McDonald's පජාත පැත්ත | මැක්ඩොනල්ඩ් ඇත්ත කථාව | Sri Lanka | Australia

McDonald's පජාත පැත්ත | Australia | Sinhala
#yakagewada #yakagekatha #australiasinhala
මැක්ඩොනල්ඩ් McDonald’s ඇත්ත කථාව #srilanka #mcdonalds #abans #food

Пікірлер: 109

  • @Travewithson
    @Travewithson

    MacDonalds USA මව් සමාගම

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955

    යකා දිලිසෙනෝ මෙන්න... 😅

  • @user-cg6lu4dp1p
    @user-cg6lu4dp1p

    Aiya oya maragama da inna mamath maragama pamunuwa rod 1k 😊

  • @hemajayantha1659
    @hemajayantha1659

    ලංකාවේ කඩ කෑම හරිම අපිරිසිදුයි කිසිම කඩේකින් නොකා ගෙදර හදපු කෑම කමු

  • @RanY-ym1pq
    @RanY-ym1pq

    අබාන්ස් එකෙ උන් මිනිස්සු කන කෑම වලට ඔහොම කරනවා නම්.. අනික් බඩු වලට කොච්චර වංවා කරලා මිනිස්සු රවට්ටනව ඇද්ද? අබාන්ස් එකෙන් දෙයක් ගන්න කලින් 10 පාරක් හිතපල්ලා

  • @tilak5140
    @tilak5140

    Very nice explanation

  • @wijitharanawaka2974
    @wijitharanawaka2974

    යකා අලුත් studio එකක් හදාගෙන වගේ .

  • @mohammedsafwan3172
    @mohammedsafwan3172

    Lokka patta shirt eka🔥🔥🔥

  • @shyamaldineth7315
    @shyamaldineth7315

    ❤❤

  • @ronathsomaratne2317
    @ronathsomaratne2317

    Eeta wada hondai wena franchise ekak genawanam in and out, chick-fila, jolibee wage ekak mcdonalds eke hygiene witharak newei kamawala standard ekath bahala ehema rahakuth na

  • @nawodawalisara7535
    @nawodawalisara7535

    මැක් ඩොනල්ස් නෙමෙයි අයියේ ලංකාවේ kfc, McDonald's,pizza hut, ඔක්කොම ගෙවන මුදලට පාඩුයි, අපිරිසිදුයි.... සාමාන්‍යයෙන් මේ ආයතන වලින් යුරෝපයේ පුංචිම කෙනෙක්ට උනත් බඩ පිරෙන්න හොද පිරිසිදු,රස කෑම එකක් ගන්න පුලුවන්.නමුත් ලංකාවේ තියන කෙනෙක් උනත් ගෙවන මුදලට රට තත්වයට කෑම එකක් ගන්න බැහැ...රට ඉන්න කෙනෙක් ලංකාවේ මේ තැන් වලට යන්නේ එක පාරයි...රට කෑම එකේ රස නෑ, ප්‍රමාණය පොඩි, ලංකාවේ ගන්න අය පුදුම ලාභයක් උපයනවා ලංකාවේ මිනිස්සුන්ට දෙන කෑම එකට බඩේ පාර දීලා...

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz

    ❤❤❤❤

  • @boundlesstraveller
    @boundlesstraveller

    Yaka ❤

  • @udanaprematunga8689
    @udanaprematunga8689

    thanks. very informative

  • @kavindurathnayake1512
    @kavindurathnayake1512

    Mata me wage adu padu hoya hoya kunu ganama katha karana minissu appiriyai bn

  • @surangafernando3100
    @surangafernando3100

    ❤❤❤

  • @kavishkamalshaka
    @kavishkamalshaka

    යකා මාමා😊

  • @sugar1670
    @sugar1670

    ඕකේ කෑම මොන රටෙන් කෑවත් ශරිරයට හිතකර නැහැ. අපේ රටට Mac ආවට පසු බොහෝ ළමයින්ගේ සෞඛ්‍ය තත්වය පිරිහුනා. අධිපෝෂණයෙන් වගේ පෙලෙන ළමයි සෑහෙන ප්‍රමාණයකට දැක ගන්න පුළුවන් වුනා. ඔවුන් සදහා Mac කියන නමත් පටබැදුනා. මේ රටවල් වල සල්ලි තිබුනත් ළමයින්ට junk food කවන්න ළමයින්ව Mac අරගෙන යන්නේ නැති පවුල් ඕන තරම් ඉන්නවා. ඕක ලංකාවෙන් නැතිවෙලා ගිය එක හොදයි කියලා හිතෙනවා.

  • @cfdProptrader
    @cfdProptrader

    Very Nice Studio Bro.

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074

    Gu abans

Келесі