Renting houses in Australia | ඕස්ට්‍රේලියාවේ බංගලි ගෙදර සහ නඩුව | My Story #06 | Adelaide

Lankan in Australia | ඕස්ට්‍රේලියාවේ බංගලි ගෙදර සහ නඩුව | My Story #06 | Adelaide | Melbourne | Sinhala | Sri Lanka
My Story : Other Episodes (1 to 5)
• My Aussie Story ඔස්ට්‍...
ඔස්ට්‍ර්ලියාවේ ගෙයක් Rent එකට ගන්නවානම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න
• Renting in Australia :...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join our FB Group
/ 23936. .
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Sri_Lankans_in_Australia #Adelaide #Melbourne
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Lankan_in_Melbourne #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 368

  • @mannapperumammms5018
    @mannapperumammms50183 жыл бұрын

    මා ජිවත් වන්නේ ඩුබායි නගරයේ ...මේ වගේ කට්ටක් කාලා අද මාගේම වයාපාරයක් කරනවා..මේ කතාව සියල්ල අපටම සමානයි..මාගේ පියත් එලෙසම නැතිවුනා..එත් බලන්න යන්න හැකියාවක්වත් ලැබුනේ නැහැ..කතාවේ සමහර කොටස්වලට මාගේ ඇසට කදුලු ඉනුවා කීවොත් ව්ස්වාශය නොකරාවි ... මාගේ දරුවෙක් australia යවන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. එ නිසාම ඔබේ කතාව මාගේ ඉදිරි සැලසුම් වලට ලොකු උපකාරයක්..ස්තුතියි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම සන්තෝෂයි ඔබව දැනගැනීමට ලැබීම ...ඔබගේ පියා ගැන කණගාටුයි. නිවන් සුව පතමු. ඔබ ගැන සතුටුයි. ඔබට සහ පවුලේ සැමට ජය පතමි

  • @dilisyd4717
    @dilisyd47172 жыл бұрын

    South asian, african, Chinese අයගෙ හුලඟක් වත් වදින් නැතුව ඉන්න පුලුවන් නම් ප්‍රශ්න 80%ක්ම අඩු බව තමයි මගේ අත්දැකීම 🤣🤣🤣

  • @dilant3258

    @dilant3258

    Ай бұрын

    ඒ මිනිසු ඉන්න හින්දා තමා මේ රටේ racism අඩු,හැමෝම නරක මිනිස්සු නෙමේ

  • @matclips4226
    @matclips42263 жыл бұрын

    ඊලග කතාව සැන්ඩි නොකර අමුවෙන්ම දෙන්න 😂✌️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    එල එල බ්‍රෝ... සුදුවා වගේ දෙන්නම් 😂💥❤️❤️❤️👍🙏

  • @niranjaladamayanthi6006
    @niranjaladamayanthi6006 Жыл бұрын

    මුලු කතාවම ටෙලිඩ්‍රාමා එකක් වගේ ජය වේවා

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe88023 жыл бұрын

    රසවත් කතාවක්, 🖤 ඔය කාලෙදි හමුවුන හොඳ අය ගැනත් පොඩි මතක් කිරීමක් කරගෙන යන්න.. 🖤

  • @sdvlog69
    @sdvlog693 жыл бұрын

    බංගලිදේශයට 90 දශකයේ ලංකාවේ garment industry වැඩකාරයෝ ගිහිල්ලා තමයි ශිල්පය කියලා දුන්නේ, අද එකෙන් හම්බ කරලා $40bn reserve එහෙ තියෙනවා, අපිටම ණය දෙනවා. ඒ කාලයේම ගිහිල්ලා අපේ අය එහෙ domestic cricket developed කරා. අද උන් අපිට නැති වෙන්න ගහනවා. කාලය කල වෙනසක මහිමේ.. 😏 කියලා දීපු lessons වලින් තවත් අවුරුදු දහයකින් උන් results පෙන්නාවි🤔

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    සහතික ඇත්ත.. හැබැයි ජීවන තත්ත්වය නාම් එහෙමම තමයි නේද බංගලාදේශයේ

  • @ravidul1849
    @ravidul18493 жыл бұрын

    Australia වල අපේ නැදැයොත් ඉන්නවා උන් අමු පච කෙලින්නේ බලාගෙන යද්දි. යාලුවෝ එහෙම තමයි කාවත් වැඩිය විශ්වාස කරන්න යන්න හොද නැ වැඩිය.

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne57262 жыл бұрын

    ඇත්තටම තත්ත්වය ගැන කියලා දෙන එකට ස්තුතියි , ගොඩාක් අය සුරංගනා ලෝකයක් නෙ මවලා පෙන්වන්නෙ

  • @rohinijayalath5869
    @rohinijayalath58692 жыл бұрын

    මටනම් හිතෙනවා.ඔච්චර දුක් විදින්න මොකටද ගියේ කියලා.කමක් නැහැ සතුටුයි දැන් ඉන්න තැන බලලා. ඇත්ත කීවාට ස්තුතියි.

  • @balor8335

    @balor8335

    2 жыл бұрын

    ගොන් කතා කියන්න එපා 😂

  • @oshangihara5380
    @oshangihara53803 жыл бұрын

    කතාවෙන් ගත්ත ආදර්සෙ ලංකාවේ මාන සිකත්වෙ හරියන්නෙ ලංකාවට පමණි 😅😅😅

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯💯💥🙏❤️👍

  • @oshangihara5380

    @oshangihara5380

    3 жыл бұрын

    @@Yakagewada thanks bro

  • @kaveeshagayashan2160
    @kaveeshagayashan21603 жыл бұрын

    ඊළඟ කතාව වෙලාව අරන් සම්පුර්ණ කතාව ඔනි අයියෙ.😚😚😚😚😚

  • @hachihachi9770

    @hachihachi9770

    3 жыл бұрын

    අනිවා 👍🙏👍😊

  • @ushenyagoonetilleke5747
    @ushenyagoonetilleke57473 жыл бұрын

    Democracy and justice at it's finest ❤️✌️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @trendingontiktok7584
    @trendingontiktok75842 жыл бұрын

    කටු පිරිච්ච කතාවක්🥺

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna18313 жыл бұрын

    අයියා දැකපු කල්. මේ දවස් ටිකේ අයියයි ගෙදර අයයි පරිස්සමින් ඉන්න. බලන්නත් කලින් කමෙන්ට් කරන්නේ. ඔයාගේ youtube චැනල් එක ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෙකුගේ හොඳම චැනල් එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හේතුවක් උඩයි කියන්නේ

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා... ඔයාගෙන් හැමදාමත් ලැබෙන අගය කිරීම්, උනන්දු කරවීම සහ හදවතින්ම දෙන සහයෝගය ඉතා ඉහළින් අගය කරනවා ❤️❤️❤️❤️👍👍🙏🙏💥💥

  • @dkavi
    @dkavi3 жыл бұрын

    ඒක නම් සුපිරි.. 😎😎පොඩි ඩ්‍රාමා එකක් කරන්න පුලුවන් කතාවක් 👍👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    😂😂😂😂😂❤❤❤❤👍👍

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha17113 жыл бұрын

    Sherlock Holmes කතා වක් wage - බංගලි ගෙදර නඩුව 🏡🤣

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    😂😂 මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාගේ නඩුව මතකද .. ඒ වගේ තමයි මම පටන් ගත්තේ ෆොටෝ ටික දික්කරලා 😂😂

  • @thilinarajapaksha1711

    @thilinarajapaksha1711

    3 жыл бұрын

    @@Yakagewada 😂 එකනේ

  • @ishanferrera4723
    @ishanferrera47232 жыл бұрын

    අයියාගේ videos වලින් 1sec miss උනත් අපරාදේ. ඒ නිසා full video එකම ඉවර වෙනකන්ම බලනවා.👀 😉😁..ඇත්තටම aussi යන්න try කරන කෙනෙක්ට මෙක එක්තරා විදියක lecture එකක්.😍❤..

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

  • @tajithwishvabro5612
    @tajithwishvabro56123 жыл бұрын

    Video eka enakam hitiye ayye ❤️❤️❤️🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @neeljerad6724
    @neeljerad67242 жыл бұрын

    Patta avanka kenek god bless

  • @asanga.k
    @asanga.k3 жыл бұрын

    Valuable information on renting!. Thanks.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @kalanakarunarathna7171
    @kalanakarunarathna71713 жыл бұрын

    Niyamai ...niyamai saho....api balaganna unea.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @shashin4234
    @shashin42343 жыл бұрын

    සුපිරි අයියේ.. බලන්න කලින් පට්ට කිව්වෑකි බය නැතුව ජය වේවා ❤️❤️❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @praneethcharuka.
    @praneethcharuka.3 жыл бұрын

    මරු ආ..සම්පත් අයියා..😎

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much bro

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe98813 жыл бұрын

    යකාගෙ කතාවක් නැතුව පාලුවෙන් හිටියෙ..😌😁❤🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @yamunadesilva5951
    @yamunadesilva59513 жыл бұрын

    Useful video. Thanks 🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @nimesheranga6602
    @nimesheranga66023 жыл бұрын

    Ammo maru maru aiye palaweni episode eke idanma pissuwen wage ahanne oyage kathawa.... ❤❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @chemlab9873
    @chemlab98733 жыл бұрын

    Thank you for all informations. which is very usefull for all the people.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @ddxoliya99px42
    @ddxoliya99px423 жыл бұрын

    meka enakn balan idla dapu gaman baluwa!! much love yaka

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @hasithaonline
    @hasithaonline3 жыл бұрын

    Nice bro !! ✌️✌️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @banbulanabeesha17
    @banbulanabeesha173 жыл бұрын

    oyage wistheara godak watinawa aluthen en ayat.godak dewal thiyanwa Dan gann. Thanks

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Bohoma sthuthiyi

  • @motivationhacks4795
    @motivationhacks47953 жыл бұрын

    Superb ayye, mn okkoma digatama balanawa. Math hithuwa mokad parakku kiyala 👌👌

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @tharindusiriwardene
    @tharindusiriwardene3 жыл бұрын

    Superb aiyya 💟🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @Susagamer298
    @Susagamer2983 жыл бұрын

    Jaya wewa💙💙

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @jkmalify
    @jkmalify Жыл бұрын

    I happily listened to all your episodes. Amazing journey...learnt a lot from your experiences

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @susilperera5747
    @susilperera57472 жыл бұрын

    ඔයා කියන එක හරි මම අවුරුදු 14 කැනඩාවේ හිටියා ඕකම තමයි කතාව ඔය රටවල් එලියට සුරපුරක් වගේ පෙන්නුවට ඇතුලෙ ලොකු හිලක්

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔයා වීඩියෝ එක බලලා නැහැ වගේ 😁

  • @susilperera5747

    @susilperera5747

    2 жыл бұрын

    මේ රට සුරපුරයක් දේශපාලුවෝ කාලා තියෙන්නේ ඔයාගේ ඔය generation එකෙන් පසු මේ පින් බිම ඔක්කොටම අමතක වෙලා යාවි ඔය meterial stick රටවල් මං දන්න යාලුවෝ හුඟක් දුක් වෙනවා අපි මුදල් හම්බ කරලා අපේ ළමයින්ට වෙලා තියන දේවල් boyfriend ex boyfriend දෙමව්පියන්ට ගරුත්වයක් නැහැ මුදල් පැත්තෙන් ඔබතුමා දිනුමි

  • @sajith4221
    @sajith42213 жыл бұрын

    Aiyyage video series eken hugaak dewal igena gaththa. Aiyyage experience eka api ekka share karana eka loku deyak. Mn danna samaharu innawa kisima deyaka hodak kiyanne na negative comments vitharamai thiyenne A kale thamayi mn hithuwepoddak hoyala balanna one kiyala.a kattiya ehema karapu nisa mata aiyyage chanel eka set une❤️❤️❤️ parissamen inna aiyye ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @kavindudilshan3201
    @kavindudilshan32013 жыл бұрын

    Superb story ayia....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness2 жыл бұрын

    Thanks for sharing your experience

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21253 жыл бұрын

    Bro be bit more active on youtube 🙂🙂 thanks for the story🙏🙏. cant wait for the next part

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Sure brother ❤️❤️❤️ sorry for the delays and appreciating your encouragement 💥💥💯❤️❤️🙏🙏🙏

  • @naleenkannangara988
    @naleenkannangara988 Жыл бұрын

    Very interesting story 😁😁😁

  • @maldeniyadeshapriya5797
    @maldeniyadeshapriya57973 жыл бұрын

    niyamai yaka ayya.....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @KM-rk5jv
    @KM-rk5jv2 жыл бұрын

    Ambo athal kathawa 😅👌🤩🤩🤩🤩💚

  • @AmaniUG1408
    @AmaniUG14083 жыл бұрын

    අපිත් උසාවි යන්න ඉන්නේ,තාම දිනයක් දුන්නේ නෑ ....මමනම් ගිහින් landlord ගෙ පටි හතම රෝල් කරල එන්නේ..ඊමේල් ෆොටෝ මැසේජ් රිසිප්ට් සේරම තියන් ඉන්නේ මම,මිනිහ හිතන් ඉන්නේ මුකුත් නෑ කියලා අපේ ලග proof ..🤣🤣🤣

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🤣🤣එල එල.. ඒත් .. මොකක්ද වුණේ?

  • @rajithaxp
    @rajithaxp3 жыл бұрын

    නියම වැඩක්!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @isurubandara5317
    @isurubandara53173 жыл бұрын

    Good Luck YAKAGEWADA

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @uncomaaRoxx
    @uncomaaRoxx2 жыл бұрын

    අපිනම් ඇහිදලා එකතු කරලා 6000/7000 දීලා එන්න තරම් ඇබරිලා ...ඔයා නම් යකාගෙ වැඩ තමයි කරන්නෙ...😂😂😂

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😂😂😂😂❤️👍

  • @prasadmanjuka1656
    @prasadmanjuka16562 жыл бұрын

    Aiyaaa❤❤

  • @kawee999
    @kawee9992 жыл бұрын

    Wooow😍😍😍

  • @thrindurangana8447
    @thrindurangana84473 жыл бұрын

    කොහොමද කොහොමද.. අද හරිම ටෝන් එක ආවෙ නැහ්.. ඇත්තටම කතාව පට්ට ඉන්ට්‍ර්ස්ටිං අයියෙ..🧡💛💜️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you somuch brother

  • @View_airplanes
    @View_airplanes3 жыл бұрын

    Maru aiye ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @gameon8999
    @gameon89992 жыл бұрын

    Good one

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ❤️💙👍🙏

  • @projectsupportvindiya1330
    @projectsupportvindiya13303 жыл бұрын

    Elaaa,hamadama balanawa

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother

  • @projectsupportvindiya1330

    @projectsupportvindiya1330

    3 жыл бұрын

    Wish to come there one day in future and meet you

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

  • @wasanthakumara5524
    @wasanthakumara55242 жыл бұрын

    Excellent information

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @HRMSriLanka
    @HRMSriLanka3 жыл бұрын

    Thank you

  • @dennis9691
    @dennis96913 жыл бұрын

    රස කතාවක් 😇

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @kavindapushpitha7251
    @kavindapushpitha72513 жыл бұрын

    Maru ❤️‍🔥

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @upaliathukorala1283
    @upaliathukorala12833 жыл бұрын

    Very useful for those who rent houses in Australia, especially our fellow Sri Lankans. Hope you would narrate the positive sides of your life and career, in short, your successes. I am a retiree and Ï was interested in the video series as one of my sons is in Sydney for the last 10 years. He of course migrated after obtaining professional qualifications, and he didn't face such problems as you faced. Anyway, I really appreciate the way you and your wife face such situations in a foreign country and successfully overcome the problems. In one of the videos I saw your daughter, I think that the three of you are the family. Wish you three all the very best and if your Buddhists I would say "Theruwan Saranai""

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much for your compliments and encouragement 🙏🙏🙏🙏 wishing all the best for you and your family 👍 keep in touch 👍 තෙරුවණ් සරණයි 🙏

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar27892 жыл бұрын

    Yaka bro bokka moko wenne.aiya oya katha karanawa dawasama hari ahan innda puluwan. Auzi pada nathi supiri porak.auzi awoth kawadha hari aniwa set wenna kamathi bro oyath aka.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ💥💥🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @StarsInsider11
    @StarsInsider113 жыл бұрын

    ඊලග එක ඉක්මන්ට ඔනේ😁

  • @royaletv19
    @royaletv193 жыл бұрын

    Elanga ekath ikmanata danna aiye.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @worldwatch92
    @worldwatch923 жыл бұрын

    බලාගෙන හිටියෙ දානකන්. 😍✌👌

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @nimthakakumara530
    @nimthakakumara5303 жыл бұрын

    සුපිරි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @villagecooking4642
    @villagecooking46423 жыл бұрын

    Ela kathawa maru experience una ekth hodai owa jiwithe ekama widiyt yaddith boring ne 😝

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Ekath aththa bro

  • @kolithabandara011
    @kolithabandara0113 жыл бұрын

    katta awa😅❤️‍🔥

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    😂😂❤️❤️👍👍

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage3 жыл бұрын

    ඇත්තටම හරිම කටුක අත්දැකීමක්

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Dan nam hina yanawa

  • @dimuthuchandrasekara
    @dimuthuchandrasekara3 жыл бұрын

    Balan hitiye enkn video ek😍😂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much

  • @vkskady2593
    @vkskady25933 жыл бұрын

    දානකම් බලන් හිටියෙ ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඔනි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @hachihachi9770

    @hachihachi9770

    3 жыл бұрын

    අනෙ ඔවු 💔💞👍👍👍🙏🙏🙏😊

  • @praveenw77
    @praveenw773 жыл бұрын

    මම හිටපු ගෙදර පරණ carpet එකක patch එකක් තිබ්බ කියල $600ක් ගත්තා, carpet replace කරන්න. අය්යෝ සල්ලි ..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🥺☹️😡

  • @PasanParanamanage
    @PasanParanamanage3 жыл бұрын

    ilagata wenas episode set ekk patan gamu ayye

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි බ්‍රෝ... මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද හොඳ?

  • @PasanParanamanage

    @PasanParanamanage

    3 жыл бұрын

    @@Yakagewada ayyata hondai kiyl hitena onam deyak

  • @banuja4480
    @banuja44803 жыл бұрын

    First like🤗

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    You're the best! Thank you so much

  • @banuja4480

    @banuja4480

    3 жыл бұрын

    💪

  • @himashikadesilva121
    @himashikadesilva1213 жыл бұрын

    ඩෙල්ටා ඇවිල්ල තියෙන්නේ පරිස්සෙමින් පුතා බුදුසරණයි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @priyath86
    @priyath863 жыл бұрын

    ජය

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much

  • @SuperNimanka
    @SuperNimanka3 жыл бұрын

    යකා අයියා ඔයා මාර පිනක් කරගන්නෙ මේවා කියලා දීලා.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @ajithmapa4493
    @ajithmapa44933 жыл бұрын

    Good story, You can write a book.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much .. Jaya wewa

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage40042 жыл бұрын

    යකාගෙ කතන්දර නමි එල..

  • @minindu6582
    @minindu65823 жыл бұрын

    ayye season 2 ekakuth onee 😂😂😂😂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏👍👍🙏🙏💥💥

  • @kokilaperera8531
    @kokilaperera85313 жыл бұрын

    Hi, can you do a video on suburbs in Adelaide suitable for first time movers to rent?

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Good idea... Thank you ❤️🙏👍 We'll work on it 👍🙏💯

  • @lahirukerala7500
    @lahirukerala7500 Жыл бұрын

    ආතල් ෂීන් එක තමා judge ඉස්සරහ අය්යියට හිනා ගිය එක.....

  • @ogaafb6737
    @ogaafb67373 жыл бұрын

    තවත් රස කතාවක් කියන්නකො 😃😃

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    කියමු කියමු 😁😁

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 Жыл бұрын

    රසවත් වගේම useful කතාවක්...මගේ දුවත් දැනට අවු 3 කට කලින් sydney ගියා ඉගෙනගන්න...රසවත් දේවල් උනා...

  • @solotraveller6094
    @solotraveller60942 жыл бұрын

    Matath oya wage case hambanakata wela tyenwa aiye. Mn campus yana kale board welane hitiye. Lankawe pita wediya hapan weda wenne

  • @navodindumina6622
    @navodindumina66222 жыл бұрын

    ❤️🥰🔥

  • @Ara-bw3tu
    @Ara-bw3tu3 жыл бұрын

    Nice story, Both Indians and Banladeshis are in the same boat.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯 agree . . But they can't do those cunning things in smart ways

  • @kalananethmina1431
    @kalananethmina14313 жыл бұрын

    මේවනේ බොල කතා😂😂 Niyamai yaka aiye ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @anandawijesinghe217
    @anandawijesinghe2173 жыл бұрын

    අපි ලංකාවෙ අයට බනිනව හොඳ නෑ කියල. බැලුවම කොහෙත් ඉන්න හාදයො එක වගෙයි.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯❤️👍🙏

  • @sudathn
    @sudathn3 жыл бұрын

    💓💓

  • @jokerfanjack4211
    @jokerfanjack42112 жыл бұрын

    Aiie oya scene wala hitapu aya langadi ehema muna gahunada? Pizza shop eke aya, oya gedara bangaliyo set eka?

  • @CJ-jm1rw
    @CJ-jm1rw3 жыл бұрын

    ❤️

  • @sudharmagamage2105
    @sudharmagamage21053 жыл бұрын

    Eelaga eke katu ewarai.mas raaththalama.

  • @Handy-Chanda1970
    @Handy-Chanda19703 жыл бұрын

    👍

  • @devinduthathsara9303
    @devinduthathsara93033 жыл бұрын

    වෙනදටනං එන්නෙ video එකේ හොද කියලා යන්න.. ඒත් අද පොඩි වෙනසක් කරන්න හිතුවා අයියේ... මොක්කුද මේ මෙච්චර හොදට අයියා channel එක කරන් යද්දි.. ඇවිල්ලා unlike කරල යන එවුන්.. එක්කො මොකක් හරි වැරැද්දක් අඩු පාඩුවක් තියෙනවන comment section එකේ දාන්නෝනි..එහෙමත් නෑ මම බැලුවා.. ඇයි මෙහෙම කරන්නෙ.. මිනිහෙක් දියුණූ වෙනවා බලන් ඉන්න බැරි ඇයි.. මේකට පිට රට කවුරුවත් ඇවිල්ලා unlike කරලා යන්නෑ නෙ උන්ට සිංහල තේරෙන්නෑ නෙ කොහොමත්.. මේක ලංකාවෙම කට්ටිය තමයි කරලා තියෙන්නෙ.. ඉතිම් කොහෙද රටක් දියුණු කරන්නෙ.. 😏 තමන්ගෙ එකෙක්ටවත් හරියනවට කැමති නැති හැත්ත.. මට නං එනවා කියන්න..😐😑🤐 ඇති.. unlike කරන,කරපු කට්ටිය ඇයි කියලා comment එකක් දාන් යන්න.. කොන්දක් තියෙනවනං.. 😏😎

  • @devinduthathsara9303

    @devinduthathsara9303

    3 жыл бұрын

    අයියෙ වෙනදා වගේම කියන්න තියෙන්නෙ video එක පට්ට.. මම tv series එකක් බලනවා වගේ අයියගෙ video බලන්නෙ.. දිගටම ඔහොම යමු..ඔබට ජය ✌ ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලා හැමදාමත් දෙන සහයෝගයට බොහොම ස්තූතියි.. ඕවා ඔහොම තමයි බ්‍රෝ.. අපි හිතුවේ නැතිවුනත් බොහෝ දුරට ඔය වගේ දේවල් කරන්නේ අපි හොදට දන්න අය.. ඔයාලා වගේ අයගේ අවංක සුභ පැතුම් තියෙද්දී.. ඔය කිහිප දෙනා ගැන හිතන්න කාලය නාස්ති කරන්න හොඳ නැහැ.... ජයම වේවා බ්‍රෝ ❤️❤️❤️❤️❤️💯💯💥💥🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @devinduthathsara9303

    @devinduthathsara9303

    3 жыл бұрын

    @@Yakagewada කතා කරලා වැඩක් නෑ අයියෙ.. වැටෙන්න එපා අපි හැමදාමත් ඔයත් එක්ක. 😎❤️ ජය වේවා

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තතියි සහෝදරයා ❤️❤️👍

  • @asagproduction3668
    @asagproduction3668 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth94443 жыл бұрын

    apooo...bangali ... mun harima kapati jara jatiyak ..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍👍👍💯💯

  • @ufoaliens7575
    @ufoaliens75753 жыл бұрын

    💚💛

  • @Youthgamers1
    @Youthgamers13 жыл бұрын

    First comment eka

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    පට්ට ආ ... ඔයාලගේ සහයෝගය නම් සුපිරියක්ම තමයි 💥💥❤️❤️👍👍🙏🙏🍻🇱🇰🇦🇺

  • @Youthgamers1

    @Youthgamers1

    3 жыл бұрын

    අනිවාර්යයෙන් මේ කතාව මට නම් සුපිරියක්ම තමයි අයියේ, ඉලග එක ඉක්මනටම දාන්න ❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @ashannimsara9799
    @ashannimsara97993 жыл бұрын

    enakan balagena hitiye

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @dineshweerasinghe9373
    @dineshweerasinghe93733 жыл бұрын

    😍😍😍😍😍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @cypher4904
    @cypher49043 жыл бұрын

    ඒ කියන්නෙ කොකේශියන්ස් ලට වඩා අපේ අයගෙන් පරිස්සම් වෙන්න වෙනවා නේද? 😂😂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම බ්‍රෝ 💯💥❤️👍

  • @jayjayliz909
    @jayjayliz9093 жыл бұрын

    Mecchar duk widala dan gewana jvthe baluwama marama sanasimak danenawa athi neda.ilaga ekath ikmanat ona

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඉක්මනින් දාමු බ්‍රෝ 🙏❤️👍👍

  • @unknown2723
    @unknown27233 жыл бұрын

    999 like eka magen.😂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

Келесі