දින දහයෙන් පිරීගිය වැව | Bibishana Kurera | Sky Media Production

#lake #srilanka #bibishanakurera
ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය යනු අතීතයේ පටන් ප්‍රබල ස්ථානයක පැවති සාධකයකි. කාලයාගේ අවෑමෙන් වාරි කර්මාන්තය බිඳවැටීමකට ලක්වී ඇති අතර, එය බොහෝ විට විවිධ රජයන් මගින් නොසලකා හරින ලද ව්‍යාපෘතියකි. නමුත් 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ වැව් දහසක් ප්‍රතිසංස්කරණයට ගත් පියවර ඉතාම කාලෝජිත පියවරක් වන අතර, අසාර්ථක දේශපාලන නායකයින් සමග එකතු වීමෙන් එ ප්‍රයත්නය අසාර්ථක විය. නැවතත් එවැනි ක්‍රියාවක යෙදීමට දේශපාලකයින්ට වගකීමක් තිබෙන අතර, එය කඩිනමින් කලයුතු වැඩසටහනක් ලෙස අප දකිමු. මෙම වීඩියෝවේදී හලාවත ප්‍රදේශයේ මරදන්කුලම වැව අශ්‍රිත කලාපය අප ආවරණය කලෙමු. නැවතත් අප මව්බිම වැව් සකස් කොට සහලින් ස්වයංපෝෂිත කිරීමට හා ජනතාවගේ අනෙකුත් තිරසාර සංවර්ධනය සඳහා ජලය කලමණාකරණය කිරීම වගකීමක් වන අතර, ඊට නායකත්වය දිය හැකි රජයක් අලුතින් බිහිකරගැනීම අප සතු යුතුකමකි. පැරණි දේශපාලනයට නැවත නැවතත් නොරැවටී ඊ පිළිබඳ අවබෝධයක් ඇති නව බලවේගයක් අප රට තුල ගොඩනගමු. එක්ව ගොඩනැගෙමු.
Sri Lanka's irrigation industry has a rich history that dates back over two millennia. The island's ancient kings were renowned for their advanced hydraulic engineering skills, evident in the complex network of tanks, reservoirs, and canals they constructed to support agriculture. This historical expertise laid the foundation for Sri Lanka's modern irrigation industry.
Sri Lanka boasts a sophisticated ancient irrigation system, including reservoirs like Parakrama Samudra, Minneriya Tank, and Sigiriya Water Gardens.
These systems were designed to collect and store rainwater during the monsoon season, ensuring a steady supply of water for agriculture throughout the year.
Traditional community-based management systems, known as "tank communities," were responsible for maintaining irrigation infrastructure.
These systems were governed by intricate customary laws and social norms, ensuring fair water distribution among farmers.

Пікірлер: 4

  • @JayamaniNetworking-tv2xl
    @JayamaniNetworking-tv2xl9 ай бұрын

    Nice keep it up ❤️

  • @lakshisilva56
    @lakshisilva569 ай бұрын

    Niyamai🎉

  • @prashnthapathiraja542
    @prashnthapathiraja5429 ай бұрын

    Sundari ❤

  • @caniciousappuhamy504
    @caniciousappuhamy5049 ай бұрын

    ❤❤❤❤

Келесі