රාවණාගේ මුහුදු ගුවන් තොට | Sky Media Production | Bibishana Kurera

#rawana #srilanka #skymediaproduction #visitsrilanka #jacksonanthony
ශ්‍රී ලංකාව තුල සංචාරක කර්මාන්තය යනු ගතානුගතික ක්‍රමවේද ඔස්සේ ඉදිරියට යන්නා වූ කර්මාන්තයක් වන අතර, එය තිබෙන තත්වයට වඩා යාවත්කාලීන වී සංචාරකයින්ට නොදුටු ස්ථාන වලට යාමේ දැනුවත් භාවයෙන් පෝෂණය විය යුතු අතර, සංචාරක අවධානයට ලක්විය යුතු ස්ථාන තව බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල පවතී. මෙම වීඩියෝවෙන් අප දැනුවත් කරන ප්‍රදේශය වන බෝලවත්ත වයික්කාල සංචාරක කලාපය සුවිශේෂි සංචාරක කලාපයකි. එවැනි ස්ථාන අප රට තුල බොහෝ දක්නට ලැබෙන අතර, ඒ වටා විශේෂ ඉතිහාස කතාද ගොඩනැගී ඇත. එවැනි ඉතිහාස කතාවක් සහ සුන්දර වෙරල කලාපයක් පිළිබඳව මෙම වීඩියෝවෙන් සංවාදයට ලක්කරමු. එක්ව ගොඩනැගෙමු.
----------------------------------------------------------------------------------------------------------------
"Ravana King" likely refers to Ravana, a central character in the ancient Indian epic, the Ramayana. Ravana is depicted as the powerful and intelligent king of Lanka, a mythical kingdom believed to be in modern-day Sri Lanka. Described as a multi-faceted personality, Ravana is portrayed as a highly learned scholar, a devout devotee of Lord Shiva, a capable ruler, and a formidable warrior.
Physically, Ravana is often depicted with multiple heads and arms, signifying his extraordinary abilities. He is a symbol of both great strength and deep intellect, making him a complex and intriguing character in Hindu mythology. Ravana is also known for his tenacity, as he kidnaps Sita, the wife of Lord Rama, leading to a significant conflict in the Ramayana story.
While Ravana is traditionally seen as a villain due to his actions against Lord Rama, some interpretations highlight his complex nature, exploring his virtues alongside his flaws. This duality makes Ravana a fascinating and enduring figure in Hindu mythology, representing the intricacies of human character and the eternal struggle between good and evil.

Пікірлер: 3

  • @Luke_eran
    @Luke_eran9 ай бұрын

    බොහෝම වටිනා වැඩසටහනක් .👌

  • @SkyMediaProductionlk

    @SkyMediaProductionlk

    9 ай бұрын

    ස්තූතියි.

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5049 ай бұрын

    ❤❤❤

Келесі