Life in Australia and Japan Sinhala |

ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
Life in Australia and Japan Sinhala | @Yakagewada | Japan visa Australia visa Sinhala | Sri Lanka
තවත් වීඩියෝ / @isharar
ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
🗾Our FB - / ishara-r-100290102039860
🦁 OTHER VIDEOS
• Learn easy spoken Japa...
Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
• How to use Chopsticks ...
How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
• Japanese food market S...
Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
• What is the JLPT in Si...
What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
• Japanese girl speaking...
Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
• How to get a Japanese ...
How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
• How to speak Japanese ...
How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
• Japanese language Sinh...
ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
• How to make liquor | ජ...
How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
• Sri Lankan Vesak festi...
Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
• Japan university entra...
Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
• Japanese University li...
Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
• Life of a University S...
Life of a University Student in Japan | Life in Japan | University life in Japan
• Best University Subjec...
Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
• Japan VISA in Sinhala ...
Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#lifeinaustraliajapansinhala
#yakagewada
#isharar
#lifeinjapansinhala
#japanuniversitylifesinhala
#japanstudentvisa2021sinhala
#japanvisasinhala2022
#japantrainingvisasinhala
#howtogojapansinhala
#japanfoodsinhala
#japancarssinhala
#japancarpricesinhala
#japancarpartssinhala
#japaneseinsinhala
#spokenjapanesesinhala
#japansinhalen
#sinhalenjapan
#japaneselesson
#japanpanthiya
#furusatolanka
#srilankaninjapan
#japanvisa
#japaneseculture
#learnjapanese
#learningjapanese
#japaneseteacher
#learnjapaneseinsinhala
#japansinhala
#japanvisasinhala
#japaneselanguage
#learnjapanesesinhala
#japannipatha
#studentvisasrilanka
#japanjobvisa
#japansensei
#srilankansinjapan
#srilanka

Пікірлер: 134

  • @IsharaR
    @IsharaR2 жыл бұрын

    ආයුබෝවන් කොන්නිචිවා! ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ඕස්ට්‍රේලියාව ගැනත් ජපානය ගැනත් නොදන්නා දේවල් ගොඩාක් දැනගන්න ලැබෙයි. මේ වීඩියෝ එකට සම්බන්ධ වූ යකාගේ වැඩ යූටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය. 😊🇱🇰❤️🇯🇵🇦🇺🦁

  • @View_airplanes
    @View_airplanes2 жыл бұрын

    Ah yaka aiya 😍

  • @chameerawijekoon4026
    @chameerawijekoon40262 жыл бұрын

    ආදරෙයි යකා අයියා 😍😍😍

  • @Ishanbroooo
    @Ishanbroooo2 жыл бұрын

    ඕස්ට්‍රේලියාව හිතුවට වඩා පට්ට නිදහස් රට වගේ. නිදහස අංක 1

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Ow

  • @prasadperera7182
    @prasadperera71822 жыл бұрын

    Superb!

  • @sasihashen3588
    @sasihashen3588 Жыл бұрын

    Very useful❤😊

  • @wajiraparanavithana578
    @wajiraparanavithana5782 жыл бұрын

    Love it💕💕💕💕💕

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you 😊❤️❤️❤️

  • @yasappriyashashi9098
    @yasappriyashashi90982 жыл бұрын

    Niyamai...

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you 😊

  • @btelgalle7267
    @btelgalle7267 Жыл бұрын

    ජපන් කියන්නේ කොච්චර හම්බ කරත් ඔලුවට නිදහසක් නැති ජිවිතේ විදින්න අමාරු රටක් ඔස්ට්‍රේලියාවට වඩා නම් සල්ලි හොයන්න පුලුවන් හැබැයි ජිවිතයක් නෑ සල්ලි හොයන්න ඕන නම් ජපන් එන්න ජිවිතේ හොයන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට ‍යන්න 🙏 මගේ අදහස නම් ඔස්ට්‍රේලියාවට යන්න බලන්න අමාරුවෙන් හරි

  • @IsharaR

    @IsharaR

    Жыл бұрын

    Kathawa aththa habai japan wala unath uthsaha karoth bari na

  • @anuudugamasooriya2858

    @anuudugamasooriya2858

    Жыл бұрын

    බලන angle එක වෙනස් කරලා බලන්න එතකොට ගොඩාක් දේවල් පෙනේවි...

  • @prasannaekanayake1276

    @prasannaekanayake1276

    3 ай бұрын

    salli hoyannth ba bn aus taran

  • @manojjayawardena1065
    @manojjayawardena10652 жыл бұрын

    Super content

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you very much 😄

  • @thilinaeshan1
    @thilinaeshan12 жыл бұрын

    Whaaat a worth video 😩😳🇯🇵

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you 😊

  • @nuwanthashenal8491
    @nuwanthashenal84912 жыл бұрын

    Super 🤘❤️

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you bro 😊

  • @HarshaSophia
    @HarshaSophia2 жыл бұрын

    Great content guys 👍🏽

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Haraha ayya Thank you 😊🙏

  • @rajithaperera1326
    @rajithaperera1326 Жыл бұрын

    In my job as an IT professional in Japan, there were not many rules and a very relaxed environment. Even I'm working from home full-time with flex time and have the chance to work overseas for three months outside of Japan for every year. I believe IT sector employees can work freely in Japan compared to other sectors, especially in companies with multicultural backgrounds. However, we have fewer holidays. Approximately 10 days per year. Depending on the industry, these things may differ.

  • @Paveesdiary
    @Paveesdiary Жыл бұрын

    ඔසී 🔥🔥❤❤❤

  • @vampireranger1552
    @vampireranger15522 жыл бұрын

    Oya denna ekathu una ekanam hodai.....

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you bro 😊

  • @ajithudayakumaraadikariged5636
    @ajithudayakumaraadikariged56362 жыл бұрын

    University ඇතුල් වෙන විදිහ කතා කරා නම් ගොඩක් වටිනවා

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    E gana kalin videos karala thiyenne channel eke athi balanna

  • @vishakasewwandi7911
    @vishakasewwandi79112 жыл бұрын

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊❤️

  • @vikumshahara
    @vikumshahara2 жыл бұрын

    😊

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊👍

  • @krishuboomer8560
    @krishuboomer85602 жыл бұрын

    🙏🏻.....

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    ❤️🙏

  • @akshanahimal225
    @akshanahimal2252 жыл бұрын

    👌

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊👍

  • @sanjeewabasnayaka
    @sanjeewabasnayaka2 жыл бұрын

    💕💕

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😀👍👍

  • @nerrixj.l.6102
    @nerrixj.l.61022 жыл бұрын

    😍😍😍

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊❤️

  • @vinudijayasekara9113
    @vinudijayasekara91132 жыл бұрын

    👍👍👍

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊👍

  • @wajirahapuarachchi1712
    @wajirahapuarachchi17122 жыл бұрын

    😍👍

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊❤️

  • @edirieooriyaprasanna2133
    @edirieooriyaprasanna2133 Жыл бұрын

    අයියෙ ජපානෙ accounting ජොබ් ගැන කියන්නකෝ❤️

  • @kelumft3821
    @kelumft38212 жыл бұрын

    Weda karayo dennek thama ithin ❤️

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you ❤️❤️😊

  • @SAHANJ2001
    @SAHANJ20012 жыл бұрын

    දෙන්නගෙම videos බලනවා අපි

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you bro 😊❤️

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini21286 ай бұрын

    ❤️❤️❤️

  • @IsharaR

    @IsharaR

    6 ай бұрын

    😊❤️

  • @ijasatm5506
    @ijasatm55062 жыл бұрын

    Brothers how too check Japan immigration give visa applay recpit original or fake srilanka many agency give fake recpit Plz replay brother 🙏🏻🙏🏻🙏🏻

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT2 жыл бұрын

    Italy wala sudanthaka aiya ekkath ekk krnnako

  • @noobiy
    @noobiy2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    😊❤️

  • @bambarachakkare4469
    @bambarachakkare44693 ай бұрын

    Australia 🎉

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    ❤️🤗

  • @Sakura-zu4rz
    @Sakura-zu4rz2 жыл бұрын

    I like writing on calligraphy paper using sumi ink.

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Oh that’s good. I studied about it

  • @Sakura-zu4rz

    @Sakura-zu4rz

    2 жыл бұрын

    @@IsharaR ❤

  • @jana4150
    @jana4150 Жыл бұрын

    ලංකාවේ අපේ ආකල්පමය සහ අනෙකුත් බොහෝ තත්ත්වයන් ගැන කුමන කතාද ඉතිං....🤔

  • @womenscricket6130
    @womenscricket61302 жыл бұрын

    Australlia hodai😍😍😍

  • @nayanthidesilva8660
    @nayanthidesilva86602 жыл бұрын

    Puffer fish වලට ජපන් ජාතිකයන් කියන්නෙ ෆුගු කියලා. මේ මාලු ජාතිය කන්න පුලුවන් restaurant ජපානෙ තියෙනවා. ඒ restaurant එකක් පවත්වාගෙන යන්න විශෙෂ අවසරයක් ලබා ගතයුතුයි. ෆුගු මාලු සකස් කරන කෝකියන් පවා රජය මගින් ලබා දෙන අවසරය ගත යුතුයි. මෙ කෝකියන් මේ මාලු සකසන්න විශෙෂ පුහුණුවක් ලබනවා. ජපන් ජාතිකයන් විශ්වාස කරනවා මේ මාලු ආහාරයට ගැනිමෙන් ශරීරයට ශක්තිය ලැබෙනවා කියලා. ෆුගු මාලු සකසන්න අවසර ලබා ගත් restaurant එකකට ගිහින් ෆුගු මාලු කෑමට අවශ්‍ය නම් තමන්ගේ කැමැත්ත සටහන් කර ලිපියකට අත්සන් යෙදිය යුතුයි. එහෙම කැමති ඕනම කෙනෙකුට ජපානෙ දි මේ ෆුගු මාලු ආහාරයට ගත හැකියි.

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you 😊

  • @dsrrathnayake9520
    @dsrrathnayake95202 жыл бұрын

    Job visa එන්න වයස ප්‍රශ්නයක් ද?

  • @apsilva2925
    @apsilva29252 жыл бұрын

    Kindly give some language schools names please Thanks

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Please send me a private message

  • @exsevos5094
    @exsevos50942 жыл бұрын

    Japan ❤️

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Thank you 😊

  • @pasindukarunarathna6882
    @pasindukarunarathna68822 жыл бұрын

    Ssw 2 visa එකකින් එනවනම් මොන වගේ skill එකක්ද තියෙන්න ඕනා

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Ewata wena wenama skill tests thiyenawa thawama sampurna update eka nathi nisa issarahata update karannan

  • @damithmannapperuma5349
    @damithmannapperuma53492 жыл бұрын

    aiye japan walat enna vaccine eka blnwda aniwryen ehm blnwanm mona vaccine ekada eyla piliganne

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Aluth update eka awahama hariyatama kiyannan

  • @kpopdream3593
    @kpopdream35932 жыл бұрын

    අයියෙ,මට අනිවාරෙන් වෙන රටක කෙනෙකුට වෙන රටකට ගිහින් dramas ,teledramas වලට රඟපාන්න පුළුවන්ද? කියලා වීඩියෝ එකක් ඕනීිිි

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Puluwan habai language eka skills one ithin

  • @kpopdream3593

    @kpopdream3593

    2 жыл бұрын

    @@IsharaR Ha ayye puluwannam vedio ekak danna☺️😊😊😊😇මගේ යාලුවෙකුට තමයි ඕනී කිව්වෙ එයා ජපානෙට එන්න කලින් වීඩියෝ එකක් ඔනි.

  • @iresha3710
    @iresha3710 Жыл бұрын

    Tax Gena katha kale nehene

  • @hasithadhananjaya85
    @hasithadhananjaya852 жыл бұрын

    Japan wala barida nikn inna mkkhri emoney job krla ohe awoth company jobak krnna onamada

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Ethakota visa denne mohokatada?

  • @eshararanaveera7102
    @eshararanaveera71022 жыл бұрын

    University වලට අය කරන මුදල පාට්ටයිම් ජොබ් කරලා කාවර් කර ගන්න අහකිද

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Puluwan godak mahansi wenna one habai

  • @cryptosrilanka118
    @cryptosrilanka1182 жыл бұрын

    අනේ අයියෙ මාස 6කට ස්කූල් පීස් ගෙවලා ආවොත් ඉතුරු මාස 6ට ඔහෙ පාට් ටයිම් කරලා හොයාගන්න බැරිවෙයිද කියන්නකෝ

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Puluwan parttime hariyata set unoth

  • @cristinacristina5360

    @cristinacristina5360

    2 жыл бұрын

    @@IsharaR රිස්ක් එකක් තියනව නෙද එතකොට😥

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ2 жыл бұрын

    කොහොමද, කොහොමද,

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Kohomada kohomada 😄

  • @wenurathanuja7680
    @wenurathanuja76802 жыл бұрын

    අයියා japan awith digree එකක් කරලා ඔස්ට්‍රේලියාවට master එකකට යන්න පුලුවන්ද

  • @samanwijekoon2436

    @samanwijekoon2436

    Жыл бұрын

    Matath eka dengnna oni

  • @damithasanka907
    @damithasanka9072 жыл бұрын

    අයියේ යන්න හොද ජපන්ද කොරියන් ද කියලා දන්නකෝ

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Wenasak naha ratawal dekama godak hodai

  • @hasithadhananjaya85
    @hasithadhananjaya852 жыл бұрын

    Apita barida japn wala awilla wadiya wada nokara job ekk thiyena

  • @user-zq3vh9zx3q

    @user-zq3vh9zx3q

    8 ай бұрын

    IT nam danna vidiyata ice para gahanne

  • @SHENA222
    @SHENA2223 ай бұрын

    අයියේ ජපන් student visa ඇවිල්ලා degree එකක් කරාම ඒ සෙටිෆිකේට් එකේ ලෝකේ ඕන රටක ජොබ් එකක් කරන්න පුලුවන්ද

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    Eka University eke standard eka anuwa loku university ekaknan piliganeema thiyenawa

  • @poorniananda9963
    @poorniananda99632 жыл бұрын

    Aiye japan wala jobs saturday sundays niwadu ndda

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Job ekata anuwa wenas

  • @milangachanuka8278
    @milangachanuka82782 жыл бұрын

    Aiye part time job 1k karaddith tattoo 1aulda kohe gahala thibbath balanavda

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Samana jobs wala pena thanaka thibboth awl

  • @milangachanuka8278

    @milangachanuka8278

    2 жыл бұрын

    @@IsharaR Mona vge job valada balanne aiye language school valath aulda

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Language school wala awlak naha parttime jobs wala cashier wage yanakota pena thanaka thibboth e wage jobs karanna baha

  • @shanukabandara7319
    @shanukabandara73192 жыл бұрын

    aiye japan walata Cyanoform vaccin eka gatha ayata ennna barida

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Awlak naha

  • @shanukabandara7319

    @shanukabandara7319

    2 жыл бұрын

    @@IsharaR etha kota Cyanoform vaccin eke mathra 2kama aran thiyanda onneda

  • @diliperera3150
    @diliperera31502 жыл бұрын

    Aiye japan inna kenkta kohomada ielts karala Australia ynne?

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Normally yanna puluwan

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1rАй бұрын

    මෙ රටවල් දෙකෙන් ලොකු සැලරියකට යන්න පුළුවන් ර්ට මොකක්ද

  • @IsharaR

    @IsharaR

    29 күн бұрын

    Australia padi hodai

  • @roshanperera9435
    @roshanperera94352 жыл бұрын

    Japan awoth Australia yanna lesida

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Lesiyak kiyala naha ielts wage karala adala qualifications thibboth yanna puluwan

  • @roshanperera9435

    @roshanperera9435

    2 жыл бұрын

    @@IsharaR PTE karala yanna bada ?

  • @shehhehehee7793
    @shehhehehee77932 жыл бұрын

    Salary eka Japan or Australia tha hodai? Me sambatthayen pottak kiyandako......

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    E gana Api issarahata episode ekak karannan

  • @thusithamalshn7964
    @thusithamalshn79642 жыл бұрын

    japan avilla japan walain oustraliya ynna beyid ayiya

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Puluwan

  • @thusithamalshn7964

    @thusithamalshn7964

    2 жыл бұрын

    @@IsharaR monwda balanne ayiya සුදුසු kam

  • @samanwijekoon2436

    @samanwijekoon2436

    Жыл бұрын

    Ou japan degree aran English rataka job ka berida

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 Жыл бұрын

    Unagi ada malu

  • @q2boystatusvideo346
    @q2boystatusvideo3462 жыл бұрын

    මම කොරියාවෙ ඉන්නෙ හරිද බං මට දැන් වයස 27 යි මට උපධියක් හදරන්න එන්න බැරි වෙයිද මම A/L නම් fail බං වයස අවුලක් යයිද

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Bhashawa nathuwa mukuth karanna amarui. EJU kiyala exam ekak thiyenawa university entrance walata

  • @q2boystatusvideo346

    @q2boystatusvideo346

    2 жыл бұрын

    @@IsharaR EJU exam එකා කරහම හරිද භාශව ඉගෙන ගන්න නම් පුළුවන් වායස ප්‍රශ්නයක් වෙයිද බැචල එකාක් කරන්න

  • @mptech4352

    @mptech4352

    Жыл бұрын

    @@q2boystatusvideo346 සල්ලි හොයාගෙන student visa යන්න

  • @blackheart2920
    @blackheart29204 ай бұрын

    Japan gihilla ehen Australia yanna puluwan da

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    Ow

  • @blackheart2920

    @blackheart2920

    3 ай бұрын

    @@IsharaR ekata monawa oni wenne

  • @lakshandanushka6137
    @lakshandanushka61372 жыл бұрын

    එන්න බලාගෙන ඉන්නෙ apply කරලා ඔයා ජපානේ එපා කරවවුවා බන්🥺

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Mahansi wenna wenawa ekai aththa kathawa ratawal dekama hodai. Api epa wena dewal kiwwe na

  • @lakshandanushka6137

    @lakshandanushka6137

    2 жыл бұрын

    @@IsharaR මහන්සි වෙන එක නම් අවුලක්ම නෑ නිදහස මදි කමක් හිතුනා නිවාඩු ගන්නම බෑ කියද්දි

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Niwadu ganna tikak amaru gathiyak thiyenawa eka ithin Mehe hati. Ekai me ratawal mehema diyunu wenne. Eth ratawal dekema hoda dewal naraka dewal thiyenawa .

  • @ch2rlly454
    @ch2rlly4542 жыл бұрын

    ජපන් මෙන්දොකුසයි

  • @IsharaR

    @IsharaR

    2 жыл бұрын

    Hariyata karaganna bari ayata ehema thamai

  • @ch2rlly454

    @ch2rlly454

    2 жыл бұрын

    @@IsharaR සහෝදරයා හරියට වැඩ කරලා පෙන්නලා ඉවරයි . ඒකයි කිව්වෙ😜

  • @sakurafernandez5552
    @sakurafernandez55524 ай бұрын

    ජපානයට වඩා australia නිදහස්. ජපානයේ තියන work culture එක හරිම toxic. සල්ලි සොයන්න පුලුවන් හැබැයි ජීවිතයක් නෑ. ජපානෙ KZread කරන wife ල දිහා විතරක් බලල ජපානෙ එන්න තීරනය කරන්න එපා. ඔයාලට ඒ පේන්නෙ ඇත්ත ජපානෙ නෙවි. ඇත්ත ජපානෙ දැන ගන්න නම් අවුරුදු 10ක් වත් මෙහේ ඉන්දල ජපන් අය එක්ක වැඩ කරල බලන්න ඕන. මෙහෙට ආව කියන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ. PR ගන්න හරිම අමාරුයි . ජපන් පිස්සුවක් තියන අයට නම් ok. ඔයාට education qualifications තියනවනම් ජපන් එන්න එපා. ඕන් තරම් english speaking countries තියනව ඒවට යන්න. මොකද මෙහේ ජපන් ලියන්න කියන්න කතා කරන්න බැරි නම් PhD එකක් තිබුනත් වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. ඔයාලට තියන education එක මත qualifications මත ඔයාලගෙ තීරණය වෙනස් වෙන්න පුලුවන්. Higher education qualifications තියන කෙනෙක් නම් ජපානයට එන එකෙන් වෙන්නෙ ලොකුම අපරාදයක්.

  • @IsharaR

    @IsharaR

    3 ай бұрын

    Aniwaryen Japanese barınan doctor kenek unath mehe loku deyak ba. Language important

Келесі