Sri Lankan story in Australia | ඔස්ට්‍රේලියාවේදී එලොව ගිහින් මෙලොව ආපු හැටි | My Story #4 | Adelaide

Sri Lankan story in Australia | ඔස්ට්‍රේලියාවේදී එලොව ගිහින් මෙලොව ආපු හැටි | My Story #4 | Adelaide
- Part #01
• Si Lankan story in Aus...
- Part #02
• Sri Lankan story in Au...
-Part #3
• Sri Lankan story in Au...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
Follow us on Inastagram
/ yakagewada
Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Lankan_in_Melbourne #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 638

  • @ruijka1584
    @ruijka15842 жыл бұрын

    අද තමා series ට්ක බැලුවේ . එක හුස්මට බැලුවා.නිහතමානී කම සහ අවංකකම පිරුණු චරිතයක් . ඇත්ත කියන ඔබ වගේ අය අද කාලෙ හරි දුලබයි. හද පිරි සුබ පැතුම් .✌ 🤝💖

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @kevin-hv2ho

    @kevin-hv2ho

    Жыл бұрын

    Same here brother මටත් මේ කතාව බලන එක නවත්තගන්න බැරුව ඉන්නෙ 🤣 දිගටම බලන් යනව 😂 රෑ එකයි වෙලාඅව

  • @marcopolo9763
    @marcopolo97633 жыл бұрын

    යූටියුබ් අවකාශයේ පට්ටපල් බේගල් ඇදබාන චැනල් අතර ඔබේ චැනලය සහ ඔබ හරිම රසවත් සහ වින්දනීය ආකාරයේන් ඉදිරිපත් කිරීම හරිම ආශ්වාදජනකයි.. ස්තුතියි ඔබට ... ඔබගේ චැනලයට සහ ඔබට ජයවේවා

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @chansam8966

    @chansam8966

    3 жыл бұрын

    Agree with you

  • @hasithaonline

    @hasithaonline

    3 жыл бұрын

    ✌️✌️✌️

  • @harshadissanayake7893

    @harshadissanayake7893

    3 жыл бұрын

    @@Yakagewada 🙏🙏🙏❤❤💯💯

  • @janithmathuladesilva5600
    @janithmathuladesilva56003 жыл бұрын

    මගේ තාත්තාටත් ඔය රෝග ලක්ෂණ එක්කම attack එකක් ආවා රෑ 1.30ට. තාත්තා හොස්පිට්ල් යන්න බෑ කිව්වා ගෑස් කියලා හිතලා. ඒත් අම්මා බල කරලා තමා අරන් ගියේ. ECG චෙක් කරලා CICU දාලා treatment දුන්නා. අපිට ( අම්මාටයි මටයි) කිවුවා CICU එක ගාවම ඉන්න කියලා head nurse. උදේ 6ට විතර තමා ඒ නර්ස් කිව්වේ " ඔහොම treatment කර කර ඉන්නකොට සමහර වෙලාවට 2nd attack එකත් එනවලු. එතකොට කතා කර කර හොදට ආපු heart patient ලත් මැරිලා තියෙනවලු. ඒකයි අපිට කොහෙවත් යන්න එපා කියල තියෙන්නේ." අයියට ඔය තියෙන අත්දැකීම මටත් තියෙනවා. මේ කමෙන්ට් එක බලන කවුරුහරි ඉන්නවා නම් කියන්න තියෙන්නේ මේ අයියා කියපු රෝග ලක්ෂණ එනවානම් ඉක්මනට රෝහලකට යන්න කියලා. ලෙඩ එක්ක සෙල්ලම් කරන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාව ඔයාලගෙ පවුලේ අයට නැතිවෙන එක. අපේ තාත්තට heart attack එන්න හේතුව සිගරට් බීමලු. valves 4ක් block වෙලා. ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ. වීඩියෝ සීරීස් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ජයවේවා. 😀👍

  • @unknown2723

    @unknown2723

    3 жыл бұрын

    Avlak une nane,

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @janithmathuladesilva5600

    @janithmathuladesilva5600

    3 жыл бұрын

    @@unknown2723 ne bro dan awalak ne. Bypass ekak kala. Dan 12 yrs wenawa.

  • @ChamindaBandaraJM

    @ChamindaBandaraJM

    3 жыл бұрын

    Thank you so much ayye apiwa denuwath kalata laga nethath aduranne nethath api oyath ekka innawa dura idan hari. You same like me...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much broader❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @chandraniwijewardena714
    @chandraniwijewardena7142 сағат бұрын

    බුදු සරණයි පුතාට

  • @nipunnishshanka9780
    @nipunnishshanka97803 жыл бұрын

    මාරම කට්ටක්නේ කාල තියෙන්නේ thank you අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට 😍😍❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @thanushkasudasinghe1982
    @thanushkasudasinghe1982 Жыл бұрын

    ඇත්තටම මාර අත්දැකීම් මේවා. මේවා මෙහෙම ෂෙයා කරන එකත් ලොකු දෙයක්.

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏

  • @hasanka729
    @hasanka7293 жыл бұрын

    හැම එකම දාන්න අයියේ.අපි සේරම බලනවා..එන්න ඉන්න අයට මෙවා හුඟක් වැදගත් ..🙂

  • @mudiththammitage1786
    @mudiththammitage17863 жыл бұрын

    මරණාසන්න අත්දැකීමක් විදලා මාරයා පරාජය කලානේ.ජය වේවා!!! ඉක්මනින්ම next episode එක බලන් ඉන්නවා.😍😍😍👍👍👍👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @dilumjayaweera8541
    @dilumjayaweera85413 жыл бұрын

    ඇඟ හිරි වැටුණා බ්‍රෝ 🙄. පරිස්සමින් නිරෝගීව ඉන්න. ජය වේවා 💪

  • @cocococo7089
    @cocococo70893 жыл бұрын

    You are a tribute to all hard working Sri Lankans around the world!

  • @ashen1073
    @ashen10733 жыл бұрын

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ .. Keep going අයියා❤️🔥

  • @researchaid9209

    @researchaid9209

    3 жыл бұрын

    Ow ah 🔥

  • @SNIgroup
    @SNIgroup3 жыл бұрын

    සහෝදරයා ඔයාගෙ ජීවිතේ අත්දැකීම් අරන් මමත් මගෙ ජීවිතේ හදාගෙන යන්න පටන්ගෙන තියෙන්නේ ඒකට ඔයාට පින් ...ඔයාගෙ වයිෆ් හරිම වාසනාවන්තයි ඔයා වගේ උතුම් ගතිගුණ තියෙන කෙනෙක් ලබන්න....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @aravindadesilva3446
    @aravindadesilva34463 жыл бұрын

    පාවි පාවි හිටිය කිව්වෙ මරනාසන්න අත්දැකීමක් වෙන්න ඇති අම්බෝ...

  • @jpSL
    @jpSL3 жыл бұрын

    අද නම් නියමයි කියලා කියන්න බැහැ බ්‍රදර්... කොහොම හරි සතුටුයි මෙහෙම කියපු එක.ඔපරේෂන් එකක් කරන්න සිහිය නැති කරලා ආයේ සිහිය එනකොට තියෙන හැඟීම මම දන්නවා...

  • @AmilaKarunaratneaik
    @AmilaKarunaratneaik3 жыл бұрын

    ගොඩක් වටිනව මේ කතා කරන දේවල්. හරියටම ලගින්ම ඉන්න යාලුවෙක් එක්ක කතා කරනව වගේ. ඔවගේ නිහතමානීව ඇත්ත දේවල් කියනවට ගොඩක් ස්තූතියි. ජය සහ නිරෝගී වේවා!!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @madeinceylon
    @madeinceylon3 жыл бұрын

    මේ යකාව ආයි ලංකාවේ උපද්දනවද ඕස්ට්‍රේලියාවේ උපද්දනවද කියලා එහෙට මෙහෙට ඇද ඇද confused වෙන් ඇති 😂 ඒ අතරේ doctors ලා ගේම ගහන් ඇති😁

  • @ChamindaBandaraJM

    @ChamindaBandaraJM

    3 жыл бұрын

    🤣🤣.

  • @anushadissanayake2773
    @anushadissanayake27733 жыл бұрын

    ගොඩක් අය තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් හන්ගනවා අයියා හොද ආදර්ශයක් දෙන්නේ ජය වේවා 💪👍

  • @thusitharanjan9693
    @thusitharanjan96933 жыл бұрын

    මේ වගේ කතා ඇහුවම තමා destiny එක විස්වාස කරන්න හිතෙන්නේ 🤞❤️

  • @youcenon
    @youcenon3 жыл бұрын

    ටසිරි අන්තිම ටික අහද්දී නම් සිරාවටම පට්ට බයක් ආවා බ්‍රෝ...! පරිස්සමෙන් ඉන්න. Second attack එක නේද අන්තිමට ඇවිල්ල තියෙන්නේ?

  • @lkshortvideos2359
    @lkshortvideos23593 жыл бұрын

    ඔය සිද්දිය වෙද්දි ඔබතුමාගේ නෝනගේ අත්දැකීම කොහොමද කියලා දැනගන්නත් අපි කැමති. එයත් මේ කොටසේ හිටියනම් කියලත් හිතුනා.

  • @theexplorersl
    @theexplorersl3 жыл бұрын

    කෙටි කතාවක් බැලුවා වගේ.ගොඩක් සිත්ගන්නා සුළු කතාවක තවත් පරිච්ඡේදයක්.Stay Safe aiye.❤️❤️

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc3 жыл бұрын

    ස්තූතියි ඔබට. ඔය වගේ අත්දැකීමක් මටත් තියෙනවා.. කිසිම වෙනසක් නෑ ඕකම තමයි.. 2021 පෙබරවාරි 11. කර ඇති කුසල් වල බලයෙන් අදටත් ජීවතුන් අතර සිටිනවා.. දෙපාරක් හිතන්න එපා රෝහලකට යන්න.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🙏🙏❤️❤️👍👍

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 Жыл бұрын

    මාත් A/L ඉවර කරලා Cooking/Bakery පැත්තෙන් කෝස් එකක් කරලා සවුදි ගිහින් USA යන්න තමා ඉන්නෙ එකාලෙට වඩා දැන් KZread එහෙම තියන හින්දා මාරම හයියක් අයියෙ ඔයාගෙ මෙ ගොඩක් අත්දැකීම් මාරම වටිනවා අපි වගෙ එවුන්ට ආදරෙයි අයියෙ හැමදාම ❤

  • @TheRanusha
    @TheRanusha3 жыл бұрын

    යකා බොස්. ඔසීවල නොවුනත්... මගේ අත්දැකීමත් ඕකම තමා... අවුරැදු 24යි මට එනකොට heart attack. නමුත් මම ඉක්මනටම ඉස්පිරිතාලේට ගිය නිසා බේරැනා.. එදා ඉඳන් දැන් හැම දේකින්ම පරිස්සම් වෙනවා.. ඒක එද්දි මට මහත අඟවල් තිබ්බේ නෑ. හැමදාම ප්‍රැක්ටිස් ගිය කෙනෙක් මම. නමුත් හැදුනා. කටවල් පරිස්සම් කර ගන්න කියලා තමා කියන්න තියෙන්නේ. ගොඩක් ලංකාවේ කැම්පස් ඉන්න අයට, ගෙවල් වලින් පිට ඇවිත් වැඩකරන අයට කන්න හම්බෙන කෑමවලින් පාලනය වෙන්න. තෙල් අඩු කරලා කන්න.. ගොඩක් තරැණයන්ට එයාලා නොදන්නවා උනාට අක්මාවේ තෙල් සහ කොලොස්ට්‍රෝල්.. නොදැනුවත් කමට ලේසියට ආසාවට කෑව වගේ නෙමේ විඳවනකොට... ස්තූයි යකා අයියා... ♥️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න.. ජයම වේවා 🙏👍

  • @lankanwildlife2837
    @lankanwildlife28373 жыл бұрын

    ඉතාමත් වටින ජීවිත අත්දැකීම් බෙදා ගැනීමක්. ඊළග කොටස එනකන් නොඉවසිල්ලෙන් 😀😀😀😀

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    මේක අල්ලා අපි ගහමු සුපිරි movie එකක් ඒතරම් සුපිරි ❤👍

  • @arunaudara1950

    @arunaudara1950

    3 жыл бұрын

    Eka aththa

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 Жыл бұрын

    හිතාගන්න බැරි කට්ටක් කලා තියෙන්නෙ අයියේ. ගොඩක් පින් ඔයා මේ දේවල් අපිත් තෙක්ක බෙදා ගන්නවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devikaabeysooriya9961
    @devikaabeysooriya99613 жыл бұрын

    කිසිම කෙනෙක්ට වැ‍රැද්දක් කියනෙත් නැ, කියන හැම වචනයක්ම හරිම වටිනවා. ගොඩාක් පිං.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍

  • @kalhara161086
    @kalhara1610863 жыл бұрын

    Ambulance and paramedics in Australia doing great job , They are like gods, . Blessed them, Doctors, nurses and paramedics are so kind, very approachable. Very efficient.

  • @isururanasinghe2664
    @isururanasinghe26643 жыл бұрын

    ඔක්කොම ටික කියන්න අයියේ . වීඩියෝ කීයක් උනත් බලනවා . පිස්සු හැදෙනවා කතාව අහද්දි . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🖤😍🔥

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @lahirukerala7500
    @lahirukerala7500 Жыл бұрын

    අම්මෝ මේ episode එකේදී මගේ ඇග සිතල වුණා අයියේ ...

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    😁🙏

  • @pramudithamalisha3154
    @pramudithamalisha31543 жыл бұрын

    බොහෝම වටිනවා අයියේ මේ වටිනා වීඩියෝ වලට ඊලග වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්න 😊👍👍

  • @gayanifernando1666
    @gayanifernando16663 жыл бұрын

    ඔබ සැමට ජය වෙවා ආ මග කෙටි යා යුතු මග දුරයි

  • @genuineddhana7612
    @genuineddhana7612 Жыл бұрын

    ටිකක් videos බලනකොට තමයි තේරුනේ ඇයි ' යකාගෙ වැඩ ' කියලා channel එකට නම දැම්මේ කියලා... 👌

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    🤣🤣❤️❤️❤️👍

  • @harsha0724036303
    @harsha07240363033 жыл бұрын

    අම්මෝ අයියේ.. පිස්සු හැදෙනවා.. ඔයා ගොඩාක් වාසනාවන්තයි බුදු සරනයි අයියේ

  • @devinduthathsara9303
    @devinduthathsara93033 жыл бұрын

    අයියා මොකක් හරි video එකක් දානකම් මග බලන් සිටින මා වැනි තවත් අය සිටීද..😁🙈 ආදරෙයි අයියේ♥️👍🏻.. කවද හරි එනවා අයියව බලන්න.. pr වලට බැරිනං visit visa වලට හරි ඇවිල්ලා බලල යනවා🤭🤭🙈🙈 😍😍

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Jewithe adekim. wishwashakitiya thamai obawaberuwe. Harima aschiryamath Budusarsnai malli. 🙏🙏🙏🙏💖💖💖

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka83003 жыл бұрын

    කඳුළු එන කතාවක් අයියේ... ජය වේවා ..❤️❤️❤️

  • @pushpanisadas5871
    @pushpanisadas58713 жыл бұрын

    ඉතුරු ටික ඉක්මනින් ගෙන්න ජය වේවා

  • @darkxbuses
    @darkxbuses3 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ සේරම මං බැලුවා. මාරම කට්ටක් කාලා ගොඩ ගිය කෙනෙක්. ආඩම්බරයි යකා අයියා ගැන

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @raveennimantha8121
    @raveennimantha8121 Жыл бұрын

    ඔක්කොම එක හුස්මට බැලුවෙ...නිහතමානී චරිතයක්..ජයම වෙන්න ඕනෙ!!

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @hasithaonline
    @hasithaonline3 жыл бұрын

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ ! ✌️✌️✌️

  • @april5314
    @april5314Ай бұрын

    I am glad you got recovered Yaka !

  • @Yakagewada

    @Yakagewada

    Ай бұрын

    Thank you brother ❤️❤️❤️❤️

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness2 жыл бұрын

    Thanks for sharing

  • @uncomaaRoxx
    @uncomaaRoxx2 жыл бұрын

    haffoi yakage wadakne wela thiyenne... pissu wage anthima tika ahaddi .. to next episode.. 😰😰🙏😔

  • @geethanjanaanupama980
    @geethanjanaanupama9802 жыл бұрын

    ගොඩක් සතුටුයි මේ යූටියුබ් චැනල් එක හම්බ වුන එකට. ඇත්තටම මාත් ඔසී එන්න උත්සාහ කරන කෙනෙක්. ඒ ගැන තොරතුරු හොයන කොට තම අයියාගේ මේ වීඩීයෝස් හම්බ වුණේ. ලංකාවේ හිටියත් ඔයාගේ කතාව කියන කොට ඒක නිකං ෆිල්ම් එකක් වගේ එකින් එක ඔලුවේ මැවෙනවා. මාරම ෆීලීන්ග් එකක් ඒක. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ වගේම ගොඩක් දේවල් ජීවීතයට ගත්තා. ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ හීනේ හැබෑ කරගන්න. ඒකට මෙහෙම උදවු කරන එකට ඔයාට ගොඩක් ස්තුතියි. ජය වේවා !!!!

  • @ulugalatennage
    @ulugalatennage3 жыл бұрын

    ඉතාමත්ම වටිනා අත්දැකීම් රාශියක් බොහෝ නිරහංකාරව අපත් සමග බෙදා ගැනීම පිළිබඳව ඔබට බොහෝ සේ ස්තුතියි අයියෙ. අපගේ ජීවිත වලට බොහෝසේ වටිනා ඔබගේ ජීවිත අත්දැකීම් අපේ ඉදිරි ගමනට පන්නරයක් කර ගනිමි. ඔබ ඇතුලු ඔබ පවුලේ සියලු දෙනාහට නිදුක් නිරෝගී තව තවත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Obatath Theruwan Saranayi

  • @jagathperera4309
    @jagathperera43093 жыл бұрын

    I have worked as an Internal Auditor in a leading hospital in Sri Lanka, and I feel you ( without knowing the gravity of your condition) had neglected your health due to the Commitments you had to undergo in a new country. I'm familiar with the terms like Angiogram etc. I think you have had a narrow escape due to good Karma ! Hope you have recovered fully now and wish you and family good health , happiness and Prosperity. 🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ Really appreciating your compliments and blessings. Wishing you and your family the same 🙏🙏🙏

  • @slff5370
    @slff53703 жыл бұрын

    අයියෙ snow කරන තැනකට ගිහින් vlog එකක් දාන්නකෝ ❤️

  • @lahirudananjaya4970
    @lahirudananjaya49703 жыл бұрын

    මනුසත සෙත සැදූ දහසක් නුවන් නැමී සක් දෙවිඳුන් සදිසි පඬුපුල් අසුන හිමී මෙහෙවර සදන ඔබ ඇත අප නෙතඟ තෙමී දෙවියන් නොවෙද පිරි කරුණා කිරන සොමි දෙවිවරු මෙන් වෛද්‍යවරු නිසා සොඳුරු මිනිසෙක් අද අප අතර ඉන්නවා. ජය වේවා අයියා.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ❤️❤️❤️❤️🙏🙏🙏 ඔව් ඔයා කිව්වා වගේම රෝහල් කාර්ය මණ්ඩලය පුදුම විදිහට වටිනාකමක් දෙනවා මනුස්ස ජීවිතයක් කිතන දෙයට.. ඔයාට ජයම වේවා ❤️❤️🙏🙏

  • @sudaradushantha2321
    @sudaradushantha23213 жыл бұрын

    Supurb Bro..keep it up..🤛🤛🤛

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara91093 жыл бұрын

    නියමයි👍👍👍👍

  • @paranormalcreation1084
    @paranormalcreation10843 жыл бұрын

    patta .............super..

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe98813 жыл бұрын

    කතාව අහම කට්ටියට කන්න පැණි පොරි..පැකට් එකක් 50යි..😌😁😁❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣❤️❤️👍🙏

  • @chansam8966

    @chansam8966

    3 жыл бұрын

    😁😀😆😂🤣😅

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    @@Yakagewada එකක් දෙන්න 💵

  • @tharindusiriwardene
    @tharindusiriwardene3 жыл бұрын

    Superb aiyya🙏💟

  • @citymobilecitymobile4839
    @citymobilecitymobile48393 жыл бұрын

    නියමයි jaya wewa aiya

  • @Janaka1977
    @Janaka19773 жыл бұрын

    මේක බය හිතෙන කතාවක්. ඔබගේ ජීවිතයේ මුල් යුගයේ තිබුණු නොදැනුවත් කම සහ දැඩි ජීවන අරගලය ඒ වගේම නුපුරුදු බිමක ස්ථාවර වීම පිළිබද මානසික පීඩනය, යනආදී කරුණු කෙනෙකුගේ ජීවිත් ආශාවද ඉක්මවා යා හැක. එය ඔබගේ වරදක් නොව, ඔබ මුහුණදුන් සිද්ධි දාමයේ සහ කටුක අත්දැකීම් වල වරදයි. මේ කතාව මෙසේ කියාතබීමම තව කෙනෙකුන් එයින් මුදවා ගැනීමට උපකාර වේවි. ඔබව මෙසේ අද දවසේ දැකීමට ලැබීම් සහ කතාව ඇසීමට ලැබීම සතුටක්. ඔබට ජය ....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath77953 жыл бұрын

    Yakagewada👍👍👍👍👍👌

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Jayawewa Budusarsnai malli🇱🇰🇱🇰🇱🇰💐💐🙏🙏💖

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya60463 жыл бұрын

    superb yaka aiyaah...❤❤❤✌✌

  • @umindaroshan893
    @umindaroshan8933 жыл бұрын

    "every dark cloud has a silver lining"⛅ Jayama wewa 👍

  • @disathdamsana
    @disathdamsana3 жыл бұрын

    Nice video!!!

  • @anushkalakshan1174
    @anushkalakshan11743 жыл бұрын

    සුපිරි ....❤❤❤

  • @samansirinanda5743
    @samansirinanda57433 жыл бұрын

    වචනයේ පරිසමාප්තියෙන්ම නියම යක්කයෙක් ජයවේවා....❤️👏💪

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @songhub7560
    @songhub75603 жыл бұрын

    නියමයි❤️

  • @niyandanushika6469
    @niyandanushika64693 жыл бұрын

    Supiri Lokka ela ela

  • @maldeniyadeshapriya5797
    @maldeniyadeshapriya57973 жыл бұрын

    marama kathawak....wow

  • @sapukusuma
    @sapukusuma3 жыл бұрын

    Upload කරන හැම විඩියෝ එකක්ම අපි බලනවා. මේකත් එනකං මඟ බලං හිටියා...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @ishanmihiranga6183
    @ishanmihiranga61833 жыл бұрын

    Parissamen inna ayye.. budu saranai !

  • @c.lakmal1448
    @c.lakmal14483 жыл бұрын

    සුපිරි කතාව. ජය වේවා. 🌺🌺🌺🌺🌺

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Malli 2nd video ekabeluea puduma dukai aperatemama aya gena. Oyanam mara awankai. Great speech. Budusaranai. 🇱🇰🇱🇰💐

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️ keep in touch 👍

  • @channalaleen3527
    @channalaleen35273 жыл бұрын

    All the Best !!! Glad you made it through !!!

  • @lakshanvillgeanimals3222
    @lakshanvillgeanimals32222 жыл бұрын

    දුක විද ජිවිතේ ජයගත් මිනිසෙක් ඔය අයියේ

  • @harshadissanayake7893
    @harshadissanayake78933 жыл бұрын

    රස්සාවයි ලෙඩෙකුයි 2ක් එකට අවම පුදුම අමරු කලයක් තමා....🙏☝

  • @akila90821
    @akila908213 жыл бұрын

    U know how to attract an audience. Thank u for sharing your life stories with us.

  • @kcdmine3635
    @kcdmine36353 жыл бұрын

    ❤❤❤❤❤ hi ayye very interesting ayye

  • @ku1301
    @ku13013 жыл бұрын

    Looking forward to next one ayye ❤❤🙏🙏🙏❤🙏🙏

  • @menthusajaya
    @menthusajaya3 жыл бұрын

    නියමයි . All the best! 🙂

  • @thusharagamage9090
    @thusharagamage90903 жыл бұрын

    අද ඔයා ඉන්න තැනට වෙනකං අකුරක් නෑර ඔක්කොම ටික දාන්න, very valuable & interesting.thanks.

  • @ravindulakshan8240
    @ravindulakshan82403 жыл бұрын

    Super sir

  • @hermanfernando.55
    @hermanfernando.553 жыл бұрын

    Thanks for shairing

  • @worldwatch92
    @worldwatch923 жыл бұрын

    නියමයි. ඊලඟ එකත් ඉක්මනට දාමු

  • @anushka1o1
    @anushka1o13 жыл бұрын

    Thank you, thank you..... Waiting for next episode

  • @Eduplus915
    @Eduplus9153 жыл бұрын

    එනකල් balan හිටියේ ,,,, Thank you ayye 🙏🙏👍

  • @mldarshana
    @mldarshana3 жыл бұрын

    Thank God!

  • @shanharsha9452
    @shanharsha94523 жыл бұрын

    THANKS GOOD

  • @mannapperumammms5018
    @mannapperumammms50183 жыл бұрын

    එපිසොඩ් අහනවා නියමයි අත්දැකීම්

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @ashokfernando2453
    @ashokfernando24533 жыл бұрын

    Yaka bro You are inspiring people respect that 🙏

  • @roshpack
    @roshpack3 жыл бұрын

    Interesting story, glad to see you are here to share the experience with us. All the best!!

  • @musicnline4785
    @musicnline47853 жыл бұрын

    ජය වේවා!

  • @pabodhagamage3300
    @pabodhagamage33003 жыл бұрын

    Thank you Very much 👍🏻👍🏻👍🏻

  • @Dragoncreativelabs
    @Dragoncreativelabs3 жыл бұрын

    Thank you Ayya for sharing. This is really helpful (Y)

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama90543 жыл бұрын

    Budu saranai ayye.. Apith hitiye live a situation ake... Awage feeling akak danune.. Jeewithe maarama avinishchithai... Jayawewa ayye...

  • @sajith4221
    @sajith42213 жыл бұрын

    ආයේ ඉතින් කන්න කට්ටක් නෑ.කන්න පුලුවන් උපරිම කටු ටික කාලා❤️. දොස්තර කෙනෙක් කියන්නේ සැබෑ ජීවිතේ දකින්න පුලුවන් දෙවිකෙනෙක්.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ කතා දෙකම 💯💥💥 සහතික ඇත්ත🙏🙏👍👍

  • @user-lp2hc7do4t
    @user-lp2hc7do4t2 жыл бұрын

    Thank God❤️ God bless you❤️❤️

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21253 жыл бұрын

    Cant wait for the next part. Pls do the next episode as soon as possible👍👍. Supiri machan😁😁

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi59393 жыл бұрын

    නියමයිනේ

  • @rachithabathiya7743
    @rachithabathiya77433 жыл бұрын

    අයියගේ කතාව මුල ඉදන්ම බැලුවා අපේ ජිවිතවලටත් මෙ කතාව ගොඩක් වටිනවා බොහොම ස්තුති අයියාගේ අත්දැකම් අපිත් එක්ක බෙදාගන්නවාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා❗❗❗

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @kgk3318
    @kgk33183 жыл бұрын

    yakkema tama brother. baya hitenawa eka ahanna. parisam wenna brother

  • @pradeepnishantha7520
    @pradeepnishantha75203 жыл бұрын

    Thanks oyage අත්දැකීම් api ekka share karagannawata.very genuine

Келесі