තාත්තා මැරුණට පස්සේ මාවයි අක්කවයි LTTE එකට බදවගන්න හැදුවා-Jaffna Boy[Danu Innasithamby][Hari Tv]

Ойын-сауық

#DatewithDanu ##DanuonFire ##Danuටකියන්න
Recent Talk Shows ***********************
[එදා මට boy කෙනෙකුත් නෑ කවුරුත් මාව kiss කරලත් නෑ.මැරෙන්න ගිය වෙලාවේ Stephanie Siriwardhana දැනුන බය
• එදා මට boy කෙනෙකුත් නෑ...
[ඒ වෙලාවේ මම මැරුනොත් මගේ දුවට මොනව වෙයිද කියල මම ගොඩක් බය උනා Sangeetha Weeraratne
• ඒ වෙලාවේ මම මැරුනොත් ම...
[Face book එකේ මලකදන් ටික අයින් කරගන්න වෙලාවක් නෑ | දැන්නම් 3 වෙනි සිල් පදය කැඩෙන්නෙම නෑ[Mahinda Deshapriya]
• FB එකේ මලකදන් ටික අයින...
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 300

  • @Haritv
    @Haritv3 жыл бұрын

    මිනිස්සු මට හිනාවුනා,ලැජ්ජ කරා|මම ගොඩක් දවස්වල දුව ගැන හිතලා අඩනවා|ලෝක විවාහක රූ රැජින Caroline Jurie kzread.info/dash/bejne/oHiisrylZNGtiqQ.html

  • @madoq8434

    @madoq8434

    3 жыл бұрын

    God bless you

  • @shirominirosha7068

    @shirominirosha7068

    2 жыл бұрын

    A

  • @danuinnasithamby
    @danuinnasithamby3 жыл бұрын

    Thank you for all the kind words - lots of love ❤️

  • @wise9085

    @wise9085

    3 жыл бұрын

    I am from Batticaloa I can imagine the horrific situation you’ve gone through coz we’ve experienced all what you mentioned about the war.I lost my little brother... still the traumatic experience lingers in me ..proud of you... keep going son.. may almighty God bless you !!!

  • @prianilabeynaike6653

    @prianilabeynaike6653

    3 жыл бұрын

    Best episode! Danu you are such an inspiration!!!

  • @sanh3523

    @sanh3523

    3 жыл бұрын

    @ Danu hats off to you man.

  • @Tech-Garage-lk

    @Tech-Garage-lk

    3 жыл бұрын

    love you dunu. you are one of my favorite tv personality. wish u all the best brother with lots of love

  • @sakunilsm7215

    @sakunilsm7215

    3 жыл бұрын

    Much love and huge respect for you Danu ❤️. May you and your sister be blessed with all the happiness on earth 😇😘

  • @sachinimunaweera9894
    @sachinimunaweera98942 жыл бұрын

    හිනාවෙලා හිටියට Danu ඇතුළතින් මාර සංකීර්ණ මනුස්සයෙක්නේ..නැවතිලා හිතන්න ගොඩාක් දේවල් මේ කතාව ඇතුළේ තිබුණා❤️

  • @smarttv644
    @smarttv6442 жыл бұрын

    උබ හිනාවේවී ප්‍රෝගෑම් කරද්දී .උබ ගැන එච්චර පැහැදීමක් තිබුණේ නැහැ .ඔව් .උබ හිනාවෙන්න ඔනී එකෙක් .බුදුසරණයි

  • @amanawanjali3134

    @amanawanjali3134

    2 жыл бұрын

    Ou atthatama eya kauda kiyala nodana hitiye pissu kollek kiyala .

  • @nimalles2228

    @nimalles2228

    11 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22383 жыл бұрын

    ජාතිය : ලංකාවෙ... හරිම ලස්සන බුද්දිමත් තරුණ හදවතක්..ඒ දෙමාපියන්ටයි ඒ ගරුත්වය හිමි විය යුතු...ඔබට ජය

  • @amalilalchandra9284

    @amalilalchandra9284

    2 жыл бұрын

    Soo funny and very interested, i wish you all the Best Brother Danu

  • @hishisplantworld
    @hishisplantworld2 жыл бұрын

    ධනූ කතා කරන විදියට ආස හිතෙන්නෙ මට විතරද😍❤️😀

  • @IIE-JO-

    @IIE-JO-

    Жыл бұрын

    Ou💓

  • @hasiduasheen2040

    @hasiduasheen2040

    Жыл бұрын

    Hmm.maru Katha karana widiha

  • @niroshagamage27

    @niroshagamage27

    Жыл бұрын

    ඇත්තමයි ..so cute.. ආදරේ හිතෙනවා .. පොඩි බබෙක් වගේ

  • @TheHappinessMuse
    @TheHappinessMuse3 жыл бұрын

    Respect! Danuව ගොඩක් කල් දැනන් හිටියට අද තමයි අඳුනාගත්තේ..

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    Жыл бұрын

    Happiness akka😊❤❤

  • @r.k.imaljith8753
    @r.k.imaljith8753 Жыл бұрын

    හිනා වෙවී ආතල් එකේ හිටියට සෑහෙන්න කට්ටක් ජිවිතේම විදෝල දැන් විදින අමුතුම මිනිසෙක්.......❤

  • @shessmart4652
    @shessmart46523 жыл бұрын

    මම දැකපු මාරම නිහතමානී චරිතයක් .දනු අයියා මෙතරම් සීරියස් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ .හිස නමා ආචාර කරනවා ඔහුගේ ඒ අවංක වචන වලට .youtube එකේ දැකපු මාරම හිතට දැනිච්ච එක්කම ඉන්ටවිව් එක මේක තමයි .❤❤

  • @l.shehan.official2256

    @l.shehan.official2256

    2 күн бұрын

    Tnl rocks,lite 87....වලත් program කලා මට මතක හැටියට ❤😊

  • @KGThush
    @KGThush3 жыл бұрын

    අපිට මොන ප්‍රශ්නද බං..මේ කොල්ලට තිබ්බ ප්‍රශ්න ඒ්ක්ක..🙄🙄🙄 පට්ට ජිවිතයට හෙන හයියක් ආවා Thank you lahiru & Danu ayya..🙏❤️

  • @tanyazlobina2610

    @tanyazlobina2610

    3 жыл бұрын

    *Only 18+* 👇👇👇 🔞 83462852.sexygirlsx.ru

  • @amiladinesh8747

    @amiladinesh8747

    5 ай бұрын

    ​@@sanduni8888🎉😢

  • @dulminiapsara8354
    @dulminiapsara83543 жыл бұрын

    දවස් 5 තිස්සේ කොලඹ ඇවිත් 🙄😢ජාතිය ලංකාව කියලා නේ කිව්වේ. කව්රුවත් ඒම වෙනවනම් ලංකාව කොච්චර හොඳ රට වේවි. ❤️😍

  • @kalpasandaruwan6850

    @kalpasandaruwan6850

    3 жыл бұрын

    Dhanu oyata jaya....

  • @yasminaluwihare6011

    @yasminaluwihare6011

    2 жыл бұрын

    Really good hearted men.Congradz

  • @gimhanidananjani8306
    @gimhanidananjani83063 жыл бұрын

    මම දන්නේ නෑ ඇත්තටම මොකක්ද මේකට කියන්න ඕන කියලා.. හැබැයි මම දන්නවා මම excite වෙලා ඉන්නේ.. එයාගේ කතාව හරිම ලස්සනයි .. ඇත්තටම මම ඒකට වශී වෙලා වගේ.. හරිම නිහතමානී 🙂❤️ love you 😍

  • @stefanimunasinghe5627
    @stefanimunasinghe56273 жыл бұрын

    I cried listen to his words. I think he’s one of the most honest people I’ve seen in Sri Lankan tv industry. He’s very genuine and simple. Lot of love to u Danu.

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z3 жыл бұрын

    """" ....ඔච්චර අමාරු වෙලා සල්ලි හම්බ කරන්නෙ බීලා බීලා නාස්ති වෙන්නද.."""well said bro💯

  • @NK_ONLINE
    @NK_ONLINE3 жыл бұрын

    film එකක් බැලුවා වගේ පැයක් ගියා දැනුනේ නෑ..Danu ගෙ life story එකෙන් film එකක් හදන්න පුලුවන් ❤️❤️

  • @sunethrasubasinghe755
    @sunethrasubasinghe7553 жыл бұрын

    මම හිතුවෙ Danu කියන්නෙ හෙන පොශ් කියලා පෙන්නන්න හදන පොරක් කියලා. දැන් දැනගත්තා හොදට පොලොවෙ පයගහලා ඉන්න චරිතයක් කියලා. Respect bro 🙏

  • @umeshdesignsstd1616

    @umeshdesignsstd1616

    3 жыл бұрын

    penumen minissu maninna epa kiyanne eka thamai

  • @globalview3195

    @globalview3195

    2 жыл бұрын

    What is his name?

  • @chalanamaduwanthi7399

    @chalanamaduwanthi7399

    2 жыл бұрын

    Respect bro 🙏🙏🙏🙏🙏🙏 kwadahri dwasaka dakla ktha krnna asama charithayk ❤❤❤

  • @hiruniranaweera3461

    @hiruniranaweera3461

    2 жыл бұрын

    කතාවෙන් පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ නෙ නේද..හොඳට English,Sinhala,Tamil කතාකරන්න පුලුවන් ❤👍

  • @rashminimasha4137

    @rashminimasha4137

    2 жыл бұрын

    @@umeshdesignsstd1616 11

  • @Afdo92
    @Afdo922 жыл бұрын

    යුද්ධය නන් කවදාවත්ම ආපහු එපා. හරිම කුරීරුයි. මිනිස්සුන්ගේ සුන්දර කාලය අහිමි වෙනවා. ආපහු නන් එපා කාලකණ්ණි යුද්ධයක් මේ රටට. අපි ඔකොම එකට ජිවත් වෙන්න ඔනා මේ රටේ. ❤❤🙏😊😊

  • @mohamedaqeel71

    @mohamedaqeel71

    Жыл бұрын

    💯

  • @anuradhawalpita4627

    @anuradhawalpita4627

    Жыл бұрын

    එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාද පවුලක් ලස්සනට ජීවත් වෙන්න ආරම්බ් කලොත් ඒ පවුල විනස කරන්න කී දෙනෙක් දගනවද කොච්චර වෙහෙස මහන්සි වෙනවද කාටවත් අත නොපා කොන්ද කෙලින් තියන් ජීවත් උනොත් කාන්තාවක් නැති නින්දා අපහාස කරමින් කොන්ද කඩලා දාන්න කොච්චර මහන්සි වෙනවද. දුර්ලබ මනුස්ස ජීවිතේකට ඇවිත් මේ තරම් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරලා ලබන සතුට මොකක්ද මේව මතු සංසාරෙන් සංසාරෙට අරන් යන බව නොහිතන්නේ ඇයි.

  • @anojadilrukshi110
    @anojadilrukshi1103 жыл бұрын

    රටෙන් කෑල්ලක් ඇල්ලුවට මැරෙනකොට ඒක අරන් යනවද? 💜️💜️💜️💜️💜️💜️💜️💜️ හැමෝම ඔහොම හිතනවනම් කොච්චර ලස්සන රටක් වෙයිද ....

  • @awawadaya8630

    @awawadaya8630

    3 жыл бұрын

    කෙල්ලයි ,කොල්ලයි ෆුල් අවුලෙන් .හේතුව හරි හැටියට දන්නෑ kzread.info/dash/bejne/h5lhj9pydpm-m7Q.html දෙන්නා දැක්ක තැන කඳුළු පුරෝ ගන්නවා .මේ වීඩියෝ එකේ ඉන්න දෙන්න වගේමයි .ඕගොල්ලොත් මෙහෙම සිටුවේශන් එකකද ඉන්නෙ ? 😢❤️❤️👍

  • @manikenawarathn4300

    @manikenawarathn4300

    3 жыл бұрын

    obe.adahas.walata.garukaranawa.mama.puichi.lekikawak.2015.sadamaleeta.yaluweklama.poyh.balanna.jatikasamagiyataleewa.rajya.sammana.nirdeshitha.

  • @NK_ONLINE
    @NK_ONLINE3 жыл бұрын

    DANU සීරියස් කතා ආතල් එකේ කතාකරනවා දැකලා තිබුනට සීරියස් කතා කරනවා දැක්කමයි.😘😘

  • @dilharameeriumjayathilaka6644

    @dilharameeriumjayathilaka6644

    3 жыл бұрын

    සිරාවටම 😣

  • @sanayahsl6538

    @sanayahsl6538

    3 жыл бұрын

    ow bn sirawata

  • @followyourheart7895

    @followyourheart7895

    3 жыл бұрын

    ඔව් 😭😭😭

  • @pasindusampath8217
    @pasindusampath82172 жыл бұрын

    හැමෝම මෙයාට බනිනකොට හිතුවේ පොශ් එක පෙන්නන්න දගලනව කියල ඒ උනට කට්ටක් කාලා ගොඩ ආපු සුපිරි චරිතයක් ❤️👍

  • @chatz108
    @chatz108 Жыл бұрын

    Danu කියන්නේ Tamil Catholicism කෙනෙක්. ඒ නිසා එයා කතා කරන විදිහෙන් හැමෝම හිතන්නේ එයා Posh කියලා. But he's so humble and friendly. Good luck to Danu and this program 💕

  • @index293
    @index2933 жыл бұрын

    මට මේ වැඩසටහන අහගෙන ඉන්න කොට හිතුනෙ අනේ ධනූවගේ ළහිරු වගේ අහිංසක දක්ෂ දෙමළ සිංහල සොයුරන් කොතරම් අපට අහිමි වෙන්න ඇත්ද කියල

  • @tharakasandaruwan1992

    @tharakasandaruwan1992

    3 жыл бұрын

    Danu Tamilda

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm27073 жыл бұрын

    මගෙ රත්තරං පුතාට බුදු සරන්‍යි .මගෙ දරුවො හමොම මෙක දකින්න ඔන.ලහිරු ඔයා ටත් බුදු සරන්‍යි

  • @wasthuamaya4352
    @wasthuamaya43523 жыл бұрын

    ජාතිය ශ්‍රී ලංකික ...ඒක මරු....සුපිරි කොල්ලෙක් ....respect ....ජිවිතේ දුක මැදින්...සුපිරියටම විදිනවා...ලස්සනයි තෙරුවන් සරණයි ...ලස්සන හදවතක්....තියෙනවා ....අපි මේ රටේන් ජාති බේදය නැතිකරන්න ඔන...පව් යාපනේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සු දක්ෂයි ....ඒත් අපේ රටෙ සම්පතක්....සෑම ජාතියක්ම...ඒකතු වෙනවානම් අපේ රට ලෝකේ තියෙන හොඳම රට වගේම දියුණුම රට කරන්නනම් මේ මිනිස්සුන්ගේ හිත්වලින් ජාතිභේදය නැතිකරන්න ඔන...

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi1043 жыл бұрын

    නිතරම හිනාවෙලා ඉන්න අයගේ ජීවිතේ කොහෙම හරි තැනක වේදනාවක් තියෙනවා කියන කතාව ඇත්ත___ යුද්දේ ගැන අපි දන්නේ මොනවද කියලා හිතෙන්නේ මේ දේවල් ඇහෙද්දි.. මේ ව⁣⁣ගේ නොකියවෙන ජීවිත කතා කොච්චර ඇති ද? එයාගේ ඇක්සන්ට් තමයි ලස්සනම❤️❤️ Good luck Dhanu.. keep it up❤️❤️

  • @Nadeesha_B
    @Nadeesha_B3 жыл бұрын

    දනු ..ඔබට තියෙන ආදරය ගවුරවය තවත් වැඩි විය..

  • @HG-wn5qw
    @HG-wn5qw3 жыл бұрын

    ධනූ ඔබ නියම ලාංකිකයෙක්. විග්නේෂ්වරන් වැනි කොටින්ට කඩේ යන ජාතිවාදීනී, නුඹ්ලාත් මේ වගේ රටට ආදරේ කරන දමිල පුරවැසියන් වෙන්න

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    2 жыл бұрын

    දැන් කොටි නැහැ නේද...දැන් ඉන්නේ රාජපක්ෂ පවුල(බුද්දි අංශය)නිර්මාණය කළ සහ පෝෂණය කළ සහරාන්ගේ ගෝලයින් පිරිසකි....😡😡😡🤬🤬🤬

  • @anb-sportstalkwithanoja5026
    @anb-sportstalkwithanoja50263 жыл бұрын

    එක වචනයක් මිස් නොකර අහපු වැඩසටහන .ලහිරු ඇත්තටම හොද වැඩසටහනක් මේ ඔයා කරන්නෙ .මට ලහිරු හම්බ උනේ bmich එකේ පොත් ප්‍රදර්ශනයේ හර්2006 ද කොහෙද .හරිම නිහතමානී නිවේදකයෙක්.❤️😊

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne3 жыл бұрын

    දනූ ගෙ ජීවිත කතාවත් හරියට Charlie Chaplin ගේ ජීවිත කතාවට ගොඩක්ම සමානයි ලොකු කට්ටක් කාලා ගොඩක් ප්‍රශ්න දුක් වේදනා කම්කටොලු මැද ජිවිතය ගොඩනගා ගත්තු කෙනෙක් තමයි Chaplin එයා මිනිසුන් ව හිනැස්සුවා දනූත් ඒ වගේමයි එක තැනක Chaplin මෙහෙම කියනවා ජීවිතයෙ ගොඩක්ම දුක් වින්ද කෙනෙක් ට තමයි මේ ලොකේ සිනාවෙන් පුරවන්න පුළුවන් කියලා ඒ වගේ තමයි දනූත් ජය වේවා දනු ❤️❤️

  • @deepikachandrani1140

    @deepikachandrani1140

    3 жыл бұрын

    Aththatama godak hoda nihathamaani kenek,wish your all tha best

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi3 жыл бұрын

    හිනා වෙලා පට්ට ෆන් එකේ වගේ ඉන්න අයගේ ජීවිතේ ගැන බැලුවොත් පට්ට කට්ටක් කාපු අතීතයක් තියෙනවා , අඩෝ මු පට්ට පොරක් නේ

  • @user-wx1fc5cc2k

    @user-wx1fc5cc2k

    Жыл бұрын

    annekai...hamoma hihanne hena salli karayo kiyala 😪😪

  • @madhushani298
    @madhushani2983 жыл бұрын

    දනූ කියන්නෙ ජීවිතේ යතාර්ථය තේරුම් ගත් නිහතමානී හරිම සුන්දර මනුස්සයෙක් ... ලස්සන වැඩසටහනක් ලහිරු.. නියමයි..

  • @dilanisamanmali1233
    @dilanisamanmali12333 жыл бұрын

    ධනූ නියම පුරවැසියෙක්..යුද්ධය ගැන හරිම කතාව.තිත්ත ඇත්ත ඔහු කියනවා..දවසම වුණත් අහන්න ඉන්න ආසයි ඔහුගේ කතාව.. ඉදිරියට ම යන්න ලැබේවා තව තවත්.මුලු සමාජයටම ආදර්ශ දෙනවා ඒයගේම අදහස් වලින්

  • @lahiruruwan6667
    @lahiruruwan66673 жыл бұрын

    සෑම සාර්ථක ජීවිත කතාවක් පිටුපස තිබෙන දුක්ඛිත කතා වලට හොඳ උදාහරණයක් , ඒවාගේම war එකේ නැති වුණේ සිංහල , දෙමළ , muslim හැමෝම srilanka අම්මලගෙ දරුවන් 😥😥😥

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen44473 жыл бұрын

    ඔබගේ කතාවන් හරිම අපූරුයි ජීවිතය කටුකයි.ඒත් රසයි.වින්ද දුක් පැනි රසයිලු.මටත් කටුක අතීතයක් තිබුනා.මගේ සැමියා නැතිවෙනකොට ලමයි 3න් දෙනාම අවුරුදු 10ට අඩුයි.උපරිම හිතේ ශක්තිය අරගෙන මම ලමයිව බැලුවා.ඔහු නැතිවෙලා අවුරුදු 22ක්.ලමයි අද ඉහලම තලයේ රැකියා කරනවා.ජීවිතය කටුකයි කොපමණ ප්‍රශ්න ආවත් මුහුණ දිය යුතුමය.ඔබගේ ජීවිතයේ කටුක අත්දැකීම් බහුලයි.ඒත් දහිරිය ජීවිතයට හොද අත්දැකීමක්.ඔයා හැම දෙනාටම ආදර්ශයක්.සුබපැතුම්.සුබ අනාගතයක් පුතුනුවනේ

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    3 жыл бұрын

    More power to you power woman 💪❤. 🙏

  • @dilrukgalagoda6651

    @dilrukgalagoda6651

    3 жыл бұрын

    Wow! sorry to say wow, but couldn't resist it! You are the real Wonder Woman! Salute!

  • @zeeneththajudeen4447

    @zeeneththajudeen4447

    3 жыл бұрын

    @@asha.ranatunga2581 Appreciate it. Thank you

  • @zeeneththajudeen4447

    @zeeneththajudeen4447

    3 жыл бұрын

    @@asha.ranatunga2581 Appreciate it. Thank you

  • @saman5032

    @saman5032

    3 жыл бұрын

    You are a great mother and inspiration to younger generation! God bless you!!

  • @anushadesilva2041
    @anushadesilva20413 жыл бұрын

    ධනු ඔයාගේ ජීවිත කතාව film එකක් කරන්න.ඔබේ පවුලේ හැම දෙනාම ගැන ආඩම්බරයි.. මෙහෙම යුගයක් තිබ්බද කියලා අපේ මිනිස්සුන්ට මතක නෑ.ඔයා අද ඉන්න තැන ගැන හදවතින්ම සතුටු වෙනවා.ලහිරු ඔබටත් ස්තුතී ධනුගේ හඩ අවදි කරාට.

  • @e.m.h.janothmi804
    @e.m.h.janothmi8043 жыл бұрын

    අම්මෝ මෙක මරු... යවන්න හිතුනේ ම නැ... කතා කරන විදිහ shoooi

  • @senaliiresha3885
    @senaliiresha3885 Жыл бұрын

    එච්චර දුක්වින්දලා වර්තමානය අනිවාර්යයෙන් ලස්සන වෙන්නම ඔනී...හැමදාම සතුටින් ඉන්න

  • @virathtechvlog1806
    @virathtechvlog18063 жыл бұрын

    මේවගේ ආදරය කරන අයට මේ වගේ ආදරණිය කොමන්ට් දකින්න ලැබෙනවා අඩුයි.😍🤩😍 නියමයි..👍

  • @thilide7899
    @thilide78993 жыл бұрын

    The Best interview of 2020 on Hari TV... A Huge fan of Danu. Such a well spoken, True to himself character he is... And an overall spokesperson, especially to represent Sri Lanka... Definitely an Ambassador ❤...

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@liko1308 piano gahamu kzread.info/dash/bejne/mZ6orq1phZiwY5c.html&feature=share

  • @eluacademy8514

    @eluacademy8514

    3 жыл бұрын

    Love your truth Dhanu 💐

  • @awawadaya8630

    @awawadaya8630

    3 жыл бұрын

    කෙල්ලයි ,කොල්ලයි ෆුල් අවුලෙන් .හේතුව හරි හැටියට දන්නෑ kzread.info/dash/bejne/h5lhj9pydpm-m7Q.html දෙන්නා දැක්ක තැන කඳුළු පුරෝ ගන්නවා .මේ වීඩියෝ එකේ ඉන්න දෙන්න වගේමයි .ඕගොල්ලොත් මෙහෙම සිටුවේශන් එකකද ඉන්නෙ ? 😢❤️❤️👍

  • @dmaxkarokeirfanmdm1844
    @dmaxkarokeirfanmdm18443 жыл бұрын

    ධනු ඔයා ප්‍රැක්ටිකල් මිනිහයෙක්, ඔයාගේ කථාව 100% ඇත්ත, ලෝකේ තවත් මිනියෙක් ඔහුගේ අනාගතයේ ඉදිරියට යන්නනම් තමන් ඉඩදෙන්න ඕනේ... God bless you...

  • @chamikasandaruwan4526
    @chamikasandaruwan45263 жыл бұрын

    ජීවිතේ ගොඩ දාගන්න කාටම හරි මොකක් හර හීනයක් තියේනම් මේ ඉනටර්වීව් එකම ඇති මුලු ජීවිතේම හරි ගස්ස ගන්න... අයේත් කියනවා මේ හොදටම ඇති.. 🔥❤️ i wish you a bright future danu💪🔥budusaranai ❤️

  • @RinishaPinto
    @RinishaPinto3 жыл бұрын

    කාලයකට පස්සේ අහපු - ටිකක් නතර වෙලා ජීවිතය ගැන හිතන්න හොද වටිනා අදහස් දුන්න හොද interview එකක් .

  • @nevergiveup2734
    @nevergiveup27343 жыл бұрын

    දනු ගනන් ගන්න එපා ,, අම්මා තාත්තා අරන්දීලා පදින ලැම්බොගිනි එක පදින එකාට වඩා තමන් ගත්ත බයිසිකලේ පදින කොල්ලා රජෙක්.

  • @adrianperera3328

    @adrianperera3328

    3 жыл бұрын

    True😎

  • @CAPTUREMECREATIONS

    @CAPTUREMECREATIONS

    3 жыл бұрын

    Eknma

  • @nikeshalaa6378
    @nikeshalaa63783 жыл бұрын

    Skip කරන් නැතුව full program එකම බැලුව පලවෙනි පාර ( අනිත් ඒවා බලලා නෑ for even 5 minutes) ❤️❤️ Danu is such an inspiration . I knew he is something.. But not this such. 😍🥰

  • @999Nali
    @999Nali3 жыл бұрын

    ඉතාම සුහදශීලී චරිතයක් ධනූ.එයාගෙ හොදකම නිසාම කාන්තාවන්ට ගරු කරනවා.ඒ ගැන මං එයාට ගරු කරනවා.ස්තුතියි ලහිරු ධනූව ගෙනාවාට.මංං ලගදි ඉදලයි ධනූගෙ වැඩ සටහන් බලන්නෙ.ජය වේවා!!

  • @leenafernando5305
    @leenafernando53053 жыл бұрын

    බලන්න ,රටේ බාගයක් උදුරාගෙන යනකොට අරන් යනවද....හරීම ලස්සන කතාව නේද ..අනික් උන්ට...ලහිරු ඔබට ස්තූතියි...ධනූ ඔබට සුභ පතනව ජීවිතය තව තවත් සාර්ථකම වේවා ....ජේසු පිහිටයි..

  • @indigo378
    @indigo3783 жыл бұрын

    පූසා tamil බල්ලෝ english, එක බල්ලෙක් විතරක් sinhala 🤣🤣 Love ya Danu 👏👌

  • @lakshika6312

    @lakshika6312

    3 жыл бұрын

    Tamil පූසවයි Sinhala බල්ලවයි කොටවන්නෙ English බල්ලො ටික කියල Danu සමහර විට දන්නෙ නැතුව ඇති.

  • @ruwanit9877

    @ruwanit9877

    3 жыл бұрын

    Indeewari Dissanayake බකාස්

  • @chandikacnet

    @chandikacnet

    3 жыл бұрын

    Eka ballek?

  • @chandikacnet

    @chandikacnet

    3 жыл бұрын

    @@lakshika6312 ammata udu sira kathawa bro

  • @venushapeiris6986
    @venushapeiris69863 жыл бұрын

    හරිම විනෝදයෙන් ජීවිතය ගතකරන සුන්දර මනුස්සයෙක් කියලා කියන්න පුළුවන් ❤️🙏🙏🙏

  • @dinusinali4291
    @dinusinali4291 Жыл бұрын

    මේ වැඩ සටහන බලන්න පෙර ඔබ ගැන කිසිම පැහැදීමක් තිබුනේ නැහැ .මේ වැඩ සටහනින් පසුව හරිම ආදරයක් ,දුකක් ඇති වුනා .අපි හැමෝ මනුෂ්‍යයෝ ,ජාති ආගම් ,කුලමල,සේරම බොරු ,ඉන්න ටික කාලේ හැමෝ එක්කම හොන්දින්,සතුටින් ඉන්න තියෙනවා නම් ඇති.😘😘😘👍👍👍🙏🙏🙏🇱🇰

  • @cnizar3260
    @cnizar32603 жыл бұрын

    Hari TV channel එක ටික කාලෙක ඉදලමම follow කරනවා , මෙතෙක් සංවේදීම , හිතට වැදුන , නිර්ව්‍යාජ චරිය danu . තුති ලහිරු 🙏

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe89683 жыл бұрын

    ෂා උඹ නියම කොල්ලෙක්. නියමයි පුතේ උඔට ජයම වේවා.

  • @malithii001
    @malithii0013 жыл бұрын

    Very Interesting interview....🥺😍 නියම "පොරක්"❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    දනූ 🙏 අවුරුදු දෙකක් පස්සේ මම බැලුවේ ආසාවෙන් අහන්න හිටිය එකම වැඩ සටහන මමත් වැරදි ඇහැකින් බැලුවේ එත් අද හිතුනා දනූ.. මාරයි ජයවේවා

  • @nadeeshafernando9654
    @nadeeshafernando96543 жыл бұрын

    ධනු ඔයා හරිම අවංකයි. මම කැමති ඔයාගේ ඒ ගතිගුණ වලට.

  • @user-iu2bh1wz7n
    @user-iu2bh1wz7n3 жыл бұрын

    ඇත්ත යාපනයේ මිනිස්සුන්ගේ ජානවල තියෙන ඇත්ත තමයි ඒ කථා කරන්නේ අවන්කවම ජීවිතේ කියන්නේ ඉරිසියාව ව්‍යරය ක්‍රොරොදයෙන් ජීවත්වන එක නෙමෙයි.මරු(open Hart)

  • @dumindafernando7523
    @dumindafernando75233 жыл бұрын

    ලංකාවට ඕනේ ඔයා වගේ හිතන බහුතර ජනතාවක්....එතකොට මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙයි.....ur great dhanu...gbu..

  • @vajirasarath7852
    @vajirasarath78523 жыл бұрын

    What an inspiring story.... Danu, u r a most humble person that I have ever seen on screen!!! Much love from Canada 💕

  • @KM-rk5jv
    @KM-rk5jv3 жыл бұрын

    ලහිරුගේ video එකක් skip කරන් නැතුව බැලුව පලවෙනි පාර😍

  • @sachiperera5163

    @sachiperera5163

    3 жыл бұрын

    Aththamai ane

  • @yasindurashmika0524

    @yasindurashmika0524

    3 жыл бұрын

    Yes

  • @mashi3616

    @mashi3616

    3 жыл бұрын

    Aniwa math ehamai

  • @kalindubakinigahawela3159

    @kalindubakinigahawela3159

    3 жыл бұрын

    සිරාවටම බන්

  • @sameeraamarasinghe7163

    @sameeraamarasinghe7163

    2 жыл бұрын

    සිරාවට

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l46783 жыл бұрын

    Danuuuuu.... My Favourite. ♥️ look at the way he's speaking in Sinhala. So proud of you darling.

  • @tharuindiketiya1409
    @tharuindiketiya14093 жыл бұрын

    සාකච්ඡාවලදි ඇත්තම ඇත්ත කථා කරන අය දැකලා තියෙනවා. මගේ අම්මේ ඒත් මේ වගේ පට්ට තිත්ත ඇත්ත හිනා වෙවී කියන කොල්ලෙක් දැක්කමයි. උඹ නම් එළම එල කොල්ලෙක් ධනූ.❤️

  • @SUDESH0831
    @SUDESH08313 жыл бұрын

    *ජිවිතය හදාගන්න පුළුවන් සාර්ථක වචන ටිකක් අහගෙන ඉන්න පුළුවන් පැය කියක් උනාත් එච්චරටම වටිනා නියමයි මචං*

  • @nishanthatv2390
    @nishanthatv23903 жыл бұрын

    පට්ට සුපිරි පොරක්. 👌👌👌👌 ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා මෙ කතවේ.👌👌👌 ❤❤❤❤❤❤❤

  • @isurumalshan4609
    @isurumalshan46093 жыл бұрын

    හිතාගෙන හිටියට වඩා පට්ටම පට්ට "පොරක්"❤

  • @nirmalasubashchandradissan4693
    @nirmalasubashchandradissan46933 жыл бұрын

    මෙච්චර කාලෙකට ආසාවෙන්ම බලපු video එක..ආසාවෙන් බැලුවා.. Thank you Lahiru

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Жыл бұрын

    අපි හැමෝම මිනිස්සු අයියේ..අපි හැමෝම ඉන්න ඕනේ එකට..හැම ජාතියක්ම..❤❤❤❤❤❤❤❤❤ ලස්සන හිත් තියෙන මනුස්සයෝ මේ..හරියන්න ඕන චරිත ආ...සුපිරිම චරිතයක් ..good luck...හැමදාම ඔහොම සතුටින් ඉන්න

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    ඔයා මරු danu. ලහිරු ඔයා හොදම කෙනෙක් ගෙනල්ල අද thx ඔයාට සුබ පැතුම් දනු

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi17293 жыл бұрын

    ආසයි අහන් ඉන්න නිහතමානීව ඇත්ත කතා කරද්දී . මිනිස්සු දැනෙන්නේ එතකොටයි 😘😘

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88753 жыл бұрын

    මම ළහිරුගෙ ෆෑන්ස් වුනේ" බෙන්ජ "ඉන්න කාලේ.අදත් නිහතමානීව වැඩසටහන කරා.ස්තූතියි. ධනූ වෙනස්ම චරිතයක් කියල දන්නෙ අද.ධනූට කියන්න බලල තිබ්බට මේ වගේ දැනුනෙ නෑ.ආදරෙයි දෙපලටම.

  • @sandunipamoda8156
    @sandunipamoda81562 жыл бұрын

    අම්මගෙයි තාත්තගෙයි ලව් ස්ටෝර්‍රිය තව ටිකක් අහන්න තිබුණා නම් ෂෝක්.....😍😍😍😍 anyway ධනූ ඔයා නම් real person කෙනෙක්...👌

  • @madhaviwasundara4548
    @madhaviwasundara45483 жыл бұрын

    අනේ ධනූ 😭 මොනතරම් අමාරුවෙන් ආව ගමනක්ද

  • @nipunasankalana
    @nipunasankalana3 жыл бұрын

    DANU කියන්නෙ දැකපු සුපිරිම චරිතයක්.

  • @sandradesilva2767
    @sandradesilva27673 жыл бұрын

    I really like Danu. His style of talking, can keep on listening for hours. He is such an honest kind sole.

  • @ratna1958
    @ratna19582 жыл бұрын

    අම්මා අක්කා අමතක නැති ධනු මම දැක්කෙ අද. ලස්සන interview එ.ක. ලහිරැ. මෙි වගේ හිතන පතන එවුන් ලංකාවෙ ඉන්නව කියල දැනුනම හිතට ආඩම්බරයක් දැනෙන.ව. ඇත්ත කතා කරනව දැක්කම මේ තරැනයා කියන්න දේ හිතාගන්නවත් බැ.ඉජයවේවා.

  • @ujaya1001
    @ujaya10013 жыл бұрын

    Very courageous honest gentleman. Breaks the barriers between Sinhala, Tamil and English speaking communities, loved and admired by all. We need more figures like him.

  • @Amilafd
    @Amilafd3 жыл бұрын

    පට්ට ඇඩ්වයිස් ටික.. ශොප් එක වැටිලා තියෙද්දි මම තනියම වැඩ කරලා ඒ ආයතනය ගොඩ ගත්තා. ඒත් පස්සෙ ආපු අය මට වඩා ඉදිරියට දැම්මා. නමුත් ඒ අය බොසාටත් හොරෙන් ගේම් ගහලා හොඳට හම්බ කරන් ඇයින් වුනා. අපේ බොස්ලා මං ගැන කවදාවත් හිතුවෙ නැහැ.. මේ කතාවම ඇති. නියමයි.❤️

  • @nadeeshikasenali3127

    @nadeeshikasenali3127

    3 жыл бұрын

    අනුන්ගේ දෙයක් තුළ තමන්ගේකම හොයන්න එපා

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya663 жыл бұрын

    So real and so pure , a real Human with so much love and positivity with a humble background with so much inspiration ❤️ thank you Danu , keep shining

  • @saawijini9489
    @saawijini94893 жыл бұрын

    මම ධනු ව දැක්කෙ ලයිව් mtv එකේ who wants to be a millionaire වැඩසටහනට මමත් සහභාගි වෙලා එයාලගෙ office එකට එන්න කිව්ව වෙලාවෙ.... මගේ ජීවිතේ මම හුඟාක් ආස නිවේදකයෙක් තමයි ඔයා..... තෙරුවන් සරණයි,ජේසු පිහිටයි ❤️❤️

  • @kanishkrukmal4428
    @kanishkrukmal44283 жыл бұрын

    මම ගොඩක් සතුටුයිමේ වගේ සුන්දර හොඳ හදවතක් තියන මනුස්සයෙක් හොඳ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්නට ගොඩක් සුන්දර මනුස්සයෙක් 👍👍👍💖💖💖💖💖

  • @prasadedirisingha2179
    @prasadedirisingha21793 жыл бұрын

    ගොඩාක් හොදට ෆ්‍රොගෑම් එක කලා ලහිරු සහ දනු,,,,අවසාන විනාඩි 15 ක් යාහලුවෝ දෙන්නෙක් කාලයකින් හමු උනාම කතා බහ කරන සරලම භාෂාවෙන් කතා කලා,,,👍👍👍👍👍

  • @sugathbandara3624
    @sugathbandara36243 жыл бұрын

    මේ කොල්ලගෙ ජීවිත කථාව පොතක් ලියන්න film එකක් කරන්න වටින කතාවක්, interview කරනව නම් මේ වගේ පොරවල් තමයි.👍⚘

  • @charuniwijethunga3065
    @charuniwijethunga30652 жыл бұрын

    හදවතින්ම ගොඩක් ආදරෙයි දනු.හිතුවටත් වැඩිය වෙනස්ම චරිතයක්.ඇත්තටම හදවතටම කතා කරා.ගොඩක්ම දැනුනා හැම වචනයක්ම.මේ රටට සමාජයට ඕනි කරන්නේ මේ විදිහට හිතන මිනිස්සු ඇත්තටම ජීවීතේ යතාර්ථය තෙරුම් අරන් සරලම ජිවත් වෙන මනුස්සයෙක්.proud of you danu...love you❤👌

  • @sumithrohana6741
    @sumithrohana67413 жыл бұрын

    සචිනි අයේන්ද්‍රට වඩා හොදට Danu සිංහල කතා කරනවා...😆😆😆😆

  • @NINI-uq1ug

    @NINI-uq1ug

    3 жыл бұрын

    🤣 true

  • @chamikadilshan7421

    @chamikadilshan7421

    3 жыл бұрын

    Sirama

  • @chinthakadewasinghe9801

    @chinthakadewasinghe9801

    3 жыл бұрын

    Un nikanma nikan piyaru babbu ban

  • @sandeshiaberathna7389

    @sandeshiaberathna7389

    3 жыл бұрын

    සචිනි කතා කරනව බලන්න මම ආසයි. පම්පෝරි ගොඩයි. හැබැයි කියන තරම් ඇති දේකුත් නෑ.😀😀

  • @nilushabandara5256

    @nilushabandara5256

    3 жыл бұрын

    @@sandeshiaberathna7389 piano gahamu kzread.info/dash/bejne/mZ6orq1phZiwY5c.html&feature=share

  • @windurs
    @windurs3 жыл бұрын

    එලම කොල්ලෙක් දවසක් හරි කතා කරන්න ආසයි දනු එක්ක ❤️

  • @anuradhadulalgamage1983
    @anuradhadulalgamage19832 жыл бұрын

    ස්තූතියි ධනූ....මචං ඔයා නියම කොල්ලෙක් ලංකාවේ....❤❤❤❤ අපි කවදහරි හමුවෙනවා...🙏

  • @IRG849
    @IRG8493 жыл бұрын

    Danu is such a sweet guy...humble, down to earth and a proud Sri Lankan! I hope you meet with much success in your life. Theruwan saranai..

  • @LionlankaLabs
    @LionlankaLabs3 жыл бұрын

    Patta .. oyage english accent ekata gahanna katawath baha

  • @lasanthaflora6033

    @lasanthaflora6033

    3 жыл бұрын

    👍😊💐

  • @daskon1

    @daskon1

    3 жыл бұрын

    @@lasanthaflora6033 00

  • @berthamikheyev5383

    @berthamikheyev5383

    3 жыл бұрын

    *Only 18+* 👇👇👇 🔞 41249052.sexygirlsx.ru

  • @Aukrenchi17

    @Aukrenchi17

    3 жыл бұрын

    That’s not an English accent

  • @hashantha_lk
    @hashantha_lk3 жыл бұрын

    One of the best interviews I've seen so far and my judgement was blasted of Danu. Made me love Danu and his shows more and more... Just wow

  • @srimahewa6074
    @srimahewa60742 жыл бұрын

    Can't imagaine he so fluent in Sinhala Tamil n English ..Danu u are so talented and inspiring man...

  • @sudhapeter3825
    @sudhapeter38253 жыл бұрын

    Amazing interview Danu 1st time in my life watched a full interview. So happy to have worked with you. All the best to you and God bless you. 🥰

  • @Yash__4
    @Yash__43 жыл бұрын

    As a Tamilan I'm Love and Respect him.♥️

  • @198227tahiti
    @198227tahiti3 жыл бұрын

    This is probably the most authentic Sri Lankan interview I've watched to date. I found myself laughing out loud at times , and trying to control my tears at other times. This was absolutely beautiful!

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55743 жыл бұрын

    ජාති බේදයෙන් තොරව මනුෂත් කම අගයන සියල්ලන්ම ඇලුම් කරන චරිතයක් .දෙවිපිහිටයි.

  • @sepalikabaddrangani742

    @sepalikabaddrangani742

    2 жыл бұрын

    👍👍👍

  • @dayanhamine7533
    @dayanhamine75333 жыл бұрын

    හිත.. රිදෙනව.. අහගෙන.. ඉන්නකොට .. . .. ඒත්. පැය ගානක් උනත්. අහගෙන. ඉන්න පුලුවන් boring . නෑ . .. . . සුභ. අනාගතයක්. වේවා මල්ලියේ

  • @chrishanthideshani1251
    @chrishanthideshani12513 жыл бұрын

    I love the way you talk Danu. You’re a very easygoing character... Keep up ur good work.. May God bless you !!!

  • @induwijekoon2143
    @induwijekoon21433 жыл бұрын

    This your your best interview Lahiru. Danu I am sure you made many people think differently about life. Loved listening to your story and huge respect to you. Many blessings your way.

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna493 жыл бұрын

    සිරාවට කෙලින් අවංකව කතා කරන පට්ටම චරිතයක් ❤️ සුපිරි මචං ❤️

  • @sumaiyairfan5100
    @sumaiyairfan51003 жыл бұрын

    Omg gosh such interesting interview you’re so great Danu boy. May god bless you always

  • @gowithck6196
    @gowithck61963 жыл бұрын

    යකෝ පැයක් බලල ..skip කරන්න හිතුනෙම නෑනේ..

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq3 жыл бұрын

    වචන වලින් වටිනාකම දෙන්න වචන නෑ.... ❤️👌❤️👌❤️👌❤️👌❤️

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe84712 жыл бұрын

    මරු ඩබල.. දෙන්නම තකට තක.. මරු හිනාවල් 2ක් තියෙන්නේ.. වෙලාව යනව දැනෙන එකක් නෑ නයිටකට මේ දෙන්න එක්ක සෙට් උනොත්.. ඒ වගේම ධනූ අයියාගේ ජීවිත කතාව ගැන හරිම දුක්බරයි.. ආදරේ අයියේ..

Келесі