Transform Your Life with Buddhism | බුදු දහම නිවැරදිව අල්ලා ගමු

Transform Your Life with Buddhism | බුදු දහම නිවැරදිව අල්ලා ගමු
#yakagewada #yakagekatha #australiasinhala #Buddhism

Пікірлер: 99

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942Ай бұрын

    මේක හරියට අල්ල ගත්තොත් හුස්ම තියනකන් ආතල් නොහොත් සැප විතරමයි.... ආදරෙයි මචං... මම බුද්ධ ශ්‍රාවකයෙක්...👌😇💜

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️🔥👍🏻

  • @anojvidura4350

    @anojvidura4350

    Ай бұрын

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777Ай бұрын

    කවදා නමුත් යථාර්තය තේරුම් ගන්න ඕන කියලා මතක් කරලා දුන්නට ගොඩක් පින්

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    බොහොම ස්තූතියි 🙏❤️

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122Ай бұрын

    යතාර්තවාදී කතිකාව්තක් ❤️

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @Julieya89
    @Julieya89Ай бұрын

    උබ හරි අයියා / ලංකාව ගොං මතවාද තියෙන්නෙ බුදු දහම බිස්නස් එකක් කරගෙන තියෙන්නෙ / බුදු දහම තෙරූම් ගන්න නම් නිවහල් මනසක් තියෙන්න ඔනි අනික සියල්ල අත්හැරිම අවබෝධ කර ගන්න නම් මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටික සම්පුර්ණ වෙලා තියෙන්න තියෙන්න ඔනි කියලා මට හිතෙනවා / මමත් අභිධර්මය අහලා තියෙනවා ඒක ඔය පංකාවේ හෙණ පොරවල් ලොකුවට කියන තරම් අමාරූ නෑ ඔයා කිවා වගේ හරිම රසවත් ඒක සරලව මිනිස්සුන්ට උගන්වන්න පුලුවන් ඒත් ඒවා මිනිස්සුන්ට කියලා දෙන්නෙ නෑ මොකද එවා මිනිස්සු දැන බුද්ධිමත් උනොත් මිනිස්සු පාලනය කරන්න බෑ / ලංකාවේ තියෙන්නෙ පුහු ආටෝපයක් විතරයි අර මුස්ලිම් මොහිදීන් බෙග් මනුෂ්‍යයා බෞද්ධ ගීත ටික කීවේ නැත්නම් පංකාවේ උන්ට බෞද්ධ ගීතයක් වත් නෑ පාරක දන්සලක ගෙදරක අහන්න....

  • @senaruberu4567

    @senaruberu4567

    Ай бұрын

    Good 👍 comment about buddhism ☸

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ඒව ගැන නම් කියලා වැඩක් නැහැ සහෝදරයා😒 ලංකාවේ එදා ඉදන්ම උත්සාහ ගන්න නෝන්ජල් මෝඩ මහ ජනතාවක් පවත්වාගෙන යන්න😔

  • @SahanMadusanka-wj9cv

    @SahanMadusanka-wj9cv

    Ай бұрын

    ​@@Yakagekatha එහෙම උනාමනෙ දේශපාලුවොන්ට රජ කරන්න ලේසි

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    😒

  • @chamindajayalath6755
    @chamindajayalath6755Ай бұрын

    ස්තුති ඔබ‍ට

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @roshanipriyanga1450
    @roshanipriyanga1450Ай бұрын

    යාකෝ 😊 100% ,

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @robertderaino7850
    @robertderaino7850Ай бұрын

    මේ කතාව හොඳයි, ලංකාවෙ ඉන්නෙ චීවරිධාරියො, භික්ෂුන්වහන්සේලා ඉන්නවද කියලා මම දන්නෙ නෑ. උන් ගිහි ගෙය අත් ඇරියට, පන්සල තදින් අල්ලගෙන ඉන්නෙ. ගොඩක් එවුන් ගෙවල්වල කන්ඩ නැති නිසා පොඩිකාලෙ මහණ කරපු එවුන්. උන්ට දන්න ධර්මයක් නෑ, කටපාඩම් කර ගත්ත ටිකක් කියවනවා. උන්ටවත් එතෙර වෙන්න බැරි සසරෙන්, අපිව එතෙර වෙන්න බණ කියනවා. ඉතින් අපේ මෝඩ ගිහියොත්, වයසට ගියාම දිව්‍යලෝකෙ යන්න හිතාගෙන මේ චීවරධාරීන්ට තමන්ගෙ වස්තුව ලියලා දෙනවා, විශේෂයෙන්ම පිටරටවල ඉන්න එවුන් තමයි ලොකුම මෝඩයො.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    😒😔

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580Ай бұрын

    යකා බණත් දන්නව එහෙනං..

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    🙏🌸

  • @roycearthur8060
    @roycearthur8060Ай бұрын

    Jayawewa Brother 🎉🎉🎉✨️👍💯💝

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387Ай бұрын

    වෙසක් දවසේ හොඳ වඩේඕ එකක් ස්තුති ඔබ‍ට 👍👌🙏🙏🙏🙏

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060Ай бұрын

    You are Absolutely Very Smart Man Brother!. Very proud of you. Jayawewa 💯👍💝😌

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    Thank you brother ❤️❤️❤️🔥👍🏻 Thank you for your compliments 🙏 I'm not that smart , just trying to analyse things

  • @dilshanudara183
    @dilshanudara183Ай бұрын

    Wadagath video ekak ❤,Buddiya thiyena aya meka therum gani !

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @Kenzo_481
    @Kenzo_481Ай бұрын

    🙂☸️

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewaАй бұрын

    5:49 මම මේක මෙහෙමම හිතුව. කොච්චර ඹණ ඇහුවත් මේ දහම ඉගෙන ගන්න පටන් ගන්න තැනක් නැද්ද කියලා.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️🙏

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680Ай бұрын

    කාලීන සාකච්ඡාවක්. මුල් බුදු සමය අධ්‍යනය කිරීම වැදගත්. ුදු රජාණන් වහන්සේ හරිම සරල තැනක ඉදන් දේශනා කරල තියෙන්නෙ.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @jayashanthaperera2355

    @jayashanthaperera2355

    26 күн бұрын

    අටුවා ටිකා වල තියෙන්නෙ පුද්ගලයින්ගෙ අදහස් , ති්‍රිපි⁣ටකයම කියවන්න, ඉලග ජිවිතියකට යන්න දෙයක් නැති වෙයි. ඔය මුල් බුදුදහම කියන්නෙ සමහරැ තුිපිටකයට, ඔය පස්සෙ ආපු අටුවා ටිකා පොත් නිසා හරි දහම යටපත් වුනා

  • @anojvidura4350
    @anojvidura4350Ай бұрын

    🙏🙏🙏

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekaraАй бұрын

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1sАй бұрын

    👍👍👍👍👍👍

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @kumaratissa
    @kumaratissaАй бұрын

    👍👍👍🙏🙏🙏

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @susilgunaratne4267
    @susilgunaratne4267Ай бұрын

    Good, general discussion. 4th one is the most important ( 10 ~11mts) & you explained it nicely. Our own mind is the only place/ machine that we should apply to test & understand the main concepts & foundation of the Buddhism, that's how our deep thinking & thoughts affects us unknowingly in this present life itself before going to dream on next lives. A solid practical understanding of it gives us the freedom from all the unnecessary traditions, beliefs, fears, superstitious faith.... "Every Man is What He is Because of the Dominating Thoughts which he Permits to Occupy in his Mind." From a Self - Help book.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    Thank you so much for sharing your invaluable thoughts ❤️🙏🔥👍🏻

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503Ай бұрын

    ❤🎉

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955Ай бұрын

    යකාගෙ බණ... 😊

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    🙏

  • @erangama2391
    @erangama2391Ай бұрын

    👍👍

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @kamani229
    @kamani229Ай бұрын

    ❤🎉🙏

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilakaАй бұрын

    👌🙏 good one

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @user-og9fq6mf4c
    @user-og9fq6mf4cАй бұрын

    Timely discussion. Every religion has become a business.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    Bitter Truth😔

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    Only difference is some religions at least giving out benifits to their community. On the other hand some religions SCAMING their own community

  • @user-og9fq6mf4c

    @user-og9fq6mf4c

    Ай бұрын

    @@Yakagekatha i agree on that.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️❤️👍🏻

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970Ай бұрын

    සුවර් පරාක්‍රම අංකල් හමුවෙලා ඇවිත්

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    නැහැ,, එයා කියන්නෙ අභිධර්මය අවශ්‍ය නැහැ කියලා.

  • @pasanwicky
    @pasanwickyАй бұрын

    This will be your least watched video. Because people don't watch these kind of videos. Interesting and useful video. Didn't expect a vidoe like this from you.නිවනට අභිධර්මය හා පට්ඨානය අවශයම කියා නැත. අභිධර්මය නැතුවද නිවන ලගා කර ගත හැකිය.නමුත් අභිධර්මය ඉගෙන ගැනීම නිවනට ලෞකික ජීවිතයට වැදගත්ය.නිවනට ලංවීමට පහසු වේවී.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    Thank you so much ❤️❤️👍🏻 I have expected least views 😄. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලද ප්‍රඥාව අධික අයෙකුට නිවන අවබෝධ කරගැනීම පහසු දෙයකි. එහෙත් අපේ ප්‍රතිසන්ධිය කිබදු දයි නොදනීමු. එනිසා ප්‍රඥාව වර්ධනය කරගනිමින් පියවරෙන් පියවර හෝ නිවන වෙත යාමට මෙම ඉගෙනුම් අවශ්‍ය වනු ඇත

  • @VihangaManujeewa
    @VihangaManujeewaАй бұрын

    මම කැමතිම කෑල්ල. "ඉතින් කොහොමද,කොහොමද"

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️❤️🔥👍🏻 thank you

  • @yash_art000
    @yash_art000Ай бұрын

    යකාගෙ බණ කියල චැනල් එකක් දාමුත? 👍👍

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    🌸🙏🌺

  • @lahirudilshan3087
    @lahirudilshan3087Ай бұрын

    අභිධර්මය හරියට මුල ඉඳන් ඉගන ගන්න පුළුවන් KZread channel එකක් තියෙනවා ද සංස්කෘතික ගොන් කතා නැති

  • @praveenw77
    @praveenw77Ай бұрын

    මචන් , මමත් දැන් ටික කලෙක ඉදන් භාවනා වැඩසටහනකට සහභාගී වෙනවා , ඔයා කියන දෙය මටත් තේරුම් ගිහිල්ල තිබ්බේ, ගොඩක් මිහිස්සු බෞද්ධ සංස්කෘතිය හා මුසුඋන ආමිස පුජා වල යෙදෙනවා මිසක, හිත පිලිබදව දේශනා කරලා තියෙන විද්‍යාව ගැන හදාරන්නේ නෑ . මම දන්න කට්ටිය එක්ක කතා ඕව ගැන කතා කරද්දී , ඒවා එයාලගේ විශ්වාසයන්ට contradict වෙනවා , පස්සේ wife කිව්වා , ඕවා වැඩිය කියන්න එපා කියලා 🤐😁

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️🔥👍🏻 ඔබගේ ක්‍රියාමාර්ගය ගැන බොහොම සන්තෝෂයි. මමත් උත්සාහ කරනවා... හැබැයි තමන්ගේම හිතත් එක්ක ඔට්ටු වෙනවා කියන එක ලේසි නැහැ. ඔයා කිව්වා වගේ මේවා බොහෝ දෙනෙක්ට වැටහෙන්නේ නැහැ... සමහරු හිතාගෙන ඉන්නවා ඉපදුණු දවසේ ඉඳන් අනිත් දේවල් කළා වගේ පගාව දීලා දිව්‍යලෝකේ යන්න... Keep in touch brother ❤️❤️❤️ take care

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931Ай бұрын

    ඉතින් කොහොමද කොහොමද

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @dmslboy6928
    @dmslboy6928Ай бұрын

    ඉංග්‍රීසි කොහොමද හදාගන්නේ කියලා අපිට කියලා දෙන්න පුළුවන්ද අයියේ ??මම වයස 25 කෙනෙක්❤ රට යන්නත් අදහසක් තියෙනවා ඒකයි

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    KZread එකේ තියෙනවා වීඩියෝස් බලන්න. ඒවගෙන් මූලික grammar and sentence structures ඉගෙන ගන්න ඉංග්‍රීසි පත්තර කියවන්න. Movies බලන්න English නිව්ස් බලන්න හොඳ ලස්සන වාක්‍ය ලියාගන්න ඒව නැවත නැවත කියවන්න

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8lАй бұрын

    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා දේවල් ශේයර් වෙනවා මේ දවස් වල. ඔව් සෑම පුද්ගලයෙකුටම නිදහසේ ඉගෙන ගන්න වාතාවරණය තියෙන්නේ ඕන. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා අපි කාගෙන්ද මේක ආරක්ෂා කරගන්නේ. මට පොඩි අවුලක් මේකේ දැනෙනවා. යකාට පුළුවන්ද මේක පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න. අපි නිදහස් අධ්‍යාපනය රකින්න මහන්සි වෙන්න ඕනෙද. නැත්තං එය මහන්සි නොවීම පවතින්න ඕන දෙයක්ද.😢😢😢

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    හොඳ මාතෘකාවක්. Thank you ❤️. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය සදහා හැමෝටම නිදාසක් නම් නැහැ. තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය. මොකද ඉතින් උසස් අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට. අනිත් අය වෙනුවෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වගේ දේවල් ස්ථාපිත කරන වෙලාවට තමයි ඔය කියන රැකගන්න කතා එන්නේ. ඇත්තටම බැලුවම කුහක කාමක් කියලයි හිතෙන්නේ. ඒ රැකගන්න කතා වලින් තලෙන්නේ පහළ මධ්‍යම පංතියේ දරුවෝ විශේෂයෙන්ම. මේ ගැන වීඩියෝ එකක් කළා kzread.info/dash/bejne/nIKA3JOLgsmolbA.htmlsi=ZGOP4bmOlqFQ88s6

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    Ай бұрын

    @@Yakagekatha යකා දැන් අපි ඉන්න යුරෝපා රටවල්වල ඔය නිදහසක් දෙයක් නම් රැකගමූ වගේ කතා වැඩිය ඇහෙන්නෑ මම දන්නෑ තියනවද කියලා නමුත් පේන්න නම් නෑ. ලංකාවේ කෑගහගෙන මරාගෙනනේ නිදහස අධ්‍යාපනය රැකගෙන තියෙන්නේ.

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    💯✅👍🏻

  • @unlimitedgameszone
    @unlimitedgameszoneАй бұрын

    කෝමද කෝමද....❤️

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ❤️❤️❤️

  • @lalaneenagodawatta9308
    @lalaneenagodawatta9308Ай бұрын

    සර් කේන්දර ඇත්තද... සෙනසුරු අපල.. රාහු අපල ඕව ඇත්තද නැත්තම් මිනිස්සු හදාගත්ත ඒවාද...

  • @senaruberu4567

    @senaruberu4567

    Ай бұрын

    pattapal boru

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    අප ඉදිරියට එන්නේ කර්ම විපාක වුණාට , අපි ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම කර්මය නෙවෙයි

  • @lalaneenagodawatta9308

    @lalaneenagodawatta9308

    Ай бұрын

    @@Yakagekatha Sir poddak pahdili krnwda🥲

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ටිකක් සංකීර්ණයි.. අපි වීඩියෝ එකක් කරමු

  • @khp7425
    @khp7425Ай бұрын

    දැන් මෙි වීඩියෝ හදන්නෙ ඔබෙි හිසගිනිඅරන් නිසාද? චෙිතෝ විමුක්තිය ලබලා ඉවර නිසාද? කියලා ඇහුවොක් ඔබ අවංකව උත්තර දෙන්නෙ කොහොමද?

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ඕකානේ වැඩේ... ඔතනම අවුල්... බුදු දහම තියෙන්නේ තමන්ට තමන්ව සොයා ගන්න මිසක් අනුන් ගැන හොයන්න නෙවෙයි. මම ගැන හෙවීමෙන් ඔබට පලක් නොවේ

  • @nibbana5028
    @nibbana5028Ай бұрын

    තම ධර්මාවබෝධය පූර්ණ වීමට පෙර බණ කියන්න යන්න එපා. තමනුත් අනනුත් අතරමං වෙනවා. කර වටක් මඩේ එරී සිටින ඔබ කොහොමද සෙසු අය මඩෙන් එගොඩ කිරීම සිදුකරන්නේ. 🤔

  • @lahirudilshan3087
    @lahirudilshan3087Ай бұрын

    අභිධර්මය හරියට මුල ඉඳන් ඉගන ගන්න පුළුවන් KZread channel එකක් තියෙනවා ද සංස්කෘතික ගොන් කතා නැති

  • @Yakagekatha

    @Yakagekatha

    Ай бұрын

    ඊමේල් එකක් එවන්න Yakagewada1@gmail.com

  • @user-uy9ep5st7x

    @user-uy9ep5st7x

    Ай бұрын

    Please matat one mail ekak dannam

Келесі