කොච්චර කතා කරත් මෙච්චර ද? ගූග්ල් එකේ වැඩිම සර්ච් කළ SEX වචනය ගෙන කළ විග්‍රහය...

රටට මොකද වෙන්නේ? | මාවත | Mawatha 11.04.2024
Subscribe us: bit.ly/3EWsH8X
Like us on Facebook: / mawathasl
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#Mawatha #lka #News1st

Пікірлер: 131

  • @mawatha
    @mawatha3 ай бұрын

    සම්පූර්ණ වීඩියෝව kzread.info9zQ8q84aPwc

  • @apidennalive
    @apidennalive3 ай бұрын

    කොමීඩියන් කෙනෙකුය් ජෝකර් කෙනෙකුය් අතර වෙනස පැහැදිලි උනේ අද. ගමින්ද කොමීඩියන් කෙනෙක්. බන්දු ජෝකර් කෙනෙක්

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    3 ай бұрын

    මට හිතෙන හැටියට බංදු සමරසිංහ සහ ටෙනිසන් කුරේ, මහේෂ් ජයසිංහ කියන නලුවෝ තුන් දෙනාම ජෝකර්ලා..... මෑත කාලේ පොඩි මල්ලි, චූටි මල්ලි, සමන් හේමරතන, විජය නන්දසිරි සහ අතීතයේ සිටි ප්‍රෙඩි සිල්වා, දොන් සිරිසේන, ඇන්තිනීසි පෙරේරා, බී එස් පෙරේරා, ඩී ආර් නානායක්කාර, හියුගෝ ප්‍රනාන්දු, යන නලුවෝ ඔක්කොම Original කොමිඩියනස්ලා....

  • @kavindakurukulasooriya8415

    @kavindakurukulasooriya8415

    3 ай бұрын

    Sirama kathawa

  • @mithrarathnapasindu5911

    @mithrarathnapasindu5911

    3 ай бұрын

    හරියටම හරි බ්‍රො.නියමයි.ගමිංදට සුදුසු හරිම සම්මානය දුන්නෙ ඔබ

  • @nuwanindistyle

    @nuwanindistyle

    3 ай бұрын

    Banduwa gu horek..u Danna joke..Pumka thama..u danne mahindayage katata Aran ata 2 Ka uranna

  • @FluentMinds1

    @FluentMinds1

    3 ай бұрын

    ​@@nuwanindistyleශා ඔයාගේ සාක්ශරතාව... 😂😂😂.. අම්මා තාත්තාගේ පුරුද්ද වෙන්න ඇති 😂😂😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja21853 ай бұрын

    ස්තූතියි ගාමින්ද . අපි මේක හරි විදියට වෙනස් කරමු නේද?

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu59113 ай бұрын

    පොඩි මල්ලි,චූටි මල්ලි ඔබදෙදෙනා රටට වටින කලාකරුවන් දෙදෙනෙක්.හදවතින්ම සුභ පතනව.

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9j3 ай бұрын

    හැම එකක්ම දන්න බ්‍රහ්මදත්ත වරු.....ඔබ හරියටම හරි . මේවා කියාගන්නට අපි අවුරුදු ගානක් වචන හොයනවා...

  • @gunawardanamkd2153
    @gunawardanamkd21533 ай бұрын

    ශාක්ෂරතාව 95%.. තර්ක බුද්ධිය 05%.. ලංකාව.

  • @shamilamonarawila7559

    @shamilamonarawila7559

    3 ай бұрын

    ‍ශ්‍රී ලාංකික යෝ ඉගෙන ගන්නේ හරීම සාම්ප්‍රදායික කල්ලිකුත්වූ යල් පැන ගිය සිලබස් ඇත්තෙන්ම මං ගුරුවරියක් විදිහට ඒ ගැන කම්පා වෙනවා වෙනත් දියුණු රටවල් වල ළමයි සෑම විටම විෂයයන් වලින් අප්ඩේට් වෙනවා ඒ නිසා වෙන්න ඕන උගතුන් පවා මේ සාම්ප්‍රදායික අවුරුදු 75 ක් පාලනය කරපු කපටිපාලකයන්ට තවමත් ඡන්දෙ දෙන්නේ ඔවුන් පවා තවම දන්නේ නැහැයි කියලා හිතනවා අන්තර්ජාලය තිබුණත් ලෝකයේ කොපමණ ඉදිරියට ගිහින් දියුණුවට පත්වෙලා තියෙනවද කියලා

  • @prabodhabandara2058

    @prabodhabandara2058

    3 ай бұрын

    ​@@shamilamonarawila7559අනිත් දේ මේ සමාජ ක්‍රමෙත් එක්ක තමන් කැමතිම දේ ඉගෙන ගන්න වෙන්නෙත් නෑ .මගේ ලොකු අයියත් medicine ගියා හැබැයි මනුස්සයාට ඕනෙ උනේ chemistry කරල phd එකක් කරන්න.හැබැයි ගෙදර ගුරුවරුන්ගෙ ඔක්කොගේම බල කිරීමට medicine ගියා දැන් private chemistry degree එකක් කරනව එයා කියන්නෙ කොහෙත්ම ඩොක්ටර් කෙනෙක් විදියටනන් වැඩ කරන්න ආසාවක් නෑ කියල scientist කෙනෙක් වෙන්නලු කැමති අපරාදෙ තව කෙනෙක්ගෙ අවස්තාවක් නැති උනා . ඒක ගැනත් එයා මාර පසුතැවීමක ඉන්නෙ.

  • @nirmalawijesooriya-fw5yr
    @nirmalawijesooriya-fw5yr3 ай бұрын

    සුපිරි පැහැදිලි කිරීම...ගාමින්ද මහතාණෙනි...

  • @user-ur6cm2gc7u

    @user-ur6cm2gc7u

    3 ай бұрын

    අම්මපා?

  • @Np1226o
    @Np1226o3 ай бұрын

    සම්පුර්ණ ඇත්ත කතාව.👍

  • @studiofocuskandana4433
    @studiofocuskandana44333 ай бұрын

    ඉතා සතුටුයි මෙවැනි වැදගත් කතාවක් සමාජ ගත වෙනවට දැන් වත්.... ස්තුතියි සිරස සහ අපේ පොඩ්මල්ලි අයියට.. ❤❤

  • @prasannapreyantha5149
    @prasannapreyantha51493 ай бұрын

    උගත් කමයි බුද්දිමත් කමයි කියන දේක අතර වේනස❤

  • @nalinwikrama4480
    @nalinwikrama44803 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් "ලාංකික පොදුජන සමාජයම" පිලිබදව. විසදීම්ද මේ කරුනු තුලින්ම සොයාගත යුතුයි.

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa7173 ай бұрын

    ඇත්ත කතාව

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella3 ай бұрын

    වැදගත් මිනිස්සු

  • @letsseenow6379
    @letsseenow63793 ай бұрын

    Great explain ❤❤

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh3 ай бұрын

    හිටපු අය කරපු හැටි සහ ඉන්න අය කරන හැටි අපි දන්නවා.එන්න ඉන්න අය කරන හැටි කියනවා.negative හිතන්නේ නැතිව එයාලටත් දීලා බලමු.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe96443 ай бұрын

    සුපිරි.....❤❤❤❤❤❤

  • @learningenglish9316
    @learningenglish93163 ай бұрын

    සියෝල් මි සියොවැ ආමි බැලූ බැලූ ජනා ගී ලියා ලූයෙන් මා ගීයක් නොලීමි. ( වසර දෙදහසකට පෙර)

  • @user-pe8mx5zi4s
    @user-pe8mx5zi4s3 ай бұрын

    ගාමින්ද සහෝදරයා සුපිරිම පැහැදිලි කිරීමක්.👍👍👍

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka3 ай бұрын

    ගාමින්ද ඔබගේ අදහස් හරිම පැහැදිලියි .අදහස් හරිම දාර්ශනිකයි.ජය වේවා ..

  • @Jigsawjourney-w1x
    @Jigsawjourney-w1x3 ай бұрын

    Supiri kathawak

  • @jehanlopez1257
    @jehanlopez12573 ай бұрын

    මාර වටින කතාවන් ටිකක් ❤

  • @sriyanmoraes435
    @sriyanmoraes4353 ай бұрын

    Great speech..

  • @akilaakila6857
    @akilaakila68573 ай бұрын

    මං මේ වෙනකල්...tv එකකින් අහපු 100%ක් නිවැරදි කතාවක් respect...මහත්මයා...ඔබගේ විනිවිදභාවය විශිෂ්ටයි..මාත් මේ මතේ දරපු කෙනෙක්....නමුත් මම ඔබ නිවැරදී කීවේ මාද ඒ මතයම දරපු නිසා නොවෙයි...මාද දැක ඇති දෙයක් තමයි දෙයක් ක්‍රියාවේ යොදවන්නාට වඩා ඒ දෙස බලා සිටින්නා...බොහෝ සෙයින් ඒ ක්‍රියාවේ වාචිකව දක්ශයෙකි 😂😅....එහෙම බලද්දි...මේ ලංකාවේ යම් තනතුරකට පත් වෙලා ඉන්නේ නුසුදුසුම පුද්ගලයින්.😂😂

  • @deshanjayawardana5569
    @deshanjayawardana55693 ай бұрын

    ගාමින්ද අයියෙ ඔයා මාර වැඩ්ඩෙක්

  • @Ellbthilanka
    @Ellbthilanka3 ай бұрын

    Yes knowledge is power ❤️

  • @user-oe1xy2um6k
    @user-oe1xy2um6k3 ай бұрын

    jaya wewa

  • @florafernando6447
    @florafernando64473 ай бұрын

    Hats off 👏👏👏👏

  • @sureshkumara1700
    @sureshkumara17003 ай бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක් රැල්ලට ගියොත් මේපාරත් ඇන ගන්නවා

  • @sisirapriyantha6569
    @sisirapriyantha65693 ай бұрын

    👍👍👍

  • @PushmeHereHappaningHere
    @PushmeHereHappaningHere3 ай бұрын

    gaminda aiya ge danuma gana atthatama loku pahadimak athi una hoda knowledge ekak vision ekak thiyanawa. niduk wewa nirogi wewa. a wagema sirsata me wage progtam thawath karanna shakthiya labewa

  • @indikamunasingha2732
    @indikamunasingha27323 ай бұрын

    👍

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara29843 ай бұрын

    හරිම වැදගත් කතාව ...අන්න ඒකයි ගාමින්දලාගේ සාක්ෂරතාව ..මේ වගේ අය npp එකේ ඉන්න ඕනේ ..

  • @upulwijerathna1228
    @upulwijerathna12283 ай бұрын

    Great❤ Gaminda ❤Great

  • @UpuliGamage-vx9kc
    @UpuliGamage-vx9kc3 ай бұрын

    👍✨

  • @niroshahewawasam3211
    @niroshahewawasam32113 ай бұрын

    ගාමින්ද අයියෙ ...නියමයි 👏

  • @Kamini69-p4f
    @Kamini69-p4f3 ай бұрын

    සිරසට ගිහින් කනට ගහනවා 😄😄😃😃

  • @Hashanchinthaka792

    @Hashanchinthaka792

    3 ай бұрын

    සිරසට වඩා වැඩිල තියෙන්නෙ කුඩු නාලිකාවටයි, නයි නාලිකාවටයි

  • @pethikadasl122
    @pethikadasl1223 ай бұрын

    ඇත්තම දේශපාලන විශ්ලේෂකයෝ

  • @Gameplan3483
    @Gameplan34833 ай бұрын

    කණ්ණාඩි ගලවලා බැලුවම ඕන බූරුවෙක් ට පැහැදිලි වෙනවා මොකක්ද කියන්නෙ කියලා. හදුන්නෙත්ති සහොදරය ජය

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara4523 ай бұрын

    🖒🖒🖒

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal20293 ай бұрын

    මගේ අදහස,,,, ඇත්තටම මෙකේ අලුත්ම දෙයක් කරපු මුල්ම අය අතර, පොඩි මල්ලි චූටි මල්ලි,,සංගීත්,,ශිහාන් මිහිරංග,,එයාලා හැමෝම නොකියා කියනවා NPP එකට දායකත්වය දෙන්න කියලා...ශිහාන් මිහිරංග වගේ කෙනෙක් NPP වේදිකාවේ ඉන්නවා දැකීම තරම් දෙයක් නැහැ ඇත්තටම..එයාට ඒ හිතත් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එයාගේ croud එක ගැන නොහිතා..නමුත් ඒකෙන් එයා රටට කරන්නේ හිතාගන්න බැරි සේවයක් කියලා මට හිතෙනවා...මෙයාලත් එහෙමයි දාර්ශනික විහිලුකාරයෝ...ගොන් ආතල් නෙවෙයි දෙන්නේ...ජනයි ප්‍රියයි වර්තමානයේ ඉන්නවා මෙයාගගේ දේ ඉස්ස්රහට අරන් යන්න...අපි එකතු වෙමු ..ජය වේවා මාලිමාවට.

  • @isurunuwan2575

    @isurunuwan2575

    3 ай бұрын

    පල පගය .

  • @kasunfernando1679

    @kasunfernando1679

    3 ай бұрын

    Cmpm ලා Npp ලට Support නෑ bn

  • @ranjanabeykoon297
    @ranjanabeykoon2973 ай бұрын

    ලංකාවේ බහුතරයක් උන්⁣ට නිකන් කන්න දිලා කාගේ හරි ගෑනියක් හොයාගෙන සෙක්ස් පාරක් කරගෙන ඉන්න තිබුනොත් ඇති.මොකද උන්ට රටට කෙල වුනත් ගානක් නෑ.

  • @user-nd2hu6bj7d
    @user-nd2hu6bj7d3 ай бұрын

    Npp samagai ❤❤

  • @parakum4030

    @parakum4030

    3 ай бұрын

    💯🧭🔥😎

  • @silvag9383
    @silvag93833 ай бұрын

    ☝️

  • @nilanthawijayakumara5519
    @nilanthawijayakumara55193 ай бұрын

    ඒ වුනාට හඳුනව ලඟම තියාගෙන, ඌටම වදින විදිහට වචන පාවිච්චි කරන්න නාකයි..😂 උපාඩි තියාගෙන, අතපය හතරම හොඳට තියෙද්දිත් පිනට කාල අඳින එවුන්, දුක් මහන්සියෙන් හම්බකරගෙන කන මිනිස්සුන්ට වැදි බණ දේශනා කරනවා..

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    මෙතන කිසි දෙයක් එයාට වදින වචන කිව්වෙ නෑනෙ..... කොයි කොටසද එයාට අදාල උනේ....

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    එතකොට අර පිනට කනව කිව්වෙ කාටද....ඒ මිනිස්සු දේශපාලනය වෙනුවෙන් මේ රටේ ජනතාවට යහපත් අනාගතයක් ලබා දීම වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරන අයද කියල තමුන් දන්නවද.... ශුවර් එකටම තමුන් මේකෙ තම්නේල් එකේ sex කියන වචනෙ දැකල වීඩියෝ එක බලපු එකෙක්......

  • @nilanthawijayakumara5519

    @nilanthawijayakumara5519

    3 ай бұрын

    @@malshasrimali3145 Sex කියන වචනය දැක්ක ගමන් ඔයාල චූං වුනාට, අපටනම් ඒක අකුරු තුනක් විතරයි. පිනට කනගමන් රට ස්වයංපෝෂිත කරනව කිව්වහම, ආයුබෝ වේවා කියන මෝල් හරක් විතරක් නෙමෙයි, හරකියොත් ඉන්න රටක් මේක..

  • @sudathathukorala9954

    @sudathathukorala9954

    3 ай бұрын

    ඉල්ලගෙන කෑම හෝ හිඟා කෑම ගෞරවාන්විතයි... මංකොල්ල කෑමට හෝ පරපුරක හීන හොරා කෑමට වඩා.... 💪🇱🇰👍

  • @nilanthawijayakumara5519

    @nilanthawijayakumara5519

    3 ай бұрын

    @@sudathathukorala9954 දැන් හිඟාකාල, පිනට කාල,ඉල්ලන් කෑවට එදා භීෂණයක් ඇති කරල බැංකුත් මංකොල්ල කෑවෙ, මතක නැද්ද කැනඩාවේ ගිහින් සොරි කිව්වෙ ඒවට තමයි, කරපු එකා සොරි කිව්වත්, කටු ලෙවකන වුන් පිලිගන්නේ නෑ, එවුන්ට තමයි වහල්ලු කියන්නේ..

  • @Mihiran_Edirimanna
    @Mihiran_Edirimanna3 ай бұрын

    ochchara kiyawanna ona na bn hari keenata hari kattiyata hari welawata chande dunna nathi ekai prashne. me para malimawa dinwamu. wena kenek wena deyak penna na eka thama wisaduma

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake79393 ай бұрын

    malimawta 👍

  • @karuapp6083
    @karuapp60833 ай бұрын

    ඒ කියන්නේ වර්ගයා බෝකිරීම කරාට, ලින්ගික සාක්ෂරතාව ත් ෆේල්!! මාර කරදරයක් උනානෙ මේක.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon2973 ай бұрын

    නියම දැක්මක් තියෙන අවංක කලාකාරයෙක්...........

  • @pubuduneranjan957
    @pubuduneranjan9573 ай бұрын

    සිරාවටම sex කියල සර්ච් කරන්නෙ වැලක්වත් හොයා ගන්ඩ දන් නැති උන්😂

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co3 ай бұрын

    පුක්ඞාවනතයා සහ උගතා අතර වෙනස හන්දුනාගන්න.

  • @kulathungasilva2098
    @kulathungasilva20983 ай бұрын

    අපිට ඔය කාගෙවත් දිනුම පැරදුම අදාල.නැහැ රටට.හිතත් ..රටට ආදරය කරන මාලිමාවට අපි එකගයි ..වෙනත් විකල්ප අපට නැහැ මහත්මයෝ !,ජයශීූ මාලිමාව !,.. ගලවාගත මෙි පින්බරදේශය සොයුරු ..සොයුරිනි !,

  • @lahirurajaguru2734

    @lahirurajaguru2734

    3 ай бұрын

    ට්‍රැක්ද? 😂👍

  • @thinkerdemetri2326

    @thinkerdemetri2326

    3 ай бұрын

    Podi Malli kiyapu jaathiye ekek hamba unaa🤣🤣🤣🤣🤣

  • @user-gm4uu3zg7g
    @user-gm4uu3zg7g3 ай бұрын

    Munich danne ne warayen horabadu eliyata yanaheti

  • @dineshshanaka7380
    @dineshshanaka73803 ай бұрын

    හදුන්නෙත්ති සහොදරයා...ආදරෙයි අයියේ❤❤❤❤....

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage54023 ай бұрын

    පිස්සො දෙන්නෙක් එකට එකතු වුනහම වුන් කරන්නෙ මොනවද කියල මොලේ තියෙන වුන් ට තේරෙනව.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake33063 ай бұрын

    Aragale eke eka dewal walata nadu da gaththa minissu taniyama usawi yanawa.....kawuruwath naha da.

  • @IngleBingle123
    @IngleBingle1233 ай бұрын

    දැන් ඔබතුමා හැමදේම දන්න වගේ කතා කරන්නේ.. එවගේ තමා මිනිස්සු එගොල්ලන් දන්න විදියට කතා කරන්නේ.. ජවිපෙ මේ යකාටත් ගෙවලා

  • @wihangasihilel2318
    @wihangasihilel23183 ай бұрын

    මොකක්ද ඒ program එක? කොහොම ද සම්පූර්ණ වැඩසටහන බලන්නෙ

  • @Xavierjayasuriya

    @Xavierjayasuriya

    3 ай бұрын

    Mawatha in සිරස

  • @sampathyakkala

    @sampathyakkala

    3 ай бұрын

    kzread.info9zQ8q84aPwc?si=WBg01tCTC8GF76bY

  • @ThisaraIshan
    @ThisaraIshan3 ай бұрын

    අඩුම ගානෙ මේ වගේ කතාබහකට 1m views එනකල් අපේ රට ගොඩගන්න අමාරුයි. ගාමින්ද මහත්මයා කියනවා වගේ දේශපානිකව රජයක් විතරක් වෙනස් වෙලා මදි.

  • @user-jp9pu1ri7s
    @user-jp9pu1ri7s3 ай бұрын

    ජවිපෙ ටත් පාඩමක්😅

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    3 ай бұрын

    මොකක්ද

  • @dasunudayanga125
    @dasunudayanga1253 ай бұрын

    සමානාත්මතාවය වේදිකාව මත ගොළුවී බලාසිටි අවස්ථාවක් 😁

  • @nadushanmguruge6142
    @nadushanmguruge61423 ай бұрын

    සිරා කතාව .. ස්තුතියි ගාමින්ද මහත්මයා

  • @isurukumara363
    @isurukumara3633 ай бұрын

    Handunneththitath hina yanawa😂

  • @minidumapawala4136
    @minidumapawala41363 ай бұрын

    මාලිමාවට ජය වේවා

  • @donsri8970
    @donsri89703 ай бұрын

    Correct , media making goboya tika hero 😂, ape moda jathiyak.pampori gana jathiyak.😂

  • @ThilanMJ
    @ThilanMJ3 ай бұрын

    ekath hariyata NPP wage thamai.

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co3 ай бұрын

    කටපාඩමි උගතුන්ට anghakoros වුනානේද.

  • @thilankaanuradha2336
    @thilankaanuradha23363 ай бұрын

    Ubala karanneth akane...akekuta kade yanawane...

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f3 ай бұрын

    Npp

  • @udenaranasinghe1707
    @udenaranasinghe17073 ай бұрын

    මුන් ජොකර්ලා මුන්ගේ න් උපදෙස් ගන්නේ ඊට වඩා ජොකර්ලා යකො දන්න දෙයක් කරගෙන හිටපන්

  • @dineshshanaka7380

    @dineshshanaka7380

    3 ай бұрын

    අම්මෝ ඇයි බන් ගොන් ආතල් දෙන්නේ😂😂😂

  • @udithasudeshmadushanka6530

    @udithasudeshmadushanka6530

    3 ай бұрын

    ගාමින්ද මොනව කළත් මේ කියන අදහස් වල අවුලක් තියෙනවද? ඒකට ඔච්චරටම අවුල් යන්න ඔයාය මොන කෑල්ලටද රිදුණේ. විහිළුව සහ උපහාසය කියන දෙක ගැන පොඩ්ඩක් වෙනස හොයල බලන්න. ගාමින්දල හැමදාම කළේ විහිළු නෙවෙයි. සාමාජයෙ තියෙන අඩු පාඩුවක් ගැන කතා කරලා උපාහාසාත්මකව පෙන්වා දීමක් කළේ. නැතුව මේ පිරිමියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඇවිත් විකාර හැසීරීම් පෙන්නල ඒවට හිනස්සන ජාතියෙ විහිළු නෙවෙයි.

  • @sudathathukorala9954

    @sudathathukorala9954

    3 ай бұрын

    හොඳමයි මහ දැනමුත්තානෙනි ....🤣🤣🤣🤣🤣🤣

  • @sudathathukorala9954

    @sudathathukorala9954

    3 ай бұрын

    @@udithasudeshmadushanka6530 ගණන් ගන්න එපා බ්‍රෝ.... ඌ එදා වේළට comment කොටන කොටලුවෙක්..👍

  • @surajprasath6699

    @surajprasath6699

    3 ай бұрын

    Joker saha comedian ge wenasa uda comment ekaka tiyenawa.uba me wage mi harak comment danna epa.nugathkama penawa ube ethkota😆

  • @Paris-lve
    @Paris-lve3 ай бұрын

    💯🫡

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya68703 ай бұрын

    hadunneththi ahan inna widiya. Podi mallige kathawata baada nokara.

  • @protectlanka2760
    @protectlanka27603 ай бұрын

    මොළේ නැති, පපුයවන් තීරණ ගන්න, ඒ මෙන්ම දේශපාලන කියවීමත් ඒ වගේමයි. ඒකනෙ හරි දැනුමක් අවබොධයක් නැතිව ගෝඨාභය ගෙනැවෙ. දැන් අනුර පස්සෙන් යන්නෙ.

  • @janithlakmal8576

    @janithlakmal8576

    3 ай бұрын

    සජිත් මෝඩයා කියලා දැන දැන සජියා පස්සෙ යන්නද කියන්නෙ

  • @g.s.r.rathnayaka8639

    @g.s.r.rathnayaka8639

    3 ай бұрын

    මම 2010න් පස්සෙ රාජපක්ෂලාට ජන්දෙ දුන්න් නෑ..2019/2020 ත් සජිත්ට ජන්දෙ දුන්නෙ..රාජපක්ෂලා හොරු කියල කලින්ම දන්නව..ඒත් ඒ හොර කල්ලියෙම කෙනෙක් සජිත් කියල දැන් මම දන්නව..මෙ සැරේ ජවිපෙ

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    3 ай бұрын

    ඉතින් ගාමින්දත් අනුර ගෙ වේදිකාවට නැග්ගනෙ 😊 මේ තර්කෙට අනුර අරගෙන තමුන්ගෙ දේශපාලන අරමුන ඉටු කරගන්න බලන්න එපා ඒක සෙට් නැ

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    ගෝටාභය ගෙනාවෙ බෝම්බ ගහල මිනීමරල මුස්ලිම් මිනිස්සු හතුරො කියල පෙන්නල පොහොට්ටුවට නොදුන්නොත් උබලට ආපහු යුද්ධක් එනව කියල බය කරල හදපු රැල්ලක්නෙ.... හැබැයි මාලිමාවට ඇවිත් තියෙන්නෙ අඩුම ගානෙ එයාටත් දීල බලමු කියන විදියේ රැල්ලක්....

  • @user-en6el4tg3u
    @user-en6el4tg3u3 ай бұрын

    රටේම ඉන්නේ බොරුවට කථා කිය කියා රට්ටු රවට්ටලා ගාන හොයා ගන්නා එකයි කරන්නේ කිසිම කෙනෙක් කිසිදු ප්‍රශ්ණයක් විසදා දෙන්න උවමනාවක් නැහැ

  • @Cookingislife.
    @Cookingislife.3 ай бұрын

    Mona buddimatha awath. Lankawe thiyana agam jathi paksha. Beda nethikaranakam monadenuma thibunath wedaknehe

  • @chandanawickramasinghe8076
    @chandanawickramasinghe80763 ай бұрын

    Wate yano....no points....finally no meaning.....

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe59763 ай бұрын

    උගත්තු ගොඩක් වට කරගෙන ආයිත් මාලිමා බුරුවෙක්.ජනාධිපති කරමු.😂😂😂😂😂😂😂😂😂

  • @deshajithkumara2373

    @deshajithkumara2373

    3 ай бұрын

    Gawaya

  • @vishwavidhanagamage101

    @vishwavidhanagamage101

    3 ай бұрын

    අනේ එපා 😊 ආයෙ හොරු රැලම ජනාධිපති කරපන් , මාලිමාව එපා උන් උගත්තු ඒකයි ප්‍රශ්නෙ

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    එහෙම නම් බූරු පුතානෝව ජනාධිපති කරමුද

  • @Mihiran_Edirimanna

    @Mihiran_Edirimanna

    3 ай бұрын

    ha bn uba kiuwa widihatama karannam

  • @bluesky1042

    @bluesky1042

    3 ай бұрын

    ටකරමට , toilet පෝච්චියට චන්දෙ දෙන එකෙක්

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69343 ай бұрын

    ME MINIHA KATHAKALAMA CHANDA ADUWENAWA

  • @malshasrimali3145

    @malshasrimali3145

    3 ай бұрын

    කාටද චන්ද අඩු වෙන්නෙ

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u3 ай бұрын

    උඹලාත් ඒ ගොඩේම තමයි...ලංකාවට ඩොලර් එවන්න එපා කිව්ව එකා,පාර්ලිමේන්තුව ඩෝසර් කරන්න හදපු එකා හිනා වෙවි ඉන්නවා.

  • @user-ur6cm2gc7u
    @user-ur6cm2gc7u3 ай бұрын

    365 දවසේම පාරවල් හරස් කරන,උද්ගෝශණ කරන,වර්ජන කරන කාලකන්නි රට ගැන කතා කරනවා.

  • @breeze6918
    @breeze69183 ай бұрын

    👍👍👍👍👍

Келесі