Si Lankan story in Australia | ඔස්ට්‍රේලියාවට එන්න කාපු සුපිරි කට්ට | My Story #01 | Adelaide

Si Lankan story in Australia | ඔස්ට්‍රේලියාවට එන්න කාපු සුපිරි කට්ට | My Story #01 | Adelaide
My Story;
• Si Lankan story in Aus...
- Part #02
• Sri Lankan story in Au...
-Part #03
• Sri Lankan story in Au...
-Part#04
• Sri Lankan story in Au...
-Part#05
• Sri Lankan story in Au...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.com/show/0DXNJdG...
Join our FB Group
/ 23936. .
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_sinhala #Lankan #Lankan_in_Adelaide
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #Lankan_in_Melbourne #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය, #Australia #Sinhala #Adelaide #Melbourne #Sydney #Lankan #Sri_Lanka
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 1 100

  • @StarsInsider11
    @StarsInsider113 жыл бұрын

    එන්ඩත් බයයි 😑 මෙවා අහද්දි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේ රට අයිති ලංකාවේ ඉඳන් ආපු ඔය කතාවේ ඉන්නවා වගේ හාල් පාරුවන්ට නෙවෙයි. උන් ඉන්නේ මෙහෙ ප්‍රධාන සමාජයෙන් කොන්වෙලා. ඉතින් බලාගෙන ඉන්නවා අලුතින් අය එනකන් ගානක් කඩා ගන්න. අපිට ප්‍රශ්න වුණේ අපිට හරි තොරතුරු ලබාගන්න, හරි උපදෙසක් ගන්න විදිහක් තිබුණේ නැති එක. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නීතිය ඉදිරියට යන්න භය වෙන්න ඕන නැහැ තමන්ගේ වැරද්දක් නැත්නම්. රජයේ ආයතන තියෙනවා ඕන තරම් සහන සලසන. අනිත් එක මෙහෙ ආවම ප්‍රශ්න වෙන්නේ සුද්දන්ගෙන් නෙවෙයි. වැඩිම ප්‍රශ්න වෙන්නේ අපේම රටේ මිනිස්සුන්ගෙන්, ඊට පස්සේ ප්‍රශ්න වෙන්නේ ආසියාවේ ඉඳන් ආපු අයගෙන් වැඩිපුරම.

  • @madeinceylon
    @madeinceylon3 жыл бұрын

    ටීවි එකේ ටෙලි නාට්‍ය බලන වෙලාවේ මේවා අහනවා නම් තරුණ ළමයි ට ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @AKR-bu6tm

    @AKR-bu6tm

    3 жыл бұрын

    True enough brother but youngsters in lanka too busy doing TipTop shit and no time for real stories like this.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ☹️☹️🥺

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p3 жыл бұрын

    මිනිත්තුවක් වත් අපතේ ගියේ නෑ. රට ඉන්න තමන්ගේ කෙනෙක් වත් මේ වගේ අත්දැකීම හුවමාරු කරගන් නෑනේ. නිර්ලොබිව තමන්ගේ අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි සහෝදරයා. යකාගේ ඩයරියේ chapter-02 එකනක් නොඉවසිල්ලෙන් ඉන්නේ...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @GaMaGe-q6p

    @GaMaGe-q6p

    3 жыл бұрын

    @@Yakagewada එදා බැංකුවේ යාළුවො දුන්න පුෂ් එකේ වටිනා කම කොතරම්ද කියා දැනෙයි ඔබ මේ මොහොතේ ලංකාවේ ජිවත් වුණා නම්. ඒ නිසා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා අතීතය ගැන. උපන් බිමෙන් ලැබුණ දෑ බොහෝමයි නමුත් අපේම මිනිස්සු හදාගත්ත අපිළිවෙල ඇතුලේ පිළිවෙලට ජීවත් වෙන්න උත්සහ කරන මිනිස්සුන්ට අවසානේ ඉතිරි වෙන්නේ හිත් රිදවීම් විතරයි. ඉතින් හොදම දේ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් වැඩකරන එක. 🖤🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔව් එයාලා එදා ඒ විදිහට උනන්දු කෙරෙව්වේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිදහසින් පස්සේ ලංකාවේ පාලකයින් ජනතාව ගැන හිතුවේ නැහැ... ලංකාව ආපස්සට යන ඒක ගැන ගොඩක් දුකයි ... ❤️❤️❤️❤️🙏🙏🙏 ඔබට ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @unknown2723

    @unknown2723

    3 жыл бұрын

    @@Yakagewada matanam ehema dukak na , mehe patta athal , news poddak balannko😂. Mun hithanne loke lankava kiyala😂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔව් බ්‍රෝ මම බලනවා ☹️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara38423 жыл бұрын

    මේ කරන්නාවූ සත්කාරයට ඔබට නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @shanabc7249

    @shanabc7249

    3 жыл бұрын

    @@Yakagewada 💪💪💪💪💪💪❤❤🙏

  • @lankangirl1904

    @lankangirl1904

    3 жыл бұрын

    @@Yakagewada අයියයි අක්කයි දෙන්නම ගියේ students visa ද? දෙන්නම පෙන්නුවේ ලක්ෂ 70යි ද? 70 අයියෙ පෙන්නන්න ඕනේ ගාන නේ... දෙන්නටම ඇත්තටම යන්න වියදම සම්පූර්ණයෙන් කීයක් ගියාද?🙂

  • @youcenon
    @youcenon3 жыл бұрын

    හෙන ජරා මිනිස්සු ඉන්නෙ රට යවන agencies වල... really disappointed 😞 මොකුත් නොදැන මැද පෙරදිග යන ගෑනු අයට මොනව වෙනව ඇත්ද... 😥

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    ලංකාවේ නී්‍්‍යානුකූල නොවන එ්ජන්සි දාගෙන ඉන්න එවුන් එදත් හොරු . අදත් හොරු . යුරෝපයට ගෙනිවනවා කියල ඊට ආසන්න රටවල අතරමං කරනවා. යමක් කමක් තියන අයගෙන් විතරක් නොවෙයි. මැද පෙරදිග ගෘහ සේවයට යන අන්ත දුගී අයගෙනුත් ගෙවල් ඉඩම් උකස් කරලා බැදපු සල්ලි අරන් යවන්නේ නෑ. නැත්නම් රටවල් වලට යවල අතරමං කරනවා. ගනිකාවො හැටියට විකුනනවා. පඩි නැතිව ගුටිකකා වහල් වැඩ කරන්න ගෙවල් වලට යවනවා.

  • @cocococo7089

    @cocococo7089

    3 жыл бұрын

    @@sammurphy4122 නීත්‍යනුකුල ඒජන්සි මොනවාදැයි දැනගන්නේ කෙසේද? මෙතරම් විදේශීය ශ්‍රමිකයින් සිටින රටක, නීත්‍යනුකුල ඒජන්සි පිළිබඳව රටේ මිනිසුන් දැනුවත් කිරීම රජයේ වගකීමක් විය යුතුයි.

  • @ChamindaBandaraJM

    @ChamindaBandaraJM

    3 жыл бұрын

    ලංකාවේ ජරා හොරු 😭😢

  • @mistersmiith
    @mistersmiith3 жыл бұрын

    කට්ට කාල ජීවිතේ ජයගත්තම තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ ! ජයවේවා.. ❤️

  • @kamalawanasingha7598

    @kamalawanasingha7598

    3 жыл бұрын

    Eka attaa...

  • @nipuniumanda105

    @nipuniumanda105

    2 жыл бұрын

    Me Australia students visa walata ayye A/l English pass ekka thiyenna onada kiyannako

  • @agentsavi4657

    @agentsavi4657

    2 жыл бұрын

    @@nipuniumanda105 ow thyenna one

  • @relaxindeep8008

    @relaxindeep8008

    2 жыл бұрын

    Thank you very much....

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa75283 жыл бұрын

    පව් බන් අයියේ උබ.. ජය වේවා.. කට්ට කලා ආපු උන් තමා.. ගෙමක් ගැහුවෙ 💪💪❤

  • @Sajin1111
    @Sajin11112 ай бұрын

    කුණු ටෙලි නාට්ටි බලන වෙලාවෙ මේවා බලපල්ලා..බලලා ජීවිතය ගොඩ දාගනිල්ලා

  • @Yakagewada

    @Yakagewada

    2 ай бұрын

    ❤️❤️❤️💪🔥

  • @bhagib1835
    @bhagib18353 жыл бұрын

    එක හුස්මට බලන් හිටියා. අනික් ටිකත් එනකම් බලන් ඉන්නව. පට්ට කතාවක්නෙ 😁

  • @kalananethmina1431
    @kalananethmina14313 жыл бұрын

    කට්ට් කාලා අද ඉන්න විදිය ගැන බලද්දි මාරම සතුටුයි අයියේ. අපිට මේ දේවල් බෙදා දීලා කරන උදව් වලට ගොඩක් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @dilushalakmali9082

    @dilushalakmali9082

    2 жыл бұрын

    Sathutui aththatama godak wisthara dena ganna one aiyage phone number aka danna puluwan da

  • @omggamingsl7193
    @omggamingsl71933 жыл бұрын

    අම්මෝ මාර කට්ටක් කාලා තියෙන්නේ දැන් ඉන්න විදිය දැක්කම ඒ වගේ දේවල් උනා කියලා හිතන්නවත් බෑ අයියේ❤️😘

  • @emilangelo5525
    @emilangelo55253 жыл бұрын

    වෙන්න තියෙන දේ කොහොම හරි වෙනව කියන්න හොද උදාහරණයක් අයියා.

  • @hittracker1
    @hittracker13 жыл бұрын

    මෙව්වා නේ motivational speech 💪ජය වේවා 👍, ඊළග කොටස ඉක්මනට දාන්නා සම්පත් අයියේ.

  • @chamindakumara3312
    @chamindakumara33123 жыл бұрын

    One of my school days mango friend in Australia. Firstly he moved to New Zeland. His sister is in Australia. So migrated his family to Aussie. His wife is a teacher. Now he has one house in Newzeland 03 houses in Aussie. Brand New Mazda CX5 recently imported. Started a coffee shop. He is working long hours to pursuit his happiness. Take care and safe my friend.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @lahiruprabath6102
    @lahiruprabath61022 жыл бұрын

    ආස හිතෙනවා මේවා ඇහෙද්දි...... මාරම ගේමක් ගහලා තියනවා ❤💝💪

  • @WorldlyBuzz
    @WorldlyBuzz3 жыл бұрын

    Patta. Thanks for sharing ur experience. Valuable

  • @senavirathneigpc
    @senavirathneigpc3 жыл бұрын

    තමන්ගෙ ජීවිතය ගොඩ දාගන්ත ඔයාගේ අත්දැකීම් සෑහෙන්න වටිනවා... ස්තුතියි

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @gayanifernando1666
    @gayanifernando16663 жыл бұрын

    තප්පරයක් වත් යවන්නැතුව බැලුවා නිකන් මට වුනා වගෙ ඔයාලගෙ මානසික තත්වය දැනුනා තමන් කට්ට කාල අනිත් අයට හරි පාර පෙන්නවා එක ඔබගෙ උතුම් ගුණාංගයක් පණ්ඩිත පෙනුම තිබුණාට ඊලග විඩියෝ එක ඉක්මනින් දාන්න ආසයි එන්න ඉංග්‍රීසි හදා ගන්න ඔනි ලංකාව ගමන් කරන්න පැත්ත හොඳ මදි ලොකු කලකිරිමක් තියෙන්නෙ ඔබට ජය වෙවා සහො....

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏🙏🙏🙏❤️👍👍👍 ඔබට ජයම වේවා 🙏🙏

  • @roshankumara4858
    @roshankumara48583 жыл бұрын

    ෆිල්ම් එකක් බැලුව වගේ. පාර්ට් ටූ ඉක්මනට ඕනෙ. ජොබ් එකෙ වැඩ කරනකම් හැමෝම හොදයි. අස්වෙන්ව කියල දැනගත්ත දවසෙ ඉදන් බූරුවෙක්ගෙන් වගේ වැඩ ගන්නව. ඔෆීස් එකෙන් මාව පිට වැඩවලට දාල එක දිගට දවස් තුනක් වැඩ ගත්ත. කෑවෙ කඩෙන් නිදාගත්තෙ බයික් එක උඩ, දවස් තුනක් ඉවසුවෙ පඩිය ගන්න ඕනෙ නිසා, ඒත් ඔෆීස් එකේ පාහර ලොක්කො ඔෆීස් බයික් එක මම යූස් කලා කියල ඒකෙ කන්ඩිශන් අප් කරන්න පඩියෙන් බාගෙයක්ම් කැපුව. අන්තිමට මගෙ ෆයිල්ස් ගන්න දවස් ගානක් රස්තියාදු කලා. ඒව කතාකරද්දි ඇඩෙනව, මැනේජරෙය තනිකර චීත්තෙයක්, අම්මෝ ඒ කාපු කට්ට. අද මම එදා මාසෙට ගත්ත පඩිය සතියට හොයන තැනට ඩිවලොප් උනා තනියම, මමත් ගොඩක් ආසයි ඔසී යන්න, සල්ලි මදි තව ටිකක් ඉන්න වෙනව.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    කියලා වැඩක් නැහැ බ්‍රෝ ☹️☹️ ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @amiladilshan8629
    @amiladilshan86293 жыл бұрын

    Inspiring aiye 👍🔥😍

  • @ChamindaBandaraJM
    @ChamindaBandaraJM3 жыл бұрын

    Superb… So important… Thank you so much 😍🥰

  • @dimuthumilano2656
    @dimuthumilano26563 жыл бұрын

    මේ අදහස් මුදල් වලට ගන්න බෑ කවුරුත් මේ විදියට share කරන්න කැමතිත් නෑ. මේ කරන සත්කාරයට දිනෙන් දින subscribers,viewers වැඩි වි දියුණුවට path වේවා🤩👌

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @matclips4226
    @matclips42263 жыл бұрын

    එනකල් බලන් හිටපු video එකක් අයියගේ කතාව එන්න ඉන්න අයට පට්ටම motivation එකක් ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ... ඔයාල බොක්කෙන්ම දෙන සහයෝගය දැක්කම දැනෙන සතුට කොහොමද කියන්න වචන නැහැ ❤️❤️❤️❤️🙏🙏👍👍

  • @AluthduraTv

    @AluthduraTv

    3 жыл бұрын

    🙏

  • @matclips4226

    @matclips4226

    3 жыл бұрын

    @@Yakagewada 2,3 chapters ටික එනකම් බලන් ඉන්නො 🤩

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏

  • @malinthafernando3055
    @malinthafernando30553 жыл бұрын

    Niyamai aiye.Thank you for sharing..Jaya wewa!!

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana47773 жыл бұрын

    Good Luck Brother. Keep it up!!!👌👌👌👍👍👍❤❤❤

  • @hasanka729
    @hasanka7293 жыл бұрын

    එනකන් බලාගෙන හිටියේ ..දවසක අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවට එනව🥺🥺..

  • @nipunnishshanka9780

    @nipunnishshanka9780

    3 жыл бұрын

    මම වගේ තවත් එකෙක් 👍👍

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    2 жыл бұрын

    යමන් යමන් මාත් එනො

  • @peterblack2949
    @peterblack29493 жыл бұрын

    Came to Australia as a student years back...your story brought back my memories brother ....Just came here for studies, never thought of living here..Life has chaned a lot..in a good way...

  • @Sajin1111
    @Sajin11112 ай бұрын

    ඔයාගෙ vlogs ඔක්කොම වගේ බැලුවා...ජය වේවා❤

  • @Yakagewada

    @Yakagewada

    2 ай бұрын

    👏 thank you ❤️❤️❤️

  • @romeshsubasinghe1282
    @romeshsubasinghe12823 жыл бұрын

    Thanks bro, this video I have requested long time back..

  • @thilinaampana1002
    @thilinaampana10023 жыл бұрын

    truly inspiring තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. 💜️💜️💜️💜️

  • @pradeepdesilvawps
    @pradeepdesilvawps3 жыл бұрын

    Ayye oya mara manussayek.. Hama dema hodin wisthara karanna tharam awankayi.. Apitath Enna hithila thiyenne.. Budu saranayi

  • @1991rumesh
    @1991rumesh3 жыл бұрын

    Thank you aiya sharing your experience with us....... 💪💪💪🙏🙏🙏

  • @harshikagunawardhana1642
    @harshikagunawardhana16423 жыл бұрын

    Thank you so much , no words to explain how u mean to us,, hope more and more videos,..good luck 👌👌👌

  • @priyanthajayasekera569
    @priyanthajayasekera5693 жыл бұрын

    Thanks for sharing the 1st Chapter of your own story of coming to Aussie. Looking forward to watch the next 2 Chapters. Lucky that I didn't have to jump through the same hoops as you did as I did my own application as I trusted no one in Sri Lanka. Well, the misguidance and the duff gen given to me by my friends and collegues were very similar to your experience. I too went through the hell in my first couple of years in settling down in Aus. However the most valuable thing that I learnt and mastered during those two years wass the "patience" that I never learnt from school or from the temple in my whole life in Sri Lanka. Good on you mate, Your story is very interesting.

  • @lizapubgancod8429
    @lizapubgancod84293 жыл бұрын

    සෑහෙන්ඩ වටිනව අයියෙ.එන්ඩ හිතං ඉන්න අපිටත් ❤️

  • @kanishkamalpana8797
    @kanishkamalpana87973 жыл бұрын

    Amazing bro, you speak from your experience and keep us watching till the end .Thank you!

  • @isururanasinghe2664
    @isururanasinghe26643 жыл бұрын

    ගැම්මක් තමා අයියේ ජයවේවා ✌ 🔥🖤

  • @AmilaKarunaratneaik
    @AmilaKarunaratneaik3 жыл бұрын

    ස්තූතියි.. waiting for new ☝️

  • @nawarathnebandara2282
    @nawarathnebandara22823 жыл бұрын

    ඔබේ කතාව ඉතාම වටිනවා ඔස්ට්‍රේලියාවට අලුතින් එන කෙනෙකුට. මොකද ගොඩක් බරට ලංකාවෙන් ගේන දේවල් සියල්ලම මෙහිගත්ත තියන නිසා. මුලින් එන කෙනෙකුට මෙහි ඉන්න අයගෙන් සත්‍ය තොරතුරු ගැනීම ඉතා අසීරුයි. නමුත් ආවාට පසු තේරෙනවා සියලු කටයුතු ඉතාම පිලිවෙලට සංවිධානාත්මකව කරන බව. අනික ලංකාවේ අය බොහෝ විට උදව් උපකාර කරනවා විශේෂයෙන්ම ඩාවින් වල නම් පන්සල මගින් කොරෝනා පැතිරුන මුල් දිනවල ඉතාම හොඳ විදියට උදව් උපකාර කලා.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa3 жыл бұрын

    Waiting for part 2 ❤️

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku30163 жыл бұрын

    godak watina life story ekak thanks anik ekath danna godak watinawa mewa ape jiwatha walta ❤️😊

  • @thilolg
    @thilolg3 жыл бұрын

    Very interesting and enjoyable story. Looking forward to part 2 and 3. kudos to you for never giving up and keeping on trying when things were looking bleak. Great example of resilience my friend.

  • @sumindagalketiya4175
    @sumindagalketiya41753 жыл бұрын

    Good that you share your experience with our fellow sri lankans trying to come over to Australia. It would have been great if you can expose the culprits but i understand why you can do it.... I live in rural QLD and have met many families and young people with the same issues you faced... Thanks for sharing...

  • @jehanfernando5699
    @jehanfernando56993 жыл бұрын

    මම ත් බලාගෙන ම හිටපු වීඩියෝ එකක් .ඇත්ත ටම මාර වටිනව.හොදටම විස්තර කරල කියන එක නියමයි .ඔස්ට්‍රේලියා එන්න හදන කෙනෙකුට සෑහෙන්න වටින වීඩියෝ එකක් .

  • @thilinahansamal5301
    @thilinahansamal53013 жыл бұрын

    Very inspiring!

  • @TheAnjuka
    @TheAnjuka3 жыл бұрын

    පට්ට කතාව! අනිත් දෙකත් ඉක්මනට දාන්ඩඩ... ජය!!!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏

  • @dhanushka4u
    @dhanushka4u3 жыл бұрын

    අවස්ථා තුන හතරකදී try කරල අමතක කලා. ලංකාව දාල එන්න බැරි පට්ට දුකක් තියනවා.අම්මල තාත්තල දාල ඉන්න දුකයි

  • @kavishka5231

    @kavishka5231

    3 жыл бұрын

    ඉතින් බ්‍රෝ අම්මලත් අරන් යන්න ඔයාගේ හිත පිරිසුදු නම් ඕක අනිවාර්යෙන් කරන්න පුළුවන් ❤❤❤

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    අම්මා තාත්තා ලංකාවේ ඉන්නව නම් ඒ අය ඔබෙන් depend වෙනවා නම් ඒ අය දාලා එන්න එපා. පව්. හරි දුකක් දැනෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. මම කැනඩාවේ...

  • @dkk9339

    @dkk9339

    3 жыл бұрын

    @@KumariKumari-fw7nc Totally agree. I left the country long time ago. Couldn't look after my parents when they were old. Still regretting the decision I made. 😞

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    3 жыл бұрын

    @@dkk9339 sometimes some decisions are irreversible

  • @malithshanilka4174
    @malithshanilka41743 жыл бұрын

    👍 මරු. ඊලග ටික ඉක්මනින් දාන්න

  • @Bandidiaries
    @Bandidiaries3 жыл бұрын

    Waiting for the other chapter ❤️❤️❤️

  • @rachithabathiya7743
    @rachithabathiya77433 жыл бұрын

    අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ජයවෙිවා යකා අයියා

  • @jaliyaroshenjayarathne370
    @jaliyaroshenjayarathne3703 жыл бұрын

    ගොඩක් වටින video එකක් අයියේ. මම ලංකාවේ IT field එකේ වැඩ කරන්නේ. පුළුවන් නම් පලමු උපාධිය IT වලින් හදාරපු කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ තියන උසස් අධ්‍යාපන අවස්ථා සහ PR ලබාගන්න එක ගැනත් video එකක් කරන්න. වැදගත් වෙයි කියලා හිතනවා. Good luck . ❤

  • @thrindurangana8447
    @thrindurangana84473 жыл бұрын

    Patta motivation ekk aiye💝. Oya baya thma ape hith wala tynwa. Adurna kauruth na salli hriyta na agentsla gena wishwsayak na... prshna gdak ithn.. oyage kthwa ahpuwma hriynna hri wrdinna hri try krnna ona kyla hithenwa💛

  • @manujimarasinghe1018
    @manujimarasinghe10183 жыл бұрын

    Thank you for useful informations. Looking forward to see other chapters. Great Work!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @theextantsrilankan5443
    @theextantsrilankan54433 жыл бұрын

    Kudos to you bro, for sharing the real experiences

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan86813 жыл бұрын

    Thank you very much aiye for sharing your experience!!!!! Really appreciate 😘😘😘JAYAMA WEWA!!!!!👍🇦🇺👍🔥❤️🙏

  • @dionesplaytime8100
    @dionesplaytime81003 жыл бұрын

    Good story.... Thanks...

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya56933 жыл бұрын

    Thank you for your honest comments and for presenting facts that many people do not know

  • @GBBro
    @GBBro3 жыл бұрын

    වෙන්නප්පුවේ අය ඉතාලි ගියා වගේ 😮😀

  • @sanjeewaprasad3424
    @sanjeewaprasad34243 жыл бұрын

    යකා මහත්තයෝ ඔයා මේ කරන්නේ ලොකු සේවයක් ඒකට නම් බොහොම පින්.. ඒ වගේ ම අනාගතය සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.. මේ වැඩේ අපිට සරල විදියට පෙනුනට ඔබතුමාට මේ කරන වැඩේට දහසක් බාධා තාඩන පීඩන එනව ඇති කියල මට හිතෙනවා...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @tharindusiriwardene
    @tharindusiriwardene3 жыл бұрын

    Superb aiyya 💟🙏

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Жыл бұрын

    Malli obanam supiri weerayek. Ahaddi dukai. Budusaranai 🇱🇰🇱🇰💐

  • @erangadissanayake3118
    @erangadissanayake31183 жыл бұрын

    didn't miss even a second! this is so inspirational aiya.! eagerly waiting for the nextttt

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍 We'll make other 2 videos ASAP 💯👍👍

  • @europayeapi
    @europayeapi3 жыл бұрын

    යකාගේ කතාව 😁 සුපිරි බ්‍රෝ

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ ❤️ ඔයාලගේ නේ සුපිරි වීඩියෝ තියෙන්නේ 💯💯💥💥👍👍🙏🙏 කට්ටියම vaccine ගැහුවද ?

  • @europayeapi

    @europayeapi

    3 жыл бұрын

    @@Yakagewada Thank you Bro!❤️ තාම ගැහුවෙ නැහැ, 1st ඩෝස් එක නම් ගහලා අපේ සෙට් එකේ ටික දෙනෙක්. 👍👍😉 මොකෝ ඔය පැත්තේ, vaccine ගැහුවද? ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Hi brother මම නම් ගැහුවේ නැහැ.. පොඩ්ඩක් ඉදලා බලනවා බ්‍රෝ😁😁 Video එකක් එනකන් ඉන්නේ 👍👍👍❤️❤️🙏💥💥🍻

  • @positivemaker2762
    @positivemaker27623 жыл бұрын

    Thanks for sharing this information ,which may useful for the newcomers ,irrespective of the generation gap.

  • @ravindusankalpana3740
    @ravindusankalpana37403 жыл бұрын

    කතාව නම්💯මාරම වටිනවා..ජයවේවා✨♥️

  • @chamathmaleesha6651
    @chamathmaleesha66513 жыл бұрын

    Omg what a story,great ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @shenalmahanama7828
    @shenalmahanama78283 жыл бұрын

    I'm so happy for what you have done & so proud of what you have gone through. You taught each and everyone a good lesson. Which is "not to give up on anything on any circumstances". Keep up the good work, and all the best for your future endeavours!!! Waiting for the 2nd and 3rd videos.❤🇱🇰

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @villagecooking4642
    @villagecooking46423 жыл бұрын

    Priceless💕

  • @doctormobile5779
    @doctormobile57793 жыл бұрын

    Waiting for next chapter

  • @SajithUpendra
    @SajithUpendra3 жыл бұрын

    This video is support me how to plan my future goals... thanks for sharing your experience with us.. 😍😍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @hagagahhahahhagagahhahahjs79
    @hagagahhahahhagagahhahahjs793 жыл бұрын

    මං ඉල්ලපු විඩියෝ එකක්. බොහොම ස්තුතියි..😍

  • @pramudithamalisha3154
    @pramudithamalisha31543 жыл бұрын

    බොහොම වටින කතාවක්✌

  • @palwim3375
    @palwim33753 жыл бұрын

    Thank you for sharing👍 ගොඩක් වටිනවා.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @prasha_22
    @prasha_223 жыл бұрын

    Australia එන හීනේ තවත් motivate වුනා ❤💯

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @AKR-bu6tm
    @AKR-bu6tm3 жыл бұрын

    Hard work pays off YAKO AIYA and I do feel what you went through back then such as processing visa, coming to Australia and studying there. I went through the same thing and finally made it to America and thank you very much for you inspirational story!!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Good on you brother ❤️❤️❤️❤️ Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @chamindakumara3312
    @chamindakumara33123 жыл бұрын

    Great. Really happy for your achievement.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @manojrathnasiri7209
    @manojrathnasiri72093 жыл бұрын

    Great....! Thanks for sharing the hardest part of your life.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    My pleasure ❤️❤️🙏🙏 Thank you so much for your compliments and encouragement 👍👍 take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @manojrathnasiri7209

    @manojrathnasiri7209

    3 жыл бұрын

    👍

  • @ashen1073
    @ashen10733 жыл бұрын

    Best inspirational speech i have ever seen🔥❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @uncomaaRoxx
    @uncomaaRoxx2 жыл бұрын

    සුරංගනා කතාවක් වගේ.... 😁😁😁❤️❤️❤️ යකාගෙ වැඩම තමයි..😂😂😂

  • @nalinfonseka5051
    @nalinfonseka50513 жыл бұрын

    Good luck brother. Good bless you ❤

  • @samanthaekanayake3611
    @samanthaekanayake36117 ай бұрын

    Great

  • @manindususnuka6207
    @manindususnuka62073 жыл бұрын

    ada ayya kiyapu de mawa mara widihata motivate kara. next episode eka genakan balan innawa, stay safe!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @chathurangasa
    @chathurangasa3 жыл бұрын

    Settling in a foreign country comes with lots of hard work. We have a similar story during settling in Australia. You are doing a good job. Thanks.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️👍👍💥💯👊🍻👍👍

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana5143 жыл бұрын

    A z niyama pahadili kirimak...hama dema katha karala thiyanawa.. Thanks brother 🙂🙂👌👌👌👌 ballge siddi ya thama siddi ya 😊😊😊

  • @nishanthapriyadarshana8219
    @nishanthapriyadarshana82193 жыл бұрын

    Tnq ayya very useful information ..keep it up bro

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @rusiraliyanage6643
    @rusiraliyanage66432 жыл бұрын

    Well done Aiya, the thing I understood was, there are lot to learn from every single word you tell us :) Godspeed you ......

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @philipmark5968
    @philipmark59683 жыл бұрын

    Brother you inspired me to do my migration process faster... we will meet up once im in Adelaide...! waiting for the next chapters.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️👍👍 අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺

  • @thiranganilushan523
    @thiranganilushan5233 жыл бұрын

    Jaya wewa aiye... !! Waddek oya

  • @viduralochana235
    @viduralochana2353 жыл бұрын

    thank you so much loba nathuva hamadema kiyala denavata pattama channel ekak

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @srilankanblacklions5055
    @srilankanblacklions50553 жыл бұрын

    superb

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @tkpraja7753
    @tkpraja77533 жыл бұрын

    We have a lot to learn from your life. This is a great experience.But now you have succeeded in your life. God has blessed you due to your good heart. Ma y the triple gem bless you.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @naleenkannangara988
    @naleenkannangara988 Жыл бұрын

    Great story 😁👍👍👍

  • @letsgodevs
    @letsgodevs3 жыл бұрын

    supiriyak thama aiye next video eka ikmnata danna aiye thanks

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏

  • @surangayapa9845
    @surangayapa98453 жыл бұрын

    අයියා මාර කෙනෙක්නේ. ඔයාගේ උත්සාහය අගය කරනවා. හම්බ වෙලා කතා කරන්න ආස හිතෙනවා..

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏 දවසක අනිවා සෙට් වෙමු

  • @kcdmine3635
    @kcdmine36353 жыл бұрын

    එක හුස්මටම වීඩියෝ එක බැලුව ❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @kalumwanigasekara8292
    @kalumwanigasekara82923 жыл бұрын

    Thanks Bro...mara watina kathawak...jaya wewa..👍👌✌👏 Aththatama meka thamai samanya janathawage kathawa..denuwath kalata sthuthi 🤝

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏

  • @wasanthakumara5524
    @wasanthakumara55242 жыл бұрын

    Excellent brother, maru oyage kepaveema

  • @shanbanuu
    @shanbanuu3 жыл бұрын

    ආසාවෙන් බලං හිටියෙ එනකන් මේක😍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ... ඔයාල බොක්කෙන්ම දෙන සහයෝගය දැක්කම දැනෙන සතුට කොහොමද කියන්න වචන නැහැ ❤️❤️❤️❤️🙏🙏👍👍

  • @shenalwanigasinghe4334
    @shenalwanigasinghe43343 жыл бұрын

    ඊලග කොටස තවත් රසවත් වගේ. ❤️

  • @rasikachaminda4585
    @rasikachaminda45853 жыл бұрын

    Very valuable and inspirational video. Wish you all the success @ Yakagewada

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

Келесі