හිමාල සෘෂිවරිය ලංකාව ගැන කියූ විස්මිත අනාවැකිය |

ගෞතම බුද්ධ ශාසනය ලොව පුරාම බැබළේවා
ධම්ම ගයාව

Пікірлер: 566

  • @dilmi2134
    @dilmi2134 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබගේ පින්වත් හඩින් අසන්නට ලැබුන එම වදන් ඇසීමෙන් මගේ සිතට මහ පුදුමාකාර සතුටක් දැනෙන්නේ මට මෙය අසන්නට සලස්සපු විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්සෙලාටත් සූර්ය දේවතාන් වහන්සේටත් සූර්ය ශක්තිනී මහා නීල කුම්බිලා මෑනියන්ටත් විශ්වයේ තියෙන සියලූම බලවත් ශක්තීන්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ටත් මේ හෙල දීපය ආරක්ෂා කරන සියලූම දෙවියන්ටත් ඔබ වහන්සේටත් අනේක වාරයක් ස්තුතී ස්තුතී ස්තුතී

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 Жыл бұрын

    අපේ එකම පැතුම සියලුම දුක් කරදර නැති සුන්දර බෞද්ධ රටක වෙසෙන ජනතාවට යහපතක් ම වේවා තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 Жыл бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 අපේ රටට තෙරුවන් සරණයි බුදු දහම ලොව පැතිරේවා🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Жыл бұрын

    අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් , නීරෝගි , දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 Жыл бұрын

    සාදු සාදු මෙ රට සහ ලෝකය දුකින් මුදවාගන්න පුලුවන් දර්මය ප්‍රචාරනය කරන්න පුලුවන් උතුම් ගුනවත් පුද්ගලයින් මේ රටෙ බිහි වෙවා තෙරුවන් සරණයි

  • @sumedasumeda8386
    @sumedasumeda8386 Жыл бұрын

    ඒ ප්‍රර්ථනාව එසේම ඉස්ට වේවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anulachandrika7611
    @anulachandrika7611 Жыл бұрын

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා.🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 අපේ හාමුරැවනේ ගොඩක් පිං කරලා අපේ මව්බිම උප්පත්තිය ලබන්නට ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @sanjayaperera4040
    @sanjayaperera4040 Жыл бұрын

    මගේ ජීවිතයේ මම ලද උතුම්ම තෑග්ග උතුම් වූ බෞද්ධ දර්ශනය පිලිබද විශ්වාසයක් සහිත පුද්ගලයයෙක් වීමයි

  • @user-to5hn7tl7p
    @user-to5hn7tl7p Жыл бұрын

    මගේ මව් බිමට යහපත්කම වේවා

  • @lalithaj.a.8490
    @lalithaj.a.8490 Жыл бұрын

    අපේ බුද්ද දර්මය ලොව පුරා පැතිරේවා අපේ බුදු දහම නිසා මා ලබන සැනසීම අනන්තයි ඔබ වහන්සේට කුමන හෝ මාර්ග පලයක් ලැබේවා .සාදු සාදු සාදු.

  • @suwarnamallika164
    @suwarnamallika164 Жыл бұрын

    අපේ ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා ස්වාමින්වහන්සේගේ සෑම වැඩපිළිවෙළත් අප සියලු දෙනාම මේ මොහොතේ සවන් දෙනවා බුදු දහම වෙනුවෙන් ඔබ වහන්සේ කරන මේ කැපවීම අපි ගෞරවයෙන් පිළිගන්නවා අපේ බුදුදහම අපේ හදවත්වල තැන්පත් වී ඇත ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන අතර තෙරුවන් සරණයි

  • @thejaperera9984
    @thejaperera9984 Жыл бұрын

    උතුම් බුදු පියාණනි ,යමා මහා පෙළහැර පෑ තුයු කාලයයි මේ, අපගේ උතුම් බුද්ධ දර්ශන ,,,පන්දහසක් කල් ,, තුන් ලෝකය පුරාවට ම ,පැතිරේ නවා සත්‍යයි ,,,,එය එසේ ම වන්නට සත්‍යය ලෙස පින් කුසල් වඩන අපගේ පින් ද එකතු වි,,,,ලෝක ආශ්චර්යයක්ම වේවා ,,,, සියලුම මිනිසුන්,බුද්ධ දර්ශනය ට අවනත වේවා ,,,,,🙏🙏🙏

  • @lasanthabandara8568
    @lasanthabandara8568 Жыл бұрын

    රට අත ඇරලා යන්න හිතුන වාර අනන්තයි, ඒත් මේක දාලා යන්න බැරි බුදු දහම නිසාමයි

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

  • @indunilsupuntharanga

    @indunilsupuntharanga

    Жыл бұрын

    බුදුන් උපන් දේශය මේ පිංබිමයි

  • @rohanindranath3636

    @rohanindranath3636

    Жыл бұрын

    අපිත් ඉන්නේ පිට රට. බුදු දහම තියෙන්නේ හිතේ. නිකන් පච කියලා පොර වෙන්න හදන්න එපා. ඇයි පිටරට ගියාම බුදු දහම නැති වෙනවද?

  • @gayantennakoon7389

    @gayantennakoon7389

    Жыл бұрын

    පතිරූප දේශයක් නෙමෙයි, ඒකයි වෙනස, භාරතය හා අවට රටවල් අධ්‍යාත්මය වඩන්න සුදුසුයි 🙏. නැත්නම් විදේශිකයන් ලංකාවට එන්⁣නෙ නැහැනෙ මහණවෙන්න හා භාවනාකරන්න.

  • @AhasPerera

    @AhasPerera

    Жыл бұрын

    මම ලංකාවේ ඉපදීම ගැන සතුටු වෙන්නෙත් ලංකාවේ බුදු දහම තියන නිසයි.

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @kumari2876
    @kumari2876 Жыл бұрын

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @thamaranilmini997
    @thamaranilmini997 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bggunawathie3702
    @bggunawathie3702 Жыл бұрын

    ශක්‍ර දේවේන්ද්‍ර යන් බාර කල මේ දිපයට සමිමා සමිබුදු සරණයි.මාගේ රටට සමිබුදු සරණයි🙂🙂🙂😃😃😀🙏🙏🙏🌸

  • @maheshnirodha444
    @maheshnirodha444 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරේ වේවා🙏🙏🙏 මගේ රටට තුනුරැවනේ සරණයි...

  • @podimanikemanike6371
    @podimanikemanike6371 Жыл бұрын

    ඔබ වහන්සේට මගෙ නමස්කාරම වේවා ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏👍👍👍🌻

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    අපේ රටට යම් කලෙක හරි යහපතක් සිදු වූවා නම් හොදයි සතුටුයි ඔබ වහන්සේට බුදු සරණයි

  • @nimu9175
    @nimu9175 Жыл бұрын

    තෙරුවන් සරනයි අපේ පින්වත් සුවාමින් වහන්සේට අපේ මේ පින් බිමට යහපතක් වෙනවානම් නම් එක මොනතරම් සැනසීමක් ද?තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් හැමෝටම යහපතක් ම වෙවා !🙏🌷🙏🌷

  • @kumuduperiyeda1765

    @kumuduperiyeda1765

    Жыл бұрын

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mailkamailka355
    @mailkamailka355 Жыл бұрын

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහාන්සේට බුදු සසුන ලොව බැබලේවා සත්‍යය ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @user-xi7gu8gp8q
    @user-xi7gu8gp8q24 күн бұрын

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය මාගේ අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි සියලු ලොක සත්‍ය සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @thilakakumara626
    @thilakakumara626 Жыл бұрын

    අපේ ප්‍රාර්ථනාවත් අපේ උතුම් මාතෘ භූමිය අපේ උතුම් බෞද්ධ ධර්මය සදා සුරැකේවා කියා 🌺සාධු🌺 සාධු 🌺සාධු🌺 පින්වත් අපේ හාමුදුරුවන්ට බුදු සරණයි 🙏🙏

  • @user-kh8lb3ss9x
    @user-kh8lb3ss9x Жыл бұрын

    එය එසේම වේවා අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🌻🙏🙏🙏

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 Жыл бұрын

    ඔබ වාහාන්සේ ට මගේනමස් කාරය වේවා !!!සාධු සාධු සාධු !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @silvachamari8240
    @silvachamari8240 Жыл бұрын

    මගේ රටට දළදා සමිඳුන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandanimct3580
    @chandanimct3580 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ මවු බිමට තුනුරුවන්ගෙ සරනයි

  • @chandraniruberu8624
    @chandraniruberu8624 Жыл бұрын

    ශ්‍රී ලංකාවට යහපතක්ම වේවා !!!

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමාට......මෙය අැත්ත වශයෙන්ම සථල වේවා....යහපතම උදා වේවා......🙏🙏🙏🙏🙏

  • @standishboozltd6628
    @standishboozltd6628 Жыл бұрын

    එම ශ්‍රී සද්ධර්මයේ කුණ්ඩලිකයට මාගේත් නමස්කාරය වෙවා! 🙏

  • @kumarioman3084
    @kumarioman30849 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌷🌷 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @umangajayasumana1574
    @umangajayasumana1574 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි මගේ ලංකාවට

  • @kantikuwait5226
    @kantikuwait5226 Жыл бұрын

    ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @aroshinduwara4409
    @aroshinduwara4409 Жыл бұрын

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @vishakaaththanayaka6421
    @vishakaaththanayaka6421 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho Жыл бұрын

    ඔබ වහන්සෙට නිදුක් නිරොගී වේවා 🙏🙏🙏

  • @user-se5ew6kh4h
    @user-se5ew6kh4h Жыл бұрын

    අපේ රටට යහපතක්ම වේවා 🙏🙏🙏මගේ රටට උතුම් දලදා සමිදු පිහිටයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Жыл бұрын

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @KavindaWanaguru-mv3im
    @KavindaWanaguru-mv3im Жыл бұрын

    මාගෙ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @fernandezmargie5789
    @fernandezmargie578910 ай бұрын

    තෙරුවන් සරණයි නමස්කාර වේවා අපෙ හමුදුරවන්ට සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු සදු ❤සදු

  • @anomarajapaksha29
    @anomarajapaksha29 Жыл бұрын

    ඔබ වහන්සේ අපිට ඉතා ශක්තියකි. හැකිනම් ඔබ වහන්සේගේ දුරකතන අංකය එවන්න. තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි

  • @shaikjamal6672
    @shaikjamal6672 Жыл бұрын

    ඔබවහන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි

  • @standishboozltd6628
    @standishboozltd6628 Жыл бұрын

    සාධු!, සාධු!, සාධු! 🙏 පින්වත් සෘෂිතුමී හා ස්වාමීන්වහන්සේ පැවසූ අයුරින් මෙ උතුම් ශ්‍රී සද්ධර්මය චිරත් කාලයක් බැබළේවා! පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබී නිර්වාණගාමී වීමට භාග්‍යය ලැබෙවා! 🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට මම කුවේට් වල වැඩ කරන්නෙ මට නම් මගේ උපන් මවු බූමිය සහ මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ නිර්මල පිවීතුරු බුදු දහම තරම් වටිනා සම්පතක් තවත් නැ පිටරට ඇවිත් වැඩ කරන අපට එහි වටිනා කම අගය ගොඩක්ම තේරෙනවා

  • @tharushianjalee3327
    @tharushianjalee3327 Жыл бұрын

    අපේ රට දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා රැකදෙවා

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Жыл бұрын

    මාගේ ජම්බුද්දීපය බුද්ධ ශක්තිය මුඵලොවබැබලේවා

  • @mallikaKosgolla-km7uf
    @mallikaKosgolla-km7uf Жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි මගේ ලංකාවට

  • @danieaviles576

    @danieaviles576

    Жыл бұрын

    Budu dahama sattai sattai sattai 🌼🙇‍♂️🌺🙇‍♂️🌺🙇‍♂️🌺

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n8 күн бұрын

    එම අනාවැකිය පලකල තැනට යන්නට දිනක මටදහැකිවේවායි මගෙ එකම පැතුමයි ස්තූතියි ස්වාම්න්වහන්ස මෙම ව්දන් අසන්නට සැලැස්වු විශ්වයට ස්තූතියි

  • @user-sc1rc2fg5c
    @user-sc1rc2fg5c Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස. ඔබ වහන්සේ අප වෙනුවෙන් ඉටු කරණ සේවය ඉතා අගේකොට සලකන අතර ඔබ වහන්සේ😊 පින් බිමෙ දවසක් හෝ ගත කරන්නට මට අවස්ථාව ලබා දෙන්නෙනමි එය මිලකළ නොහැකි පුණ්‍ය කර්මයක් බව සිහිපත් කිරිමට අවසර.⁣

  • @teresateresa3380
    @teresateresa3380 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏mage namaskaraya wewa mage utum budda desaya utumu budda sakteyenma araksha wewa 🙏🙏🙏🌷🌷🌷🌷sangaya wahanaseta me pin lebewa teruwan saranae

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p6 күн бұрын

    ලෝකයටම ආශිර්වාදයක්ම වේවා.. ආශිර්වාදයක් ආශිර්වාදයක්ම වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @nilinili1327
    @nilinili1327 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @naveendraindika7774
    @naveendraindika7774 Жыл бұрын

    සාදු සාදු සාදු. එය එසේම සිදු වේවා.තෙරුවන් සරනයි

  • @anuradulgala4946
    @anuradulgala494621 күн бұрын

    මේ අදහස්වලට ගරුකරනවා.එසේම වේවා.තෙරුවන් සරණයි .

  • @kulathungasilva2098
    @kulathungasilva209821 күн бұрын

    අතිගරු ගරුතර පින්වත් ස්වාමීන් වහන්ස අතීතත්..වර්ථමානත් තුප්පහි පාලකයින්විසින් විනාශයකරා රැගෙන යමින් සිටින අප සමිමයක්.සමිබුදු මහා රජානන්.වහන්සේ තෙවරක් වැඩමවා වදාල මෙි උත්ම දේශයට සෙෘභාගයේ අරුනළු නුදුරු දිනයකදීම වැටෙිවායි පතන්නෙමු !,...තෙරුවන් සරනයි !,

  • @sf9714
    @sf9714 Жыл бұрын

    බොහොම පිං ගරුතර ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ හෙලිදරව්ව අනුව අපේ රට දැනට පාගාගෙන ඉන්න ලේ පිපාසිත වධකයාගෙන් මිදෙනවා කියන අදහසට.

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 Жыл бұрын

    සාදු සාදු සාදු ....තෙරුවන් සරනයි .

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru9 ай бұрын

    සාදු.. සාදු.සාදු...නමො බුද්ධාහය... මාගේ නමස්කාරය ම වේ වා..🙏🙏🙏💯🍁🌹🍁🌹🙏🍁🌹🙏💐🍁

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk20 күн бұрын

    මගෙ රටට දලදා හිමී සරනයි

  • @kantiq833
    @kantiq833 Жыл бұрын

    ඹබ වහන්සේට මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula327922 күн бұрын

    ඔබ වහන්සේගේ නිර්මල දහම් පණිවිඩයෙන් හිතට දැනුන සුවය අපමණයි. සාදු සාදු සාදු!!!

  • @adss7951
    @adss7951 Жыл бұрын

    ස්වාමින් වහන්සේ, ඔබට ගොඩක් පින්

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 Жыл бұрын

    තුනුරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට බොහොම පංවන්තයි 🙏 මගේ රටට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Жыл бұрын

    අමා දහම් වැසි වස්සන ..🙏.සකළ සතට සෙත සළසන .🙏සදාකාලික නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ අමා නිවනට මග කියන.. සුපින්වන්ත කළ්‍යාණමිත්‍ර ආර්ය මහා සංගරත්නයට නමදිමි මම හදබැතියෙන්.. සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Жыл бұрын

    සාදූ....සාදූ...සාදූ...පින්වත් ස්වාමීන්වහන්ස ..

  • @ayeshadias672
    @ayeshadias672 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Жыл бұрын

    මගේ රටට දළදා හිමි සරණයි.

  • @NalindaSamankumara-dp7fq
    @NalindaSamankumara-dp7fq5 күн бұрын

    තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා 🌸🌸🌸🌼🌼🌼🪻🪻🪻 🙏🙏🙏

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 Жыл бұрын

    මගේ රටට තුනුරුවන් ගේ ආරක්ෂාව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😱😱

  • @defecamarch-wi8oy
    @defecamarch-wi8oy Жыл бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @BandaHerath-vr7li
    @BandaHerath-vr7liАй бұрын

    උටුම් ස්‍රි සඩ්ඩර්මය මෙ බ්මෙ ජනිට වෙවා

  • @chandanijayawardhane8076
    @chandanijayawardhane8076 Жыл бұрын

    Sadu Sadu Sadu 💛💛💛 Sri Lankawata menma oba wahansetath theruwan saranai dalada samidu pihitai siyalu devi rakawaranai

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Жыл бұрын

    බුදුසසුන බබලත්වා සියලු රට වාසින්.ලෝක.වාසින්.බුදුදහම අවබෝද කරගනිත්වා බුදුසරනයි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 Жыл бұрын

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e Жыл бұрын

    ඔබවහන්Saට තෙරැවනෙ Saරනයි

  • @adss7951
    @adss7951 Жыл бұрын

    මගේ මව්, බිම, බුදු දහමේ n baba ලීවා

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 Жыл бұрын

    Mge රටට දළදා හිමි සරණයි

  • @akkaakka9210
    @akkaakka9210 Жыл бұрын

    තෙරැවන් සරණයි .අපේ .හාමුදුරුවෝ .අපේ ලංකාවේ .යහපතක් වෙිවා සියලුම .ජනතාව ට

  • @user-sx8vk8rj7g
    @user-sx8vk8rj7g17 күн бұрын

    සාදු සාදු සාදු ,අපේ රටට සහ සියලුම ලංකාවාසින් හට යහපතක් වේවා ,,ලෝක වාසීන්ටත් යහපතක් වේවා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Жыл бұрын

    සාධූ සාධූ සාධූ මාගේ දේශයට යහපතක්ම වේවා

  • @pathumroshan7457
    @pathumroshan7457 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමාස් කාරය වෙිවා උතුම් මෙි බුදු දහමට සාදු සාදු සාදු

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc11 күн бұрын

    සමිදුනි ඔබවහන්සේට නමස්කාරවේවා.

  • @chithrachithra3828
    @chithrachithra3828 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 Жыл бұрын

    සාදූ සාදූ සාදූ..... මේ විශ්වයේ සදාතනික චතුරාර්‍ය් සත්‍ය නැවත ඉස්මතු වීම පිංවතුන්ට මහා සතුටකි.

  • @dhanushkawijesingha4532
    @dhanushkawijesingha4532 Жыл бұрын

    Mge ratata dalada himi saranai❤

  • @theekshanalakpriya
    @theekshanalakpriya Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 Жыл бұрын

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @dayanirotamba3069
    @dayanirotamba3069 Жыл бұрын

    සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා ගරු ස්වාමීන් වහන්ස🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 Жыл бұрын

    පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @kalharasenadhira993
    @kalharasenadhira993 Жыл бұрын

    මෙහෙම කතා ගොඩක් අපි උපන්දා ඉදලාම අහනවා අපෙ හාමුදුරුවනේ.....

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Жыл бұрын

    විශ්ව දහම බුදු දහමමයි....

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Жыл бұрын

    Sadu sadu sadu mage maurata budu saranin suvadhavath weva siyalu sathvayo suvapath vethva

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    තෙරුවන් සරණයි afehamuduruwene දීර්ඝායුෂ lbewa

  • @ranathungemanike2294
    @ranathungemanike2294 Жыл бұрын

    විනාස කරන්න හදන එකෙකුට වත් මේ බුදුදහම විනාස කරන්න ලැබෙන්නෙනෑ කරන්න හිතන් එකාපවා මේසොබාවදහමින් විනාසකරනව.අපිබලාඉමු.තෙරුවන්සරනම වේවා.නැත අන්සරනක්.

Келесі