Insights into Workplaces: Australian vs Sri Lankan Office Dynamics | Sinhala

Insights into Workplaces: Australian vs Sri Lankan Office Dynamics | Sinhala
ඔෆිස් වල දරුණු වෙනස
#australiasinhala #yakagewada #yakagekatha #srilanka

Пікірлер: 117

  • @antonfernando8409
    @antonfernando840922 күн бұрын

    Sri lankan culture is a tribal thug culture, at home father is a thug , at school teacher is a thug, at temples or churches, religious leader is a thug, at offices senior staff members are thugs, in the government itself is run by thugs. In tribal societies, in any social settings a thug emerge, it's his or her power over others that defines him or her as a thug. When a parent scream at a child or abuses a child, it's an act of power, hence in this moment parent is a thug. And that child grows up truamatized will become a thug as a coping mechanism, hence the vicious cycle continues. Where there is no respect, no responsibility, no reaged, no consideration, you are left with the rule of the jungle, power, dominance, and violence. It will take generations to change this, it starts at home. Thanks Yakka.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    Thank you brother 🙏❤️🔥.. yes absolutely 💯 the bitter Truth. People needs to break this vicious cycle somehow 🔥

  • @arginiedesilva2204

    @arginiedesilva2204

    22 күн бұрын

    This is the bitter truth about the Sri Lankan office set up. I was a victim of this culture at a private company. The culprit was the AGM who used to insult senior staff in front of others. Since I couldn't tolerate the nonsense I moved to another company and had a completely different set of seniors with whom I managed to work peacefully.

  • @AjithChanaka

    @AjithChanaka

    22 күн бұрын

    💯%

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    Thank you for sharing your valuable experience 👍🏻❤️🙏

  • @Calchustler

    @Calchustler

    22 күн бұрын

    උඹ ඔහොම ජීවිතයක් ගතකලා කියල ඕක ජෙනරලයිස් කරන්න ඕන නෑ. අපිටනම් ඔහොම සැලකුවෙ නෑ කවුරුත්. ඇරියස් හදාගන්න එක සාමන්‍යයි ඉතින් ඔහොම මුඩුක්කු පරිසරේක හැදුනම

  • @slcomrade148
    @slcomrade14823 күн бұрын

    වැදගත්ම වෙනසක් තමයි මහන්සිය අනුව හොඳ ගෙවීමක් ලැබෙන එක බටහිර රටවල් වල. තව උනන්දුව කැපවීම මත ඉහළට යන්න පුළුවන්. ඒත් ලංකාව වගේ රටවල් වල කොච්චර මැරිගෙන වැඩ කරත් අතට සොච්චමක් තමයි. කඩේ යන කෙනා තමයි ඉහළට යන්නේ ගොඩක්

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    ඒක ඇත්ත... අපේ ලංකාවේ ඔළුවට දන්නේ.. තමන් වෙනුවෙන් දේවල් කරන්න එපා රට වෙනුවෙන් නැත්නම් ආයතනය වෙනුවෙන් කරන්න කියලා

  • @weerasingheb7a457
    @weerasingheb7a45722 күн бұрын

    ඔයාගෙ මේ චැනල් එක ඇත්තටම ගොඩක් වටින එකක්. අපේ රටට මෙහෙම වෙලා තියන එක හේතුවක් තමයි ස්වයං විවේචනයක් නැති එක. දියුණු වෙමින් පවතින රටක් විදියට සහ අසාර්ථක, යල්පැනගිය ක්රමවේද වලින් පාලනය වන මේ වගේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට දියුණු සමාජ ක්රමයන් තුළ ඇති ක්රම වේද ලංකාවේ මිනිස්සු දන්නෙ නැ.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    බොහොම ස්තූතියි ❤️👍🏻🙏 ඔව් අපිට දේවල් ස්වයං විවේචනය කරලා, වැරදි හදාගෙන ඉදිරියට යන්න නෙවෙයි කියාදෙන්නේ, වැරදි වහගෙන, වන්ගු ගහගෙන, අතීතකාමය ගැන චුන් වෙවී, අනිත් එකාටත් අංචියක් ඇදගෙන ඉන්න😏 Keep in touch 👍🏻

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana51422 күн бұрын

    මේ දේවල් අහද්දි නම් දියුනු රටකට කොහොම හරි යන්නම ඔනි කියලා හිතෙනවා..පාඩුවෙ රස්සාව කරන් ඉන්න පුලුවන්...❤❤❤❤

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana51423 күн бұрын

    😂😂 ලන්කාවේ බොසාල ගැන කියාපුව නම් 100% ක් ම ඇත්ත...මෙහෙත් ඔහොම තම..මුට්ටිය අල්ලනව කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ....උදේ ඉදන් බුල ගහල ගහල වැඩ කරනව කියල පෙන්නන්න රෑ 7, 8 වෙන කම් office එකේ...😂😂...ලොන්ත රටේ උන් එහෙම තමා..5.30 , 6 යන එකෙකුට වත් යන්න නෑ කැපිල්ල දානව ලෙස්ටම

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    කියලා වැඩක් නැහැ... නිතරම බෝසාගේ කාමරේ ඉන්නේ හොඳටම අල්ලන කෙනා නේද🤣🤣😏

  • @ruwanranganathpathirana514

    @ruwanranganathpathirana514

    22 күн бұрын

    @@Yakagekatha අම්මෝ යකා අය්යේ ,,😆😆😆😂 ලන්කාවෙ පොත හොදටම දන්නවා නේ ද 😅...බොසා ආවම වාඩිවෙල ඉන්න පුටුවෙනුත් නැගිටල ස්ර්‍ර්‍ තේ බොනවාද , ගෙන්නද අහන උන් තමා ඉන්නෙ...

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    අම්මෝ ඔව්.... දැන් අමතක වෙලා තියෙන්නේ අපිට🤣. ඔය පිටුවෙන් නැඟිටින සීන් එක නම් කියලා වැඩක් නැහැ

  • @TechVevo
    @TechVevo22 күн бұрын

    Lankawe Godak IT company ehema na ne. Boss concept na😊

  • @srilankanyouth8667
    @srilankanyouth866723 күн бұрын

    සහතික ඇත්ත අය්යේ. අපේ ගොඩක් ඔෆිස් වල ඕක තදට තියනවා. මොන මගුල උනත් බෝසාගේ කකුල ළඟ වැටිලා ඉන්න වෙලා තියෙන්නේ. කොටට අඳින ඉංග්‍රීසි කතාකරන කෙල්ලෝ ඩිග්‍රිය කියලා කොළ කෑල්ලක් තිබ්බත් හැමදාම interview පාස් මාස 6න් 6ට ප්‍රමෝෂන්. වැඩක් කරගන්න බෑ. Manager ල ඉස්සරහ කකුල් දෙක පළල් කරන්න තමයි දන්නේ. වැඩක් කරන්න දන්න කොල්ලො හැමදාම කුණු කොල්ලෙට වැඩ කර කර දුක්විඳිනවා. මට පට්ටම තරහයි. මමත් කාලයක් ලංකාවේ ප්‍රසිද්දම company එකක හිටියා. වැඩක් කරගන්න බැරි වෙසා ගෑනු පිරිලා. දුක් විඳලා ඉගෙන්ගත්තේ මොකටද කියලා හිතෙනවා. රජයේ රස්සාවල් ගන්න දේශපාලුවන්ගේ පස්ස පැත්ත ලේවකන්න ඕනේ. තරඟ විභාග කරලත් රස්සාවල් හම්බෙන්නේ අතලොස්සකට. පට්ටම දුකක් 😢. ලෙසටම කලකිරිලා ඉන්නේ. උපාධිය, experience බල්ලට දාලා පිටරටක ගිහින් වැසිකිළි හේදුවත් සැපයි. අඩුගානේ හම්බෙන සල්ලි වලින් ගෙදර මිනිස්සු සතුටින් ඉඳී...😢

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    බොහොම කණගාටුයි🥹 අත්දැකීම් බෙදා ගත්තට ස්තූතියි❤️👍🏻 අධ්‍යාපනය සිංහල කරලා, ඉංග්‍රීසි දන්න සහ නොදන්න පරතරය හැදුවෙත් අපේ අවස්ථාවාදී දේශපාළුවෝම තමයි ඉතින් 😡

  • @KALINDU01

    @KALINDU01

    22 күн бұрын

    100% bn.😢

  • @lahiruyasanka1114

    @lahiruyasanka1114

    22 күн бұрын

    මේක තමයි නියම ඇත්ත. මටත් එහෙමයි. කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි ව ඉන්නේ.

  • @HelaTwist
    @HelaTwist22 күн бұрын

    Professional work culture in Australia & NZ are mostly run on productivity, functionality & good work ethics. Only use names to communicate with respect in professional work environments. Performance is recognised with salary increments ❤

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @senaruberu4567
    @senaruberu456723 күн бұрын

    I agree with you Mr yaka. 💯 👍 samething applies to Canada 🇨🇦. we don't call to sir to our boss. just say his name. but when customers come to office we call them Sir or madam. name calling, verbal harassment, physical harassment, violation privacy reason to terminate from job.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    Thank you for sharing, brother. It's great to hear from Canada!🔥🙏👍🏻 Here, we also don't use "Sir" or "Madam" for customers. If "Sir" is used, it's usually when someone's not listening. For instance, when someone is acting violently, the police will try to calm them down. If that doesn't work, they'll hear "Sir, you better calm down" just before being restrained and handcuffed🤣🤣🤣 Keep in touch 👍🏻

  • @rashadiiroshani8995
    @rashadiiroshani899523 күн бұрын

    Aiye thnks gdk. Attatm godak watinw. Puluwannm australia wala young life eka genath video ekk krnnko

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    You are mostly welcome ❤️❤️❤️ අනිවා කරමු ඒ වීඩියෝ එක✅ keep in touch 👍🏻

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara191622 күн бұрын

    Very good .❤❤❤❤❤😊😊😊😊

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @dilshanaa3782
    @dilshanaa378222 күн бұрын

    ලංකාවෙයි ඕස්ට්‍රේලියවෙයි පාසල් අද්‍යාපනයේ වෙනස්කම් ගැන video 2තුනක් කරමු❤

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    Thank you for the 💡 idea.. අපි ඒ ගැන කතා කරමු❤️👍🏻

  • @chathurangaabeyakoon7199

    @chathurangaabeyakoon7199

    22 күн бұрын

    හොඳ අදහසක්

  • @hasithaliyanage6372
    @hasithaliyanage637222 күн бұрын

    As person worked in both the countries I can verify your facts😅. You have mentioned many reasons why I enjoy Australian work culture. The major drawback is the unions mainly the CFMEU. I think you know the entity backing them😂

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    Thank you for sharing your valuable thoughts ❤️👍🏻🙏 I know... When comparing to SL, still we can ignore that factor 😁

  • @sasangaramanayake5799
    @sasangaramanayake579922 күн бұрын

    මේ කතාව Australia වල McDonalds වගේ කඩ වලටත් අදාළයි ❤

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    ඒවගේ නම් ඉතින් මීටත් වඩා promax ❤️❤️❤️ මොකද වැඩිහරියක් ඉන්නේ Teenagers ල නිසා

  • @frankribbontop6344
    @frankribbontop634422 күн бұрын

    So helpful bro, and bro can you do a video on the colleagues behaviour and working attitude and environment. Like is Aussi people good while working or so they back stabb people and do bosses do favouritism. And can the boss fire you for no reason for personal issues. Does aussi pays pension and deduct epf etf and does the company give insurance can you do few of these areas. And how will an aussi interview be and how does aussi company hire people and permanent process and how does the promotions and increments works and how does the labour law work. Does racism and high-ranking works. As many people does face alot of these issues in SL can you explain the situation on how aussi works 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 want a video evey week since we learn many form you that no SL does to us so thanks alot bro

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    Thank you so much for the compliments and encouragement ❤️❤️❤️❤️. Great Tips 👍🏻 We'll do a 📷 video ✅

  • @sithminisuchithra8022
    @sithminisuchithra802222 күн бұрын

    True

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @paranormalcreation1084
    @paranormalcreation108423 күн бұрын

    3:00 100% hari.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @aselajayampathi2513
    @aselajayampathi251322 күн бұрын

    Ammo loku deyak eka ekata padikkam alla alla yanne nethuwa. Loku deyak thank you advise walata. Mehe Inna godak un anith ekawa kapala thaman nama daaganna ne hadanne.

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @yashivaji
    @yashivaji19 күн бұрын

    Ay juniors la lawa wadi wada kotasak karagena seniors la ice gaheema ??

  • @Yakagekatha

    @Yakagekatha

    19 күн бұрын

    අම්මෝ.. ඕක කියද්දී මට මතක් වෙන්නේ HNB නුවරඑලිය😏. හොදම ආතල් එක තමයි , අපි ඔක්කොම නැවතිලා හිටියේ quarters වල. ඉතින් වැඩ ඉවරවෙල එතෙන්ට ගියාම, එතනත් boss ලයි seniors ලායි ආයිත්🤣🤣

  • @sandeepfernando981
    @sandeepfernando98122 күн бұрын

    Ohe hospital walin behet denne na, lankawe health system eka ekka compare karama ledawa rajek wage salakanne na wage katawak tiyenawa.. me gana honda video ekak karanna

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    මෙහෙ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර කරන්නේ නොමිලේ. ලංකාවේ ලෙඩ්ඩුන්ට සලකන්නේ රජුන් වගේද? මේ වීඩියෝ ඒක බලන්න kzread.info/dash/bejne/qmiJ29qOY6a1nrg.htmlsi=Vm22AaTS7lXZRfWV

  • @p.d.d.dwickramasinghe5238

    @p.d.d.dwickramasinghe5238

    22 күн бұрын

    People get to eat less toxic food in developed countries. Who check the food quality in SL, they shot the Phi who talked about those. Think about these before you talk about having access to health care in SL.

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @hashair7819
    @hashair781918 күн бұрын

    ලංකාවෙ බොසාල නෙවෙයි ණයට වතුර ටිකක් වත් බොන්න එපා අපේ මිනිස්සු න්ගෙන්..ඊට වඩා හොදයි කඩේකින් වහ ටිකක් අරන් බොනව😂😂😂

  • @Yakagekatha

    @Yakagekatha

    16 күн бұрын

    කියලා වැඩක් නැහැ ඒව නම්😏

  • @chandima9276
    @chandima927623 күн бұрын

    ලංකාවේත් වෙලාවට වැඩ ඉවර කරලා ගෙදර යන්න තියනවා නම් හොදයි.Overtime නැතුව වැඩ කරනවාට වඩා.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    🥹

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    මගේ පළමු පත්වීම HNB නුවරඑලිය. පළමු දවසේ කියපු දේ - වැඩ ඉවර වුණා කියලා යන්න බැහැ අනිත් Senior අයට උදව් කරන්න ඕනේ - හැබැයි ඔන්න Overtime එහෙම දාන්න හිතන්න එපා Branch එකේ costs අඩුකරගෙන යන්නේ

  • @sandeepfernando981

    @sandeepfernando981

    22 күн бұрын

    @@Yakagekatha අපි නම් බලන් ගියාම පට්ට ලොන්ත system එකක් තියෙන රටක ඉන්නේ නේ?

  • @chandima9276

    @chandima9276

    22 күн бұрын

    @@Yakagekatha එකනේ වැඩේ.වැඩිපුර වැඩ කරන්න ඕනේ. වැඩිපුර වැඩ කරාට සල්ලි ගෙවන්න ලංකාවේ ගොඩක් ආයතන අකමැති අයියේ

  • @cdeux3059

    @cdeux3059

    22 күн бұрын

    IT industry එකේ නම් ඔය සීන් එක සෑහෙන්නම අඩුයි. ඒත් ඉන්නවා හාඩ්වර්කින් කියල පෙන්නන්න, බොරු බිසී කියලා පෙන්නන්න එන උන්. දැන් අවුරුද්දකට විතර කලින් arimac එකේ කොල්ලෙක් suicide කරගත්තුගමන් ආවා IT Industry එකේ එහෙම තමයි, බැරිනම් අයිටී නොකර ඉන්නෝන වගේ ස්ට්‍රෙස් එක සාමාන්‍යකරණය කරන්න ආපු උන් ( ඔසී වලත් ඔහොම උන් ඉන්න්ව නේ. කට්ට කන එක හොඳයි. මේ රටට ආවනම් කට්ටක් කාපන්. වගේ බණ කියන අය. කටුකන්න බලන් රට එන්නෝන නෑ). එහෙම දෙයක් නෑ. අයිටී උනත් ජොබ් එකක් නම් ජොබ් එකක්. ඒකට තියන මානව හිමිකම්නුත් අනිත් ජොබ් වල වගේම තමයි. අයිටී වල ඔය කේස් එක අඩු ගොඩක් ග්ලෝබල් මාකට් එකත් එක්ක වැඩ කරන නිසා. මමත් කාලයක් ඔසී හිටියා. ස්ටුඩන්ට් එකකින් ඇවිත් පස්සේ 485 එකේ ඉඳලා කොරෝනා කාලේ ආවා ආයේ ගියේ නෑ. දැන් ඉන්නේ සිංගා. ඔසී ඉන්න කාලේ වර්කින් අවර්ස් පට්ට හොඳයි. සිකුරාදට 7ට ඇවිත් 4ට කලින් පනිනවා. වර්කින්ග් අවර්ස් වලින් පස්සේ කෝල් එකක්වත් නෑ. සිංගා වල පඩි හොඳයි. හැබැයි වැඩ පට්ටම වැඩියි. චයිනීස් අය ඉන්න තැනක් නම් හොඳටම වැඩියි. චීනේ තමයි වර්ක් කල්චර් එක කචල්ම. කොමියුනිස්ට් රටක් නිසා පිටට මේ ප්‍රශ්න වැඩිය එලියට එන්නෙත් නෑ. චීනේ තියනවා 996 කල්චර් කියල එකක්. ඒ කියන්නේ උදේ 9 ඉඳන් රෑ9 වෙනකන් සතියට දවස් 6ක්. මේක ඉල්ලීගල්. ඒත් හොරෙන් වෙනවා. HR වලින් වැඩකරන මිනිස්සුන්ට ගහපු සීන් නුත් තියනවා. යූටියුබ් කළොත් හොයාගන්න පුළුවන්. ඒ අතින් නම් ලංකාව හොඳයි. 😂. මේක මම යාළුවෙක්ට කිව්වම ඌ කියනවා ඔව් ඉතින් අපේ උන් කම්මැලිකමටමනේ පුරුදුවෙලා තියෙන්නේ. උන් එහෙම කරපු නිසා තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ කියල. හැබැයි එච්චර දියුණු චීනේ දාලා යන්න තවමත් චීන්නු පොරකනවා. මොකද ජීවත් වෙන්න සුදුසු නෑ. ඒකයි මම කියන්නේ අපේ ගොනා එහෙම කිව්වට රට විතරක් දියුණු වෙලා වැඩක් නෑ. මිනිස් ජීවිතෙත් රටේ දියුණුවත් එක්කම වැඩිවෙන්න ඕන. දියුණු රටක පිස්සු බල්ලෙක් වගේ හැල්මේ දුවද්දී තමයි ඒක තේරෙන්නේ. LKY සිංගා හදද්දී ගෙනාව කන්සෙප්ට් එකක්. 5C( cash, credit crd, car, condo, country club membership). බොහොම පොඩි රටක් හැටියට තිබිලා දියුණු වෙන්න හැමෝටම 5C වෙනුවෙන් මහන්සි වෙන්න මෝටිවෙට් එකට මේක ගෙනාවෙ. ඒ කාලේ මිනිස්සු පට්ටම මහන්සි වුනා සහ ඔවටයිම් වැඩකරන එක ආඩම්බරයක් හැටියට දැක්ක. නමුත් අළුත් පරම්පරාව එතනින් එහාට ගිහින් ජීවිතේ ජීවත් වෙන්න අවශ්‍ය විදියට 5C වෙනස් කරලා තියනවා. Competence, confidence, connection, compassion, character. දැන් හාඩ්වර්ක් මෝටිවේට් කරන එක සිංගා වල ඉස්සරට වඩා අඩුයි. මම නම් කියන්නේ ලෝකෙ කොයි රටෙත් අපි ජොබ් කරන්නේ ජීවත් වෙන්න. ජොබ් එකක් කරන්න බලන් ජීවත් උනොත් අපිට අනිත් හැමදේම නැතිවෙනවා.

  • @Lahirudz
    @Lahirudz22 күн бұрын

    482 walata visa apply karala thiyene aiye..medical submit une april 18 thama nahan😢..

  • @manojfernando1028
    @manojfernando102823 күн бұрын

    namuth samahara allapu rate aya mehe bossta dawalta kema arang enawa boss aussie nemei wena rataka

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    🤣😁ඔව් මමත් දැකලා තියෙනවා සමහර අපේ අය අල්ලපු රටේ උඩින් ඉන්න අයටත් කෑම අරගෙන එනවා. Aussie නම් ඉතින් ගෙනපු ඒවත් කාලා, performance report එකත් හරියට දෙයි🤣

  • @sunethrajapaksha7942
    @sunethrajapaksha794218 күн бұрын

    අපි යම්කිසි ආයතනයකට සේවයක් ලබාගන්න ගියහම ඕස්ට්‍රේලියාවේ අය කොහොමද ඒ එන කෙනාට කතාකරන්නේ

  • @Yakagekatha

    @Yakagekatha

    16 күн бұрын

    ඉංග්‍රීසියෙන්

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani164721 күн бұрын

    අපෝ..අපේ රටෙි නමි..කොතැන ගිහින් ..ාමාන වැඩෙි කලත් අනිවාර්යයෙන්ම මානසික පීඩනය ..තමයි ප්රධාන..තමන් දන්න දේ වත් හරියට කරගන්න ඒ නිසා..අනික මාරම කුහක .ලොකු කම...ඒකනම්..ෂික් ..වැඩක් නැ කියල .හරිම පවු අපි..

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya686722 күн бұрын

    ඔෆිස්වල විතරක්ද, තමන් තමන් විසින්ම පහලට දාගෙන තැනකට ගියාම දකින හැම එකාටම සර්..සර්… ඌත් සර් කිව්ව ගමන් පිම්බෙනවා…සුසුදු ආකාරයට අමතන්න නොදන්නකම කැපිලා පේන දෙයක්..

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @Sasanka197
    @Sasanka19714 күн бұрын

    When all educated youth leave the country, what will happen to Sri Lanka? The rulers should develop the country and make it a place where people want to stay, not leave after getting a good education in Sri Lanka.

  • @rajithasachinthaka4917
    @rajithasachinthaka491722 күн бұрын

    Flat tulip culture is here at NZ

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    🙄please explain 🙏

  • @rajithasachinthaka4917

    @rajithasachinthaka4917

    22 күн бұрын

    @@Yakagekatha Flat Tulip Culture workplace: - Everyone is treated equally and with respect - Communication is open and transparent - Hierarchy is minimized or eliminated - Collaboration and teamwork are valued - Diversity and inclusivity are celebrated However, if you try to stand out or shine more, more likely to be cut off. "Same as, in a tulip farm if one flower rise up more than other flowers that flower will be cut off"

  • @HelaTwist

    @HelaTwist

    22 күн бұрын

    Tall popy syndrome ❤

  • @nd6234
    @nd623422 күн бұрын

    Lankawe unta sir madam kiwwe naththam unta hariyanne naha

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    ඔව් ඉතින්😏 මම දැක්ක වීඩියෝ එකක් ලංකාවේ නිලධාරියෙක් කාන්තාවකට බනිනවා මහත්තයා කිව්වා කියලා , සර් නොකියා😏

  • @user-bv8iv7lx2c
    @user-bv8iv7lx2c21 күн бұрын

    100 fact

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @dumindasudash3398
    @dumindasudash339822 күн бұрын

    Mama lankawe weda karapu hemathanama boss ta mara bayai. Godak aya ta passa witharai hodanna onneththe .ape rata 224 newei okkama wenasa wenna one ❤

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @chamodhdilan4497
    @chamodhdilan449722 күн бұрын

    මම එක්තරා කාලෙක පුද්ගලික තැනක accounts එකක වැඩ කරල තියනව එකෙ බොසාගෙ ගෙදර වලං හොදන එක විතරයි ඒකෙ උන්ට නොකියන්නෙ කරන්න

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    බොහොම කණගාටුයි🥹 Thank you for sharing your valuable thoughts ❤️👍🏻🔥 keep in touch 👍🏻

  • @rayanmark1920
    @rayanmark192022 күн бұрын

    ලංකාවේ රජයේ ස්පිරිතාලවල් වල ස්ටාෆ් එකට එක ටොයිලට් එකක්, විශේශක්ඥ දොස්තරලට වෙන ටොයිලට් එකක් සහ වෙනම විවේකාගාර හරියට නිකං අහසයි පොලවයි වගේ. මේ ගොල්ලෝ ඔක්කෝම රජයේ සේවකයෝ මේ අය රජයේ දේපල පවා කෑලි කෑලි වෙන්කරගෙන පිස්සු නටනවා පුලුවන් කමක් තියෙනවානම් එක සේවකයාට වෙන වෙනම ටොයිලටි එකක් වුනත් තියාගනියි ඒ මදුවට මැඩම් සර් කියලා කතාකරේ නැත්නම් විනය ක්‍රියාමාර්ගත් ගන්නවා කාට කියන්නද ලංකාවේ මේ කෝලම් 😂

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    කොටින්ම මම දැකලා තියෙනවා ලොකු දොස්තර මහත්තයා එන වෙලාවට Nurse ල සෙනඟ දෙපැත්තටම කරලා වාට්ටුවෙ ඉඩ හදනවා, නැත්නම් තරග යයි කියලා. තව, දොස්තරලා ගේ Permit car ටික මුර කරන්න සාත්තු සේවකයෙක් වාහනේ ළඟ දවසම වාඩි කරවල තියෙනවා😂😂

  • @Calchustler
    @Calchustler22 күн бұрын

    ලංකාවෙ හරි ඔෆිස් එකකට ගිය නැති එකෙක් රට ගියහම 😂

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    😂😂😂 ඒකනම් HNB එකේ විතරනේ හිටියේ😂😂😂

  • @Calchustler

    @Calchustler

    21 күн бұрын

    @@Yakagekatha බැංකු වලට ගිහිල්ලා ඉතින් අනිත් හැම එකම එහෙම කියල Generalize කරන්න ඕනෙ නෑ. ලංකාවෙ Main Private Company, IT company හැම එකකම තියෙන්නෙ British corporate Culture එකම තමයි.

  • @saromaliga5937
    @saromaliga593722 күн бұрын

    It’s a true privilege to work in an Australian firm. Most are friendly but know their limits and mind their own business. Generally we handle things differently so that may not impress them. That’s why Sri Lankans find difficult to keep their jobs.

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    💯🔥👍🏻 Thank you for sharing your valuable thoughts ❤️👍🏻 keep in touch 👍🏻

  • @hasithakeshara5375
    @hasithakeshara537523 күн бұрын

    Adath bari una

  • @Yakagekatha

    @Yakagekatha

    22 күн бұрын

    කිසි අවුලක් නැහැ.. දැම්ම වගේ තමයි ආ💪🔥👏🎉

  • @Julieya89
    @Julieya8922 күн бұрын

    සන්නා කිවේ ලංකා ගම වගේම තමා ඔස්ට්‍රේලියාවෙත් කියලා ඒක ඇත්තනේ

  • @CSP2150

    @CSP2150

    21 күн бұрын

    සන්නා කියන්නේ කවුද ඒ අනිත් කුහකඑක්කෙනෙක්. සිංහල උගන්නලා ඒකෙන් සල්ලි හම්බ කරගෙන, සිංහල ජාතියටම ඒ සංස්කෘතියටම බනින කෙනෙක් එයා.

  • @CSP2150

    @CSP2150

    21 күн бұрын

    සන්නා කියන්නේ කවුද ඒ අනිත් කුහකඑක්කෙනෙක්. සිංහල උගන්නලා ඒකෙන් සල්ලි හම්බ කරගෙන, සිංහල ජාතියටම ඒ සංස්කෘතියටම බනින කෙනෙක් එයා.

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    එහෙම කියන්න ඇති ඉතින් මොකෝ එයාලා ඇවිත් ඉන්නේ ලංකාවේ අය එක්ක විතරයිනෙ. මොකෝ මෙහෙ Main stream society එකේ move වෙන්න බැහැනේ

  • @CSP2150
    @CSP215021 күн бұрын

    අන්න රටවල්. ඕගොල්ලන්ට ඒගොල්ලන්ට තමයි හොඳ බෞද්ධ අදහස් තියෙන්නේ. මෙහි සමහර company තියෙනවා බෝසත් එක්ක හැන්දෑවට බොන්න සෙට් වුණේ නැත්නම්, ඒ සේවකයෝට හිරිහැර කරනවා. ඔහුට කරදර කරනවා. ඇත්තටම මේ වගේ ජරා වැඩ තියෙනවා.සමහර උසස්‌වීම් ලබාදෙන්නෙත් නෑ, අවුරුදු ගණන් ගත කරනවා, ඔය බොන පාටි වලට සහභාගී වුණේ නැත්නම්. ඒ වගේ කාලකන්නි කම්පැනිවල බොස්ලා ඉන්නේ.නමුත් උන් සිංහල බෞද්ධ කතාවම බොරුවට පෙන්නන්න ඇත්තට මුන්ට තියෙන්නේ කාලකන්නි ගතිගුණ.

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    🥹

  • @yanjana5815
    @yanjana581521 күн бұрын

    සිංහල භාශාවෙ වචන වැඩී ඒකයි 🙂.

  • @Yakagekatha

    @Yakagekatha

    20 күн бұрын

    🙄

  • @deborahariyawansa6682
    @deborahariyawansa668222 күн бұрын

    කොටින්ම කියනවානම් 'yes sir, no sir, 3 bags full sir’ කියලා‍, ඔලුව කසලා‍, බඩ කසලා දෙකට නැවෙන්න ඕන නැහැ.

  • @Yakagekatha

    @Yakagekatha

    21 күн бұрын

    ❤️❤️❤️👍🏻

  • @isurudeshan4401
    @isurudeshan440122 күн бұрын

    මම දන්න විදිහට නං කිසිම බටහිර මනුස්සයෙක් නම විතරක් කියල කතා කරන්නේ නෑ . අනිවාරෙන් "මිස්ටර්" කෑල්ල ඉස්සරහට දානවා. විශේෂෙන්ම කාර්යාල පරිසරය තුල නමෙන් කතා කරන එක ඒ ගොල්ලො disrespect එකක් විදිහට දකින්නෙ. එක්කෝ "ස '". ඔය දෙකෙන් එකක් විතරම තමයි ඉතින්. වෙනස තියෙන්නෙ අපි වගේ ඒගොල්ලෝ කිසිම ලෙවල් එකක පුද්ගලයෙක්ට දෙකට නැවිලා බොරුවට හිනා වේවි පින්සෙන්ඩු වෙන්නේ නෑ. අඩුම ලෙවල් එකේ පුද්ගලයා උඩම කෙනාට "මිස්ටර්" කියනවා වගේම උඩම කෙනා අඩුම කෙනාට "ස" කියන අවස්ථා (Honorable accent එකකින්ම නෙවෙයි, ආතල් එකට, respect එකක් විදිහට, Natural expression එකක් විදිහට වගේ ) තියෙනව.

  • @dilupawickrama1008

    @dilupawickrama1008

    22 күн бұрын

    Naa specially US companies wala ehema naa yaka hari...UK wala thama poddak oka thiyanawa namuth dan wenas ...Asian companies ( Chinese, japanese) ewath tiksk oya culture eka thiyanawa..namuth lankawe wage naa

  • @thejajayaweera1142

    @thejajayaweera1142

    22 күн бұрын

    Could be not in the Australian.

  • @chamax101

    @chamax101

    22 күн бұрын

    Not in aussi even the big boss will call you mate 😃

  • @HelaTwist

    @HelaTwist

    22 күн бұрын

    Noop, in Australia & NZ, only use names to communicate. It's interesting to know about SL work culture, so I read all the comments.

  • @kavindagunasekara1384

    @kavindagunasekara1384

    21 күн бұрын

    There are many good companies in SL having the same quality standards like Ausi, NZ. I think people who have bad experiences in SL trying to generalised their experience for the whole country.

  • @madhuraudayanga2167
    @madhuraudayanga216720 күн бұрын

    ඔය කියන කතන්දර ලංකාවෙ අපේ වැඩ කරන තැනත් තියෙනව අයියෙ.😂😂 සංතෝසං දෙන ගොට්ට අල්ලන, කේලම් කියන උන්ට චූන් දෙනව. මොනව උනත් අපි පව්. 😂 සිරාවට. ලංකාවෙන් ඔහේ එන අයත් එහෙමද අයියෙ. වෙනස් වෙන්නෙ නැත්ද.

  • @Yakagekatha

    @Yakagekatha

    20 күн бұрын

    ලංකාවේ බහුතරය ඉතින් කැපිල්ල දන්නේ ලංකාවේම අයටනේ... අනිත් ජාතිකයින්ට බයයි 🤣

  • @rajindakodikara3471
    @rajindakodikara347120 күн бұрын

    if you are saying cronyism and nepotism doesn't exist in Australia that is plain wrong mate. I have seen Rampant cronyism and nepotism specially in Adelaide so many times.... I strongly disagree if you say Australian workplaces are fair and just. that's just bullshit. have you seen Australians who are attracted to Asian women give them so much favoration as opposed to others... have you never met the bosses son who works in the same company, gets all the favors and even the best parking spot.... not to mention the racism not only by white Asutralians but by all the races towards their own kind. If you have not seen these you are blind. this message you are trying to deliver to your audience is wrong mate.... Australia is not that just and fair as you say... and oh my god the office politics here are incredible, Sri Lanka can compete with Aus but not sure who will win... if you didn't live under a rock you are exposed to these.. daily

  • @Yakagekatha

    @Yakagekatha

    16 күн бұрын

    How about when comparing to Sri Lanka ? In Sri Lanka, these issues are almost everywhere 🤣🤣🤣

  • @rajindakodikara3471

    @rajindakodikara3471

    16 күн бұрын

    @@Yakagekatha thanks for the reply. I guess you are blessed with a non toxic work environment. I'm happy for you mate. Keep up the good work

  • @Yakagekatha

    @Yakagekatha

    16 күн бұрын

    Thank you, brother, for your thoughts. While I haven't been blessed in some ways, I always make sure to avoid toxic environments. Unfortunately, the worst and horribly toxic experience I've ever had in Australia was under a stupid and depressed, Sri Lankan female Site Manager. Keep in touch 👍🏻

  • @rajindakodikara3471

    @rajindakodikara3471

    16 күн бұрын

    @@Yakagekatha I worked in Adelaide for 6 7 years and then move to Melbourne. You won't realize this until you move to a different city but the work environment is little bit different in Melbourne in a positive way. as I have worked in many places, I find Adelaide is more horrible for some reason... And while I was there in Ade, I thought all Australia was like that, which was the biggest mistake of my life

  • @CSP2150
    @CSP215021 күн бұрын

    අන්න රටවල්. ඕගොල්ලන්ට ඒගොල්ලන්ට තමයි හොඳ බෞද්ධ අදහස් තියෙන්නේ. මෙහි සමහර company තියෙනවා බෝසත් එක්ක හැන්දෑවට බොන්න සෙට් වුණේ නැත්නම්, ඒ සේවකයෝට හිරිහැර කරනවා. ඔහුට කරදර කරනවා. ඇත්තටම මේ වගේ ජරා වැඩ තියෙනවා.සමහර උසස්‌වීම් ලබාදෙන්නෙත් නෑ, අවුරුදු ගණන් ගත කරනවා, ඔය බොන පාටි වලට සහභාගී වුණේ නැත්නම්. ඒ වගේ කාලකන්නි කම්පැනිවල බොස්ලා ඉන්නේ.නමුත් උන් සිංහල බෞද්ධ කතාවම බොරුවට පෙන්නන්න ඇත්තට මුන්ට තියෙන්නේ කාලකන්නි ගතිගුණ.

Келесі