Australian University Vs Sri Lankan University | ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර වෙනස්කම් | Freedom

Australian University Vs Sri Lankan University | ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර වෙනස්කම් | Freedom
-Student Visa Reject නොවෙන්න දාන්නේ මෙහෙමයි
• Australia Student Visa...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

Пікірлер: 636

  • @youcenon
    @youcenon3 жыл бұрын

    කොහොමද කොහොමද යකා බ්‍රෝ... ❤ . Covid හැදිලා ඉන්නෙ ගෙදරට වෙලා... 🤒 දැන් නම් එපාම වෙලා තියෙන්නේ මෙහෙ ඉන්න එක. ඔක්කොම බොරුව 😥 really disappointed 😞

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඇත්තද ☹️ rest එකේ ඉන්න.. ඉක්මනින් හොඳ වෙයි..🙏🙏

  • @youcenon

    @youcenon

    3 жыл бұрын

    @lahiru pramuditha ❤🙏

  • @youcenon

    @youcenon

    3 жыл бұрын

    @@Yakagewada ❤❤🙏

  • @Susagamer298

    @Susagamer298

    3 жыл бұрын

    Ikmanata saneepa wenna mchn 💙

  • @youcenon

    @youcenon

    3 жыл бұрын

    @@Susagamer298 ❤

  • @nilankasoftde
    @nilankasoftde3 жыл бұрын

    නිකන් අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනයයි එකක් නෙවේ දෙකක් කියල තේරුම් ගත්ත දවසට මේක දියුනුවෙයි.වැදගත් වීඩියෝ එකක්

  • @ThinkGenius
    @ThinkGenius3 жыл бұрын

    යකා අයියේ ලංකාව ගැන සසදල වැඩක් නෑ. මොකද යක්ක පුත්තු ටික හොදටම කරල තියෙන්නේ හැම අතින්ම😂😂😂

  • @hasithadilshan5106
    @hasithadilshan51063 жыл бұрын

    අපේ මිනිස්සු ඉතින් බලන් ඉන්නෙ කවද හරි රාවණා නැගිටල රට ගොඩ ගන්නකන් නේ........

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    කියලා වැඩක් නැහැ බ්‍රෝ ☹️

  • @navindarashen

    @navindarashen

    3 жыл бұрын

    2500ක අතීතය කියෝ කියෝ හිගා කනවා.

  • @geomatrix2683

    @geomatrix2683

    3 жыл бұрын

    @@navindarashen ekanm 1000%k atta

  • @achiraudantha649

    @achiraudantha649

    3 жыл бұрын

    අන්න කතාව

  • @thathsara7021
    @thathsara70213 жыл бұрын

    අද video එකනං අම්මලට පෙන්නන්නම ඕනෙ එයාලත් හිතන්නෙ ලංකාවෙ mindset එකෙන් සුපිරි ❤️💪💕😍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම පෙන්වන්න ❤️❤️❤️👍👍🙏

  • @pramithkumara9799

    @pramithkumara9799

    3 жыл бұрын

    yeah

  • @chin649
    @chin6493 жыл бұрын

    Lankans have a very narrow definition. Free education = free of charge. But the real meaning of “free education” is multifaceted. Good video brother.

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc5 ай бұрын

    අවූරුදු 2ta පස්සෙ අහම්බෙන් මේ vidiyo එක බැලුවේ. පුදුම සතුටක් ලැබුණේ ඔබේ චැනල් එකෙන්. ඔයාට kavadavath varadinne නෑ. ඒ තරං vatina සේවයක් ඔබ කරන්නේ. අපේ රට ගැන හරිම දුකයි. Mannam හිතෙනවා ලංකාව ඔය තත්ත්වය ට ගන්ඩ බැ. අපේ මිනිස්සු හැදෙන්නේ නෑ. ඔබට ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @Yakagewada

    @Yakagewada

    4 ай бұрын

    Thank you so much

  • @matclips4226
    @matclips42263 жыл бұрын

    ඊලග පාර මොකෙක් හරි කිවුවොත් ලන්කාවෙ තමයි නිදහස් අධ්‍යාපන තියන රට කියලා කනට දෙකක් ගහලා මේ video එක පෙන්නනවා 😂✌️❤️

  • @geomatrix2683

    @geomatrix2683

    3 жыл бұрын

    Aniwaren

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @actArena

    @actArena

    3 жыл бұрын

    Aniva bn ♥️

  • @silunamanthila

    @silunamanthila

    3 жыл бұрын

    Lankawe nidahas adyapanaya thynwa bn. Eth thamange de thamanta agayk nathu minissu mehe inne

  • @mahindajayasinghe3490

    @mahindajayasinghe3490

    3 жыл бұрын

    නිදහස් අද්‍යාපනය misuse කරන එක තමයි අපේ මිනිස්සු කරන්නේ. එකෙන් නියම ප්‍රයෝජන යක් ගත්තේ නෑ ගොඩක් අය.

  • @MrSigma8879
    @MrSigma8879 Жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්.සුපිරිම සුපිරි.❤️👌

  • @tharakada7696
    @tharakada76963 жыл бұрын

    Every Sri Lankan should watch this. 👍 Really Appreciate your videos.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @randombeautifulshit7532
    @randombeautifulshit75323 жыл бұрын

    Kohmada kohmada ayya🙂 Thanku honda video ekk👍

  • @pradeepakalyana3974
    @pradeepakalyana39743 жыл бұрын

    100% agreed, keep it up 👍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40963 жыл бұрын

    Hi, uncle!Great vlog!

  • @chaminisenanayake2794
    @chaminisenanayake27943 жыл бұрын

    මේ video 1 ත් ගොඩක් වැදගත් uncle.😊Thanks❤️ Love Ausi💜️

  • @niranjanadikari8911
    @niranjanadikari89113 жыл бұрын

    Adarei mama ape yaka mahaththayata theruwan saranai ape yaka mahaththaya

  • @deedeyshan
    @deedeyshan3 жыл бұрын

    superb mate. hoda video ekak, nicely done, lots of things to learn from it. keep up the good work.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @kumudikabuddhadasa9093
    @kumudikabuddhadasa90933 жыл бұрын

    Niyamai aiye oyage video eka

  • @ashokfernando2453
    @ashokfernando24533 жыл бұрын

    Supiri yaka bro ❤🔥🔥 Thanks for the information.keep it up💯

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @asheeshakashmika8791
    @asheeshakashmika87913 жыл бұрын

    Superb aiyh!💙😍

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe21253 жыл бұрын

    Great mate👍👍

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan86813 жыл бұрын

    Thank you aiye!!! 😍😍😍😍 Jayama Wewa!!!🔥🔥🔥🔥❤️❤️❤️👍👍👍🇦🇺🇦🇺🇦🇺💪🏼💪🏼💪🏼💪🏼🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha75953 жыл бұрын

    මටනම් ලංකාවේ කැම්පස් ජීවිතේ කියන්නෙ හොඳම තරුණ කාලය නාස්ති කරගැනීමක්.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ☹️☹️

  • @5ofamazing186

    @5ofamazing186

    2 жыл бұрын

    matath ane

  • @anujapriyanthi1689

    @anujapriyanthi1689

    2 жыл бұрын

    Harytaa hari

  • @kavindulakshan4169

    @kavindulakshan4169

    Жыл бұрын

    ​@@5ofamazing186 ay ehem kiynne

  • @hasithmaddumarachchi6363

    @hasithmaddumarachchi6363

    Жыл бұрын

    Wedakata ethi dgreeyak kalanm iwarai .medical dgreeyak kalanm wage hodai karana ayata

  • @thakshilakumari6086
    @thakshilakumari60863 жыл бұрын

    Niyamayi ayye .....🤜🤜oyge vedios ..❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @geomatrix2683
    @geomatrix26833 жыл бұрын

    Marama atta.thankyou so much me wage video ekk kalata.ape godak ayage mole padenna me wage ewa karana eka watinawa

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @pramodsemasinghe2527
    @pramodsemasinghe25273 жыл бұрын

    Yaka awasi videowk❤🔥

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya60463 жыл бұрын

    Thank you yaka........ jayawewa❤❤❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @thisenvinujitha2668
    @thisenvinujitha26683 жыл бұрын

    යකා අයියේ 👍🤩 .. ගොඩක් වටිනවා.. එකනම්.. අත්තටම..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @pragunachandrasekara8922
    @pragunachandrasekara89223 жыл бұрын

    ඇත්තටම ලංකාවෙ නිදහස් අධ්‍යාපනය කියල දෙයක් නැ සුලු පිරිසකට දිනා ගත හැකි නොමිලේ අධ්‍යාපනක් තියනව.හැබැයි ඒ සුලු පිරිසෙනුත් බහුතරයකට කැමති දේ කරනවට වඩා ලැබෙන දේ කරන්න තමයි වෙලා තියෙන්නේ.😒

  • @supunsach5371

    @supunsach5371

    3 жыл бұрын

    Agree

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯💯💥👍🙏

  • @waranamalith

    @waranamalith

    3 жыл бұрын

    Okatanam ekaga na lankave nomile ekai nidahas adyapanayai dekama thiyenava al mukuth naththam , sallith lokuvata naththam open university kiyala ekak thiyenava ekaya yanna salli thiyenavanam onatharam private evath thiyenava al thiyenavanam gov evath thiyenava , doctor kenek venna vitharai amaru , onakamak thiyenavanam al karala bio valain karala apahu enna puluvan

  • @malinduanjana3071
    @malinduanjana30713 жыл бұрын

    Superb video Yaka ayya !!!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @kalananethmina1431
    @kalananethmina14313 жыл бұрын

    Yaka aiye kohomada kohomada ❤️😎 niyama episode eka 💫

  • @praneshchakma
    @praneshchakma2 жыл бұрын

    Thank you so much.. Godak වටින video 1k 🥰🥰💜💜

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @SLHooLigON
    @SLHooLigON3 жыл бұрын

    Thank you very much for this motivational video. Very informative and talked to the point.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @saniruridmika6678
    @saniruridmika66782 жыл бұрын

    All things are true, keep it up

  • @Cadosl26
    @Cadosl263 жыл бұрын

    හොය හොය හිටපු vedio එකක්..thankyou අයියේ ♥️✨..ජය වේවා!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @deepikabandara1839
    @deepikabandara18393 жыл бұрын

    Great explanation.....thanks a lot....👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @udaramanula9091
    @udaramanula90913 жыл бұрын

    සහතික ඇත්ත කතාවක් 🙏

  • @dammikaseascape4013
    @dammikaseascape40132 жыл бұрын

    Godak watina adahas tikak aiyaa, Thank you

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @nadeera1238
    @nadeera12383 жыл бұрын

    Very true great buddy Keep it up Hope Sri Lankan decision makers will see your clip Very true great

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @avinduliyanage6431
    @avinduliyanage64313 жыл бұрын

    සුපිරි thankq ❤️❤️❤️❤️

  • @streettraveller8204
    @streettraveller82043 жыл бұрын

    Highly agreed what you said about innovations. People don’t have clear idea about innovations.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @tharindusiriwardene
    @tharindusiriwardene3 жыл бұрын

    Superb aiyya 💟🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much .. Jayawewa ❤👍🙏🙏

  • @hansiherath5353
    @hansiherath53532 жыл бұрын

    Gained a lot of knowledge from this video💐 Thnk u aiy💫💪

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank You So Much Brother .. ජයමවේවා

  • @bandulakumara8602
    @bandulakumara86023 жыл бұрын

    Godak watin video ekk Thsnks aiya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @damithbuddika539
    @damithbuddika5393 жыл бұрын

    ඇත්ත කතාව. ජය වේවා ❤️🇱🇰

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @chamindakumara3312
    @chamindakumara33123 жыл бұрын

    Great Job Sampath Take cae everyone

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @disl4007
    @disl40073 жыл бұрын

    නියමයි යකා කතාකරපු ටික .ලංකාව ට මෙහෙම වෙලා තියෙන හේතුව තමයි ඔය තියෙන්නේ. ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ මුකුත් නොකර ආණ්ඩුවෙන් ඉගෙනගෙන, ආණ්ඩුවෙන් පිනට රස්සා අරගෙන , ආණ්ඩුවෙන්ම දෙන දෙයකින් කාලා ඉන්න .ලංකාවේ විශ්ව විද්‍යාල වල නව නිපැයුම් වෙන්නෙම නැහැ. අපි ඉන්නේ අවරුදු ගානක් පස්සෙන් ලෝකෙත් එක්ක බලනකොට. හැබැයි අපේ අයගේ මොලේ විශිෂ්ටයි. එකයි අපේ අය වෙන රටවල ලොකු වැඩ දාන්නේ . නව නිපැයුම් ගැන කිව්වම හිනා යන දේවල් කරන්නේ . ලෝකේ හිනස්සන වැඩ. ලඟදි මනුස්සයෙක් යකඩින් හෙලිචොප්ටරක් හැදුවා :) උඩ යවනවා බොරු. අවරුදු ගානක් ලෝකේ ඕනෙම hardware එකක ගන්න පුළුවන් stud detector එකක් (ඩොලර් 30ක් -60ක් වගේ වෙන්නේ සාමාන්‍ය එකක්) අද ලංකාවෙන් හොයා ගත්තා වගේ පේරාදෙණිය uni එකේ කීපදෙනක් හැදුවා. ඒවා ලංකාවේ පත්තරෙත් ගියා . youtube චැනල් පට්ට ගැහුවා ලෝකේ කොහෙවත් නැති තාක්ෂණයක් කියලා . අපේ මිනිස්සු හරියට රැවටෙනවා. පව්. මිට අවරුදු ගානක් පරණ නොදියුණු කාලේ වෙදකම් විස්වාස කරන් මැරෙනවා මෙච්චර දියුණු විද්‍යාවක් තියෙන කාලෙක . බොරු ප්‍රතිහාර ගැන තමයි විසවාසය .

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka3 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @asiriwijesekara3775
    @asiriwijesekara3775 Жыл бұрын

    This is what freedom for education. Thank you for sharing always valuable knowledge and let others to see the world ayya "

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    You are most welcome ❤️❤️❤️ keep in touch 👍

  • @priyanthajayamanne5070
    @priyanthajayamanne50703 жыл бұрын

    Another excellent documentary, worth presenting to our newly sworn in (a little while ago) Education Minister. You are spot on, there is no free education in Sri Lanka, simplest example is that our children now manage their secondary education (forget university studies completely) primarily with Tuition help. There is no argument about this and unlikely to change in the near future. A very sad story in the country much worse than when you were in the country pre 2008 era, we could only hear the dream stories that you say, they are simply beyond the reach of our students!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @mr.worldwide6135
    @mr.worldwide61353 жыл бұрын

    තවත් පුලුවන්නම් Australia vs sri lanka විඩියෝ ගේන්න යකා බ්‍රෝ ❤️❤️👍

  • @kithsarawickramasinghe5490
    @kithsarawickramasinghe54902 жыл бұрын

    ලංකාවෙ මුදල් ගෙවන කිසිම විශ්ව විද්‍යාලයක් වයස බලන් නෑ මං දන්න තරමින්. ලංකාව දුප්පත් රටක්නෙ. 😂නිකං දෙනකොට තෝරාගත් පිරිසකට ඇරෙන්න අධ්‍යාපනය දෙන්න බෑ ඕනම කෙනෙක්ට. Open university, පිලිගත් private universities ඕන තරම් තියෙනව ලංකාවෙ. Australia wala universities වගේ තමා. බහුතරය part time කරල මුදල් ගෙවල යන්නෙ. Free scholarships අඩුයි. නමුත් පහසුකම්, අධ්‍යාපන මට්ටම හොඳයි

  • @hardinsciver5930

    @hardinsciver5930

    Жыл бұрын

    ඵසුකම් ගැන සෑහෙන්න බෑනේහ්

  • @redbullet4790
    @redbullet47903 жыл бұрын

    Video eka nam niyamai. Australian bike video eka thama nadda yaka bro

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne48333 жыл бұрын

    Niyamai aiyaaa

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @thiwankasandakalum8903
    @thiwankasandakalum89033 жыл бұрын

    abooo mn ilapu ek dunata thanks ayye

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @samanmalieperera928
    @samanmalieperera9282 жыл бұрын

    Your completely correct

  • @chansam8966
    @chansam89663 жыл бұрын

    Thank you!

  • @violinangelmusicsrilanka5661
    @violinangelmusicsrilanka56613 жыл бұрын

    This video is so useful and thank you so much

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @hasithakeshara5375
    @hasithakeshara53753 жыл бұрын

    නිදහස් අධ්‍යාපයේ මුවාවෙන් අධ්‍යාපනයේ නිදහස නැති කරලා තියෙන්නේ.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯💯💯👍👍☹️

  • @bsen9126
    @bsen91263 жыл бұрын

    නියමයි අයියේ 💡🧭📑💰🗳️මම ආවොත් නම් අනිවා GAMSAT කරනවා 😎 අපේ රටේ මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් කරන්න පුළුවන් ...☺

  • @ashangamage1342
    @ashangamage13423 жыл бұрын

    Gammak tama !!!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80333 жыл бұрын

    My son got into uni at 17. He is now 22 and will be graduating this year as an engineer.. 👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Great 👍🙏💯💥 give my regards to him....Wishing him all the best 🙏

  • @-kangaroodeshayen8033

    @-kangaroodeshayen8033

    3 жыл бұрын

    @@Yakagewada Sure will do.❤ Thanks so much brother.

  • @hrsban
    @hrsban3 жыл бұрын

    ඉතාම හොඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක්.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @pearloftheocean2269
    @pearloftheocean22693 жыл бұрын

    Thanks yaka bro

  • @dumindutharaka9432
    @dumindutharaka94323 жыл бұрын

    Jaya wewa bs

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @chanakahashan9299
    @chanakahashan92992 жыл бұрын

    Niyami ❤️👍👊

  • @sarangachinthaka2475
    @sarangachinthaka24753 жыл бұрын

    බ්‍රෝ ඔයා මේ හැම වීඩියෝ එකක්ම පාහේ ලස්සනට පැහැදිලි කරනව.මට කියන්න පුළුවන් ද ඔසීවල MBBS එක කරනවනම් ඒ ගැන විස්තර ටිකක් සහ යන වියදම ගැන .

  • @damianxavier7343
    @damianxavier73433 жыл бұрын

    Very good video.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @indunisammani1710
    @indunisammani1710 Жыл бұрын

    ඇත්තටම ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ජීවිතය හරිම හොඳයි. අවුරුදු 20ක් විතර ගියාම තමා අපිව ලංකානු විශ්ව විද්‍යාලයට ගන්නෙත්. ඒ ගිහින් අපි Arts degree 1ක් තෝරගත්තම අපිට අදාල නැති වුණත් subjects 3ක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඇත්තටම පීඩාකාරී ජීවිතයක් මේක.විෂයන් 3ම දෙන assignment විදිහට අපිට ඇත්තටම library ගිහින් අධ්‍යනය කරන්න වෙලාවකුත් නෑ.

  • @freefiremusicandart6840
    @freefiremusicandart68403 жыл бұрын

    Niyamai අයියා ..

  • @freefiremusicandart6840

    @freefiremusicandart6840

    3 жыл бұрын

    අයියා instergram photos danna

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️ Photos දාමු

  • @crazydrocky2666
    @crazydrocky26663 жыл бұрын

    සරලව කිව්වොත් අව්රුදු 24ක් වෙනකම් අඛණ්ඩව ඉගෙන ගන්න ඕනේ. වෙන කිසිම දෙයක් කරන්න අවස්තාවක් නෑ. උසස්පෙල සමත් වීම ම ප්‍රමාණවත් නෑ උසස්ම විදිහට පාස් උන කෙනෙක්ට විතරයි ඒ අවස්තාව හම්බෙන්නේ.හැම අතින්ම හිර කරලා පිස්සෝ වගේ ඉන්ඩ වෙලා තියෙන්නේ මේකෙ.ඒකත් එක්ක මේ ගෙදරට හිර වෙලා මේ විදිහට ජීව්ත් වෙනවා කියන්නේ ලාංකික අපිට කන්න බැරි කට්ටක් නෑ.මොකද උපන්දා ඉදලා මේ අමුතු ඇටෙ ඉදන් අපි කන්නේ පුදුමාකාර කට්ටක්.

  • @venommonster3859

    @venommonster3859

    2 жыл бұрын

    Sirama aththa 👍👍😭😭

  • @sstechhublk
    @sstechhublk3 жыл бұрын

    Thanks aiya

  • @younirmala
    @younirmala2 жыл бұрын

    ඔයා කියන කතාව පට්ට ඇත්ත. අපේ සමාජ, මානසික ආථික ප්‍රශන ඔක්කෝම බලපානව. ලංකාව දියුනු කරන්න බැරි හේතුව ඕක තමා. ඔයාගෙ වීඩියෝ ටිකනම් හරි වටිනව. දිගට කරගනෙ යන්න සුභ පතනවා.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @sarathsenanayake370
    @sarathsenanayake3702 жыл бұрын

    මම ලංකාවේ ඉන්නේ පුතා .ඔයා කියන්නේ සහතික ඇත්ත .ස්තුතියි දැනුවත් කලා ට මෙගෙ පුතා Australia වල swinburne uni IT field එකේ digree එකක් කරනවා දැන් online එන්න visa තියෙනවා covid හින්දා boder open වුනාම එනවා.ඔයාගේ දේ වලින් මම පුතා ඉගෙන ගන්න වා.ඔයා අදුරගන්න ආසයි .දැනුවත් වෙන්න ඕනේ මට.මම සරත් සේනානායක

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ඒ වගේම බොහොම සන්තෝෂයි ඔබව හඳුනාගන්න ලැබුණාට. Instagram ඉන්නවනම් හරි FB ඉන්නවනම් message කරන්න. Yakagewada search කරන්න

  • @MAPA-uf9po
    @MAPA-uf9po3 жыл бұрын

    මේවා කොහොම කවද හැදෙයිද කියල හිතා ගන්ඩ බෑ. බොහොම කණගාටුවක් දැනෙනවා අපේ රට ගැන. මොනව උනත් බලාපොරත්තු තියන් ඉන්නවා.. ස්තුතියි අපිව දැනුවත් කරනවට. ජයවේවා සහෝදරය..

  • @merinjagoda8572
    @merinjagoda85723 жыл бұрын

    This is a great program. I love it. you hit the nail on the head I m reading from Canada I couldn't agree more with all 7 points and the concluding part. sadly if you have not been out side the karadiyawalalla it would be hard to wrap the head around the points made how is it possible people got to universities after 30s how can all students be made equal without nawaka wade why government can't give you a job when you pass out if you study the wretched education system that we developed after so called independence it doesn't deserve the name UNIVERSITY

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Glad to hear from Canada 🇨🇦👍 Bit confusing at the moment... Did you mean you couldn't agree ?

  • @merinjagoda8572

    @merinjagoda8572

    3 жыл бұрын

    @@Yakagewada sorry I literally meant I I'm in full agreement with your statement I couldn't agree more with you,we use this line so often here to show the full agreement

  • @ayondinith4471
    @ayondinith44712 жыл бұрын

    Best vidio💖

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @sanduniaberathne3076
    @sanduniaberathne30763 жыл бұрын

    Mamath lankawe university ekaka Hons degree ekak karana kenek. Aththa. Kisima nidahasak na. Api hariyata machine wage. E wagema ragging. Me lankawe minissu kawada hadeida kiyala hitha ganna ba. Thaamath goothrika manasika mattamakin inne me lankawe minissu. Specially mechchara ugath university lecturersla pawaa....puduma udagu, ahankaara, jaarama minissu university lecturersla godaak aya. E wagema ape rate highest level eke inne paripaalanaya karana officersla. E minissu thamange target ekata giyaama ethanin passe jiwath wenne wenama lookeka puduma loku kamakin. Developed countries wala ehema na kiyala dannava hodatama. Mokada ape family wala ayath godaaak innava pitarata universities wala. Kohoma unath godaaak wadagath video ekak ❤💫 very important for us specially undergraduates in Sri Lanka. Thank you so much 😇😇✌🏻

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya56883 жыл бұрын

    හරිම ලස්සනට විග්‍රහ කරනව මහප්‍රාන නැතිව අපිට හිතන්න පුලුවං විදියට .....බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @hasithakeshara5375
    @hasithakeshara53753 жыл бұрын

    Aiya oyata yakagepodcast kiyala channel ekakuth thiyanawa..eka amathaka wela man hithanne..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    🤣🤣🤣🤣 අම්මෝ ඒක බ්‍රෝ 👍💯💥💥💯💯 thank you brother ❤️❤️❤️ ඒක අලුතින්ම පටන් ගන්නවා.. යකාගෙ කතා කියලා නම වෙනස් කරලා...❤️👍🙏🙏

  • @buddhikap.desilva2897
    @buddhikap.desilva28973 жыл бұрын

    ගොඩක් අලුත් දේවල් ඉගෙනගත්තා. ස්තුති යකායියේ 🙏❤

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @ranukabathila6649
    @ranukabathila66493 жыл бұрын

    ඉතින් කොහොමද කොහොමද..තවත් සුපිරියක්..කියපුවා නම් ඇත්ත.. Masters වලට වගේ Aus migrate කරන එක ගැන idea එකක් දෙන video එකක් කරන්න අය්යේ👍🤝

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @ruwangaalwis3422
    @ruwangaalwis34223 жыл бұрын

    Thanks brother දුන්න information ටිකනම් 💎 DIAMOND වලට වඩා වටිනවා.ජයවේවා !!!!!❤️❤️❤️ 👍💪👊❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @darshanapereraphysics
    @darshanapereraphysics2 жыл бұрын

    ඇත්ත කතාව ආසම කැම්පස් එකට එන්න කට්ටක් කාලා රැන්ක් දාලා කැම්පස් ආවා😢 ආවට පස්සේ කැමති එක කරගන්න බෑ සමහර fields වල🤕 එකෙත් තරගේ😢 අන්තිමට කොහොම පොඩ්ඩක් හරි කැමති එක කරන්න ගත්තාම පුදුම pressure ekk දෙන්නේ 💔 කොහොම හරි දැන් මම civil engineering degree එකක් කරන්නේ මේක දැකලා ආසාවක් ආවා mathematical side ekkin thawa degree ekkuth කරන්න ජය වේවා සහෝදරයා ...කොහොම හරි degree එක ගොඩ දාලා එනවා❤️‍🔥 මේ වීඩියෝ එක වැදගත්ම එකක්...brother පුලුවන් නම් construction field එක ගැන රස්සාගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා පුලුවන් නම් ❤️‍🔥

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @gaganagavesh3679
    @gaganagavesh36793 жыл бұрын

    Maru 😍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @restorationbro
    @restorationbro Жыл бұрын

    දෙයක් නිකන් දෙනවනම් ඔයා ඒකෙ ප්‍රඩක්ට් එක!! . ලංකාවේ අපිට ඕක උනේ.අය්‍ය ස්ටුඩන්ට් ආපු වයස කීයද

  • @supunhasaranga3639
    @supunhasaranga36393 жыл бұрын

    1000% agree අයියේ ඔක්කොම ඒවට.මම A/l කලේ 2020 maths වලින් exam pass.ඒත් මට campus යන්න resuilt මදී.300000 annual A/l exam එක ලිඅයනවා.190000ක් pass පෙනවා.ඒත් රජයේ campus යන්න පුලුවන් 40000යි.තව අමතරව ලමයි 5000කට student loan දෙනවා.ඒවා දෙන්නෙත් චුට්ටක් ලකුනු අඩු උන අයට.ඉතුරු ටික අනාතයි.සල්ලි තියෙන අය private campus වලට යනවා ඉතුරු අය diplom level වලට යනවා.තවත් අය second shy,tard shy කරනවා

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් දැක්වීමට.. ඔව් ඕක තමයි වෙන්නේ... ඔය විදිහට තියාගන්නෙ රජයෙන් අධ්‍යාපනයට වෙන්කරන්න සුළු මුදලක් නිසා

  • @M_Weerasinghe
    @M_Weerasinghe Жыл бұрын

    අම්මෝ මේක නම් ඇත්ත engineering යනවා නම් maths ma කරන්න ඕනි කතාව ලොකුම හිසරදයක් වෙලා තිබ්බේ මට කවදාවත් යන්න බැරි වෙයි කියලා හිතුවේ මේක බැලුවම ඇත්තටම බලාපොරොත්තුවක් ආවා ✨️✨️❤️❤️

  • @imashakuruppu8030
    @imashakuruppu80302 жыл бұрын

    aththama kathawk aiye. me dewal lankawe minissunge hith walata watenna one

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage38703 жыл бұрын

    Thank you

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @theexplorersl
    @theexplorersl2 жыл бұрын

    නිදහස....කතා කල යුතු කාලීන මාතෘකාවක්.❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️💙❤️🔥🔥👍👍👍🙏

  • @harshanidissabandara
    @harshanidissabandara3 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියා, ඒ රටවල් ඒ තරම් දියුණු වෙන්නත් අපේ රට තාමත් හිටපු තැනින් පහතට වැටෙන්නත් හේතුව මේක බැලුවම තේරුම් ගන්න පුළුවන්, දැන් වුනත් අපේ පාසල්, විශ්ව විදයාල ඔක්කොම වහලා ඔන්ලයින් අධ්‍යාපනයත් හරියට වෙන්නෑ.... ඉතින් අපි හැමදාම එකම තැන ළිං මැඩියෝ වගේ පල් වෙනවා... උපාධිය වුනත් ගන්න ගියාම හරි කාලෙන් ඉවර කරන්න බෑ... ඉතින් අපි කොහොමද දියුණු රටක් වෙන්නේ.... 🥺

  • @actArena
    @actArena3 жыл бұрын

    යකා අය්යගේ කතාව සම්පූර්නයෙන් ඇත්ත.අය්ය කතාකරනව අහන්න මන් මාරම ආසයි ලන්කාවෙ ඇතුලෙත් අඩුවට රජයෙන් uni පටන් අරන් ඒකට ඔය වගේ ක්‍රම හදුනවලා දීලා එකට සල්ලි හොයාගන්න ක්‍රමත් පෙන්නලා දුන්නා නම් අපිටත් හොදයි රජයටත් හොදයි.මේක බලන උන්ටත් කියන්නෙ කාට හරි gift එකක් දෙනවනම් pass port එකක් හදලා දීපන්

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒවගේ ක්‍රම දැන්වත් ඇති කරන්න ඕනේ👍👍

  • @pavinduananda9902

    @pavinduananda9902

    3 жыл бұрын

    Denta private ewata denwa aiye mn ema degree eka karane ape amalata ema slali ne math government eka haraha poli ranihtha lone eka aran karanne

  • @j.w.8764
    @j.w.87643 жыл бұрын

    Phamcist profession eka genath video ekak karann puluwanda? Lankawe external phamcist qualified una kenekta australia awilla monawada jrann puluwan. Ehe phamcist level saha salary eka gena

  • @cuteAnu-Asini
    @cuteAnu-Asini2 жыл бұрын

    Psychology degree එක ගැන විස්තර ය ක් කරන්න පුළුවන් ද

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte53513 жыл бұрын

    ලංකාවේ තියෙන්නේ නිඩහස් අඩ්‍යාපනය නොවේ නොමිලේ අඩ්‍යාපනය ය්

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    💯💯💯💥💥 හරිම වචනය ....🙏🙏🙏👍

  • @pramithkumara9799

    @pramithkumara9799

    3 жыл бұрын

    hariyat hari

  • @kolithabandara011
    @kolithabandara0113 жыл бұрын

    true😢❤️💯

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe34903 жыл бұрын

    ගමරාළ දිව්‍ය ලෝකයට ගියා වගේ සිහින මවන්න එපා. සාමාන්‍ය ජනතාව ගේ මානසිකත්වය හදාගත යුතුයි රටේ දියුනුව සඳහා. පසලට ළමයා ඇතුල් කරනවා, ශිෂත්වය pass, o/l pass, A/l pass, university, get the degree, get a big job and so on. එහෙම වෙන්නේ නෑ. Uni, polytech, & other institute මේ සේරම දැනුම ලබන ආයතන . තමාට යම්කිසි විෂය දැනුමක් ලබන්ට ඕන නම් ඔය තැනකට ගිගින් ඉගන ගන්න. ලංකාවේ ඉන්න අයට මේක තේරෙන්නේ නෑ. ඒ අයට සම්ප්‍රදායික අදහසක් තියෙනවා uni සහ polytech ගැන. ඒවාට ඇතුල් වෙන්න බෑ political හෝ වෙනත් බලපෑමක් නැතුව. මානසික තත්වය, ආර්ථික ප්‍රශ්න, cultural restriction මේ සැම දෙයක්ම ටික ටික වෙනස් විය යුතුයි . එකපාරටම වෙන්නේ නෑ, තව අවුරුදු 20 වත් යනවා වෙනසක් දකින්න. උදා විදියට, මම කැමති නම් tiler කෙනෙක් වෙන්න, නැත්නම් ගම්මිමිරිස් වවන්න, වඩු කාර්මිකයෙක් වෙන්න, ඒ අදාල ආයතන යට ගිහින් දැනුම ලබා ගන්න පුළුවන් කම තියෙන්න ඕන. ඇතුල් වෙන්න කාගෙන් වත් බලපෑමක් නොතිබිය යුතුයි. අවශ්‍ය ශිෂ්‍ය ආධාර ලබා ගන්න පුළුවන් වෙන්න ඕන unconditionaly . ගොඩක් අය uni හෝ polytech ඇතුල් වුණාම කරන්නේ polytics, එතන තියෙන වැරදි හොයන එක, විෂය දැනුම ලබා ගන්නවාට වඩා. අපේ කරන්නේ නිදහස් අද්‍යාපනය misuse කරන එක ගොඩක් අය.

  • @ravindakumara1562
    @ravindakumara15629 ай бұрын

    Good

  • @jpSL
    @jpSL3 жыл бұрын

    ඇත්ත බ්‍රදර්.ලංකාවේ ඉන්න 50ට විතර වැඩි 🐃 ගොබ්බ අතිශය බුද්ධිමත් සෙට් එක ඉන්නකම් අධ්‍යාපනය හරි ගස්සන්න බෑ.ඔන්න දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යනවා ඒවා හදන්නේ අර බුද්ධිමත් සෙට් එකම තමා.එයාලා පෙන්ෂන් අරන් ගොඩක් කල්.මාරයි අපි බලමු මොකද වෙන්නේ කියලා....

  • @lahiruprasa4968
    @lahiruprasa49683 жыл бұрын

    එලම බොක්කහ් 👍☑️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @lahiruprasa4968

    @lahiruprasa4968

    3 жыл бұрын

    @@Yakagewada අම්මෝ reply කරපු ඉක්මන 😲

Келесі