ඕස්ට්‍රේලියාවේ දවස් දෙකක අවම පඩියෙන් මාසයක් කන්න පුළුවන් | Living Cost | Australia | Sinhala | LK

ඕස්ට්‍රේලියාවේ දවස් දෙකක අවම පඩියෙන් මාසයක් කන්න පුළුවන් | Living Cost | Australia | Sinhala | LK
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala cost of living in adelaide uk sinhala canada visa australia pr sinhala

Пікірлер: 705

  • @lifeonroad_ash
    @lifeonroad_ash2 жыл бұрын

    Centrelink එකෙන් මට ගෙවන්නෙ සතියට $250යි. මම ඒකෙන් rent, food, bills, bus fare ඔක්කොම cover කරනවා. මම සතියට සාමාන්‍යෙන් $30ක් ඇති කෑම වලට. (එලියෙන් කන ඒව ගනන් ගන්නෙ නැතුව).

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much for sharing this 👍👍🙏🙏🙏 රටක රජයක් ජනතාවට කරන්න ඕන දේවල් පිළිබඳව අපේ රටේ අයව දැනුවත් කරන්න වෙනවා

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    Oya koheda inne

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Really appreciate your comments 👍👍

  • @lakpriyaheshan7960

    @lakpriyaheshan7960

    2 жыл бұрын

    Unemployment කට්ටියට government එකෙන් කරන්නේ payment එකක් ගෙවන එක විතරයි ද? Jobs හොයා ගන්න එහෙම assist කරන්නේ නැද්ද ?

  • @lifeonroad_ash

    @lifeonroad_ash

    2 жыл бұрын

    @@lakpriyaheshan7960 මට හම්බ වෙන්නෙ unemployment benefits එකක් නෙමෙයි student benefit එකක්. මට ඒක ගන්න ගමන් work කරලා up to $200 a week earn කරන්නත් පුලුවන්. ඒත් මගේ studied ටිකක් intensive නිසා මේ අවුරුද්දෙ මට වෙලාවක් නෑ වැඩ කරන්න. මට ගිය අවුරුද්දෙ unemployment benefits හම්බ උනා. එතකොට මම එයාලට පෙන්නන්න ඕන හැම සති දෙකකට සැරයක්ම මම jobs වලට apply කරනවා කියලා. ඒකත් එක්කම මට employment qualifications ඉගෙන ගන්න courses අඩුවට කරන්නත් පුලුවන් plus additional health care card එකක් දෙනවා ඒකෙන් bus fare, psychotherapy වගේ ඕන දෙයකට concession හම්බ වෙනවා. Job assistance කියලා මම හිතන්නෙ එයාලා එක එක workshops වගේ ඒවා කරනවා. ඒවගේම tafe courses කරන්න ගාන අඩු කරල දෙනවා.

  • @wdarshana07
    @wdarshana072 жыл бұрын

    ලන්කාවෙ මාසයක් වැඩ කරලා දවස් 2 කන්න පුලුවන්

  • @Madusanka379

    @Madusanka379

    2 жыл бұрын

    ඇත්ත😁😁

  • @isurudhananjaya6431

    @isurudhananjaya6431

    2 жыл бұрын

    karima cmmnt eka

  • @Janaka1977

    @Janaka1977

    2 жыл бұрын

    😂😂 TRUE..

  • @wijayahenatharaka9053

    @wijayahenatharaka9053

    2 жыл бұрын

    Ow ow ඇත්තම ඇත්ත

  • @YasiThoughts

    @YasiThoughts

    2 жыл бұрын

    😅

  • @sri-wl1ki
    @sri-wl1ki2 жыл бұрын

    අහෝ පිංකෙත හෙල රන්දෙරනෙ යලු නූපදින්නට හේතු වාසනා වේවා 💔

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    Haaa.....Haaa......Haaa Aurudu 73 Ka Pradarna Paksha Dekeama Nohaki Yar Wea Sarpaya Thamiee Me Geava Min Pawathinne Bro.............

  • @solotraveller6094

    @solotraveller6094

    2 жыл бұрын

    Mta mn genama duka hituna🥺

  • @sajith_848

    @sajith_848

    2 жыл бұрын

    @lahiru pramuditha සිංදුව ලියපු කෙනා පිටස්තර ලොකේ ගැන දන්නේ නැ මම හිතන්නේ. දූපත් මානසිකත්වයෙන් ඉන්නවා ඇත්තේ.

  • @sajith_848

    @sajith_848

    2 жыл бұрын

    @lahiru pramuditha 😂👊

  • @ashen1073

    @ashen1073

    2 жыл бұрын

    එසේම වේවා

  • @roshangamage2768
    @roshangamage27682 жыл бұрын

    ඔවා මොනවද අනේ අපට 2500මාසයක් කන හැටි ඇමතිවරු අපිට කීයල දීලා තියෙන්නේ 😂😂😂අපි තමයි හොදටම කන්නේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    Ow Pohottu Amathi Warun Gea Paul Wala Tath Marsekata .2500/=Rs Yanne Akaiee Apitah Ae Garnata Karla Beela Jeewath Wenna Advice Denne.... Den Nam Patta Sapaiee.

  • @pasinduXxx

    @pasinduXxx

    Жыл бұрын

    💔🤣

  • @vimubro8251
    @vimubro82512 жыл бұрын

    කියන්න සතුටුයි යකා අයියෙ ලංකාවේ දවස් 2ක පඩියෙන් අඩුම ගෑස් එකක්වත් ගන්න බෑ ඔන්න ඔකයි තත්ත්වෙ🙂

  • @gajayt1381

    @gajayt1381

    2 жыл бұрын

    මුතු ඇටයේ ආස්චර්‍ය 😂💔

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹☹☹

  • @jehanfernando5699

    @jehanfernando5699

    2 жыл бұрын

    ඕවා කියල වැඩක් නෑ බං ...ගොංනු 69 යි, තට්ටු මාරු ක්‍රමයට බලය දෙන් උනුයි හිංද රට දියුණු කරන්න බෑ. ලංකාව ලෝකේ තියෙන දියුණු ම රට කරන්න පුළුවන් මේ දේශපාලුවෝ සහ උන්ට කඩේ යන වහල්ලු නැත්නම් .2024 අනිවාර්යයෙන් ජවිපෙ වගේ පක්ෂය ක් බලය ට ගේන්න ම වෙනව

  • @dharsh6570

    @dharsh6570

    2 жыл бұрын

    දැන් සැපදදදදදදදදදදදද??

  • @supercars7497

    @supercars7497

    2 жыл бұрын

    ගෑස් තියා,බිස්කට් එකක් වත් ගන්න පුලුවනැයි🥲

  • @wagawaththe
    @wagawaththe2 жыл бұрын

    අපි හම්බු කලොත් අපි කනවා කියන උන්👈 ... හරියට කන්න ඔනේ නම් රට කන උන් පන්නලා ,,,දියුනු රටක් හදාගෙන ඉන්ඩ ඕනේ බව ඉගෙන ගනිල්ලා.👍👍💪.........ස්තුතියි අය්යා video එකට👌

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @harshanidissabandara6742
    @harshanidissabandara67422 жыл бұрын

    ඔය රටවල් එක්ක තියෙන දේවල් එක්ක අපේ රට දිහා බලද්දි අපේ මිනිස්සු කොච්චර පවුද කියලා හිතෙනවා අයියා... අද වෙනකොට කීදෙනෙක් බඩගින්නේ ඉන්නවද කන්න නැතුව, බඩු වල ගනන් නිසා, ඒ අතින් ඔය රටවල් වල ඉන්න අය වාසනාවන්තයි, ගොඩක් ස්තූතියි අයියා... මේ වගේ වටින වීඩියෝ අපිට බලන්න අරන් එනවට.. ✨❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි . ජයම වේවා .. Keep in Touch

  • @dulshivimalarathne.7765

    @dulshivimalarathne.7765

    Жыл бұрын

    Ow මිනිස්සු ගොඩාක් දෙනෙක් den හරියට නියඟයට ahuwuna gas වගේ...පුදුම දුර්වලයි.මිනිස්සුන්ට keema madi බව කෙළින්ම පේනවා .ගොඩාක් paw ..

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan2 жыл бұрын

    දැන් නම් ලන්කාවෙන් එන එක confirm උනා යකා අයියෙ ඇත්තටම..😁😁😁🙏👍👍

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ඔස්ටේලියාව ට පියාබලා එන්න හිතෙනවා 🥺🥺🥺😂😂😂

  • @viraj808
    @viraj8082 жыл бұрын

    දැන් ලංකාවේ බලන්න තරම් ලාභ මොකුත් නැති හින්දා ඔස්ට්‍රේලියානු එව්වා බලලා හිත හදාගන්නවා...🤣🤣🤣🤣👏👏👏👏🇱🇰👏🇱🇰👏👏 2021.10.16 (Aus Dollar 1= 149.86 SL rupee 🤣🤣🤣🤣)

  • @Allinone-4463

    @Allinone-4463

    2 жыл бұрын

    දැන් 250 😂❤

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 Жыл бұрын

    මිත්‍රයා ඔබතුමා කරන්නෙ ජාතික මෙහෙවරක්. බොරු ආටෝප නෑ මවාපෑම් නෑ straight real life facts මෙහෙම ඉදිරිපත් කරනවට ගොඩාක් පින්. ❤️

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺

  • @rasikasandaruwan822
    @rasikasandaruwan8222 жыл бұрын

    ඇත්තටම දෙයක් කියන්න ඕනේ. යකා අයියා දෙයක් පැහැදිලි කරලා දෙද්දී ඒක ගොඩක් අයට තේරෙන්න පැහැදිලි කරන්න පට්ටම හැකියාක් තියෙන්නේ. පට්ටම සරලයි. ජය වේවා සහෝදරයා!!!

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch,,,ඔයාලා මේ දෙන සහයෝගය සුපිරි

  • @nethminas.1967

    @nethminas.1967

    2 жыл бұрын

    @@Yakagewada අය්යෙ මේකටනම් reply එකක් ඕන අනිවාර්යයෙන්ම . ඔයා ඔඋඅ shops ඇතුලේ video කරද්දි camera එක කොහෙද තියාගෙන හිටියේ?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අතේ නෙ 😁

  • @gameboylk9946
    @gameboylk99462 жыл бұрын

    මම නම් ලංකාවේ වයස 16 මම බොට්ටුවෙන් හරි එනවා....

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka83002 жыл бұрын

    නියමයි අයියා..❤️❤️ ලංකාවේ කුටුම්බියක් තුළ තුන්වේල කාලා මාසයක් ජීවත් වෙන්න පවුලකට යන්නෙ 2500 කියලනෙ අපේ ආචාර්ය ආර්ථික ඔස්තාර් කියන්නෙ..

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Kiyala wadak naha bro

  • @danushkaamarasinghe7382
    @danushkaamarasinghe73822 жыл бұрын

    අපේ රටේ බහුතර මිනිස්සු හෙන අමුතුයි.ඒ අය කැමතිද මන්දා මේ විදිහට ඉන්න.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Kiyala wadak naha bro

  • @malanfranklin5417
    @malanfranklin54172 жыл бұрын

    ඉස්සර සුද්දා අපේ රටවල් වලට උඹලා නොදියුණු ජාතියක් කිව්වට අපි හිතුවේ උන් අපිට කිව්වේ තරහට නැත්නම් ඊරිසියාවට නැත්නම් අපිව පහත් කර සලකන්න කියලයි. නමුත් දැං ලංකාවේ කෙනෙක් මේ දේවල් පැහැදිලි කරලා අපි තවමත් නොදියුණු ජාතියක් කිව්වම. ඇත්තටම ලැජ්ජා හිතුනා, ඒ දේ ඇත්ත තමයි කියලා ඇත්තටම හිතුනා. අපේ ලංකාවේ අඩුපාඩුකම් පෙන්වා දුන් ඔබට ස්තූතියි. මෙවැනි දේවල් තව තවත් පෙන්වන්න එතකොට ලංකාවේ මිනිස්සු ඔලුවේ තියාගෙන ඉන්න හණ මිටිය බිමින් තියලාවත් හැදෙන්න බලයි. ඇත්ත ඇති සැටියෙන් තවත් පෙන්වා දෙන්න කියා ඉල්ලා සිටිනවා.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. හැබැයි සුද්දා අපි නොදියුණු ජාතියක් කිව්වාද කියලා නම් හිතන්නේ නැහැ.. මොකද සුද්ද ලංකාව අත්පත් කරගත්තෙත් ගිවිසුම් අත්සන් කරලා. ඒ කාලෙත් ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබිලා තියෙනවා. සුද්ද කොහොමත් තමන්ට අවශ්‍ය දේවල් කොහොම හරි අරගෙන(බ්‍රිතාන්‍ය). ඒ කාලෙත් ලංකාවේ රදලයන්ගේ බෙදීම් නිසා තමයි ඒ විදිහට සුද්ද අල්ල ගත්තේ. මම මේ හැම දෙයක්ම පෙන්නන්නේ අපේ රටේ ජනතාවගේ. බහුතරයක් හරියට දන්නේ නැහැ තමන්ගේ පුරවැසි අයිතිවාසිකම් මොනවද කියලා, රජයක වගකීම් මොනවද කියලා. ඒ වගේම නිදහසින් පස්සේ පත්වුණු හැම රජයක්ම කාලේ ජනතාව ගොනාට අන්දලා තමන්ගේ පරපුර ගොඩ දාගත්තු එක. ඉස්සර සමාජ මාධ්‍ය නැති නිසා පැවති රජයන් හරි ලේසිය ට තමන්ගේ මාධ්‍ය යොදාගෙන ජනතාව මුලා කළා ලංකාව තමයි හොදම කියලා , ලෝකය දකින්න දුන්නේ නැහැ... ආගම, ජාතිය ඉස්සරහට දාලා අනිත් අයිතිවාසිකම් යටපත් කළා

  • @sport_1-st.
    @sport_1-st.2 жыл бұрын

    අපිනම් මාරම අමාරුවෙන් රෝල ගහගන්නේ මේ දවස් වල. හොම්බෙන් යන්නම අපේ වැඩ කරන විරුවා දුන්න. මේ තත්වේ තේරුම් ගන්නේ නැති මිනිස්සු තවමත් ඉන්නවා යකා මහත්තයෝ මෙහෙ. කරන්න දෙයක් නෑ රට අතැරලා යනවා හැර. අම්මලා නම් කොහොම අපිට කන්න අදින්න දෙනවා 💔. ඒ අයට කොහොම හරි සැපවත් ජීවිතයක් දෙන්න ඕන. ඒක කොහොම හරි කරනවා. Video එක නියමයි අයියේ. ජයවේවා.❤️😌

  • @tommy-hw1op

    @tommy-hw1op

    2 жыл бұрын

    @Senath Bhanuka eeth na bn naki wahallu innawa tama 😂

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @hewagegunapala2613

    @hewagegunapala2613

    2 жыл бұрын

    @Senath Bhanuka UU

  • @cmci9441

    @cmci9441

    2 жыл бұрын

    අපේ සජිත් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🙁🙁

  • @sdwckavee7497
    @sdwckavee74972 жыл бұрын

    අපේ අම්මට මම කිව්ව මෙන්න aussie වල අයියා කෙනෙක් මෙහෙම video එකක් දාලා කියලා .... අම්ම කිව්ව අපිට මාසෙක පඩියෙන් දවස් දෙකක් කෑවහැකි කියලා ...🤣🤣මේ ක තේරුම් ගන්න බැරි සමහර ගොබ්බ මිනිස්සු කියනවා ලංකාවෙ විතරක් නෙමෙයිලු හැම රටකම බඩු මිල වැඩි වෙලාලු කියලා...😅

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    මේ විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ත් ඕක නිසාම තමයි. මොකද ලංකාවේ තියෙන මාධ්‍ය වලින් පෙන්නනේත් ලංකාවෙන් එළියේ තියෙන ඇත්ත තත්ත්වය නෙවෙයි. ලංකාව තමයි හොඳටම කාලේ කියන දේ කොහොම හරි පෙන්නන්න යන්නේ. ඒ වගේම අතීත ශ්‍රී විභූතිය, ජාතිය, ආගම වගේ දේවල් වලින් චුන් කරලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් යටපත් කරනවා. අපේ ලංකාවේ ලොකු ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ

  • @sdwckavee7497

    @sdwckavee7497

    2 жыл бұрын

    @@Yakagewada ඔව් අයියේ ... අපිත් මෙහෙම හරි දැන ගත්තෙ ඔයා හින්දා තමයි .

  • @ThinkGenius

    @ThinkGenius

    2 жыл бұрын

    @@Yakagewada අනිව අයියේ ලංකාවේ තියෙන්නෙ දූෂිත මාධ්යනේ

  • @mrluxury6721

    @mrluxury6721

    Жыл бұрын

    @@Yakagewada yes brother...thats true..our media is like a cancer.

  • @arunashantha8099
    @arunashantha80992 жыл бұрын

    ලංකාව ගැන දුකයි 😔. මෙහෙ අවම වැටුප පැයකට රු.60/= ගාණක් වෙන රැකියාත් තියෙනව (දවසට පැය 10ක් විතර වැඩ කරනන්න සිද්ධවෙන). ඒ මදිවට අත්‍යවශ්‍ය කෑම ටික වුනත් ගිණි ගන්නන්.

  • @solotraveller6094

    @solotraveller6094

    2 жыл бұрын

    Math weda kranne ewge audit firm ekaka. Kisima satisfaction ekak na

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ආපේ රටේ බහුතරයක අදහසක් නැහැ රටක රජයක් විසින් කරන්න ඕන දේවල් මොනවද කියල... එහෙම දැනගන්න අවශ්‍යතාවයකි නැහැ බහුතරයක ට...

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    පැයට 60 වැඩ කරන්නෙ කව්ද බන්

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    එහෙම බැ බන් බොරු කියන්න එපා 😅14500 අවම වැටුප ගෙවන්න ඔනෙ ගොඩක් තැන වල 18000 වගෙ ගෙවනවා කුලි වැඩ කරලත් 50000 නතින්

  • @subanumekala8600
    @subanumekala86002 жыл бұрын

    අඩුම ඩොලර් 20ක් අරන් ජීවත් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ 😀ලංකාවේ ඇමති කෙනෙක් කිව්වෙ රුපියල් 2000ක් ඇති කියලා මාසයක් කන්න

  • @dhammasarathi9364
    @dhammasarathi93642 жыл бұрын

    Harima watinawa aiya. Godak dewal gana danagattha. Theruwan saranai

  • @kaveensathsara1143
    @kaveensathsara11432 жыл бұрын

    Mama asama program ekak thamai yakage wada ...mama inne video ekak daanakan balagena....budu saranai

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @masterfacts7903
    @masterfacts79032 жыл бұрын

    ලංකාවෙ ඉන්න අපි කොහොම පවක්ද බලපන්කො කරලා තියෙන්නේ😐

  • @masterfacts7903

    @masterfacts7903

    2 жыл бұрын

    දේශපාලනේට බැනලා වැඩක් නෑ. මොකද රටේ මිනිස්සු ටිකේ බහුතර කැමැත්ත තමයි එතන තියෙන්නෙ. රට හොද උනාට වැඩක් නෑ මිනිස්සු හොද නොවී

  • @gimhanikk3134

    @gimhanikk3134

    2 жыл бұрын

    ඒක නේන්නම් දෙයියනේ

  • @investigator6797
    @investigator67972 жыл бұрын

    ගොඩ දවසකින් බලපු හොඳ වීඩියෝ එකක්.👍👍

  • @isharadarshana5678
    @isharadarshana56782 жыл бұрын

    මෙහෙ නම් දැන් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ ඉස්සරහට මොනා වෙයිද දන්නෑ🙁

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹☹☹

  • @danushkumar2663
    @danushkumar26632 жыл бұрын

    Best review♥️

  • @diksanbandara6215
    @diksanbandara62152 жыл бұрын

    Aka nam niyamai brother thanks lot

  • @nilanrajapaksha5729
    @nilanrajapaksha57292 жыл бұрын

    අයියා හොද ආර්ථික විද්‍යා පාඩමකුත් කලා. පට්ට❤❤❤

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️💙❤️🔥🔥👍👍👍🙏

  • @matheeshanisal1267
    @matheeshanisal12672 жыл бұрын

    Video එකේ starting එකනම් සුපිරි 👌👌 Nice video bro

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara20422 жыл бұрын

    aiyage videos walin godak dewal danagannawa.... jaya wewa aiya... 💪💪💯💯

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @rohinijayalath5869
    @rohinijayalath58692 жыл бұрын

    ගොඩක් වටිනවා.යකා මල්ලි ජනතාවට අවශ්යම දේ දෙනවා.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @rusirudamsara7210
    @rusirudamsara72102 жыл бұрын

    හරිම ආසාවෙන් බලන channel එකක්

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother 💙❤️👍👍 ජයම වේවා 🍻

  • @prossnk
    @prossnk2 жыл бұрын

    UK වල නම් minimum wage පැයට 8.91 ඒ කියන්නේ australian dollars 16.51 වගේ හැබැයි ඔය පෙන්නුව බඩු මෙහෙ භාගෙට භාගයක් අඩුයි. පාන් එකක් ගන්න පුළුවන් සත 40 විතර

  • @HCIgroup06

    @HCIgroup06

    2 жыл бұрын

    Oya UK da bro. UK cost of living wadi nadda ... Mn ynna asai UK

  • @adriandias3971

    @adriandias3971

    2 жыл бұрын

    @@HCIgroup06 ynna puluwn eth pr ganna kattak kanna wenwa. canada hodai

  • @HCIgroup06

    @HCIgroup06

    2 жыл бұрын

    @@adriandias3971 mn krnne UK based degree ekk bro ..ithin UK thma ynna wenne .. student giyoth tikk lesi wei kiyla thma kiynne ... Blmu

  • @kirulumaniksingha3153

    @kirulumaniksingha3153

    Жыл бұрын

    UK cost of living wadi kiyenewane.

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya60462 жыл бұрын

    Supiriii yaka.......

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much brother 💙❤️👍👍 ජයම වේවා 🍻

  • @lalithkuruwita8897
    @lalithkuruwita88972 жыл бұрын

    Sydney's rent is very expensive but wages are highest in Australia and lowest unemployment. So a lot of people still likes to settle in Sydney as it is most beautiful in Australia.

  • @TJ-kf3zl

    @TJ-kf3zl

    Жыл бұрын

    I think it’s mainly because of the good sunny weather in Sydney

  • @kapilawijayakumara222
    @kapilawijayakumara2222 жыл бұрын

    ලංකාවේ දවස් දෙකක පඩියෙන් එක දවසක් ජීවත් වෙන්න බෑ. අද තත්වය අනුව මල්ලි.ස්තුතියි.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹☹☹

  • @gayaniupeksha4834
    @gayaniupeksha48342 жыл бұрын

    Thank you yka ayye...marama asai oheta enna...meka dakkama hithenawa api mewata wela duk widinawa...mulu salary ekamath madi mehe godak ayage masika wiyadamata....ithu videoth ikmanata oniiii ..wish you...🌺🌺

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @MrSigma8879
    @MrSigma8879 Жыл бұрын

    සුපිරි අයියේ ❤️

  • @vimubro8251
    @vimubro82512 жыл бұрын

    Heta weddi 50k gahanawa Congratulations yaka aiya 😍😍😍🥳🥳🥳

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. ඔයාලගේ සහයෝගය නිසා තමයි ඉතින්

  • @BB-cd9ng
    @BB-cd9ng2 жыл бұрын

    supiri yaka aiye😍😍

  • @nextps632
    @nextps6322 жыл бұрын

    Vedio eka pattam vatinva aiyye me vage eva digatm krnn jaya wevaa❤️❤️🔥🔥🔥

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @Family_cam_4
    @Family_cam_42 жыл бұрын

    Engineering field එකේ Engineer, QS, Land Surveyor, Formen කෙනෙකුගේ සමනය වැටුපත් තියන බ්ලොග් එකක් කරන්න . සුබ දවසක්.

  • @videoproguru1015
    @videoproguru10152 жыл бұрын

    First person video shoot ekanam maru. Oyage video gadgets genath video ekak genna.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much bro... Meka balanna kzread.info/dash/bejne/hoR_usx-dNybpso.html

  • @chinthakajayakody5585
    @chinthakajayakody5585 Жыл бұрын

    Great channel, love your work. Very useful. Please try to do a video about online shopping in Australia, like availability of those, for example does Amazon available there. And how's delivery times like. And also other services like phone, internet, gas, electricity cost. TIA. Keep up the good work

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you for your compliments and encouragement 🔥❤️🙏👍 We'll do a video ✅

  • @charitharanasingha
    @charitharanasingha Жыл бұрын

    If you can do a video with the latest living costs will be helpful :)

  • @vishwamax3809
    @vishwamax38092 жыл бұрын

    Niyamai jayen jaya 🙏❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri40132 жыл бұрын

    Australia is an Agricultural country. Do we what are we doing ?? Do we have a leader ? To address these problems ?? SL can be turned around within six months ??? When I shop I always go for locally products. Imported products are less expensive but its our duty to keep local farmers going.

  • @srimals9286
    @srimals92862 жыл бұрын

    Aiya enakan balan hitiye video ekak aragena 👍😍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @ushaniwijayasinghe4318
    @ushaniwijayasinghe43182 жыл бұрын

    Thank you ayya. Godak watinawa apita

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍

  • @amalsamantha
    @amalsamantha2 жыл бұрын

    ඒක මරු..මෙහේ ගැනනම් දැන් පවසලා පලක් නෑ

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹☹☹

  • @ranjithweerawardana3300
    @ranjithweerawardana3300 Жыл бұрын

    V beautiful program!

  • @vikumshahara
    @vikumshahara2 жыл бұрын

    Ayye kathakarana widiya supiri💗

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @Europe58
    @Europe582 жыл бұрын

    Amazing things at wonderful prizes. hope many can migrate

  • @Anuruddhika.M
    @Anuruddhika.M2 жыл бұрын

    Niyamai

  • @ajinduwara7547
    @ajinduwara75472 жыл бұрын

    අපි 2500න් මාසයක් කනවා.ඔහේ එහෙම නෑනේ යකා අයියේ.(Dr.Bandhula's Theory )🤭😂😂(දැන් ගෑස් එකත් 2650)🥴

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒව නම් කොහොම කියන්න පුලුවන්ද කියලා හිතාගන්න බැහැ. මමත් ඉගෙන ගත්තේ එයාගෙන් තමයි. විශිෂ්ඨ ගුරුවරයෙක්. හැබැයි දේශපාලකයෙක් හැටියට නම් කුජීතයි

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් දැන් එහෙම campaign එකකුත් කරයි

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    @Senath Bhanuka නරියත් මිදි තිත්තයි කිව්වා නේද යාලූ 😂✌️

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    @@Yakagewada ඔව් ඔව් .වචනයක් හරි ඉගෙනගත්තනන් ඒකට ගරු කරන්න ඕනි.😊 ආර්ථික විද්‍යාව නේද.ඒවගේ බර වචන දාලා තමා උන්නැගෙන් ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්නේත්.කොහොම හරි රිංගලා යනවා ඉතින් 🤭

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඉගැන්වීම නම් සුපිරි... මාර උදාහරණ කිව්වේ.. නිකන්ම මතක හිටිනවා

  • @oshansadeepa7451
    @oshansadeepa74512 жыл бұрын

    Please අය්යෙ පුලුවන්නම් germen tec, japan tec ගිහින් australia යන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො අනිවාරෙන් ඕන ඒක

  • @amilasilva2392
    @amilasilva23922 жыл бұрын

    Maru ayye oya ,thanks details walata next year pearth enawa mn awama ayyawa aniwaren hambenna enawa😍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💥👍👍 අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @dreamersstep6462
    @dreamersstep64622 жыл бұрын

    Jaya wewa

  • @azeemali1956
    @azeemali1956 Жыл бұрын

    May Allah bless you forever by his mercy. You are a big support for the Sri Lankans.

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much 🙏

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness2 жыл бұрын

    Excellent 👌

  • @shanakaruwan5726
    @shanakaruwan57262 жыл бұрын

    Ela ela

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ශෙයා කරලා සප් එකාක් දුන්නා හොදෙ 🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @staisusai213
    @staisusai2132 жыл бұрын

    ආදරෙයි එකෙන්ම ...

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @Meteofivem
    @Meteofivem2 жыл бұрын

    Congratulations 50K Subs

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi24102 жыл бұрын

    In Perth.. salaries are bit high also cost of living high side...

  • @naleenperera1969
    @naleenperera19692 жыл бұрын

    Dear Yako Is Curry Leaves ( Karapincha ) Available In The Australian Super Markets ?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    You can buy in Asian shops, markets and Sri Lankan or Indian shops. Orrlse you can grow a tree 🌲

  • @wijayahenatharaka9053
    @wijayahenatharaka90532 жыл бұрын

    බලන්න බලන්න ආස හිතෙනවා 👍❤💯

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @ovinlakshan8503
    @ovinlakshan85032 жыл бұрын

    Ammoh nice one😂

  • @23ssh
    @23ssh2 жыл бұрын

    Supiri

  • @vidurayasassri8450
    @vidurayasassri84502 жыл бұрын

    1 st comment 😁😁😁🔥❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @rumeshchanuka1023
    @rumeshchanuka10232 жыл бұрын

    World cup එකට සැදැහැසිතින් පෙල ගැසෙනව වගේ නේ.

  • @PureDee
    @PureDee2 жыл бұрын

    Your vedios are so helpful for us brother. Thank you so much for making detail vedios. Brother can you please tell me about the job opportunities availability in apparel industry in Australia, the salary range and further details please. Thank you.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    You mean. Garments like in SL?

  • @PureDee

    @PureDee

    2 жыл бұрын

    @@Yakagewada Yes brother. Opportunities in Merchandising or any other related jobs in apparel industry.. Kindly advise. Big help. Thank you very much for replying me also..

  • @randihansi81
    @randihansi812 жыл бұрын

    නියමයි 🔥

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @thakshilakumari6086
    @thakshilakumari60862 жыл бұрын

    Aiye ....khomda ......❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @hansanasenitha3032
    @hansanasenitha30322 жыл бұрын

    Super 🙏❤👍✌️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @eshanmadusanka3593
    @eshanmadusanka35932 жыл бұрын

    Me rate ඉපදුන ekata issranm sathutui dn හිතෙනවා me wge rataka ipadune maha karumekta kiya.. Oya ratawal wala higannu kiyla ජාතියක් nh ne me rate srema higannu inne.. Salli thiyena ekatath uthuranna thiyenna one mehe jeewath wenna samanya මනුස්සයට mehe jeewath wenawa kiyanne nkn aye katha krla wdk nh... Ape rate knk ohoma hri inna labima sathutui apitath balala සතුටු wenna පුළුවන් jayama වේවා ❤️🎊🎊🎉🎉🎉

  • @francisanthony6248
    @francisanthony624829 күн бұрын

    ඉතා වැදත්,

  • @thariduabesekara5322
    @thariduabesekara53222 жыл бұрын

    සමහර රටවල ඉන්න කට්ටිය දන්නෙ නැ 😅👍

  • @acmrgacmrg1675
    @acmrgacmrg16752 жыл бұрын

    Aiye Qantas eke first officer kenek gei captain ke gei 1 flying hour ekakata kochchara denawada australian dollar qantas eka ganath video ekak karamu

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Quantas එක බංකෝ වෙන්න ගියේ එක කාලයක්. පඩි ගැන මේකෙන් බලන්න joboutlook.gov.au/

  • @Nym6619
    @Nym66192 жыл бұрын

    Super 👍

  • @dushanikuruppu6226
    @dushanikuruppu62262 жыл бұрын

    Mining, geology side ekata apita enter wenna puluwanda? Mnn a side eken degree eka gaththe

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    PR gannada?

  • @sri-wl1ki
    @sri-wl1ki2 жыл бұрын

    සුපිරි සීරිස් එකක්

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @hasanthadilan6898
    @hasanthadilan68982 жыл бұрын

    කොහොම කොහොමද කියන එක හරි ලස්සනයි.....😊 වැඩෙි ලස්සනට කරනවා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @hasanthadilan6898

    @hasanthadilan6898

    2 жыл бұрын

    @@Yakagewada ඡය වෙිවා....😍

  • @kavindumadusanka5607
    @kavindumadusanka56072 жыл бұрын

    Mechine පැත්තෙ ජොබ් ගැන ඕනී🤔.

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    අපි හම්බකලත් අපිට කන්න බැරි වෙන සින් එකක් මෙහේ තියෙන්නේ මාසයක් හම්බකලත් දවස් දෙකක් කන්නත් හෙන ගෙමක් දෙන්නේ

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹☹☹

  • @dinethdanurdha1732
    @dinethdanurdha17322 жыл бұрын

    50k gammak thamai🤗🤗

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @subanumekala8600
    @subanumekala86002 жыл бұрын

    1st comment 😀

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @sewwandiwithanage3096
    @sewwandiwithanage30962 жыл бұрын

    Aiye puluwan nam video ekk krnnko australiawe adurana kawuruth nathnam masters ekekata wage enn inna kenekta airport ekn bassata passe idan karanna one dewal demonstration ekk wage(salli maru karaganna ewa,sim ekk ganna ek,bank account ekk hadaganna,debit card ganna hati,wada wasidayaka vidihata nawathinna thenak hoyaganna hati, ethanata yana hati ,wahanayak gannakam public transport use krn hati,vahanayak ganna hati wage dewal include wenna tw add wenna one dewal add karala).It will be really helpful aiye.Thank you !

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much for the idea sister.... Api e widihe video ekak karamu

  • @sewwandiwithanage3096

    @sewwandiwithanage3096

    2 жыл бұрын

    @@Yakagewada 👌💪

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes23512 жыл бұрын

    Australia wala health system eka ගැන video ekkak කරන්න please thanks

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Meke thiyenawa wisthara kzread.info/dash/bejne/rKiKmpuypcawZbw.html

  • @kingmars6977
    @kingmars69772 жыл бұрын

    Nice vlog

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා .. Keep in Touch

  • @ruwin451
    @ruwin4512 жыл бұрын

    Niymai yaka aiya...ohe technician gena ekak krnnko electrican wage

  • @lahirukerala7500
    @lahirukerala7500 Жыл бұрын

    bio medical engineering ගැන video එකක් කරමුද ??

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka63912 жыл бұрын

    හොඳ vedio එකක්

  • @AB-ce6qk
    @AB-ce6qk2 жыл бұрын

    yye australia wala degree ekakata enawanm aniwaren apita sponcor karana kena monthly income ek laksha 3 kata wada aniwaren wadi wiya yuthuda ?....ammati thathati amthrw tawa lagama neyekgi thun denagema ekathuw apita sponcer karana kattiyage manthly income ek widiht pennanna puluwnd

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Meke thiyenawa wisthara kzread.info/dash/bejne/aIOaybKbpL2oodY.html

  • @erandanimsara2615
    @erandanimsara26152 жыл бұрын

    PTE karala ausi walata awoth ape pr apply karadd IELTS karanna onada aiye?

  • @GD-2.00
    @GD-2.002 жыл бұрын

    අයියා, නර්සින් ස්කූල් එකේ උගන්නපු ඒවා ගැන වීඩියෝ එකක් කරන්නකො. මටත් කරන්න ආසයි.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු බ්‍රෝ

  • @Usingdash
    @Usingdash2 жыл бұрын

    අයියා කොහොමත් medicine feid එකේ නේ ඉන්නෙ ලන්කාවේ mbbs කරලා ඔහෙට ඇවිල්ලා doctor කෙනෙක් විදිහට job එක කරන්න පුලුවන් proceed එක ඊලග වීඩියෝ එකේදි අනිවාර්යයෙන් කියන්න ගොඩක් දෙනෙක්ට ඔන වෙයි 👊👍👍👍👍

  • @Usingdash

    @Usingdash

    2 жыл бұрын

    අයියා තව sallary එකයි වැඩිම ඉල්ලුවක් තියෙන specialist type එක ගැනත් කියන්න 🤝

  • @slpro8344

    @slpro8344

    2 жыл бұрын

    Ow

  • @rwratne
    @rwratne2 жыл бұрын

    අයියෙ ඔහෙ housing සම්බන්ද video එකක් කරන්න පුලුවන්ද *Affordable suburbs *charges, taxes related to buying houses *Info on Housing loans - Requirements to quality for a home loan, rates, repayment period, maximum loan percentage from house value (Loan to value ratio),

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Sure bro.. aniwa karamu

  • @hiranthakosala184
    @hiranthakosala1842 жыл бұрын

    Dependent enawanm part time job ekak hari job ekak karanna adelaide da hoda Melbourne da saha PR eka ganna me City deken mkkda hoda wife study walata enne api dennata part time ekak ho job ekak karagena PR walata yanna lesi hoda city eka adelaide da Melbourne da?

  • @yoshibaba1026
    @yoshibaba10262 жыл бұрын

    අයියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇති වෙනස්කම් වීඩියෝ එකක් කරන්නකෝ

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🔥👍❤️✅

Келесі