ඕස්ට්‍රේලියාවේ පාරට වැටුණු ජීවිත | Homeless in Australia

ඕස්ට්‍රේලියාවේ පාරට වැටුණු ජීවිත | Homeless in Australia
#yakagewada #yakagekatha

Пікірлер: 212

  • @sgf833
    @sgf8334 ай бұрын

    ධනපති ක්‍රමයට ම කිසිම ප්‍රශ්නයක් විසඳගන්න බැහැ ලෝකෙ හැම රටක්ම අද මේ තත්ත්වෙට මුහුණ දීලා තියෙනවා තව ඉස්සරහට තව වැඩිවෙනවා

  • @nihalkandewatte2299
    @nihalkandewatte22994 ай бұрын

    නියම ඇක්ෂන් එකට වාඩිවී සිටිනවා, සුපිරිම සුපිරියි,❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana5144 ай бұрын

    😂😂 පාරෙ වාඩි වෙල හිටි සීන් එක මරු 😅

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari1434 ай бұрын

    Very imfomative veedio. Thanks lot .!!!

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i4 ай бұрын

    Nice explanation in simple terms

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne33804 ай бұрын

    යකත් එහෙනම් පාරට වැටුණ😂😂😂😂❤

  • @tinaabeysekera1365

    @tinaabeysekera1365

    4 ай бұрын

    😂 love the way you have done the video

  • @easarts6205

    @easarts6205

    4 ай бұрын

    😊😊​@@tinaabeysekera1365

  • @gahasitha

    @gahasitha

    4 ай бұрын

    🤣🤣🤣

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️ Thank you so much

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @lizalinzi1587
    @lizalinzi15874 ай бұрын

    Nice Video ...thx alot❤love from Germany

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Glad to hear from Germany ❤️❤️❤️🔥👍🏻🍻 keep in touch 👍🏻 take care

  • @lizalinzi1587

    @lizalinzi1587

    4 ай бұрын

    @@Yakagekatha ❤

  • @malagunasekara6998
    @malagunasekara69984 ай бұрын

    නියමයි.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri73694 ай бұрын

    ඕස්ට්‍රේලියාවේ ලිපියනයක් නැති මිනිස්සු ගැන කතා කරනවට වැඩිය හොඳයි කරුණාකරලා ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් විසින් මිනිසුන් කොපමණ ප්‍රමාණයක් පාරට දමා ඇද්ද කියා කතා කරන්න මේ අවස්ථාවේ කළ යුතු දේ ඒකයි

  • @sha9337

    @sha9337

    Ай бұрын

    Ithin oya karana. Yakka ge katha karane australia we wistara.

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa43094 ай бұрын

    I have experienced that as an experiment.. I belong to the catholic religious congregation.. that was 2018, our head priest asked us to be a homeless for 24 hours at sydney..😃 & we did it & we begged from people for food.. somehow we received some free food from free food van..😃 that was great experience..

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Thank you so much for sharing your valuable experience ❤️❤️❤️

  • @user-ev5pl5mj5g
    @user-ev5pl5mj5g4 ай бұрын

    Yakage katha api nodanna de Kiya denavata thankyou

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @prasannagunawardana5323
    @prasannagunawardana53234 ай бұрын

    Good video

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara4 ай бұрын

    ❤😊 Super

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @tharakamohotti4118
    @tharakamohotti41184 ай бұрын

    Aiyee.... Immiacc eken visa status chek krgann username password egent gen Ella gan oned.... Netuwa check krgann widiyak nedd?

  • @champadesilva7771
    @champadesilva77714 ай бұрын

    අයියො...........යකා........ඉන්න විදියට හිනායනවා..........

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @sujivakannangara3796
    @sujivakannangara37964 ай бұрын

    😂❤ super action

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @R.H.C.2782
    @R.H.C.27824 ай бұрын

    Canada නිවාස ,ආර්ථික අර්බුද ගැන කියන්නකෝ යකා අයියේ ,,

  • @charithgunathilaka
    @charithgunathilaka4 ай бұрын

    meva dakkama matath asai australia enna, barida apita enna, boat ekakivath?

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga4 ай бұрын

    Yakagekatha amuwenma pahadili karruwa. Sthuthiy.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @antonfernando8409
    @antonfernando84094 ай бұрын

    Niyamai machan , real stories, real life stuff.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @tharakamohotti4118
    @tharakamohotti41184 ай бұрын

    අයියේ ....immiacc එකෙන් visa status check කරගන්න agent ගෙන් username, password ඉල්ලගන්න ඔනෙද? එහෙම නැතුව ක්‍රමයක් නැද්ද ???

  • @brijetfernando9833
    @brijetfernando98334 ай бұрын

    hoda wade

  • @rashadiiroshani8995
    @rashadiiroshani89954 ай бұрын

    Aiye australiawe young life eka gena video ekk krnnko

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    අනිවා කරමු ❤️❤️❤️

  • @user-xh4og8ew2r
    @user-xh4og8ew2r4 ай бұрын

    නියමයි බොසා වැඩෙ සුපිරියට කරන් යනවා✌️

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @kasunindika8334
    @kasunindika83344 ай бұрын

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @antonfernando8409
    @antonfernando84094 ай бұрын

    Over 10,000 are homeless every night in Toronto. It's really horrible situation for them, now even some sri lankan are homeless in Toronto.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    4 ай бұрын

    Most of them are drug addicts..

  • @kavishkamalshaka
    @kavishkamalshaka4 ай бұрын

    ❤❤❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-cc1bt4pv3s
    @user-cc1bt4pv3s4 ай бұрын

    aiye ඔහේ ඉන්න කෙනෙක් අපිව ගන්න apply කරන්නේ කොහොමද ඒ ගැන video කරන්න පුළුවන් ද

  • @thilinawee
    @thilinawee4 ай бұрын

    A Homeless person gets 1500 AUD for 2 weeks. Research students also get similar amounts in Australia

  • @antonfernando8409
    @antonfernando84094 ай бұрын

    Usually it's a combination of factors, creating a domino effect, that's takes them to the streets. Often abuses in families is a root cause, it creates the initial instability, after that various challenges, addictions, economic hardships, mental issues, social isolation, one after another leads to the roads. All that is true , but there is something called will power, no matter what you can pull yourself out of the ditch, but sadly beings give up, because its easy to give up than face the uphill battle of problems. You can think of homelessness as a step before suicide, the last chance to survive in this life. So it's our immense responsibility to help those at the rock-bottom develop some self care and will power, so they can pull them out of the streets. my uncle was a homeless person in sri lanka during late 90s, in Colombo, divorce and alcoholism did it for him , we still don't know how or when he died, street life can end suddenly and silently. Thanks for sharing real stuff.

  • @sheyf7562

    @sheyf7562

    4 ай бұрын

    Yes. Good narrative but sadly the truth

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    I feel really sorry for your Uncle.. Thank you so much for sharing your valuable experiences and thoughts. Keep in touch .. Take care

  • @shanikakodippily8651
    @shanikakodippily86514 ай бұрын

    ❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @pradeepnim3689
    @pradeepnim36894 ай бұрын

    Greetings from Sydney!. oya thiyagena inne beach mat ekak ne ? blanket ekak widihata ?

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    blanket එක ඉස්සුවනේ ඉතින් බීච් එකෙන් මේක ගත්තා

  • @isuruthushan7107
    @isuruthushan71074 ай бұрын

    ❤️❤️❤️❤️

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @ravikandiah5837
    @ravikandiah58374 ай бұрын

    දැන් නම් ලංකාවේ බහුතරයක් home loss තමයි .😢

  • @harshadissanayake7893
    @harshadissanayake78934 ай бұрын

    Polo shirt akak adina aka hinayak...❤❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    හීන තමයි සැබෑ වෙන්නේ .. තාවකාලික පසුබැසීම් තියෙන්න පුළුවන්

  • @tcfdesilva1761
    @tcfdesilva17614 ай бұрын

    ඔයා කියන විදියට හෝම්ලස් අයට ඔය රටේ සහනාධාර තියෙනවා.ඒක මනුස්සයන්ට ලොකු උදව්වක්, අපේ රටේ ඉන්න නගර ආශ්‍රිතව ජීවත්වන හෝම්ලස් කට්ටිය විඳින දුක දැක්කම අපට කණගාටුයි.🤔🤔 අපට කරන්න පුළුවන් එකම උදව ඉඳලා හිටල හරි කෑම පැකට් එකක් දෙන එක තමයි. ඕස්ට්‍රේලියාවේ එම පිරිස ගැන අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි.👍💚

  • @JRC432

    @JRC432

    4 ай бұрын

    ඇයි සමුර්ධිය දෙන්නේ ලංකාවේ මිලියන ගානකට පවුල් පිටින්. ලංකාවේ පාරෙ ඉන්න කෙනෙක් හිඟාකාල සැලකියයුතු ගාන්ක හමබකරනවා. මිනිස්සු කෑම බීම දෙනවා. එයාල කරන්නෙ අරක්කු බොනවා, රේස් දානවා ඕවා. සමහර කානතාවන් හිඟාකාල අසීමිත මුදලක් ලංකාව තුල හියනවා. විශ්වවිද්‍යාල සමීක්ෂණවලින් පවා ඒක තහවුරු වෙලා තියෙනවා 👍

  • @Princessalishia

    @Princessalishia

    4 ай бұрын

    @@JRC432exactly

  • @Princessalishia

    @Princessalishia

    4 ай бұрын

    Lanka we homeless aya naa dear,lankawe inne business ekata hinga kana aya.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @shakilalakmali1761
    @shakilalakmali17614 ай бұрын

    Very funny....yakaa .aiya....🎉 Action movie...walata kaale hari❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄වන්ෂොට් වගේ එකක් ගහමු

  • @shakilalakmali1761

    @shakilalakmali1761

    4 ай бұрын

    Hmmm...good..

  • @shakilalakmali1761

    @shakilalakmali1761

    4 ай бұрын

    Eththatama ota Aussi fndsla blame me nedda.....?negative aspects pennanawata

  • @shakilalakmali1761

    @shakilalakmali1761

    4 ай бұрын

    Mehemai Australia kiyanne Eththatama lassana country ekak wagema,island,continent ekak.....mathath ennawa Brisbane relations la.....boru show ekai,Kaiwaaruwai.........practically help ka vitharai......how vedios wala dewal ahalama m e minissunta anukampa karanawa

  • @shakilalakmali1761

    @shakilalakmali1761

    4 ай бұрын

    Seriously oge vedios maarama advance......wish u all the best.....nd go ahead

  • @nihalkandewatte2299
    @nihalkandewatte22994 ай бұрын

    ලෝකයේ සෑම් රටකම ඔය සෙල්ලම තියෙනව 😂

  • @liyostudio8112
    @liyostudio81124 ай бұрын

    Hodin innawa ayye A/l iwarai ne 🎉

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @djdk9309
    @djdk93094 ай бұрын

    😂😂 very sweet

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @charithgunathilaka
    @charithgunathilaka4 ай бұрын

    ape gedara rooms 6k mama use karanava rooms 4k, gedara indala athi vela, me vage eliye nida ganna thibba nam tika kalayak sapai, eka maara experience ekak vei appa, balanna oni boat ekakinvath enna

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    4 ай бұрын

    ඒක තමයි Lord Buddha ' ත් කරේ.. හුඟක් තිබ්බහම ඉක්මනින්ම එපා වෙනවා...

  • @thejaherath9665
    @thejaherath96654 ай бұрын

    Most developed countries have the same problem. Our people think everything was alright when go to a developed country.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Depends on the person and personality

  • @chamodhdilan4497
    @chamodhdilan44974 ай бұрын

    අ⁣ෙඩ ඉතිං study ඉවරවෙනකං caravan එකක් අරන් ඉන්න බැරිද බං rent පට්ට ගනං ගිහින් තියන වෙලාවෙ

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    අනිවාර්යෙන්ම පුළුවන්

  • @ShanikaPriyadrshni
    @ShanikaPriyadrshni4 ай бұрын

    Hmmmmm

  • @rudithkavinda6895
    @rudithkavinda68954 ай бұрын

    Ausi Wala 1year wage thiyana diploma course karanna lankawe ayata student visa denawada?

  • @Yakagekatha

    @Yakagekatha

    3 ай бұрын

    Short cources reject wenna puluwan awasthawa wadiyi

  • @Sidhara_99
    @Sidhara_994 ай бұрын

    ලංකාවේ homeless නෙවෙයි case එක. අනිත් දේවල් වලට වියදම් කරන එක තමයි අමාරු. එහෙම බලපුවහම උන් කිසිදෙයක් නොකර ඩොලර් 2000 අරගෙන ආතල් එකේ ඉන්නවනේ 😂

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda4 ай бұрын

    ඒ උනාට යකා අයියේ මෙයාලට Centerlink එකෙන් මාසෙට හම්බෙන 2000 /2500 (දන් නෑ හරි ගාන) shared accomadation එකකට දාල පොඩි casual job එකක් කරල ගොඩ යන්න බැරි ඇයි කියල හිතෙන්නේ ඇයි මට. අපි මේ කිසිම දෙයක් නැතුව student visa ඇවිල්ලා course fee එකත් හොයාගන්නේ.

  • @konceptmedia168

    @konceptmedia168

    4 ай бұрын

    centrelink salli drugs, gambling wage ewata pawichchi karala iwara karagannawa. Ithin accomodation walata gewanna salli ne.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ඔයා කියන දෙය මමත් බොහෝ විට කියනවා. එත් මෙයාලා බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය වලට වියදම් කරනවා. මානසික රෝග වලට ගොදුරු වෙනවා

  • @ShamenUpendra
    @ShamenUpendra4 ай бұрын

    හෝම්ලස් යකා

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😪😒

  • @thisara_premerathne
    @thisara_premerathne4 ай бұрын

    PR thiyena, citizen nowana ayath central link ekata eligible da?

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    yes

  • @thisara_premerathne

    @thisara_premerathne

    4 ай бұрын

    @@Yakagekatha ❤️

  • @user-fm2tt5yt3n
    @user-fm2tt5yt3n4 ай бұрын

    Aye job walata ena ayata search karand puluwan site monawada

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    seek.com

  • @kennethbaldsing6350
    @kennethbaldsing63504 ай бұрын

    If your on the street it is your own fault if you can't survive here you can't anywhere in the world

  • @chanakasandaruwan6454
    @chanakasandaruwan64544 ай бұрын

    I'm a registered nurse in Sri Lanka. I did my skills assessment in australia for Nursing assistant job. What is the next steps should I follow? Can you please guide me.

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    4 ай бұрын

    Check for employnent in private hospitals

  • @jayanithij3293

    @jayanithij3293

    4 ай бұрын

    Please talk to an agent They will help you to find work in Australia

  • @lalithka1805
    @lalithka18054 ай бұрын

    Some people choose to be homeless due to mental conditions. Sad to see that in the rich world. In Los Angeles, it's not a pretty sight to see 1000,'s of tents of homeless people due to housing issues etc. Well, it's luck of the draw isn't it. Some don't have that luck.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    4 ай бұрын

    Most are drug addicts..

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39554 ай бұрын

    අම්මෝ යකො... 😅

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s4 ай бұрын

    Yakoo

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @Chronicles_of_life99
    @Chronicles_of_life994 ай бұрын

    යකා පාරෙ😢

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @pjperera2997
    @pjperera29974 ай бұрын

    Good to highlight the "hell" in a "heaven"

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @menakagg
    @menakagg4 ай бұрын

    🤣🤣🤣පාරෙ වාඩි වෙල හිටි සීන් එකට

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @chamathrajapaksha6732
    @chamathrajapaksha67324 ай бұрын

    😁😁😁😁

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o4 ай бұрын

    ලංකාව වගේම තමා.....

  • @garagesale4232
    @garagesale42324 ай бұрын

    😂Aiyo yaku

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    🤣❤️🔥

  • @AmalMd-oe9rk
    @AmalMd-oe9rk4 ай бұрын

    😢Sasara hati

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    අනිවාර්යෙන්ම පුළුවන් .. See you soon in Australia

  • @asokadinayadura9684
    @asokadinayadura96844 ай бұрын

    europaye.ameicaweth.oya.dewal.thiyenawa

  • @manojrajapaksha6842
    @manojrajapaksha68424 ай бұрын

    If you are a male and divorced can cost you everything in Australia?

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw4 ай бұрын

    අයියෝ 😢

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @brijetfernando9833
    @brijetfernando98334 ай бұрын

    oya lankawe un karana nada gan

  • @Learnitdoit1
    @Learnitdoit14 ай бұрын

    Germaniyeth homeless Aya godak innawa

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😒

  • @nadeeratharanga4970
    @nadeeratharanga49704 ай бұрын

    මෙහෙත් ඔය ගැටලුව නම් ගොඩක්ම තියෙනව.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😒

  • @karljaques744
    @karljaques7444 ай бұрын

    Are you actually homeless in Australia?

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi89134 ай бұрын

    Oya rate paraval vala minissu nedda..

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    අඩුයි

  • @Adrian_9111
    @Adrian_91114 ай бұрын

    You get heaps of druggies in South Auckland specially in Otahuhu!!

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t4 ай бұрын

    අනේ පව් මේ ලෝකේ මිනිස්සු

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😒

  • @JayacodyinUK
    @JayacodyinUK4 ай бұрын

    😮😮😮😮

  • @chitraperera1025
    @chitraperera10254 ай бұрын

    ලංකාව ගැන කියන්න.😮

  • @benjaminfernando7892
    @benjaminfernando78924 ай бұрын

    😂😂😂😂😂😂❤

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana39554 ай бұрын

    සුපිරි රටවල් - සුපිරි ප්‍රශ්න 🙄🤷‍♂️😅

  • @lahiru-madushan

    @lahiru-madushan

    4 ай бұрын

    Lankawe ehema nedda

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    4 ай бұрын

    @@lahiru-madushan නෑනෙ. මෙහෙ ඕම උනාම සංස්කෘතියයි ආගමික සංස්ථාවයි මැදිහත් වෙලා තත්ත්වය සමනය කරල දෙනව. නීතිය තියෙන්නෙ වෙනම තැනක. කසාදෙ කැඩිල පාරට වැටිච්ච එකෙක්වත් මට හම්බවෙලා නෑ මෙහෙ. අනික හිඟන්නො කියන උන් හෝම්ලස් නෙවෙනෙ, උන් ඒ කරන්නෙ උන්ගෙ රස්සාව. එක වතාවක් එකෙක් අහුවෙලා තිබුණෙ හිඟාකාල උගෙ ළමයි 3 දෙනාට සුපිරි ගෙවල් 3ක් හදල දීපු.

  • @user-gn2qx7ye1c
    @user-gn2qx7ye1c4 ай бұрын

    Northpark Shopping Centre

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w4 ай бұрын

    Eeee....නියම hi ගන්නා

  • @sandy_2314
    @sandy_23144 ай бұрын

    යකාගෙ ටින් එක විතරයි අඩු..😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄ටින් එක සල්ලිත් එක්ක ඉස්සුවා

  • @sakurafernandez5552
    @sakurafernandez55524 ай бұрын

    Where is your ටින් yaka? Sri lankans literally and metaphorically have a TIN now. Irony at its best 😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Pinched by a Teenage Gang Bro 😄😄😄

  • @Zaalitha
    @Zaalitha4 ай бұрын

    ඕසි ජීවත් වෙන්න අමාරුයි නේද අයියෙ ලංකාවට එන්න ටිකට් එකක් අරන් අයියෙ මොනා හරි කට්ටක් කාලා ඔහොම අපෙ එකෙක් ඕසිවල හෝම් ලස් ඉන්නව කියල අහද්දි දුකයි මොනා කරන්නද අයියෙ ලංකාවෙ හිටියනම් මැච් එකක් ගහන්න තිබුනා...😌👍😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😭😭😭

  • @asangamendis6105
    @asangamendis61054 ай бұрын

    ලංකාවේ අය Homeless වෙන්නේ නැද්ද ????🤔

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    එහෙම අහලා නැහැ ඔස්ට්‍රේලියාවේදී නම්

  • @thanujaperera3313

    @thanujaperera3313

    4 ай бұрын

    එහෙම නැති එක ගැන සතුටුයි ,අපේ ම්නිසුන් දුක් ව්දින්න අවශ්‍ය නැහැ . ඉතලි වගේ රටවල් වල නම් ඉන්නවා

  • @IrushaDesilva-yi8ub
    @IrushaDesilva-yi8ub4 ай бұрын

    දුකේ බෑ 😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @phrdesilva2492
    @phrdesilva24924 ай бұрын

    යකාද. ඩිවෝස්ද.....?😂😂😂😂

  • @byb12
    @byb124 ай бұрын

    ඇයි බන් උන්ට part time jobs කරලා course fee හොයාගෙන university ගිහිල්ලා ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්න බැරි ( මුන්ට අනිවාර්යයෙන්ම course fee හොයා ගන්න පුලුවන් මොකද 3 නෙන් 1යි ගෙවන්න ඕනේ සහ unlimited work rights තියෙනවා ) මම අහන්නෙ ඇයි මුන් මේවා කරන් නැත්තෙ. මුන් ඒ තරම් කම්මැලිද බන්.

  • @nadithdananjaya3787

    @nadithdananjaya3787

    4 ай бұрын

    කියලා වැඩක් නැ . ලන්කාවෙ අපි කොච්චර දුක් විදිනවාද ඉගන ගන්නම ...

  • @byb12

    @byb12

    4 ай бұрын

    @@nadithdananjaya3787 සිරාවටම බන් මුන්ට පින නෑ. අපි මෙච්චර දුක විදිනවා australia වට එන්න. මුන්ට australia වෙ ඉපදිලා ගොඩ යන්න බෑ.

  • @dinalchamathka2855

    @dinalchamathka2855

    4 ай бұрын

    ou ne bn

  • @kithsirihewage4615

    @kithsirihewage4615

    4 ай бұрын

    The way you think is right but that how we think as srilankan but people who were born in Western world don't think that way 🤔.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    එයාලට ඔය විදිහ හොද ඇති මහන්සි වෙනවට වඩා .. Course Fee හොයන්න ඕනෙත් නැහැ Citizens ලාට . HECS loan එක අරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට ලැබෙන ආදායම අනුව තමයි ඒ නය කැපෙන්නේ Tax එකෙන්

  • @sisirawijesingha
    @sisirawijesingha4 ай бұрын

    Patta kunu sobana.

  • @SA-dj2ro
    @SA-dj2ro4 ай бұрын

    අනේ පීටරට ඒවා නැතුව local ඒවා දෙන්න බැරිද...? මන් හරි ආසයි ළඟින් ගියොත් ඇහැක් නැහැ news වලට...

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Local ටිකක් දාමු👍🏻🔥

  • @sudharmagamage2105
    @sudharmagamage21054 ай бұрын

    Yakaa paarata wetila.paw.😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄

  • @susilgunaratne4267
    @susilgunaratne42674 ай бұрын

    Unpopular information! Info on dark side of the societies not easily found nor much talk about.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️

  • @anojadharmapala306
    @anojadharmapala3064 ай бұрын

    Australian law, family home, and assets divided 50% between both parties. Even the wife gave up her job for family. It does not matter if you are employed or not. Once the sale of the house get divided, nothing much left for them to buy another house. Man might be able to if his new partner has a job. His ex wife cannot afford rent, no work experience to find a job. She lost her kids to exhusband because she is homeless. Family courts won't allow kids to live on the streets. At the end, his ex wife loose her house and kids. That's why women should never give up their careers for family. Go back to work as soon as your kids starts attending school. Be financially independent. Do not depend on a man income.

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    OMG.. Another Feminist 🫨

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    4 ай бұрын

    This is true...

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana5144 ай бұрын

    මොනවා උනත් ලන්කාවෙ නම් පරෙ ඉන්න හිගන්නට , බස් හිගන්නට , සත පහක් වත් දෙන්න හොද නෑ...ඒක උන්ගෙ business එකක්...අඩියෙන් අඩිය හිගන්නො ..color light gawa , හන්දිවල., ටවුන් එක.පුරාම හිගන්නො....ලන්කාවෙ හැමෝම ඔකුන්ට සල්ලි නොදි.හිටිය නම් ඔය වසන්ගතේ නැති කරන්න තිබුන...

  • @nishanthipriyadarshani8438

    @nishanthipriyadarshani8438

    4 ай бұрын

    හලාගන්න මාමලා නැද්ද ඕස්ට්‍රේලියාවෙ 😁

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    4 ай бұрын

    @@askflel345 සිරා බම් 🥴

  • @trekker.c-137

    @trekker.c-137

    4 ай бұрын

    ඊලඟ ආත්මෙට ඉන්වෙස්ට් කරන පොරවල් එක්ක ඕක මලාට කරන්න වෙන්නෙ නෑ😂

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    4 ай бұрын

    @@trekker.c-137 😅😅...

  • @SunilaDewika-tx5rr

    @SunilaDewika-tx5rr

    4 ай бұрын

    caregiver joh වලට දැන් vecancies නැද්ද ?sponsor කරන තැනක් ගැන කියන්න පුලුවන්ද ?newsealand වලට caregiver wela ට job තියනවා ද?දැන් uk depend ගෙනියන්න බෑනේ ද?ගොඩාක් රට ගිය අය ජොබ් එකට අමතරව sponsor කරන තැන් හොයා ලා visa අරන් දෙනවා .හැබැයි money ගන්න වා.ඒත් කම්ක් නෑ වැඩේ කෙරෙන වානම්.එහෙම තැනක් හරි දන්නවා නම් කියන්න .

  • @siyalla5109
    @siyalla51093 ай бұрын

    අර 120000 ම ලංකාවේ අයද 🤔

  • @isuruthushan7107
    @isuruthushan71074 ай бұрын

    😁😁😁😁😁

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    ❤️❤️❤️😄😄😄

  • @roshanamarasingha9586
    @roshanamarasingha95864 ай бұрын

    😂

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄

  • @nalinisrikanti893
    @nalinisrikanti8933 ай бұрын

    කෝ. අනේ. කිසිම. Homeless. අය. දැක්කේ නෑනේ mekà,. බොරුවක්

  • @gihanvithana9952
    @gihanvithana99524 ай бұрын

    you tell this thing now ah? we moved to Aus becasue of your channel. and when we moved you tell me this. angry!!!!

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😢😪

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o4 ай бұрын

    ඔය රටවල හිගන්නො නෑ කිව්වට මේ ඉන්නෙ නෙද

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Homeless මිනිස්සුන්ට හිගා කන්න ඕනේ නැහැ. මාසෙකට ආණ්ඩුවෙන් ඩොලර් 3,000/- කට වඩා ගෙවනවා. කන්න බොන්න නිකන් දෙන තැන් තියෙනවා. ලංකාවේ බැංකු මැනේජර් කෙනෙක්ට වත් ඩොලර් 3000/- පඩියක් ලැබෙනවා ද

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna94864 ай бұрын

    PR තියන අයට ජොබ් හොයාගන්ඩ විදියක් කියන්ඩ

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    Seek.com

  • @Makeamericagreatagainnow
    @Makeamericagreatagainnow4 ай бұрын

    china

  • @user-gn2qx7ye1c
    @user-gn2qx7ye1c4 ай бұрын

    Northpark Shopping Centre

  • @Yakagekatha

    @Yakagekatha

    4 ай бұрын

    😄😄😄

Келесі