ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන හැටි | Yakagewada | Australia | Sinhala

ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන හැටි | Yakagewada | Australia | Sinhala
Refugee / protection visa • Protection | Refugee |...
Subscribe / yakagewada .
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Student Visas
Australia • Australia Student Visa...
Canada • Video
UK • Video
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
2022 Scholarships • German Student Visa | ...
Australian PR www.youtube.com/watch?v=xOLo8...
Irish PR www.youtube.com/watch?v=AQMCy...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 226

  • @PasanParanamanage
    @PasanParanamanage2 жыл бұрын

    channel eka verify krgnna yaka ayye

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much Pasan ❤️❤️❤️❤️❤️ ඔයා ලොකු උදව්වක් කලේ. Verify කරගත්තා. ඔයා කිව්වේ නැත්නම් ඕක මතක් වෙන්නේ නැහැ 🙏👍ජයවේවා ❤️❤️👍💯🔥👍 keep in touch 👍

  • @PasanParanamanage

    @PasanParanamanage

    2 жыл бұрын

    @@Yakagewada u r welcome ayye🥰🥰.mn eth baluwa silver play button eka aragenat verify krgena natte ai kiyl 😅😅😅

  • @slbro8885
    @slbro88852 жыл бұрын

    මන් හැමදාම කියන්නේ ..අපි අපරාදේ සුද්දගෙන් නිදහස ගත්තේ... සුද්දො හිටියනම් ලංකාවත් new zealand , australia වගේ දියුනු වෙලා

  • @prasannarathnayakeprasanna799

    @prasannarathnayakeprasanna799

    Жыл бұрын

    ඇත්තම කතාව...😢😢😢😢😢 ඡයවෙවා...

  • @DamithsSolangaarachchi-dq3vd

    @DamithsSolangaarachchi-dq3vd

    8 ай бұрын

    එකගයි 💙💙

  • @crtec

    @crtec

    7 ай бұрын

    Ewage native minissu nemene inne allagaththa ratawala ayane native aya innawa african ratawala

  • @pabodhagamage3300
    @pabodhagamage33002 жыл бұрын

    ඔබ කරන මේ සේවය කව්රුවත් කරන් නැහැ බොහොම පින් 🙏🏻

  • @HarshaSophia
    @HarshaSophia2 жыл бұрын

    අන්තිමට කිව්ව කතාව තමයි හොඳම 👌🏽

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් මචං... කතාවෙන්නේ ලොකු ලොකු වැඩ. ඒ වුණාට අතේ තිබුණු දෙයක්වත් රැකගෙන නැහැ☹️

  • @HarshaSophia

    @HarshaSophia

    2 жыл бұрын

    @@Yakagewada අනිවාර්යෙන් bro. නැත්නම් මේ වගේ හිඟන තත්වයකට පත් වෙන්නෙ නෑ. 😒

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😡😡😡☹️🐮

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana73052 жыл бұрын

    අන්තිමටම කීවෙ එක තමා ඇත්තම කතාව. කොහොමත් ඔය අසල්වාසී කියන අය ඉස්සරහට හොද හිත පෙන්නලා යටින් හීන් නුලෙන් බෙල්ල කපනවනේ.

  • @GeekBoyLK1
    @GeekBoyLK12 жыл бұрын

    ඉස්සර සිරසේ ගියා "අඩෝ" කියලා කතාවක්,ඒ කතාවෙ තියෙන්නෙ ලංකාවෙ ඉදලා ඔස්ට්‍රේලියා පනින්න යන සෙට් එකක් ගැන Story ක්.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් මුලින් පට්ට විදිහට පටන් අරන් ඊට පස්සේ දූපතක ඉඳන් කරන බයිලා කතාවක් වුණා. ඒකේ දූපතේ කතාවේ කොටස් කෝපි කරලා තියෙන්නේ LOST series එකෙන්😂

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😂✅❤️

  • @deepamanu8965

    @deepamanu8965

    2 жыл бұрын

    අපෝ ඒකෙ වැඩිහරියක් පෙන්නුවෙ ගැනු වටේ යන එකනෙ අන්තිමට😅

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😂😂 ඒකත් එහෙමද 🤔 මං මුල කොටස් විතරයි බැලුවේ.

  • @chalu7764

    @chalu7764

    Жыл бұрын

    @@Yakagewada මම අඩෝ teledrama එක දෙවෙනි වතාවටත් බල බල ඉන්න ගමන් ⁣,මොකක්ද මේ බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන සීන් එක කියලා බලන්න ඕන කියලා තොරතුරු ටිකක් search කරනකොට suggest වෙලා ආපු වීඩියෝ එකක් මේක. ( ඇත්තටම වටින වීඩියෝවක් මේක. ස්තූති ඒ කරන දැනුවත් කිරීමට. ⁣මේක ලොකු සේවයක් ❤). හැබැයි අඩෝ කියන ටෙලි නාට්‍ය ඒ තරම් වැඩක් නෑ කියලා කියලා ඔබතුමා හිතන්න ඇත්තේ ඔබ ඒ හරහා ඔස්ට්‍රේලියාව දකින්න, ඒ පිලිබඳව යමක් බලාපොරොත්තු වෙමින් බලපු නිසා වෙන්න ඇති . ඔස්ට්‍රේලියාව පැත්තක දලා මේ කතාවෙ ගලා යෑම බැලුවොත් ලංකාවෙ සමාජ ,ආර්ථික ,දේශපාලන ,සංස්කෘතික අවකාශ් වල තියන පරස්පරතා , ගැටලු මාර ලස්සනට විග්‍රහ කරන සම්මාන රැසක් ලබපු සම්මානිය කතාවක් මේක. 🙂 ඔස්ට්‍රේලියාවක් ගැන නම් මේකෙ නෑ. හැබැයි මේක අන්තිම වෙනකන් බලපු මනුස්සයෙක් කීයටවත් බෝට්ටුවෙන් නම් යන්න හිතන්නේ නැ.😀 අඩෝ අවසානය ඒ තරම්ම ඛේදවාචකයක් .💯

  • @Skyline1986.
    @Skyline1986.2 жыл бұрын

    Thank u patta kataawa ayye, atta thorathuru hoyala hamotama kiyala dunnata..

  • @chamarasanjeeva5439
    @chamarasanjeeva54392 жыл бұрын

    ❤❤ patta yaka ayya.

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    නියම කතාව වහල්ලුන්ට

  • @lookwhowearewearethedrea-op2yv
    @lookwhowearewearethedrea-op2yv2 жыл бұрын

    Eththatama eka ehuwama harima dukai

  • @thenuwaraprasannalagenilan3044
    @thenuwaraprasannalagenilan30442 жыл бұрын

    Great discover...Sad ending 😔

  • @IsharaR
    @IsharaR2 жыл бұрын

    නියමයි යකායියා 👍🤩

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥ඉෂාර මල්ලි 🍻

  • @dvimalasarathero659
    @dvimalasarathero6592 жыл бұрын

    බුදුසරණ අයියා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ❤️❤️❤️❤️🙏

  • @asithaeranda1777
    @asithaeranda17772 жыл бұрын

    great job brother

  • @rebekaperera823
    @rebekaperera823 Жыл бұрын

    Godak sthuthi 🙏🙏

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama1232 жыл бұрын

    උබ නම් යකෙක් ම තමයි අයියේ ❤️👍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😁❤️❤️❤️🔥💯👍🍻

  • @yakasl4632
    @yakasl46322 жыл бұрын

    Superb brother

  • @shirandherath99
    @shirandherath992 жыл бұрын

    Thank You!

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @SLTOUK
    @SLTOUK2 жыл бұрын

    කාලෙට ගැලපෙනම එකක් අයියේ. මේ දවස් ටිකේ හෝ ගාල යන්න හදනවා

  • @thilinadhanushka8246

    @thilinadhanushka8246

    2 жыл бұрын

    Uk walath refugee ganna පුළුවන්ද visit awith ?

  • @milindadilshan2804
    @milindadilshan2804 Жыл бұрын

    අම්මෝ අවසානෙට කියපු කතාව ❤️

  • @nalakafernando9201
    @nalakafernando9201 Жыл бұрын

    Superb ❤

  • @warunacs
    @warunacs2 жыл бұрын

    Biloela Tamil family එකට PR දුන්නේ නෑ නේද උන්ට දුන්නේ bridging visa එකක් Melbourne high court එකේ නඩුව ඉවර වෙනකම් ඉන්න එකෙන් එයාලට Biloela වල live and work rights තියෙනවා. On 25 May 2022, interim home affairs minister Jim Chalmers granted the family a bridging visa which will allow them to live and work in Biloela while they work towards the resolution of their immigration status. On 10 June 2022, the family travelled back to Biloela, where they were greeted by supporters. පට්ට වටිනVideo එකක්.. ස්තුතියි යකා ඇත්ත ඇතිහැටියට කියනවට

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe31242 жыл бұрын

    I really agreed with you

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @janarox3613
    @janarox36132 жыл бұрын

    Nice video ❤️

  • @ItsRishard
    @ItsRishard2 жыл бұрын

    Kohomadha Kohomadha.... Addicted to this😂

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @ower8396
    @ower83962 жыл бұрын

    Maru aaaa ❤️

  • @sanjanaLakshan

    @sanjanaLakshan

    8 ай бұрын

    අනේ ගිය විදිහ කියන්න කියන්න පින් සිද්ධවෙනව නංගීඅනේ ගිය විදිහ කියන්න ඔයාට පින් සිද්ධ වෙනවා නංගී මම සල්ලි ටිකක් හොයාගෙන එන්නේ මටයි මගේ අහිංසක දරුවෝ ටයිමම සල්ලි ටිකක් හොයාගෙන එන්නේ මටයි මගේ අහිංසක දරුවෝමම සල්ලි ටිකක් හොයාගෙන එන්නේ මටයි මගේ අහිංසක දරුවට ඔස්ට්‍රේලියාවට යන්න තැනක් හොයල දෙන්න විදිහක් මගේ ඇති සල්ලි තියෙනවා

  • @Europe58
    @Europe582 жыл бұрын

    Yes transit point we could not maintain.

  • @gishanarchana7999
    @gishanarchana7999 Жыл бұрын

    nice works

  • @isiraarchana5079
    @isiraarchana50792 жыл бұрын

    Ithin kohomada kohomada ☕😂 Completely obsessed with this. 😆

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @isiraarchana5079

    @isiraarchana5079

    2 жыл бұрын

    @@Yakagewada Yaka mn me awrudde AL karala Aussie enna plan ekak thiyanawa , godak dewal danagamnath thiyanawa, nadda privately contact karaganna widihak ? Insta / FB etc.. ?

  • @kaviyamax2962
    @kaviyamax29622 жыл бұрын

    Supiri iwara wenakn beuwa

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @sampath6319
    @sampath63192 жыл бұрын

    ජර්මනිය එහෙම තමා ඔබතුමා කිව්වා. වා ගේ TAX නම්බරය නැත්තං ජොබ් කරන්න බෑ අනිවාර්යෙන් මෙහෙ ලියාපදින්චි වෙලා ඒ Document s ටික හදාගන්න ඕනේ නැත්තං ජොබ් නෑ ඉන්න තැනකුත් නෑ....👍

  • @shamindamalshan5831
    @shamindamalshan58312 жыл бұрын

    Italy student visa process eka gana video ekak karann puluwnd

  • @thilinaedirisinha2098
    @thilinaedirisinha2098 Жыл бұрын

    Niyma

  • @malanfernando2345
    @malanfernando23452 жыл бұрын

    යකා❤❤❤

  • @mptech4352
    @mptech43522 жыл бұрын

    2011 එකෙනෙක් ගියා මතකයි දැන් එහෙ ඉන්නවලු

  • @upulnandana2446
    @upulnandana24462 жыл бұрын

    Aiyee malayasia walata student visa sambandawa video 1k oni..ehe jb experience hadagena newzaland hri australia walata hair maruwenna puluwan kathawak ahannat labana.. e ganna video 1k oni..🙄🙂

  • @pasindu1989
    @pasindu19892 жыл бұрын

    Good video ✌🖤 Australia wala male nurse gana podi video ekak dennako 😊

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    kzread.info/dash/bejne/nnaht8StZM2cabg.html

  • @ruwinthamara5774
    @ruwinthamara57742 жыл бұрын

    Aiye interior design walat australia wala demand eka kohomada interior designing karala pr danna pathway eka kiyala denna ko lokku uddawak aiye❤️✨️

  • @chamilbuddhika44
    @chamilbuddhika44 Жыл бұрын

    අන්තිමට කියපු ටිකට නම් දුක හිතුන

  • @sachintharupasena1230
    @sachintharupasena12302 жыл бұрын

    අයියේ වෙනම චැනල් එකක් පටන් ගත්තනම් මේ රටට වෙලා තියෙන හිගන කමට හේතු වෙන දේවල් දේශපාලන බල්ලො රටට කරපු විනාසෙ මේකෙන් ගොඩ එන්න විකල්ප.. මම හිතනව ඔයාලා වගේ අයට මොල ශෝදනය කරන්න පුලුවන් කියල මේ වහල් මානසිකත්වෙන් පොඩ්ඩක් හරි දෙයක් තේරෙන එකෙක්වත් ගොඩ යයිනේ🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️ අපේ yakagekatha channel එකෙන් මේ වගේ දේවල් කතාකරනවා. මෙන්න මේකත් බලන්න fb.watch/d-ZCEG_0YP/

  • @sachintharupasena1230

    @sachintharupasena1230

    2 жыл бұрын

    @@Yakagewada very nice🧡

  • @asinivirkar5196
    @asinivirkar51962 жыл бұрын

    යකාගෙවැඩ..අන්තිමට කිව්ව කතව නම් ඇත්තමයි . They(politicians ) ,themselves created this horrible situation in SL. I watch your videos to learn things from you. You are a successful youtuber. The way how you research things and present them in a single window is amazing. And still can watch till end. Keeping the audience hitched till end is NO JOKE☺️ I myself a youtuber ( you can check Amazing Sundar India or Maru Indiawa) I am a srilankan living in India came to srilanka for a vacation, but still watches your videos mainly for learning purposes. But so intersting stuff you show ..great job yakagewada. 👍👌Keep up the good work. The earlier videos of Adelaide shopping, tours are pretty interesting too. Thanks for being a role model. Please delete this comment once you read (no hard feelings)as my intension was to tried to thank you.not to publish my channel at your comments.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    No worries at all and thank you for letting us know about your channel 🙏👍 appreciate your compliments and encouragement 🙏. We'll watch your channel. Wishing you all the best. Keep in touch 👍

  • @world-beyond-you-know5180

    @world-beyond-you-know5180

    2 жыл бұрын

    Yes, mainly the UNP in the 80s who was breeding the LTTE and thugs. That's when Sri Lanka collapsed.

  • @poojaneeanuradha7595

    @poojaneeanuradha7595

    Жыл бұрын

    @@world-beyond-you-know5180 🤣

  • @erangama2391
    @erangama2391 Жыл бұрын

    👍🙏

  • @ower8396
    @ower83962 жыл бұрын

    දැන් ලංකාව අගාධයට වැටිලා ඉවරයි අයියෝ 😉

  • @viplk8934
    @viplk89342 жыл бұрын

    ඕස්ට්‍රේලියාවද වැඩියෙන්ම ලස්සන නවසීලන්තයද මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ 🥺

  • @GeekBoyLK1

    @GeekBoyLK1

    2 жыл бұрын

    Newzealand නේහ්

  • @chamikajayawardena525

    @chamikajayawardena525

    2 жыл бұрын

    New zealand... aussie වල ටිකක් කාන්තාර ගතිය වැඩියි හැබයි beaches ලස්සනයි

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Australia 🇦🇺🍻❤️💙😁

  • @navodindumina6622
    @navodindumina66222 жыл бұрын

    ❤️

  • @rashikanuwan2689
    @rashikanuwan26892 жыл бұрын

    Ayya what are the changes on visa processing times specially 485 SE after the financial year? Video ekak karannako 🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ❤️🔥👍✅

  • @ruwangaalwis3422
    @ruwangaalwis34222 жыл бұрын

    ඇත්තටම ලංකාව හදන්න පුළුවන් දියසෙන් කුමාරයට විතරයි .ඒ ආවත් වැඩක් නෑ දියසෙන් කුමාරය වැඩ පටන් ගත්ත ගමන් මුලින්ම දියසෙන් කුමාරයට shot එක දෙන්නෙ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ පෝසත් හාමුදුරුවෝ ටික 1000% sure ඒ කියන්නේ දියසෙන් ආවත් වැඩක් නෑ 😂😂😂😥😥😥

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් අනිවාර්යෙන්ම 💯✅👍 දියසෙන් මග නැවතිලා පැට්‍රෝල් නැතුව 😂

  • @mahamethparami

    @mahamethparami

    2 жыл бұрын

    නියම කතාවක්..

  • @jpandm12345

    @jpandm12345

    2 жыл бұрын

    gotabaya diyasen awe maddida

  • @hansikawijayapura1510
    @hansikawijayapura15102 жыл бұрын

    Cn u plz do a video regarding aged parents visa to Australia

  • @nethsarasheheran8128
    @nethsarasheheran81282 жыл бұрын

    Aiye singapore awith ausi enne lesi kiyanne aththade,,e gana video ekak kerannekoo

  • @anushkavindi4582
    @anushkavindi45822 жыл бұрын

    Ayya please do a video for 485 replacement visa More people are interested in it

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ❤️👍✅

  • @anjanadilshan5695
    @anjanadilshan56952 жыл бұрын

    😍😍😍👍

  • @nethsarasheheran8128
    @nethsarasheheran81282 жыл бұрын

    Ehema enne United kindom welin ne ,,Ausi welata minissu genath damme, thame eyalage Yatathane thame tikak hari control wenne🙂,

  • @thilina9725
    @thilina97252 жыл бұрын

    අන්තිමට කියපු කතාවෙන් පපුව පිච්චිලා ගියා 💔

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ☹️🥹

  • @minnie3016
    @minnie30162 жыл бұрын

    Aiya mea dawas wala Australia walata visiting visa reject karanawa kiyanne aththada? Lankawe current situation ekath ekka...please reply

  • @crazyvlogs6462
    @crazyvlogs64622 жыл бұрын

    Ow llte ta karapu wagw sinhala un kale. A wge kalama yanna plwn ne.. manawa himikam wage dwal sahayogayak labei

  • @achirasilva8850
    @achirasilva88502 жыл бұрын

    අයියෙ මම හිතන්නෙ සිංගප්පුරුව, මැලේසියාවට වඩා ඩුබායි, කටාර් වගේ රටවල් යුරෝපය සහ ඔස්ට්‍රේලියාව අතර transit hub එකක් විදිහට develop වුනා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් එහෙමත් වුණා. Singapore and Malaysian Airlines ගොඩක් popular වුණා එයාලගේ marketing campaigns හරහා. කොහෙද ඉතින් ලංකාවේ

  • @lalithpathiraja7756
    @lalithpathiraja77562 жыл бұрын

    ඉතාම අගනා Video එකක්.. ස්තුතියි යකා මල්ලී ඇත්ත ඇතිහැටියට කියනවට ..හරිම කණගාටුයි ඔයා කිව්වා වගේ Video එකේ අන්තිම හරියේ කිව්ව දේවල් වලට ..බොරු සුරපුරයක් පෙන්නලා අපේ රට විනාශ කරලා.😪

  • @priyanthasilva2495
    @priyanthasilva24952 жыл бұрын

    Yakamalli true allapu Ratata one Api vinasa wenawa dakinna lagadeema fuel sheds tikath ganeevi pabayo nidelle innawa doller nethi nisa

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් ඉස්සර ඉදන්ම කාලේ ඒක. අපේ දේශපාලුවන් උන්ගේ ජරාව කාලා, උන්ගේ හිගණ ළදරම් බඩු ලංකාවට බෝ කළා

  • @buddikaherath4456
    @buddikaherath44562 жыл бұрын

    Yaka ayye 482 vis eka gana revive ekak karannako me dawas wala godak kattiya mehen enawa oya visa eken awa gaman monada karanna one kohomada PR ganne geyak rent ekata ganne kohomada car ekak ganne kohomada monada thiyena restriction babala innawanam eyalata school fee eka kohomada wage loku pinak

  • @rashenarshana8113
    @rashenarshana81132 жыл бұрын

    Aiye azerbaijan Gena review ekak dannako

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan86812 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️❤️

  • @kasunshalinda21
    @kasunshalinda212 жыл бұрын

    🇱🇰❤️

  • @asbgroup6359
    @asbgroup63592 жыл бұрын

    💚🖖👍

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 Жыл бұрын

    බෝට්ටුවෙන් ගියපු එකෙක් comment එකක්වත් දාපල්ලකො බයනැතිව බෝට්ටුවකට නගින්න

  • @dammikapradeep8932
    @dammikapradeep89322 жыл бұрын

    Visit visa akak gahagana awoth 866 visa aka gahaganna udau karanna puluwana ayya

  • @DRACULA_G
    @DRACULA_G2 жыл бұрын

    එලකිරි යකා අයියහ් 😁😁 Australia වල gaming store එකක video එකකුත් පුලුවන්නම් කරන්න ❤️‍🔥👍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    එහෙම එකක් කරමු... මෙහෙ වැඩේ තියෙන්නේ ගොඩක් අය බඩු ගන්නේ online

  • @DRACULA_G

    @DRACULA_G

    2 жыл бұрын

    @@Yakagewada 🤩❤👍

  • @graceengineers4709
    @graceengineers47092 жыл бұрын

    Yaka ayya Western Australia hodai da A gana poddak kiyannako

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan25032 жыл бұрын

    Dn nam italy බෝට්ටුවෙන් යන්න be 😁✌️

  • @anurahettigoda1242
    @anurahettigoda12422 жыл бұрын

    මෙි තවත් එකක් ඔයා කියන දේවල් යුටුබි එකේ තවත් අය නෙදර්ලන්තය දැකලා වත් ගිහින් නැහැ උෘ යුටබි එකෙන් කියනවා යන විවිධිය මිනිස්සුන්ට ඇයි බොරැවෙන් මුළා කරන්නෙ

  • @mikelanth11
    @mikelanth112 жыл бұрын

    කැනඩා වගේ රටකට එනකොට ලමයිගේ school සම්බන්දව සහ medication සම්බන්දව ටිකක් දැනගන්න පුලුවන් දෙයක් කියනවද....

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    දරුවන්ගේ අධ්‍යාපනය free

  • @thilinadhanushka8246
    @thilinadhanushka82462 жыл бұрын

    uk walata 6 months visa aran refugee ganna puluwanda?

  • @wimalism
    @wimalism2 жыл бұрын

    Ceylon 😢😢😢

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 жыл бұрын

    69 ලක්ෂයට ජයවේවා

  • @asinivirkar5196
    @asinivirkar51962 жыл бұрын

    කොහොමද කොහොමද ❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @sachinthabandara160
    @sachinthabandara1602 жыл бұрын

    ❤️❤️

  • @mohamedkhan8018
    @mohamedkhan80182 жыл бұрын

    Aiyya komada komada😁🤭Mn aiyya daana hama videos tikama balanawa.Mata me question dekata aniwaren reply one American dv lottery thaniyama apply karanda awrudu 21 sampoorna wenda one da?? Apply karanda passport aniwaren one da??

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒ ගැන මම හොයලා බලලා නැහැ තවම brother

  • @mohamedkhan8018

    @mohamedkhan8018

    2 жыл бұрын

    @@Yakagewada ok aiyya.hoyala balala aniwaren video ekak hari hadala daanna.♥️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම කරමු බ්‍රෝ ලබන පාර එක වෙනුවෙන් ❤️❤️❤️🔥👍✅

  • @mohamedkhan8018

    @mohamedkhan8018

    2 жыл бұрын

    @@Yakagewada Ela ela💪💪

  • @kingmars6977
    @kingmars69772 жыл бұрын

    කොහොමද කොහොමද ජය

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @lookwhowearewearethedrea-op2yv
    @lookwhowearewearethedrea-op2yv2 жыл бұрын

    Dole eka hema kenatama denawada.nogena inna aya innawada?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒක දෙන්නේ රස්සාවක් නොකරන ආදායම අඩු අයට. සමහරු දරුවන් බලාගැනීමට, උසස් අධ්‍යාපන කටයුතු, රෝගී තත්වයන් වගේ හේතු නිසා රකියවන්ගෙන් තාවකාලිකව අයින් වෙලා Centrelink payments ලබාගන්නවා. සමහරු නම් මුකුත් නිකර ඕක අරන් බිබී ඉන්නවා. සමස්තයක් වශයෙන් සමාජයේ වැඩිම පිරිසක් ඔව් ගන්නේ නැහැ. අපි කවදාවත් අරන් නැහැ 😁

  • @romeshfernando2959
    @romeshfernando29592 жыл бұрын

    paninnawath bottuwata thel gahanna thel na

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අම්මෝ ඒක 😂😂

  • @chandilsampaya4393
    @chandilsampaya43932 жыл бұрын

    රටේ පාලකයෝ රට කපු තරම😭😭😭

  • @world-beyond-you-know5180

    @world-beyond-you-know5180

    2 жыл бұрын

    Yes, mainly the UNP in the 80s who was breeding the LTTE and thugs. That's when Sri Lanka collapsed.

  • @nishamx2
    @nishamx22 жыл бұрын

    කොහොමද කොහොමද

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @KillerBK
    @KillerBK2 жыл бұрын

    Uk settle wenna hodaida aussi wagema

  • @kusl5985
    @kusl59852 жыл бұрын

    😥😥

  • @akilamavinda8903
    @akilamavinda89032 жыл бұрын

    Ayye Lankawe Bachelor of dental degree ekak thiyana kenek Australia walata job eka karanna ena path eka poddak kiyanna puluwanda.plz

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Seek.com

  • @thilinadhanushka8246
    @thilinadhanushka82462 жыл бұрын

    UK walath refugee denwda brother ?

  • @niroshanadms
    @niroshanadms2 жыл бұрын

    Ane machan baila gahanne natuwa tiyena job ekak karagena hitapan ban.

  • @shakibhassan4754
    @shakibhassan47542 жыл бұрын

    brother, genuine eken Australia yanna puluwan lehesima wage hodama margaya mokakda?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Student visa

  • @shakibhassan4754

    @shakibhassan4754

    2 жыл бұрын

    vayasa 30 student visa labeida?

  • @nikithakarunarathna4768
    @nikithakarunarathna47682 жыл бұрын

    Itin kohmada kohomada YAKA ayya.😁

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

  • @musiccaffe7083
    @musiccaffe70832 жыл бұрын

    බෝට්ටුවෙන් එක්ක යන කට්ට්ය set කරගන්නේ කොහෙමද?

  • @sanjanaLakshan

    @sanjanaLakshan

    8 ай бұрын

    මටත් දැනගන්න ඕන ඒකම තමයිමටත් දැනගන්න ඕනේ ඒකම තමයි පුළුවන්නම් මටත් දැනගන්න කියනවද පුළුවන් නම් මටත් දැනගන්න කියනවද

  • @agreesociety9682
    @agreesociety96822 жыл бұрын

    සරනාගත විසා වකින් වසර කියක් ඉන්න ඔනෙද යුරොපා රට වල pr ganna

  • @mkaravinda21
    @mkaravinda212 жыл бұрын

    1989 plane වලින් ආපු ඉන්නවා

  • @spbr7405
    @spbr74052 жыл бұрын

    Ithin komada komada

  • @brayandhananjaya2673
    @brayandhananjaya26732 жыл бұрын

    අයියෙ ඔස්ට්‍රෙලියා වල ස්කැවේටර් ලෝඩර් ඔපරේටර්ස්ලට ඉල්ලුම කොහොම වගේද ජොබ් ගන්න ලේසිද ඒ වගේ ජොබ් එකක් කරලා PR ගන්න පුලුවන්ද

  • @Amanthachethaka
    @Amanthachethaka2 жыл бұрын

    😪

  • @momentofsanjaya
    @momentofsanjaya2 жыл бұрын

    Vlog එකක් කරේ නැ නේද අයියෙ හුග කාලෙකින්...😪

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඉක්මනින්ම කරමූ ✅❤️🔥👍

  • @prasathindika8404
    @prasathindika84042 жыл бұрын

    Ape desapalana wesawo unge amma thaththa gani lamaith wikunan kanaw. India thamai lokema kanne mama qatar wala. Dan meheth indian padangu kasikabalmai. Inneth indian unmai. Mokada lankawe inne kuhaka haththa ekamuthuwak na ne.

  • @change1341
    @change13412 жыл бұрын

    රාවණා ව නැගිට්ට ගන්ඩ දගලන එකේ..🤣🤣🤣 ඒ ටික තමා හොදම ටික..🤣

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    😂😂👍

  • @dinethdanurdha1732
    @dinethdanurdha17322 жыл бұрын

    Vlogs onee 😐😐😐

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Vlogs ටිකක් කරන්න ඉන්නේ ලබන මාසේ ❤️❤️❤️👍🍻

  • @__-kl5fp
    @__-kl5fp2 жыл бұрын

    කොහෙ හරි ඇවිදින්න යමුද 😊😊.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔව් අනිවා කරනවා ලබන මාසේ නම් නිවාඩු දාලා 👍❤️

  • @beautyoftheworld3314
    @beautyoftheworld33142 жыл бұрын

    කෝමද කෝමද අයියා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ජයවේවා ❤️❤️👍💯🔥

Келесі