Sri Lankan story in Australia | ඕස්ට්‍රේලියාවේ Student කාලේ කාපු සුපිරිම කටු | Story #3 | Adelaide

Sri Lankan story in Australia | ඕස්ට්‍රේලියාවේ Student කාලේ කාපු සුපිරිම කටු | Story #3 | Adelaide
- Part #01
• Si Lankan story in Aus...
- Part #02
• Sri Lankan story in Au...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Lankan_in_Melbourne #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 704

  • @devinduthathsara9303
    @devinduthathsara93033 жыл бұрын

    අම්මෝ ඇවිල්ලා.. එනකම් බලන් හිටපු තරම් අයියා දන්නවනෙ ☺️🤗❤️😎 අයියට ආදරේ කට්ටිය මේ කොනට..❤️💌☺️

  • @nawmaharagama6846
    @nawmaharagama68463 жыл бұрын

    කටු කන්න කන්න දත් හයි වෙනවා

  • @kawee999
    @kawee9992 жыл бұрын

    සුපිරි කියල වැඩක් නෑ අය්ය.මිනිහෙක් වැටෙන්න යනකොට මේ කට්ට මතක්කරල ආදර්ශෙට අරන් ගොඩයන්න පුළුවන්..දෙවනි වතාවට බලන්නෙ 😍😍😍

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa30773 жыл бұрын

    ලංකාව ගැන ඉතින් හොද කියනවනම් තියෙන්නෙ රට හොදයි කියන්න තමා අනිත් ඒවා නම් අවුල් හිතට දුක වුනත් ඇත්ත ඕකනෙ

  • @gllanka1447
    @gllanka14473 жыл бұрын

    ඔයාගේ කතාව කියනකොට ඔයාට ගොඩක් මහන්සි එක දිගට කතා කරලා ඒක අපිට තේරෙනවා ඔයාට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා

  • @MaraZoneLK
    @MaraZoneLK3 жыл бұрын

    ලන්කාවේ ජොබ් දෙන ලොක්කොන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා.සේවකයන්ට රස්සාවට අමතරව ජීවිතයක් තියෙනවා කියල හිතන්න ඕනේ.

  • @thanujadamsara4269
    @thanujadamsara42693 жыл бұрын

    Thank you සර් ♥️ මට ඔසී නෙමේ වෙන රටකට හරි යන්න බැරි උනත් , ලන්කාවේ ගේමක් ගහන්නත් මේ කතාව පට්ට .. මාර ආසයි අහන්න සර්ගේ කතාව.. ඔක්කොම ට්ක ඇහුවා , අනිත් කොටස් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා ♥️

  • @sriyamalifernando8928
    @sriyamalifernando8928 Жыл бұрын

    ඔයාගෙ story එක බලගෙන යන ගමන් . හිනාත් යනවා අනෙ ඔයා කියන එවට.

  • @jagathperera4309
    @jagathperera43093 жыл бұрын

    You are damn honest ! Most of others dont like to share their experiences abroad , not even with their close relatives. They want to show that every is fantastic in their adopted country Thank you very much for being down to earth and Frank. Wish you and family all the best in the future.

  • @nishadadevanga4268
    @nishadadevanga42683 жыл бұрын

    අපේ උන් කොහේ ගියත් තමන්ගෙ උන්වම පාගලා ගොඩයන්න හදන මානසිකත්වයක් තියෙනවනෙ😔🙄 නියමයි අයියා ඊලග video එකත් ඉක්මනට ඕන🧡💓

  • @dasunzhere
    @dasunzhere3 жыл бұрын

    ඊළඟ කෑල්ල තවත් රසවත්... 😃 ඒකත් ඉක්මනට දාන්න. මේ අත්දැකීම් අවංකව බෙදාගන්න එක මාර වැදගත්. ස්තූතියි...

  • @dionenine
    @dionenine3 жыл бұрын

    ලන්කාවේ කට්ටිය අඩුවෙන්ම ආස්‍රය කරපුවම ඉකමනට දියුනු වෙන්න පුලුවන්...😂

  • @kesh7647
    @kesh76473 жыл бұрын

    ඉතින් කොහොමද කොහොමද (මේක පට්ට)😅❤❤❤

  • @Youthgamers1
    @Youthgamers13 жыл бұрын

    ර්යේ 10 ඉදන් බලන් හිටියේ මේ විඩියෝ එක එනකම්

  • @tharindunuwan1819
    @tharindunuwan18193 жыл бұрын

    අයියෙ චැප්ටර් 100 ක් හරි කමක් නෑ ඔයාගෙ කතාව කියන්න ...හැමදෙම ..ම්නිස්සු ගැන උන සිද්දි ගැන ..අත්තටම මාර අත්දැකිමක් 💝..අනික් එකත් ඉක්මනට දාන්න

  • @udarafernando
    @udarafernando3 жыл бұрын

    අපි Sydney කාපු කට්ට වෙනස් විදිහකට ඔයා කියනවා ඇඩිලේඩ් ඉඳලා.අපි ආවෙ ආවේ 2010 මමයි wife අවුරුදු දෙකේ පුතයි එක්ක . දැන් නං කැන්බරා වලට වෙලා කරදර නැතිව ඉන්නවා .

  • @nipunnishshanka9780
    @nipunnishshanka97803 жыл бұрын

    එනකන් බලන් හිටියෙ thank you අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ❤️❤️❤️

  • @harshanidissabandara6742
    @harshanidissabandara67423 жыл бұрын

    අයියා කියන හැමදේම ගොඩක් වටිනවා අයියා... 🤩 Thank You අයියගේ හැම අත්දැකීමක්ම අපි එක්ක බෙදාගන්නවට... ☺️

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach12003 жыл бұрын

    හොඳ කට්ටක් කාල ගොඩ ආපු, ආදර්ශවත් චරිතයක් .

  • @sandy_2314
    @sandy_23143 жыл бұрын

    නියමෙට කරන් යනව..යකා අයියා Good Luck..!!ඊළඟ Part එකත් ඉක්මනට ඕනේ..❤️👏🤩

Келесі