බෙලිමල් විකුණා බිලියනපතියකු වුණු සපුමල්ගේ කතාව | Yakagewada

බෙලිමල් විකුණා බිලියනපතියකු වුණු සපුමල්ගේ කතාව
#yakagewada #yakagekatha #australiasinhala

Пікірлер: 75

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415

    ඊට පස්සේ අපේ සිරිමල් හරීන්ද්‍ර ජයලාල් වත් අල්ලාගෙන youtube programme එකකුත් කරනවා

  • @chandima9276
    @chandima9276

    Wow.ඔයා මාර කතා කියලා අපේ මොලේ lock unlock කරනවා 👍

  • @thefishermansl
    @thefishermansl

    මසුරං කතාව යකා... ❤ මේකනම් ලංකාවේ ගොඩාක් දෙනෙක්ට හිරි වැටෙන්න වදින්න ඇති... මේකනම් පදුරට විද්දත් හාවෝ බර ගානක් බිම...🎉

  • @stanleygamage666
    @stanleygamage666

    ලංකාවෙ, සපුමල් Mr.Koththu.

  • @wdtrileesha6404
    @wdtrileesha6404

    අපේ ගමෙත් ඉන්නවා සපුමල්ල තුන් හතර දෙනෙක්ම, එයින් එකෙක් දෙන්නෙක් ලබන මැතිවරණයටත් ඉල්ලනවා...😢

  • @isurusandeepa8493
    @isurusandeepa8493

    අදත් යකාගේ කතාවක් තමා 😅..හැබැයි ඇත්ත කතාව 👍

  • @maleeshamevan
    @maleeshamevan

    thankyou Yaka

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537

    අය්යෝ සිරිසේන😂😂😂😂,මාත් දාන්න ඕනි කැද කඩයක්වත්,😅මරු මරු,අපේ ලන්කාවෙ සම හරකුත් ඔහොම තමයි වෙන්න ඇති බිලිනයන පතියො උනේ,😢

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara

    💪💌👍 sapumal balimal.

  • @MrSherlockthedog
    @MrSherlockthedog

    Sapumal, Beli Mal, Sirimal, Namal and Nimal...

  • @sandy_2314
    @sandy_2314

    අම්මෝ යකාගෙ කතා තමා මේවා😂❤

  • @ArjunaAbeysingha
    @ArjunaAbeysingha

    ඇස් ඇරෙන content 🎉

  • @pradeepnim3689
    @pradeepnim3689

    සපුමල් ,සිරිමල් ,බෙලිමල් ,වැඩිමල් .. many මල්... good story!!

  • @hasanthananayakkara4676
    @hasanthananayakkara4676

    කතාව සහතික ඇත්ත…..

  • @PS973-yk9ml
    @PS973-yk9ml

    ඇත්ත ඇති හැටියටම..සිරිමල් සපුමල් ලගෙන් සල්ලිගන්න උන්ව වර්ණනා කරන රට රටවල් යන රටින් ගෙවල් ගත්ත මාධ්‍යවේදීයොත් ඉන්නවා.

  • @Amiladhananjaya
    @Amiladhananjaya

    Sipirima talks eka ayye ! Thank you 🙏

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509

    Excellent

  • @dasun1453
    @dasun1453

    සපුමල්ගේ වාසගම තෝරදෙනිය වගේ එකක්ද 😁

  • @user-og9fq6mf4c
    @user-og9fq6mf4c

    very good something to think

  • @plip123
    @plip123

    අනිවා.

Келесі