Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada

Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
Australian PR www.youtube.com/watch?v=xOLo8...
Irish PR www.youtube.com/watch?v=AQMCy...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 364

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 Жыл бұрын

    උදේ හවස බස් එකේ කෝච්චියේ ෆුට් බෝඩ් එල්ලිලා, ට්‍රෑෆික් එකේ තැපල, අට පහ මොනා හරි කුරුටු ගාලා ඇවිත් මෙගා ටෙලියක් බලලා , පැයක් විතර උයල, තව පැයක් ඒක කාල නිදාගෙන, ආපහු පහුවදා පාන්දර නැගිටලා ඒකම කරලා, සෙනසුරදා ඉරිදා රෑ වෙනකං තරගෙට ළමයි තියෙන ඔක්කොම ක්ලාස් වලට දක්කල, පෝයට පන්සලට ගිහින් මල් වට්ටිය එක්ක පවුලේ අයගේ සෙල්ෆියක් ෆේස්බුක් දාලා, කාලෙකින් නිවාඩුවක් ලැබුණාම වෑන් එකක් හයර් කරන් හතර වරිගෙම නෑදෑයෝ එක්ක අනුරාධපුරේ වැඳගෙන දිය ඇල්ලක නාලා, දොරමඩලාව හරි යූටියුබ් එකේ ටියුෂන් ගුරෙක්ගේ ඒ වගේ වෙන ගොන් වැඩසටහනක් හරි බලලා, ඒකට රෝස මල් ටිකක් කමෙන්ට් කරලා, ලංකාවේ හෙළ දැනුම, හෙළ සංස්කෘතිය තරම් දෙයක් මේ ලෝකේ නෑ කියලා හිතාගෙන මයින්ද මාත්තයට ඡන්දයක් දාගෙන ඉන්නවා තරම් ආතල් එකක් ඔය ඕස්ට්‍රේලියාවේ ගන්න පුලුවන්ද.. හහ්..

  • @HarshaSophia
    @HarshaSophia Жыл бұрын

    Love this one brother. Speaking the truth from the heart. ළිං මැඩියන්ට ඇත්ත තත්වය කියල දෙන එක ඉතාම වැදගත්.

  • @momentofsanjaya
    @momentofsanjaya Жыл бұрын

    මේක ඇහුවට පස්සෙනන් බෝට්ටුවෙන් හරි එන්න හිතෙනවා ausi..🙂🤝

  • @vindymadavi4732
    @vindymadavi4732 Жыл бұрын

    මාත් ජපානෙ ඉන්නෙ, වෙනරටකට ආවට පස්සෙ නිදහස් කියන එක දැනුනා , අයියගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා. Keep it up අයියා.❤

  • @sanukaathapaththu
    @sanukaathapaththu Жыл бұрын

    පොඩී කාලේ ඉදලම මට හිතුන දෙයක්, වටේ පිටේ මිනිස්සු නිසා අපේ ජිවිත වලට අපේ lifestyle එකට,privacy එකට කොච්චර නම් බාධා වෙනවද. ඉස්සර ඕකම මට හිතිලා මම අහනවා දෙමාපියන්ගෙන් ඇයි අපිට නිදහසේ අපිට ඕන විදිහට ඉන්න බැරි කියලා. එතනින් එහාට කතා ඕන නැ.ලංකාවේ මිනිස්සු සාමාජීය වශයෙන් ගොඩක්ම පහත් තැනක ඉන්නේ.නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ,තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න ලංකාවේ මිනිස්සු පුළුවන් කමක් නැ.එහෙව් මිනිස්සු එක්ක ඉපදුන එකම ______.

  • @chamodhdilan4497
    @chamodhdilan4497

    අන්න එිකයි අය්ය ලංකාවෙ ඉන්නවනම් හැමෝම ඕනෙ දිරවන්නෙ නැති එකාටත් බොරුවට හිනා වෙලා ඉන්න වෙනව , හේතුව සංස්කෘතිය, පාන්සකුලය , මරන ගෙවල් , සමිති

  • @shalikasenevirathne3035
    @shalikasenevirathne3035 Жыл бұрын

    බොස්ලා ගැන කිව්වා කතාව නම් සහතික ඇත්ත අය්යෙ .අපිට රස්සාවත් එපා කරවනවා 🙄you are very lucky to live in Ausy අය්යෙ❤️

  • @dmac8442
    @dmac8442 Жыл бұрын

    හැමෝටම ඕස්ට්‍රේලියා ‍යන්න පුළුවන් වෙන්න ඕන❤️💯

  • @aselachathuranga9331
    @aselachathuranga9331 Жыл бұрын

    Aiye,meka ඉතාම කාලෝචිතයි වීඩියෝව.ඔලුවෙ මළකඩ ගැලවුනේ නැති බහුතර තරුණ පිරිසට ඔළුව ටිකක් සුද්ද කරගන්න අවස්ථාවක් හදා දීමක්.ලංකාවෙන් පිට ඉන්න ඔයාලට ඒක කරන්න අවස්ථාව තියනවා..ඒනිසා මේ වැඩේ දිගටම කරගෙන යන්න...කාලයත් එක්ක හරි රටේ ඔළු හරි පාරට වැටෙයි....ජයවේවා..🔥👌.

  • @chamalkanchana
    @chamalkanchana Жыл бұрын

    අපෙ රටෙ බහුතරය මිනිස්සුන්ට තියෙන්නෙ ගල් යුගයෙ අදහස්

  • @chamuditha490
    @chamuditha490 Жыл бұрын

    මාර ආසවක් තියනව එන්න මෙව්ව අහද්දි ඒක තව වැඩි වෙනවා thank you for your motivation ❤️

  • @Dinusha_Bandara_Samarakoon
    @Dinusha_Bandara_Samarakoon Жыл бұрын

    අයියා කීව දේවල් 100% ම ඇත්ත. තවත් මේ වගේ වීඩියෝ දිගටම කරන් යන්න.ඔයාලා තමයි අපේ මෝටිවේෂන් එක මේකෙන් ගොඩ එන්න. ජය වේවා 🙏❤️

  • @animekaraya9741
    @animekaraya9741 Жыл бұрын

    . අැත්ත කතාව අයියේ අවුරුදු 75 ගියත් තාමත් සුද්දෝ හදපු දෙවල් පාවිච්චි කරන්නේ හැබැයි කියන්නේ නමි අපි සිංහල අපි තමයි හොදම ජාතිය කියාගෙන දිය සෙන් එනවා අපි මුකුත් කරන්න ඔන්නැ දිය සෙන් අපිව බේරගනියි කියලා ඉන්නේ . එවගේම පොඩි මිනිහාට අඩු සැලකිලි. අපි නිදහස් වෙන්නේ 225 ඉන්න සත්තු ටික ගියාට පස්සේ සුද්දා හිටියනම් මේ රට මිට වඩා දියුණුයි,. O/l , A/l fail නමි එ මිනිහාට කිසිම විදිහක් නැ කරගන්න ඉදලා හිටලා කිප දෙනෙක් ගෙම ගහනවා හැබැයි බහුතරයක් දෙනා ට . මේ රට කවදා හරි යයිද දන්නැ පොතේ පතේ දැනුම තියනවනම් එච්චරයි කිසිම වැඩක් නැ තමන්ට කැමැති දෙයක් ඉගන ගන්න නිදහස් නැ . 🌹 duka thama yaka ayyiye math dawasaka enawami Australia 💜

  • @pushpaherath727
    @pushpaherath727 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් ඉන්නේ ඕස්ට්‍රේලියා එන්න 🔥🔥♥️♥️♥️♥️ ස්තූතියි අයියා ඔයාට ♥️

  • @Julieya89
    @Julieya89 Жыл бұрын

    ලොකේ හුතුම්ම ජාතිය අපි තමා 😂 අල බතල කොස් පොලිස් කන්නෙ අපි විතරයි 😂 ප්‍රජාතන්ත්‍රවාදය මානවහිමිකම් ඔවා ලංකාවේ උන්ට බරපතල වැඩියි අයියා....වටිනා කාතාවක් 1000% එකගයි ඔබත් එක්ක 🎉 හොයපු කතාවක් ඔයා කියපු එවා මට තෙරෙනවා නමුත් ඒවා කියා ගන්න තව එකෙක්ට තෙරුම් කරන්න මට තේරුමක් තිබ්බෙ නෑ ඔයා ඒ ටික නියමෙට කරා....thank you brother 💙❤️

  • @chandiprasangika51
    @chandiprasangika51 Жыл бұрын

    මේ රටේ තක්කඩි politicians ල ඉන්නකම් ඔය freedom එකනම් ගන්න බැරි වෙයි අයියෙ🥺 thank you so much for your valuable informations 🙏❤️❤️❤️

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Жыл бұрын

    මං ආසයි ඔස්ට්‍රේලියාවේ ඔය පරිසරයට විඩියෝ එක පුරාවටම මන් අහන් ඉදියේ එක එක කුරුල්ලෝ කැගහනවා... මොනවගෙ විශේශ කුරුල්ලෝද ඉන්නේ...දැනගන්න ආසයි....මන් ආසම ඒ පරිසරයට ❤❤❤❤

  • @Ayuka_Jayasinghe
    @Ayuka_Jayasinghe Жыл бұрын

    මේ දුපතෙන් යන්නම ඕන ජිවිතේ විදින්න නම් 🤠

  • @chamuditharaween4597
    @chamuditharaween4597 Жыл бұрын

    මගේත් එකම dream එක Australia එන එක 😍

  • @gayanthapiumal9647
    @gayanthapiumal9647 Жыл бұрын

    විඩියෝ එකක් දානකල් බලන් හිටියෙ 😍

Келесі