha_200617 күн бұрын

    2024 ත් මේ සින්දු අහන අවු 18 ,19, 20 අය තවත් ඉන්නවද 🥺

  • @LasithDulanjana234

    @LasithDulanjana234

    17 күн бұрын

    19

  • @kgskaushalya4898

    @kgskaushalya4898

    11 күн бұрын

    මම.

  • @kgskaushalya4898

    @kgskaushalya4898

    11 күн бұрын

    37 යි😊

  • @priyangikasandamali5177

    @priyangikasandamali5177

    10 күн бұрын

    Innoooo❤

  • @Chanul123

    @Chanul123

    7 күн бұрын

    17🙂

  • @pabodhaliyange
    @pabodhaliyange2 ай бұрын

    2000 න් පස්සෙ එවුන්ගෙන් මේ වගේ සින්දු අහන්නෙ මන් විතරද කොහෙදබ🙃🌻

  • @jayasan1649

    @jayasan1649

    2 ай бұрын

    mn inno

  • @slgamingwadda-jd6nk

    @slgamingwadda-jd6nk

    2 ай бұрын

    Man

  • @slsaiskiller

    @slsaiskiller

    Ай бұрын

    Mn innawa

  • @sandarudilshan3061

    @sandarudilshan3061

    Ай бұрын

    2003 😁

  • @thuhinalourdes

    @thuhinalourdes

    Ай бұрын

    🙌🏻

  • @tharangaperera5202
    @tharangaperera5202Ай бұрын

    කෝ බලන්න මේ සින්දු සෙට් එක හිතටම වැදුන අය ලයික් එකක් දාගෙන යමු❤

  • @achiniwasana8474

    @achiniwasana8474

    20 күн бұрын

  • @user-pb1co8yp2b

    @user-pb1co8yp2b

    13 күн бұрын

    🎉

  • @navaasanka5334
    @navaasanka53343 ай бұрын

    2024/02/13 අහන අය තව ඉන්නවද

  • @NilukaNiluka-dy3bs

    @NilukaNiluka-dy3bs

    3 ай бұрын

    2024 / 02 / 24 ❤

  • @user-sr3hf9rq4n

    @user-sr3hf9rq4n

    3 ай бұрын

    2024/02/ 25

  • @sadushinimesha8507

    @sadushinimesha8507

    3 ай бұрын

    2024/02/26

  • @missakatharana5085

    @missakatharana5085

    3 ай бұрын

    2024/03/01

  • @bupupbandara6194

    @bupupbandara6194

    3 ай бұрын

    2024/03/01 ❤

  • @nishanwickramasinghe5852
    @nishanwickramasinghe58528 ай бұрын

    මට වෙලාවකට හිතෙනවා network තිබුන්නැත්තං කෝමද මේවා මේ තරම් හිතට වදින්න අහන්නේ කියලා මමනම් පණ ඇරලා කපුගේ මහත්තයාට ආදරෙයි මේ මගේ හිතට දැනෙන එකම ගායකයා මම දැනුත් බියර් එකක් ගහන ගමන් අගනවා ඒක වෙනම ආතල් එකක් 2023/9/25❤😊

  • @datacart3d

    @datacart3d

    8 ай бұрын

    😍😍

  • @yasasyd1

    @yasasyd1

    5 ай бұрын

    මේ වචන, තනු, හඩ .. පිං දෙන්න ඕනා මේ නිර්මාණ වලට දායක උන හැම කෙනාටම.

  • @nishanwickramasinghe5852

    @nishanwickramasinghe5852

    3 ай бұрын

    24/02/22 adat ehemai taniyata biyar ekai kapuge shuurunui mamai😊

  • @user-rl7wr8oj4f
    @user-rl7wr8oj4f5 ай бұрын

    අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයි දැයි නොකියමි 😢😢😢😢

  • @RakiyMickey
    @RakiyMickey3 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු මේවා 🥺💓

  • @deshanbandara5005
    @deshanbandara50055 ай бұрын

    මේ හඩ් මේක බාවනාවක්, තනිකරම පිස්සුවක් ❤❤❤😊

  • @danuraam1563
    @danuraam15632 жыл бұрын

    අනෙ දෙයියනෙ අපේ කපුගේ සර්ල හිටියනම්

  • @chathuranga__
    @chathuranga__2 жыл бұрын

    මට විතරද බං නහර වලටම බහින්නෙ මේ සින්දු ටික 🥺

  • @thisalasubath6579

    @thisalasubath6579

    2 жыл бұрын

    නෑ බං

  • @thisalasubath6579

    @thisalasubath6579

    2 жыл бұрын

    අලුත් පරපුරේ උන් කියන්නෙ මේවා පරණ සින්දු, නින්ද යනවා ඒ වුනාට ආසාවෙන් ඇහුවොත් ඇබ්බැහි වෙනවා. ලස්සන ගීත

  • @chathuranga__

    @chathuranga__

    2 жыл бұрын

    @@thisalasubath6579 මේවා පට්ට ආසාවෙන් අහන අපි වගේ සෙටාර් එකක් ඉන්නවා බං respect ❤️👊

  • @chamathbandara4793

    @chamathbandara4793

    2 жыл бұрын

    මේ සිංදු වලට ගහන්න දැන් සිංදු වලට බෑ සගෝ

  • @kapilasiriwardana.wijayawi7613

    @kapilasiriwardana.wijayawi7613

    Жыл бұрын

    ඔව්.... මොකද අපේ මේව නහරවලට බැහැල ඉවරයි බං.... ❤️❤️දැන් ලේවල දුවනවා...

  • @chamathbandara4793
    @chamathbandara4793 Жыл бұрын

    පරණ යුගයේ කලාකරුවෙක් උනත් මෙතමන්ව තාමත් වත්මන් තරුණ පරපුර ආදරයෙන් වැලඳගන්නවා..විශේෂයෙන් තරුණයන් මෙතුමන්ව ආදරයෙන් වැලඳගන්නවා..මට හිතෙන විදිහට එතුමන් අද නොසිටියත් එතුමන් තුල තිබු මානවවාදී ගුණයන් විප්ලවාදී ගුණාංග නිසා තරුණයන් ගුණදාස කපුගේ ශූරීන් ආදරයෙන් වැලඳගන්නවා ඇත❤️

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Ow godkma welanda gatte campus thulin. Eadat aragala thibuna. Eat ada wage ne Eada hoda rasawindanyak campus thula thibuna.

  • @charleshayman9331
    @charleshayman93312 жыл бұрын

    මෙිි සිංදු ඇස් වගේන අහනකෙට ඇස් වලට කදුලු එනවා අනිවාර්යයෙන්ම . මෙිි ගායකයින් අමරනියයි.

  • @sudathfernando2736
    @sudathfernando2736Ай бұрын

    නැවතත් අප අතර ඉපදේවා.

  • @ecofilmsproduct3299
    @ecofilmsproduct32992 жыл бұрын

    මංමුලාඋ සමණලියකගෙනී පාර අසා සිටියේ 2021 - 10 - 19 😞😞

  • @yasasyd1
    @yasasyd15 ай бұрын

    සතියකට වතාවක් අනිවාර්යයෙන් ම මේ ටික අහනවා. මේවා අසමසමයි.

  • @swgaming5076
    @swgaming50762 жыл бұрын

    දැන් තියෙන වැලලෙන සිංදු වගේද මේව සමාජ ය,ආදරය,රට දැය ගැන කියවෙන පට්ට සිංදු දැන් ඉන්න උන් මේව අහන්න පින් කරල නෑ ❤❤

  • @binupa1905

    @binupa1905

    Жыл бұрын

    Teh💙

  • @wasanthabrahmacharee5537

    @wasanthabrahmacharee5537

    Жыл бұрын

    kaleta gelapena lassana sinduwak thiyenawa ranjith kumarasinghe official channel eke balanna bro

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Eada hoda pada rachakayo unna. Ohunta pudumara hakiyawak thibuna Ea danunnu hageema samudayan Padawelak lesa apuruwata nirmana karanna Eat ada?? Mukkuda inne Un monwada padawela karanne Ruupa rachana witetai

  • @kamaldananjaya3287
    @kamaldananjaya328724 күн бұрын

    දුප්පතාගේ හිතවතා අපේ ගමේ ගායකයා කපුගේ මහතාට නිවන් සුව

  • @hasithamunasinghe127
    @hasithamunasinghe1273 ай бұрын

    නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා..

  • @janakajanaka5706
    @janakajanaka57063 ай бұрын

    ඔබ අප අතර නැති උනත් අප හදවත් තුල සදා අමරණීයයි

  • @DulanjaliNadeeshani-jd6nu
    @DulanjaliNadeeshani-jd6nu Жыл бұрын

    මේවා සිංදු නෙමෙයි .... ස්නායු කතනයන්.... ඒ තරම් වචන තනුව සංගීතය හිතට සංවේදී....😌😌😌😌

  • @user-lt6es9gc6h
    @user-lt6es9gc6h2 ай бұрын

    2024 03 17....mama. Ahanne.❤❤

  • @hemanthakodikara2156
    @hemanthakodikara2156 Жыл бұрын

    ගුණදාස කපුගේ අපගේ ආදරණීය කලාකරුවා ඔබට මගේ හෘදයාංගම උත්තමාචාරය!!!

  • @yamunawickramasingha3586

    @yamunawickramasingha3586

    Жыл бұрын

    Qqqq

  • @hirushaimesh680
    @hirushaimesh680 Жыл бұрын

    මං මුලා වී... ඒ සින්දුවේ තේරුම🥺... මෙ ඔක්කොමත් එක්ක දැන් තියන සින්දූ මොනවද කිය්ලා හිතෙනවා😌💞

  • @akurukiyaweema-1087
    @akurukiyaweema-10872 жыл бұрын

    00:00 - මං මුලා වී 03:57 - නින්ද නැති රැයේ 07:48 - උන්මාද සිතුවම් 11:28 - සබඳ අපි කඳු නොවෙමු 14:33 - දුක හාදු දෙන රැයේ 18:13 - විදුලි මිණි පහන් 22:13 - මගේ හද මඩල 25:15 - රුවක් ඇදෙනවා 29:02 - දවසක් පැල නැති හේනේ

  • @kamaludaya457

    @kamaludaya457

    Жыл бұрын

    ❤️

  • @juderanga8245

    @juderanga8245

    Жыл бұрын

    Ruwakadanawa

  • @sanjayaparanamana7897

    @sanjayaparanamana7897

    Жыл бұрын

  • @anurabandaradasanayake1325

    @anurabandaradasanayake1325

    Жыл бұрын

    මං මුලාවි

  • @drkrathnayakerathnayake7322

    @drkrathnayakerathnayake7322

    Жыл бұрын

    👊🤜🤜

  • @amathakamathaka700
    @amathakamathaka7002 жыл бұрын

    නන්නාදුනන ලෙසින් මගතොට යලිදු හමුවෙලා.. මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා... 😢😢😢😢😢😢

  • @charithrathnayake2896

    @charithrathnayake2896

    2 жыл бұрын

    Same 😥😥

  • @lakshanpeiris6193

    @lakshanpeiris6193

    2 жыл бұрын

    True

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    😘

  • @hemanthiperera5055

    @hemanthiperera5055

    3 ай бұрын

    Vggjnnjnjjdfggffrfffsgffggfrfjklgvcdfghvvghjjhjjbjnkkkkmnnjjjjuujjjjkkkhjjjhgggghhjjm😅​@@charithrathnayake2896

  • @kumararangajeewa9460
    @kumararangajeewa94602 жыл бұрын

    මං මුලා වී පාර සොයා ගෙන යනගමනේ...හදවත කීරි ගැහිලා යනවා..එදාට අදට හැමදාටම මේ ගීත හදවතේ පවතිවි.....2021/09/24...

  • @mahendragunasekara8073

    @mahendragunasekara8073

    2 жыл бұрын

    S

  • @kumararangajeewa9460

    @kumararangajeewa9460

    2 жыл бұрын

    @@mahendragunasekara8073 🙏🙏🙏

  • @mihiranisiththarage7516

    @mihiranisiththarage7516

    2 жыл бұрын

    @@kumararangajeewa9460 1111n11n1111111111111111nn1n11n1111n11n11n111n1n111n111nn1n11n1n11111g11111111111111111

  • @wasanthabrahmacharee5537

    @wasanthabrahmacharee5537

    Жыл бұрын

    ranjith kumarasinghe channel ekaka balanna lassana sinduwak thiyenawa

  • @tuksaduvaa

    @tuksaduvaa

    Жыл бұрын

    2023 .7.11 අදත් අහනව😚💖

  • @prabodharavihari7749
    @prabodharavihari77492 жыл бұрын

    මේ කටහඩ මේ සිංදු සදහටම ඉහලින්ම තියේවි හදවත් වල ❤

  • @user-nv4mf7vo6l
    @user-nv4mf7vo6lАй бұрын

    ⁣ස්තුතියි,පුතා ,මේ වගෙ සිංදු ඇහෙන් සැලැස් වීම .මේ ගායකයින් අපට අමරීයි

  • @sanjeewaniwasanthikajayawe2642
    @sanjeewaniwasanthikajayawe26422 жыл бұрын

    අප හමු වූයේ ඇයිදැයි නොදනිමි.❤️❤️

  • @sampathabeygunawardana5227

    @sampathabeygunawardana5227

    Жыл бұрын

    ❤️❤️❤️

  • @lalithsjm64
    @lalithsjm643 ай бұрын

    ❤❤❤👌👌👍👍 kawadath ekawage puduma sindu

  • @_NETHSARA.2005
    @_NETHSARA.20053 ай бұрын

    #Legend said :- දහසක් මල් මැද එකම මලයි පැතුවේ එ මල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට... මලේ සුවඳ පොද තනි වේවි එක්ටැම් ගේ.... I felt it 🥺❤

  • @idnperera7474
    @idnperera74742 жыл бұрын

    සුන්දර සින්දු ටික... මං ආසම ගායකයෙක්...

  • @nilendrasandaruwan7732
    @nilendrasandaruwan77322 жыл бұрын

    When kapuge master said නන්නාඳුනන ලෙසේ මග තොට යලි හමුවෙලා මහමෙර හිසින් දරා ගෙන අපි යමු දුරස් වෙලා. I felt it.

  • @UdanaApsara

    @UdanaApsara

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @UdanaApsara

    @UdanaApsara

    9 ай бұрын

    රුවක් ඇදෙනවා කවුදො එනවා❤❤❤😊😊

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    මුලාවී මග හසරක් නොම දැන ඇවිද යන සත් වග වෙනුවෙන් ඔබ විය පහනක් ලොව්තුරු සමිඳුනි ලද මහ සැනසිල්ලක්

  • @sandunigunathilaka3980
    @sandunigunathilaka39802 жыл бұрын

    විරහා වෙදනා වචන වලට පෙරලුව ද එහි ඇති වෙදනාව ද හ⁣දට දැනෙන ලෙස ගායනා කල හැක්කෙ කිහිප පුද්ගලයන්ට ම පමණි ❤️🎶

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Ea athari kapuge

  • @sithumdamsara756

    @sithumdamsara756

    4 ай бұрын

    Zkei.zs.,r🎉bxk, me l​k 32:24 @@sureshnanayakkara555

  • @darshanaruwanjith7083
    @darshanaruwanjith70832 ай бұрын

    හැමදාම නින්දට පෙර❤🎧🎧🎧🎶

  • @KusumSenewirathne
    @KusumSenewirathneАй бұрын

    අප හමුවූයේ මන්දැයි නොදනිමි....පාර ඇසූවේ ඇයි නොකියමි ....... අදත් දුකින් උනත් ආසාවෙන් අහනවා ❤❤........

  • @user-fc3mw5mj9l
    @user-fc3mw5mj9l2 жыл бұрын

    බාවනාවක් වගේ❤ හිත නිවනවා❤

  • @anjanasamoda4999

    @anjanasamoda4999

    2 жыл бұрын

  • @ranjithkumararathna5633

    @ranjithkumararathna5633

    Жыл бұрын

    හිත නිවෙනවා.අද මෙ වගෙ සින්දු අහන්නත් ආස යි❤

  • @gayya0re1ne65
    @gayya0re1ne65 Жыл бұрын

    සදාකල් නොමියන ඔබට මේ පිනෙන් සැප ජීවිතයක් ලැබේවා. 😊❤️💯

  • @sudathhemantha1071
    @sudathhemantha10712 жыл бұрын

    රසය+වින්දනය +භාවනාව =කපුගේ ගේ ගීතය

  • @ripyZankalpa

    @ripyZankalpa

    2 жыл бұрын

    ඉහි ....ඉහි👍👍👍👍👍..

  • @sepalikasooriyaarachchi6717

    @sepalikasooriyaarachchi6717

    Жыл бұрын

    @@ripyZankalpa Lokayama gath kala Lowenma Super hadai kapuge mañana hitha wadeeýata garu kirimai hada sadakalhima pawathi

  • @tharakaluarachchi6004
    @tharakaluarachchi6004 Жыл бұрын

    අමරණීය හඬ ❤❤❤ ඒ සිංදු වලට ගහන්න තාම මුකුත් නෑ ❤💐💐❤💐❤🥺🥺🥺🥺

  • @niroshaperera5682

    @niroshaperera5682

    Жыл бұрын

    Bala bolada tope wage neme mewa etaley chocolate wage atharam mehereee💕💕💕

  • @deniyayakanagaraj4200
    @deniyayakanagaraj42002 жыл бұрын

    මගේ ආසම සින්දු සෙට් එක 💖

  • @ddzmickasa

    @ddzmickasa

    3 ай бұрын

    😊😊😊

  • @kanishkanicholas180
    @kanishkanicholas1802 жыл бұрын

    2001 ipaduna achchek mama... eth mata me sindu bhawanawak wage

  • @madumadurapperuma2024
    @madumadurapperuma20242 жыл бұрын

    Patta sindu tika🔥🔥🔥❤️❤️❤️❤️😍🥰

  • @nimalranasinghe2782
    @nimalranasinghe27822 жыл бұрын

    Bimbarak සෙනඟ pembedi හෙළ සංගීතය යේ ,අමරණීය kowulaa විශාරද ගුණදාස kapuge .....

  • @amilasumith6837
    @amilasumith68372 жыл бұрын

    පොඩි කාලේ ගායකයා කවුද කියල නොදන්න කාලේ ඉදලා ආදරය කරපු තවමත් එ වගෙම කැමති සිංදු

  • @chethminiishara9640
    @chethminiishara96402 жыл бұрын

    🎧නින්ද නැති රැයෙ .. සද කදළු මීදුමේ තුරුලු වෙමි දෙනෙත් පියා ඇයගෙ උනුසුමේ❤

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    සදාකාලීක සොදුරු හඩ! අමරනීය ගීත 💙💙💙

  • @sampathabeygunawardana5227

    @sampathabeygunawardana5227

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @johinajo8203

    @johinajo8203

    7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @wasanthawijekoon2488
    @wasanthawijekoon24882 жыл бұрын

    ඇත්තටම අද පරපුර මන්මුලා වෙලා... මේ රස විදින්න උන්ට පින නෑ

  • @prageethdias9751

    @prageethdias9751

    Жыл бұрын

    එකෙන්ම

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana16482 жыл бұрын

    අපිට අහන්න ලැබුණ ලස්සන සිංදු හොඳ තේරුමක් තියෙනවා .

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k2 жыл бұрын

    මන් සාමන්‍යෙන් පරන සින්දු අහපු කෙනෙක් නෙවේ. ඒත් අහද්දි තමා තේරෙන්නෙ මේවගෙ ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anilweerawardana2789

    @anilweerawardana2789

    Жыл бұрын

    👍

  • @avishkagaming8925
    @avishkagaming89253 ай бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට !!!!!! මරු සින්දු ටික

  • @danujayacharith6077
    @danujayacharith6077 Жыл бұрын

    ජීවිතය ඉතිම් අපේ සිහිනයක් නොවේ .......හෙට උදේම අවදිවී...යායුතුව තිබේ.....🔥💎👌🎶❤️❤️🥰

  • @gayathri1164
    @gayathri1164 Жыл бұрын

    සිත ඈත අතීතයට රැගෙන යනවා අපූරුවට🙏🥰

  • @isumusic8426
    @isumusic84262 жыл бұрын

    සංගීතය ජීවිතේ කොටසක් කරගත්ත අය ඉන්න කල් මේ ගීත අමරනීයයි ❤️

  • @arunasandaruwan8875

    @arunasandaruwan8875

    2 жыл бұрын

    aniwarenm

  • @gayathri1164

    @gayathri1164

    Жыл бұрын

    🙏

  • @tharakalakshani4517

    @tharakalakshani4517

    Жыл бұрын

    Aniwa ✌️✌️

  • @nimalpeiris7019

    @nimalpeiris7019

    Жыл бұрын

    Xnn

  • @nimalpeiris7019

    @nimalpeiris7019

    Жыл бұрын

    Dec

  • @music._hearts
    @music._hearts Жыл бұрын

    මම 2006 ඇත්තම කිව්වොත් මෙච්චර කල් අහපු සින්දු එක්ක බලද්දි තේරුමක් තියෙන සින්දු මෙව්වා විතරයි ❤️🥰සින්දුවෙ මොහොතකට හරි ජීවත් වෙන්න පුළුවන් ජීවත් කරවනවා ඒ වචන...💯

  • @sureshnanayakkara555

    @sureshnanayakkara555

    Жыл бұрын

    Subapathum 2006 ipaduna oba meme geetha rasawidinna hetuwek wenna ette moksha, kalakamee hadawathk athi nisai 😘

  • @Liyoqueen
    @Liyoqueen Жыл бұрын

    කපුගේ හිමියනි නුබේ හඩ පවා ලොව තනි වූ පුද්ගලයකුගේ සිත නිවීමට... අමරණිය කටහඩකි ❤‍🔥

  • @ExplorationwithVN
    @ExplorationwithVN3 ай бұрын

    මගෙත් ප්‍රියතම ගායකයෙක් 😊😊

  • @upalinawarathna9048
    @upalinawarathna90482 жыл бұрын

    සිංදු නන් සිංදු අද ඉන්න එවුන්ගේ සිංදු අහන්න පුළුවන්යෑ.

  • @andyandy7194
    @andyandy71942 жыл бұрын

    අමරණීය හඩ.

  • @haserals5348
    @haserals5348 Жыл бұрын

    හැමදාම අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.හදවතට පුදුම විදියට දැනෙන්නේ.

  • @dilumiamodya2791
    @dilumiamodya2791 Жыл бұрын

    මේවා නම් තනිකරම පිස්සුවක් ❤️❤️🌸🌸🌸

  • @praveenekanayake2753
    @praveenekanayake2753 Жыл бұрын

    අමරනිය ගීත ❤️ කියන්න වචන නැ 👍❤️

  • @indikaprasad-ww5hl
    @indikaprasad-ww5hl4 ай бұрын

    ❤ ලස්සන සින්දු ටික හදවතට දැනෙන්නම වදිනවා .ස්තුතියි කපුගේ ඔබ තුමන්ට

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka87825 ай бұрын

    කපුගේ මහතාණනි ඔබ සදා අමරණියයි

  • @anuruddhal
    @anuruddhal2 жыл бұрын

    විශිෂ්ඨ නිර්මාණයක්. ගීතය විසින් පාන් බක්කරේගේ මුළු ජීවිතයම දිග හරිනව.

  • @thusharakumara9247

    @thusharakumara9247

    Жыл бұрын

    Oolll

  • @madawapushpakumara7742
    @madawapushpakumara77422 жыл бұрын

    සදා නොමැකෙන හඩ🌸💙

  • @rasikakumara8054

    @rasikakumara8054

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඵකේ දෙකක් නැ

  • @Shaonearth
    @Shaonearth Жыл бұрын

    සබඳ අපි කදු නොවෙමු.... මේ සින්දු හරි ජීව්මනයි❤️❤️❤️

  • @sampathabeygunawardana5227

    @sampathabeygunawardana5227

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sampathabeygunawardana5227

    @sampathabeygunawardana5227

    Жыл бұрын

    Nice

  • @thanukaJ
    @thanukaJ Жыл бұрын

    2000න් පස්සෙ එකෙක් තමයි ඒත් මේ සින්දු ලස්සනයි♥️🙏🔥

  • @roshanbandara2872

    @roshanbandara2872

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @venpodee2244

    @venpodee2244

    10 ай бұрын

    ඒයි කොල්ලා ඒක😂

  • @thanukaJ

    @thanukaJ

    10 ай бұрын

    @@venpodee2244 😁♥️

  • @user-rz9kh2wq2z

    @user-rz9kh2wq2z

    2 ай бұрын

    2000 passe uba wage ela kolloth innawa❤❤❤❤❤❤❤❤

  • @sajithruwan1200
    @sajithruwan12002 жыл бұрын

    මේ ගීත වලට මම දන්න තරමින් රූප රචනා නෑ.අපි මේ ගීත අහන කොට අපිටම පෞද්ගලික වෙච්ච දෙයක් මැවෙනවා ගීත අහද්දි.මෙච්චරටම මේ ගීත පපු ඇතුලෙම තියෙන්නේ ඒකයි❤️

  • @chathuranga__

    @chathuranga__

    2 жыл бұрын

    අත්දැකීමෙන් කියන්නෙ ඒක ඇත්ත

  • @isumusic8426

    @isumusic8426

    2 жыл бұрын

    ඇත්ත ඕනම හදවතක් සසල කරන්න පුළුවන්

  • @hansaka907

    @hansaka907

    2 жыл бұрын

    O

  • @nalakarathnayaka6282

    @nalakarathnayaka6282

    2 жыл бұрын

    ඔබ හරි.. ගීත රචකයාගේ ප්රතිභාව...10 ක් මේ ගීතය ඇහුවොත් තමන්ට අනන්‍ය වු රෑප රචනා 10ක්... අද කාලේ ලක්ෂ ගණන් වියදම් කරලා හදන, හදපු කීයද පවතින්නේ...

  • @kapilasiriwardana.wijayawi7613

    @kapilasiriwardana.wijayawi7613

    Жыл бұрын

    හරියට හරි....👍❤️

  • @chandanakapurubandara4444
    @chandanakapurubandara44442 жыл бұрын

    😇හිත නිවෙනවා.එදා වගේමයි අදත්.බොහොම ස්තුතියි චැනල් එකේ අයට.🤗👍

  • @tharindudias314
    @tharindudias3142 жыл бұрын

    නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...

  • @tharindudias314

    @tharindudias314

    Жыл бұрын

    🤓🥺

  • @malintha_aberathna
    @malintha_aberathna2 жыл бұрын

    සදා අමරනීය කපූගෙ මස්ටර් 💜🥺

  • @bolabroofficial3433
    @bolabroofficial34332 жыл бұрын

    ඒ සින්දු ටික ඇහෙද්දි නින්ද යනවා. කපුගේ මහත්තයාගේ High beat වල සින්දු ඇහුවත් කනට සනීපයි❤️

  • @gihandissanayake2321

    @gihandissanayake2321

    2 жыл бұрын

    නින්ද ‍යනවා

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak38322 жыл бұрын

    ආදරෙයි ඒ voise එකට හැමදාම

  • @dinudinu5029

    @dinudinu5029

    2 жыл бұрын

    Hi

  • @lifewithmusic1922
    @lifewithmusic19225 ай бұрын

    අපේ කාලෙ 'අමු' සිංදු

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara51992 жыл бұрын

    කාලේ වෙනස් වෙලා.තාලේ වෙනස් වෙලා.මිනිස්සු වෙනස් වෙලා. ඒත් ඉස්සර රහ මාරම රහයි නේද .?😊 අලුත් පරම්පරාව මේවා දන්නෙවත් නැහැ.අපරාදේ අපේ පැරණි නිර්මාණ බලන් ඉද්දී අපිට අහිමි වෙනවා

  • @user-zm3tg9ee5w

    @user-zm3tg9ee5w

    2 жыл бұрын

    ppppppppppppppppppppppppppppppppppppppp

  • @user-zm3tg9ee5w

    @user-zm3tg9ee5w

    2 жыл бұрын

    ppppppppppppppppppp

  • @user-zm3tg9ee5w

    @user-zm3tg9ee5w

    2 жыл бұрын

    pppppppppppppppppppp

  • @user-zm3tg9ee5w

    @user-zm3tg9ee5w

    2 жыл бұрын

    pppppp

  • @nisanmax6039

    @nisanmax6039

    2 жыл бұрын

    Ffgg

  • @hamednearsdeen4053
    @hamednearsdeen40535 ай бұрын

    ප්‍රේමය ජීවිත මොනතරම් විඳවනවාද විරහව නැති තැන ප්‍රේමය සුන්දර නැහැ මෙවැනි සුන්දර හදවත් නැති තැන ප්‍රේමය විරහව නැහැ ඔබට සුබ ගමන් සහෘදරයාණනි❤❤

  • @shanthaalwis3927
    @shanthaalwis3927 Жыл бұрын

    අහන්න ආසයි ❤️❤️❤️

  • @dilshanpradip1393
    @dilshanpradip13932 жыл бұрын

    ගැබුරැ හඩින් හදවතටමඅමන්ත්‍රනය කරනවා 😊

  • @hasithdeshan
    @hasithdeshan28 күн бұрын

    හැමදාම නිදාගද්දි අහන ලිස්ට් එක 🥺

  • @sanuu9125
    @sanuu91258 ай бұрын

    පරණ සිංදු උනාට සුපිරි🔥

  • @praneethgayashan6179
    @praneethgayashan61792 жыл бұрын

    Dan මෙහෙම ලස්සන සිංදු na ne

  • @chandanakumara7270
    @chandanakumara727010 ай бұрын

    Kocchara ahanna ඇද්ද kiyala mathawath mathaka na... කාලයක් samaga ඇයත් giya ..😥.... Athitayak kiyannema සමහර මිනිසුන් vidawana, tawena,duk wana මතකයක් vitharakmada .....😢.jivite ගෙවුණු gewana hama sithuvllakma ගැබ්ව athi ගීත thama mewa..... kocchara ඇhuwath epa wenne na ..... ඇබ්බැහි වෙනවා ekemma..... nawa පරපුර gana kiyanna dewal thibunath nokiya inna eka හොඳයි .... mokada api මිනිසුන් nisa...හැමෝගෙම rasavindanaya wenas ekai......(((man me ගීත ahanna ඇබ්බැහි une itin mage ආදරණීය පියාණන් nisai .... ඔහු මා laga නැතත් .... man me ගීත ahaddi තාත්තා mavila පේනවා 😢....... niwan suwa තාත්තා oyatha......)))) me ගීත gayana karana visarada gunadasa kapuge mahathyatha ගොඩක් pin ...... dan thiyena sinduwak aduma lagin thiya lagin යන්නත්wath ba....harenna thiya hithannawath ba..... ... (((ahala thiyena ayath athi nathi ayath athi..... gunadasa kapuge mahathyage ගීතyak තියෙනවා ....අම්මේ ඔබෙ ඇස් පියවුනු දවසක කවුරුද මට පැන් උගුරක් දෙන්නෙ කියලා ...... ...හැමෝටම බුදුසරණ යි .....පරිස්සමෙන් .... chanal ekatha godaak pin...❤❤❤❤❤jayawewa

  • @gihanweerasingha742
    @gihanweerasingha7422 жыл бұрын

    භාවනාවක් වගේ 😍😍 .

  • @janakashamila1805
    @janakashamila18053 жыл бұрын

    හදවතටම දැනෙන්න අහන්න පුලුවන් ❤️❤️

  • @somadangalage5219
    @somadangalage5219 Жыл бұрын

    Mn asama kalakaruwanani oba tuma thawamath ape hadawath tula jiwamanawa jiwath we.parama ramaniya u niwn suwa,

  • @SaduniWasana-bp5et
    @SaduniWasana-bp5etАй бұрын

    මමත් ආසම මේ සින්දු වලට 🥰 අද තියෙන ඒවා නිකන් කෑ ගහනවා විතරයි

  • @priyankacabral7706
    @priyankacabral77063 ай бұрын

    මගේ ප්‍රියතම... කපුගේ ❤️

  • @plotagan-cartoon9794

    @plotagan-cartoon9794

    Ай бұрын

    😭

  • @NeranjanaGamagea
    @NeranjanaGamagea8 ай бұрын

    Man asama sinduwk

  • @nethininadinsa
    @nethininadinsa Жыл бұрын

    අමරණිය හඩක්....

  • @user-qw9im4kd5d
    @user-qw9im4kd5d6 жыл бұрын

    Sada matakaye radena gee.thanks

  • @supiri1010

    @supiri1010

    6 жыл бұрын

    බොහොම ස්තුතියි.. Share කරන්න

  • @raslkachaminda7749

    @raslkachaminda7749

    2 жыл бұрын

    @@supiri1010👏👏👏👏👏👏👏👏👏😁😁😁😁😁

  • @NisalVimukthi-eq1oq
    @NisalVimukthi-eq1oq3 ай бұрын

    Heart tuch lyrics &voice 💗

  • @hasinikonara7445
    @hasinikonara7445 Жыл бұрын

    කවදාවත් නොමියෙන රහක් දුන් කපුගේ ශූරීන්ගේ හඩ අමරණීයයි..💓

  • @ranjankumara3755

    @ranjankumara3755

    Жыл бұрын

    .

  • @pradeepkumaara2428
    @pradeepkumaara24282 жыл бұрын

    අනේ කපුගේ සර් නැති අඩුව 😥😥😥😥

  • @isumusic8426

    @isumusic8426

    2 жыл бұрын

    ඒ අඩුවට කියන්න වචනත් නෑ ඒ අඩුව පුරවන්න කෙනෙක්ට හිතන්නවත් බෑ ඒ තරම් ශේෂ්ඨ් පුද්ගලයෙක්

  • @mohanfas794

    @mohanfas794

    2 жыл бұрын

    😭

  • @sampathabeygunawardana5227

    @sampathabeygunawardana5227

    Жыл бұрын

    😥😥😥😥

  • @palliyaguru332
    @palliyaguru332 Жыл бұрын

    ඔබේ හදවතේ තිබූ නොගැයූ ගීත ඇසීමට අප. පිංකලා මදි වගේ.

  • @isuruprasanga3186
    @isuruprasanga31862 жыл бұрын

    හිත නිවන භාවනාවක් වගේ...

  • @rashmikadewammini7833
    @rashmikadewammini78332 жыл бұрын

    තවමත් ආදරෙයි ඒ කට හඩට සදා අමරනීයයි කපුගේ මාස්ටර් ❤️

  • @wmsniroshan9321
    @wmsniroshan93212 жыл бұрын

    මේ සින්දු විචාරය කරන්න අපිට බැරි ය,හදවතින් විදින්නට හදවතින් කියු ගි.

  • @sachintha500

    @sachintha500

    5 ай бұрын

    Pirith 17:16

  • @kelumekanayake3221
    @kelumekanayake32212 жыл бұрын

    එදත් අදත් හෙටත් නොමැකෙන හඬ

Келесі