ලංකාවේ එකාටම වල කපන පිටරට හෙළයෝ | Australia Sinhala

ලංකාවේ එකාටම වල කපන පිටරට හෙළයෝ | Australia Sinhala
#yakagekatha #australiasinhala #yakagewada

Пікірлер: 390

  • @antonfernando8409
    @antonfernando8409

    You're slowly becoming my favorite Sri lankan youtuber, because you speak of authentic real issues, we face. Please continue this.

  • @1nikojohnson
    @1nikojohnson

    මම වැඩිය කාත් එක්කවත් නැති කෙනෙක් කතාකරන්නෙත් අඩුවෙන් ඒක නිසා මිනුස්සු හිතන්නෙ අහින්සකයි කියල. ඒ නිසා ඔක්කොම ඇරියෙ මට 😢😢 කිසිම රටක මටනං ලංකාවෙ යක්ක පුත්තු හමු නොවේවා !!

  • @chaayagirl8828
    @chaayagirl8828

    මේකේ කියන හැම දේම ඇත්ත. මට මේ වගේ අත්දැකීමක් නිසා australia ආපු මුල් දවස් වලම paycologist කෙනෙක් ලන්ගට යන්න වුනා. ඒ මගේම uni එකේ junior batch එකේ කෙන්ක් මගෙ fist job එකේ හිටපු නිසා. මම නම් ප්‍රාර්තනා කරන්නේ ඒ වගෙ අයෙ මතු සසරකවත් හමු නොවේවා කියලා. මේ vedeo eke kiyana hama deema mama athwinda.😢

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084

    ඕස්ට්‍රේලියාවේ දී එහෙම කරන අය ලංකාවේ අවංක රජයක් හදන්න ක්‍රීයා කරනවා. පිස්සු නැත්නම් ෂෝක්

  • @manjula1201
    @manjula1201

    පිට එවුන් කෙසේ වෙතත් පවුල් ඇතුලෙත් ඉන්නෙ ඔහොම එවුන් තමයි. මේ ගතිය අපෙ එවුන්ගේ ඈගේමයි තියෙන්නේ. ලැජ්ජයි.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l

    ඉස්සර මම අල්ලපු ගෙදර පොඩි කාලෙ යනකොට ඒ ගෙදර සීයා එයාගේ මුනුපුරාට මට හොරෙන් දොර අස්සේ තියාගෙන යෝගට් කවනවා. ඉතින් හිතන්නකෝ ලංකාවෙ තත්ත්වය. නමුත් පසුකාලීනව එයයි මමයි එකටම හැදුනු නිසා ලොකු ලොකු කුහකත්වයක් ඔහු තුළ මං දැක්කේ නෑ.❤❤❤

  • @SDN89503
    @SDN89503

    අනේ අම්මෝ සහතික ඇත්ත .අපේ ලන්කාවෙ එවුන් කොහේ හිටියත් එකයි.රස්සාවල් කරන තැන විතරක් නෙමේ .මේ රටවල තියෙන පන්සලකට පල්ලියකට ගිහින් බලන්නකො .මේ රටවල මිනිස්සු බොහෝම කරුනාවයි එන හැමෝටම එකම වගෙ කතා කරනවා හරිම සුහදසීලී යි.ඒකට අපේ උන් පන්සලත් අයිති කරගෙන හාමුදුරුවන් පාස්ටර්වත් අයිති කරගෙන පූජා භූමියේ තියෙන පුටුවත් අයිති කරගෙන ඉන්නෙ ලැජ්ජයි උන්ගෙ ඒ ඔක්කොම ලොකුකම් පෙන්නනෙ ලන්කාවෙ අයට.මේ රටවල මිනිස්සු දැක්කාම දෙකට තුනට නැමිලා හොදර හිනාවෙලා බලන්න ඕනෙ.තියෙන ආදරය.රස්සාව කරන තැනත් එකයි කොහෙත් ලන්කාවෙ කියන එකෙක් ගෑවිලාවත් හිටියොත් එතන තියෙන්නෙම කුහකකම කම ලොකුකම මාන්නය.ඊර්ෂ්‍යාව .නොදකින් .මම මේ කියන්නෙ සින්ගප්පුරුවේ ඉන්න බහුතරයක් සින්හල මිනිස්සු ගැන සුලු පිරිසක් ඉන්නවා හරිම හොදයි සුහදසීලී යි.citizen ද PR ද work permit ද අදාලම නැහැ ලන්කාවෙ නම් එච්චරයි පුදුම ලෙන්ගතුයි.

  • @hareshsenarathne6200
    @hareshsenarathne6200

    කැලේ මාරුවුනාට පුල්ලි තියෙන සතා, සතාමනේ..... 😊

  • @padmafernando3045
    @padmafernando3045

    තන්හාවත් වැඩියි,

  • @padmafernando3045
    @padmafernando3045

    පිටරට ජිවත් වෙන නෑදෑයන් අපේ එහෙම තමයි.

  • @shashediri544
    @shashediri544

    100% කතාව ඇත්ත අය්යේ!

  • @anunarendra397
    @anunarendra397

    කතාව ඇත්ත මම අවුරැදු 22 ජපානෙ හිටියෙ. .හිටපු ලංකාවෙ 95%වගෙ සක්කිලි එකට එකා බලන්නෙම තමන් ගැන කැපි දානව බැරිමතැන අවසා අවුරැදු 12වගෙ මම තනියමයි ජවත් උනෙ ලංකාවෙ එකෙක් ඇසුරැ කලේ නැනැ ඔක්කොම වගෙ ජපන් යාලුවො හිටියෙ..උදව් කරන එකාටමයි උන් ගහන්නෙ..මොනරටකට ගියත් තනිඑන් ජිවත් වෙන්න බලන්න..ලංකාවෙ උන් ඉන්න පැත්තවත් බලන්න එපා.අත්දැකිමෙන් කියන්නෙ

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilaka

    මම melbourne migrant support කරනවා, ඔය කියපුව 100%ඇත්ත.

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682

    හී..... හී... මට මතකයි ඉස්සර‍, ලංකාවේ අය පිටරටකදී දකින්න අඩු කාලේ‍, සමහර ඇන්ටි පැන්ටිලා අඵතෙන් ආව තරැණ ගෑනු අය දිහා බලන හැටි. 'ආ..... ඔයත් ආවාද?' වගේ. අපේ අය ලංකාවේ ජරා ගති excess baggage දාගෙන පිටරට අරගෙන යන්නේ. ඔයාගේ කතාවට මම එකඟයි.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l

    යකා මුලින්ම ලංකාවේ මාරි මෝඩ කුහක ආදී ශිෂ්‍ය සංගම් තහනම් කරලා දාන්න ඕන. කාලකන්නි කිසිදා හමු නොවේවා.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707

    උබ කියන එක සම්පූර්ණ ඇත්ත විදේශ රට වල ඉන්න දෙමළ මුස්ලිම් මිනිසුන් හරීම එකමුතුයි ,උන් හැම වෙලේ උන්ගේ එවුන් ට උදව් කරන වා ,අපේ එවුන් ඔහේ ඉදලා නාකිඋනාම මෙහාට එනවා

  • @change1341
    @change1341

    හෙන ගහන ඇත්ත.. මේවා.. අනිත් රටවල් වල උන්ට විතරක් හෙන සත්කාර පෙන්නන්නෙ.. ආණ්ඩු වලින් කියල දීලා තියෙන්නේ ටුවරිසම් වලින් නේ අපිට සල්ලි හම්බවෙන්නෙ කියලා.. ඒකයි උන්ට සලකන්නේ.. අනිත් හැම එකටම තමන්ගෙ එකාට කෙලින්ඩ තරගෙ හදල තියෙන්නෙ..🤣

  • @KuwenisFather
    @KuwenisFather

    100%ඇත්ත,,ලන්කාවෙ ඔබ කියන දේ 200/% කින් තියනව.හැම තැනම කැපිලි,කෙටිලි,ඇන්දිලි,ඊර්ෂ්‍යාව ,ලොකුකම්,යටිකූට්ටු ගේම්,.......

  • @pjperera2997
    @pjperera2997

    මේකට හොඳ සිංහල වචනයක් තියනවා. "කුඩුකේඩුකම​"

  • @ThinkGenius
    @ThinkGenius

    හෙල පොඩි යක්ක පැටව්ටත් ඌන්ගේ මහ කුක්කොත් පොඩි කාලේ ඉදල උගන්නන්නේ අනිත් එකාව පාගල දාල තමන් වැජබිල පාගපු එකාටත් උද්දච්චකම පෙන්නන්න.

Келесі