ඔස්ට්‍රේලියාව එපා වුණු හේතු 9ය | 9 Things I don't like about Australia | Sinhala | Adelaide

Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Join our FB Group
/ 23936. .
ඔස්ට්‍රේලියාව එපා වුණු හේතු 9ය | 9 Things I don't like about Australia | Sinhala | Adelaide
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide #Melbourne #Stories
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

Пікірлер: 607

  • @amasabihela8306
    @amasabihela83062 жыл бұрын

    ලංකාව කියන්නේ හොදම කාලගුනයක් , හොද දේශගුනයක් තියෙන , හොදම ස්වබාවික සම්පත්, හොද රටක්. එකම දේ රට කන දේශපාලුවෝ සහ ice ගහන , කප්පම් කන රාජ්‍ය සේවකයෝ.😞

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    2 жыл бұрын

    හැබැයි ඒක තමා ලොකුම දේ 😪

  • @user-ry8sf4em9t

    @user-ry8sf4em9t

    Жыл бұрын

    මොනවද ඔය කියන තරම් ස්වාභාවික සම්පත් මිනිරන් ටිකයි ,මැණික්,ෆොස්පේට් ඔච්චර නේද තියෙන්නේ

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    . අද ලෝකයේ ස්වාභාවික සම්පත් තිබුණා කියලා වැඩක් නැහැ ඒව හරියට කළමනාකරණය කරලා රටේ සුභසිද්ධිය වෙනුවෙන් ආදායම් ඉපයීමට යොදා ගත්තේ නැත්නම්. ඕස්ට්‍රේලියාවේ කියන්නෙ රත්රන් වල ඉඳන් අනිත් හැම ලෝහයක්ම ස්වාභාවික නිධි වශයෙන් තියෙන රටක්. ඒත් ආදිවාසීන් ඒ භූමිය උඩ නිදා ගෙන හිටියා මිසක් ඒවගෙන් වැඩක් ගත්තේ නැහැ.

  • @isitha6407
    @isitha64072 жыл бұрын

    කවුරුත් කතා කරන්නෙ නැති topic එකක්..☺️ සුපිරියි යකා..👍 50k ළඟයි නේ..💐

  • @camillechitrani

    @camillechitrani

    2 жыл бұрын

    Best moisturizer is virgin coconut oil

  • @harsha0724036303
    @harsha07240363032 жыл бұрын

    මොනවා වුනත් ඕස්ට්‍රේලියාව හොඳයි අයියා...😍😍😍 මෙහෙ ස්වභාවධර්මේ හොඳ වුනාට ඉන්ඩ බෑනේ ඔහේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් තියෙනවනේ අයියා..

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවා බ්‍රෝ...💥💥👍🍻🔥❤️

  • @harsha0724036303

    @harsha0724036303

    2 жыл бұрын

    @@Cars7556 ඒ කරත් මේ රටේ දේසපාලුවෝ් ටික ඒවගෙනත් නිදහස් වෙයි බං... මේක මහ අමුතු දේසපාලනයක් තියෙන රටක්.. අප්පිරියයි

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඕවා කරන්න දෙන්නේ නැහැ ලංකාවේ.. ලංකාවේ බදු ගේවිල්ල් ඉතින් කියලා වැඩක් නැහැ. වැඩේ තියෙන්නේ හරියට බදු ගෙව්ව කියලා පාලකයෝ ජනතාවට ප්‍රතිලාභ දෙන්නෙත් නැහැනේ

  • @harsha0724036303

    @harsha0724036303

    2 жыл бұрын

    @@Yakagewada ඒක ඇත්ත අයියා... මේ පාලනේ මේ විදිහට තියෙනකං හැමදාම ජනතාව අමාරැවේ...ඒ වගේම තව ටික කාලයක් යද්දි ලෝකේ ගනං ගන්නෙනත් නැතිවෙයි ලංකාව

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT2 жыл бұрын

    ලංකාවෙ ඔක්කොම හොදයි , ධනය තිබිල , හොරකම නැතිවුණානම් . ඔස්ට්‍රේලියාවට වඩා උනත් ධනවත් කරන්න පුළුවන්

  • @lochi4821

    @lochi4821

    2 жыл бұрын

    ඇත්ත....

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna81892 жыл бұрын

    පුතේ ,ඔයාගෙ වීඩියෝ වලට මම ගොඩාක් කැමති ඔයා හරිම සත්‍යම දේවල් කතා කරන නිසා..හොද වගේම නරකත් කියනවා..පරෙස්සමින් ඉන්න..බුදුසරනයි පුතේ...

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තූතියි Mrs Seneviratne.... ජයම වේවා 🙏🙏

  • @aselmanjith1109
    @aselmanjith11092 жыл бұрын

    බලනකොට ලංකාව සුපිරි රටක් නෙහ් දැන් මෙහෙම කාලකණ්නී වෙලා තිබ්බට

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවා .. පාලකයින් නෙ කාලා දැම්මේ

  • @travelguy9451

    @travelguy9451

    2 жыл бұрын

    eka thama bro salli thiyana un yanne nathee. monthly 10 laks ehaa enawa nam mehee business dala PR ganna yanne na bung. salli kara family wala lamaiyi Studies iwara karala aiyth lankwata enawaa. eyala PR ganna try karanne naa lesiyan

  • @ransi_07

    @ransi_07

    2 жыл бұрын

    Sirawta Lankawa supiri ratak, Issara singapore kattiya lankawa wage diyunu wenna one kiyala kiuwalu... Dan blpnko ithin... Anith ratawal diwunu wenawa, lankawa diyunu wenavata vada pook venawa...

  • @O712558558

    @O712558558

    2 жыл бұрын

    තවමත් ලංකාව සුපිරි රටක් අධ්‍යාපනය සෞඛ්‍යය අතින් බැලුවොත්. ඒ දෙකම දියුණු රටක මට්ටමටම තියෙනවා බොහෝ නිර්ණායක වලින්. ඒත් ඒ දෙකේ පරිහානියත් වැඩි ඈතක නෙමෙයි. ඒ බව covid vaccine ලබා දීමේ ව්‍යාපෘතියෙන් පේන්න ගත්තා

  • @arunashantha8099
    @arunashantha80992 жыл бұрын

    වැදගත් Video එකක්. හරි මධ්‍යස්තව අවංකව කතා කරනව ලස්සනට. ස්තුතියි මහත්මයා 🌹 !. ලංකාව මොන තරම් වටින රටක්ද. රට ගැන මිනිස්සු ගැන අවංකව හිතන දේශපාලනයක් තිබුනනම් මොන තරම් සම්පතක්ද මේක. ඕස්ට්‍රේලියාවෙ මිනිස්සු මෙහෙ එයි බෝට්ටුවෙන්.

  • @electrichunter8901
    @electrichunter89012 жыл бұрын

    ලංකාව තරම් හොද දේශගුණය යක් තියෙන රටක්‌ කොහේ වත් නෑ 😍😍🥰

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    2 жыл бұрын

    canada, switzerland ehema hoda climate thiyena rataqal

  • @bawantharajapaksha6417

    @bawantharajapaksha6417

    2 жыл бұрын

    @@TheChicKenHuman canada ??? 7-8 month winter lol

  • @thisarabhagyaanupama5670

    @thisarabhagyaanupama5670

    2 жыл бұрын

    @@bawantharajapaksha6417 @@bawantharajapaksha6417 are u crazy bro??😂winter eke thiyene duration eke depend wenwa province eke anuwa.ex-vancouver wlt winter eke daneneth nathi tharam.but newfoundland province ekt 7-8 months wage snow krno😁mulu ratatama eke wage winter ekk nemi thiyenne.but canada is a cold country...but it is'nt a big problem.bcz all indoor places are fully heated.😎

  • @TheChicKenHuman

    @TheChicKenHuman

    2 жыл бұрын

    @@bawantharajapaksha6417 mehe 7-8 month niyaga

  • @SJ-vc7vq

    @SJ-vc7vq

    2 жыл бұрын

    සමකයට ආසන්න ලංකාව මට්ටමේ තියෙන උතුරු අර්ධ ගෝලයේ සහ ඒ සමාන දුරකින් ඇති දකුණු අර්ධ ගෝලයේ බොහෝ රටවල් (සෑම රටක්ම නොව) ලංකාවේ දේශගුණයට සමාන රටවල්.

  • @PouliVik
    @PouliVik2 жыл бұрын

    යකා ඇත්ත ඇතිසැටියෙන්ම කියන එකට ඉතාම කැමතියි. සමහර මිනිස්සු ලංකාවෙන් ගියාම ඒ යන රටවල හොඳමයි කියන්නේ, හිතන්නේ "ලංකාවේ මිනිස්සු අනේ පව්, අපි නම් හොඳට ඉන්නවා ලංකාවේ මිනිස්සු විඳවනවා" කියලා එහෙම හිතෙන්නේ ඒ අයගේ තියන guilty feeling එකක් නිසාද මන්දා. සමහරු ඉන්නවා යූටියුබ් චැනල් කරන, "මේ බලන්න ඉතාලියේ තියන බලු වසුරු උනත් ලංකාවේ ඒවට වඩා ලස්සනයි, සුවඳයි, රසයි, ගුණයි" කියලා චැනල් කරන. ඒ මේ උන් අතර යකා බොහොම මධ්‍යස්ථව උපේක්ශා සහගතව දේවල් දකින කියන එක අගය කරනවා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️👍🍻💥

  • @kasunchathuranga6962

    @kasunchathuranga6962

    2 жыл бұрын

    Oya hari. Sira kathawa. Italy inna un hena modai

  • @kasunchathuranga6962

    @kasunchathuranga6962

    2 жыл бұрын

    @@Cars7556 ow. moda sudanthayai, moda binario 12 he pissu dabala, thawath un innawa

  • @sameerasandakelum9189
    @sameerasandakelum91892 жыл бұрын

    ලංකාව ඒ අතින් සුපිරි රටක් මේ රට හදන්න පුලුවන් නම් ඉතා වටිනා සම්පතක්.

  • @dilshanmaxx1477

    @dilshanmaxx1477

    2 жыл бұрын

    ඔව් බම්

  • @anuradhasathsarasl7150

    @anuradhasathsarasl7150

    2 жыл бұрын

    මේ කාළකන්ණි දේශපාලුවොන්ට තේරෙන්නෙ නෑනෙ....

  • @amasabihela8306

    @amasabihela8306

    2 жыл бұрын

    එක නම් ඇත්ත.

  • @nero88823

    @nero88823

    2 жыл бұрын

    සිරාවට බං දේශපාලුවො රට කනව😢😢😢

  • @shnzenal7626

    @shnzenal7626

    2 жыл бұрын

    ලංකාවෙ ඉන්න පුලුවන් නම් කවුරුවත් රට යන්නෑනෙ🤣

  • @bhagib1835
    @bhagib18352 жыл бұрын

    දේශගුණය භූමිය පරිසරය පැත්තෙන් ලංකාව කොච්චර හොද රටක්ද.ලස්සන රටක්ද. ඒත් ඒකෙ ප්‍රයෝජනය ගන්න මෙහෙ මිනිස්සු දන්නෙ නෑ.

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    වැඩිකල් ඒ සුන්දරත්වය තියෙන්නෙ නෑ. කැලෑ කපල රට කාන්තාරයක් වෙනව.

  • @alsanupat

    @alsanupat

    2 жыл бұрын

    ape kochchi vala ehema sithale baha bus valath ehemane

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ලංකාවේ තිබුණු කිසිම දෙයක් මහ ජනතාවට භුක්ති විදින්න කවදාවත් ලැබිලා නැහැ. ඉතිහාසයේ ඉදන්ම සැප රජ පවුල් වලට සහ වන්දිභට්ට යන්ට විතරයි.. තව .. රජ පවුලට කඩේ යන පූජ්‍ය පක්ෂයත් ඉතිහාසයේ ඉදන්ම සැප ගන්නවා

  • @appstudio4910
    @appstudio49102 жыл бұрын

    ලංකාව කොච්චර සුන්දර රටක්ද මොංගලයෝ විසින් පාලනය කරන 🇱🇰😔😢

  • @alsanupat

    @alsanupat

    2 жыл бұрын

    pitakotuva ehema

  • @DeAlwis

    @DeAlwis

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣 mongalla

  • @techxmafia6298

    @techxmafia6298

    2 жыл бұрын

    පාලකයොත් එකයි ඉන්න මිනිස්සුත් එකයි.

  • @pulasthibuddika91

    @pulasthibuddika91

    2 жыл бұрын

    @@alsanupat wtf 😂

  • @pulasthibuddika91

    @pulasthibuddika91

    2 жыл бұрын

    💯

  • @dkavi
    @dkavi2 жыл бұрын

    මේක නම් මරු.. හැමෝම කියන දේවල් වලට නොකියන දෙයක්.. අර කිව්වා වගේ ඔය දේවල් බොහොම සුලු දේවල් ඔහේ තියෙන අනිත් පහසුකම් එක්ක බලද්දි..

  • @pathirageperera3765
    @pathirageperera37652 жыл бұрын

    අපිත් පිටරට යන්නෙ ඕනේ නැහැ ලංකාව දියුණු නම් මේක සුපිරි වගේම මන් ආසම රට ඉස්සෙල්ලාම ලංකාව. මෙහෙ ඉන්න ගෝබ්බ දේශපාලකයො නැත්තම් මේ රට මාර සුන්දරයි. ජය වේවා! ❤️

  • @lochi4821

    @lochi4821

    2 жыл бұрын

    කොහොමහරි අයින් කරමු... 🤨 දේශපාලනය.

  • @sgytube5978
    @sgytube59782 жыл бұрын

    ලන්කාවෙ වටිනාකම කියල නිම කරන්න බැහැ..මේ දූශිත පාලකයෝ ටික පන්නලා දාල අලුත් වැඩපිළිවෙළක් ඉදිරියට ආවොත් තවමත් අවස්තාව තියෙනවා මේක පලවෙනි ලෝකෙ රටක් දක්වා ඉදිරියට ගෙනියන්න.

  • @dahamidhanodya1484
    @dahamidhanodya14842 жыл бұрын

    වටිනවා.

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara20422 жыл бұрын

    Superb video ekak aiya... jaya wewa... 💯💯💪💪

  • @hosnisheriffdeen6282
    @hosnisheriffdeen62822 жыл бұрын

    Sydney වල නම් නම් කාලගුණික තත්ත්වය ලංකාවේ අපිට ඉතා හිතකර විදිහට තියනවා. Queensland වලත් මම දන්න විදියට හොඳ කාළගුණයක් තියනවා.

  • @sagarikajayakody6219
    @sagarikajayakody62192 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ඔබට මෙි විදියට දැනුවත් අපව කලාට .

  • @mallikaarachchige5442

    @mallikaarachchige5442

    2 жыл бұрын

    දම්මික නිශ්පාදන හොදය් ද

  • @wasanthakumara5524
    @wasanthakumara55242 жыл бұрын

    ගොඩාක් වටින විඩියො එකක් ස්තුතියි

  • @manojjayawardena1065
    @manojjayawardena10652 жыл бұрын

    සුපිරි වැඩක් යකා අයියේ

  • @upulpriyantha426
    @upulpriyantha426 Жыл бұрын

    Supiri yakaaa....like to watch ur videos Keep it up ❤❤❤❤

  • @sadeepjayashanka
    @sadeepjayashanka2 жыл бұрын

    දෙමව්පියො,යාලුවො ලංකාවෙ තියල රටකට යන්න අයිය හිත හදාගත්තු විදිහ,අයිය එ් දේවල් ගැන හිතන විදිහ ගැන podcast එකක් පුලුවන් වෙලාවක කරමුත ( අදහසක් පමණි) ජයවේවා !

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    අනිවා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අයියෝ දෙමවුපියෝ සහෝදරියෝ සපිට වඩා හොදට ඉන්නවා

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    @@Yakagewada ඇයි ඔයා එහෙම කියන්නේ

  • @shaney37
    @shaney372 жыл бұрын

    Niyamayii... thanks Bro... keep up the Good Work

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome brother 💥🙏💥

  • @amilaprasad6807
    @amilaprasad68072 жыл бұрын

    Maru maru...niyama dewal tikak oluwata wetuna....jaya wewa aiya!!

  • @malithsadaru2883
    @malithsadaru28832 жыл бұрын

    සුන්දරයි.

  • @O712558558
    @O7125585582 жыл бұрын

    යකා bro ඇත්තටම මේ චැනල් එක කරන්නේ තමන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. බොහොමයක් හම්බ කරන්න විතරක් යන චැනල් අතරේ මේ චැනල් එක විශේෂ වෙන්නේ ඒකයි.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother 💙❤️👍👍 ජයම වේවා 🍻

  • @theexplorersl
    @theexplorersl2 жыл бұрын

    මම කැමති ලංකාවේ පරිසරයට විතරයි.කොහොම උනත් february වල aussie එනවා.මෙහේ ඉඳලත් ඇති වෙලා දැන්.😁❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි බ්‍රෝ ජයවේවා අනිවා එන්න ඕනේ See you soon in Australia 🇦🇺

  • @kasunjayanath5244

    @kasunjayanath5244

    2 жыл бұрын

    Aussie adilate da??

  • @theexplorersl

    @theexplorersl

    2 жыл бұрын

    Ow.

  • @chamalkanchana

    @chamalkanchana

    2 жыл бұрын

    Kohetada yanne dan gihin da inne

  • @dilmiperera8827

    @dilmiperera8827

    2 жыл бұрын

    @@theexplorersl දැන් march නිසා අහන්නේ. ඔයා දැන් Ausi ද ඉන්නේ? Studentද ආවේ? මාත් Adelaide එන්න හිතාගෙන ඉන්නේ

  • @matheeshanisal1267
    @matheeshanisal12672 жыл бұрын

    Vlog එකක් ඉක්මනට ඕනෙ ✌

  • @kelumyatawara
    @kelumyatawara2 жыл бұрын

    මම දන්න විදිහට SA,WA වල dissolved solid වැඩි. මෙල්බර්න් වල කියන්නේ ටැප් වතුර බොන්ඩ කියල.

  • @dailynews8053
    @dailynews80532 жыл бұрын

    Nice one sir.interesting video,from Japan.😍😍

  • @divyathiyagaraja9825
    @divyathiyagaraja9825 Жыл бұрын

    Thanks for the videos and for letting us know with the business options will you be able to do a video about real estate, real estate agents and business around that please

  • @niroshanissanka412
    @niroshanissanka4122 жыл бұрын

    ලෝකයේ අඩුම වියදමකින් ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි ලංකාව කියන්නේ. අනිත් රටවලට සාපේක්‍ෂව බඩු මිලත් අඩුයි. නමුත් ලංකාවේ මිනිස්සුන්ගේ අදායම අඩු නිසා තමයි මිනිස්සුන්ට ලොකුවට දැනෙන්නේ. (අපහසු)

  • @kashmikaakash

    @kashmikaakash

    2 жыл бұрын

    ඒ වුනාට ලනාවේ දේවල් වල ප්‍රමිතිය ගැන සලකද්දි ඒ අඩු වියදම දෙපිටින් යනවා. මොකද ප්‍රමිති කාර්යාංශය ත් කියන්නේ වස චුට්ටක් කෑවට කමක් නෑ කියලා නේ. ලාංකාවේ ප්‍රශ්න ගැන හිතද්දී ත් බඩ රිදෙනවා.

  • @sanjubandara305

    @sanjubandara305

    2 жыл бұрын

    @@kashmikaakash ඊටවඩා මේ රටවල්වල වස ගහනවා,,,පලතුරු එලවලුවලට හෙලිකොප්ටර් වලින් බෙහෙත් ගහන්නේ, ඇයි පිටරටවල දේවල් හොදයි කියන්නේ ,,,ලංකාවදේශපාලුවෝ කෑවේ,,මේවායේ තනිකර කලරින් බීම ජාති කෑම ජාති.අමුතු ප්‍රමිතියක් නෑ ...හැබැයි අලුත් එච්චරයි දින ඉවර උනාම විකුනන්න බෑ ,,,වතුර ටිකවත් බොන්න බෑ මෙහේ,,ඒකටත් බෙහෙත් දානවා,,,මේවායේ ඉන්නේ තනිකර කැන්සර්,ඇස්මා,දරුනු ලෙඩ්ඩු ලංකාවේ ඒ තරම් නෑ

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    @@kashmikaakash වස නම් ඔන රටක තියෙ වස නැති එවා ගනන් පිට රට වලත්

  • @tharindusiriwardene
    @tharindusiriwardene2 жыл бұрын

    Superb aiyya 💟🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤️💙💥👍ජයවේවා

  • @kashmikaakash
    @kashmikaakash2 жыл бұрын

    අයියේ ඔයාගේ කතා අහන් ඉන්න ආසයි . පට්ට fun පොරක් නේ බං ❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much. Keep in touch...ජය වේවා

  • @kashmikaakash

    @kashmikaakash

    2 жыл бұрын

    @@Yakagewada ඔහේ අකැමැතිම දේවල් කියලා thumbnail එක දකිද්දී මන් හිතුවේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න ගැන කියයි කියලා.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒව ගැනත් කතා කරමු ඉදිරියේදී 👍👍🙏

  • @kashmikaakash

    @kashmikaakash

    2 жыл бұрын

    @@Yakagewada නියමයි අයියේ

  • @viraj808
    @viraj8082 жыл бұрын

    දිව්‍ය ලෝකේ මතුවෙන් නෑ...පෙරේතයෝ උඩ පයිනකම්...උන් එලවන්න ඕනේ...🤣🤣🤣 අපි උන් එලවන් නෑ...උන් අපිව එලවනවා...🤣🤣🤣🤣

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya45302 жыл бұрын

    Thank you.

  • @harshanidissabandara6742
    @harshanidissabandara67422 жыл бұрын

    ලංකාවේදී ගන්න බැරි ගොඩක් ලොකු අත්දැකීම් ලබාගන්න පුළුවන් නේද අයියා... 🤩 අදත් වෙනස්ම විදියේ වටින වීඩියෝ එකක්, නොදන්න දේවල් හුගක් දැනගත්තා ✨ බොහෝම ස්තූතියි.... අයියා 😍 ජයවේවා... ❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාලගේ නිහතමානී අගය කිරීම් වලට.. ජයම වේවා 💙❤️👍🙏🙏

  • @sadushjayasene3370
    @sadushjayasene33702 жыл бұрын

    1st time බැලුවෙ ඔයාගෙ වීඩියෝ එකක් ... සුපර් 💐

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much. Keep in touch...ජය වේවා

  • @yanjana5815
    @yanjana58152 жыл бұрын

    ලන්කාවෙ A/L කරලා කැම්පස් නොයා නර්සින් ගිහින් ඔසී එන්න ලේසිද නර්ස් කෙනෙක් වෙලා ඩිග්‍රීයක් කරනවට වඩා

  • @shalukamadushanka3307
    @shalukamadushanka33072 жыл бұрын

    Niyamai aiye 💞

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤🙏👍🍻

  • @sport_1-st.
    @sport_1-st.2 жыл бұрын

    නියමයි ඒකත්. Noice👌❤️. Sub 50k ඉක්මනට ගමු යකෝ ❤️. ආ අයියේ ලෝකේ විෂම සර්පයෝ ටික ඉන්නවා කියලා අහලා තියෙනවා Australia වල. සර්පයෝ නම් පෙන්නන්න බැ මට.🙂

  • @thilinamadushanka2251
    @thilinamadushanka22512 жыл бұрын

    Niyamai yako 😁♥️🔥🔥

  • @PabodaAnuhas
    @PabodaAnuhas2 жыл бұрын

    අඩේ ඔයාගෙ මාර අදහස් තියෙන්නෙ අයියෙ❤️❤️❤️

  • @dinithats9543
    @dinithats95432 жыл бұрын

    Supiri ❤️ Math awith thiyenawa aiyye Perth 😃

  • @chathurangaperera4463
    @chathurangaperera44632 жыл бұрын

    Superb..

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya60462 жыл бұрын

    Supiriii yaka.....🍻🍻

  • @XandriaRavenheart
    @XandriaRavenheart Жыл бұрын

    Interesting facts! About the gravity thing that you said last, I think you might feel the gravity more in Australia because Sri Lanka has one of the least gravitational pulls in the world. Apparently point on the Earth's surface with the lowest gravity is Hiriwadunna in Sri Lanka. 🙂

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you for your valuable information 👍

  • @VishwaJayadewa
    @VishwaJayadewa2 жыл бұрын

    Ayya, since you just talked about gravity. I am curious to know about driving conditions. Do you feel excessive fuel consumption and tier wastage or any steering difficulties because of gravity?

  • @chin649

    @chin649

    2 жыл бұрын

    I don’t know about gravity but I can comment on fuel consumption. Most petrol cars here are more than 3L and V6 or V8. Best selling toyota car is camry which is 2.4L. There is a lot of small cars too. But they are all more than 1.6L. They all give excellent fuel economy because there is very less stop-start traffic. Most of the time have to drive at a constant speed unless you are in the middle of the city.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    No Bro.. I didn't notice or never read any articles about such a thing. But, as you said, theoratically it has to be like that

  • @kevinpabasara3981
    @kevinpabasara39812 жыл бұрын

    1st view.,1st coment, 1st like, ඉතින් කොහොමද කොහොමද

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤️💙💥👍ජයවේවා

  • @krishaniyachithra2104
    @krishaniyachithra21042 жыл бұрын

    Please,May I know what about Perth climate

  • @milaniperera4393
    @milaniperera43932 жыл бұрын

    අම්බෝ අන්තිම එක තමයි ආතල්ම!! 🤣🤣🤣🤣🤣🤣

  • @snawarathne4393
    @snawarathne43932 жыл бұрын

    අයියේ english ගැන වීඩියො එකක් කරන්නකෝ ඉක්මනට ඉගෙන ගන්න

  • @grmreaer8437
    @grmreaer84372 жыл бұрын

    This is y i like yaka ayya . Being real 🥂

  • @nadunpahasara2972
    @nadunpahasara29722 жыл бұрын

    අන්තිම කරුණ තමයි සුපිරි😂❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    මාර විදිහට අවුල් වුණා ඒ කාලේ 🤣🤣

  • @chamodak
    @chamodak2 жыл бұрын

    එපා උන දේවල් 9 බලන්න ආවෙ😁😍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි ❤️💙💥👍

  • @rosirosi7134

    @rosirosi7134

    2 жыл бұрын

    @@Yakagewada q

  • @dilshanisuranga6103
    @dilshanisuranga61032 жыл бұрын

    If we had true leaders..SL is the best living habitat...

  • @coolkoala282

    @coolkoala282

    2 жыл бұрын

    +++ judicious voters and lawful citizens.

  • @MS-wg2pn
    @MS-wg2pn2 жыл бұрын

    කැමර කතාවනම් හරියටම හරි. මම හිතුව ඒ කැමර හදන හැටි නිසා කියල, මොකද සුදු ඒගොල්ලන්ව හොදට පේන්න!

  • @pradeeperangadissanayake5921
    @pradeeperangadissanayake59212 жыл бұрын

    Daylight saving eka gena podi video ekak karanna puluwanda Yakaa aiya

  • @hansanasenitha3032
    @hansanasenitha30322 жыл бұрын

    Super 👍✌️

  • @Max-yc2ip
    @Max-yc2ip2 жыл бұрын

    එන්න යාලු එන්න අපි වතුර export කරමු 😂😂😂 refugee visa ගැන ඕනි Mr.යකා අන්තිමට කියපු එකනම් පට්ට 😂😂😂😂

  • @malanfernando2345
    @malanfernando23452 жыл бұрын

    අයියේ , Tasmania කියන්නේ aussie වලටම අයිති island එකක්ද ? ඒ ගැන කියන්නකෝ

  • @mohamedrehan3986
    @mohamedrehan39862 жыл бұрын

    Jayawewa jayawewa aiyee💖🤙

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna2492 жыл бұрын

    Very interesting video . Best Regards.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Many thanks!

  • @dinuraumayanga8383
    @dinuraumayanga83832 жыл бұрын

    Australia වල uni වලට scholarship ගන්න හැටි කරමුද...

  • @praneethcharuka.
    @praneethcharuka.2 жыл бұрын

    Niyamai aiya ❤️😀💙

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤️💙💥👍ජයවේවා

  • @wimalism
    @wimalism Жыл бұрын

    ලෝබ නැතුව දන්න දේවල් කියලා දෙනවා මෙ යකානම්..😊😊.ලංකාවේ නම් අලුත් දෙයක් හොයාගත්තට කොහොමත් වැඩක් නෑ..මෙකෙ ඉන්න උන් ඒක කරන් යන්න දෙනවා අඩුයි.. කොහොම වෙතත් අලුත් දෙයක් කරන්න ලාංකිකයින්ට සිත් පහළ වේවා..!!!

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi76182 жыл бұрын

    Excellent bro 👌

  • @veronicaperera547
    @veronicaperera5472 жыл бұрын

    This is the first time I heard about SA water 🙄 I think Asthma has some link with pollen count as well specially in Victoria and ACT isn’t it?

  • @ravifernando1637
    @ravifernando16372 жыл бұрын

    අපිට australian super එක ගැන විස්තර පොඩ්ඩක් කියල දෙන්නකෝ. ඒවයේ නීති රීති. ඔයාට වෙලා තියෙන වෙලාවක. වේලාසනින්ම ස්තූති කරනවා.

  • @vincentrich6805
    @vincentrich68052 ай бұрын

    I Appreciate You No body tolling this information very good 😊👍❤️

  • @sahanSbandara
    @sahanSbandara2 жыл бұрын

    ඔය මොනවා කිව්වත් අපිට ඕස්ට්‍රේලියාව නම් එපා වෙන්නෙ නෑ..ඕස්ට්‍රේලියාවේ දේශගුණය ටිකක් අවුල් උනාට...රජයේ සේවා එහෙම ගොඩක් හොඳයි ලංකාවට වඩා..🥺අනික නිදහස...නිදහස තමා අපිට ගොඩක් වටින්නෙ 🤗

  • @user-yw5ly5vf4r
    @user-yw5ly5vf4r5 ай бұрын

    Winter ekedi adelaide wala snow karanne nadda???

  • @dreamersstep6462
    @dreamersstep64622 жыл бұрын

    jaya wewa

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤️💙💥👍ජයවේවා

  • @spicybalz
    @spicybalz2 жыл бұрын

    The more you move away from the equator, the more the gravitational intesity increases. So, your asssumption is pretty legit.

  • @ransi_07

    @ransi_07

    2 жыл бұрын

    Could you explain it a little bit more pls... What happens when the gravitational intensity increases? Tnx!

  • @spicybalz

    @spicybalz

    2 жыл бұрын

    @@ransi_07 Gravitational intesity refers to the force acting on a bodydue to the attractive force exerted by huge masses (in this case, earth). We refer to this in simpler terms as gravitational acceleration(Basically what newton discovered from the apple incident). This acceleration is much less when our distance from the centre of the Earth is greater and much higher when the distance from the earth’s centre is lower. Therefore the people near the equator(the place with greatest distance fron the earth’s centre) experience less gravitational acceleration. When I say the distance from the centre I mean the distance from the earth’s core. And If you’re wondering if that distance is the same at any point because the earth is a sphere, it’s wrong. The earth is not 100% a sphere although it can be viewed as one overall. It’s more of an egg shape that looks similar to a sphere. This is a huge topic, but I hope my summary helps you.

  • @ransi_07

    @ransi_07

    2 жыл бұрын

    @@spicybalz It did help. Thanks for taking your time!

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother for you detailed explanation💙❤️👍👍 ජයම වේවා 🍻

  • @spicybalz

    @spicybalz

    2 жыл бұрын

    @@Yakagewada ඔබටත් ජයෙන් ජය❤️

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    අයියෝ අයියේ පොඩි හේතු ටිකක් නෙහ් හැබැයි ඔයා කිව්වා වගේ අලුතින් හිතන කෙනකුට හොද opportunity තියෙනවා solve කරන්න හොදම උදාහරණ තමයි suns cream එක, ❤️👍👍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ලොකුම අවුලකුත් නැහැ.. ලංකාවේ ඕවා ඔක්කොම හොදයි.. ඔව් ඔය ප්‍රශ්න කිහිපයකට උත්තර හෙව්වනම් ගොඩම තමයි

  • @ransi_07
    @ransi_072 жыл бұрын

    Aiyye! Oya pathte thiyena surfing beach ekakata ekkan yannako...

  • @shanebaines3418
    @shanebaines34182 жыл бұрын

    Ayye oyage motivation video ekak dannako ewa niyamai

  • @erangapriyakara
    @erangapriyakara2 жыл бұрын

    Something missing that probably most of us dont like.. Winter Sun light availability :(

  • @sisirawijesinge4729
    @sisirawijesinge47292 жыл бұрын

    Nice

  • @PayMasterApp
    @PayMasterApp2 жыл бұрын

    යකා එන්න එන්න ලස්සන වෙනවනේ... ඔහොම යං 50 ගහලා ලක්සෙත් ගහමු ලඟදීම 😁😇

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🤣🤣🤣👍👍 Thank you so much brother.. ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුනේ 👍👍

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka892 жыл бұрын

    ලංකාව ලෝකයේ ජීවත් වීමට හොදම රට වෙන්න තිබ්බා මේ කාලකන්නි දේශපාලකයෝ ටිකයි උන්ගේ පස්සෙන් යන මෝඩයෝ රැලයි උන්ගෙ බල පුලුවන් කාරකම් වලින් රට විනාශ කරන මිනිස්සු ටිකයි නොහිටියා නම්..අපිට අද රට අත හැරලා වෙන රටකට යන්න වෙන තැනට පත් කලේ මේ රටේ මිනිස්සු මිසක් රට නෙමයි. ඇත්තටම දුකයි මේ රට දාලා යන්න වෙන තැනට පත් වුන එකට.. කියපු සාධක අහපු ගමන් ඕස්ට්‍රෙලියාවට යන්න බය හිතෙන්න උනත් පුලුවන් හැබැයි ඒවට විසදුම් පැහැදිලි කරලා දුන්න එක සෑහෙන වටිනවා..UV ප්‍රශ්නය නම් ලංකාවේ අපිට ලොකු අවුලක් වෙන එකක් නැහැ මොකද ලංකාවෙත් UV index එක ගොඩාක් වැඩියි අපි ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා ගොඩාක් වෙලාවට අපි ඒ ගැන දන්නෙවත් නැහැ.. ඒකට හේතුව අපේ සම කලු නිසා බලපෑම සුදු ජාතිකයින්ට සාපේක්ෂව අඩු නිසයි..වතුර ප්‍රශ්නය නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්.. පුද්ගලිකව මට කිවුල් වතුර ක්ලෝරින් වතුර වගේ දේවල් බොන්න අමාරුයි ඉතින් ඒක නම් ටිකක් හිතන්න ඕන දෙයක්..අනිත් කියපු දේවල් නම් මම හිත්න්නෙ නැහැ කෙනෙක්ට හුරු වෙන්න අමාරැ වෙයි කියලා.. ඇදුම ප්‍රශ්නය තියෙන කෙනෙක් නම් කල්පනාවෙන් කලමණාකරණය කරගන්න වෙනවා.. ස්තුතියි තොරතුරු වලට.

  • @ambagahagefernando2896
    @ambagahagefernando28962 жыл бұрын

    Good luck ☺️❤️

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi24102 жыл бұрын

    Thanks 👍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Welcome 👍

  • @anupamadilshan9474
    @anupamadilshan94742 жыл бұрын

    Australia වල ගොඩක් විස සහිත සත්තු ඉන්නවා නේද ? තව එකක් ලෝකෙම ගුරුත්වාකර්ෂණ අඩුම රට ශ්‍රි ලංකාව. ❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    එහෙම සත්තු ඉන්නවා වනාන්තර ආශ්‍රිතව සහ northern Territory පැත්තේ

  • @Anjaya02
    @Anjaya022 жыл бұрын

    Spotify link eka wda nane.

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b5 ай бұрын

    Very good

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha69302 жыл бұрын

    University of adelaide ගැනත් video එකක් ඕනේ යකා 😁

  • @pathum175
    @pathum1752 жыл бұрын

    Canada යමු එහෙනම්

  • @ans2209
    @ans22092 жыл бұрын

    කොහොමද.. කොහොමද. ..ඔන්න අපිත් ආවා...

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Niyamayi niyamayi.. jayawewa

  • @yasasediriweera8281
    @yasasediriweera82812 жыл бұрын

    එපා උනු ඔස්ට්‍රේලියාව ට සමහර අයට, හරි ව්දිහට යන්න එදා ඉදන් පාර පෙන්නුවේ කියන්න ඔන තිත්ත ඇත්ත කියලා යකා අයියා තමයි..ගොඩක් දෙනා බේරැනා හොරැන්ට හවු නොවී..එකත් අගයක් නැති උන්ට නම් මේවා set වෙන් නැහැ, හැම අංශයක් ගැනම කියුවා ,ගේම ගහමු..👍👉👹️👹️👹️👌💙🤜🤛

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔයාලගේ සහයෝගය නිසා තමයි යසස් මල්ලි මේවා ආසාවෙන් කරගෙන යන්න පුළුවන් වුනේ. ඔයාලට තමයි ජය ප්‍රාර්ථනා කරන්නේ ❤️💙💥👍

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 жыл бұрын

    @@Yakagewada 🙏🙏🙏🤜🤛💙👉👹️👹️👹️👌💪✌️🤟

  • @trendingontiktok7584
    @trendingontiktok75842 жыл бұрын

    Lankave hitiya life story ekath dannako😷😃

  • @gayanukasathnada9686
    @gayanukasathnada96862 жыл бұрын

    ඕස්ට්‍රේලියාවෙ හොද ගැනත් video එකක් ඕනෙ

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    kzread.info/dash/bejne/rKiKmpuypcawZbw.html

  • @dinalchamathka2855
    @dinalchamathka28552 жыл бұрын

    supper

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother ❤️💙💥👍ජයවේවා

  • @slcartoons5251
    @slcartoons52512 жыл бұрын

    Software engineer valata pr ganna පුළුවන් ද

  • @Usingdash
    @Usingdash2 жыл бұрын

    වීඩීයෝ එකට එන ගමන්ම like එක දාගෙන comment බලන උන් මේ පැත්තට 😂👍👍👍👍👍👍👍

  • @nkmemehub
    @nkmemehub2 жыл бұрын

    Aiye australia walat wada canada hodai need? 😊

  • @kaveeshmax2464
    @kaveeshmax24642 жыл бұрын

    Superb

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you! Cheers!

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage40042 жыл бұрын

    කොමද කොමද ගොඩාක් වටින වැඩ සටහනක්

  • @mutulanka3293
    @mutulanka32932 жыл бұрын

    මාතෘකාව දැක්ක ගමන් ඉක්මනට බැලුවා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ ජයවේවා 💥🙏

Келесі