Yakagekatha

Yakagekatha

යකාගේ කතා කියන්නේ හැම දෙයක්ම අමුවෙන් කතා කරන තැන ...

Пікірлер

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131Сағат бұрын

    Meheth innawa Sujathai kiyala Pajathawadakarana ewn .Garagekarana ewn special. Moratuwe wadda mehe mechanics la. Pajatha hatta. 🇺🇸

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131Сағат бұрын

    Els bro

  • @yanjana5815
    @yanjana58156 күн бұрын

    වැඩිහිටියො බලාගන්න විදිහ ඒජ් කෙයා ගැන වීඩියෝ ඕනි

  • @Yakagekatha
    @Yakagekatha6 күн бұрын

    අනිවාර්යෙන්ම කරමි👍🏻

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe87866 күн бұрын

    යන්න බැරි අයට මෙහෙම හරි බලන්න මෙික දාපු 1 හරි හොදයි..😘

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake17427 күн бұрын

    යකා ගෙ කතා කියල නම දාගන්න එපා. ඔබ දියුණුයි කියන රටේ සංස්කෘතියෙ තියෙන සාතන් ගෙ කතා වගේ නමක් දාගන්න.

  • @Yakagekatha
    @Yakagekatha7 күн бұрын

    මම ඉන්නේ දියුණු රටක නිසා මට කැමති නමක් දාගන්න, මට කැමති ආකල්ප දරන්න නිදහස තියෙනවා🤣🤣 තුන්වැනි ලෝකය වගේ නෙවෙයි🤣🤣🤣

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake17427 күн бұрын

    ඔබේ හිතේ තියෙන හිතලු රාශියක් කියනව. කලාතුරකින් දරුවකුට දුන් දඬුවමක් සාමාන්‍ය දඬුවම් වගේ කියනව. වචනයෙන් I love you mam, dad කියන්න කියල උගන්නන්න ඕනැත් නෑනෙ අම්ම තාත්ත ගෙ වල්කමට දරුවො හැදුව නම්. මුලු සමාජය ම පවතින්නෙ යුතුකම්, වගකීම් මත තමයි. තමන් උපත ලබල පෝෂණය ලබල ඉගෙනගෙන හැදුන වැඩුන සමාජයට පිටරටකට ගිහින් ඒ සමාජය ගැන මතුපිටින් බලල තමන් ගෙ උපන් සමාජයට අපහාස උපහාස කරන්නෙ තමක්ටට පෞද්ගලිකව වුන හබයක ඇරියස් එකකටයි.

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo10 күн бұрын

    සක්කිලි කම 100%ක් අයියා කියන දේ ඇත්ත😢

  • @Yakagekatha
    @Yakagekatha9 күн бұрын

    😢

  • @yashivaji
    @yashivaji10 күн бұрын

    Ayye meka me video ekata relevant naha. Habay samahara youths la dakkama mehe, eyala ge behaviour eka dakkama ( udaharana lesa vape karana eka, drugs, swearing , complaining against parents and carers to the police and authorities when trying to disciplene them, when we see this ,feel about uncertainity of how to discipline our kids when they come to teen years .. how to manage this problem is a big problem . If possible please address this point in videoes

  • @Yakagekatha
    @Yakagekatha8 күн бұрын

    Thank you for the great idea! This is complex but achievable. Essentially, we need to guide our children to love themselves, appreciate society, and pursue interests that enrich their lives. Often, the main reasons for misbehaviours arise from underlying feelings of hopelessness and uncertainty. We'll do a video 📸

  • @yashivaji
    @yashivaji8 күн бұрын

    @@Yakagekatha yeah ayye thanks for that . This is the biggest issue I see here ... regarding kids

  • @sgf833
    @sgf83311 күн бұрын

    මාත් හිතන්නෙ ඔයා හිතන විදියට තමයි. මට තනියෙන් ගොඩයට විදියක් තිබුණා නම් මාත් ගොඩ යනවා. හැබැයි මෙඩිකල් පැකල්ටි වලට ගිහිල්ලා ඉන්ජිනේරු පීට වලට ගිහිල්ලා ඒවා සලකන්නේ නැතුව මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සටන් කරලා මැරීච්ච කොල්ලො ගැන නම් මට තියෙන්නේ ලොකු ගෞරවයක්.

  • @Yakagekatha
    @Yakagekatha11 күн бұрын

    බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට. ඒ වගේම තමන් විශ්ව විද්‍යාලයට ගිහින්, තව කෙනෙක් පුද්ගලිකව ඉගෙන ගනියි කියලා තිබුණු කුහක ඉරිසියාව නිසා දාගලන්න ගිහින් මැරුම් කාපු අයත් ඉන්නවා

  • @R.H.C.2782
    @R.H.C.278212 күн бұрын

    Australia vocational training gana video ekk krnna

  • @gajalanka95
    @gajalanka9512 күн бұрын

    ඔයා නිකං අනිත් පක්ෂවලට මඩ ගහලා සොම්බියට කඩේ යන සීන් එකක් පේන්නේ පේනවා ඔයගොල්ලෝ ගොඩ ගිය පලියට අනිත් මිනිස්සු අමාරුවේ දාන්න එපා

  • @Yakagekatha
    @Yakagekatha11 күн бұрын

    ඔක්කොම සොම්බියෝ තමයි ඉතින්

  • @manoribopitiya2744
    @manoribopitiya274412 күн бұрын

    ඔයා ටිකක් මිනිස්සු එකක් තරහකින් වගේ කතාකරන්නෙ මෙ program එකෙ විතරක් නෙමෙ හැම එකකම 😢😢

  • @Yakagekatha
    @Yakagekatha11 күн бұрын

    ඇත්ත ඇති සැටියෙන් කතා කරද්දී එහෙම පේන්න පුළුවන්🙏

  • @lahiru-madushan
    @lahiru-madushan10 күн бұрын

    @@Yakagekatha aniwa

  • @Yakagekatha
    @Yakagekatha9 күн бұрын

    ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395512 күн бұрын

    කන හරහා මොළේට... 😅❤

  • @Yakagekatha
    @Yakagekatha11 күн бұрын

    ❤️❤️❤️❤️

  • @venuralakshman9725
    @venuralakshman972513 күн бұрын

    Great! ❤

  • @Yakagekatha
    @Yakagekatha11 күн бұрын

    ❤️❤️❤️

  • @bhathiyawijesinghe6200
    @bhathiyawijesinghe620013 күн бұрын

    This is very narrow minded. To a millionaire fun might be being a millionaire. To a monk fun might be letting everything go. To this Yaka person fun might be being an Aussie. Find something you like and pursuit that. Work on that. Maybe, It's the best you can do to find your own fun.

  • @nimalkarathnayaka7224
    @nimalkarathnayaka722413 күн бұрын

    Seriously brother... Nz also same...

  • @Yakagekatha
    @Yakagekatha13 күн бұрын

    Thank you for sharing brother ❤️

  • 14 күн бұрын

    what is this guy bubbling ?

  • @dilupawickrama1008
    @dilupawickrama100814 күн бұрын

    Lankawe campus yana ayama thama owa kiwwama godak dong yanneh...unta kiyala kawadawath pudanna puluwan set ekak newi...

  • @Yakagekatha
    @Yakagekatha13 күн бұрын

    😢