ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ ඇයි : Top 5 reasons to Migrate to Australia from Sri Lanka : Australian PR

ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ ඇයි : Top 5 reasons to Migrate to Australia from Sri Lanka : Australian PR
අද මේ කතා කරන්න හිතුවේ .. අයි අපි ඇත්තටම ඔස්ට්‍රේලියාවට එන්න ඕන හේතුව මොකක්ද කියල..
මම කතාකරන්නේ ඔස්ට්‍රේලියාව ගැන වුනාට මම හිතන්නේ හුගක් බටහිර සංවර්ධිත රටවල් ගැන මේ කතාව අදාල වෙනවා ඇති කියලා.
හැබැයි මම මේ කියන්න යන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දියුණුවෙන්න පුළුවන්, හොද ජීවන තත්වයක් ලබාගන්න පුළුවන්, ගෙවල් දොරවල් හදාගන්න පුළුවන්, යාන වාහන ලබාගන්න පුළුවන්, එහෙම නැත්නම් හොද වැටුපක් ගන්න පුළුවන් වගේ සාමාන්‍ය කරනා ගැන නම් නෙවෙයි. ඒවා ඉතින් කොහොමත් කරගන්න පුළුවන් normal දේවල්. මේ මම කියන්න යන හේතු මීට වඩා ගොඩක් ඔබ්බට යන දේවල්.....
ඉතින් මේ video එක බලලා ඒ හේතු 5 දැනගන්න...
/ @yakagewada
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
/ @yakagewada
#yakagewada
#යකාගේ වැඩ
ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
australia sinhala,australia sinhala news,off road australia sinhala,study in australia sinhala,life in australia sinhala,canada vs australia sinhala,perth australia sinhala,student visa australia sinhala,australia pr,australia student,australia student visa,how to go to australia,how to go to australia for study,adelaide sinhala,adelaide part time jobs,adelaide australia,adelaide student life,adelaide sri lankan,study in canada sinhala,study in uk sinhala
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala

Пікірлер: 373

  • @janithalakmal7137
    @janithalakmal71373 жыл бұрын

    ඕස්ට්‍රේලියාවේ සිට, කරන අනිකුත් යූටියුබ් වීඩියෝ සමග බලන කල, ඔබගේ ඉදිරිපත් කිරිම අර්ථවත්, ශ්‍රී ලංකාවේ සිටින බොහෝ පිරිසකට ප්‍රයෝජනවත් කරුණු තවදුරටත් ඉදිරිපත් ඔබට හැකියාව ලැබේවා.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ජනිත ❤️🙏🙏👍👍👍 දිගටම අපේ චැනල් එකත් එක්ක ඉන්න 🙏🙏ජයවේවා 👍👍👍

  • @kavindumihiranda985
    @kavindumihiranda9853 жыл бұрын

    එකෙන්ම හිත හොද මනුස්සයෙක් 😍 යකා මාමා❤️

  • @sasindulakshan1141
    @sasindulakshan11413 жыл бұрын

    මගේ සිහිනයක් ඕසී සහ USA කවදහරි එනවාමයි ... දිගටම ඔබ සමග රැදී සිටිනවා ... ස්තූතියි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම පුළුවන් ❤️💪💥💯👍👍 ජයම වේවා 🙏🙏

  • @sasindulakshan1141

    @sasindulakshan1141

    3 жыл бұрын

    @@Yakagewada ස්තූතියි

  • @arunaworld4468

    @arunaworld4468

    3 жыл бұрын

    මගෙත්

  • @gamingwithchamusl4751

    @gamingwithchamusl4751

    3 жыл бұрын

    මටත්

  • @jayashanthaperera2355

    @jayashanthaperera2355

    2 жыл бұрын

    @@Yakagewada I had been doing many online web development business. I have already started new business. I have all invoices and income sources(USD) to show. I would like to start a new web development business in Australia. can you help me?

  • @saarwa5015
    @saarwa50153 жыл бұрын

    මමත් ඔස්ට්‍රේලියාව ට එන්න උත්සාහ කරන කෙනෙක් මෙම වීඩියෝ ව ගොඩක් වටිනාකම ක් තියෙන ව.ස්තූතියි...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අපේ මේ groups වලටත් join වෙන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw facebook.com/groups/239360287171422/?ref=share

  • @nanadissara
    @nanadissara Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @pramithkumara9799
    @pramithkumara97993 жыл бұрын

    🙄😎එද රට බෙරගන්න හදන උන්, අද ජිවත් වෙන්න රටක් හොයන්නවා😂😁

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🥺🥺🥺

  • @achirasilva8850
    @achirasilva88503 жыл бұрын

    අයියෙ Ausi එන එක මගේ ජීවිතේ ලොකුම හීනයක්... ඔයා මගේ ඒ හීනයට යන්න මාව තල්ලු කරා..

  • @priycal
    @priycal3 жыл бұрын

    This is valuable vedio and information. Thank you.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Жыл бұрын

    very good one, thanks

  • @bimalkagethmini6623
    @bimalkagethmini66232 жыл бұрын

    Supiri ayye video eka gdk watinawa dana ganna oni una gdk dewl meken danagatta❤️❤️

  • @dilanpathmasiri5244
    @dilanpathmasiri52442 жыл бұрын

    ගිලෙන්න හරි ගොඩ එන්න හරි පනිමු නේද අයියෙ. ඒ කතාවෙන් නම් පට්ට බකප් එකක් ආව. ❤️🔥

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @BeThatOnePercent
    @BeThatOnePercent3 жыл бұрын

    Best motivational video I have ever watched! Thank you brother!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much Dewappriya ❤️❤️❤️❤️❤️ keep in touch 👊🍻👍🙏

  • @BrainBytes22
    @BrainBytes224 жыл бұрын

    Thanks patta!!!!!

  • @menakesilva1299
    @menakesilva1299 Жыл бұрын

    Great job work Mr. Sampath. Thank you very much Australia country information. 💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hankyotutorials
    @hankyotutorials4 жыл бұрын

    ගොඩක් දේවල් දැනගත්තා thank you❤️

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much Isuru ❤️❤️❤️❤️❤️ Keep in touch 👍

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP3 жыл бұрын

    හොද් දැනුවත් කිරීමක් ...බොහොම ස්තූතියි .....

  • @dulanadeesha4032
    @dulanadeesha40323 жыл бұрын

    Thank you so much aiya for your great advice.I got more information from.this video.keep it up 💪❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    You are welcome brother ❤️🍻👍 Keep in touch 👍

  • @nishanthaperera3350
    @nishanthaperera33502 жыл бұрын

    an excellent program...❤🌹💯👍

  • @disnakakavind7012
    @disnakakavind7012 Жыл бұрын

    Man balapu wadagthma vidio eka ❤🎉

  • @thilinamadushanka2251
    @thilinamadushanka22512 жыл бұрын

    Niyamai aiye 🔥♥️♥️

  • @bekam96
    @bekam967 ай бұрын

    yaka aiya..ela ela

  • @goota8541
    @goota85413 жыл бұрын

    Hoda motiveshan ekak aiya ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️ Keep in touch 👊🍻👍

  • @bhagib1835
    @bhagib18353 жыл бұрын

    Great explanation aiya…thank you.. some narrow minded Srilankan people should watch this

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @hakwild
    @hakwild3 жыл бұрын

    Thanks for the motivation aiye! I will definitely come to Australia after completing my degree

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Good on you brother ❤️❤️❤️ See you soon in Australia 🇦🇺🍻👍👍

  • @anurangagamage9579
    @anurangagamage95793 жыл бұрын

    Nice presentation brother!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍🍻👍

  • @niranjalalakmali3592
    @niranjalalakmali35923 жыл бұрын

    Thanks aiya...

  • @travellifeone7284
    @travellifeone72842 жыл бұрын

    Oyage video mn me dawas wala follow krnawa...ewa godak wadagth....godak pin...heena saba kra ganna asawen balagena inna api wage aya wenuwen me wage video denawata....thank you so much & good luck you & your family..& your future ......we are most lucky for meet you....thank you...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️💙🙏 keep in touch 👍👍

  • @pasindudesilva3566
    @pasindudesilva35663 жыл бұрын

    වීඩියො එක වටිනවා... ජයවේවා බ්‍රෝ....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @sudharmagamage2105
    @sudharmagamage21054 жыл бұрын

    Hari wadagath video ekak .

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏👍

  • @shihanperera1169
    @shihanperera11693 жыл бұрын

    appreciate your service aiye..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Anytime brother ❤️❤️❤️❤️❤️ keep in touch 👊🍻👍

  • @chalathchamilka831
    @chalathchamilka8313 жыл бұрын

    Attatma supiri video eka aiya❤️❤️💯💯

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much Chalath ❤️❤️❤️ keep in touch 👊🍻👍

  • @kamalnanayakkara6357
    @kamalnanayakkara63573 жыл бұрын

    obathuma me karagena yana wadasatahan wala watinaakama kiyala nima karanna baa..e tharam watinwa..math godak aasawen inne australia enna..mn me vedios okkma blnnwa..godaaak pin e rata gana danuwath krnwta..ikmntma australiya ynna labewa kyl prarthana krna gaman... oba thumage siyalu wda katayuthu saarathaka wewaaa kyla suba pathanawa

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @shanabc7249
    @shanabc72493 жыл бұрын

    නියමයි අයියේ පට්ට 👌

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @ramziramzi2701
    @ramziramzi27014 жыл бұрын

    Great video 👍

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Cheers bro 👍❤️❤️❤️❤️❤️

  • @priyanthaniroshan1891
    @priyanthaniroshan18913 жыл бұрын

    Thawa video tiyanawa nam dan aiya thanks

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    චැනල් එකට එන්න brother ❤️👍 kzread.info

  • @kasunprabash255
    @kasunprabash2553 жыл бұрын

    Me vedio eka kalin baluwanam.ada mama australia inne.jaya wewa

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Kisima pramadayak naha .. apita thiyenne warthamanaya witharayi.. jayawewa

  • @Cadosl26
    @Cadosl263 жыл бұрын

    ඔයා කියන කතාව ඇත්ත අයියේ ♥️✨️..ගොඩක් ආසවෙන් බලන්නේ වීඩිඕ ඔයාගෙ..අනිත් අයට වඩා ගොඩක් පැහැදිලිව වටින දේවල් ගොඩක් කියනවා..ජය වේවා

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ජයෙන් ජයම වේවා

  • @nature-X
    @nature-X2 жыл бұрын

    Supiri ayya..

  • @isurudarshana5848
    @isurudarshana58483 жыл бұрын

    niyamai yako. Yaka genath video ekak karannako man kiwe obathuma gena 🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    කරමු කරමු බ්‍රෝ 👍❤️ මිනිස්සු බය වෙයිද දාන්නේ නැහැ🤔

  • @priyanthaniroshan1891
    @priyanthaniroshan18913 жыл бұрын

    Niyamai aiya patta

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you brother ❤️❤️❤️ අපේ telegram group ඒකටත් එන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw

  • @samanthapereira2004
    @samanthapereira20044 жыл бұрын

    ඔබ කියන දේ සහතික ඇත්ත thankw

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you brother ❤️❤️🙏

  • @kumaradasan7474
    @kumaradasan74744 жыл бұрын

    Pr දාගන්න ඕනෙ score එක එන්න එන්න වැඩි වෙනවා.තව අවුරුදු පහක් විතර යද්දි මේක 100 වත් වෙයි වගේ😌

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Hi Kumara එක ඉතින් අඩු වැඩි වෙනවා.. අලුත් visa subclasses එනවා., තව education qualification එකතු කරගෙන තමයි score එක වැඩි කරගන්න පුළුවන්

  • @dilhansl3791
    @dilhansl37913 жыл бұрын

    Aiye uba yakekma thamai thanks me hema dekatama., Thanks for everything. I got lot of information from you're really appreciated

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️ අපේ ටෙලිග්‍රෑම් group එකාටත් එන්න 💥👍🍻

  • @kasuntharindu1206

    @kasuntharindu1206

    3 жыл бұрын

    @yakagewada telegram link please

  • @prakashnimantha5355

    @prakashnimantha5355

    3 жыл бұрын

    Mata one chef kenek wenna 🥰🥰

  • @priangiwitharana7736
    @priangiwitharana77363 жыл бұрын

    Thank you very much. God bless you. 🙏 👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @anupajithpura9661
    @anupajithpura96613 жыл бұрын

    Anith you tube channel wala comment walata reply karanawa adui.aiya reply karana eka godak hodai.digatama ohoma yanda.🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒක මටත් මාර සන්තෝෂයක් ඔයාලා එක්ක කතා කරන එක 👍👍💥❤️බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @yjegan
    @yjegan2 жыл бұрын

    Thanks malli

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 Жыл бұрын

    Yes...yes...Im in that dream ....thank u sooo much for this video....

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    You are most welcome ❤️👍

  • @chaminisenanayake2794
    @chaminisenanayake27943 жыл бұрын

    They are really good reasons ❤️🇳🇿

  • @nuvanlakshan
    @nuvanlakshan2 жыл бұрын

    ඔහෙ ඉන්න doctor කෙනෙක් එක්ක ආපු විදිය ක්‍රමේ ගැන වීඩියෝවක් දාන්න බැරිද අයියෙ.ලොකු උදව්වක්. Sinhala video නෑනෙ.ලොකු උදව්වක් 💙

  • @citymobilecitymobile4839
    @citymobilecitymobile48393 жыл бұрын

    thx for information

  • @ishanboy3307
    @ishanboy33073 жыл бұрын

    ජයවේවා අයියෙ

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔබටත් ජයම වේවා ❤️❤️❤️🙏🙏🙏🍻👍👍👍

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka61533 жыл бұрын

    අනේ බොහොම පන්. ඒ ගැන ඇහුවත් හිතට සැනසිමක් අපි දුප්පත් නේ ඔය වගේ රටකට යන්න තියෙනවා නම් කොච්චර නිදහස් ද .ස්තුති ඔබට

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    උනන්දුව තියෙනවා නාම් අනිවාර්යෙන්ම පුළුවන් 💯💥👍👍🙏

  • @shabbirahamed1335
    @shabbirahamed13352 жыл бұрын

    Rata yanna one kiyala adahasak thibune naa,habi aiyage videos balunna gaththahama loku asawak awa aniwa Australia enna one kiyala😍😍😍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

  • @sandapinirathnayake590
    @sandapinirathnayake5903 жыл бұрын

    Thank you very much.....❤️♥️♥️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi3 жыл бұрын

    👏👏👏👏💪💪💪💪 thanks

  • @ManeeshaP-kb6fk
    @ManeeshaP-kb6fk3 жыл бұрын

    Super❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ Keep in touch 👊🍻👍

  • @keerthitennakoon2218
    @keerthitennakoon22184 жыл бұрын

    හොද දැනුවත් කිරීමක්. ස්තූතියි. තස්මේනියා ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා (විශේෂයෙන් රැකියා ගැන වගේ)

  • @nature-X

    @nature-X

    2 жыл бұрын

    Aniwa..

  • @MN-yz8uf
    @MN-yz8uf3 жыл бұрын

    අද බැලුවෙ සුපිරි😍✌❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️

  • @MN-yz8uf

    @MN-yz8uf

    3 жыл бұрын

    @@Yakagewada aiye whatsapp group ekt set wenna ba full... telegram hdnna tibbe ehnm ona trm kttiyt join wenna tibba whatsapp eke 257ne uprim arke dnna trmin limit ekk na✌😟

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ටෙලිග්‍රෑම් තියෙනවා brother ❤️ t.me/joinchat/GEp2oKHT8BuUtidr

  • @tenilprabath7324
    @tenilprabath73243 жыл бұрын

    Highly recomend your channel,prasentation is very qulity

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much Prabath ❤️❤️❤️ keep in touch 👊🍻👍

  • @shanabc7249

    @shanabc7249

    3 жыл бұрын

    @@Yakagewada යකා අයියෙ ඇඩිලෙඩ් ආවොත් part times ජොබ් හොයාගන්න හරිම අමාරුයි කියන්නෙ ඇත්තද ????

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නැහැ .. තියෙනවා

  • @shanabc7249

    @shanabc7249

    3 жыл бұрын

    @@Yakagewada සාමාන්‍යයෙන් cleaning වගේ කරොත් පැයකට අවම වැටුප කීයක් වගේ ගන්න පුලුවන්ද ??

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    20 ක් 25 ක් වගේ.. හරියට legally කළොත්.. හොරෙන් කළොත් 10 - 15 වෙන්නත් පුළුවන්.. ලංකාවේ උන් ගාව හොරෙන් වැඩ කළොත් සතයක්වත් නොලබෙන්නත් පුළුවන් 🤣

  • @sisiraherath2820
    @sisiraherath2820 Жыл бұрын

    Love you brother 👍👍👍👍

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    ❤️❤️❤️👍🙏

  • @champikalakmal9089
    @champikalakmal90893 жыл бұрын

    superb

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you ❤️❤️❤️👊🍻👍

  • @smartlife3972
    @smartlife39722 жыл бұрын

    Thanks bro

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np Жыл бұрын

    Aiye thama caring visa eka gna update ekak nadda...ladies nail and hair saloon walata demand ekak tynwada aiye...

  • @thilanganimanel4466
    @thilanganimanel44663 жыл бұрын

    Thank you

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @irenohewa6346
    @irenohewa63462 жыл бұрын

    Ethen kohamada yakaputha, katawa bohom hodaye, lankawenam, me wakwanuwa etaram hodanaa. Lankawe salli natnam horkam karanna hare kalpana karanwa. E,dereganwem- ta bohom hoda wada satahen. Thank's budusarnai 🌹

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 💥👍 බුදු සරණයි 🙏

  • @user-su5jx4zc5e
    @user-su5jx4zc5e3 жыл бұрын

    රටකට යන්න ඕනිකම තිබ්බට අවබෝධයක් තිබ්බෙ නෑ ඇත්තටම ගොඩක් වටිනව... ඔබගේත් වැඩ කටයුතු සාර්ථක වේවා ❤️☸️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @sheharaliyanage2
    @sheharaliyanage22 жыл бұрын

    ❤❤super

  • @thangamthangathurai5186
    @thangamthangathurai51863 жыл бұрын

    May Be i come in australia.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Great 💥👍🍻🙏👍👍

  • @rajikagamage6558
    @rajikagamage65582 жыл бұрын

    Sir visit visa awith student walata change wela outer adelaide wala work and study kaloth 491 danna puluwan kiyala Australia wala inna sri lankan angent kenek dala thibba.no further stay condition eka nathuwa egollo visit visa aran denawa kiwwa. Outer adelaide wala job thiena cities monawada.please reply

  • @chamivolg8901
    @chamivolg89013 жыл бұрын

    Excellent..👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Cheers 🍻 brother ❤️❤️❤️ keep in touch 👍

  • @thusharademel1620
    @thusharademel16203 жыл бұрын

    මගේ ලංකාවේ තියන ඒවා විකුණන්න පුලුවන් උන ගමන්ම මමත් පවුල පිටින් ම ඔස්ට්‍රේලියාවේ.. අපිට උදව් කරන්න ඕන ..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @goota8541
    @goota85413 жыл бұрын

    Godak vatina vodeo aiya ...australia enna hoda recommend karanna puluwan ejant la gana video ekal one aiya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලී ❤️❤️❤️ Agents ලා ගැන නාම් මම එහෙම දන්නේ නැහැ. ඔයාලට මූලික විස්තර ගන්න නාම් IDP එක හොදයි

  • @goota8541

    @goota8541

    3 жыл бұрын

    @@Yakagewada tnx aiya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️🍻

  • @lasa1920
    @lasa19202 жыл бұрын

    Aiya Australia scholarship ekka lebumoth partner dependent visa walin awith work krnn puluwanda.. scholarship ekn psse aniwa Aya Enna onida

  • @shashiniudumbara4749
    @shashiniudumbara47493 жыл бұрын

    ❤️❤️❤️

  • @baraka094
    @baraka0943 жыл бұрын

    Ara banda kiwwa wage australian karayo den sinhala igena gannawada apiwa piliganna. Ai radio avertissement yanne botuwalin enna epa kiyala

  • @kamalnanayakkara6357
    @kamalnanayakkara63573 жыл бұрын

    australia enna lesima krama saha wiyadam wana mudal pramanaya gana vedio ekak plwnnm kranna ayye

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu63753 жыл бұрын

    Ayya perth walada inne? Pilot course ekakata kochchara withara cost ekak yanawada?

  • @navodindumina6622
    @navodindumina66222 жыл бұрын

    🥰🔥

  • @nalakagampalage1252
    @nalakagampalage12522 жыл бұрын

    අයියේ ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් කරන්න හොඳම රෙස්ටුරන්ට් එක මොකක්ද Kfc , pizza hut , macdonals , dominos ඔය ටිකෙන් හොඳම මොකක්ද අයියේ මම දැනට Hndthm කෝස් එක කරන ගමන් ලංකාවේ ඔයින් එකකට යන්න බැලුවේ experience එක හදාගන්න ඉක්මනින් රට පනින්න ...

  • @samindamadusanka3392
    @samindamadusanka33922 жыл бұрын

    එනව නම් අනිවාර්යයෙන් වෘත්තීය දැනුමක් තියෙන්න ඕන ද. English දැනුම හොදටම ඕනද

  • @pasiya9878
    @pasiya98782 жыл бұрын

    My biggest dream country❤

  • @anupachirantha4578
    @anupachirantha45783 жыл бұрын

    Australiawata ( European countries) enna oone requirements gana video ekk karannakoo plzz👌👌👌

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Requirements එකයි .. ඒත් priority ලැබෙනව unofficially. Oya inner Europe da?

  • @anupachirantha4578

    @anupachirantha4578

    3 жыл бұрын

    @@Yakagewada naha Sri Lanka thamai.. oya requirements gana video ekk karala thiyenawada???....quick replies walata thankyou ❤❤👍👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අහ් sorry brother මම හරියට කියවලා නැහැ..🙏 ඔයා ආහුවේ European countries වලට එන්න ඕන වෙන requirements නේද? එහෙමනම් වීඩියෝ කරලා නැහැ. Uk student වීසා ගැන නම් කලා

  • @srimals9286
    @srimals92862 жыл бұрын

    Aiye podi babala dennek ekka ekkenek igenaganna awot anit kenata job ekak karagena course fee hoyaganna puluwanda ❤️good luck yaka aiye 👍😍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    පුළුවන් බ්‍රෝ.. masters වලට එනවා නම් තවත් ලේසියි

  • @srimals9286

    @srimals9286

    2 жыл бұрын

    @@Yakagewada thanks aiye ❤️

  • @ranweerstore6462
    @ranweerstore64622 жыл бұрын

    Israel Rata haduna hati nam pattama story ekak Aiya ekanam atta

  • @update9503
    @update95033 жыл бұрын

    Facebook link aka dannko aiye.dannathe dewal tikak ahaganna ona. Mama hethanwa oya apeta udau kri keyala aiye

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake87513 жыл бұрын

    I just wanna know about the migration procedure in aussie as I’m planning to move out.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Student visa or skilled migration?

  • @chinthakasenawirathna9187
    @chinthakasenawirathna91874 жыл бұрын

    Ayya pr path eka nathi course ekkata awith hoda course ekkata change karanne kohomada kyala vdo ekak karannko.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Hi Chinthaka බොහොම ස්තුතියි ඔයාගේ අදහසට.. ඒ ගැන ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම්...👍👍 Keep in touch 👍👍👍

  • @wasanaisuri
    @wasanaisuri Жыл бұрын

    Aiye mata wedding invitation ekak lebuna kohomada visa apply karanne

  • @vidushalakshan2361
    @vidushalakshan23613 жыл бұрын

    Australia 🇦🇺 my Drem country ❤️😍

  • @lahirukerala7500
    @lahirukerala7500 Жыл бұрын

    අලුත් සිතුවිලි එන්නේ නිස්කලංක බව හොද point එකක් ...

  • @ravishkaudage3943
    @ravishkaudage39434 жыл бұрын

    🔥🔥🔥🇱🇰🇱🇰

  • @thiwankasandakalum8903
    @thiwankasandakalum89033 жыл бұрын

    plz scholarship gana katha karnne

  • @dnpadhikari
    @dnpadhikari3 жыл бұрын

    Ausi enawanam den karanna one procedure eka poddak explain karanawa ayye

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න ඉන්නේ. මේකත් පොඩ්ඩක් බලන්න kzread.info/dash/bejne/d618yNiag9OXcrg.html

  • @hasinthadulshan320
    @hasinthadulshan320 Жыл бұрын

    Australia enna ona wena main document mnwda ayye

  • @nipuniumanda105
    @nipuniumanda1052 жыл бұрын

    Mame Australia students visa walata A/l English pass ekak onamada

  • @chinthakaekanayaka8535
    @chinthakaekanayaka8535 Жыл бұрын

    Degree එකක් තියෙන වයස අවුරැදු 45 ක කෙනෙකුට එන්න පහසුම ක්රමය මොකක්ද

  • @sudharmagamage2105
    @sudharmagamage21054 жыл бұрын

    thanks puthaa ..

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    You are welcome ❤️🙏👍

  • @priyanthaniroshan1891

    @priyanthaniroshan1891

    3 жыл бұрын

    Oya australia yanna da inna miss

  • @himarusumal1507
    @himarusumal1507 Жыл бұрын

    යකා අයිය මගේ මාම ඉන්න⁣ව ඔසී වල එයා ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නෙ ඒක රෙජිස්ටර් කරාට පස්සෙ මට වීස එකක් දෙන්නම් කිව්වා මම ඒකට සම්පූර්න කරන්න ඕන මොන වගේ සුදුසකම්ද.. ielts අත්‍යවශය වෙනවද? මට එහෙම එන්න හරිම ආසයි කරැනාකරල මට කියන්න .ඒ busynes එකට අදාල සුදුසුකම් නේද බලනව ඇත්තෙ.cafe එකක් වගේ දෙයක්නම් මට හදා ගත්ත ලොකු සුදුසුකමක් නෑනෙ.plz reply thnk you

  • @randikamadurakeerthi3915
    @randikamadurakeerthi39153 жыл бұрын

    thankyou aiyaa automobile nvq level 4 ekakata enna puluwanda

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Skilled migration නම් දැනට නවත්තලා තියෙන්නේ

  • @rathugt4178
    @rathugt41783 жыл бұрын

    මට තේරෙන විදිහට ලංකාවේ ගොඩ දෙනෙක්ට නිදහස අවම නිසාවෙන්ම ආගමික කටයුතුවලින් ඈත් වෙලා සසර නිමා කරනවා තියා ආසාවට භාවනාවක්වත් කරන්නවත් උවමනාවක් නෑ.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    😥😥😥

Келесі